රුවන්වැලි මහා සෑය වන්දනා ගාථාව | Ruwanwali Maha Seya Wandana Gatha | Sadaham Thilina

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ธ.ค. 2024

ความคิดเห็น • 686

  • @mweerasinhga
    @mweerasinhga ปีที่แล้ว +63

    සාදු සාදු සාදු
    ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා වැඩ සිටින
    උතුම් රුවන්වැලි මහා සෑ රජාණනි
    මගේ නමස්කාරය වේවා
    සිය දහස් වාරයක් 🙏🙏🙏
    කොටිප් ප්‍රකෝටි වාරයක් මගේ නමස්කාරය වේවා 🙏🙏🙏
    මා මෙන්ම මගේ දරුවන්ගේද ජිවිත පුජා කරමි මේ සසර ගමනින් එතෙර වන්නට
    මටද මගේ දරුවන්ටද උතුම් ධර්මව බෝදයම ලැබේවා 🙏🙏🙏

    • @SadahamThilina
      @SadahamThilina  ปีที่แล้ว +5

      සියලු බලාපොරොත්තු එලෙසින්ම ඉටුවේවා..!
      තෙරුවන් සරණයි..🙏🙏

    • @komari3067
      @komari3067 6 หลายเดือนก่อน +1

      සාදු සාදු සාදු 🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏 නමෝ බුද්ධාය!!! දෝනයක් ධාතුන් වහන්සේලා වැඩ සිටින අති උතුම් රුවන්වැලි සෑ රඡානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @LaylaAaa-c7j
      @LaylaAaa-c7j หลายเดือนก่อน +1

      🙏🙏🙏🙏🙏🌺🌺🌺⚘️⚘️⚘️🪷🪷🪷🪷🙏🙏🙏🙏

    • @SmntySmn
      @SmntySmn หลายเดือนก่อน

  • @thakshilajiwanthi8365
    @thakshilajiwanthi8365 10 หลายเดือนก่อน +21

    මාගේ නමස්කාර ය උතුම් ස්වර්නමාලී මහ සෑ රදුන් ට .......

  • @sujeewanilasanthi6765
    @sujeewanilasanthi6765 6 หลายเดือนก่อน +19

    අප සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ දොවනයක් මුණි දාතුන් වහන්සේලගේ පිහිටෙන් සත්‍යානු බලයෙන් මගේ අම්මගේ සියළුම රෝග සුවපත් වේවා සාදු සාදු sadu🙏🙏🙏🙏🙏

  • @induhepola45
    @induhepola45 4 หลายเดือนก่อน +23

    ද්‍රෝණයක් ධාතුන් වැඩසිටින්නා වූ රුවන්වැලි මහසෑ රදුන්ට මාගේ නමස්කාරය වේවා!!!!🙏🙏🙏

  • @dineshmaduranga4044
    @dineshmaduranga4044 3 หลายเดือนก่อน +45

    නිදුක් නිරෝගී වාසනාවන්ත සියලු අග පසගයෙන් පිරි..දරු පැටියෙක් ප්‍රාර්ථනා කරන හැම අම්මා කෙනෙක්ටම ඒ ප්‍රාර්ථනා ව ඉස්ට වේවා......ඒ වගේම මගේ කුසේ වැඩෙන දරුවාත් සියලු අග පසගයෙන් පිරි නිදුක් නිරෝගී වාසනාවන්ත දරුවෙක් වේන්න කියලා ප්‍රාර්ථනා කරන්න ..😍🙏

  • @pavithramadubhashinithennakoon
    @pavithramadubhashinithennakoon 2 หลายเดือนก่อน +12

    සාදු සාදු සාදු🙏🙏උතුම් තුනුරුවනේ ගුණ අනන්තයි අනන්තයි අනන්තයි 🙏🙏ඒ උතුම් තුනුරුවනට මාගේ නමස්කාරයම වේවා🙏🙏තෙරුවන් සරණයි!!! යහපතක්ම වේවා!!!!!!!! 🙏🙏සාදු සාදු සාදු 🙏🙏💗💗

  • @charikadamayanthi303
    @charikadamayanthi303 2 หลายเดือนก่อน +9

    සාදු සාදු සාදු උතුම් වු ස්වර්ණමාලි මහා සෑ රජාණාන් වහන්සේගේ පිහිටයි.සියලු බලාපොරොත්තු ඉෂ්ට වේවා🙏🙏🙏🌸🌸🌸💮🪷🪷🙏🙏

  • @sujeewanilasanthi6765
    @sujeewanilasanthi6765 7 หลายเดือนก่อน +15

    උතුම් වූ ස්වර්ණමාලි සෑ රජුන්ගේ පිහිට ලැබේවා සියළුම දෙනාට

  • @lakshmikumari1143
    @lakshmikumari1143 หลายเดือนก่อน +5

    රුවන්වැලී මහාසෑයට මගේ නමස්කාරය වේවා සාදු සාදුසාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️

  • @NandaMalini-pz1oi
    @NandaMalini-pz1oi หลายเดือนก่อน +3

    දොනයක් දතුන් වැඩ සිටින සාරංමාලි සැ රජුන්ගේ පිහිට ලැබේවා q🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿

  • @Seta0-p9m
    @Seta0-p9m 6 หลายเดือนก่อน +13

    මෙ ගාථා රත්නයෙ බලයෙන් මාගෙ ලෙඩ රෝග දුරැ වෙිවා සියලු සත්වයො සුවපතු වෙිවා🙏🙏🙏

  • @charithmadusanka1281
    @charithmadusanka1281 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු... අටවිසි බුද්ධ වන්දනාව බලයෙන් මම ඇතුළු සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නීරෝගී වෙත්වා, සුවපත් වෙත්වා.. තෙරුවන්සරණයි...👏👏👏

  • @AvishkaDeshan-xd1zr
    @AvishkaDeshan-xd1zr หลายเดือนก่อน +2

    සාදු සදු සදු 🙏🙏🙏🙏🙏 රුවන්වලිමහා සැරදුන්ගෙ පිහිටෙන් අරක්ශවෙන් මෙ මසය තුල මගෙ සියලු පතුම් ඉටුවෙවා....

  • @AgaAbo
    @AgaAbo 6 หลายเดือนก่อน +11

    රුවන්වැලි මහාසෑයට මාගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @hemali7338
    @hemali7338 10 หลายเดือนก่อน +16

    මගේ පවුලේ සියලු දෙනාම සුවපත් වෙවා

  • @DarshanaPriyanka-jg1bu
    @DarshanaPriyanka-jg1bu 10 หลายเดือนก่อน +12

    🌷🌷 නමෝ බුද්ධාය 🌷🌷
    🌷🌷 සාදු සාදු සාදු 🌷🌷
    🌷🌷 🙏🙏🙏 🌷🌷

    • @SadahamThilina
      @SadahamThilina  10 หลายเดือนก่อน

      සියලුම ප්‍රාර්ථනාවන් එලෙසින්ම ඉටුවේවා..!
      සුවපත් වෙත්වා..!
      තෙරුවන් සරණයි..🙏

  • @imliveinbangtanworld3631
    @imliveinbangtanworld3631 4 หลายเดือนก่อน +9

    සාදු සාදු සාදු
    උතුම් වූ ස්වර්ණණාලී මහා සෑ රජාණන් වහන්සේගේ පිහිටයි 🌷🌍🍃🙏🏻

  • @kasunsrinath4321
    @kasunsrinath4321 6 หลายเดือนก่อน +26

    සාදු සාදු සාදු උතුම් බාග්‍යවතුන් වහන්සේට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏සියළුම සතුන් ලොව නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා 🙏🙏🙏

  • @KavinduRanasinhage
    @KavinduRanasinhage หลายเดือนก่อน +3

    ⁣බුදු රජාණන්වහන්සේගේ දෝණයක් ධාතුන් වහන්සේලා සම්පූර්ණ බුද්ධ ශරීරය මවාවැඩහිදින ස්වර්ණමාලි සෑ රජාණන්ට මාගේ නමස්කාරය වේවා ! 🙏🙏🙏 ඒ බලයෙන් ලක් වාසී සියලුදෙනාට සෙතක් ශාන්තියක් යහපතක් උදා වේවා!🙏🙏🙏.

  • @BuddhiniThanuja
    @BuddhiniThanuja 4 หลายเดือนก่อน +4

    Rathnamaali se radunge ...aanubhaawa balayen maage siyaluma mudal prasna karadara walin maa ikmaninma nidahas wewa....❤❤❤

  • @pradeepakumari1885
    @pradeepakumari1885 3 หลายเดือนก่อน +6

    ගැටඹරු රජ්ජුරු බණ්ඩාර දෙවියනේ මාගේ නමස්කාය පලමුවත් දෙවනුව ත් තෙවනුවත් ඔබ වහන්සේ ට ලැබේවා .මාගේ මේ මුදල් ප්‍රශ්න ය ඉතා ඉක්මනින් විසදා දෙන සේක්වා🙏🙏🙏

  • @GeshikaAwandathi
    @GeshikaAwandathi 3 หลายเดือนก่อน +1

    Sadu sadu sadu..mage daruwa araksha wewa..mage daruwage siyaluma leda duru wewa..

  • @ChulaniSenanayake-xs7bq
    @ChulaniSenanayake-xs7bq หลายเดือนก่อน +3

    දෝහනයක් දාතුන් වහන්සේලා වැඩ හිදිනා ස්වර්ණමාලි මහ සෑ රජුන්ගේ පිහිටින් සිසිර නිශාන්තට ඉක්මනින්ම මව්බිමට යාමට හැකියාව ලැබේවා 🙏🙏🙏 ස්වර්ණමාලි මහ සෑ රජුන්ට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏
    සාදු💕🙏💕 සාදු💕🙏💕 සාදු💕🙏💕

  • @nadeekasanjiwa6233
    @nadeekasanjiwa6233 หลายเดือนก่อน +3

    ජයසිරිමාහ.බෝදින්වහන්සේ.වැඩසිටිනා.සියලුම❤.බදුවරුන්ගේ.පිහිට.ලැබෙිවා.සාදු සාදු සාදු ❤බුදුසරනයි ❤

  • @Neelsagara-y2n
    @Neelsagara-y2n หลายเดือนก่อน +2

    මගේ බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා වැඩ සිටින්නා වූ රුවන්මැලි මහා සෑය පිහිටෙන් මගේ දරුවාට ඉක්මන් සුවයෙන් ලැබේවා සාධු සාධු!සාධූ සාධු🙏🙏🙏

  • @malkmalk-in8xd
    @malkmalk-in8xd 3 หลายเดือนก่อน +1

    🙏🙏සදු සදු සියලු දෙවියන්ට මේ පින් ලබත්වා මගේ පවුලට යහපත් උදාවේවා🙏🙏🙏🙏 සදු සාදු

  • @PushpaKumara-ov2bl
    @PushpaKumara-ov2bl หลายเดือนก่อน +2

    සාදු 🙏සාදු 🙏සාදු 🙏උතුම් රුවන්වැලි මහා සෑයේ පිහිට ආරකෂාව ලැබේවා,මගේ සියලුම පැතුමන් ඉෂ්ඨ වේවා

  • @ChulaniSenanayake-xs7bq
    @ChulaniSenanayake-xs7bq หลายเดือนก่อน +3

    විශ්වයේ බලගතුම ස්ථානය වන ස්වර්ණමාලි මහ සෑ රජුන්ට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏 සාදු💕🙏💕 සාදු💕🙏💕 සාදු💕🙏💕

  • @ShashiniShakya
    @ShashiniShakya 3 หลายเดือนก่อน +1

    රුවන්වැලි මහාසෑයට් මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
    සාදු සාදු සාදු 🙏🙏🙏
    රුවන්වැලි මහාසෑයේ ආශිර්වාදයෙන් මාගේ අඩු මාසින් බිහිවුනු නිවුන් දරුවන් දෙදෙනා ඉක්මනින් සුවය ලැබේවා 🙏🙏🙏

  • @SashnaRanasinga
    @SashnaRanasinga หลายเดือนก่อน +2

    Saadu saaadu saaadu බුදුන් වහන්සේ ඔබ වහන්සේගේ පිහිට ලැබේවා කිසිදු කරදරයක් nowewaa❤❤❤

  • @sunethrarajapakshe2810
    @sunethrarajapakshe2810 5 หลายเดือนก่อน +8

    සාදු සාදු සාදු ,හැමදෙනාටම සෙත් වේවා !!! මගේ ණය බරින් මා අදම නිදහස් වේවා !!!!!

  • @kamalakamala9595
    @kamalakamala9595 11 วันที่ผ่านมา +2

    සාදු සාදු සාදු මේ ගාතා බලෙන් මගෙ ලෙඩ දුක් කරදර අහොසි වි සැනසීමක් ලැබේව🙏🙏🙏🙏

  • @ruvinikumari3262
    @ruvinikumari3262 ปีที่แล้ว +73

    රුවන්වැලි මහා සෑය වහන්සෙ පිහිටෙන් ම හට වීසා මේ මස ලැබේවා

    • @SadahamThilina
      @SadahamThilina  ปีที่แล้ว +7

      ඔබගේ ප්‍රාර්ථනාව එලෙසම ඉටුවේවා..!
      තෙරුවන් සරණයි 🙏🙏

    • @PrabodhaSandanayaka
      @PrabodhaSandanayaka ปีที่แล้ว +1

      🙏🙏🙏

    • @SamanKumara-qj5gc
      @SamanKumara-qj5gc 7 หลายเดือนก่อน +1

      Maha seya wandana karnna yanna ewa itu wevi t s

    • @LahiruChathuranga-gh1fw
      @LahiruChathuranga-gh1fw 7 หลายเดือนก่อน +1

      Theruwan guna balayen maha saye guna balayen obage pathuma itu wewi

    • @NadeeshaMihirani
      @NadeeshaMihirani 5 หลายเดือนก่อน

      Obaga parthanawa ituwewa

  • @Sathyangana_0521
    @Sathyangana_0521 2 หลายเดือนก่อน +1

    ස්වර්ණමාලී සෑ රජුන්ගේ පිහිටෙන් මා හට මාගෙ විභාග කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක කර ගැනීමටත් විහාග කටයුතු ජයගෙන ඉදිරියට යාමටත් හැකි වේවා....සිතේ සතුටම වැජඹේවා.... 🙏 සාදු සාදු සාදු 🙏🙏🙏

  • @Everything-z8r
    @Everything-z8r 3 หลายเดือนก่อน +2

    🙏🙏🙏මා මෙන්ම සියලුම සත්වයෝ නිදුක් වෙත්වා🙏🙏🙏 ...නීරෝගි වෙත්වා🙏🙏🙏 ...සුවපත් වෙත්වා🙏🙏🙏 ...සාදු 🙏...සාදු🙏 ...සාදු 🙏...🙏🙏🙏

  • @NimalaPerera-w9e
    @NimalaPerera-w9e 14 วันที่ผ่านมา +2

    බුදු සරනයි කතරගම මට යා ගන්න බැරි වුනා ට අද ඔබවහන්සේ වන්දනා කර ගැනිමට ගිය මගේ දරැවන්ට ඔබවහන්සේගේ ආශිර්වාදය නොඅඩුව ලැබෙිවා ඔබවහන්සේට පලමුව දෙවනුව තෙවනුව මාගේ නමස්කාරය ම වෙිවා සාදු සාදු සාදු සාදු සාදු 🌷🌷🌷🌹🌹🌹🙏🙏🙏🙏මාගේ ම⁣ාගේ නමස්කාරය ම වෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Aunsha-y4l
    @Aunsha-y4l 3 หลายเดือนก่อน +1

    උතුම් රුවත්වැලි මාහා සෑයෙ අනුභවයෙන් මටත් මගෙ පවුලෙ හැමොටමත් උතුම් රුවත්වැලි මාහා සෑයෙ පිහිට අශිර්වාදය ලැබෙවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @roshelrogres
    @roshelrogres 2 หลายเดือนก่อน +1

    උතුම් වු ස්වර්ණමාලි සැ රජනන් වහන්සෙගේ පිහිට ලැබේවා සාදු සාදු සාදු

  • @ThisaraniAriyadasa
    @ThisaraniAriyadasa ปีที่แล้ว +135

    ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා වැඩ සිටිනා ....ඒ අති උතුම් රුවන් වැලි මහා සෑ රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏

    • @SadahamThilina
      @SadahamThilina  ปีที่แล้ว +13

      තෙරුවන් සරණයි 🙏

    • @krishnamalakrishnamala9797
      @krishnamalakrishnamala9797 11 หลายเดือนก่อน +5

      මෙ උතුමි පින් බිමට බුදූ සරනයි

    • @krishnamalakrishnamala9797
      @krishnamalakrishnamala9797 11 หลายเดือนก่อน +3

      මගෙ මහත්තයා ඉක්මනට මට ලබාදෙන්න සාදු සාදු සාදු

    • @ThisaraniAriyadasa
      @ThisaraniAriyadasa 11 หลายเดือนก่อน +2

      @@SadahamThilina 🙏🙏

    • @ThisaraniAriyadasa
      @ThisaraniAriyadasa 11 หลายเดือนก่อน +1

      @@krishnamalakrishnamala9797 🙏🙏

  • @SmntySmn
    @SmntySmn หลายเดือนก่อน +1

    සාදු 👏 සාදු 👏 සාදු 👏 මාගේ ආදරණීය ගන් දෙවියන්ගේ පිහිටෙන් මාගේ සිය ලුමි නව බරන් නිදහස 👏👏👏

  • @diluweerasighe7173
    @diluweerasighe7173 2 หลายเดือนก่อน +2

    ද්‍රෝනයක් ධාතුන් වහන්සේලා තැම්පත් වූ තුන්ලොව ඉතා බලවත්ම ස්ථානය ද වූ දෙවි,මිනිස්,බඹුන්ගෙන් නිරන්තරයෙන් වන්දනාමානයට පාත්‍ර වන්නා වූ ස්වර්ණමාලී සෑයට දෑත් එක් කර මාගේ උතුම් නමස්කාරය කරමි..නමස්කාර වේවා🙏නමස්කාර වේවා🙏නමස්කාරයක්ම වේවා..🙏

  • @kamalsamanthika8054
    @kamalsamanthika8054 9 หลายเดือนก่อน +1

    Siyalu katauthu sarthaka wewa, daru dedenage igeneem katauthu sarthaka wewa,, Theruwan saranai

  • @pradeepkodithuwakkuge1519
    @pradeepkodithuwakkuge1519 4 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු 🙏🙏🙏 ✨️🌺💐🏵️🌸💮✨ නමෝ බුද්ධාය 🙏🙏🙏 ✨️🌺💐🏵️🌸💮✨

  • @Anushagunawardanagunawar-hh1wg
    @Anushagunawardanagunawar-hh1wg 9 หลายเดือนก่อน +5

    ද්‍රෝණයක් ධාතුන් වහන්සේසේලා වැඩ සිටින රැවන් වැලි මහා සෑ රදුන්ගේ පිහිට ආරක්ෂාව මගේ දරැවන් දෙදෙනාටත් පවුලේ සියලූම දෙනාටත් ලැබේවා සාදූ සාදූ සාදූ සාදූ සාදූ

    • @SadahamThilina
      @SadahamThilina  9 หลายเดือนก่อน +1

      සියලු ප්‍රාර්ථනාවන් එලෙසින්ම ඉටුවේවා..!
      සුවපත් වේවා..!
      තෙරුවන් සරණයි..🙏

  • @NimalWijethunga-t7e
    @NimalWijethunga-t7e 3 หลายเดือนก่อน +1

    ස්වර්ණමාලි මහ රජාණන් වහන්සේගෙ පිහිටෙන් මාගේ දණහිස් දෙක සුවපත් වේවා 🙏🙏🙏🙏🙏.

  • @h.l.malani.6278
    @h.l.malani.6278 ปีที่แล้ว +13

    🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💮💮💮💮🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏 මෙි උතුම් ඌ පිං බිමට බුදු සරණයි සාදු සාදු සාදු .මහා සෑ රජුන්ට මාගේ උතුම් නමස්කාරය වෙිවා වෙිවා වෙිවා .🙏🙏🙏

    • @SadahamThilina
      @SadahamThilina  11 หลายเดือนก่อน +2

      සියලු බලාපොරොත්තු එලෙසින්ම ඉටුවේවා..!
      සුවපත් වෙත්වා..!
      තෙරුවන් සරණයි..🙏🙏

  • @NushangiMadusanka
    @NushangiMadusanka 2 วันที่ผ่านมา +1

    අනන්ත වූ බුදු ගුණ බලයෙන් සහ මේ ගාථා රත්නය බලයෙන් මගෙ සියලු මානසික පීඩාවන් දුරු වේවා..හිතට සැනසීමක්ම ලැබේවා...🙏🙏🙏🙏

  • @kaveeshadiwyanjaleesiriwar4549
    @kaveeshadiwyanjaleesiriwar4549 ปีที่แล้ว +17

    රුවන්වැලි මහා සෑයේ පිහිටෙන් මගේ විවාහ ජීවිතයේ ගැටලු ඉක්මනින්ම විසදී මට මානසික සුවය ලැබේවා. 🙏🙏🙏☸️☸️☸️

    • @SadahamThilina
      @SadahamThilina  ปีที่แล้ว

      තෙරුවන් සරණයි..🙏

  • @sachababa3192
    @sachababa3192 6 หลายเดือนก่อน +4

    දෝණයක් දාතුන් වහන්සේලා වැඩමකල රුවන්වැලි මාහා සැ රදුන්ගෙ මගේ නමස්කාරය වෙවා👏 නමෝ නමෝ නමස්කාර් නමෝ නමෝ නමස්කාර් නමෝ නමෝ නමස්කාර් 👏 👏👏👏💙💙💙♥️♥️♥️🦋🦋🦋🫶🫶🫶🫶

  • @ChulaniSenanayake-xs7bq
    @ChulaniSenanayake-xs7bq 5 หลายเดือนก่อน +7

    සාදු💕🙏💕 සාදු💕🙏💕 සාදු💕🙏💕 දෝහනයක් දාතුන් වහන්සේලා වැඩ හිදිනා ස්වර්ණමාලි මහ සෑ රජුන්ට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @vishudevindi4930
    @vishudevindi4930 3 หลายเดือนก่อน +3

    ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා වැඩසිටින ,මේ මුළු මහත් විශ්වයේම ශක්තිය පවත්නා වූ කේන්ද්‍රස්ථානය වන මාගේ අමාමෑණි සම්මා සම්බුදු වහන්සේගේ බුද්ධ බලය පවතින රුවන්වැලි මහා සෑ රජුන්ගේ ආනුභාවයෙන් මෙවර 2024 උසස් පෙල විබාගයට හොදින් මුහුණ දී මා හට මා බලාපොරොත්තු වන ලෙස විශිෂ්ට ප්‍රතිපලයක් ලබාගෙන පේරාදෙණිය වෛද්‍ය පීඨයට තේරී පත්වීමටත් අනාගතයේ මුළු ලෝකයක් සුවපත් කරන දක්ශ වෛද්‍යවරියක් වීමට හැකියාව ලැබේවා !!!සාධු සාධු සාධු 🙏☸️ සියලු ලෝකවාසීන් සුවපත් වේවා!!!!

  • @kaveeshdiloshan3635
    @kaveeshdiloshan3635 หลายเดือนก่อน +2

    රුවන්වැලි මහා සෑය වහන්සේ පිහිටෙන් මා හට ඉක්මනින් රට යන්න ලැබේවා .....!!!!!🙏🙏🙏🙏🙏🙏

  • @chandraweerasinghe7579
    @chandraweerasinghe7579 5 หลายเดือนก่อน +5

    මේ පිරිත් ආනුභාවයෙන් මගේ සැමියාත් දියණිය shenal පුතා ආරක්ෂා වෙත්වා සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @lakinduwithumina1092
    @lakinduwithumina1092 2 หลายเดือนก่อน

    ගණ දෙවියන් වහන්සේ සත්‍ය බලයෙන් මා ගේ අග හිඟකම් නැති වෙවා 🙏🙏🙏 මිල මුදල් ලැබෙවා 🙏🙏🙏 මහත්තයා ගේ රැකියාව සාර්ථකව කරගෙන යාමටත් හැකියාව ගෙන දේ වා 🙏🙏🙏 රැකියාවෙ කිසිදු ප්‍රශ්න යක් ඇති නොවෙවා රැකියාවෙ මුදල් ලැබෙවා 🙏🙏🙏🙏🙏🙏 මිල මුදල් ලැබෙවා 🙏🙏🙏🙏🙏

  • @ruklanthiranaweera3803
    @ruklanthiranaweera3803 10 หลายเดือนก่อน +2

    අති උතුම් ස්වර්ණමාලි මහා සෑ රදුන්ට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🌸🌸🌸

  • @pathmakumari4232
    @pathmakumari4232 3 หลายเดือนก่อน +2

    Sadu! Sadu! Sadu!
    🌼🌼🌼👏🌼🌼🌼
    May all beings be
    well and happy!
    Namo Buddhaya !! 👏

  • @nilanikumari740
    @nilanikumari740 2 หลายเดือนก่อน +1

    Suvanamali maha se vahansegema pihita arakshavaiiiiiii sadu saduu saduuu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @JayanthiFernando-yq6eh
    @JayanthiFernando-yq6eh 10 หลายเดือนก่อน +3

    උතුමි ස්වර්ණ මාලි මහ සෑරදුන්ට මාගේ නමස්කාරය වෙිවා 🙏🙏🙏

  • @AnuraGamage-ck6vg
    @AnuraGamage-ck6vg 4 หลายเดือนก่อน +1

    අපේ උතුම් ස්වර්ණමාලි මහා සෑ රජුන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා ..........
    සාදු .........
    සාදු ...........
    සාදු ...............

  • @malkanthim5198
    @malkanthim5198 9 หลายเดือนก่อน +4

    මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු. මාගේ විවාහය ඉටු වේවා. දරු සම්පතක් ලබාගන පවුල් ජීවිතයක් ගතකරන්න ලැබේවා. 🙏🙏🙏

    • @SadahamThilina
      @SadahamThilina  9 หลายเดือนก่อน

      සියලු ප්‍රාර්ථනාවන් එලෙසින්ම ඉටුවේවා..!
      සුවපත් වේවා..!
      තෙරුවන් සරණයි..🙏

  • @diludilrukshi1706
    @diludilrukshi1706 8 หลายเดือนก่อน +8

    මා ඇතුලු මගේ පවුලේ සියලු දෙනා සුවපත් වේවා

    • @SadahamThilina
      @SadahamThilina  8 หลายเดือนก่อน

      සියලු ප්‍රාර්ථනාවන් එලෙසින්ම ඉටුවේවා..!
      සුවපත් වේවා..!
      තෙරුවන් සරණයි..🙏

    • @KumuduniPriyanka-hx8qw
      @KumuduniPriyanka-hx8qw 2 หลายเดือนก่อน

      Sadu 🙏🙏🙏🙏🙏🙏

  • @ChulaniSenanayake-xs7bq
    @ChulaniSenanayake-xs7bq 4 หลายเดือนก่อน +1

    දෝහනයක් දාතුන් වහන්සේලා වැඩ හිදුනා ස්වර්ණමාලි මහ සෑ රජුන්ට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏 මගේ අසරණ ඉල්ලිම ඉටු කර දෙන මහ සෑ රජුන්ට හිස නමා නමස්කාර කරමී සාදු💕🙏💕 සාදු💕🙏💕 සාදු💕🙏💕

  • @MaddamalageSiriyawathi-sk4oh
    @MaddamalageSiriyawathi-sk4oh 11 หลายเดือนก่อน +3

    ද්‍රෙණයක්.ධතුන්වාහන්සේලා.තැන්පත්.ස්වර්නමාලි.මහා.සෑයට.මම.නමස්කාර.කරමි.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹

    • @SadahamThilina
      @SadahamThilina  11 หลายเดือนก่อน

      සියලු බලාපොරොත්තු එලෙසින්ම ඉටුවේවා..!
      සුවපත් වෙත්වා..!
      තෙරුවන් සරණයි..🙏🙏

  • @DinushaAyanthi-yb3pb
    @DinushaAyanthi-yb3pb 4 หลายเดือนก่อน +1

    සවර්ණමාලි මාහා සෑ රජුන්ගේ පිහිටෙන් මගෙ කිරි සිහිනය සැබෑ වේවා!!!සාදූ සාදූ සාදූ

  • @kamalsamanthika8054
    @kamalsamanthika8054 หลายเดือนก่อน +1

    Mage thaththage siyalu roga suwa wee ikmantama gdra enna labeewa..ruwanwali maha sa raju pihitai..🙏🙏🙏

  • @nishannishan573
    @nishannishan573 3 วันที่ผ่านมา

    ආමේන් මරියා මවු තුමියනි ඔබ තුමිය ලෝකයේ දේව ගැලවුම්කාරයානන්ගේ මවු තුමියයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @DinuEntertainment-pr9gk
    @DinuEntertainment-pr9gk หลายเดือนก่อน

    ස්වර්ණමාලි මහා සැ රඡානන් වහන්සේගේ පිහිට ලැබෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kmaridecg1911
    @kmaridecg1911 หลายเดือนก่อน

    සාදු සාදු සාදු මගේ දරුවගේ සියලු ප්‍රශ්න දුරු වේවා 🙏🙏🙏🙏💐💐💐🌺🌺🌺💐💐🌺🌺🥀🥀🥀🌷🌷

  • @Everything-z8r
    @Everything-z8r 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏සාදු🙏🙏🙏...සාදු🙏🙏🙏 ...සාදු ...🙏🙏🙏

  • @DilkiNimeshika
    @DilkiNimeshika 5 หลายเดือนก่อน +3

    ස්වර්ණමාලි සෑරදුන්ගේ පිහිටෙන් මගේ කුසේ ඉන්නා සති 10ක දරුවාගේ වර්ධනය හොදින් සිදුවී තාමත් ඇහෙන්නේ නැති හදවතේ ගැස්ම මට ඇහෙන්න සලස්වනු මැනවි සාධු සාධු සාධු 🙏🙏🙏

  • @ranganakelum9967
    @ranganakelum9967 6 วันที่ผ่านมา

    රුවන්වැලි මහා සෑ රදුන්ගේ පිහිටෙන් මගෙ කොරියානු විභාගය ඉහළින් සමත් වෙවා ඔබ වහන්සේට මගෙ නමාස්කාරය🙏🙏🙏🙏🙏🙏

  • @vasanthasr245
    @vasanthasr245 5 วันที่ผ่านมา

    මේ සත්‍යානුබාවයෙන්.මගෙත් මගේ දරුවගේ කේසාන්තයේ සිට පාදාන්තය දක්වා සියලුම රෝග සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා සාදු සාදු සාදු ලෙඩින් ඉන්න සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏

  • @sandyadewundarage4478
    @sandyadewundarage4478 ปีที่แล้ว +16

    ස්වර්ණ්මාලි සෑරදුන්ගේම පිහිටෙන් සෙතක් ශාන්තියක්ම වේවා!!!🙏

  • @DecikaSamarasinghe
    @DecikaSamarasinghe 10 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි රන් වැලි මහා samidu අසිර්වාද ගුණ බලයෙන් මගේ කෙන්සි දුවගේ සියලු අපල දුරු වේවා නිදුක් නිරෝගී වේවා සාමය සතුට ප්‍රේමය ලැබේවා කායක මානසික සුවය ලැබේවා විස්ව සක්තිය ආරෝපණය වේවා සාදු සාදු සාදු

  • @senarathdarmaseena5761
    @senarathdarmaseena5761 6 วันที่ผ่านมา

    ද්‍රොනයක් ධාතූන් වහන්සේලා වැඩ සිටින රුවන්වැලි මහා සෑයට මාගේ නමස්කාරය වේවා 🙏🙏🌼☸️🥺

  • @user-no5vk5qy6c
    @user-no5vk5qy6c 2 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🪷🪷🪷🪷🩷🩷🩷🙏🙏🙏🪷🪷🪷🪷🙏🙏🙏🪷🪷🪷🪷🪷🩷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏

  • @SachaBaba-pu2pn
    @SachaBaba-pu2pn 7 หลายเดือนก่อน +1

    නමෝ බුද්දාය දෝණයක් දාතුන් වහන්සේලා වැඩ සිටින එ අති උතුම් රුවන්වැලි මාහා සැය රජුනට මාගේ නමස්කාරය වෙවා👏 නමෝ නමෝ නමස්කාර් නමෝ නමෝ නමස්කාර් නමෝ නමෝ නමස්කාර් 👏 👏👏👏💙💙💙♥️♥️♥️🦋🦋🦋🫶🫶🫶🫶

  • @lakshmikumari1143
    @lakshmikumari1143 หลายเดือนก่อน

    රුවන්වැලි මහාසෑය වහන්සේගේ පිහිටෙන් මාගේ දියණියගේ ව්දේශගමන මේමස සාර්තක වේවා

  • @MadushanKarunarathna-l9y
    @MadushanKarunarathna-l9y หลายเดือนก่อน

    budusaranai dalada samidu pihitai jesu pihitai katharagama dewi pihitai siyalu dewi pihitai gana dewi pihitai parissamin inna🙏🙏🙏

  • @dammikakumari5296
    @dammikakumari5296 4 หลายเดือนก่อน

    Uthum mahase Radunge pihitan mage meniyange siyalu roga duru we wa neerogi suwa lebeewa 🙏🙏🙏🌼🌼🌼

  • @asokapathmini8064
    @asokapathmini8064 3 หลายเดือนก่อน

    සාදූ 🙏සාදු 🙏සාදු🙏 🌷🌷🌷මගේ බුදුරජාණන් වහාන්සෙට මා නමස්කාර කරමි සාදූ 🙏සාදු 🙏සාදු🙏 සාදූ 🙏සාදු

  • @swarnanethu4879
    @swarnanethu4879 4 หลายเดือนก่อน

    සාදු.සාදු.සාදු.මෙ.පිරිත්.බලයෙන්..මට.බුදු.සරනලැබ්බෙවා🙏🙏🙏🙏

  • @DilDilki-x7r
    @DilDilki-x7r 2 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🌻

  • @shanakabrabath1240
    @shanakabrabath1240 4 หลายเดือนก่อน

    නව අරහදි ගුන මට සිහිවෙිවා යන යන තැන හිරැ මෙින් වැජ⁣ෙඔිවා හැම විභාගය කින් ම ජය ගන්න ලැබෙිවා සාදු සාදු සාදු සාදු සාදු සාදු 🎉🎉❤❤

  • @ChathuMadushi-g3x
    @ChathuMadushi-g3x 11 หลายเดือนก่อน +3

    උතුම් ස්වර්ණමාලී මහා සෑ රදුන්ට මාගේ නමස්කාරය වේවා🙏

    • @SadahamThilina
      @SadahamThilina  11 หลายเดือนก่อน

      සියලු බලාපොරොත්තු එලෙසින්ම ඉටුවේවා..!
      සුවපත් වෙත්වා..!
      තෙරුවන් සරණයි..🙏🙏

  • @pravithravidurangi7334
    @pravithravidurangi7334 4 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏 මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @sujathasujatha9161
    @sujathasujatha9161 6 หลายเดือนก่อน

    Uthum ruwanwali maha sa rajanan wahansita mage namas karaya weewa mage tharidu puthage siyalu sithum pathum itu wewa sadu sadu sadu 🙏

  • @dilshanSanjeewa-q7u
    @dilshanSanjeewa-q7u หลายเดือนก่อน

    ගණපති දෙවියන් ගේ පිහිටෙන් සියලු නය බර නිදහස් වෙවා🙏🙏🙏🙏

  • @KumariKumari-xy9cp
    @KumariKumari-xy9cp 2 หลายเดือนก่อน

    රුවන්වැලිමහරාහතන්සෙගෙ පිහිටෙන් මගෙ මිනි බිරිට ඉක්මන් සුවලැබෙවා..🙏🙏🙏🙏

  • @KumariKumari-dx8ij
    @KumariKumari-dx8ij 2 หลายเดือนก่อน

    Maga utum patten maniynta maga නමස්කාරය වේවා maga hita tiyana සියලු බලාපොරොත්තු ඉස්ට වේවා ❤❤❤❤❤.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️

  • @zunemob2327
    @zunemob2327 7 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏 තෙරුවන් සරණයි 🙏 🙏 උතුම් වූ රුවන් වැලි මහරාජාන් වහන්සේගේ පිහිටෙන් දෛා්ර්නයක් ධාතුන් වහන්සේලාගේ ගුණානුභාවයෙන් කවින්ද්‍ර ඔයටා යහපත සැනසේවා කරදර බාදක දුරු වෙිවා සියලු සිතුමි පැතුම් ඉෂ්ට සිද්ද වෙිවා 🙏 ඔයා දිනෙන් දින දියුනුවෙන් දියුනුවටම පත් වේවා 🙏 සියලු සත්වයෝ ලොව සුවපත් වෙත්වා 🙏 🙏

  • @senarathdarmaseena5761
    @senarathdarmaseena5761 15 วันที่ผ่านมา

    ද්‍රොනයක් ධාතූන් වහන්සේල වැඩ සිටින ..ඒ අති උතුම් රුවන්වැලි මහා සෑ රජාණන් වහන්සේට මගේ නමස්කාරය වේවා 🙏🙏🥺🌼..මගෙ හිතට සැනසීම ලැබේවා සියලු කරදර දුරු වේවා 🙏🌼

  • @sandunikasenani7777
    @sandunikasenani7777 หลายเดือนก่อน

    ☸️🙏෴අතිඋතුම් ස්වර්ණමාලී මහාසෑරජාණන් වහන්සේට මාගේ උතුම් නමස්කාරයම වේවා!!!෴☸️🙏
    🪔සාදු!!!🌹
    🪔සාදු!!!🌹
    🪔සාදු!!!🌹

  • @nayomibandara4788
    @nayomibandara4788 2 หลายเดือนก่อน

    සාදු ......සාදු .....සාදු කාටවත් වරදක් නැති මට කාටවත් වරදක් කරන්න නොහිතෙන හිතක් වඩන්න මාගේ බුදු හාමුදුරුවනේ සාදු ...සාදු ...සාදු

  • @maleehansika888
    @maleehansika888 10 หลายเดือนก่อน +1

    සාදූ සාදු සාදු.🙏🙏🙏

  • @DDISHANTHI
    @DDISHANTHI 10 วันที่ผ่านมา +1

    Kalak thisse dakinna uu sihinaya ganadeviyagnge pihiten sebee veva....🙏

  • @surangalakmal839
    @surangalakmal839 6 หลายเดือนก่อน +1

    සාදු ......🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nilushaprasadini7644
    @nilushaprasadini7644 8 วันที่ผ่านมา +1

    අනේක වාරයක් ස්තූතියි ! විශ්වයේ ශක්තිය මගේ දරුවන් වෙත මාවෙත මගේ ස්වාමියා වෙත ලබාදුන් විශ්වයට මගේ හද පිරි ප්‍රණාමය වේවා! අපි ගෙදර හැමෝම ප්‍රබෝධමත්. තම තමන්ගේ අද දවස හරිම සතුටින් දවසට නියමිත වැඩ ටික ඉතාම සාර්ථකව නිම කරමින් ප්‍රතිබාධමත්ව නින්දට යනවා. හරිම සතුටින් දවස උදා වෙද්දි සාර්ථකව වැඩ අරඹනවා. සාර්ථකව ම හැම දවසම ගත කරනවා. අපිටම කියල දැන් කොළඹ ගෙයක් තියෙනව. මගේ මහත්තය සිහින මවන වාහනය ඉතාම තත්වයෙන් උසස් වැඩදායි ගෙදර ආර්ථිකය ශක්තිමත් කරන වාහනය ගත්ත. අනේක වාරයක් ස්තුතියි විශ්ව මාතාවනි : පවුලෙ සියලු දෙනාම හරිම නිරෝගියි. දරුවො තුන්දෙනාම උසස් අධ්‍යාපනය ඔවුන් කැමතිම හොඳම විශ්වවිද්‍යාලයෙන් හදාරා අවසන් කළා. රටට වැඩදායි විශේශඥ වෛද්‍යවරු තුන්දෙනෙක් මගේ මතෘ භූමියට එකතු කරන්න මට පුළුවන් උනා. ස්තුතියි විශ්ව මතාවනි . අනේක වාරයක් ස්තූතියි ! හැමදිනම එක ලෙසට මුදල් ගලා එන රැකියාවක මගේ ස්වාමියා නිරත වෙනවා..එයා හොඳ බුද්ධිමත්ව මුදල් ඉතිරි කළ නිසා අපි හරිම පූර්ණව සැනසීමෙන් සැහැල්ලුවෙන් ජීවත් වෙනව. මගේ මැහුම් ව්‍යපාරය ත් ඉතාම සන්ථකයි. මගේ ලොකු අක්ක ඇතුළු සහෝදරියන්, සහෝදරයො. අම්මගෙ සහෝදර පිරිස කාටවත් කරදර නොකර සිහිබුද්ධියෙන් ජීවත් වෙනවා මේ හැමදේටම විශ්ව මාතාවනි බොහොම ස්තූතියි ! කළට වෙලාවට මගේ දරුවන් තුන්දෙනාම ඔවුන්ට අවංක ආදරයක් පුදකරන සහ කරුවන්, සහකාරියන් සමග විවාහ උනා. ඔවුන් දැන් රටට වැඩදායි දරුමුණුපුරන් එක්ක හරිම සාර්ථක ජීවිත ගතකරනව. මගේ ලෞකික බලාපොරොත්තු මේ විදියට ඉෂ්ඨකරදුන් විශ්ව මාතාවනි ඔබනම් මට හරිම අදරනීයයි. මට මෙවන් අවදානයක් ආදරයක්. මගේ දරුන්ට පවුලෙ අයට ලබා දුන්. හිරන්තරයෙන් ලබාදෙන විශ්ව මාතාවහි ඔබට අනෙක වාරයක් ස්තූතියි! ස්තූතියි! ස්තූතියි !❤❤❤🎉🎉🎉

  • @nalanifonseka463
    @nalanifonseka463 7 หลายเดือนก่อน

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏 මගෙ හිතට මනසික සුවය labewa මගෙ අසනිප සුව වෙවා 🙏🙏🙏

  • @chamidakumara9040
    @chamidakumara9040 หลายเดือนก่อน

    Swarnamaali sa radunta මාගේ නමස්කාර වේවා . 🙏🙏🙏🙏🙏