ඔනිම කෙනෙකුට හදා ගන්න ලේසිම විදිහට දොදොල් පට්ට😍 👌 | kalu dodol | dodol recipe sinhala | kalu dodol

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ธ.ค. 2024

ความคิดเห็น • 209

  • @gayaperera7462
    @gayaperera7462 2 หลายเดือนก่อน +14

    දැක්ක ගමන් හදන්න හිතුනා .හැදුවා ලේසී රසයි .ස්තුතියි

  • @swarnapaliratnayake4675
    @swarnapaliratnayake4675 2 หลายเดือนก่อน +16

    හදලා බලන්න ආස හිතෙනවා. ස්තූතියි දැනුවත් කළාට. ❤

  • @malijayaraj7130
    @malijayaraj7130 2 หลายเดือนก่อน +6

    හදල කනතුරැ ඉවසුමක් නෑ ඒ තරම් ලස්සනයි රසවිදියයි. ඔයා හදන හැමදෙිම රසයි කියන්න දෙයක් නෑ ගොඩක් ස්තුතියි ඔයාට❤

  • @SEANSRI-os8tm
    @SEANSRI-os8tm หลายเดือนก่อน +2

    ඔබතුමියගේ ඉදිරිපත් කිරීම හරිම විශිෂ්ටයි
    ඔබ සැමට බුදු සරණයි

    • @MyEasyRecipe
      @MyEasyRecipe  หลายเดือนก่อน

      budusaranai😊

  • @SujeewaLakshmi-i4m
    @SujeewaLakshmi-i4m 2 หลายเดือนก่อน +5

    Kiwwa widiyatama haduwa.harima rasai.niwaridiwa kiyala dunnata godak pin.

  • @neetharanjani1692
    @neetharanjani1692 2 หลายเดือนก่อน +5

    ගොඩක් පැහැදිලියි❤️🌷❤️

    • @MyEasyRecipe
      @MyEasyRecipe  2 หลายเดือนก่อน

      😍

    • @DadallageMalani
      @DadallageMalani หลายเดือนก่อน

      ❤❤❤ හරිම රසයි​@@MyEasyRecipe

  • @chandra5654
    @chandra5654 10 วันที่ผ่านมา

    ස්තුතියි මමත් හදන්නදන්නවා ස්තුතියි දැනුවත්කලාට

  • @tpiman9835
    @tpiman9835 2 หลายเดือนก่อน +11

    හොදට කියල දෙනවා ගොඩාක් ස්තූතියි බුදු සරණයි ♥

    • @MyEasyRecipe
      @MyEasyRecipe  2 หลายเดือนก่อน

      බුදු සරණයි

  • @InnocentBabyPenguin-yy1gt
    @InnocentBabyPenguin-yy1gt 2 หลายเดือนก่อน +4

    නියමයි.රස පාටයි. මමත් හදනවා මයි. මගෙ පුතාට ❤❤❤❤

  • @dayaniwijesekara1248
    @dayaniwijesekara1248 7 วันที่ผ่านมา

    රස පාටයි.හදලා බලන්න ඕන.

  • @gcvdfgggghh5273
    @gcvdfgggghh5273 2 หลายเดือนก่อน +42

    මම රට ඉන්නේ වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරා ලංකාවට ගිහින් හදන්න ගොඩක් ස්තුතියි ඔයාට බුදුසරණයි ❤

  • @sriyaniwijesekara-gt2ul
    @sriyaniwijesekara-gt2ul 2 หลายเดือนก่อน +2

    Suwapath wewa!!!
    Hadala balnnam.

  • @Sepali-z1r
    @Sepali-z1r 2 วันที่ผ่านมา

    Thank you doni❤❤❤🎉🎉🎉

  • @MadushaniHansika-zq9sj
    @MadushaniHansika-zq9sj 2 หลายเดือนก่อน

    මාත් මේ විදිහට දොදොල් හදලා බැලුවා ඇත්තටම හරිම රසයි❤

  • @skaneeza3875
    @skaneeza3875 หลายเดือนก่อน

    හදලා බලන්න ආසයි හදන්න ඕන

  • @wmpriyadarshani
    @wmpriyadarshani หลายเดือนก่อน +1

    බුදුසරණiii ඔයාට

  • @erindslive818
    @erindslive818 2 หลายเดือนก่อน +2

    රසට ඇති...ස ස්තූතියි

  • @ravichathuranga3237
    @ravichathuranga3237 2 หลายเดือนก่อน

    හදලා බලන්න ඕනේ ඔයාට ගොඩක් ස්තුතියි. තෙරුවන් සරණයි

    • @MyEasyRecipe
      @MyEasyRecipe  2 หลายเดือนก่อน

      theruwan saranai

  • @ChamindaLakmal-zg2ku
    @ChamindaLakmal-zg2ku 2 หลายเดือนก่อน +1

    Eka nam super ❤

  • @AjithSamaraweera-de4di
    @AjithSamaraweera-de4di 2 หลายเดือนก่อน +1

    Kanda asa hituna ane hadala balannam tankui oyata

  • @thamarawerake
    @thamarawerake 2 หลายเดือนก่อน

    GRATEFUL THANKS.
    BEAUTIFUL VOICE

    • @MyEasyRecipe
      @MyEasyRecipe  2 หลายเดือนก่อน

      😊thank you

  • @chandanajayalat9131
    @chandanajayalat9131 หลายเดือนก่อน

    Eka supiri ❤

  • @wasanthanilmini-cw7lg
    @wasanthanilmini-cw7lg 2 หลายเดือนก่อน +7

    නියමයි කෙලත් ඉනුවා අනේ මට.රස පාටයි.😋😋

    • @MyEasyRecipe
      @MyEasyRecipe  2 หลายเดือนก่อน

      😍

    • @adsbha6192
      @adsbha6192 6 วันที่ผ่านมา

      ඇත්ත මටත්

    • @adsbha6192
      @adsbha6192 6 วันที่ผ่านมา

      කොලපත්වල ඔතනව නෙද?

  • @NethmiMalsha-o1k
    @NethmiMalsha-o1k 2 หลายเดือนก่อน

    මේක අනිවාර්යයෙන් හෙටම හදනව🥰

  • @mgdineshasajeewani3199
    @mgdineshasajeewani3199 2 หลายเดือนก่อน +2

    මේකත් හදලා බලන්න ඕන ❤

  • @SadyaPunchi
    @SadyaPunchi 2 หลายเดือนก่อน

    නියමයි හදල බලනවා 👍

  • @AnulaMunasinghe-pp1rt
    @AnulaMunasinghe-pp1rt 2 หลายเดือนก่อน

    ස්තුති දුව තෙරුවන් සරනයි දෙවි පිහිටයි

    • @MyEasyRecipe
      @MyEasyRecipe  2 หลายเดือนก่อน

      theruwan saranai ..devi pihitai

  • @MaanaVee
    @MaanaVee 2 หลายเดือนก่อน

    මරු වැඩක්..keep it up

  • @SamanthiGM
    @SamanthiGM 2 หลายเดือนก่อน

    ෂා නියමයි ❤️

  • @DreamGirl-1998
    @DreamGirl-1998 4 วันที่ผ่านมา

    String hopper Rice flour eka use karanna beridha ?

  • @rashmidethabrew3427
    @rashmidethabrew3427 2 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි ✨✨😘😘💖💖

  • @ChamothRashmika-yk7ef
    @ChamothRashmika-yk7ef 2 หลายเดือนก่อน

    හරිම රසයි 🤤🤤🤤🤤🤤

  • @indranipathirana1197
    @indranipathirana1197 2 หลายเดือนก่อน +1

    රස patai niyamai dakkama hadnnama hithenawa.❤❤❤❤❤❤❤❤❤❤😂

  • @UdeniPriyadarshika-z7s
    @UdeniPriyadarshika-z7s 27 วันที่ผ่านมา

    Shok
    Niyamaii

  • @AnomaPriyangani-fh8qw
    @AnomaPriyangani-fh8qw 2 หลายเดือนก่อน

    ස්තූතියි කියලා දුන්නට.

  • @sadamalisadamali5417
    @sadamalisadamali5417 2 หลายเดือนก่อน +1

    මන් ආසම කෑමක්

  • @rupasingha7816
    @rupasingha7816 2 หลายเดือนก่อน

    බුදු සරණයි දෙවි පිහිටයි ඔයාට

    • @MyEasyRecipe
      @MyEasyRecipe  2 หลายเดือนก่อน

      බුදු සරණයි

  • @PabaniPabaninimeshika
    @PabaniPabaninimeshika 29 วันที่ผ่านมา

    harima rasa pataiii

  • @dharmakeerthigunathilake565
    @dharmakeerthigunathilake565 2 หลายเดือนก่อน

    ITS GREAT 👍 🙏

  • @nishanthikodi5888
    @nishanthikodi5888 2 หลายเดือนก่อน

    Maru man asai niyamai

  • @ChandraThrimawithana-r7w
    @ChandraThrimawithana-r7w 2 หลายเดือนก่อน +1

    ස්තූතියි

  • @MangalikaMalkanthi-og5vz
    @MangalikaMalkanthi-og5vz 2 หลายเดือนก่อน

    බුදු සරණයි මැණික ❤️

  • @damayanthikodithuwakku3070
    @damayanthikodithuwakku3070 2 หลายเดือนก่อน

    mama haduwa❤❤❤❤

  • @FathimaRumaisa-i3w
    @FathimaRumaisa-i3w หลายเดือนก่อน

    Mama ada heduwa hondata awa sthuthi

  • @DiliniKawushalya
    @DiliniKawushalya 2 หลายเดือนก่อน +1

    Rasa Patai 😊😊

  • @ReshaWickramasinghe
    @ReshaWickramasinghe หลายเดือนก่อน

    ❤🌹

  • @SaumyaMadushani-l4b
    @SaumyaMadushani-l4b 2 หลายเดือนก่อน

    Piti kala pol kiri ganna puluwan da

    • @MyEasyRecipe
      @MyEasyRecipe  2 หลายเดือนก่อน

      puluwan,polthel poddak danna ukuwenakoata

  • @MadaviSwarnamali
    @MadaviSwarnamali 2 หลายเดือนก่อน

    Thank you

  • @ShadirShaz
    @ShadirShaz หลายเดือนก่อน

    එනසාල් වෙනුවාට වැනිලා එසන්ස් දාන්න බැරිද

  • @AyeshaDilhani-n9z
    @AyeshaDilhani-n9z 2 หลายเดือนก่อน +1

    Kade haal piti ganna berida

  • @footballleague8712
    @footballleague8712 2 หลายเดือนก่อน

    Kade thiyana halpiti ganna puluwanda

  • @RohiniJansz-rb4zs
    @RohiniJansz-rb4zs 2 หลายเดือนก่อน +1

    රසට ඇති එත් රට නිසා කෙසෙල් කොල නම් නැහැ හඩල බලමු හරිම ලෙසියි thankyou dear 🙏🥰❤💚💙💛

  • @IsuriUdayangani-t2b
    @IsuriUdayangani-t2b หลายเดือนก่อน

    Hal piti wenuwata idiappa piti gann barida

  • @OnlineRRR
    @OnlineRRR 2 หลายเดือนก่อน +1

    🤩😋😋🤪🤪🤪🤪

  • @sharafathima7089
    @sharafathima7089 2 หลายเดือนก่อน

    Delicious 😋 yummy 😋 sugar weynuwata hakuru ganna puluwandha??

  • @NadeeNadee-y3g
    @NadeeNadee-y3g 2 หลายเดือนก่อน

    Kade i halpitiwalin barida 👍👍

  • @JanakaJanaka-h5t
    @JanakaJanaka-h5t 25 วันที่ผ่านมา

    😊😊😊😊😊😊

  • @anneniranjala7309
    @anneniranjala7309 2 หลายเดือนก่อน

    Pani gannawa nam kopamana ganna onada?

  • @dammikaperera5875
    @dammikaperera5875 2 หลายเดือนก่อน

    well done

  • @hiranlokubarana-x4j
    @hiranlokubarana-x4j 2 หลายเดือนก่อน

    Niuamai wags Panama ❤ 7:42

  • @dideedevanarayana444
    @dideedevanarayana444 2 หลายเดือนก่อน

    Good

  • @KumariNiroshani
    @KumariNiroshani 2 หลายเดือนก่อน

    Kade Halpiti hodada Teta Halpiti Nene Mama Inne Pita Rata ❤🎉

  • @ChamathJanidu-f1z
    @ChamathJanidu-f1z หลายเดือนก่อน

    හාල් පිට් මනින්නෙ කොහොමද

    • @MyEasyRecipe
      @MyEasyRecipe  29 วันที่ผ่านมา

      cup ekakin natnam kirala ganna

  • @RehanSasmitha
    @RehanSasmitha 2 หลายเดือนก่อน

    1st comment

    • @MyEasyRecipe
      @MyEasyRecipe  2 หลายเดือนก่อน

      thank you😍

  • @ishikapiumali5322
    @ishikapiumali5322 2 หลายเดือนก่อน

    කඩේ ලූස් හාල් පිටි වලින් හදන්න පුලුවන් ද?

  • @sunbaylanka2931
    @sunbaylanka2931 2 หลายเดือนก่อน

    Rasa patai math hadano❤❤

  • @tourismwithnavo
    @tourismwithnavo หลายเดือนก่อน

    😍

  • @johnsonthomas3022
    @johnsonthomas3022 2 หลายเดือนก่อน

    Please English title I am like your food

    • @MyEasyRecipe
      @MyEasyRecipe  2 หลายเดือนก่อน

      ok, dear thank you

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 2 หลายเดือนก่อน +4

    ❤ බලමු හදලා රස පාට ❤

    • @MyEasyRecipe
      @MyEasyRecipe  2 หลายเดือนก่อน +1

      😍

    • @binara2831
      @binara2831 2 หลายเดือนก่อน

      ❤❤❤

  • @anuradespriye4636
    @anuradespriye4636 2 หลายเดือนก่อน

    Aniwarayen hadannamko ❤❤❤❤❤❤

  • @cylonevontrails
    @cylonevontrails 2 หลายเดือนก่อน

    ❤👌

  • @PriyanthikaManike
    @PriyanthikaManike 2 หลายเดือนก่อน

    මම ඉන්නෙ ඔසීවල පොල්කිරි ටින් වලින් හදන්න පුලුවන් ද

    • @MyEasyRecipe
      @MyEasyRecipe  2 หลายเดือนก่อน

      puluwan polthel tikak danna pirisi koppayakin 1/4 vithara..galagena yna padamata awata passe

    • @PriyanthikaManike
      @PriyanthikaManike 2 หลายเดือนก่อน

      Thanks

    • @manelrodrigo9469
      @manelrodrigo9469 2 หลายเดือนก่อน

      Niwnata passe lipe gindara adukaralda handi ganne.

  • @NilishaPathirana
    @NilishaPathirana 2 หลายเดือนก่อน

    අක්කා හාල් පිටි 50g ක් කියන්නෙ පීරීසි අඩු කෝප්පෙන් බාගයක් වගේද.

    • @MyEasyRecipe
      @MyEasyRecipe  2 หลายเดือนก่อน

      ekak vithara kata mattan

  • @chandiperera4772
    @chandiperera4772 2 หลายเดือนก่อน

  • @hettiarachchigerenuka5602
    @hettiarachchigerenuka5602 2 หลายเดือนก่อน +1

    😘

  • @mayumi90dileemafdo40
    @mayumi90dileemafdo40 2 หลายเดือนก่อน

    කඩේ හාල් පිටි ගන්න බැරිද

  • @ChinthakaSamarakoon-q1g
    @ChinthakaSamarakoon-q1g 2 หลายเดือนก่อน

    හදන්න ඔනි රසයි නෙද 😊

  • @sujathaekanayake602
    @sujathaekanayake602 2 หลายเดือนก่อน

    තෙල් අයින් කලේ නැතිවට කමක් නැද්ද

  • @sujathaekanayake602
    @sujathaekanayake602 2 หลายเดือนก่อน

    ඉදිආප්ප පිටි ගත්තත් කමක් නැද්ද ?

  • @ayeshaa4059
    @ayeshaa4059 2 หลายเดือนก่อน

    Lipa off karata on kale neni halo😁

  • @supungimhan3312
    @supungimhan3312 2 หลายเดือนก่อน

    මේක රහට අති නේද්

  • @dilhanMaduranga-s4f
    @dilhanMaduranga-s4f หลายเดือนก่อน

    🎉

  • @malithibandara7711malini-cq5kn
    @malithibandara7711malini-cq5kn 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @chathurikaharshani6687
    @chathurikaharshani6687 2 หลายเดือนก่อน +1

    මේ විදියට හදලා දවස් කීයක් තියාගන්න පුලුවන්ද

    • @MyEasyRecipe
      @MyEasyRecipe  2 หลายเดือนก่อน +1

      anith dodol wage masayak unath thiyanna puluwan

  • @isurumadusanka7512
    @isurumadusanka7512 2 หลายเดือนก่อน +1

    මගෙ ආසම කෑමක් තමයි දොදොල් මගෙ යාළුවා ලංකාවෙ ඉන්න කාලෙ මට හදලා දෙනවා ඒත් දැන් එයා නැනෙ

  • @SarhaSarhasarha
    @SarhaSarhasarha 2 หลายเดือนก่อน

    මමත් හිතුනගමන් ෆැන්කේක් මුංකැවුම් හදලා කනවා සෞදිවල ඉන්නෙ දැන් මෙකත් බලන්න ඔන

    • @MyEasyRecipe
      @MyEasyRecipe  2 หลายเดือนก่อน

      😍බුදු සරණයි

  • @JanakiJayawardhana
    @JanakiJayawardhana 2 หลายเดือนก่อน

    🎉🎉🎉🎉

  • @Chandimapandith
    @Chandimapandith 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ShanikaParanagama-i6r
    @ShanikaParanagama-i6r 2 หลายเดือนก่อน

    පැණි දාන්න බැරිද සීනි වෙනුවට

  • @chathurathnayaka3022
    @chathurathnayaka3022 2 หลายเดือนก่อน

    දොදොල් හදන්නමයි හිටියේ ගොඩාක් වෙලා හැදි ගාන්න කම්මැලි.මේක හදන්න ඕනේ

  • @sewwa-kl9wi
    @sewwa-kl9wi 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤😅😅😅😅😅😅

  • @supungimhan3312
    @supungimhan3312 2 หลายเดือนก่อน

    මේවා හරියට තඩි සොසේජස් කලි වගේ

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 2 หลายเดือนก่อน

    ආසයි කන්න තමයි හොද නැත්තේ😅

  • @DDSNilani
    @DDSNilani 2 หลายเดือนก่อน

    Ammoo

  • @vinodaninarayana7153
    @vinodaninarayana7153 2 หลายเดือนก่อน +1

    කඩෙන් ගන්න ඉදිආප්ප පිටි පැකට් එකේ කැකුළු හාල් පිටි භාවිතා කිරීම සුදුසු ද ?

    • @MyEasyRecipe
      @MyEasyRecipe  2 หลายเดือนก่อน

      ow puluwan😍

  • @AroshithaRodrigo
    @AroshithaRodrigo หลายเดือนก่อน

    😅

  • @DinukaSandaruwan-y2p
    @DinukaSandaruwan-y2p 2 หลายเดือนก่อน

    😢panpiti walin berida

  • @UsVijerathna
    @UsVijerathna 2 หลายเดือนก่อน +1

    Nimy

  • @Jenitapilishiya
    @Jenitapilishiya 2 หลายเดือนก่อน

    Kela geluna appa😂😂😂😂

  • @kumarimanohari8000
    @kumarimanohari8000 13 วันที่ผ่านมา

    Kade hal piti walin hadanna puluvanda