ความคิดเห็น •

  • @alokaalighttolife
    @alokaalighttolife 2 ปีที่แล้ว +16

    පින යනු හිතේ හටගන්නා දෙයක් මිසක් බාහිර යමක හටගන්නා දෙයක් නොවෙයි. හැදූ හිතක පින මනාව හටගන්නවා.
    ..................................................................
    ඔබට ඇති සියලුම ගැටලු description එකේ තියෙන ඊමේල් එකට යොමු කල හැකියි. ඔබට අවශ්‍ය නම් ඒ හරහා අපගේ දුරකථන අංකය ලබා දීමට හැකියාව පවතිනවා.
    ..............................................................

  • @ChamariDissanayake
    @ChamariDissanayake 3 หลายเดือนก่อน +6

    සැරියුත් මහ රහතන් වහන්සේ බුදු රජාණන් වහන්සේට දෙන දානයත් බුදු රජාණන් වහන්සේ සැරියුත් මහ රහතන් වහන්සේට දෙන දානයත් මහත් ථලයි මහානිශංසයි,🙏🙏🙏 තෙරුවන් සරණයි මෙහෙණින් වහන්සේට 🙏🙏🙏

  • @medha4308
    @medha4308 2 ปีที่แล้ว +10

    සීලය මත පිහිටා පින්කම් සිදු කිරීමට අප කෙසේ කටයුතු කළ යුතු දැයි යන්න පහදා දීම බොහෝ වටිනවා මෑණියන් වහන්ස !
    අප බොහෝවිට සාම්ප්‍රදායිකව පැවත එන සමහර කාරණා කිසිම තේරුමක් නැතිව පවත්වාගෙන යනවා තමයි.. එවන් තවත් බොහෝ කාරණා වැඩිදුරටත් නුවණින් විමසා බැලිය යුතු බව සිතට කාවැදුණි..
    මා මෙම දේශනා වලට ප්‍රිය කරන්නේ ප්‍රායෝගිකව අපි අතින් වන වැරදි,
    උදාහරණ සහිතව සෘජුව පහදා දෙන නිසායි... 🌷

  • @sujathaweerasinghe9374
    @sujathaweerasinghe9374 ปีที่แล้ว +6

    බොහම ආසාවෙන් මැනියන්ගෙ දේසනා බලන්නෙ සරලයි පැහැදිලියි වටිනා කාලය අප වෙනුවෙන් වැය කිරිමට බොහොම පිං
    🙏🙏🙏🙏🙏

  • @SwarnaKarunathilaka
    @SwarnaKarunathilaka 8 หลายเดือนก่อน +4

    පින්වත් මෑණියණි🙏 ඇත්තටම මට දැනෙන්නේ මගේ ලොකුම දුර්වල කම කේන්ති යාම.. ඔබ වහන්සේගේ දේශනාවක් යූ ටියුබයේ දැකලා දැන් මාසයක් විතර දිගටම මෑණියන් වහන්සේගේ දේශනා ශ්‍රවණය කරනකොට ඒක මට හොදටෝම තේරුම් ගියා.. අනිත් අයට ඇයි මට වගේ දැනෙන්නේ නැත්තේ කියලා ලොකු දුකක් ආවා. මට දැන් කේන්තියක් ආවම පාලනය කර ගන්න දැනෙනවා🙏 ඒ නිසා මට පොඩි සැහැල්ලුවක් දැනෙනවා මෑණියණි, ඔබ වහන්සේ ඉතාම සරලව පහදා දෙන නිසා..🙏 ඔබ වහන්සේ පතන බෝධියකින් උතුම් නිර්වාණයම අවබෝධ වේවා මෑණියණි🙏 විශ්වයේ අනන්ත වූ බලයටත් ස්තූති වේවා මේ සුන්දර දර්ශනය මුනගස්සවනවාට🙏🙏🙏

  • @nadira8407
    @nadira8407 9 หลายเดือนก่อน +2

    මෑණියන් වහන්ස ඔබවහන්සේගෙ මේ කැපවීම වෙනුවෙන් නමස්කාරය 🙏🙏🙏

  • @Abeysinghe5934
    @Abeysinghe5934 10 หลายเดือนก่อน +2

    බොහොමත්ම පිං මෙහෙණින් වහන්ස.නොදන්න කරුණු බොහොමයක් දැනගත්තා..🙏🙏🙏..මට නම් හිතෙන්නේ දාන දෙකම එක හා සමානව මහත්ඵල මහානිසංසයි කියලා.මොකද දාන දෙකේදිම බුදුරජාණන්වහන්සේ එක පැත්තක සිටින නිසා..හරිද නම් දන්නේනෑ මෙහෙණින් වහන්ස මගේ දැනුමෙි ප්‍රමාණයට හිතෙන අදහස තමයි කිවුවේ.

    • @alokaalighttolife
      @alokaalighttolife 10 หลายเดือนก่อน +1

      භාග්‍යවතුන් වහන්සේ දෙන දානයයි මහත්ඵල.

    • @Abeysinghe5934
      @Abeysinghe5934 10 หลายเดือนก่อน +1

      @@alokaalighttolife බොහොම පිං මෙහෙණින් වහන්ස.🙏🙏🙏🙏

  • @jayanthipremathilaka7118
    @jayanthipremathilaka7118 7 วันที่ผ่านมา

    පිංවත් මෙහෙණින් වහන්සේ ට දීර්ඝායු ලැබේවා ....
    🌺🌺🙏🌺🌺🙏🌺🌺🙏🌺🌺

  • @thamalkamarasinghe5174
    @thamalkamarasinghe5174 ปีที่แล้ว +4

    සාධු සාධු සාධු !!!බුදුපියාණන් වහන්සේ විසින් සාරිපුත්ත මහාතෙරුන් වහන්සේට දෙන දානය.
    බුදුපියාණන් වහන්සේ තරන් දානයේ අනිසංස දත් උතුමන් වහන්සේ නමක් වෙන නොමැති නිසා.🙏🙏🙏🙏🙏

  • @MaaliPriyangi-y8l
    @MaaliPriyangi-y8l 2 หลายเดือนก่อน

    බුදු රජාණන් වහන්සේ දුන් දානයයි උතුම් මෙහෙණින් වහන්ස .දානය දෙනකෙනාගෙ සිල්වත් භාවය උත්ම් නිසාකියලයි හිතෙන්නෙ. තව තවත් අපගේ දම් ණැන ඵදන්න ඔබ වහන්සේට නිදුක් නීරෝගීසුවය හා දීර්ඝායුෂ ලැබේවා!තෙරුවණ් සරණයි !🙏🙏🙏

  • @dliyanage1575
    @dliyanage1575 2 ปีที่แล้ว +13

    බුදු හාමුදුරැවො සැරියුත් මහ රහතන් වහන්සේට දුන් දානය මහත් පලයි හේතුව බුදු රජාණන් වහන්සේගේ දාන පාරමිතාව සමිපුර්ණ නිසා🌷🌷🌷🌷🌷

  • @SriyaniRathnayake-gv3gm
    @SriyaniRathnayake-gv3gm 2 หลายเดือนก่อน

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🎉විශ්වයට ස්තුතිවේවා

  • @nalinijayakody1396
    @nalinijayakody1396 5 หลายเดือนก่อน +1

    බොහොම පින් ඔබවහන්සේට, මෙපමන කලක් තුන් සිත කියල හිතාගෙන හිටියෙ රාග, ද්වේශ, මෝහ කියලයි. තෙරුවන් සරනයි.

  • @priyadarshanie4461
    @priyadarshanie4461 2 ปีที่แล้ว +3

    ඔබවහන්සේට ගොඩක් පිං ,,මම මේ බලන හැම වීඩියෝ එකක්ම මගේ හිතවත් හැමෝටම ෂෙයාර් කරනවා.මෙච්චරකල් ගිහින් තියෙන්නේ අඳුරේ අතපත ගාමිනුයි.

  • @NelumLanka
    @NelumLanka 3 หลายเดือนก่อน

    සාධූ සාධූ සාධූ බුදුසරණ වේවා උතුම් බුද්ධ ධර්මයෙන් ලොවම ආලෝකමත් වෙනවා සියලු සත්ත්වයෝ නිවන් දකිත්වා තෙරුවන් සරණයි

  • @shiranipriyangikaharischandra
    @shiranipriyangikaharischandra ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස සාදු සාදු සාදු

  • @sreemathilka9633
    @sreemathilka9633 2 ปีที่แล้ว +2

    පින්වත් මෑණියන්ට නිවන් මගම විවර වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @sajeewasandaruwannugawela
    @sajeewasandaruwannugawela 3 หลายเดือนก่อน

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් මෑණියන් වහන්ස මාගේ නමස්කාරය වේවා
    🙏🙏🙏
    නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා
    තෙරුවන් සරණයි
    🙏🙏🙏

  • @chandrikakumarasinghe2267
    @chandrikakumarasinghe2267 9 หลายเดือนก่อน +1

    හරිම වටින දේශනාවක්
    🙏🙏🙏🙏🙏🙏🙏🙏
    සාදු සාදු සාදු

  • @zunemob2327
    @zunemob2327 4 หลายเดือนก่อน

    පින්වත් ⁣අපේ මෙහෙනියන් වහන්ස මෙි තේරුම් කර දීමට ගොඩක් පිං ගොඩක් ස්තුතියි ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව දීර්ඝායු ලැබෙිවා 🙏 🙏 සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏 මම දවස් 3 මෙි ධර්ම දේසනාම ශුවණය කරනවා මට ලොකු සැනසීමක් දැනෙන්නේ මගේ සිත ඉස්සර නමි ගොඩක් දුවමින් තිබුණා ඒත් මගේ ම පින්වත් මෙහෙනියන් වහන්සේ නිසා මෙි මොහොතේ ඉන්න තැන සිත නැතිලා තෙරුවන් සරණයි ඔබ වහන්සේට

  • @sriyaniniranjala4687
    @sriyaniniranjala4687 หลายเดือนก่อน

    පින්වත් මෙහෙනින් වහන්සේට මාගෙ නමස්කාරය වේවා (බුදු රජාණන් වහන්සේ විසින් සැරියුත් මහ රහතන් වහන්සේට පූජා කරන දානය තමයි මහත්ඵල් මහානිසංස වෙන්නේ )

  • @india-prank.01I.N.D
    @india-prank.01I.N.D 2 หลายเดือนก่อน

    හරිම පැහැදිළියි.ඔබ වහන්සේට බොහොම පින්

  • @sisra739
    @sisra739 2 ปีที่แล้ว +2

    සාධු සාධු සාධු නමස්කාර වේවා පිංවත් මෙහෙනින් වහන්ස🙏🙏🙏

  • @sreemathilka9633
    @sreemathilka9633 2 ปีที่แล้ว +1

    නොදන්නා දේ ගොඩක් දැන ගත්ත මෑණියන් වහන්ස බොහොම පින් ලක්වාසී ලෝකවාසී සියලුම සත්වයෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත්වෙවා 🙏🙏🙏

  • @damithawijerathna2850
    @damithawijerathna2850 หลายเดือนก่อน

    Budu rajanan wahanse sariuth rahathan wahanseta dena danaya wada uthum 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @madhubhashinisomarathne6540
    @madhubhashinisomarathne6540 2 ปีที่แล้ว +2

    උතුම් චතුරාර්ය අවබෝධ වේවා මෑණියනි
    තෙරැවන් සරණයි 🙏

    • @bmbisomanike7683
      @bmbisomanike7683 ปีที่แล้ว

      සම්මා සම්බුදු සරනයි🙏 මෙහෙනින් වහන්ස, උන්වහන්සේලා දෙදෙනාම දුන් දාන දෙකම මහත්පලයි. මහානිසංසයි. ලොව්තුරු බුදු වරයෙකුත් සිව්පිලිසිබියාපත් මහ රහතන් වහන්සේත් නික්ලේසී නිසයි .

  • @සෙව්වන්දිගමගේගමගේ
    @සෙව්වන්දිගමගේගමගේ 10 หลายเดือนก่อน

    සාදු..සාදු ..සාදු.. ලඟකදි ඉදන් මං ඔබවහන්සේගේ දේශනා අහනවා මම ගොඩක් කේන්ති යාම නිසා පීඩා වින්ද කෙනෙක් ඇත්තටම මෙහෙනින් වහන්ස ඔබ වහන්සේ නිසා මගෙ කේන්ති යාම පාලනය වෙලා ඒ තුලින් ගොඩක් ගැටලු විසඳුනා ඔබවහන්සේට තව තවත් මෙවැනි දේශනා තුලින් පුද්ගල මනසට සෙත සලසන්න ශක්තිය ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

    • @alokaalighttolife
      @alokaalighttolife 10 หลายเดือนก่อน +1

      නමුත් ඔය කේන්තිය ආයෙත් ඇවිස්සෙන තැන් එනවා. ඕක ස්ථීර නෑ. ඒක දැනගෙන යන්න.

    • @සෙව්වන්දිගමගේගමගේ
      @සෙව්වන්දිගමගේගමගේ 10 หลายเดือนก่อน

      @@alokaalighttolife 🙏🙏🙏 එහෙමයි මෙහෙනින් වහන්ස

  • @malikajayalath3036
    @malikajayalath3036 9 หลายเดือนก่อน

    සාදු සාදු සාදු ගොඩක් පින් මෑණියන් වහන්සේට නොදන්නා බෝහෝ කරුණු දැන ගත්තා මෑණියන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායුසම්පන්න බාවය ලබේවා .theruwamsaranin 🙏🙏🙏

  • @gangaavigeethaprasadhini7668
    @gangaavigeethaprasadhini7668 4 หลายเดือนก่อน

    Obawahanseta namaskara karami.. theruvan saranai meniynwahansa...💐💐🙏..

  • @malaniwitharana9721
    @malaniwitharana9721 หลายเดือนก่อน

    සාදු සාදු 🙏🙏🙏සාදු සාදු

  • @sarojinidassanayake4334
    @sarojinidassanayake4334 ปีที่แล้ว

    🙏🏼🙏🏼🙏🏼 පහදා දිම ගැන මැනියන් වහන්සේට බොහෝ පින්

  • @hamferd6398
    @hamferd6398 11 หลายเดือนก่อน +1

    Thanks 🙏 Aloka

  • @workoutmusicstudy
    @workoutmusicstudy ปีที่แล้ว

    Godak pin ma dawale apeta keyala dunnata.

  • @ajithperera2908
    @ajithperera2908 2 ปีที่แล้ว

    Oba wahanseta bohoma pin meniyani...iithamath agana dharma deshanawak...mamath adamai mewage pehediliwa thunsitha pahadawa dhana adi pinkam kirima gena ahapu lassanama deshanawak...theruwan saranai meniyane...

  • @SomadasaAbeydeera
    @SomadasaAbeydeera 2 หลายเดือนก่อน

    Budurajanan wahanse seriyuth hamuduruwanta Dena danaya mahani sansai sadu

  • @anurahindagala3775
    @anurahindagala3775 2 ปีที่แล้ว +1

    ඔබ කරන මෙි සමාජ මෙිහෙවරට කල්පයක් පිං

  • @manelkannangara5147
    @manelkannangara5147 2 ปีที่แล้ว

    🙏🌹🙏🌹🙏 සාදු... සාදු... පින්වත් මෑණියන් වහන්ස...

  • @pkcreationz6655
    @pkcreationz6655 2 ปีที่แล้ว

    ඔබට බොහොම පින් 🙏🙏🙏🙏🙏🙏 මෑණියනි කරුණු පැහැදිලි කළාට ...🌼🌼🌺🌺♥️♥️♥️

  • @isharaheendeniya6635
    @isharaheendeniya6635 2 ปีที่แล้ว

    Danaye anisansa wadiyen danna kenatai pina wadiyen hambenawa aththe, ea kiyanne maniyan wahansa budun wahanseta thama wadiyen pin aithi wenne. (thaman wahansege athulanthaye athi gunaye pihitala dan deema nisath bagyawathun wahansetama wadi pinak aithi wenawa athi) theruwan saranai maniyan wahansa(maneen wahanseta thuthi bideemata mata wachana nomatha) 💐💐💐🙏🙏🙏

  • @niroshanniroshan1157
    @niroshanniroshan1157 ปีที่แล้ว

    Sihiya pawathwagena dunna nam dennagema Dana dekama pina ihalai budusaranai dewipihitai ❤

  • @nami7853
    @nami7853 2 ปีที่แล้ว +3

    Dear Venerable, I am listening to all your sessions. Very useful for our lives. Thank you very much for all the mind relaxing lessons 😌 very important channel for current society.

  • @ovindihimaya
    @ovindihimaya 11 หลายเดือนก่อน

    Suwapath wewa theruwan saranai

  • @medha4308
    @medha4308 2 ปีที่แล้ว

    වස් කාලයට අරුත්බර දේශනාවක්...
    🙇🙇🙇

  • @prabhaSrii
    @prabhaSrii 2 ปีที่แล้ว

    බොහොම පිං මෑණියන් වහන්ස....🙏🙏🙏

  • @chinthakawanniarachchi4726
    @chinthakawanniarachchi4726 5 หลายเดือนก่อน

    "සාදු,සාදු,සාදු"🙏🙏🙏

  • @dliyanage1575
    @dliyanage1575 2 ปีที่แล้ว +1

    අද තමයි හරියටම තූන් සිත කියන එක දැනගත්තෙ තෙරැවන් සරණයි මෙහෙණින් වහන්ස 🙏🙏🙏🙏🙏🙏🌷

  • @gallagekarunathilake2766
    @gallagekarunathilake2766 3 หลายเดือนก่อน

    නමෝ බුද්ධාය.🙏
    තෙරුවන් සරණයි.🙏
    පින්වත් මෑණියනි මම පිටරට රැකියාවක් කරන්නෙ .මේ ළඟදි 2024 -06 - 02 දින අරන්තලාවේ පන්සලේ එකසිය නවයක් ආරිය මහා සංඝරත්නය උදෙසා දානයක් පූජා කළා අපේ අක්කා මම ඒකට සම්බන්ධ වුණා මුදල් වලින් මේ අනුව මට කොහොමද මේ දානේ මහත්ඵල මා ආනිසංස ලැබෙන්නේ මගේ චේතනාව මුල් වුනේ පින්කමට මම මුදල් පූජා කරෙත් සතුටින් දැනුත් පුදුම සතුටකින් ඉන්නේ නමුත් මට සම්බන්ධ වෙන්න බැරි උනා .එයයි මගේ ප්‍රශ්නේ

  • @sriyanidunhingala8609
    @sriyanidunhingala8609 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු. 🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏

  • @prasangiprasangi6514
    @prasangiprasangi6514 2 ปีที่แล้ว

    Itha watinawa obathumaiyage deshana. Me dewal nisi akarayen nodana Dana mana pinkam karana apta e dewal niwaradiwa karaganna updes. 🙏🙏🙏

  • @geethakumari9557
    @geethakumari9557 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි 🙏🌺

  • @ranigunaratne1367
    @ranigunaratne1367 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏මෙහෙණින්වහන්ස තෙරුවන් සරණයි!

  • @dorinanika6307
    @dorinanika6307 2 ปีที่แล้ว

    Me hamadeykma mama igena gatte mage ammagen.mehenin wahansege desanyen mohotkma sihiune mage amma eyage srddawa..🙏🙏🙏🙏🙏🙏🙏

  • @lalaniamarasinghe7011
    @lalaniamarasinghe7011 11 หลายเดือนก่อน

    Sadu sadu

  • @sjiva882
    @sjiva882 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි !!!

  • @naliniattanayake4905
    @naliniattanayake4905 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @priyaniperera6068
    @priyaniperera6068 2 ปีที่แล้ว +1

    1. සිල්වත්කමින් යුතුව දීම 2. ධාර්මික ආජීවයෙන් යුතුවීම 3. තුන් සිත පහදාගෙන දීම , 4. කර්ම ඵල විශ්වාසය ඇතිව දීම , 5. ප්‍රතිග්‍රහක පක්ෂයේ සිල්ගුණවත්භාවයේ උතුම් බව ආදී කරුණු මත පින බලවත් වේ නම් ..... හිත හදාගැනීම අතින් උත්තමයෝ දෙදෙනාම මේ අංග පහෙන් ම මුදුන්පත්. ඒත් භාග්‍යවතුන්වහන්සේ ලෝකෙට අග්‍රයි. එනිසා භාග්‍යවතුන්වහන්සේගේ පින වැඩිවිය යුතුයි කියලා හිතෙනවා. හිතන්න පෙළඹවීම, අභියෝග බාරගන්න අවස්ථා උදාකර දීම ගැන ඔබ වහන්සේට පිං!

  • @isurulakshan5209
    @isurulakshan5209 10 หลายเดือนก่อน

    අවසරයි මෑනියනි.. පොඩි ගැටලුවක් තියනවා..
    අපි දානය දෙන්න ඕන කර්ම පල විශ්වාසය අනුව එහි ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් හෝ මොනහරි බලාපොරොත්තුවක්,වස්තුවක් මෙනෙහි කරගෙනද?.. එහෙම නැත්නම් කිසිවක් බලාපොරොත්තු නොවී හෝ එය පසු මතකයේ තබා නොගනිමින් හෝ අත් හැරීමේ ඡේතනාවෙන් හෝ මෙය මට අයිති වස්තුවක් නොවේ යන හැගීමකින් හෝ ලෙසද? (දන් දෙන්නද ඕන,දීලා අදින්නද ඕන)

  • @ranigunaratne1367
    @ranigunaratne1367 ปีที่แล้ว

    Sariuth therun budu rajanan wajanseta dena danaya mahath pala mahanisansa wenawa
    Sariyuth therun silwathwa pindapayhen danaya sapayagena sitha, kaya, wachanaya kilutu nokota, karma pala vishwasayen, loketama aggra u budu piyananata dena danaya karunu 5ma sampoorna nisa maniyane.
    Emenma budu rajanan wahanse sariyuth therunta dena danayada karunu 5 sampoorna wana nisa ema danayada mahath pala mahanisansa we.

  • @suranginirmala-iy5st
    @suranginirmala-iy5st ปีที่แล้ว

    බුදු රජාණන්වහන්සේ සැරියුත් මහරහතන් වහන්සේට දෙන දානය මහත් පලයි මහානිසන්සයි.මොකද බුදුරජාණන් වහන්සේ තරම් දානයේ ආනිසන්ස වෙනකෙනෙක් දන්නේ නැහැ.තෙරුවන් සරනයි අපේ මෙහෙනින් වහන්ස

  • @jayanthawijewardena2017
    @jayanthawijewardena2017 11 หลายเดือนก่อน

    Seriyuth මහරහතන් වහන්සේ budunwahanseta den දානය mahath palai mahani sansai mage wetahime තරමට .hari weradda පහදා denna කරුණාවෙන්

    • @alokaalighttolife
      @alokaalighttolife 11 หลายเดือนก่อน +1

      නැහැ. භාග්‍යවතුන් වහන්සේ දෙන දානයයි මහත්ඵල.

  • @samanthikiriella2417
    @samanthikiriella2417 ปีที่แล้ว

    රාග,ද්වේශ, මෝහ වලින් තොර හින්දා බුදු රජාණන්වහන්සේ දෙන දානයත්,සැරියුත් මහරහතන් වහන්සේත් දෙන දාන දෙකම එකසමානයි කියලා හිතෙනව පින්වත් මෙහෙනින් වහන්සේගේ !🙏🙏🙏

    • @alokaalighttolife
      @alokaalighttolife ปีที่แล้ว +2

      බුදු රජාණන් වහන්සේ දෙන දානයයි උසස්.

    • @samanthikiriella2417
      @samanthikiriella2417 ปีที่แล้ว +1

      @@alokaalighttolife 🙏🙏🙏

    • @renukagalappaththi2110
      @renukagalappaththi2110 ปีที่แล้ว

      @@alokaalighttolife
      මට මෑණියන් වහන්සේ මුනහැසීමට උවමනායි! 🙏

    • @alokaalighttolife
      @alokaalighttolife ปีที่แล้ว

      @@renukagalappaththi2110 පරණ videos වල description එකේ ඊමේල් එක තියෙනවා . ඒකට මේල් එකක් යොමුකරන්න .

  • @JkSriyalatha-pg1pw
    @JkSriyalatha-pg1pw 10 หลายเดือนก่อน

    Pinsiduwewa maniyani.

  • @ashikaganga3533
    @ashikaganga3533 2 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏

  • @chandrikadamayanthi373
    @chandrikadamayanthi373 2 ปีที่แล้ว

    සැරියුත් හාමුදුරුවන් භාග්‍ය්යවතුන් වහන්සේට දෙන දානය තමෛ මහානිසන්සෛ උතුම්......

  • @nimmiherath899
    @nimmiherath899 10 หลายเดือนก่อน

    ❤❤❤

  • @kumuduweerakoon6871
    @kumuduweerakoon6871 2 หลายเดือนก่อน

    මම හිතන්නේ බුදු පියාණෝ ක් තූන්සිත පහදා බුදු වූකේනේක්. සැරියුත් මහ තෙරුන් තුන්සිත පහදා ගත් මහා රහතන් වහන්සේ නමක්. ඉතිං දෙපක්ෂයටම එකසේ නිවන් මාර්ගය ට පිළිපන් අය. එත් බුදු කේනේකුට දෙන දානය මමත් පල මහා ආනිසන්සයි

  • @mojeethasamarajeewa693
    @mojeethasamarajeewa693 2 ปีที่แล้ว

    So true ❤🙏🙏🙏

  • @vimansha1421
    @vimansha1421 10 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @guwikarunarathna9
    @guwikarunarathna9 2 ปีที่แล้ว

    ආර්ය මාර්ගයේ ගමන්කරන උත්තමාවියකට නමස්කාර කරමි

  • @thisaradilrukshi1360
    @thisaradilrukshi1360 3 หลายเดือนก่อน

    බුදුහාමුදුරැවො දුන් දානයත්.සැරියුත් මහාරහතන් වහන්සේ දුන් දානයත් එකහා සමාන මහත් පලයි මහනිසංසයි කියලයි හිතෙන්නේ මෑණියනේ.

    • @alokaalighttolife
      @alokaalighttolife 3 หลายเดือนก่อน

      නෑ. උත්තරේ comment කරල ඇති.

  • @raniperera3563
    @raniperera3563 ปีที่แล้ว

    Budu rajanan wahanseta dena dana

  • @Sriyani90-h6h
    @Sriyani90-h6h 3 หลายเดือนก่อน

    🙏🏽🙏🏽🙏🏽♥️

  • @skwarakapola1107
    @skwarakapola1107 2 ปีที่แล้ว +1

    💐💐💐🙏🙏🙏

  • @teklaperera737
    @teklaperera737 2 ปีที่แล้ว

    🙏🏻🙏🏻🙏🏻

  • @SleepyCorn-dl3bm
    @SleepyCorn-dl3bm 8 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandralathakannangara3992
    @chandralathakannangara3992 2 ปีที่แล้ว

    බුදුහාමුදුරුවන් සැරියුත් හාමුදුරුවන්ට දෙන දානය

  • @umaliekanayaka3777
    @umaliekanayaka3777 4 หลายเดือนก่อน

    දාන දෙකම මහත් ඵල මහානිසංසයි ඒ දාන දෙකම තුන්සිත පහදවාගෙන දෙන දාන නිසා

  • @dammirathnayake4014
    @dammirathnayake4014 ปีที่แล้ว

    මෑණියන් මුන ගැහීමට පුලුවන්ද?

  • @kumudenirajanayake5914
    @kumudenirajanayake5914 3 หลายเดือนก่อน

    🙏🙏🙏🌹🌷🌹🙏🙏🙏

  • @manikbridal6666
    @manikbridal6666 2 ปีที่แล้ว

    ඇයි මෑනියනේ අපිට පඅර්‍යංක බාවනාවක් පැය 1/2 කරන්න බෑ කියන්නෙ ... මං හැමවෙලේම විශ්වයෙන් හා දෙවි දේවතාවුන්නාන්සේලාගෙන් ඉල්ලනව මට හරිම ගුරු උපදේශයක් ලබාදෙන්න කියල... ඒකට මට විශ්ව ෂක්තියෙන් ලැබුනු පිලිතුර තමයි බාවනාව සම්බන්ද මතෘකාවක් ඔස්සෙ ඔබතුමියගේ විඩියෝවක් මං යු ටියුබ් එකේ දැකීම... ඒක වීඩියෝවකින් පස්සෙ මං දිගින් දිගටම ඔබතුමීගේ වීඩියෝ 4===5 මං ඔහේ අහගන වැඩ කරන්නෙ.. ඒ අතරේ ගොඩාක් ගැටලු වලට මට ඩීගොඩ කුමාර මැතිදුන්ගේ වීඩියෝ දිගින් දිගට බලන කොට මයිත්‍රි බාවනාව ගැන හොද වැටහීමක් ලැබුනා... දැන් මට කිසිම සිරුරේ වේදනාවක් නෑතිව පැය 1/2ක් පහසුවෙන් කරන්න පුලුවන් පොඩි වෙදනාවක් සහිතව වේදනාව ගැන සිත යොමු කරමින් තව පැය 1/2ක් ඉන්න ප්ලුවන් ..මාව හැමදිනකම පාන්දර 2.30.. 3.30 කවෘ හරි බලාගන ඉදල ඇහැරෝනව වගේ ඇහැරෙනව .. මං ඔබතුමීගේ වීඩියෝස් ගොඩදෙනෙකුට ශෙයා කරනවා මං වගේම පින්වතෙක් ඇත්නම් සිත පැහැදේවා කියන ප්‍රාර්තනාවෙන්.. ඔබතුමී සතුටු වෙන්න මං පාන්දර වැඩ නැති හැම දවසකම බාවනාකරනවා ඔබතුමී කියන පිලිවල ටම පිරිසිදුව සුදු ඇදුමින් සැරසිලා තෙරුවන් සරනයි දෙවිපිහිටයි පිහිටයි ඔබතුමී කැමති බෝදියකින් නිර්වාන මාර්ගය ශාක්ශාත් කර ගැනීමට ශක්තිය වාසනාව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🥰

    • @alokaalighttolife
      @alokaalighttolife 2 ปีที่แล้ว

      බොහෝ දෙනෙකුගේ ස්වභාවය ගැනයි ඒ කියන්නේ . බොහොම හොඳයි භාවනාව පටන් ගත්තාට. කොහෙන් හෝ කමක් නෑ හරි පාර අහගෙන පුහුණුවේ යෙදෙන්න .

  • @damithawijerathna2850
    @damithawijerathna2850 หลายเดือนก่อน

    Budurajanan wahanse gunayen utum nisa

  • @ushaniweerasingha2026
    @ushaniweerasingha2026 2 ปีที่แล้ว

    මම රැකියාවක් කරන කෙනෙක් නෙවෙයි දරුවන්ගෙන් මට ලැබෙන දෙයක් තමයි මම දන්දෙන්නේ එතකොට මට පිනක් වෙන්නේ නැද්ද එහෙම අහන්නේ මම මහන්සියෙන් උපයාගන්නා දෙයක් නොවනනිසා

    • @alokaalighttolife
      @alokaalighttolife 2 ปีที่แล้ว +2

      😊 ඔය වගේ ප්‍රශ්න අහද්දි මිනිස්සු කොයිතරම් පව්ද කියල හිතෙනවා මට. දෙයක් නුවණින් තේරුම් ගන්න බැරි විදිහට මිනිසුන්ගේ මොළයට මේ හානිය කොහොම උනාද මං දන්නෙ නෑ .
      උපාසක අම්මෙ, පිනක් සිද්ද වෙන්න බලපාන එකම කාරණය ඕක විතරක් නෙමෙයි. තව කරුණු කීයක් කියල තියෙනවද.. තමන් දරුවො හැදුවෙ ධාර්මිකව නම් එ් දරුවන්ගෙන් ලැබෙන දේ සතුටින් බාරගෙන අනිත් කරුණු ටික සම්පාදනය කරගෙන පින කරන්න . තියෙන දේ ගැන සෑහීමකට පත්වෙන්න . නැති දේ ගැන හිත හිතා විඳවන්නෙ නැතුව.

  • @kanthianulathilake1234
    @kanthianulathilake1234 2 ปีที่แล้ว

    Sariyuth maha රහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ta piliganwana දානය වඩාත් mahathpala mahanisansai.. හේතුව sariyuth maharathn වහන්සේ thunsith පහදා දානය piliganwana na අවබෝධ තියනවා methunlokayetama sresta බුදුරජාණන් වහන්සේ nisa.
    Theruwan saranai mehenin wahansa

  • @dhanushkadhanushka8181
    @dhanushkadhanushka8181 9 หลายเดือนก่อน

    Borth are same

  • @supirithinking466
    @supirithinking466 11 หลายเดือนก่อน

    බුදුරජාණන් වහන්සේ සැරියුත් රහතන් වහන්සේ ට දෙන දානය වඩාත් මහත්ඵල මහානිශංස වෙනවා.මොකද වැඩිපුරම සිල්වත්, ගුණවත්, ප්‍රඥාවන්ත බුදු රජාණන් වහන්සේ නිසා.

  • @lakshawarnakulasooriya1909
    @lakshawarnakulasooriya1909 ปีที่แล้ว

    🙏🙏🙏

  • @gaganashanan725
    @gaganashanan725 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @samanthikiriella2417
    @samanthikiriella2417 ปีที่แล้ว

    🙏🙏🙏

  • @indrani1954
    @indrani1954 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @gaganiadikari3640
    @gaganiadikari3640 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @aselanuwan5870
    @aselanuwan5870 2 ปีที่แล้ว

    🙏🙏🙏