මාස ගානක් කල් තියාගන්න පුලුවන් විදියට ගෙදර හදන දිවුල් ජෑම්-Home Made Natural Wood Apple Jam Recipe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 พ.ย. 2024

ความคิดเห็น • 67

  • @PriyangikaNayana
    @PriyangikaNayana 3 วันที่ผ่านมา

    Aluminium lohaya samaga sitrik azid prethikkriya karanawa.e Nisa meti athiliyak thama hodama

  • @MMM-yd5el
    @MMM-yd5el 2 ปีที่แล้ว +6

    මන් අද මේ විදියට ජෑම් හැදුවා..ඇත්තටම හරිම රසයි කඩේ ඒවා වගෙමයි ♥️

    • @madoosweethome
      @madoosweethome  2 ปีที่แล้ว +1

      thank you for sharing your experience..lv u..❤❤❤

  • @U.p.chanikaChanika
    @U.p.chanikaChanika 2 หลายเดือนก่อน +2

    මම හදලා බැලුවා හරිම රසයි ඕකේ විදිහටම ආවා thank you...❤මෙ වගේ videos දානවට❤❤

    • @madoosweethome
      @madoosweethome  28 วันที่ผ่านมา

      thank you soo much...mata godak satutui oyage commet ekata wagema mage video ekakin tawa kenekta prayojanayak unata..❤❤❤❤

  • @the-methum
    @the-methum 3 ปีที่แล้ว +2

    හරි පැහැදිලිව කියල දුන්නා. ස්තූතියි නෘගි.

  • @SusilPramathilaka-dk8gt
    @SusilPramathilaka-dk8gt หลายเดือนก่อน

    Ebul sahitya dewal meti badunwala hadanna oni.

  • @dilhanichandrasiri9630
    @dilhanichandrasiri9630 3 ปีที่แล้ว +13

    ඇඹුල් වර්ග ඇලුමිනියම් බාජනේ හදන්න හොද නෑ නේද..

    • @dilhanichandrasiri9630
      @dilhanichandrasiri9630 3 ปีที่แล้ว +1

      මම හැදුවා රසට ආව.thankyou...

    • @brahmanageshantha9342
      @brahmanageshantha9342 ปีที่แล้ว

      මමත් දැක්ක ගමන් ඒක තමා හිතුවේ..

    • @demindakonara1145
      @demindakonara1145 หลายเดือนก่อน

      Matath hithune eka thamai mulinma.

  • @achinihikkaduwakoralage1284
    @achinihikkaduwakoralage1284 11 หลายเดือนก่อน +1

    Business 1k widiyata karanawanan danna ona kalthaba geneeme drawya kiynnako

  • @jayanthapeeris645
    @jayanthapeeris645 3 ปีที่แล้ว +6

    හරියටම කියල දෙනවා.බුදු සරණයි.

    • @madoosweethome
      @madoosweethome  3 ปีที่แล้ว +1

      ඔයාට ස්තූතියි.බුදු සරණයි

  • @rohinimallika9106
    @rohinimallika9106 4 หลายเดือนก่อน +2

    Pennama,Waradi,Karanawa
    Alumiyam,Bajana,,Bawithaya
    Leda,Roga,Walata,,Balapai,Prasidda,Madya,Walin,Mehema
    Weradi,Karanna,Epa,

  • @ChamindaKumara-mw3kf
    @ChamindaKumara-mw3kf 2 หลายเดือนก่อน +1

    හරි ම රසයි😂

  • @shamindavirasinha8967
    @shamindavirasinha8967 ปีที่แล้ว +2

    ඇලුමිනියම් සමග ...

  • @sriyaniperera9596
    @sriyaniperera9596 ปีที่แล้ว +1

    Oya thachchiya aluminiyam neda

  • @jayanthapeeris645
    @jayanthapeeris645 3 ปีที่แล้ว +7

    අනේ එ්ක ෂෝයි.රස අැති මාත් හදනවා

    • @madoosweethome
      @madoosweethome  3 ปีที่แล้ว +1

      අදහස් බෙදාගත්තාට ඔයාට ස්තූතියි.හදලා බලන්න.ඇත්තටම රසයි.ගැටලුවක් තියෙනම් විමසන්න.බුදු සරණයි

  • @PrasannaPrasanna-fe6tj
    @PrasannaPrasanna-fe6tj หลายเดือนก่อน +1

    Pastik bothalayata danna hodayda

    • @madoosweethome
      @madoosweethome  28 วันที่ผ่านมา +1

      aulak na..habi glass bottle ekak tiyenwa nam glass bottel ekakta danna..eka tmi godakma hoda

  • @ayesh7259
    @ayesh7259 ปีที่แล้ว +1

    ❤❤❤❤ thank u so much

    • @madoosweethome
      @madoosweethome  8 หลายเดือนก่อน +1

      ❤❤❤❤🥰🥰

  • @kumuduaponsu3558
    @kumuduaponsu3558 4 ปีที่แล้ว +4

    Sha..niyamai

  • @dewaninayanathara8138
    @dewaninayanathara8138 2 หลายเดือนก่อน +1

    Apita barida diul tika blender karala ganna

  • @kalanilakmali4956
    @kalanilakmali4956 3 ปีที่แล้ว +2

    Ane mm jam haduwa. Dn dawas thuna hatharak wenawa. Tama set wela nane. Wathura wage wakkerenawa. Mokada karanne

    • @madoosweethome
      @madoosweethome  3 ปีที่แล้ว +2

      sorry reply late unata...tawa tikak lipe tiyala rat karanna..oya padama enna kalin lipen baala tiyenna..

  • @cs.family9674
    @cs.family9674 4 ปีที่แล้ว +3

    The video is so beauti pul . Best wisher it would be great to post a video like this again

  • @3PSFoods
    @3PSFoods 2 หลายเดือนก่อน +2

    Nice video

  • @madurajayashanka7813
    @madurajayashanka7813 3 ปีที่แล้ว +3

    Good

  • @kosalaabeyrathna41
    @kosalaabeyrathna41 3 หลายเดือนก่อน +1

    Suwada meheta enawaappe

  • @renukagunasekara7152
    @renukagunasekara7152 2 ปีที่แล้ว +3

    😍

  • @mdmadhu5988
    @mdmadhu5988 3 ปีที่แล้ว +2

    ඇට එක්කම බ්ලෙන්ඩ් කරගත්තොත් කල් තියාගන්න බැරිවෙයිද

    • @madoosweethome
      @madoosweethome  3 ปีที่แล้ว +2

      ඇට නැතුව කරගන්න පුලුවන් නම් ගොඩක් හොදයි

    • @mdmadhu5988
      @mdmadhu5988 3 ปีที่แล้ว +1

      @@madoosweethome 👍 හරි

  • @manelpremarathna1286
    @manelpremarathna1286 ปีที่แล้ว +2

    දිවුල් බ්ලෙන්ඩර් කරල හොඳයි ද

    • @madoosweethome
      @madoosweethome  8 หลายเดือนก่อน +1

      වරදක් නැහැ. එතකොට ඇටත් එක්කම ජෑම් හදන්න පුලුවන්

  • @asanthisilva1073
    @asanthisilva1073 2 หลายเดือนก่อน +1

    මෙ ජෑමි ප්ලාස්ටික් බාජන වල දාලා කල් තියාගෙන පාවිච්චි කරන්නට පුළුවන් මුකුත් පස්නයක් නැති ද

    • @madoosweethome
      @madoosweethome  28 วันที่ผ่านมา +1

      ehema prashnayak na..widuru botalayak tiyenwa widuru botalekata dana eka godak hodai

  • @padminimuthunayake1211
    @padminimuthunayake1211 ปีที่แล้ว +1

    Aluninum bawetaya hada nata

  • @dininisi6717
    @dininisi6717 2 ปีที่แล้ว +1

    Api hadana gaman

  • @thusharajayawardana7830
    @thusharajayawardana7830 3 ปีที่แล้ว +2

    Harimarasai

  • @manjumahathanthila4111
    @manjumahathanthila4111 2 ปีที่แล้ว +1

    Dihi onemada

    • @madoosweethome
      @madoosweethome  2 ปีที่แล้ว +1

      dehi natnam citric acid danna oni. citric acid wenuwata tami mama dehi danne..

  • @deemathigardiawasam1159
    @deemathigardiawasam1159 3 ปีที่แล้ว +2

    Dehidanne ayi

  • @ishanpriyantha8234
    @ishanpriyantha8234 3 ปีที่แล้ว +3

    මාසයක් කල් තියාගන්න කරන්න ඕන මොකද්ද බෝතල් ජිවානුහරණය කළාට පසුව නිවෙන්න තියලාද බෝතල්වලට දමන්නේ බෝතල් නිවෙන්න තියලා ජෑම් නිවෙන්න තියලා ද බෝතල්වලට දමන්නේ ද නැද්ද

    • @madoosweethome
      @madoosweethome  3 ปีที่แล้ว +1

      ඔයා වීඩීයෝ එක හරියට බලන්න..මම ඒ දේවල් කරන විදිය ගැන පැහදිලිව වීඩියෝ එකේ කියලා දීලා තියෙනවා.😊😊

    • @ishanpriyantha8234
      @ishanpriyantha8234 3 ปีที่แล้ว

      මගේ ප්‍රශ්නය අදාළ පිළිතුර ඔයාගේ වීඩියෝ එකේ නැහැ

    • @madoosweethome
      @madoosweethome  3 ปีที่แล้ว +3

      @@ishanpriyantha8234 ඔබතුමා අහන්නෙ ජෑම් බෝතලේට දාගන්න විදිය ගැනනේද? මං ඒක කොහොමද කරන්නෙ කියලා වීඩියෝ එකේ කියලා දෙනවා.ඒ වගේම ඒ විදියට බෝතලේට දාගන්න ජෑම් කොච්චර කාලයක් තියාගන්න පුලුවන්ද කියලත් මම කියනවා.ඔබතුමා නිවැරදිව වීඩියෝව බලන්නකෝ....😊වීඩියෝ එකේ විනාඩි 6.20ත් 8ත් අතර මම ඒ ගැන පැහැදිලිව කියලා දෙනවා.ඒක බැලුවහම ඔබට පැහැදිලි අවබෝදයක් ලබාගන්න පුලුවන් වේවි.😊👍👍

  • @cs.family9674
    @cs.family9674 4 ปีที่แล้ว +3

    ❤️❤️❤️❤️❤️

  • @mga8132
    @mga8132 2 ปีที่แล้ว +1

    ඔයාගෙ එව්ව නරක් වෙලා

    • @madoosweethome
      @madoosweethome  2 ปีที่แล้ว

      මගේ ඒවා නම් නරක් වෙලා නෑ