ආකර්ෂණ නීතියයි මනස පාලනයයි අතර සම්බන්ධය | Law of practice | law of attraction | @alokaalighttolife

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ย. 2024

ความคิดเห็น • 142

  • @alokaalighttolife
    @alokaalighttolife  ปีที่แล้ว +28

    දුරකථන අංකය ලබා දිය හැක්කේ ඊමේල් හරහා පමණයි. ඊමේල් ලිපිනය පරණ videos වල description එකේ තියෙනවා.
    -----------------------------------------------------------------
    ඔබට ඇති හැම ගැටලුවකටම විසඳුම් channel එකේ තියෙනවා. එක video එකක් බලල ප්‍රශ්න අහන්න හදිසි නොවී playlist එකට ගිහින් බලන්න. පිළිවෙලකට videos තියෙනවා.

    • @vision2096
      @vision2096 ปีที่แล้ว +3

      Thank you so much for this. I wish this was in English, as I would like to share it with my white friends who are very much interested in this subject and also Buddhism.🙏🙏🙏

    • @applemusicxxx8845
      @applemusicxxx8845 2 หลายเดือนก่อน

  • @yasithasudusinghe4480
    @yasithasudusinghe4480 ปีที่แล้ว +22

    මම රාජ්‍යය මධ්‍ය අධ්‍යක්ෂ වරයෙක් ඔබේ ඉදිරිපත් කිරීම් ඉතා ඉහල මට්ටමේ පවතී ස්තූතියි ඔබට

    • @alokaalighttolife
      @alokaalighttolife  ปีที่แล้ว +6

      Thanks for appriciating.

    • @NelumLanka
      @NelumLanka 5 หลายเดือนก่อน +1

      අගය කිරීම උතුම් ස්තූතියි ස්තූතියි ස්තූතියි

    • @gangaavigeethaprasadhini7668
      @gangaavigeethaprasadhini7668 4 หลายเดือนก่อน

      Obawahanseta namaskara karami deergaauweva 💐💐🙏🙏🙏

  • @tushkara7775
    @tushkara7775 11 หลายเดือนก่อน +8

    පොඩ් දරුවෙක් අතින් අල්ලාගෙන එක්ක යනවා වගේ හරිම පැහැදිලිව ඉවසීමෙන් සියුම්ව කරුනු කාරනා කියල දෙන්නෙ හරිම ශ්‍රේෂ්ඨ යි මෑණියනවහන්ස තෙරුවන් සරණයි ❤❤❤

  • @chinthakawanniarachchi4726
    @chinthakawanniarachchi4726 11 หลายเดือนก่อน +3

    "සාදු,සාදු,සාදු"🙏🙏🙏

  • @mirashadarshani
    @mirashadarshani ปีที่แล้ว +15

    මෑනියන්ට සියළු යහපතම සැලසේවා, සියළු දුක් වහා නීමා කිරීම පිනිසම මේ පින හේතු වේවා!!

  • @dayabandara1797
    @dayabandara1797 3 หลายเดือนก่อน +1

    ,,,,,සාඳුසාදු..පිංවත්.මැනියනි ....නිඳුක්වේවා

  • @sameeramadushanphotography1160
    @sameeramadushanphotography1160 11 หลายเดือนก่อน +4

    නුබ මගේ කල්‍යාන මිතුරෙක් .... බොහොමත්ම ස්තුතියි .... කියා දුන් හැමදේටම,හිර වුන හැමවිට පොඩි වචනයකින් හරි හයියක් උනාට .... ... නුබ පතන සියළු දේ ලැබේවී .... තෙරුවන් සරණයි

  • @Priyan-l3h
    @Priyan-l3h ปีที่แล้ว +7

    නමස්කාරවේවා මෑනියනී.ජීවිතේ පලවෙනි වතාවට සිහියෙන් උදේ ආහාරය ගත්තා.හරිම සතුටුයි සැහැල්ලුයි සරලයි.එවැනි පුංචි ක්‍රියාකාරකම් එකින් එක වැඩි කරමින් අද ඉඳලම මං ප්‍රායෝගික වෙනවා.අඩුපාඩු තියේවි.පටන් ගැනීමයි වැදගත්.ඔබට ගොඩක් පින්.ඉක්මනින්ම නිවන් අවබෝධ වේවා.

    • @alokaalighttolife
      @alokaalighttolife  ปีที่แล้ว +5

      කෙනෙකුගෙන් මං අහන්න ආසම වචන ටික, සතිය පුහුණු කරන්න පටන් ගත්ත කියන එක...😊
      බොහොම හොඳයි.. පුංචි පුංචි අඩි තියන්න.. ඒක ආරක්ෂිතයි.

    • @Vineethawithanachchi-uc7nf
      @Vineethawithanachchi-uc7nf 11 หลายเดือนก่อน

      @@alokaalighttolife It's true...🌻💐🌺.....Triple Gem Bless all of us to start this Norble Method little by little and day by day...🌞🌏🌝....

  • @jayanthipeiris5147
    @jayanthipeiris5147 ปีที่แล้ว +6

    විඩියොව දිග වුණාට කමක් නැ මැනියනේ අප කැමති..හරිම අසාවෙන් සවන් දෙන්නේ පිං සිද්ධ වනවා

  • @chamodi9153
    @chamodi9153 ปีที่แล้ว +10

    බොහෝ පිං මෙහෙනින්වහන්ස 🙏🙏🙏

  • @chinthakawanniarachchi4726
    @chinthakawanniarachchi4726 11 หลายเดือนก่อน +1

    "පින් දහමි කුසල් කිරීමට තව තවත් නිඳුක් නීරෝගී දීර්ඝායුෂ ලැබෙීවා,පින්වත් මෑණියන් වහන්ස",,,!!!

  • @KamalaPerera-b1j
    @KamalaPerera-b1j ปีที่แล้ว +5

    ඔබ වහන්සේ ට බොහෝ පින් මෙහෙනින්වහන්ස .ඔබ වහන්සේ ගෙ එක දෙශනාවක් කිප වතාවක් අහනවා මට සතුටු යි මෙහෙනින්වහන්ස.තෙරුවන් සරනයි 🌷🌷🌷සාදු සාදු සාදු 🌹🌹🌹

  • @malikajayalath3036
    @malikajayalath3036 11 หลายเดือนก่อน +2

    ගොඩක් පින් මෑණියන් වහන්සේට . තෙරුවන්සරනයි .

  • @gaminiappuhami1559
    @gaminiappuhami1559 ปีที่แล้ว +6

    ඔබ වහන්සේට ඉතාමත් පින් ඔබ වහන්සේගේ දේශනාවන් ඉතාමත් පැහැදිලිව අහන් ඉන්න පුලුවන්....🙏🙏🙏

  • @ishasewmini8635
    @ishasewmini8635 11 หลายเดือนก่อน +1

    බොහොම පිං මෙහෙණින් වහන්සේට.තෙරුවන් සරණයි🙏🙏🙏💐💐💐

  • @PappayaMelanua
    @PappayaMelanua 3 หลายเดือนก่อน

    සාදු සාදු සාදු සම්මාසම්බුධු සරනයි ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @smartsrilankan9767
    @smartsrilankan9767 ปีที่แล้ว +2

    එක වරකට එක වැඩයි 🙏🙏🙏

  • @gaminikarunathilaka4404
    @gaminikarunathilaka4404 11 หลายเดือนก่อน +1

    ඔබතුමියටත් ආදරනීය විස්වයටත් බොහෝමත්ම ස්තුතියි

  • @trishanilanthi8636
    @trishanilanthi8636 5 หลายเดือนก่อน +1

    පින්වත් මෑණියන් වහන්ස මේ කරුණු ඉතාමත් පැහැදිලියි.ඔබතුමියට ස්තුතියි 🙏❤️ තෙරුවන් සරණයි දෙවි පිහිටයි.🙏🙏🙏❤️❤️❤️

  • @KalubowilaPerera
    @KalubowilaPerera ปีที่แล้ว +5

    Oba wahanseta theruwan Saranai 🙏

  • @premikarambukange3044
    @premikarambukange3044 4 หลายเดือนก่อน

    🙏මෑණියන් මට කියන්න වචනනැ.ඔබ වහන්සේගෙ දේශනා අහන්න තරම් මම පිං කරලා .

  • @amilaimbulana2386
    @amilaimbulana2386 11 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි ..!! පින්වත් මෙහෙණින් වහන්ස ..

  • @greece1114
    @greece1114 3 หลายเดือนก่อน

    Vshwya matawata anaka waryak istotee istotee istotee istotee istotee istotee istotee istotee istotee istotee istotee istotee istotee istotee istotee istotee istotee istotee istotee istotee istotee istotee istotee istotee istotee istotee istotee ❤

  • @NelumLanka
    @NelumLanka 5 หลายเดือนก่อน

    භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළ උතුම් ධර්මයෙන් මා නීවී සැනසේවා

  • @SanthiPremalatha-uz5bk
    @SanthiPremalatha-uz5bk ปีที่แล้ว +6

    Thank you mother universe🙏❤️Thank you for all🙏❤️

  • @rightofbite
    @rightofbite ปีที่แล้ว +4

    What a great content ! ධර්මය විද්‍යානූකූල ලෙස පැහැදීම.

  • @githanipriyantha1677
    @githanipriyantha1677 3 หลายเดือนก่อน +1

    මෑණියන් වහන්සේට උතැමි චතැරාර්‍යයසත්‍ය ධර්මයම අවබෝධ වෙිවා මෙි කරන පිනට.විශ්වආකර්ෂන නීතිය ගැන හරියට අවබෝධයක් ලැබුනේ මෙි ⁣ෙද්ශනා ඇහුවට. පස්සේ.

  • @Majedal-Saqyani
    @Majedal-Saqyani หลายเดือนก่อน

    Oba wahansege desanawa pubumakara sahanayak maniyani

  • @nishanthakumara6267
    @nishanthakumara6267 5 หลายเดือนก่อน

    ගොඩාක් ස්තුතියි මෙහෙණින් වහන්ස ජීවිතයට ලොකු ශක්තියක් ලැබුණා

  • @lahiruiahiru17
    @lahiruiahiru17 5 หลายเดือนก่อน

    මෑණියන්ට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏

  • @VA22222
    @VA22222 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි මෙහෙණින්වහන්ස🙏

  • @januthihirupama1589
    @januthihirupama1589 ปีที่แล้ว +5

    thnk u❤

  • @Niroshan369
    @Niroshan369 ปีที่แล้ว +2

    හදවතින්ම බොහොමත්ම ස්තුති මෙහෙනින් වහන්ස 🙏🙏🙏

  • @prasannapremarathna7192
    @prasannapremarathna7192 ปีที่แล้ว +4

    ඔබතුමියගේ පැහැදිලි කිරීම ඉතාම නිරවුල්.
    බොහොම පින්

  • @Dronekella
    @Dronekella ปีที่แล้ว

    සාදු සාදු සාදු...🙏🏻🙏🏻🙏🏻

  • @bkindrni2444
    @bkindrni2444 6 หลายเดือนก่อน

    දිර්ගායු වේවා ! මෙහෙනින් වහන්සෙට තෙරුවන් සරණයි !

  • @aenjidissanayaka6374
    @aenjidissanayaka6374 ปีที่แล้ว +2

    ගොඩාක් වටිනම channel එකක් ❤️❤️❤️

  • @Subashana
    @Subashana 5 หลายเดือนก่อน

    🙏🏼🙏🏼🙏🏼 ඉතා වටිනා කරැනු ඉගෙන ගත්තා මෙහෙනින් වහන්සේගෙන් ! තෙරැවන් සරනයි !

  • @madhubhashinisomarathne6540
    @madhubhashinisomarathne6540 ปีที่แล้ว +1

    උතුම් නිර්වාණය අවබෝධ වේවා මැණියනි ! තෙරැවන් සරණයි!🪷💚🙏

  • @SanathKumara-fq9wh
    @SanathKumara-fq9wh 4 หลายเดือนก่อน

    තෙරුවන් සරණ යි

  • @ThilakaNimali-hy4ol
    @ThilakaNimali-hy4ol ปีที่แล้ว

    ඔබ. වහන්සේ. කියලා. දෙන. කරුණු. ඉතා. අසාවෙන්. සලකිල්ලන්. අහනවා. තෙරුවන්. සරණයි. 🙏🙏🙏🌹🌹🌹

  • @SdRathnayaka
    @SdRathnayaka 4 หลายเดือนก่อน

    ඉස්තුතියි ඉස්තුතියි ඉස්තුතියි මෑනියනි ❤❤❤

  • @WasanthiMillagala
    @WasanthiMillagala 4 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @supipigithanjalee9703
    @supipigithanjalee9703 6 หลายเดือนก่อน

    බොහොම පින් මෑනියන් වහන්සේ

  • @NoName-zs6by
    @NoName-zs6by 11 หลายเดือนก่อน +1

    Law of attraction kiyana eka pattapal boruwak kiyala hithuna, ramuwa channel eke a gana thiyena vedio eka baluwahama

  • @piyumiliyanage549
    @piyumiliyanage549 ปีที่แล้ว +4

    Amazing 🙏🙏🙏🙏🙏

  • @creation6985
    @creation6985 ปีที่แล้ว +4

    🙏🙏🙏

  • @dumidusanjana4713
    @dumidusanjana4713 ปีที่แล้ว

    සාදු 🙏සාදු🙏සාදු🙏

  • @shamaleeabeynayaka2137
    @shamaleeabeynayaka2137 2 หลายเดือนก่อน

    Sadu sadu

  • @anomaheenpendala4451
    @anomaheenpendala4451 11 หลายเดือนก่อน

    Obawahanseta nivanama wethwa

  • @Ravindu678
    @Ravindu678 2 หลายเดือนก่อน

    9:12

  • @PrabashiYT
    @PrabashiYT ปีที่แล้ว +5

    ඔබ වහන්සේටත් තෙරුවන් සරනවේවා! මම දවසට පැය 15 ක් ජොබ් එක කරන ගමන් සතිය පුහුනු වෙනවා තවම පැයක්වත් එකතු කරගන්න අමාරුයි 😊

    • @alokaalighttolife
      @alokaalighttolife  ปีที่แล้ว +6

      😊 ඔබේ උත්සාහය අගය කරනවා. දවසට හුස්මක් ගන්න තරම් කාලයක් හරි සිහිය පුරුදු කරන්න.

    • @PrabashiYT
      @PrabashiYT ปีที่แล้ว +3

      @@alokaalighttolife ගොඩාක් පින් ඔබ වහන්සේට! මම මේ රටට අපු දවස් වල ජොබ් එක එපා වෙලා හිටියෙ වෙහෙස දනෙන්නෙ නැහැ දැන්

  • @rathnayakahansani5043
    @rathnayakahansani5043 9 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි මෑනියන් වහන්ස,

  • @Ravindu678
    @Ravindu678 2 หลายเดือนก่อน

    22:07

  • @thilinadissanayake7627
    @thilinadissanayake7627 ปีที่แล้ว

    bohoma pin mehenin wahansa theruwan saranai 🙏❤

  • @bernarddesilva1631
    @bernarddesilva1631 3 หลายเดือนก่อน

    Mee veediyowa hodatama ati teerum ganna oonakamak aeti ayata. Iwarayak nstiwa kiyadenna giyot wenne aee keenat amaaruwata patveemai

  • @SamanthiKiriella-wz1qi
    @SamanthiKiriella-wz1qi ปีที่แล้ว +7

    බොහෝ පිං ලැබේවා පිංවත් මෙහෙනින් වහන්සේ ! 🙏🙏🙏

  • @NipunTOM2025
    @NipunTOM2025 ปีที่แล้ว +1

    Theruwan saranai❤🌎💫

  • @devduseneviratne
    @devduseneviratne ปีที่แล้ว +1

    The realistic LOA 🙏🧡

  • @upalidakumpitiya3121
    @upalidakumpitiya3121 4 หลายเดือนก่อน

    Wishing you great Health and Long life ۔🙏🙏🙏

  • @nilushakulasooriya5392
    @nilushakulasooriya5392 5 หลายเดือนก่อน

    ස්තූතිය ඔබට මෑණියණී!

  • @user-jy4kl8ml7h
    @user-jy4kl8ml7h 4 หลายเดือนก่อน

    බොහොම පින් මැනියනි

  • @AjtpSilva-wt1yp
    @AjtpSilva-wt1yp 11 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි මෑණියනි

  • @nishanavarathna1891
    @nishanavarathna1891 11 หลายเดือนก่อน

    Thank you mother 🙏

  • @sarathananda7134
    @sarathananda7134 ปีที่แล้ว

    කරුනු කියා දීම ඉතා පැහැදිලියි ස්තූතිවන්ත වේවා

  • @nimmiherath899
    @nimmiherath899 ปีที่แล้ว +2

    ❤❤❤

  • @Vineethawithanachchi-uc7nf
    @Vineethawithanachchi-uc7nf ปีที่แล้ว +2

    Very great explanation with clear and plesant voice....🌻💐🌺.....
    ..We all should try to practise this great method in our day to day life...Triple Gem Bless all of us to do so............I wish healthy and long life to our Hon. Nun.and the people who publish this video.....

  • @sarangajayaweera2453
    @sarangajayaweera2453 ปีที่แล้ว

    බොහොම pin...❤❤❤.....

  • @nilanthiwijetilleke170
    @nilanthiwijetilleke170 ปีที่แล้ว

    තෙරුවන් සරණයී!!!🙏🙏🙏☸️

  • @samanthikajayalath-bd3me
    @samanthikajayalath-bd3me ปีที่แล้ว

    godak pin maniyani❤❤❤❤❤

  • @nadeekajayawardana531
    @nadeekajayawardana531 5 หลายเดือนก่อน

    Theruwan saranai 🙏

  • @garykroneberg
    @garykroneberg 5 หลายเดือนก่อน

    Theruwan saranai ❤

  • @movietrade1234
    @movietrade1234 11 หลายเดือนก่อน

    Thank you

  • @pandukarajapaksha
    @pandukarajapaksha 11 หลายเดือนก่อน +1

    මෙහෙනින් වහන්ස,
    මන් කාලයක ඉදන් මෙ ක්‍රමය පුරුදු කලා දැන් මට තරමක් දුරට මනස පලනය කරගන්න පුලුවන් එත් මගේ ඔලුව ලොකු පපීඩනයකට /තෙරපීමකට ලක්වෙලා වගේ නිකන් ඉන්න වෙලාවටත් දැනෙනවා එ ඇයි කියලා දැනගන්න පුලුවන්ද ?
    #බොහොම ස්තූතී ලබාදුන් වටිනා දැනුමට , බුදුසරනයි .🌿

    • @alokaalighttolife
      @alokaalighttolife  11 หลายเดือนก่อน

      ඔහොම කීවට හේතුව හොයාගන්න බෑ. විස්තර අවශ්‍යයි.

    • @alokaalighttolife
      @alokaalighttolife  11 หลายเดือนก่อน

      @@pandukarajapaksha භාවනා කරද්දි උපදෙස් හරියට නොලැබුණාම ඔය වගේ ප්‍රශ්න එනවා. Comment එකකින් හරියටම හේතු හොයාගන්න බෑ.

    • @pandukarajapaksha
      @pandukarajapaksha 11 หลายเดือนก่อน

      ම්ම්😔. බුදු සරනයි 🍃

    • @alokaalighttolife
      @alokaalighttolife  11 หลายเดือนก่อน +1

      @@pandukarajapaksha කැමති නම් ඊමේල් එකකින් විස්තර එවන්න.

  • @Yuhi_bae_0
    @Yuhi_bae_0 ปีที่แล้ว

    Thank you ❤

  • @maheshijayalath8941
    @maheshijayalath8941 6 หลายเดือนก่อน

    Thank you miss

  • @IMusic23
    @IMusic23 ปีที่แล้ว +3

    ❤️🥺

  • @sumedhaanaranpanawa2860
    @sumedhaanaranpanawa2860 ปีที่แล้ว +2

    👍💕💐🙏🙏🙏

  • @gangaudayakanthi3710
    @gangaudayakanthi3710 ปีที่แล้ว +4

    ඔබතුමිය හමුවෙලා උපදෙශන ලබා ගන්න පුළුවන් ද?තෙරුවන් සරනයි!!!!

    • @alokaalighttolife
      @alokaalighttolife  ปีที่แล้ว +4

      මාව හමුවෙන්න නම් බැරි වෙයි. ගමනාගමනය දුෂ්කර ඈත ගම්මානයක මම ඉන්නෙ. ඊමේල් හරහා උපදෙස් ලබා ගත හැකියි.

  • @AnuradhaAnuradha-oo8qz
    @AnuradhaAnuradha-oo8qz ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kithminikumari6163
    @kithminikumari6163 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @MADUMADAVI-jl5bm
    @MADUMADAVI-jl5bm ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @irekavithanage8159
    @irekavithanage8159 ปีที่แล้ว

    ❤🙏

  • @ranigunaratne1367
    @ranigunaratne1367 ปีที่แล้ว

    🙏. 🙏🙏🙏🙏

  • @amahdinuka2198
    @amahdinuka2198 8 หลายเดือนก่อน

    🙏🙏 වැඩ සටහන් තියෙනවද .. සම්බන්ද වෙන්න...

    • @alokaalighttolife
      @alokaalighttolife  8 หลายเดือนก่อน

      මම පවත්වන්නේ මාසෙකට zoom හරහා භාවනා කරන අයට කෙටි දේශණයක් සහ කමටහන් සාකච්ඡාවක් පමණයි. ඔබට වැඩසටහන් වලට සම්බන්ධ වීමට අවශ්‍ය නම් මීතිරිගල නිස්සරණ වනයේ retreat වලට සම්බන්ධ විය හැකියි.

    • @amahdinuka2198
      @amahdinuka2198 8 หลายเดือนก่อน

      කොහොමද එතනට යන්නේ

    • @amahdinuka2198
      @amahdinuka2198 8 หลายเดือนก่อน

      අනේ 🙏 number එකක් දෙන්න

    • @alokaalighttolife
      @alokaalighttolife  8 หลายเดือนก่อน

      Nissarana vanaya website එකට යන්න. එහි office number එක තියෙනවා. කතා කරල විස්තර දැනගන්න පුළුවන්. ඒ නැතත් website එකේ සියලුම තොරතුරු තියෙනවා.

  • @MADUMADAVI-jl5bm
    @MADUMADAVI-jl5bm ปีที่แล้ว

    🌺🌺🌺🌺🌺

  • @subadrapriyanthi1319
    @subadrapriyanthi1319 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ThushithaKumarage-qg4fj
    @ThushithaKumarage-qg4fj ปีที่แล้ว

    🙏🙏🙏🙏💐💐💐💐💖💖💖💖

  • @AnuradhaDissanayake-d2f
    @AnuradhaDissanayake-d2f 11 หลายเดือนก่อน

    🙏🙏🙏🪷🪷

  • @fathimarimasha1293
    @fathimarimasha1293 ปีที่แล้ว +3

    Assalam aleikum .mehanin වහන්සේ ..mama muslim ladie කෙනෙක් .mama buddhism walalta hari asai . Mama sen katha වලට hari කැමති .a katha හොයන් kota thama me channel එක දැක්කේ .a katha wala therum .jevitheda galapala kiyana nisa hati වටිනවා . Mata obathumi akka katha karanna asai ..ksrukarala phone number aka danna puluvantha ..නැත්නම් ලිපිනය danna ..ස්තුති obata .

    • @alokaalighttolife
      @alokaalighttolife  ปีที่แล้ว

      ඔව් කතා කරන්න පුලුවන්.😊
      පරණ videos වල description එකේ ඊමේල් එක තියෙනවා. ඊමේල් කරන්න. ඒ හරහා දුරකථන අංකය ලබා දිය හැකියි.

    • @geethapriyankara1845
      @geethapriyankara1845 4 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sujathaweerasinghe9374
    @sujathaweerasinghe9374 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @Nisha-nx3kn
    @Nisha-nx3kn ปีที่แล้ว +1

  • @randikadayan2112
    @randikadayan2112 ปีที่แล้ว +1

    🙏💛

  • @januthihirupama1589
    @januthihirupama1589 ปีที่แล้ว

    thnk u❤

  • @kingboxe651
    @kingboxe651 10 หลายเดือนก่อน

    Thank you

  • @nalummala5327
    @nalummala5327 5 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏

  • @wmkwgkbandara
    @wmkwgkbandara 5 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @padminig.5619
    @padminig.5619 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @sltechnoteacher6707
    @sltechnoteacher6707 11 หลายเดือนก่อน

    ❤❤

  • @gihansanjayakudagamage5201
    @gihansanjayakudagamage5201 11 หลายเดือนก่อน

    ❤❤❤❤