ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
බොහොම හොද review එකක් ස්තුතියි 🙏
ගොඩක් ස්තූතියි අක්කා..Jam එක හරිම රසයි❤❤
♥️♥️♥️
NoNo@@c.s.ckitchen
කඩේ පදමටම තියනව.ගොඩක් ස්තූති
Clear and precise instructions. Thanks.
ඉතාම හොඳ වීඩියෝ එකක් බොහොම ස්තුතිය්
ස්තූතියි ඔයාට
Kade vidihatama jam eka hadagatta. Thank you miss.❤
වටිනා විඩියෝ එකක් ..❤
හොදටම පැහැදිලි වේ කියලා දූන්නා ගොඩක් ස්තුතියි
මිස් ඔය වගෙ අබ අන්නාසි වගේ ඒවයිනුත් මේවගේ හදා ගන්න පුළුවන්කම තිබෙනවද
I doing tourisam this video is verygood for me will try today.thsnks
බොහොම ස්තූතියි
Thank you miss
ගොඩක් හොඳ dayak tanks ඔයාට
❤ ස්තුතියි මිස් 🙏
බොහොම ස්තුතියි..!!!🙏🙏🙏❤️🥰
ව්‍යාපාරය ක් ව්දිහට කරන්නත් පුලුවන් කෑමට අමතරව නේද ස්තූතිය් ම්ස් අ පිව දැනුවත් කලාට මාලිමාවට .ජයවේවා
👍♥️♥️♥️
Malimawata ජයවේවා
Gruhaniyakata hari wadagath vedio ekak, thanks❤
Api oka haduwa ..Kade widiyatama thibuna❤
♥️♥️♥️♥️♥️
Great. Thanks
Thank you godak watinawa
Epa masayak thiyagatththama athi okkoma wasa neda
Thxu
දෙහි අනිවාර්යයෙන් දාන්න ඕනිද
අනිවාර්ය නෑ. කල්තියා ගැනීමේ අමුද්‍රව්‍යක් ලෙස යොදාගන්නේ. ( citric acid )
දිවුල් ටික blender කරලා පෙරා ගන්න බැරිද....
පුලුවන්. වැඩි වෙලාවක් blender කරගන්න එපා. ඇට ටික කුඩු වෙන්නැතිව blender කරගන්න.
Thank you godak
අපි jam හදන ගමන්.
රසටම ආවා
ගොඩක් වටින විඩියෝ එකක්.රස්නෙ පිටින් මූඩිය වහන එක හොදයිද.
රස්නේ පිටින් මූඩිය වහන්නේ මූඩිය හොදින් සීල් කරගන්න අවශ්‍ය නිසා
නියමවිඩිඔඑකක්😊ම්
දෙහි ඕනිමද ☹️ දෙහි වෙනුවට වෙන මොකුත් දාන්න බැරිද
දෙහි අවශ්‍යම නෑ.කල්තියා ගැනීමේ අමුද්‍රව්‍යක් ලෙස දාන්නේ. ඒ වෙනුවට citric acid දාන්න පුළුවන්
නියමයි .. 👍👍👍❤️❤️
ප්ලාස්ටික් බාජන වල තියාගන්න බැරි ද මෙ ජෑමි එක
පුලුවන් ඒත් වඩාත් හොද විදුරු බාජන
Blender kranna barida
Puluwan. Godak wela blender karaganna epa ata kuduwenawa.
Great
නිවෙන්න ඉස්සර බෝතලේට දානවද
ඔව්
@@c.s.ckitchen තැන්ක්ස්
ලුනු ටිකක් දමන්නේ නැති ද?
නෑ♥️♥️
❤Thank you
Kohomada welanne
ටිෂු එකකින් පිහදාලා බෝතලේ ටිකක් ලිපට අල්ලන්න
අක්කේ ස්වයං රැකියාවක් විදියට කරන්න බැරිද.එහෙම උනොත් කල් තබා ගැනීමේ ද්‍රව්‍ය දමන්න ඕනිද.එ මොනවද
th-cam.com/video/5Mf3FtpLZEU/w-d-xo.htmlfeature=shared
Thank
තෑන්ක්ස් සොයුරිය.
❤
♥️♥️
අහන්නකෝ ඒ බෝතල් වේලන්නේ අවුවේ තියලද🤔
අවුවේ වේලුවත් කමක්නෑ . පේපර් ස්‍වියට් එකකින් පිහලා ගන්න
@@c.s.ckitchen අනේ thank you dear ❤❤❤
😊👍
Thanks you
නිවෙන්න කලින් බෝතල්වලට දාලා පියන තද කරාම බෝතල් පුපුරනවා නේ...එහෙම නැත්නම් ..රස්නේ පිටින් බොතල්වලට දාලා...නිවුනයින් පස්සේ පියන තද කරනවද...ටිකක් පැහැදිලි කරන්න.
70 - 80 c° උෂ්ණත්වය තිබියදී බෝතලයට ජෑම් එක දාලා රස්නේ පිටින්ම මූඩිය වහන්න. එතකොට මූඩිය හොදින් සීල් වෙනවා. හොද බෝතලයක් ගත්තනම් පුපුරන්නෙ නෑ.
@@c.s.ckitchen ok thank you sister.
👍👍👍
❤❤❤❤
මමත් හදනවා .දෙහි දන්නේ නැහැ ලුණු ටිකක් දමනවා .
ලුනු දාන්නෙ නැද්ද
Matat ?
නෑ
@@c.s.ckitchen lunu nodanna wesesa hetuwaktynawada
Seranjaythuopta
👍🙏
ඕක මැටි භාජනයක හැදුවොත් හොඳයි නේද තවත්අපි ගම්වල දරලිපේනේ හදන්නේ
I OOP ooi ok o OOP ooi OOP ooi loopoliiooooo to ooi ok I OOP up p ooi 88888iiiii8i8 ooi 8ô8😅😅😅😅😅😅
Apith haduwa me dan
🤲🤲❤️
Gj
👍❤️
බොහොම හොද review එකක් ස්තුතියි 🙏
ගොඩක් ස්තූතියි අක්කා..
Jam එක හරිම රසයි❤❤
♥️♥️♥️
No
No@@c.s.ckitchen
කඩේ පදමටම තියනව.ගොඩක් ස්තූති
Clear and precise instructions. Thanks.
ඉතාම හොඳ වීඩියෝ එකක් බොහොම ස්තුතිය්
ස්තූතියි ඔයාට
Kade vidihatama jam eka hadagatta. Thank you miss.❤
♥️♥️♥️
වටිනා විඩියෝ එකක් ..❤
හොදටම පැහැදිලි වේ කියලා දූන්නා ගොඩක් ස්තුතියි
♥️♥️♥️
මිස් ඔය වගෙ අබ අන්නාසි වගේ ඒවයිනුත් මේවගේ හදා ගන්න පුළුවන්කම තිබෙනවද
I doing tourisam this video is verygood for me will try today.thsnks
♥️♥️♥️
බොහොම ස්තූතියි
Thank you miss
ගොඩක් හොඳ dayak tanks ඔයාට
♥️♥️♥️
❤ ස්තුතියි මිස් 🙏
♥️♥️♥️
බොහොම ස්තුතියි..!!!🙏🙏🙏❤️🥰
♥️♥️♥️
ව්‍යාපාරය ක් ව්දිහට කරන්නත් පුලුවන් කෑමට අමතරව නේද ස්තූතිය් ම්ස් අ පිව දැනුවත් කලාට මාලිමාවට .ජයවේවා
👍♥️♥️♥️
Malimawata ජයවේවා
Gruhaniyakata hari wadagath vedio ekak, thanks❤
♥️♥️♥️
Api oka haduwa ..Kade widiyatama thibuna❤
♥️♥️♥️♥️♥️
Great. Thanks
Thank you godak watinawa
Epa masayak thiyagatththama athi okkoma wasa neda
Thxu
දෙහි අනිවාර්යයෙන් දාන්න ඕනිද
අනිවාර්ය නෑ. කල්තියා ගැනීමේ අමුද්‍රව්‍යක් ලෙස යොදාගන්නේ. ( citric acid )
දිවුල් ටික blender කරලා පෙරා ගන්න බැරිද....
පුලුවන්. වැඩි වෙලාවක් blender කරගන්න එපා. ඇට ටික කුඩු වෙන්නැතිව blender කරගන්න.
Thank you godak
අපි jam හදන ගමන්.
♥️♥️♥️
රසටම ආවා
♥️♥️♥️
ගොඩක් වටින විඩියෝ එකක්.රස්නෙ පිටින් මූඩිය වහන එක හොදයිද.
රස්නේ පිටින් මූඩිය වහන්නේ මූඩිය හොදින් සීල් කරගන්න අවශ්‍ය නිසා
නියමවිඩිඔඑකක්😊ම්
♥️♥️♥️
දෙහි ඕනිමද ☹️ දෙහි වෙනුවට වෙන මොකුත් දාන්න බැරිද
දෙහි අවශ්‍යම නෑ.කල්තියා ගැනීමේ අමුද්‍රව්‍යක් ලෙස දාන්නේ. ඒ වෙනුවට citric acid දාන්න පුළුවන්
නියමයි .. 👍👍👍❤️❤️
♥️♥️♥️
ප්ලාස්ටික් බාජන වල තියාගන්න බැරි ද මෙ ජෑමි එක
පුලුවන් ඒත් වඩාත් හොද විදුරු බාජන
Blender kranna barida
Puluwan. Godak wela blender karaganna epa ata kuduwenawa.
Great
නිවෙන්න ඉස්සර බෝතලේට දානවද
ඔව්
@@c.s.ckitchen තැන්ක්ස්
ලුනු ටිකක් දමන්නේ නැති ද?
නෑ♥️♥️
❤Thank you
♥️♥️♥️
Kohomada welanne
ටිෂු එකකින් පිහදාලා බෝතලේ ටිකක් ලිපට අල්ලන්න
අක්කේ ස්වයං රැකියාවක් විදියට කරන්න බැරිද.එහෙම උනොත් කල් තබා ගැනීමේ ද්‍රව්‍ය දමන්න ඕනිද.එ මොනවද
th-cam.com/video/5Mf3FtpLZEU/w-d-xo.htmlfeature=shared
Thank
♥️♥️♥️
තෑන්ක්ස් සොයුරිය.
♥️♥️♥️
❤
♥️♥️
අහන්නකෝ ඒ බෝතල් වේලන්නේ අවුවේ තියලද🤔
අවුවේ වේලුවත් කමක්නෑ . පේපර් ස්‍වියට් එකකින් පිහලා ගන්න
@@c.s.ckitchen අනේ thank you dear ❤❤❤
😊👍
♥️♥️
Thanks you
♥️♥️♥️
නිවෙන්න කලින් බෝතල්වලට දාලා පියන තද කරාම බෝතල් පුපුරනවා නේ...
එහෙම නැත්නම් ..රස්නේ පිටින් බොතල්වලට දාලා...නිවුනයින් පස්සේ පියන තද කරනවද...
ටිකක් පැහැදිලි කරන්න.