ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
දිවුල් කෝප්පයෙන්😲ජෑම් බෝතලයක් 👉අමුද්‍රව්‍යයන් 2 යි❤ WOOD APPLE JAM | 2 Ingredientsth-cam.com/video/8wYaA8Go764/w-d-xo.html
පාට වල නම මොකක්ද ඒ පාට ගොඩාක් රත් වුනාට විෂ වෙන්නේ නැද්ද ස්භාවික පාටක් නැද්ද එහෙම නැත්තම් පාටක් නොදා පුළුවන් ද?
අනේ ඔයාට ගොඩාක් ස්තූතියි හදිස්සි වැඩකට ජෑම් එකක් හදන හැටි බැලුව මේක නිසා මම ගොඩ ගියා ❤❤❤❤
අනේ ❤️මට ගොඩක් සතුටුයි 🤗
keali dammanam hoda nadda.damahara rata wala kaeli danawa
Without putting colourings ,we can make it ,with natural colour..
අපිත් හැදුවා.හරිම ලේසියි. ඒ වගේම හරිම රසයි. ඔයා කිව්ව පදමටම ආවා. ඔයාට ගොඩාක් ස්තූතියි.
බොහොම ස්තුතියි වටිනා අදහස් වලට ❤️😍
හරිම පැහැදිලියි ස්තුතියි....පාන් හදන්න බලන් ඉන්නවා
බොහොම ස්තූතියි ඔයාගේ අදහස් වලට ලේසියෙන්ම පාන් හදන වීඩියෝ එකක් මම දාලා තියෙනවා මේ video එක බලන්න මේ දවස් වල හැටියට ඒ විදියට පාන් හදලා නියමයි 👍
th-cam.com/video/CYtl-FnttiM/w-d-xo.html
@@CookingwithWife5:55 5:57
Warnaya wedi....la. kola pata unanam lassanata thiyei..hadala balanna one.tnx
හැදුවා නියම රසයි .❤️❤️❤️❤️😘
සතුටුයි♥️😊
බොහොම ස්තූතියි මමත් හැදුවා. හරිම රසට තියෙනවා ❤
😍😍😍
@@CookingwithWife mis me jam eka කොපමණ කාලයක් තියා ගන්න පුළුවන්ද
ෂා.......මරැ......බොහොම ස්තුතීයි......🌹🌹🌹🌹🌹
ගොඩක් ස්තුතියි
Perfect recipe.. Easy to make.. Just tried and it is same as the video... I tried without lemon and colouring.. Still the jam is very tasty.. Thank you so much for sharing this easy recipe... ❤🌸
Thank you so much ❤💐
Budu ammo.ohomath danavada kalarin.😮
😁
Niyamai akke math haduwa deparak
ගොඩක් සතුටුයි
අපිත් හැදුව හරි ම රසයි ගොඩක් ගොඩක් ස්තුති 👍
හරිම සතටුයි 😊👍
I made this recipe It was so delicious 👍
Ohhhh really♥thank you for your nice comment ♥
Godak rasai math haduwa. Thank you very much.
ඇබුල්ද
Math haduwa...hriiima rasai...godak sthuthiyi oyata ❤
❤️
Me jam eka kochara kalayak tiya ganna puluwanda
Waranaka noda හදලා බලන්න oni
ඔව් පුළුවන් 😊
මේ ජෑම් එක කොච්චර කල් තියාගන්න පුලුවන් ද
තෑන්ක්ස්මේ ජෑම් එක ගැන හොද පැහැදිලිකිරීමක්කර කියා දුන්නට
ස්තුති අපේ වීඩියෝ එක බැලුවට
දෙහි දාන්නෙ කොයි වෙලාවටද
හරිම රසයි
Apit haduva harim rasai
Godak watina video ekk ..👍
I made this recipe really tasty .
Thank you so much❤
මමත් හැදුවා.නියමයි.
❤💐
Good rasne pitinma sithakarane danawada
Na meka niwenna thiyanna 🕐
Nice color😍😍😍
Thank you♥❤
හරිම රසයි ❤️👌🤪😁🏆
Thanks 👍
දෙහි අනිවාර්යයෙන්ම ඕනිද
අක්කෙ මම මේක හැදුවා .....අමෝ රස...පට්ටම රසයි...අපෙ ගහේ අඹ පිරිලා...මම ඔයාට fb photos demma බලන්නකෝ 😍 thank you .අනේ කොච්චර කල් තියාගන්න පුළුවන් ද කියන්කො please
හරිම සතුටුයි ඔයා හදලා කිවාට ස්තුති මේක ශීතකරණ යේ මාසයක් මම තියාගත්තා කිසිම ප්‍රශ්ණයක් නැතිව ඊට වඩා තියාගන්න පුළුවන් ඇති මම දන්නේ නෑ ඒගැන තියලා බලන්න
අනේ ස්තූති ගොඩාක්💐💐💐💐💐❤❤❤❤❤
Miss swayan rikiyawakata aba siyabala chatni hadana vidiha kiyala dennako godak pin api wage aduadayam ayata pare hari vikunnna.
Hari kiyala dennam
Very tasty❤
man haduwa. hodatama awa. thank you akke
ස්තූතියි හරියට හදලා බැලුවට
වර්ණක දාන්නෙ නැතුව හදන්න පුලුවන්ද
ඔව් පුළුවන්
බෙන්ඩර් කරලා ගන්න පුළුවන් ද
Paata hodai e wage paatata jam thiyenna ona.nathnam kanna hithenna wathura wagene.rasaai.math haduwa
ගොඩක් ස්තුතියි 😍
Bohoma istutie.
Ok thanks ☺️😘
අපිත් හැදුවා ජෑම් .හරිම රසවත් .👍
😊👋♥️
Meka Aluminiyam bajaneka hadanna hoda na neda.Mati bajanayak ok da
ඔව් එහෙමයි ❤
I like this 😋😋
Thank you❤❤❤❤😘
දැන් අඹ වාරෙ,වටිනා video වක්.
ඔයාගේ අදහස් දැක්වීම අප ගොඩක් වටිනවා බොහොම ස්තූතියි
Me Jam eka Kopamana kalayak kal thaba gatha hekida
Sityakaranaye masayak thiyagaththa
Good luck ❤
💐❤️
Wow❤❤
😍❤️
Blender කරලා හදන්න බැරිද?
පුළුවන් ❤️
❤❤❤❤❤ niyamai
Thanks 😊👍
Ahara warnakaya dannama onida
නොදා ඉන්නත් පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ😍
Oya vidihata sini kNna giyoth siya Vediya hada ganna thamai. Venne
🥹🥹🥹
❤️❤️❤️
ස්තුතියි
🙏❤️😍
පුලුවන් තරමි කමිකල්..රසකාරක නැතුව කෑම හදන්න මිනිස්සුන්ට කියලා දෙන්න.
මගෙ වයස අවුරුදු 11 මාත් හැදුවා පුදුම රසක් තියෙන්නෙ ඇන්ටි tnx❤
ගොඩක් සතුටුයි ❤️
වර්ණක ඕනම ද?
දන්න පුළුවන් ලස්නට ගන්න පුළුවන් අනිවාර්ය නෑ
Thank you
niyamai 😊😊
Thank you🌹🌹🌹🌹
😍😍
Thanks .mama .hadannam
😍
අඹ බෙලෙන්ඩර් කරලා ගන්න බැරිද
අමු අඹ බෙලෙන්ඩර් කරන්න අමාරුයි
වර්ණක මොන මගුලටේ....😁
Thank you❤️❤
🙏💐❤️
Thanksss
Mama ada haduwaaa rasama rasaiiii eka hariyatama awa. Thank youuuu 😊
මට ගොඩක් සතුටුයි රස අපටත් කිව්වට බොහොමත්ම ස්තුතියි 😍අපිත් එක්ක දිගටම ඉන්න 😍😍😍
Wooooow
Thank you so much❤️💐
Kopamana kalayak thiya ganna puluwanda miss
ශීතකරණයේ තියාගන්නවා නම් මාසයක් වගේ කාලයක් තියාගන්න පුළුවන♥
Colouring danna berida dr pls kiyannko
ඔයාගේ ගැටලුව මට පැහැදිලි මදි නේ 😍
ගල් වෙන්නෙ නැද්ද
නෑ 😍
දෙහි යුෂ දාන්නෙ කොයි වෙලෙද අක්කෙ
වීඩියෝ එකේ තියනවා
❤
wooooow
💐
බෙන්ඩර්කරලා ගන්න පුළුවන් ද
Gods bless you thanks ❤
ඇයි ඔහොම කෘත්‍රිම වර්ණක එකතු කරන්නේ?ස්වභාවික වර්ණය කොච්චර ලස්සන ද?
💚
Masa 12
👍
4:05 5:05 5:06
Wow wonderful ❤
Thanks 🙏
මේක කොච්චර කාලයක් කල් තියාගන්න පුලුවන්ද
හරියට හැදුවොත් මාසයක් දෙක්ක ඊට වැඩියෙන් උනත් තියාගන්න පුළුවන්
@@CookingwithWife තෑන්ක්ස්..
0.56 2.26 2:33 2:33 2:33
😋😋😋
😊 හදලා බලන්න
Meka kochchara kal thiya ganna puluwanda
♥ශීතකරණයේ සති දෙකකට වඩා වැඩි කාලයක් තියාගන්න පුළුවන් ♥
හොද දෙයක් හදලා පිලිකාවක් දැමිමා
🥹
😮😊❤
💐❤
❤❤❤❤
ඇබුල් නැද්ද දෙහි දැම්මා නේ 🥺
කලරින්...😂
😊
අක්කි ඔකට අාහාර වර්න ඔනේමද😊
නෑ ගෙදර පාවිච්චියට හදනවානම් අවශ්‍ය නැහැ😊
හා
Yako rasakaraka dala leda hadaganna api kamathi naa .thoma kaapiya
🤣🤣🤣
රස කාරක මුකුත් මං පාවිච්චි කරල නෑ ♥
ඔන්න හෙව්ව වැරැද්දක් .හරියට බලාගන්න පසු හරි වැරදි කියන්න .කොහෙද රසකාරක දැම්මේ පාට විතරයි .ඉතිං ඔබට පාට උවමනා නැතිනම් නොදා හෝ පාට අඩුවෙන් දමන්න .
❤️❤️
😘😘😘😘
@@CookingwithWifemaru
Maru
Thank you❤️
Colouring demme nethinam hondai
Sopra
ප්ස්ටික් බදුන්කට දැමීම ට කාම්ක්නැද්ද
වීදුරු බෝතලේකට දාන්න
😢and palayan yanna boru kiya kiya hu😂
🌝
😋😋😋😋😋😍🥰🥰
❤️😍
යකෝ කලරින්....😂
අකමැතිනම් නොදා ඉන්න පුළුවන් 💐
ඊ..........යා.........පාට.
😊😊
ඔච්චර කොල පාර කලරින් දාලා කන්නෙ උබලා unp ද 😮
😊😊😊
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
😀👌😍
කලරින් වැඩියි 😢
බුදු අම්මෝ කලරින් ගොඩ. පාට කැතයි . පාට අඩුවෙන් දැම්මම ලස්සනයි . කෘතිම පාට නෙ.
👍😍
වැලලෙන්නෙ නැතුව පාට වැඩිනම් පාට නොදා හදා ගත්තනම් හරිනේ
කලරින් ඕනමද ..ස්තූති ලස්සන වැඩක් ❤❤❤
ඔයාට කැමති විදියට හදා ගන්නකෝ ඉතින් 😊
පිලිකා😂
Colouring වලට අකමැති නම් නොදා ඉන්න පුළුවන්
දිවුල් කෝප්පයෙන්😲ජෑම් බෝතලයක් 👉අමුද්‍රව්‍යයන් 2 යි❤ WOOD APPLE JAM | 2 Ingredients
th-cam.com/video/8wYaA8Go764/w-d-xo.html
පාට වල නම මොකක්ද ඒ පාට ගොඩාක් රත් වුනාට විෂ වෙන්නේ නැද්ද ස්භාවික පාටක් නැද්ද එහෙම නැත්තම් පාටක් නොදා පුළුවන් ද?
අනේ ඔයාට ගොඩාක් ස්තූතියි
හදිස්සි වැඩකට ජෑම් එකක් හදන හැටි බැලුව
මේක නිසා මම ගොඩ ගියා ❤❤❤❤
අනේ ❤️මට ගොඩක් සතුටුයි 🤗
keali dammanam hoda nadda.damahara rata wala kaeli danawa
Without putting colourings ,we can make it ,with natural colour..
අපිත් හැදුවා.හරිම ලේසියි. ඒ වගේම හරිම රසයි. ඔයා කිව්ව පදමටම ආවා.
ඔයාට ගොඩාක් ස්තූතියි.
බොහොම ස්තුතියි වටිනා අදහස් වලට ❤️😍
හරිම පැහැදිලියි ස්තුතියි....පාන් හදන්න බලන් ඉන්නවා
බොහොම ස්තූතියි ඔයාගේ අදහස් වලට ලේසියෙන්ම පාන් හදන වීඩියෝ එකක් මම දාලා තියෙනවා මේ video එක බලන්න මේ දවස් වල හැටියට ඒ විදියට පාන් හදලා නියමයි 👍
th-cam.com/video/CYtl-FnttiM/w-d-xo.html
@@CookingwithWife5:55 5:57
Warnaya wedi....la. kola pata unanam lassanata thiyei..hadala balanna one.tnx
හැදුවා නියම රසයි .❤️❤️❤️❤️😘
සතුටුයි♥️😊
බොහොම ස්තූතියි මමත් හැදුවා. හරිම රසට තියෙනවා ❤
😍😍😍
@@CookingwithWife mis me jam eka කොපමණ කාලයක් තියා ගන්න පුළුවන්ද
ෂා.......මරැ......බොහොම ස්තුතීයි......🌹🌹🌹🌹🌹
ගොඩක් ස්තුතියි
Perfect recipe.. Easy to make.. Just tried and it is same as the video... I tried without lemon and colouring.. Still the jam is very tasty.. Thank you so much for sharing this easy recipe... ❤🌸
Thank you so much ❤💐
Budu ammo.ohomath danavada kalarin.😮
😁
Niyamai akke math haduwa deparak
ගොඩක් සතුටුයි
අපිත් හැදුව හරි ම රසයි ගොඩක් ගොඩක් ස්තුති 👍
හරිම සතටුයි 😊👍
I made this recipe
It was so delicious
👍
Ohhhh really♥thank you for your nice comment ♥
Godak rasai math haduwa. Thank you very much.
ඇබුල්ද
Math haduwa...hriiima rasai...godak sthuthiyi oyata ❤
❤️
Me jam eka kochara kalayak tiya ganna puluwanda
Waranaka noda හදලා බලන්න oni
ඔව් පුළුවන් 😊
මේ ජෑම් එක කොච්චර කල් තියාගන්න පුලුවන් ද
තෑන්ක්ස්මේ ජෑම් එක ගැන හොද පැහැදිලිකිරීමක්කර කියා දුන්නට
ස්තුති අපේ වීඩියෝ එක බැලුවට
දෙහි දාන්නෙ කොයි වෙලාවටද
හරිම රසයි
❤️
Apit haduva harim rasai
Godak watina video ekk ..👍
I made this recipe really tasty .
Thank you so much❤
මමත් හැදුවා.නියමයි.
❤💐
Good rasne pitinma sithakarane danawada
Na meka niwenna thiyanna 🕐
Nice color😍😍😍
Thank you♥❤
හරිම රසයි ❤️👌🤪😁🏆
Thanks 👍
දෙහි අනිවාර්යයෙන්ම ඕනිද
අක්කෙ මම මේක හැදුවා .....අමෝ රස...පට්ටම රසයි...අපෙ ගහේ අඹ පිරිලා...මම ඔයාට fb photos demma බලන්නකෝ 😍 thank you .අනේ කොච්චර කල් තියාගන්න පුළුවන් ද කියන්කො please
හරිම සතුටුයි ඔයා හදලා කිවාට ස්තුති මේක ශීතකරණ යේ මාසයක් මම තියාගත්තා කිසිම ප්‍රශ්ණයක් නැතිව ඊට වඩා තියාගන්න පුළුවන් ඇති මම දන්නේ නෑ ඒගැන තියලා බලන්න
අනේ ස්තූති ගොඩාක්💐💐💐💐💐❤❤❤❤❤
Miss swayan rikiyawakata aba siyabala chatni hadana vidiha kiyala dennako godak pin api wage aduadayam ayata pare hari vikunnna.
Hari kiyala dennam
Very tasty❤
Thanks 👍
man haduwa. hodatama awa. thank you akke
ස්තූතියි හරියට හදලා බැලුවට
වර්ණක දාන්නෙ නැතුව හදන්න පුලුවන්ද
ඔව් පුළුවන්
බෙන්ඩර් කරලා ගන්න පුළුවන් ද
Paata hodai e wage paatata jam thiyenna ona.nathnam kanna hithenna wathura wagene.rasaai.math haduwa
ගොඩක් ස්තුතියි 😍
Bohoma istutie.
Ok thanks ☺️😘
අපිත් හැදුවා ජෑම් .හරිම රසවත් .👍
😊👋♥️
Meka Aluminiyam bajaneka hadanna hoda na neda.Mati bajanayak ok da
ඔව් එහෙමයි ❤
I like this 😋😋
Thank you❤❤❤❤😘
දැන් අඹ වාරෙ,වටිනා video වක්.
ඔයාගේ අදහස් දැක්වීම අප ගොඩක් වටිනවා බොහොම ස්තූතියි
Me Jam eka Kopamana kalayak kal thaba gatha hekida
Sityakaranaye masayak thiyagaththa
Good luck ❤
💐❤️
Wow❤❤
😍❤️
Blender කරලා හදන්න බැරිද?
පුළුවන් ❤️
❤❤❤❤❤ niyamai
Thanks 😊👍
Ahara warnakaya dannama onida
නොදා ඉන්නත් පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ😍
Oya vidihata sini kNna giyoth siya Vediya hada ganna thamai. Venne
🥹🥹🥹
ගොඩක් ස්තුතියි
❤️❤️❤️
ස්තුතියි
🙏❤️😍
පුලුවන් තරමි කමිකල්..රසකාරක නැතුව කෑම හදන්න මිනිස්සුන්ට කියලා දෙන්න.
මගෙ වයස අවුරුදු 11 මාත් හැදුවා පුදුම රසක් තියෙන්නෙ ඇන්ටි tnx❤
ගොඩක් සතුටුයි ❤️
වර්ණක ඕනම ද?
දන්න පුළුවන් ලස්නට ගන්න පුළුවන් අනිවාර්ය නෑ
Thank you
❤️❤️❤️
niyamai 😊😊
Thank you🌹🌹🌹🌹
😍😍
Thanks .mama .hadannam
😍
අඹ බෙලෙන්ඩර් කරලා ගන්න බැරිද
අමු අඹ බෙලෙන්ඩර් කරන්න අමාරුයි
වර්ණක මොන මගුලටේ....😁
😍
Thank you❤️❤
🙏💐❤️
Thanksss
😍😍😍
Mama ada haduwaaa rasama rasaiiii eka hariyatama awa. Thank youuuu 😊
මට ගොඩක් සතුටුයි රස අපටත් කිව්වට බොහොමත්ම ස්තුතියි 😍අපිත් එක්ක දිගටම ඉන්න 😍😍😍
Wooooow
Thank you so much❤️💐
Kopamana kalayak thiya ganna puluwanda miss
ශීතකරණයේ තියාගන්නවා නම් මාසයක් වගේ කාලයක් තියාගන්න පුළුවන♥
Colouring danna berida dr pls kiyannko
ඔයාගේ ගැටලුව මට පැහැදිලි මදි නේ 😍
ගල් වෙන්නෙ නැද්ද
නෑ 😍
දෙහි යුෂ දාන්නෙ කොයි වෙලෙද අක්කෙ
වීඩියෝ එකේ තියනවා
❤
❤️
wooooow
😍
😍
💐
බෙන්ඩර්කරලා ගන්න පුළුවන් ද
Gods bless you thanks ❤
ඇයි ඔහොම කෘත්‍රිම වර්ණක එකතු කරන්නේ?ස්වභාවික වර්ණය කොච්චර ලස්සන ද?
❤️
💚
😍
Masa 12
👍
4:05 5:05 5:06
❤️
Wow wonderful ❤
Thanks 🙏
මේක කොච්චර කාලයක් කල් තියාගන්න පුලුවන්ද
හරියට හැදුවොත් මාසයක් දෙක්ක ඊට වැඩියෙන් උනත් තියාගන්න පුළුවන්
@@CookingwithWife තෑන්ක්ස්..
0.56 2.26 2:33 2:33 2:33
😋😋😋
😊 හදලා බලන්න
Meka kochchara kal thiya ganna puluwanda
♥ශීතකරණයේ සති දෙකකට වඩා වැඩි කාලයක් තියාගන්න පුළුවන් ♥
හොද දෙයක් හදලා පිලිකාවක් දැමිමා
🥹
😮😊❤
💐❤
❤❤❤❤
ඇබුල් නැද්ද දෙහි දැම්මා නේ 🥺
කලරින්...😂
😊
අක්කි ඔකට අාහාර වර්න ඔනේමද😊
නෑ ගෙදර පාවිච්චියට හදනවානම් අවශ්‍ය නැහැ😊
හා
Yako rasakaraka dala leda hadaganna api kamathi naa .thoma kaapiya
🤣🤣🤣
රස කාරක මුකුත් මං පාවිච්චි කරල නෑ ♥
ඔන්න හෙව්ව වැරැද්දක් .
හරියට බලාගන්න පසු හරි වැරදි කියන්න .
කොහෙද රසකාරක දැම්මේ
පාට විතරයි .ඉතිං ඔබට පාට උවමනා නැතිනම් නොදා හෝ පාට අඩුවෙන් දමන්න .
❤️❤️
😘😘😘😘
@@CookingwithWifemaru
Maru
Thank you❤️
Colouring demme nethinam hondai
😍
Sopra
ප්ස්ටික් බදුන්කට දැමීම ට කාම්ක්නැද්ද
වීදුරු බෝතලේකට දාන්න
😢and palayan yanna boru kiya kiya hu😂
🌝
😍❤️
😋😋😋😋😋😍🥰🥰
❤️😍
යකෝ කලරින්....😂
අකමැතිනම් නොදා ඉන්න පුළුවන් 💐
ඊ..........යා.........පාට.
😊😊
ඔච්චර කොල පාර කලරින් දාලා කන්නෙ උබලා unp ද 😮
😊😊😊
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
😀👌😍
කලරින් වැඩියි
😢