චින්තනයේ වෙනස | Only a difference of thought | zen stories-34 | @alokaalighttolife

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2024
  • This video is about චින්තනයේ වෙනස | Only a difference of thought | zen stories-34 | @alokaalighttolife
    This video includes -
    If you want to quit your job, listen to this valuable zen story.
    ඔබට රැකියාවෙන් ඉවත් වීමට අවශ්‍ය නම් මේ වටිනා සෙන් කතාවට සවන් දෙන්න.
    ======================================
    ➡️ Links to our channel playlists 👇
    ✅ Motivational and inspirational videos in sinhala
    • Motivational and inspi...
    ✅ Mindfulness in plain sinhala | සතිමත් වීම
    • Mindfulness in plan si...
    ✅ Short life lessons
    • Short life lessons
    ✅ Evolution of human consciousness | මානව මනසේ පරිණාමය
    • Evolution of human con...
    ✅ Letting go | අතහැරීම
    • Letting go | අතහැරීම
    ✅ Relationships[LOVE] | සබඳතා
    • Relationships[LOVE] | ...
    ✅ Zen stories | සෙන් කතා
    • Zen stories | සෙන් කතා
    ✅ සරල දේශණා
    • Short dhamma talks - ස...
    ✅ Mind awakening | අධ්‍යාත්මික අවදිවීම
    • Mind awakening | අධ්‍ය...
    ✅ Self love
    • Self-love
    ✅ jathaka katha | ජාතක කතා
    • Jathaka katha | ජාතක කතා
    ✅ Q & A
    • Q & A
    ✅ Motivational quotes
    • Motivational quotes
    ✅ From nature to inspire
    • From nature to inspire
    ✅ Meditation | භාවනාව
    • Meditation | භාවනාව
    ✅ AMA show | Ask meniyo anything
    • AMA show | Ask Meniyo ...
    ✅ Food For The HEART ( සිතට ආහාර )
    • Food for the heart (සි...
    ✅ සරල දේශණා - කරණීයමෙත්ත සූත්‍රය
    • සරල දේශණා- කරණීයමෙත්ත ...
    ✅ Health and spirituality | සෞඛ්‍ය සහ අධ්‍යාත්මය
    • Health and spiritualit...
    ✅ සාකච්ජා | Conversations
    • සාකච්ජා | conversations
    ✅ සතිපට්ඨාන සූත්‍රය | සතියේ ආනිසංස | satipatthana deshana
    • සතිපට්ඨාන සූත්‍රය | සත...
    ✅ Guided Meditation
    • Guided meditation
    =======================================
    ⭕ TH-cam channel-
    / @alokaalighttolife
    =======================================
    ☸️ If you like the content of this video, feel free to SUBSCRIBE to our channel for more.
    ☸️ SHARE this video with someone else who needs to hear this message.
    ☸️ Leave a COMMENT below with your biggest takeaway from this video.
    ☸️ If you like the content of this video plz THUMBS UP 👍
    නැරඹූ, subscribe , share , like, comment කළ ඔබට ස්තූතියි 🌻🌻🌻
    Thanks for watching 😊
    #zenkatha #Zenstories #Zenstoriessinhala #සෙන්කතා #සෙන් #zen #zenBuddhism

ความคิดเห็น • 152

  • @Priyan-l3h
    @Priyan-l3h 10 หลายเดือนก่อน +19

    සාදු සාදු සාදු.නමස්කාර වේවා මෑණියනි.සමත විපස්සනා වශයෙන් චරිත දෙක විග්‍රහ කළ ආකාරය විශිෂ්ටයි.Aloka මුණගැහිලා මාසයක පමණ කාලයක්.මා හැමදාමත් කැමති කෙටි දේශනාවලට.කෙටි වදන් වලට.එතකොට ගොඩක් හිතන්න පුළුවන්.මගේ පළවෙනි comment එකේ මම ලිව්වා Aloka ජීවිතයේ මා ලද අමිල සම්පත බව.එය එසේමයි.අද හොඳටම තේරුණා මගේ චරිත ස්වභාවය.මා ප්‍රායෝගික වීමේදී zen කතාවලින් ඔබ වහන්සේ දෙන කමටහන් මට ඉතා වටිනවා.ඔබට ගොඩක් පින්.ඔබ වහන්සේ පතන බෝධියකින් නිවන් අවබෝධ වේවා.

  • @jayapalakurera8581
    @jayapalakurera8581 10 หลายเดือนก่อน +10

    ඔබතුමිය සසර ගමනේ දුර ගිය කෙනෙක් විධියට මට දැනෙන්නේ. වටිනා ධර්ම දේශනයක්. පැහැදිලි සිත්ගන්නා හඩකින් දේශනා කලා. " සබ්බ දානං ධම්ම දානං ජිනාති"
    තෙරුවන් සරණයි. 🙏

  • @slshortvideoclip
    @slshortvideoclip 10 หลายเดือนก่อน +5

    මගේ giwithayata ලැබුණු හොඳම ගුරුවරයෙක් තෙරුවන් සරණයි.

  • @shanikafernando6375
    @shanikafernando6375 10 หลายเดือนก่อน +5

    කියාගන්න තේරෙන්නේ නැති හුරැ බවක් සහ අමුතුම නිවුනු ස්භාවයක් දැනෙනවා.

    • @julieoteng4527
      @julieoteng4527 10 หลายเดือนก่อน

      මටත් එහෙමයි

  • @badrakumari118
    @badrakumari118 10 หลายเดือนก่อน +7

    මම සෙන් කතා වලට හරි ම ආශයි. ලොකු තේරුමක් තියෙනවා

  • @dasanayakadisa2245
    @dasanayakadisa2245 10 หลายเดือนก่อน +7

    මෙහෙණින් වහන්සේට නමස්කාර වේවා දීර්ඝායු වේවා බොහෝ පිං 🙏සාදු🙏සාදු🙏සාදු🏵️🏵️🌹🌹❤️🌹🌹🏵️🏵️🌹👑️🌹💎🌹💮🥀💐🌷🌸🌼🌺💪👍🙏🙏🙏

  • @USK566
    @USK566 10 หลายเดือนก่อน +7

    ඔව් එහෙම කරාම ඔහුගෙ ජීවිතය සුගතීගාමී ජීවිතයක් බවට පුහුනුව ලබනවා, මෙතන දුසිල්වුන්ව ඉවසීමතුල තම සීලය වර්ධනය කරගන්න අවස්ථාවක් ලැබෙනවා, සුගතිගාමියකුවීමට අදාල ප්‍රතිපත්ති 3න් (දාන, සීල, භාවනා) එකක්(සීල) ගොඩනැගෙනවා, සුගතියත් දුගතියත් දෙකම පිරිහෙන බවයි බුදධ ඉගැනවීමයි, ඒ දෙකම අතහැරීම බුදු මගයි, එය සතර සති පට්ඨාන භාවනා පුහුනුවයි. එය මෙය නොවන බවයි 🙏🙏🙏

  • @madhubhashinisomarathne6540
    @madhubhashinisomarathne6540 10 หลายเดือนก่อน +6

    උතුම් නිර්වාණය අවබෝධ වේවා මැණියනි ! තෙරැවන් සරණයි ! 🪷💚🙏

  • @kasunthikakaumandi9312
    @kasunthikakaumandi9312 10 หลายเดือนก่อน +2

    සාදු !!! සාදු !!!! සාදු !!!!!........ඔබ වහන්සේට නමස්කාරය වේවා !!!.......

  • @malagalapiries-jq6oo
    @malagalapiries-jq6oo 10 หลายเดือนก่อน +5

    තෙරුවන් සරණයි!!!සාධු!!!🌹🎉🌷🥀🥀❤️🙏🏻

  • @indraniwickramasinghe8076
    @indraniwickramasinghe8076 10 หลายเดือนก่อน +5

    ඔයාට ගොඩාක් ස්තූතියි පුතේ ඔයා ඉදිරිපත්කල ඵම කතා තුලින් මම මගේ ඡරිතය සමතයට බර බව වටහා ගත්තා

  • @ThilakaNimali-hy4ol
    @ThilakaNimali-hy4ol 10 หลายเดือนก่อน +3

    සාදු
    සාදු
    සාදු. අපි. සසරේ. කරන. දේවල්. කොහ්චර. පස්සේ පන්නනවද.. තේරනව. තෙරුවන්. සරණයි. 🙏🙏q🌹❤❤

  • @SamanDias-j2m
    @SamanDias-j2m 10 หลายเดือนก่อน +4

    තමන්ට යන මග මොන බාධක ආවත් මනසෙහි ඉලක්කය කරා යන එක තමයි කල යුතු.ස්තූතියි

  • @lakminithusharika3546
    @lakminithusharika3546 10 หลายเดือนก่อน +4

    තෙරුවන් සරනයි මෑණියනි .💚💚💚👍

  • @piyumilk7838
    @piyumilk7838 10 หลายเดือนก่อน +5

    ඔබ වහන්සේ පෙන්වපු එක තැනක් හිතටම දැනුනා, (මේ කියන දේ හැමෝටම තේරෙන්නේ නැ ඒ vibe එක තියෙන අයට විතරයි තේරෙන්නේ )කියලා 🙏🏻 ඔබවහන්සේ ධර්මය පෙන්වල දෙන්නේ ඇට මස් ලේ නහර පුරාවටම දැනෙන්න 🙏🏻 අපිට ආයේ ආයෙත් මතක් කරගන්න ලේසි ශයිලියකින් 🙏🏻 තෙරුවන් සරණයි

  • @chandra7291
    @chandra7291 10 หลายเดือนก่อน +3

    Very intarastin

  • @upalirajapaksha7357
    @upalirajapaksha7357 10 หลายเดือนก่อน +3

    බොහොමත්ම ස්තූතියි .බොහෝ කරුණු ඉගෙන ගතිමි .

  • @sunethragunathilaka6398
    @sunethragunathilaka6398 2 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි මෑණියනි...බොහෝමත්ම පින් මේ යහපත් දැනුම අපට ලබාදුන්නට..හිතට විශාල සැනසීමක්..🙏💖🙏

  • @koshalee25anjana72
    @koshalee25anjana72 10 หลายเดือนก่อน +4

    බොහොම ස්තූතියි මෑණියනි..!🙏❤❤

  • @KamalaPerera-b1j
    @KamalaPerera-b1j 10 หลายเดือนก่อน +4

    සසර මග කෙටිකර ගඅනිමට මග කියාද්‍රෙන ඔබ වහන්සේට බොහෝ පින් . උතුම් නිවන පතමි .තෙරුවන් සරනයි 🌷🌷🌷සාදු සාදු සාදු

  • @indraniherath3266
    @indraniherath3266 10 หลายเดือนก่อน +3

    Sadu sadu sadu 🙏 🙏🙏🌻🌻🌻🌼🌼🌼🦶

  • @VA22222
    @VA22222 10 หลายเดือนก่อน +4

    සාදූ සාදූ පොඩි මෙහෙණින් වහන්ස🙏 ඔබ වහන්සේ මට එන හැම එකකටම අවශ්‍යම පිළිතුර ලබාදෙනවා❤️

  • @madusankakurera1218
    @madusankakurera1218 10 หลายเดือนก่อน +4

    ලස්සන කතාවක් සිතන්න දෙයක් තියෙනවා ,බොහොම ස්තුති ඔබ තුමියට 🙏🙏🙏

  • @UpulUpulwijayanthaN
    @UpulUpulwijayanthaN 10 หลายเดือนก่อน +2

    ස්තුතියි අනේකවයක්
    ගොඩක් පිං👌👌🙏🙏🌹🌹🌹
    හිතුන දෙ සහ හිතුව දෙ අතර ක්‍රියාවන් තමයි අපේ සමස්ත ක්‍රියාව තුල තියෙන්නෙ ඒක සංසාරගත් පුරුදු පුහුනු වීම අනුව බෝහොවිට තීරනය වෙන්නෙ..
    ඇත්තටම සමහර දේ හිතල කරන්න ඔනා සමහරදේ හිතුන විදිහට කරන්න ඔනා
    ඒත් යහපත් සිහියෙ ඇති මනසට හිතුන දේ කිරීම සැමවිටම සාපෙක්ශව බෙහෙවින්ම සාරතකයි👌👌👍👍🙏🙏 ස්තුතියි

  • @ChanadaniDipa
    @ChanadaniDipa 4 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි බොහෝ පින් ...

  • @romesh.wijetunge
    @romesh.wijetunge 10 หลายเดือนก่อน +2

    නියමයි.අලුත් දෙයක් දැනගත්තා

  • @champaperera1794
    @champaperera1794 10 หลายเดือนก่อน +2

    විශිෂ්ටයි 🙏🙏🙏 හිත සැහැල්ලු උනා

  • @User.7168
    @User.7168 10 หลายเดือนก่อน +4

    🙏🙏🙏😊

  • @user-zi1pc7vn6j
    @user-zi1pc7vn6j 8 หลายเดือนก่อน +1

    ස්තුති !

  • @slshortvideoclip
    @slshortvideoclip 10 หลายเดือนก่อน +2

    ඔබ තුමිය ධර්මය අවබෝධය කරනවා ඉතාමත් හොඳින්

  • @PrabashiYoutubechannel
    @PrabashiYoutubechannel 10 หลายเดือนก่อน +3

    ගොඩක් පින් ඔබ තුමියට

  • @wasanthipussella3036
    @wasanthipussella3036 10 หลายเดือนก่อน +2

    අදත් ජීවිතයට පාඩමක් ඉගෙන ගත්තා .තුණුරුවන් සරණයි මෙහෙණින් වහන්ස....ඔබතුමියට

  • @sunethragalwaduarachchige1412
    @sunethragalwaduarachchige1412 10 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏

  • @seelaw7498
    @seelaw7498 10 หลายเดือนก่อน +2

    Very nice video ❤❤❤

  • @asokapiyasena8840
    @asokapiyasena8840 9 หลายเดือนก่อน

    සෙන් කතා ගොඩක් ඇසුරෙන් තමයි මම බුදු දහම ප්‍රායොගිකව අවබෝධ කලේ. හොද විග්‍රහයක් .තෙරුවන් සරණයි .

  • @randikadayan2112
    @randikadayan2112 10 หลายเดือนก่อน +1

    🙏💛

  • @shyamanilanthi7744
    @shyamanilanthi7744 10 หลายเดือนก่อน +1

    හරවත් දේශනාවක් .ස්තුතියි මෑනියනි.තෙරුවන් සරනයි .

  • @kmb5807
    @kmb5807 2 หลายเดือนก่อน

    ආත්මීය හඬ.....

  • @ajithjayasuriya1999
    @ajithjayasuriya1999 7 หลายเดือนก่อน

    Ethama kalochitha udaharana jeewitha gamanata pasak kala obathumiyata bohomathma sthuthi.

  • @harshani1984
    @harshani1984 6 หลายเดือนก่อน

    Theruwansaranai 🙏🙏🙏

  • @sudusingheshirani-wc5un
    @sudusingheshirani-wc5un 6 หลายเดือนก่อน

    May you attain nibbana.thank you.

  • @jandrajandra1067
    @jandrajandra1067 9 หลายเดือนก่อน

    සාදු සාදු සාදු
    පිං අනුමෝදන් වෙත්වා

  • @dulaniwijevardana8720
    @dulaniwijevardana8720 7 หลายเดือนก่อน

    උත්තමාවිය වැඩ සිටින දිශාවට නමස්කාර වෙවා

  • @KamalaPerera-b1j
    @KamalaPerera-b1j 10 หลายเดือนก่อน

    මටත් මේ වගේ ප්‍රශ්නයක් තිබෙන වා නිවස තුළ මෙහෙනින්වහන්ස.ඔබ වහන්සේ කියා දුන් ,දෙන ආකාරයට මගේ ගමන මම යන වා.උත්සාහ ය අත හරි න්නෙ නා.මගේ ගමන මම යන වා මෙහෙනින්වහන්ස .ඔබ වහන්සේ ට පින් .ඔබ වහන්සේ පතන උතුම් නිවන් සුවය බොහෝ දුර නොවේ වා .තෙරුවන් සරනයි 🌷🌷🌷සාදු සාදු සාදු 💙💗💖🙏🙏🙏

    • @alokaalighttolife
      @alokaalighttolife  10 หลายเดือนก่อน

      😊😊😊 Practice mindfulness..

  • @sureshfonseka4404
    @sureshfonseka4404 10 หลายเดือนก่อน

    මටනම් හිතෙන්නේ මම සමතයටයි විපස්සනාවටයි දෙකටම බරයි කියලා. එ වුනාට සමතයට වැඩ් බරක් තියෙන බව තමා දැනෙන්නේ. ඉතාම ප්‍රයෝජනවත් වටිනා දේශනයක්. බොහොම පිං !තෙරුවන් සරණයි 🙏 අහන දකින සියලු දෙනටම

  • @pissukollek7134
    @pissukollek7134 9 หลายเดือนก่อน

    patta

  • @relaxmindwithunivers
    @relaxmindwithunivers 9 หลายเดือนก่อน

    budusaranai

  • @poojacherry4141
    @poojacherry4141 10 หลายเดือนก่อน +4

    අපිට ඩර්මය කියල උගන්වන්නෙ දැන් පින් කරන්න දන් දෙන්න කවදා හරි නිවන් දකින්න...සසර දුකක්මය සියල්ල අනිත්‍ය ...ඔච්චරයි දර්මය කියලා දන්නෙ ........😭😭😭😭😭😭

  • @malagalapiries-jq6oo
    @malagalapiries-jq6oo 10 หลายเดือนก่อน +2

    ❤❤❤❤🎉🎉🎉🎉

  • @januthihirupama1589
    @januthihirupama1589 10 หลายเดือนก่อน +1

  • @chandrasadun7455
    @chandrasadun7455 10 หลายเดือนก่อน +1

    Theruwan saranayi ..givithe ta padamsk igana gatha

  • @PoornaAmindaWelagedara
    @PoornaAmindaWelagedara 10 หลายเดือนก่อน

    තෙරැවන් සරණයි ..සාදු සාදු සාදු

  • @p.meewala1211
    @p.meewala1211 10 หลายเดือนก่อน

    තෙරැවණ් සරණයි භික්ෂුණීන් වහන්ස....🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-ub8li9rm7o
    @user-ub8li9rm7o 10 หลายเดือนก่อน +1

    Nicely 🙏🙏🙏

  • @urekasandamali7945
    @urekasandamali7945 10 หลายเดือนก่อน

    Sadu sadu sadu pin labewa oba thumiyata

  • @user-uu2zq3hq8d
    @user-uu2zq3hq8d 10 หลายเดือนก่อน

    kathawa athha ishuhi

  • @ashokasri2134
    @ashokasri2134 10 หลายเดือนก่อน

    Wadagath watina kathawak.
    Sadu sadu sadu.

  • @yoshaniperera5752
    @yoshaniperera5752 9 หลายเดือนก่อน

    ❤❤ ඔබ වහන්සේට පිං මෑණියනි ❤❤

  • @thusharikuruvitage9541
    @thusharikuruvitage9541 3 หลายเดือนก่อน

    🙏

  • @Niroshan369
    @Niroshan369 10 หลายเดือนก่อน

    ගොඩක් වටිනා කතාවක් සහෝදරිය
    ජයවේවා

  • @sarojanimanike1440
    @sarojanimanike1440 10 หลายเดือนก่อน

    🙏 .ඔයාගෙ කටහඩ හරිම ලස්සනයි.

  • @gihansanjayakudagamage5201
    @gihansanjayakudagamage5201 10 หลายเดือนก่อน

    බොහොම ස්තූතියි❤
    තෙරුවන් සරණයි

  • @monikajayantiramasinha4731
    @monikajayantiramasinha4731 10 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @akilashanuka185
    @akilashanuka185 9 หลายเดือนก่อน

    බොහෝමත්ම ස්තූතියි 🙏

  • @ashan.thoughts
    @ashan.thoughts 9 หลายเดือนก่อน

    Zen storys are very short but it means deep than ocean

  • @sakkariyasakkariya3332
    @sakkariyasakkariya3332 10 หลายเดือนก่อน +1

    ❤❤❤❤Math oya ගොවියා wage tamai hitanne

  • @itelgsmgsm6566
    @itelgsmgsm6566 10 หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @NandieNandie-g3q
    @NandieNandie-g3q 9 หลายเดือนก่อน

    Sadu Sadu Sadu

  • @SleepyCorn-dl3bm
    @SleepyCorn-dl3bm 7 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @suduhansa4031
    @suduhansa4031 9 หลายเดือนก่อน

    ස්තූතියි 🌹

  • @nadunidilinika8064
    @nadunidilinika8064 10 หลายเดือนก่อน

    බොහොම ස්තූතී මේ පැහැදිලි කිරීමට 🙏

  • @sajeewanifonseka6675
    @sajeewanifonseka6675 10 หลายเดือนก่อน +4

    සමත විපස්සනා දෙකම එක් මොහොතෙ වෙන්න පුළුවන් නේද ❤

    • @alokaalighttolife
      @alokaalighttolife  10 หลายเดือนก่อน

      විපස්සනාව පුහුණු කළ කෙනාට විතරයි.

    • @melanamugoda5450
      @melanamugoda5450 10 หลายเดือนก่อน

      විපස්සනාව පුහුනු කල කෙනාට සමතය විපස්සනාවට පත්වෙන්නෙ දෙවෙනි මොහොතේ නේද?එක මොහොතක එකයි නේද?

    • @alokaalighttolife
      @alokaalighttolife  10 หลายเดือนก่อน

      @@melanamugoda5450 නැහැ වෙනවා. එක් සිතක චෛතසික කීයක් තියෙනවාද..

  • @Madhushi7896
    @Madhushi7896 10 หลายเดือนก่อน +1

    ❤️🌸❤️🌸💖❤️🌸❤️💝🌸❤️🌸❤️🌸

  • @bandusena8046
    @bandusena8046 10 หลายเดือนก่อน

    ස්තූතියි ඔබතුමියට.

  • @ideatv7984
    @ideatv7984 10 หลายเดือนก่อน +1

    නිවනම වේවා ෴අවබෝධය තීව්‍රර වේවා෴

  • @nirmalanirmal-cr7xo
    @nirmalanirmal-cr7xo 8 หลายเดือนก่อน

    ❤❤❤nirmal

  • @eventssrilanka9410
    @eventssrilanka9410 10 หลายเดือนก่อน

    ස්තුතිය 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @indrasena9740
    @indrasena9740 10 หลายเดือนก่อน

    Sampurna aththa mama flow karami share karami.Gulf

  • @nimalimenike6726
    @nimalimenike6726 10 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏👍👍👍💕💕💕💕

  • @MonashikaRppi
    @MonashikaRppi 9 หลายเดือนก่อน +1

    Sen kata asuren pahadili karanakota hodata terenava maniyani

  • @sunilkulathilaka2371
    @sunilkulathilaka2371 9 หลายเดือนก่อน

    Aka maru mamath prasna walata kamathima naaaaaa oluwe amaruwata beheth bona kenek mewelawe asarani

  • @waruna6324
    @waruna6324 10 หลายเดือนก่อน

    ❤❤😊

  • @yumal214
    @yumal214 9 หลายเดือนก่อน

    ඔබවහන්සේ සම්බන්ද කරගත හැකි ක්‍රමයක් තිබේද, ගොඩාක් වටිනව පුලුවන් නම්

    • @alokaalighttolife
      @alokaalighttolife  9 หลายเดือนก่อน

      ඊමේල් කරන්න.

    • @yumal214
      @yumal214 9 หลายเดือนก่อน

      Email eka

    • @alokaalighttolife
      @alokaalighttolife  9 หลายเดือนก่อน +1

      @@yumal214 පරණ videos වල description එකේ තියෙනවා.

  • @CalmBasket-no8ph
    @CalmBasket-no8ph 7 หลายเดือนก่อน

    සදු සදු

  • @nimanthikaarunashanthi8449
    @nimanthikaarunashanthi8449 10 หลายเดือนก่อน

    Karmaya viggraha wena kathawak danna meniyane

  • @asokaruwandeniya821
    @asokaruwandeniya821 9 หลายเดือนก่อน

    👤

  • @anurajayawardana
    @anurajayawardana 10 หลายเดือนก่อน

    istutiii ..bs.mis.😢

  • @yamunaguruge7852
    @yamunaguruge7852 10 หลายเดือนก่อน

    🙏🙏🙏 🇱🇰🇱🇰🇱🇰 🙏🙏🙏

  • @kingsleymallawa605
    @kingsleymallawa605 10 หลายเดือนก่อน

    Yatarthawadi desamawak bohoma pin samajaye boho getum walata heyhuwath thamawa hariheti haduna nogenima kiyala mata hitenne

  • @user-ou9cz5ln1c
    @user-ou9cz5ln1c 5 หลายเดือนก่อน

    ආච්චි අම්මා පෙර පාසලක දරුවන්ට කතන්දර කියලා දෙන්න එනවද.

  • @automart8880
    @automart8880 9 หลายเดือนก่อน

    Visited kiayanne

    • @alokaalighttolife
      @alokaalighttolife  9 หลายเดือนก่อน

      අමුත්තන්.. අලුතෙන්ම මුණ ගැහෙන්න එන අය.

  • @nimanthikaarunashanthi8449
    @nimanthikaarunashanthi8449 10 หลายเดือนก่อน

    Ikman kenthiyen siduwana dekin paw siduwenawada

  • @thilakmuthukuda6654
    @thilakmuthukuda6654 9 หลายเดือนก่อน

    මල් මසුරං

  • @user-mz5go3sr3z
    @user-mz5go3sr3z 9 หลายเดือนก่อน

    MAMA VIVHA NOVUNU KENEK MA SATU MUDAL DEPALA REGANA MAVA NIVASIN ALAVANAVANM MA KUMAK KALA UTUDA PRADA DENNA MANIYANI

    • @alokaalighttolife
      @alokaalighttolife  9 หลายเดือนก่อน

      මං lawyer කෙනෙක් නෙමෙයි.

  • @dn87m55
    @dn87m55 10 หลายเดือนก่อน

    දෙදෙනාම තෝරාගත් ක්‍රම දෙකටම අනන්‍ය වූ කරදර තියනව.කරදර වල ස්වභාවය වෙනස් වීමක් මිස කරදර වල නැති වීමක් ක්‍රම දෙකේදිම සිදු වන්නෙ නෑ.සමථ විපස්සනා මාර්ග දෙකට ඒ ක්‍රම දෙක උපමා කිරීම ගැටලු සහගතයි.

    • @alokaalighttolife
      @alokaalighttolife  10 หลายเดือนก่อน

      භාවනාව ටිකක් පුහුණු කරන්න ඕන. එතකොට තේරෙනවා. Theory වලින් තේරුම් ගන්න බෑ..

  • @padmakatugampala8933
    @padmakatugampala8933 10 หลายเดือนก่อน +4

    බුදු පියානන් වහන්සේගේ අසූහාරදහසක් දර්මස්කන්දයක් තියැද්දි සෙන් කතා වලට මොකද මෙච්චර ඉහල තැනක්

    • @alokaalighttolife
      @alokaalighttolife  10 หลายเดือนก่อน +10

      සෙන් කියන්නෙත් භාග්‍යවතුන් වහන්සේගේ ඉගැන්වීම ඍජුව ප්‍රායෝගිකව පුහුණු වෙන හැටි උගන්වන නිකායක්. ප්‍රායෝගික වෙන්න කැමති නැති, නිවන මරණින් මත්තට දාල තියෙන, ප්‍රාර්ථනයෙන් විතරක් නිවන් දකින්න හිතන අයට සෙන්වල වටිනාකම තේරෙන්නෙ නෑ.

    • @ruchithsandeepa3630
      @ruchithsandeepa3630 10 หลายเดือนก่อน +1

      ​@@alokaalighttolife සාධු...

    • @padmakatugampala8933
      @padmakatugampala8933 10 หลายเดือนก่อน +1

      ප්‍රායෝගික වෙන්න වෙනත් නිකායවල් නම් ඕනෙ වෙන්නෙ නෑ,සතර සතිපට්ටානය තියනව මේ ජීවිතයේදීම මාර්ග පල ලබන්න

    • @alokaalighttolife
      @alokaalighttolife  10 หลายเดือนก่อน +4

      @@padmakatugampala8933 එහෙනම් පුහුණු වෙන්න. පුහුණු උන කෙනෙක් නම් දන්නවා සෙන් base වෙලා තියෙන්නෙ සතිපට්ඨාන මත කියලා.

    • @padmakatugampala8933
      @padmakatugampala8933 10 หลายเดือนก่อน

      @@alokaalighttolife ත්‍රිපිටකයෙන් පිට කිසිම නිකායක් ගැන විශ්වාසය තැබීම නුසුදුසුයි

  • @chandra7291
    @chandra7291 10 หลายเดือนก่อน +2

    Very intarastin

  • @ajithkumaradojo4672
    @ajithkumaradojo4672 10 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏

  • @sarangajayaweera2453
    @sarangajayaweera2453 9 หลายเดือนก่อน

    ❤❤❤

  • @n.k.gunapala4376
    @n.k.gunapala4376 9 หลายเดือนก่อน

    🙏🙏🙏❤