කවුරුත් නොකියන රස රහස් සමඟින් ඇඹරැල්ලා චට්නියක් හරියටම හදමු | How to make Ambarella Chutney

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 พ.ย. 2024

ความคิดเห็น • 601

  • @rooeats
    @rooeats  ปีที่แล้ว +138

    මෙහිදී ලුණු චුට්ටක් දාන්න අමතක කරන්න එපා යාළුවනේ. මට ඒක කියන්න අමතක වෙලෝ😁🥰
    ලංකාවේ පැරණිම ක්‍රමයට ගෙඩිය පිටින් දෙල් පිරවුම සහ ගමේ පෝක් කරිය
    th-cam.com/video/Uj_wiBrhlR8/w-d-xo.html
    වැඩි වැඩ නැතිව ගෙඩිය පිටින් හදන සුපිරි පොලොස් ඇඹුල
    th-cam.com/video/s1I6sQeWpK4/w-d-xo.html
    දකුණේ දෙහි ආනම
    th-cam.com/video/8z-Ikdnmj0Q/w-d-xo.html
    දකුණේ පදමට හරියටම මාළු ඇඹුල් තියල් හදමු
    th-cam.com/video/CYfm2cbpi9E/w-d-xo.html
    අපෙන් ගිලිහී යන දේශීය කෑමක් වන රයිස් කුකර් එකේ හදන දකුණේ දෙල් බත
    th-cam.com/video/LzFcnD_BtgE/w-d-xo.html
    සැර බාල කරලා හදන දකුණේ මිරිස් මාලු හොද්ද සමඟ සුපිරි කෑම වේලක්
    th-cam.com/video/QnmlPw82iSk/w-d-xo.html
    සීනිවඩිච්චි, දකුණු පලාතට ආවේණික ශක්තිජනක පානය
    th-cam.com/video/yG_Badmyjhs/w-d-xo.html
    මෙහිදී ලුණු ස්වල්පයක් එක් කරන්න ඒක වීඩියෝ එකේ කියන්න අමතක උනානේ මට😁

    • @thakshilakumari422
      @thakshilakumari422 ปีที่แล้ว +2

      Eka thama math baluwe lunu danna one nadda kiyl 😜

    • @kadasuridunirathnayake3315
      @kadasuridunirathnayake3315 ปีที่แล้ว

      Thenks apiwa denuwath karata තෙරුවන් සරණයි

    • @champastephan7395
      @champastephan7395 ปีที่แล้ว +1

      අපිත් හැදුවා හරිම රසයි හොදයි .ඒකත් එක්ක .විතරක් බත් කන්න පුළුවන් ස්තුතියි

    • @kumudikasamanmali3916
      @kumudikasamanmali3916 ปีที่แล้ว

    • @chamodisanjula2859
      @chamodisanjula2859 ปีที่แล้ว +3

      මාත් දෙපාරක් බැලුවා😂 මට ලුනු කියන එක ඇහුනේ නැද්ද බලන්න😂

  • @SuraweeraJeewani-ef2rm
    @SuraweeraJeewani-ef2rm 9 หลายเดือนก่อน +7

    හරිම පහසුවෙන් හදන්න වැඩි ආටෝප නැතුව කියලා දුන්නා.මම වීඩියෝ එක දෙපාරක් බැලුවා.කටහඩ අහන්න😊.❤❤❤❤

    • @rooeats
      @rooeats  9 หลายเดือนก่อน

      ගොඩාක් ගොඩාක් ස්තූතියි ඔබට😍❤️😘

  • @h.kdayarathne3488
    @h.kdayarathne3488 ปีที่แล้ว +4

    ගොඩක් ස්තුති i දුවේ හදලා බලන්න oni budusarani පරිස්සමින් inne .

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ආන්ටි❤️❤️❤️බුදු සරණයි🙏💐❤️

  • @sunilawanasekara4878
    @sunilawanasekara4878 19 วันที่ผ่านมา

    මම අද හැදුවා. හරිම රසයි. ඔයාට ගොඩාක් ස්තුතියි 🎉🎉🎉

  • @mayuriwathsala118
    @mayuriwathsala118 ปีที่แล้ว +4

    මේ විදියට හැදුවා . හරිම රසයි . ස්තූති ඔයාට❤

    • @rooeats
      @rooeats  9 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි ඔබට❤️❤️❤️

  • @jayanthiPushpakumari-kc3qt
    @jayanthiPushpakumari-kc3qt 23 วันที่ผ่านมา

    මමත් අද හැදුවා ගොඩක් රසයි. ඔයාට ගොඩක් ස්තුතියි ❤❤❤

  • @shyamakanthi424
    @shyamakanthi424 2 หลายเดือนก่อน +1

    ඔයාගෙ රෙසිපිඑක බලල මමත් හැදුව ඇත්තටම හරිම රසට ආව.ගොඩාක් ස්තූතියි මම ආයිත්.හෙටත් හදනව රට අරින්න ❤️❤️

    • @rooeats
      @rooeats  29 วันที่ผ่านมา

      බොහොම ස්තූතියි ඔබට❤️❤️❤️

  • @shereendemel3791
    @shereendemel3791 หลายเดือนก่อน +1

    මම අද හැදුවා.හරිම රසයි.ඒත් මටත් ලුණු දාන්න. අමතක වුනා.ඒ වුණාට රස අඩුවක් නැහැ. ගොඩක් ස්තුතියි .❤

    • @rooeats
      @rooeats  29 วันที่ผ่านมา

      බොහොම ස්තූතියි ඔබට❤️❤️❤️

  • @AsankaAnurudhdhika-nw1kv
    @AsankaAnurudhdhika-nw1kv 5 หลายเดือนก่อน +3

    ඔයා ලස්සන පැහැදිලිව කියලා දෙනවා ස්තුති ඔයාට.හදන විදිය දන් නැතුව හිටිය

    • @rooeats
      @rooeats  3 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි❤️❤️❤️

  • @wimalaramasinghe3457
    @wimalaramasinghe3457 2 หลายเดือนก่อน +1

    බොහොම ස්තුතියි ඔබතුමියට

  • @shashikalasanjeewani8865
    @shashikalasanjeewani8865 8 หลายเดือนก่อน +1

    මම මේක හැදුවා dear..හරිම රසයි බත් එකට නැතුවම බැරි දෙයක් වුනා..

    • @rooeats
      @rooeats  3 หลายเดือนก่อน

      ඒකනේ ගොඩාක් රසවත්❤️❤️❤️බොහොම ස්තූතියි ඔබට❤️❤️❤️

  • @anujamadahapola6360
    @anujamadahapola6360 ปีที่แล้ว +6

    ඉදිරිපත් කිරීම හරිම රසවත් ❤

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      බොහොම ස්තූතියි❤️❤️❤️

  • @nalinrajapakse1523
    @nalinrajapakse1523 ปีที่แล้ว +23

    ඉතාමත් පියකරු කටහඬ පැහැදිලි කරදීම ගැන ස්තුති

    • @rooeats
      @rooeats  ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි❤️❤️❤️

    • @nilushajayawardena520
      @nilushajayawardena520 ปีที่แล้ว +1

      ❤️❤️💗💗💗💗💗💗😊

    • @KsaKsa-kp7wl
      @KsaKsa-kp7wl ปีที่แล้ว

      Math
      Asama
      Hdak

  • @Ash-od7sp
    @Ash-od7sp 3 หลายเดือนก่อน +2

    ඔබගේ චැනල් එකෙන් බලලා අැඹරැල්ලා චට්නි හැදුවා. හරිම රසයි. ඔබට බොහොම ස්තුතියි. ❤❤

    • @rooeats
      @rooeats  3 หลายเดือนก่อน

      හරිම සතුටුයි අපිට❤️❤️❤️බොහොම ස්තූතියි❤️❤️❤️

  • @shavinduashen2172
    @shavinduashen2172 ปีที่แล้ว +3

    Thaks miss oya kiyapu විදිහට haduwa puduma suwadak awagema rasai

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      Bohoma sthuthi obata😍❤️😍

  • @chamilarasangika5813
    @chamilarasangika5813 ปีที่แล้ว +13

    අනේ එක රස ඇති පාටත් ලස්සනයි , හරිම කේටියෙන් පැහැදිලිව කිව්වා ,💞💞💞 එත් මම නම් එච්චර සිනි දාලා කන්න කැමති නැ😛

    • @rooeats
      @rooeats  ปีที่แล้ว +1

      ❤️😍❤️

  • @piyumiwathsala7339
    @piyumiwathsala7339 4 หลายเดือนก่อน +1

    හොදට කියලා දුන්න ගොඩාක් ස්තුති ❤❤❤

    • @rooeats
      @rooeats  4 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔබට❤️❤️❤️

  • @freeeducation3587
    @freeeducation3587 4 หลายเดือนก่อน +1

    හරිම පැහැදිළිව කියලා දෙනවා ස්තූතියි ඔයාට❤

    • @rooeats
      @rooeats  4 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @ManjulaHarshkumara-vb4sk
    @ManjulaHarshkumara-vb4sk 10 หลายเดือนก่อน +1

    Ane akki math Dan hadannayi yanne💖💖.mata hadanakan ewasillak Na .lassanata kiyala denawa.iyata godak thanks 🙏🙏🙏❤️❤️❤️❤️❤️

    • @rooeats
      @rooeats  3 หลายเดือนก่อน

      Thank you sooo much nangooo❤️❤️❤️

  • @NilupuliKavindya
    @NilupuliKavindya ปีที่แล้ว +2

    harima rasai eka.apith haduwa😘tnx akki.ekakawath pahadiliwa kiya dunne na.akkage video eka baluwata passe thama terune kohomada hadanne kiyla😘😘

    • @rooeats
      @rooeats  3 หลายเดือนก่อน

      Thank you sooo much nangooo😍🥰❤️

  • @anushanarangoda6097
    @anushanarangoda6097 10 หลายเดือนก่อน +1

    කටහඩ හරිම මිහිරියී..අහගෙන ඉන්න ආසයී. ඉදිරිපත් කිරිම හොදයී..

    • @rooeats
      @rooeats  3 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි මේ අගය කිරීමට🙏❤️😍

  • @madushanimmv2924
    @madushanimmv2924 ปีที่แล้ว +2

    ඇත්තමයි නියම රසයි.ගොඩක් ස්තූතියි.

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      බොහොම ස්තූතියි❤️❤️❤️

  • @marianswarna3047
    @marianswarna3047 5 หลายเดือนก่อน +1

    මම ත් හැදුවා ,හරිම රහයි. Thank u.

    • @rooeats
      @rooeats  4 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @ravisewwandi9398
    @ravisewwandi9398 หลายเดือนก่อน +1

    Mama me recipe eka godak parak haduwa. Hari rasai. Tks dear. ❤

    • @rooeats
      @rooeats  29 วันที่ผ่านมา

      Thank you sooo much❤️❤️❤️

  • @ChandradasaWasanthi-xi2ni
    @ChandradasaWasanthi-xi2ni ปีที่แล้ว +1

    Rasama rasa patai thank you oyata. Good luck 👍 👍 👍 👍 👍

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      Thank you😍😍😍

  • @deshanirathnayake9164
    @deshanirathnayake9164 หลายเดือนก่อน +1

    Hadala baluwa, harima rasai, thanks dr.💙

    • @rooeats
      @rooeats  หลายเดือนก่อน

      Thank you sooo much❤️❤️❤️

  • @malijayaraj7130
    @malijayaraj7130 ปีที่แล้ว +1

    හරිම ලස්සන පාට ඒ වගේම රසත් ඇති කට ට කෙලත් එනවා මම ඉක්මනටම හදවා මම ආසම කෑමක්. ඔයාගෙ චැනල් එකට මම හරිම අසයි ගොඩක් ස්තුතියි ❤

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔබට❤️😍😘

  • @nirmalapamala7784
    @nirmalapamala7784 ปีที่แล้ว +4

    ස්තුතියි ❤ ලස්සන පාටයි කටට රස දැනෙනවා

  • @nimaliperera7746
    @nimaliperera7746 11 หลายเดือนก่อน +1

    Ow mata පෙනුණා .oya kiyala dena vidiya hari ලස්සනයි .but ambaralla හොඳ නැද්ද

    • @rooeats
      @rooeats  3 หลายเดือนก่อน

      බට් ඇඹරැල්ලා ගෙඩිය ඉක්මනින් දිය වෙනවා ඒ නිසා පැණියෙන්ම තැම්බෙන්න දෙන්න වතුර නොදා බට් ඇඹරැල්ලා එක ඉක්මණට තැම්බෙනවාත් එක්කනේ හදලා බලන්න ඩියර්❤️❤️❤️බොහොම ස්තූතියි ඔබට❤️❤️❤️

  • @NehanSenarathna
    @NehanSenarathna 11 หลายเดือนก่อน +1

    මාත් හැදුවා, හරිම රසයි , ස්තුතියි බොහොමයක් ඔයාට

    • @rooeats
      @rooeats  3 หลายเดือนก่อน

      ගොඩාක් සතුටුයි😍😍😍බොහොම ස්තූතියි❤️❤️❤️

  • @lalithherath2877
    @lalithherath2877 3 หลายเดือนก่อน +2

    .මමත් හදලා බැලුවා ඒක හරිම රසවත්

    • @rooeats
      @rooeats  29 วันที่ผ่านมา

      බොහොම ස්තූතියි❤️❤️❤️

  • @AAbaya2024
    @AAbaya2024 8 หลายเดือนก่อน +1

    Very clear explanation, with a very pleasant voice. Thank you. I wish you all the best.

    • @rooeats
      @rooeats  3 หลายเดือนก่อน +1

      Thank you sooo much❤️❤️❤️

  • @Sunilsi-yc9np
    @Sunilsi-yc9np หลายเดือนก่อน +1

    අම්මෝ සුපිරියක්ම තමා👀🎁❣️💞🎀💎😍💞

    • @rooeats
      @rooeats  หลายเดือนก่อน

      බොහොම ස්තූතියි❤️❤️❤️

  • @NawodiGamage
    @NawodiGamage 26 วันที่ผ่านมา

    Math try kala ada aththatama rasata awaa....first time chatni ekak haduwe😍 Thank you oyata

  • @laxmijayanayaka8627
    @laxmijayanayaka8627 ปีที่แล้ว +15

    වැඩිපුර ආටක නාටක නැතිව බොහොම අපූරැවට කියාදීම අගය කරනවා බෙහෙවින්ම ස්තූතියි .❤

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔබට❤️😍😍

  • @shashikalaanuruddhi5859
    @shashikalaanuruddhi5859 3 หลายเดือนก่อน +2

    අද හැදුවා. නියමෙටම ආවා. කිසිම අඩුවක් නෑ. ඔයාගේ ප්‍රමාණය දෙගුන කරලා හැදුවේ. හරිම රසයි, ලස්සනයි . Thank u so much

    • @rooeats
      @rooeats  3 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි ඔබට❤️❤️❤️හරිම සතුටුයි අපිට😍🥰🥰

    • @RanugaNethaka-jv8rk
      @RanugaNethaka-jv8rk 3 หลายเดือนก่อน

      පුක තමා

  • @UdePubudu
    @UdePubudu 11 หลายเดือนก่อน +1

    Amma Heduwa e video eka balala, godak rasayiii❤ ,, thank you dr

    • @rooeats
      @rooeats  3 หลายเดือนก่อน

      Thank you sooo much❤️😍😘

  • @gayanasanka7312
    @gayanasanka7312 ปีที่แล้ว +3

    Oyage video balana man Hari asawen kema hadanawa akki .thenk you .akki bs

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      Bohoma sthuthi akki😍😍😍බුදු සරණයි🙏💐❤️

  • @NehanSenarathna
    @NehanSenarathna 10 หลายเดือนก่อน +1

    මාත් හැදුවා, හරිම රසයි, ස්තුතියි ඔයාට, 🙏

    • @rooeats
      @rooeats  3 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි❤️❤️❤️

  • @swarnakirinde7894
    @swarnakirinde7894 ปีที่แล้ว +1

    Harima widiya kiya dunnata godak pin hadala balannam oyage vidio mama asawen balanawa theruwan saranai

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      Bohoma sthuthi obata😍😍😍බුදු සරණයි🙏💐❤️

  • @manelkariyawasam6482
    @manelkariyawasam6482 2 หลายเดือนก่อน +1

    Thanks හදල බලනවා

    • @rooeats
      @rooeats  29 วันที่ผ่านมา

      ❤️❤️❤️

  • @DevikaErandiFernando
    @DevikaErandiFernando ปีที่แล้ว +1

    Ammo....niyamai ...danma gihin gedi tikak kadala hadanawa...katata kela unanawa....supiri dear ..lamaine lunu dann oni ..podi amathaka weemakwune ..❤🎉

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      Thank you❤️❤️❤️

  • @sashihashi4562
    @sashihashi4562 2 หลายเดือนก่อน +1

    Thanks miss oya kiyapu vidihata haduwa❤❤❤❤❤❤❤❤❤❤

    • @rooeats
      @rooeats  หลายเดือนก่อน

      Bohoma sthuthi obata❤️🥰🥰

  • @anushadilrukshi8395
    @anushadilrukshi8395 ปีที่แล้ว +3

    Math me widihata heduwa.. Rasata awa 😋❤ Thank you!

    • @rooeats
      @rooeats  9 หลายเดือนก่อน

      Thank you dear❤️❤️❤️

  • @creativeeye3102
    @creativeeye3102 9 หลายเดือนก่อน +1

    Super..දිගටම වීඩීයෝ දාන්න❤

    • @rooeats
      @rooeats  3 หลายเดือนก่อน

      අනිවාර්‍යෙන්ම❤️❤️❤️බොහොම ස්තූතියි❤️❤️❤️

  • @ariherath1284
    @ariherath1284 2 หลายเดือนก่อน +1

    Godak.hodata.kiyala.danawa.bohoma.isthuthi.obata❤❤❤❤❤

    • @rooeats
      @rooeats  2 หลายเดือนก่อน

      Thank you❤️❤️❤️

  • @sumithawickramasinghe8974
    @sumithawickramasinghe8974 ปีที่แล้ว +1

    අදම හදනවා
    ස්තුතියි

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      ❤️❤️❤️

  • @wijesooriyamenike3885
    @wijesooriyamenike3885 ปีที่แล้ว +1

    Oya ladsanata pahadili kala. Thanks. ..

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      ❤️❤️❤️

  • @kalyanijayasinghe6123
    @kalyanijayasinghe6123 ปีที่แล้ว +1

    Thanks harima lassanata kiyala dunna

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      Thank you dear😍❤️❤️

  • @chandrikasilva245
    @chandrikasilva245 ปีที่แล้ว +11

    I prepared this for today's lunch. ගෑවුනු ගෑවුනු තැන කන්න පුලුවන් . නියම රසයි . Thanks for sharing such a simple but very tasty recipe ❤

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      Harima sathutui dear thank you sooo much❤️❤️❤️

    • @RanugaNethaka-jv8rk
      @RanugaNethaka-jv8rk 3 หลายเดือนก่อน

      ඔවු ඔවු

  • @YamunaUdayangani-w7s
    @YamunaUdayangani-w7s 3 หลายเดือนก่อน

    ඔයා කියලා දෙන දේවල් හොදට තේරෙනවා

    • @rooeats
      @rooeats  3 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි❤️❤️❤️

  • @ruvindunethmika8980
    @ruvindunethmika8980 8 หลายเดือนก่อน +2

    Thanks. hoda pahadili kirimak

    • @rooeats
      @rooeats  3 หลายเดือนก่อน

      Thank you🥰🥰🥰

  • @Yazodinimsiluni
    @Yazodinimsiluni 2 หลายเดือนก่อน +1

    මන් හැදුවා හරිම රහයි ❤

    • @rooeats
      @rooeats  2 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔබට❤️😍😍

  • @vinoshisharika260
    @vinoshisharika260 2 หลายเดือนก่อน +1

    Mn dan hadala thibba heta ganna.. godak thanks mn podi kallak kawa mara rasai ❤❤anee oyage voice ekanm lassanai ahan inna asa hitenaw dr ❤❤❤

    • @rooeats
      @rooeats  2 หลายเดือนก่อน +1

      Thank you sooo much obata❤️❤️❤️harima sathutui godaaak😍🥰❤️

  • @PRIYASHADinushi
    @PRIYASHADinushi 9 หลายเดือนก่อน +2

    මම අද හැදුවා හරිම රසයි❤❤

    • @rooeats
      @rooeats  3 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි❤️❤️❤️ අපිට ගොඩාක් සතුටුයි😍😍😍

  • @Geographi.-yv1wx
    @Geographi.-yv1wx 8 หลายเดือนก่อน +1

    නියමයි මාත් හැදුව👍තැන්කස් වැල් වටාරමි නැතුව සරලවම කියල දුන්න💕

    • @rooeats
      @rooeats  3 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔබට❤️❤️❤️

  • @champikakumudini6139
    @champikakumudini6139 ปีที่แล้ว +1

    Mama meka haduwa harima rahai. Thank you

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      Thank you sooo much dear😍😍😍

  • @malkanthibiyanwila2900
    @malkanthibiyanwila2900 ปีที่แล้ว +2

    Thank you so much dear
    Clearly explained

    • @rooeats
      @rooeats  ปีที่แล้ว +1

      Thank you💐💐💐

  • @Supu-s4h
    @Supu-s4h หลายเดือนก่อน +1

    Abarella Thaladdi Atha balagena 😅Man hugak aasai Nangiyo oyage lassana voice ekata.harima lengathui e voice eka😊❤Parissamin wada karanna❤🎉❤

    • @rooeats
      @rooeats  หลายเดือนก่อน

      Thank you akkiyooo❤️❤️❤️

  • @sandunii
    @sandunii 7 หลายเดือนก่อน +3

    මම ඇබරැල්ලා වෙනුවට අඹ දාල හැදුවා.. හරිම රසට ආවා. Thank youu ❤❤❤❤

    • @rooeats
      @rooeats  3 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔබට❤️❤️❤️

  • @wasanthajayasuriya5113
    @wasanthajayasuriya5113 2 หลายเดือนก่อน +1

    ගොඩක් හොඳට කියල දුන්නා
    මේ චට්නි එක පොලිතීන් බෑග් එකකට දාන්න හොඳ නැද්ද

    • @rooeats
      @rooeats  29 วันที่ผ่านมา

      එපා ඩියර් බොහොම ස්තූතියි❤️❤️❤️

  • @damsithmateesha6385
    @damsithmateesha6385 ปีที่แล้ว +2

    බලපු නියමු වීඩියෝ එක.පැහැදිලි..පිරිසිදුයි...ස්තුතියි ඔබට.🙏🏻🙏🌼🌼

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      බොහොම ස්තූතියි❤️❤️❤️

  • @shiranthimedagamage3888
    @shiranthimedagamage3888 9 หลายเดือนก่อน +1

    Thanks oya pahadiliwa kiyadunnata.

    • @rooeats
      @rooeats  3 หลายเดือนก่อน

      Thank you dear❤️❤️❤️

  • @MangodageRosemarie-y6h
    @MangodageRosemarie-y6h หลายเดือนก่อน +1

    Excellent job 👍🌹

    • @rooeats
      @rooeats  หลายเดือนก่อน

      Thank you❤️❤️❤️

  • @chamilanayanajith7117
    @chamilanayanajith7117 ปีที่แล้ว

    Harima ketiyen,itha pehediliwa kiyala dunnata bohoma sthuthi.rasa patai,apith hadala balannam.

  • @rasikadesilva9626
    @rasikadesilva9626 ปีที่แล้ว +2

    ඇත්තමට නියම රසක්,කිව්ව විදිහට ම හැදුවා .

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      බොහොම ස්තූතියි❤️❤️❤️

  • @dasuninisanka5407
    @dasuninisanka5407 7 หลายเดือนก่อน +1

    Man kipa marakma me widiyata haduaa. Harima rahai

    • @rooeats
      @rooeats  3 หลายเดือนก่อน

      Godaak sthuthi obata❤️❤️❤️

  • @AchiniMihiri-ge2mb
    @AchiniMihiri-ge2mb ปีที่แล้ว +1

    Mara rasay.math haduwa.thank you

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      ❤️❤️❤️

  • @hasaru426
    @hasaru426 3 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තූතියි

    • @rooeats
      @rooeats  3 หลายเดือนก่อน

      😍🥰🥰

  • @kumarifernando7366
    @kumarifernando7366 ปีที่แล้ว +2

    Mamath ada haduwa harima rasata awa oyata godak istuthii

    • @kumarifernando7366
      @kumarifernando7366 ปีที่แล้ว +1

      ❤❤❤❤❤

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      Bohoma sthuthi obata😍😍😍

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      😍😍😍

  • @ayeshamadushani807
    @ayeshamadushani807 ปีที่แล้ว

    ලස්සනට කියල දුන්නා❤ගොඩක් ස්තුතී

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      බොහොම ස්‍තූතියි❤️❤️❤️

  • @rosefernando98
    @rosefernando98 ปีที่แล้ว +6

    මම අදත් හැදුවා. පුදුම රසයි. අද නම් හොදට පාටට ආවා. මම ඔයා කිව්වා වගේම බය නැතුව සීනි කර කලා. මම මේ වගේම අන්නාසි චට්නි එකක් දානේ ගෙදරකින් කාලා ඇවිල්ලා හදන්න දන්නේ නැතුව හිටියේ. ගොඩක් ස්තුතියි ❤️

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔබට😍❤️😍

    • @irunifernando16
      @irunifernando16 ปีที่แล้ว

      ​@@rooeatslunu danne nadda

  • @Fillystar20
    @Fillystar20 9 หลายเดือนก่อน +1

    හරිම කෙටියි තැන්ක්‍යූ

    • @rooeats
      @rooeats  3 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි❤️❤️❤️

  • @salilasampath4700
    @salilasampath4700 9 หลายเดือนก่อน +1

    මීඩියා කරලා තියෙනවා වගේ හඩ ලස්සනයි .චට්නිය හදන්න ඕනේ

    • @rooeats
      @rooeats  3 หลายเดือนก่อน

      ඔව් පොඩි කාලේ ඉදන්ම❤️❤️❤️බොහොම ස්තූතියි ඔබට❤️❤️❤️

  • @Sama-op1ut
    @Sama-op1ut ปีที่แล้ว +2

    Bohoma sthuthi obata theruvan saranai devi pihitai deergau labeva ❤

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      Bohoma sthuthi obata🥰❤️❤️

  • @lilianmatilda8154
    @lilianmatilda8154 ปีที่แล้ว +2

    Thank you.appreciated very much.

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      You are very welcome❤️❤️❤️

  • @rashmigunarathne9100
    @rashmigunarathne9100 7 วันที่ผ่านมา +1

    Voice is amazing ❤️

    • @rooeats
      @rooeats  7 วันที่ผ่านมา

      Thank you❤️❤️❤️

  • @nadeekadeepani7395
    @nadeekadeepani7395 ปีที่แล้ว +1

    මමත් හැදුවා පට්ටම රසයි

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      ශා🥰🥰🥰බොහොම ස්තූතියි❤️❤️❤️

  • @nadinigamage5604
    @nadinigamage5604 ปีที่แล้ว +1

    බුදු අම්මෝ ඒකෙ රහ 👌

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      ❤️😍😍

  • @AselaSanjeewa-u3e
    @AselaSanjeewa-u3e 9 หลายเดือนก่อน +1

    Math hadawa hodata tribuna thank you

    • @rooeats
      @rooeats  3 หลายเดือนก่อน

      Thank you❤️❤️❤️

  • @HansikaDesilva-q8x
    @HansikaDesilva-q8x 2 หลายเดือนก่อน +1

    මාත් හෙටම හදනවා මේ විදියට

  • @shenapriyanthi7605
    @shenapriyanthi7605 ปีที่แล้ว +1

    Kochchara kal thiyagnna puluwan da,,, shitha karanaye danna one da

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      Masa thunakata wada tiyaganna puluwan hariyatama hadagaththoth

  • @Thiliniharhani
    @Thiliniharhani หลายเดือนก่อน +1

    මම වතුර දැම්මෙමි නෑ සුපිරියටම ආව කියල දුන්නට ස්තූතියි

    • @rooeats
      @rooeats  หลายเดือนก่อน

      ශා නියමයිනේ ඩියර්❤️🥰🫶🏻

  • @AyoshiSenesha
    @AyoshiSenesha 10 หลายเดือนก่อน +1

    Harima rasai math haduva ❤

    • @rooeats
      @rooeats  4 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @SunithaSunitha-pi3nf
    @SunithaSunitha-pi3nf ปีที่แล้ว +1

    Wow thanks oyata mama dan uyanawa God bless you ❤❤❤

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      බොහොම ස්තූතියි❤️❤️❤️ බුදු සරණයි🙏💐❤️

  • @anilindrasena130
    @anilindrasena130 ปีที่แล้ว +1

    අක්කි ඔයාගෙ කටහඩ you tube eke kathandara thiyena channel wala katha kiyana akkalage wage harima lassanai ❤

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      Thank you soooo much nango😘😘😘

  • @sujathagunawardhana3749
    @sujathagunawardhana3749 3 หลายเดือนก่อน

    Thanks visthara karala dunnata

    • @rooeats
      @rooeats  3 หลายเดือนก่อน

      Thank you❤️❤️❤️

  • @RanasinghaNadeeshani
    @RanasinghaNadeeshani 6 หลายเดือนก่อน +1

    Miss yogert cup wela Danna berida

    • @rooeats
      @rooeats  3 หลายเดือนก่อน

      Weeduru bothal bawitha karanna dear❤️❤️❤️

  • @deshaniagalawatta3378
    @deshaniagalawatta3378 6 หลายเดือนก่อน +2

    Thank you madam .bs.❤❤

    • @rooeats
      @rooeats  3 หลายเดือนก่อน

      🥰🥰🥰

  • @imashalak7572
    @imashalak7572 11 หลายเดือนก่อน +1

    Thankyou akke

    • @rooeats
      @rooeats  9 หลายเดือนก่อน

      Nanga❤️❤️❤️

  • @LaddageWelcome
    @LaddageWelcome 6 หลายเดือนก่อน +1

    Plastik kapp wala dala kal thiyaganna puluwanda

    • @rooeats
      @rooeats  3 หลายเดือนก่อน

      Weeduru bothal use karanna dear

  • @surekaamarawansa6582
    @surekaamarawansa6582 ปีที่แล้ว +2

    Math haduwa godak rasata awa ....sthuthi oyata

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      Godak sathutui dear😍😍❤️bohoma sthuthi🥰💐💐

  • @SarathDasanayaka-mg8go
    @SarathDasanayaka-mg8go 18 วันที่ผ่านมา

    Thank you akkiyo😊😊❤

  • @swarnaioannou3892
    @swarnaioannou3892 ปีที่แล้ว +1

    godak.oday..tanks.dear.god.bless.u

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      Thank you too🥰🥰🥰

  • @chandrathrimawithana5257
    @chandrathrimawithana5257 ปีที่แล้ว +1

    බොහොමත්ම ස්තූතියි

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      😍😍😍

  • @-MaheediAdhyathmika
    @-MaheediAdhyathmika ปีที่แล้ว +1

    Thank you ❤❤😊 mamath heduwaa

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      ❤️❤️❤️

  • @lakmimeegodagamage9652
    @lakmimeegodagamage9652 ปีที่แล้ว +1

    Plastic cups wala kalthiyagnna brida,, swanrakiyawak sadaha,, fridge ekda nattm eliye tiyla thiynna pulueanda

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      Plastic cups wala nam danna epa dear weeduru bottles tama hoda.eliye tamai tiyanna one hariyatama hadagena

  • @bhagyamadhumali5086
    @bhagyamadhumali5086 ปีที่แล้ว +1

    Miss me jam bottle eka hodata welunata passe da api chutney eka daganne...?

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      Ow dear😍oka ikmanta welenawa

  • @AselaAsela-p3m
    @AselaAsela-p3m 4 หลายเดือนก่อน +1

    Aththatama nande kanna hithenava❤❤❤❤❤❤❤❤❤❤😊

    • @rooeats
      @rooeats  4 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @ritamudalige5828
    @ritamudalige5828 9 หลายเดือนก่อน +1

    Lassana පාට කන්න asa හිතෙනවා dakka ma isthuthi ඉදිරිපත් kerima ta

    • @rooeats
      @rooeats  3 หลายเดือนก่อน

      බොහොමත්ම ස්තූතියි❤️❤️❤️ හරිම සතුටුයි අපිට😍❤️❤️