සබ්බ පාපස්ස අකරණං ගාථාව 7 වරක් | sabba papassa akaranan gathawa | සියලුම බුදුවරුන්ගේ බුද්ධ දේශනාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • සබ්බ පාපස්‌ස අකරණං
    කුසලස්‌ස උපසම්පදා
    සචිත්ත පරියෝ දපනං
    ඒතං බුද්ධාන ශාසනං
    මෙම ගාථාවෙන් කියවෙන පරිදි සියලු බුදුවරුන් ගේ අනුශාසනය වන්නේ සියලු පව් නොකිරීමද, කුසල් දියුණු කර ගැනීමද, සිය සිත පිරිසිදු කිරීමද වේ. (ධම්ම පදය - බුද්ධ වග්ගය, පස්‌වන ගාථාව).
    ~ ඔබ සැමට තෙරුවන් සරණයි ~
    සබ්බ දානං ධම්ම දානං ජිනාති~
    සියලු දානයන් අතරින් ධර්ම දානය උතුම්ය *
    උතුම් වූ ධර්ම දානය පිණිස මිතුරන් අතරේ බෙදාහරින්න...
    Subscribe & Share with Others...
    මෙම ධර්ම දානය ඒ භාග්‍යවත් වූ අරහත් වූ
    සම්මා සම්බුදුරජාණන් වහන්සේට කෙරෙන
    බුද්ධ පූජාවක්ම වේවා..!!!
    #sadaham #gatha #buddha #buddhism #pirith #sethpirith #sinhala #2023

ความคิดเห็น • 1.3K

  • @sajeewaperera2034
    @sajeewaperera2034 9 หลายเดือนก่อน +227

    මගේ තාත්තගෙ කකුලේ ඉක්මනටම සුවපත් වේවා තුවාල ඉක්මනටම සුවපත් වේවා මගේ තාත්තාගේ තුවාලය දාන බෙහෙත් දිවද ඖෂධයක් වෙලා මගේ තාත්තයි කකුලේ ඉක්මනටම තුවාල සුවපත් වේවා

    • @SadahamThilina
      @SadahamThilina  9 หลายเดือนก่อน +9

      සියලු බලාපොරොත්තු එලෙසින්ම ඉටුවේවා..!
      තෙරුවන් සරණයි..🙏🙏

    • @malamala2619
      @malamala2619 8 หลายเดือนก่อน +2

      🙏🙏🙏

    • @sajanadimantha2964
      @sajanadimantha2964 8 หลายเดือนก่อน +2

      Oyage thaththage thiyena thuvaleta siduve gayan docta lagata gihin beheth daganna.mn nikn ahema kiuve mkd mage thaththat diyavediyava thibba podi kattak enila hospital aran gihama kakule egili kepuva siduve inna docta onama thuvalekta beheth danava.aurudu ganak hoda venne nethi evath hoda karanva.oyage thaththata budu saranai 🙏

    • @shiromikapukotuwa1887
      @shiromikapukotuwa1887 7 หลายเดือนก่อน

      ඉක්මන් සුවය ලැබේවා budusaranai

    • @vishwapramodaya-zo2mh
      @vishwapramodaya-zo2mh 7 หลายเดือนก่อน

      Ikmanin suwapath wewa budusaranai

  • @මධුෂානි321
    @මධුෂානි321 9 หลายเดือนก่อน +83

    මේම ඝාතා රත්නයෙ අනුභවයෙන් මටත් මගේ පවුලේ අයටත් ලොක වාසින් සියලු දෙනාටම යහපතක්ම වේවා සාදුසාදු සාදුසාදු සාදුසාදු සාදුසාදු සාදුසාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @SadahamThilina
      @SadahamThilina  9 หลายเดือนก่อน +4

      සියලු බලාපොරොත්තු එලෙසින්ම ඉටුවේවා..!
      තෙරුවන් සරණයි..🙏🙏

    • @MadumathiKumuduni
      @MadumathiKumuduni 5 หลายเดือนก่อน +1

      මගේ මෙන් මහන්සියට දෙනාගේම පවත්වා ම ඉටු වේවඉටුවේවා! මගේ පවුල ආරක්ෂා කර දේවල්

    • @මධුෂානි321
      @මධුෂානි321 5 หลายเดือนก่อน

      @@MadumathiKumuduni එසේම වේවා තෙරුවන් සරනයි

    • @MadumathiKumuduni
      @MadumathiKumuduni 4 หลายเดือนก่อน +1

      මේ ගාථා රත්නයේ බලයෙන් අප පවුලේ තියෙන ප්‍රශ්න සියල්ල දුරු වේවා මට ලොතරැයි වාර්තා හිමිකර දේවල් සියලු ලෝකවාසීන් රැක දේවල් සාධූ සාධු

    • @MadumathiKumuduni
      @MadumathiKumuduni 4 หลายเดือนก่อน +1

      මේ ගාථා රත්නයේ බලයෙන් අප පවුලේ දුවගේ පවුලේඩි ප්‍රශ්න සියල්ල විසින් දේවල් සියලු ලෝකවාසීන්ට 4 වාද වේවා කරදරයන් නැතුව ඉන්න

  • @kavishkasandaruwan6612
    @kavishkasandaruwan6612 9 หลายเดือนก่อน +72

    මේ උතුම් ගාථාව ආනුබාවයෙන් මගේ අම්මගේ සියලුම ලෙඩ දුක් දුරු වේවා!🙏🙏🙏🙏

    • @SadahamThilina
      @SadahamThilina  9 หลายเดือนก่อน +1

      සියලු බලාපොරොත්තු එලෙසින්ම ඉටුවේවා..!
      සුවපත් වෙත්වා..!
      තෙරුවන් සරණයි..🙏🙏

    • @MadumathiKumuduni
      @MadumathiKumuduni 5 หลายเดือนก่อน

      උතුම් වූ ගාථාවේ බලයෙන් සියලුම නාගරෙට එක් සුව වේවා අසරණ මටත් අනිත් අයටද පිහිට වෙන්න සාධූ සාධු

    • @MadumathiKumuduni
      @MadumathiKumuduni 5 หลายเดือนก่อน

      මේ උතුම් වූ ගාථා බලයෙන් මගේ පවුලේ සියලු දෙනාගේම කරදර දුරු වී ලෙඩ දුක් දුරු වී මගේද ලෙඩ දුරුගේ සුව වේවා සුව

    • @MadumathiKumuduni
      @MadumathiKumuduni 5 หลายเดือนก่อน

      මේ උතුම් ගාථාවෙන් අප පවුලේ සියලු දෙනාගෙම කරදර දුක් පීඩා මුදල් ප්‍රශ්න දුරුවේවා! ලෝකවාසීන්ගේ දුරු

    • @MadumathiKumuduni
      @MadumathiKumuduni 5 หลายเดือนก่อน

      සාදු සාදු මේ ගාථාවක් මේ බලයෙන් මටත් මගේ පවුල් සැමටත් සියලු ලෝකවාසීන්ටල්ස් සැප දක්නා වේවා සැපතක්ම වේවා

  • @nimeshajayasinghe95
    @nimeshajayasinghe95 9 หลายเดือนก่อน +44

    මේ ගාථාවේ ආනිභාවයෙන් මගේ මෙන්ම ලෝකවාසි සියලු දෙනාගෙම යහපත් ප්‍රාර්ථනා ඉශ්ට වේවා....

    • @SadahamThilina
      @SadahamThilina  9 หลายเดือนก่อน +1

      සියලු බලාපොරොත්තු එලෙසින්ම ඉටුවේවා..!
      සුවපත් වෙත්වා..!
      තෙරුවන් සරණයි..🙏🙏

  • @manelchandra562
    @manelchandra562 หลายเดือนก่อน +3

    Pule sayalumadenatama seth, wewa,,sadu sadu,,,sadu,🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nishanthaherath
    @nishanthaherath 8 หลายเดือนก่อน +81

    මේ උතුම් ගාතා රත්නයේ බලමහිමයෙන් මාගේ සිත නිවේවා මුවින් යහපත් වචනම පිටවේවා, බුද්ධ දර්මය හොදින් අවබෝධ වේවා🙏🙏🙏

    • @SadahamThilina
      @SadahamThilina  8 หลายเดือนก่อน +4

      සියලු බලාපොරොත්තු එලෙසින්ම ඉටුවේවා..!
      සුවපත් වෙත්වා..!
      තෙරුවන් සරණයි..🙏🙏

    • @sumithrangana8247
      @sumithrangana8247 7 หลายเดือนก่อน +1

      සි

    • @DayaRanjith-fp8cc
      @DayaRanjith-fp8cc 6 หลายเดือนก่อน +2

      සෙතක් යහපතක්ම වෙිවා

    • @MadumathiKumuduni
      @MadumathiKumuduni 5 หลายเดือนก่อน +1

      මේ උතුම් ගාථා රත්නයෙන් අපේ පවුලේ තියෙන ප්‍රශ්න සියල්ලම දුරු වේවා

    • @user-im7ei8kb7x
      @user-im7ei8kb7x 5 หลายเดือนก่อน +1

      වහා වහාම සත්‍ය ධර්මය අවබෝධ වෙත්වා ❤❤

  • @dulannisala6587
    @dulannisala6587 7 หลายเดือนก่อน +39

    සියලුම දෙනාගේ පැතුම් ඉටු විමෙන් මානසික පිඩා දුක් කරදර දුරු වී පිහිටක්ම ලැබේවා බුදුන් සරණ යි 🙏

    • @MadumathiKumuduni
      @MadumathiKumuduni 5 หลายเดือนก่อน

      ම හුදු කරදරයේ දුරු වේවා මගේ මේ හොන්දේ අමාරෝ දුරුවේ දුරුවේවා සාදු! සාදු

    • @MadumathiKumuduni
      @MadumathiKumuduni 5 หลายเดือนก่อน

      සියලුම දෙනාගේම පැතුම් ඉටු වේවා මගේ ප්‍රශ්න නිලධාර කරන එකා දේවල් ඔබ වහන්සේ නිෂ්පාදය

    • @MadumathiKumuduni
      @MadumathiKumuduni 5 หลายเดือนก่อน

      මේ ගාථාවේ බලයෙන් සේරම අයගේ ප්‍රශ්න දුරු වේවා

    • @MadumathiKumuduni
      @MadumathiKumuduni 5 หลายเดือนก่อน

      මේ පිරිත් බලයෙන් අප පවුලේ තියෙන ප්‍රශ්න විනාකරණය වේවා! සාදු සාදු

    • @MadumathiKumuduni
      @MadumathiKumuduni 5 หลายเดือนก่อน

      මේ සබ පාසා ගාථාවේ බලයෙන් අප කවුද කිරීම කරදර සියල්ල ඇතුළු වේවා! දුරු වේවා

  • @kamalhenepola7867
    @kamalhenepola7867 4 หลายเดือนก่อน +1

    Me gathawe saththiye balayen sithata sanaseema labewa!!!sadu sadu sadu !!!!!!

  • @sumithkumara3776
    @sumithkumara3776 3 หลายเดือนก่อน +4

    මෙම උතුම් ගාතා රත්නයේ බලයෙන් මගේ කොන්දෙ කැක්කුම දුරැවෙිවා.

  • @disnaranjani4441
    @disnaranjani4441 2 หลายเดือนก่อน +2

    උතුම් ගතා rathnayen mahe දරුවා ඉක්මනින්ම සුව path wewa

  • @thanujakarunarathne3560
    @thanujakarunarathne3560 9 หลายเดือนก่อน +67

    මේ විශ්වයේ මිනිසුන්ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සුවය පතමි 🙏🙏

    • @SadahamThilina
      @SadahamThilina  8 หลายเดือนก่อน +4

      සියලු බලාපොරොත්තු එලෙසින්ම ඉටුවේවා..!
      සුවපත් වෙත්වා..!
      තෙරුවන් සරණයි..🙏🙏

    • @MadumathiKumuduni
      @MadumathiKumuduni 5 หลายเดือนก่อน

      මගේ ප්‍රශ්න සියලු නිරාකරණය කර දේවල් සබ්බ පාපස්ස අකරණං ගාථාවල් මාස ශ්‍රවණය කරමින්

    • @MadumathiKumuduni
      @MadumathiKumuduni 5 หลายเดือนก่อน

      මෙම ගාථාවෙන් සියලුම දෙනාගේ එළියට දුක සුව වේවා මගේ තීරණ ප්‍රශ්න දුරු වේවා

    • @MadumathiKumuduni
      @MadumathiKumuduni 5 หลายเดือนก่อน

      මේවා බුද්ධ මන්ත්‍රයෙන් උදව් පාර්ලිමික සියලුම දෙනාගේ දුක් සුව වේවා

    • @MadumathiKumuduni
      @MadumathiKumuduni 5 หลายเดือนก่อน

      අප පවුලේ සියලු දෙනාගේ සුළු ලෝකවාසීන්ගේ ලෝකවාසීන්ගේ බලයෙන් සියලුම දුරු වේවා

  • @maddumagefernando8863
    @maddumagefernando8863 2 หลายเดือนก่อน +2

    102) 06/23 උදෑසන උතුම් සබ්බ පාපස්ස ගාථා රත්නයේ අනන්ත බුදුගුණ සත්‍යානුභාවයෙන් ලෝවැසි සියළු සත්වයෝ නිදුක් නිරෝගී සුවය ලැබ සෙතක් යහපතක්ම වේවා !!! සාදු සාදු සාදු🙏🙏🙏

  • @MunaPemarathna
    @MunaPemarathna 9 หลายเดือนก่อน +24

    මාගේ. සියලුම. පස්න දුරුවේවා. සැමපාර්ථනවක්ම. මේම. ඟතරන්නයේන්. ඉස්ටවේවා

    • @SadahamThilina
      @SadahamThilina  8 หลายเดือนก่อน +1

      සියලු බලාපොරොත්තු එලෙසින්ම ඉටුවේවා..!
      සුවපත් වෙත්වා..!
      තෙරුවන් සරණයි..🙏🙏

  • @malaniherath1606
    @malaniherath1606 2 หลายเดือนก่อน +2

    උතුම් wu mey gatha rthney blayen magey puthagey paulaey තිබෙන සියලු kradara දුරු wewa sadu sadu sadu sadu 🙏🙏🙏🙏

  • @chitrakonari6522
    @chitrakonari6522 9 หลายเดือนก่อน +31

    මා ගේ මෙන් ම සියලු දෙනාගම බලාපොරෝත්තු සපල වේවා

    • @SadahamThilina
      @SadahamThilina  9 หลายเดือนก่อน +2

      සියලු බලාපොරොත්තු එලෙසින්ම ඉටුවේවා..!
      තෙරුවන් සරණයි..🙏🙏

    • @MadumathiKumuduni
      @MadumathiKumuduni 4 หลายเดือนก่อน

      මේ වතා රථයේ බලයෙන් මගේ දුවගේ පවුලේ ප්‍රශ්න දුරුවේවා

  • @starkw-sw3ly
    @starkw-sw3ly 4 หลายเดือนก่อน +2

    විශ්ව මාතාවගේ බලයෙන් සියලු දෙනාට නිදුක් නිරෝගි බවය ලැබේවා. 🙏🌹🙏🌹🙏🌹

  • @dashanmadhusanka2809
    @dashanmadhusanka2809 3 หลายเดือนก่อน +4

    මෙම ගාත රත්නයේ අනුබාවයෙන් මගේ කොන්දේ වේදනාව සුවපත් වේවා

  • @user-xn7is7hd9x
    @user-xn7is7hd9x 5 หลายเดือนก่อน +13

    මේ ගාතාව ශ්‍රවනය කිරීමෙන් ලැබෙන පිනෙන්..මගේ.පව්ලේ..සතුට සාමය..ඇතිවී.සියලු බලාපොරොත්තුඉටු වේවා.සාදුසාදු..සාදූ🙏🙏🙏

    • @MadumathiKumuduni
      @MadumathiKumuduni 3 หลายเดือนก่อน

      මේ ගාථාව ශ්‍රවණය කිරීමෙන් මගේ දුවගේ පවුලේ ප්‍රශ්න සියල්ල දුරු වේවා

  • @DilrukshiSandamalil
    @DilrukshiSandamalil 7 หลายเดือนก่อน +22

    ⁣මෙම ගාථා බල මහිමයෙන් මගේ සියලු පැතුම් ඉටුවේවා !!!... 🙏🙏🙏🙏🌸🌸🌸🌺

    • @SadahamThilina
      @SadahamThilina  7 หลายเดือนก่อน

      සියලුම ප්‍රාර්ථනාවන් එලෙසින්ම ඉටුවේවා..!
      සුවපත් වෙත්වා..!
      තෙරුවන් සරණයි..🙏

  • @K.N.Veerasinghe-ym3jt
    @K.N.Veerasinghe-ym3jt 9 หลายเดือนก่อน +29

    මේ ගාතානු භාවයෙන් මගේ කිරි සිහිනය මේ මාසයේදීම සැබෑ වේවා ...

    • @SadahamThilina
      @SadahamThilina  9 หลายเดือนก่อน +1

      සියලු බලාපොරොත්තු එලෙසින්ම ඉටුවේවා..!
      සුවපත් වෙත්වා..!
      තෙරුවන් සරණයි..🙏🙏

  • @user-hx9lp6iw1x
    @user-hx9lp6iw1x 5 หลายเดือนก่อน +20

    මෙ උතුම් ගාතා රත්නයෙ බලමහිමයෙන් මාගෙ දරුවාගෙ අයිස් මත්පැන් පානය එපාවේවා මාගෙ දරුවා හොද දරුවෙක් වේවා 🙏🙏🙏

    • @SadahamThilina
      @SadahamThilina  5 หลายเดือนก่อน

      සියලු ප්‍රාර්ථනාවන් එලෙසින්ම ඉටුවේවා..!
      සුවපත් වේවා..!
      තෙරුවන් සරණයි..🙏

    • @user-ut1jc4ko3r
      @user-ut1jc4ko3r 5 หลายเดือนก่อน

      One daruwa yahapath daruwek wethwa

    • @MadumathiKumuduni
      @MadumathiKumuduni 5 หลายเดือนก่อน

      මේ සර් ගාථාව බරයෙන් අප පවුලේ සියලු දෙනාගේම ප්‍රශ්න දුර දුර ඒවා ලෝකවාසීන්ගේ ප්‍රශ්න දුරු වේවා සාදු

    • @MadumathiKumuduni
      @MadumathiKumuduni 4 หลายเดือนก่อน

      උතුම් වූ ගාථා රත්නයෙන් මගේ පවුලේ අයට වෙලා තියෙන කරදර ගොඩෙන් නිදහස් කළ දේවල් දුව ඔය බිය නැති කරේවා සාදු සාදු

    • @MadumathiKumuduni
      @MadumathiKumuduni 3 หลายเดือนก่อน

      මේ උතුම් ගාථා රත්නයේ මගේ දුවගේ පවුලේ ප්‍රසා සියල්ල දුරුවේවා

  • @maddumagefernando8863
    @maddumagefernando8863 5 หลายเดือนก่อน +9

    81) 2024/03/29 රාත්‍රි උතුම් සබ්බ පාපස්ස ගාථා රත්නයේ බලගතු ආනුභාව බලයෙන් මා හට තිබෙන සියළු ලෙඩ රෝග අපල උපද්‍රව දුරුවී උතුම් නිදුක් නිරෝගී සුවපත් බාවයම ලැබෙම්වා !!!සාදු සාදු🙏🙏🙏 මා මෙන්ම සියළු සත්වයෝද නිදුක් නිරෝගී සුවපත් වෙත්වා !!!සාදු සාදු සාදු🙏🙏🙏

    • @SadahamThilina
      @SadahamThilina  5 หลายเดือนก่อน

      සියලු ප්‍රාර්ථනාවන් එලෙසින්ම ඉටුවේවා..!
      සුවපත් වේවා..!
      තෙරුවන් සරණයි..🙏

    • @susanthakumari6173
      @susanthakumari6173 14 วันที่ผ่านมา

      ​@@SadahamThilinaaq😮😢qqqq😊😊😊😊😊😊😊

  • @sadasi6159
    @sadasi6159 9 หลายเดือนก่อน +21

    මෙි ගාතා රත්නයේ බලයෙන් මගේ ලෙඩ දුක් දුරැවෙිවා සාදු සාදු සාදු බුදුසරනයි

    • @SadahamThilina
      @SadahamThilina  9 หลายเดือนก่อน +2

      සියලු බලාපොරොත්තු එලෙසින්ම ඉටුවේවා..!
      සුවපත් වෙත්වා..!
      තෙරුවන් සරණයි..🙏🙏

  • @kusumarathnaseeli9283
    @kusumarathnaseeli9283 5 หลายเดือนก่อน +9

    තෙරුවන් සරණින් මට ද නිදුක් නිරෝගී සුවය ලැබේවා හැමෝටම සුභ වේවා.

    • @SadahamThilina
      @SadahamThilina  5 หลายเดือนก่อน

      සියලු ප්‍රාර්ථනාවන් එලෙසින්ම ඉටුවේවා..!
      සුවපත් වේවා..!
      තෙරුවන් සරණයි..🙏

  • @user-dk6js2rg8j
    @user-dk6js2rg8j 6 หลายเดือนก่อน +2

    Me gatha rathnaye balayen mge mahththyta ma kerehi adraya anukmapawa athi wewa, aththa watahewa mtai eytai karla tyna siyluma anawina dosha duruwee yathwa🙏🙏🙏🙏

  • @chichitara1939
    @chichitara1939 9 หลายเดือนก่อน +20

    මේ ගාථා රත්නය බලයෙන් මගේ සොයුරියට ඉක්මන් සුවය ලැබේවා

    • @SadahamThilina
      @SadahamThilina  9 หลายเดือนก่อน +1

      සියලු බලාපොරොත්තු එලෙසින්ම ඉටුවේවා..!
      සුවපත් වෙත්වා..!
      තෙරුවන් සරණයි..🙏🙏

  • @msdesilva4698
    @msdesilva4698 3 หลายเดือนก่อน +2

    මේ. ගාථාරත්නයේ බලයෙන් මගේ දුක්පීඩා සියල්ල දුරුවේවා...!!!
    මගේ දරුවෝ..මුනුබුරු මිනිබිරියෝ..ආරක්ෂා වෙත්වා..!!!
    ලෙඩ දුක් කරදර සියල්ල.දුරුවේවා...!!!

  • @KAVIRATNARAMANI-yo7dz
    @KAVIRATNARAMANI-yo7dz 7 หลายเดือนก่อน +5

    Meanba sammpan balyen රෝගාතුරව ektan vi sitina mage malli ta dapyta shkthiya lbewa සාදු සාදු සාදු 🙏🙏🙏

  • @UdayangaHagoda
    @UdayangaHagoda 10 หลายเดือนก่อน +24

    මෙම උතුම් ගාථාවේ ආනුබාවයෙන් මට ව්ෂ්වයේ ආකර්ෂණීය පිහිට ලැබේවා

    • @SadahamThilina
      @SadahamThilina  10 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි 🙏🙏

  • @wasanthadesilva59
    @wasanthadesilva59 9 หลายเดือนก่อน +26

    මාගේ සත්‍යක්‍රියාවේ ආනුභාවයෙන් ,මේ ගාථා රත්නයේ බලයෙන් මාගේ දරු දෙදෙනාට ඇති අපල දුරුව්වේවා!විදෙස් රැකියා ,විවාහ කටයුතු සාර්ථක වේවා ‍

    • @SadahamThilina
      @SadahamThilina  9 หลายเดือนก่อน +1

      සියලු බලාපොරොත්තු එලෙසින්ම ඉටුවේවා..!
      තෙරුවන් සරණයි..🙏🙏

    • @DayaRanjith-fp8cc
      @DayaRanjith-fp8cc 6 หลายเดือนก่อน +1

      සෙතක්ම වෙිවා

  • @maddumagefernando8863
    @maddumagefernando8863 7 หลายเดือนก่อน +3

    65) 2024/02/15 උදෑසන
    සාදු සාදු සාදු🙏🙏🙏 උතුම් සබ්බ පාපස්ස ගාථා රත්නය ශ්‍රවණය කිරීමේ ආනුභාව බලයෙන් මාගේ සියළු රෝග දෝෂ, අපල දුරුවී උතුම් නිදුක් නිරෝගී සුවය ලැබ යහපතක්ම වේවා !!!සාදු සාදු සාදු🙏🙏🙏 පින්වත් සැමට උතුම් නිදුක් නිරෝගී සුවපත් බාවයම ලැබෙත්වා !!! සාදු සාදු සාදු🙏🙏🙏

    • @SadahamThilina
      @SadahamThilina  7 หลายเดือนก่อน

      සියලු ප්‍රාර්ථනාවන් එලෙසින්ම ඉටුවේවා..!
      සුවපත් වෙත්වා..!
      තෙරුවන් සරණයි..🙏

  • @sakunthalaliyanaarachchi9068
    @sakunthalaliyanaarachchi9068 10 หลายเดือนก่อน +51

    මේ ගාථා රත්නයෙ ආනුභාවයෙන් සියලු ලෝක ,සියලු සත්ත්වයන්ට ම යහපතක්ම වේවා! සියලු සත්ත්වයන් වෙත ම කරුණාව ,දයාව මෛත්‍රී සිතිවිලිම පහල වේවා!

    • @SadahamThilina
      @SadahamThilina  10 หลายเดือนก่อน +1

      සියලු බලාපොරොත්තු එලෙසින්ම ඉටුවේවා..!
      තෙරුවන් සරණයි..🙏🙏

    • @MadumathiKumuduni
      @MadumathiKumuduni 4 หลายเดือนก่อน

      මේ ගාථා රත්නයේ බලයෙන් මගේ දුවගේ පවුලේ ප්‍රශ්න දුරු වේවා දුරුවේවා! මට ලොතරැයකින් මං ළඟා

    • @MadumathiKumuduni
      @MadumathiKumuduni 3 หลายเดือนก่อน

      මේ උතුම් වූ ගාථා රත්නයේ බලයෙන් මගේ දුවගේ පවුලේ ප්‍රශ්න සියල්ල දුරු වේවා

    • @MadumathiKumuduni
      @MadumathiKumuduni 3 หลายเดือนก่อน

      මේ ගාථා රත්නයේ බලයේ මගේ ඩෝගියේ පවුලේ ප්‍රශ්න දුරු වේවා

    • @MadumathiKumuduni
      @MadumathiKumuduni 2 หลายเดือนก่อน

      මේ ගාථා රත්නයේ බලයෙන් මගේ දුවගේ පවුලේ ප්‍රශ්න දුරු වේවා

  • @sachinthafernando4075
    @sachinthafernando4075 4 หลายเดือนก่อน +8

    නමෝ බුද්ධාය ☸️🌼🙏🤲💐

  • @thakshilajiwanthi8365
    @thakshilajiwanthi8365 8 หลายเดือนก่อน +11

    මගෙ අපල උපද්‍රව සියල්ල දුරු වේවා මගෙ දරු දෙන්නා නිදුක් නීරොගිව සුව ලබත්වා

    • @SadahamThilina
      @SadahamThilina  8 หลายเดือนก่อน

      සියලු බලාපොරොත්තු එලෙසින්ම ඉටුවේවා..!
      සුවපත් වෙත්වා..!
      තෙරුවන් සරණයි..🙏🙏

  • @amithaamitha157
    @amithaamitha157 9 หลายเดือนก่อน +23

    නමෝබුද්ධාය...මෙම.ගාතාරත්නයේ.ආනුභාවයෙන්.මගේකරදරදුක්පීඩානැතිවී.සෑමපුාර්තනාවක්ම.නැතිවේවා..සාදු.සාදු.සාදු.🎉🎉🎉

    • @amithaamitha157
      @amithaamitha157 9 หลายเดือนก่อน

      ඉෂ්ටවේවා

    • @SadahamThilina
      @SadahamThilina  9 หลายเดือนก่อน +1

      සියලු බලාපොරොත්තු එලෙසින්ම ඉටුවේවා..!
      තෙරුවන් සරණයි..🙏🙏

    • @DayaRanjith-fp8cc
      @DayaRanjith-fp8cc 6 หลายเดือนก่อน

      සෙතකිම වෙිවා

  • @chitrakonari6522
    @chitrakonari6522 3 หลายเดือนก่อน +2

    සබිබ පා පස්ස අකරණං ගාථා රත්නයේ ආනූභාවයෙන් මාගේ චූටිපුතාගේ හිත් වේදනා සුවපත් වේවා දිවි ගමන යහපත් වේවා කළණ මිතුරන් ම ජිවිතයට මුණ ගැසේවා සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ThusithaKumara-dr1fs
    @ThusithaKumara-dr1fs 9 หลายเดือนก่อน +8

    මේ පිරිතේ බලයෙන් මාගේපවුලට යහපතම උදාවේවා

    • @SadahamThilina
      @SadahamThilina  8 หลายเดือนก่อน

      සියලු බලාපොරොත්තු එලෙසින්ම ඉටුවේවා..!
      සුවපත් වෙත්වා..!
      තෙරුවන් සරණයි..🙏🙏

  • @maddumagefernando8863
    @maddumagefernando8863 7 หลายเดือนก่อน +9

    60) 2024/02/12 උදෑසන
    සාදු සාදු සාදු🙏🙏🙏 උතුම් සබ්බ පාපස්ස ගාථා රත්නය ශ්‍රවණය කිරීමේ ආනුභාවයෙන් ලෝවැසි සැමගේ සියළු දුක් කරදර දුරුවී උතුම් නිදුක් නිරෝගී සුවය ,සෙත ,ශාන්තිය ,සතුට ළඟාවී සැනසුමක් යහපතක්ම වේවා !!! සාදු සාදු සාදු🙏🙏🙏

    • @MadumathiKumuduni
      @MadumathiKumuduni 12 วันที่ผ่านมา

      සාදූ සාදු උතුම්මෝ සබ්බ භාෂා ගාථා රත්නයේ බලය මගේ දුවගේ පවුලේ ප්‍රශ්න දුරු වේවා

  • @asankaseneviratne9094
    @asankaseneviratne9094 4 หลายเดือนก่อน +13

    මේ උතුම් ගාතා රත්නයේ බලයෙන් මාගේ සහ මගේ පවුලේ සියළුම දෙනාගේ සියලුම ප්‍රාර්ථනාවන් ඉස්ට වී සිතේ සතුට සහනය ලබේවා සාදු.සාදු සාදු මෙ උතුම් ගාතා අසන ඔබ සැමටද,තුනුරුවනේ ආශිර්වාදයම ලැබේවා

    • @MadumathiKumuduni
      @MadumathiKumuduni 3 หลายเดือนก่อน +1

      මේ ගාථා රත්නයේ බඩෙන් අපේ දුවගේ පවුරේ ප්‍රශ්න විසඳේ

  • @NehruJayasingha
    @NehruJayasingha 8 หลายเดือนก่อน +15

    Mageth මහතාගේ දරුවාගේ apala duru වේවා සියලු prathnawan sapala wewa

    • @SadahamThilina
      @SadahamThilina  8 หลายเดือนก่อน +2

      සියලු බලාපොරොත්තු එලෙසින්ම ඉටුවේවා..!
      සුවපත් වෙත්වා..!
      තෙරුවන් සරණයි..🙏🙏

    • @DayaRanjith-fp8cc
      @DayaRanjith-fp8cc 6 หลายเดือนก่อน +1

      සෙතක්ම වෙිවා

  • @nuwankodikarage4042
    @nuwankodikarage4042 11 หลายเดือนก่อน +16

    මෙම උතුම් ගාතාවේ. ආනූබාවයෙන්. සියලු රෝගින් සුවපත් වෙව්

    • @SadahamThilina
      @SadahamThilina  11 หลายเดือนก่อน

      සියලු ප්‍රාර්ථනාවන් එලෙසම ඉටුවේවා..🙏
      තෙරුවන් සරණයි 🙏🙏

  • @wijeya
    @wijeya 5 หลายเดือนก่อน +2

    24/04/16 උතුම් සබ්බ පාපස්ස ගාථා රත්නයේ අනන්ත බුදුගුණ සත්‍යානුභාවයෙන් මාගේ සියළු ලෙඩ රෝග ග්‍රහ අපල දුරුවී උතුම් නිදුක් නිරෝගී සුවය ලැබේවා !!! සාදු සාදු සාදු🙏🙏🙏 සියළුම සත්වයෝ නිදුක් නිරෝගී වෙත්වා !!! සාදු සාදු සාදු🙏🙏🙏 (01)

  • @niranjalawelikumbura796
    @niranjalawelikumbura796 10 หลายเดือนก่อน +13

    මේ උතුම් වු ගාථාවෙන් මගේ සියලු කරදර බාධක ඉවත් වේවා තෙරුවන් සරණයි

    • @SadahamThilina
      @SadahamThilina  10 หลายเดือนก่อน

      සියලු බලාපොරොත්තු එලෙසින්ම ඉටුවේවා..!
      තෙරුවන් සරණයි..🙏🙏

  • @maddumagefernando8863
    @maddumagefernando8863 7 หลายเดือนก่อน +2

    63) 2024/02/14 උදෑසන
    සාදු සාදු සාදු🙏🙏🙏 උතුම් සබ්බ පාපස්ස ගාථා රත්නය ශ්‍රවණය කිරීමේ ආනුභාවයෙන් ලෝවැසි සැමට උතුම් නිරෝගී සුවය ළඟාවී සියළු දුක් කරදර දුරුවී යහපතක්ම වේවා !!! සාදු සාදු සාදු🙏🙏🙏

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 4 หลายเดือนก่อน +3

    මෙි උතුම් ගථා රත්නයේ සත්‍යානුභාවයෙන් උතුම් ශ්‍රී සමිබුදු බුදු පියාණන්වහන්සේලාට මගේ නමස්කාරයම වෙිවා !!! සිත යහපත් කොට පතන්නාවු මගේ පැතුම් ඉටුවෙිවා !!! සාදු සාදු සාදු !!! ❤❤❤🙏🙏🙏🙏

  • @malinandani3412
    @malinandani3412 4 หลายเดือนก่อน +2

    උතුම් සම්මා සමිබුදුරජාණනන් වහන්සේට මාගේ නමස්කාර ය වේවා , 🙏🙏🙏 ධම්ම රත්නයට සංඝ රත්ණයට මාගේ නමස්කාර ය වේවා 🙏🙏🙏මෙම උතුම් සබ්බ පාපස්ස අකරණං ගාථාවේ ආශිර්වාද බලයෙන් ...මගේ පුතුට , මාහට , අප සැමදෙනාටම නිදුක් නීරෝගීව සුවපත් වේවා , සෙත් වේවා ආශිර්වාද වේවා 🙏🙏🙏

  • @nilendra290
    @nilendra290 7 หลายเดือนก่อน +7

    බුදු guna.belen mata නිදුක් නිරොගි චිරජිවනය ලැබේවා 🙏🙏🙏🙏

    • @SadahamThilina
      @SadahamThilina  7 หลายเดือนก่อน

      සියලුම ප්‍රාර්ථනාවන් එලෙසින්ම ඉටුවේවා..!
      සුවපත් වෙත්වා..!
      තෙරුවන් සරණයි..🙏

  • @maddumagefernando8863
    @maddumagefernando8863 9 หลายเดือนก่อน +3

    16) 2023/12/13 රාත්‍රි
    සාදු සාදු සාදු🙏🙏🙏 උතුම් සබ්බ පාපස්ස ගාථා රත්නය ශ්‍රවණය කිරීමේ අනුහසින් මටත් පවුලේ සැමටත් ලෝවැසි සැමටත් තිබෙන සියළු ,කායික මානසික ආබාධ ,හිරිහැර , වදබන්ධන ,දුක් කරදර , විපත් දුරින්ම දුරුවී දුකක් නැති නිරෝගී සුවය ලැබ සෙත ශාන්තිය ,ආරක්ෂාව ළඟාවී යහපතක්ම උදාපත් වෙත්වා !!!සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ඔබ සැමට තෙරුවන් සරණයි !!!සාදු සාදු සාදු🙏🙏🙏

    • @SadahamThilina
      @SadahamThilina  8 หลายเดือนก่อน

      සියලු බලාපොරොත්තු එලෙසින්ම ඉටුවේවා..!
      සුවපත් වෙත්වා..!
      තෙරුවන් සරණයි..🙏🙏

  • @sujeewamanel8234
    @sujeewamanel8234 9 หลายเดือนก่อน +16

    මේ උතුම් ගාථා රත්නයෙන් ලෙඩ රෝග වලින් පීඩා විදින මාගේ මව ඇතුලු සියලුම මව්පියාන් සුවපත් වේවා..🙏

    • @SadahamThilina
      @SadahamThilina  9 หลายเดือนก่อน

      සියලු බලාපොරොත්තු එලෙසින්ම ඉටුවේවා..!
      සුවපත් වෙත්වා..!
      තෙරුවන් සරණයි..🙏🙏

  • @maddumagefernando8863
    @maddumagefernando8863 9 หลายเดือนก่อน +8

    07) 2023/11/27 රාත්‍රි
    සාදු සාදු සාදු 🙏🙏🙏 උතුම් සබ්බ පාපස්ස ගාථා රත්නය ශ්‍රවණය කිරීමේ අනුහසින් මටත් පවුලේ සැමටත් ලෝවැසි සැමටත් තිබෙන්නාවු ග්‍රහ අපල ,ලෙඩ රෝග ,දෝෂ පීඩා ,කරදර ,කම්කටොලු දුරින්ම දුරුවේවා !!!සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් සැමට නිදුක් නිරෝගී සුවපත් බාවයම ලැබෙත්වා !!! සාදු සාදු සාදු 🙏🙏🙏 සියළු දෙනාටම සෙත ,ශාන්තිය ,සැනසුම ,සතුට ළඟාවී ආරක්ෂාව ,රැකවරණය ,ඇති යහපතක්ම උදා පත්වේවා !!!සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි !!!සාදු සාදු සාදු 🙏🙏🙏

    • @SadahamThilina
      @SadahamThilina  9 หลายเดือนก่อน

      සියලු බලාපොරොත්තු එලෙසින්ම ඉටුවේවා..!
      තෙරුවන් සරණයි..🙏🙏

  • @swarnakanthi5748
    @swarnakanthi5748 8 หลายเดือนก่อน +7

    මගේ වගේම මේ බලගතු ගාථාවට සවන් දෙන සියලු දෙනාගෙම ජීවිත වලට සතුට,ආදරය, ජයග්‍රහණ පමණක් ආකර්ශනය වේවා!❤🍀

    • @SadahamThilina
      @SadahamThilina  8 หลายเดือนก่อน +1

      සියලු බලාපොරොත්තු එලෙසින්ම ඉටුවේවා..!
      සුවපත් වෙත්වා..!
      තෙරුවන් සරණයි..🙏🙏

  • @maddumagefernando8863
    @maddumagefernando8863 7 หลายเดือนก่อน +2

    67) 2024/02/16 උදෑසන
    සාදු සාදු සාදු🙏🙏🙏 උතුම් සබ්බ පාපස්ස ගාථා රත්නය ශ්‍රවණය කිරීමේ ආනුභාව බලයෙන් මාගේ සියළු අසනීප අපල දුරුවී උතුම් නිරෝගී සුවය ලැබේවා !!!සාදු සාදු සාදු🙏🙏🙏 පින්වත් සියළු ලෝවැසියන්ටද උතුම් නිරෝගී සුවය ලැබෙත්වා !!! සාදු සාදු සාදු🙏🙏🙏

  • @maddumagefernando8863
    @maddumagefernando8863 9 หลายเดือนก่อน +3

    15) 2023/12/11 උදෑසන
    සාදු සාදු සාදු 🙏🙏🙏 උතුම් සබ්බ පාපස්ස ගාථා රත්නය ශ්‍රවණය කිරීමේ අනුහසින් මටත් පවුලේ සැමටත් ලෝවැසි සැමටත් පවතින්නාවු සියළුලෙඩ රෝග දෝෂ අතුරු අන්තරා අපල උපද්‍රව කරදර බාධක දූරිබූත වී නිදුක් නිරෝගී සුවය ලැබ සෙතක් ශාන්තියක් සැනසුමක් ළඟාවී ආරක්ෂාව රැකවරණය ඇති යහපතක්ම උදා පත්වේවා !!!සාදු සාදු සාදු🙏🙏🙏 පින්වත් ඔබ සැමට තෙරුවන් සරණයි !!!සාදු සාදු සාදු🙏🙏🙏

    • @SadahamThilina
      @SadahamThilina  8 หลายเดือนก่อน

      සියලු බලාපොරොත්තු එලෙසින්ම ඉටුවේවා..!
      සුවපත් වෙත්වා..!
      තෙරුවන් සරණයි..🙏🙏

  • @user-hx4ok3fp9v
    @user-hx4ok3fp9v 8 หลายเดือนก่อน +2

    ❤❤❤saadu saadu saadu namaskaaraweewa saadu saadu saadu saadu saadu saadu

    • @user-hx4ok3fp9v
      @user-hx4ok3fp9v 8 หลายเดือนก่อน

      Namaskaaraweewa saadu saadu saadu saadu saadu saadu saadu saadu saadu ❤❤❤❤❤❤❤❤❤

    • @SadahamThilina
      @SadahamThilina  8 หลายเดือนก่อน

      සියලු බලාපොරොත්තු එලෙසින්ම ඉටුවේවා..!
      සුවපත් වෙත්වා..!
      තෙරුවන් සරණයි..🙏🙏

  • @gamingpodda-w9p
    @gamingpodda-w9p 9 หลายเดือนก่อน +17

    මගෙත් මගේ දියනියගේත් මුනුබුරාන් දෙදෙනාගෙත් නිවාස සිහිනය ,මේ ගාථා රත්නයේ ආනුභාවයෙන් ආශීර්වාදයෙන් ඉක්මනින්ම ඉශ්ට සිද්ද වේවා" 🙏🙏🙏🙏🌼🌼🌼🌼

    • @SadahamThilina
      @SadahamThilina  8 หลายเดือนก่อน

      සියලු බලාපොරොත්තු එලෙසින්ම ඉටුවේවා..!
      සුවපත් වෙත්වා..!
      තෙරුවන් සරණයි..🙏🙏

  • @sachababa3192
    @sachababa3192 9 หลายเดือนก่อน +6

    නමො බුද්දාය නමො බුද්දාය නමො බුද්දාය සාදු සාදු සාදු 👏👏👏👏👏👏👏👏👏👏🌷🌷🌷🌸🌸🌸🌻🌻🌻💐💐💐🌹🌹🌹

    • @SadahamThilina
      @SadahamThilina  9 หลายเดือนก่อน

      සියලු බලාපොරොත්තු එලෙසින්ම ඉටුවේවා..!
      සුවපත් වෙත්වා..!
      තෙරුවන් සරණයි..🙏🙏

  • @ChithraniWijenayaka
    @ChithraniWijenayaka 8 หลายเดือนก่อน +7

    මේඋතුම් ගාතා රත්නයේ ආනුභාවෙන් මගේ පිට කොන්දේ ඇතී රෝගාබාදය ඉක්මනින් සුව වේවා ....බුදුන් සරනයි....දහම් සරනයි....සගුන් සරනයි.....

    • @SadahamThilina
      @SadahamThilina  8 หลายเดือนก่อน

      සියලු බලාපොරොත්තු එලෙසින්ම ඉටුවේවා..!
      සුවපත් වෙත්වා..!
      තෙරුවන් සරණයි..🙏🙏

  • @maddumagefernando8863
    @maddumagefernando8863 9 หลายเดือนก่อน +6

    11) 2023/12/02 උදෑසන
    සාදු සාදු සාදු 🙏🙏🙏 උතුම් සබ්බ පාපස්ස ගාථා රත්නය ශ්‍රවණය කිරීමේ අනුහසින් මටත් පවුලේ සැමටත් ලෝවැසි සැමටත් සැදී වැළදි තිබෙන්නාවු සියළුම රෝග පීඩා දුක් දොම්නස් අපල උපද්‍රව දුරින්ම දුරුවී නිදුක් නිරෝගී සුවපත් බාවයම ලැබ සෙතක් ශාන්තියක් ළඟාවී සැනසුම සතුට සැපත ඇති ආරක්ෂාව රැකවරණය ඇති යහපතක්ම සැලසේවා !!!සාදු සාදු සාදු 🙏🙏🙏

    • @SadahamThilina
      @SadahamThilina  9 หลายเดือนก่อน

      සියලු බලාපොරොත්තු එලෙසින්ම ඉටුවේවා..!
      සුවපත් වෙත්වා..!
      තෙරුවන් සරණයි..🙏🙏

  • @rtarta8534
    @rtarta8534 9 หลายเดือนก่อน +7

    මගේ දරුවන්ට මගේ ස්වාමියාට මටද පවුලේ සියලුම දෙනාට නිදුක් නීරෝගී භාවය ලැබේවා හැම බලාපොරොත්තුවක්ම ඉටුවේවා බුදු සරණයි සාදු සාදු සාදු

    • @SadahamThilina
      @SadahamThilina  8 หลายเดือนก่อน

      සියලු බලාපොරොත්තු එලෙසින්ම ඉටුවේවා..!
      සුවපත් වෙත්වා..!
      තෙරුවන් සරණයි..🙏🙏

  • @sandyadewundarage4478
    @sandyadewundarage4478 11 หลายเดือนก่อน +13

    සියලු දුක් කරදර දුරු වී සැනසීමලැබේවා
    බුදු සරණයි!!!සාදූ🙏සාදූ🙏සාදූ🙏

    • @SadahamThilina
      @SadahamThilina  11 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි 🙏🙏

  • @iranganisenevirathne4330
    @iranganisenevirathne4330 7 หลายเดือนก่อน +8

    සියලුම මනුෂ්‍ය යොද සියලු සත්වයොද සුවපත්වේවා .....🙏🙏🙏🙏🙏🙏

    • @SadahamThilina
      @SadahamThilina  7 หลายเดือนก่อน

      සියලුම ප්‍රාර්ථනාවන් එලෙසින්ම ඉටුවේවා..!
      සුවපත් වෙත්වා..!
      තෙරුවන් සරණයි..🙏

  • @geethaperera6059
    @geethaperera6059 6 หลายเดือนก่อน +7

    මගේ දරුවා වාසනාට මතකය අවදි වෙලා ඉගනීමේ වැඩකටයුතු සහ විබාග වලට හොදින් මූන දීලා හොද ලකුනු මට්ටමක් ලබා ගන්න , ශක්තිය දහිරිය ලැබේවා 🌼🙏🌼

    • @SadahamThilina
      @SadahamThilina  6 หลายเดือนก่อน

      සියලු ප්‍රාර්ථනාවන් එලෙසින්ම ඉටුවේවා..!
      සුවපත් වේවා..!
      තෙරුවන් සරණයි..🙏

  • @HarshikaDassanayake
    @HarshikaDassanayake 9 หลายเดือนก่อน +9

    මේ ගාතා රත්නයෙ ආනුභාවයෙන් මගෙ ස්වමියගෙ දරු දෙදෙනාගෙ සියලුම අපල දුරුවී අපට මානසික සුවය ලැබේ වා.

    • @SadahamThilina
      @SadahamThilina  9 หลายเดือนก่อน

      සියලු බලාපොරොත්තු එලෙසින්ම ඉටුවේවා..!
      සුවපත් වෙත්වා..!
      තෙරුවන් සරණයි..🙏🙏

  • @nethunethu4984
    @nethunethu4984 8 หลายเดือนก่อน +2

    Mge appcci ge hita senasima lebewa mge paule smagiya araksawa mga punci viyparaya diunuwewa budu saranai Dewe pihitai sadu sadu sadu

    • @SadahamThilina
      @SadahamThilina  8 หลายเดือนก่อน

      සියලු බලාපොරොත්තු එලෙසින්ම ඉටුවේවා..!
      සුවපත් වෙත්වා..!
      තෙරුවන් සරණයි..🙏🙏

  • @මධුෂානි321
    @මධුෂානි321 9 หลายเดือนก่อน +9

    මේ ඝාතා රත්නයට සවන් දෙන ව්ට හිතට දැනෙන මහාත් සැනසිම මොනතරම්ද අපේ හාමුදුරුවනේ ඔබ වහන්සෙට නිවන් දොරටුව ඇරේව සාදුසාදු සාදුසාදු සාදුසාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @SadahamThilina
      @SadahamThilina  9 หลายเดือนก่อน +1

      සියලු බලාපොරොත්තු එලෙසින්ම ඉටුවේවා..!
      සුවපත් වෙත්වා..!
      තෙරුවන් සරණයි..🙏🙏

    • @මධුෂානි321
      @මධුෂානි321 9 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏තෙරුවන් සරනයි

  • @sanjeewasampath6454
    @sanjeewasampath6454 8 หลายเดือนก่อน +2

    Mage siyalu yahapathwu prarthana samurdhimath wewa Samara suwayama wewa

    • @SadahamThilina
      @SadahamThilina  8 หลายเดือนก่อน

      සියලු බලාපොරොත්තු එලෙසින්ම ඉටුවේවා..!
      සුවපත් වෙත්වා..!
      තෙරුවන් සරණයි..🙏🙏

  • @wasanthawasantha3380
    @wasanthawasantha3380 8 หลายเดือนก่อน +4

    මාගේ මවගේ ශරීරයේ තිබෙන සියලූම අපහසුතා සුවපත් වේවා👏 සියලූම දෙනාට යහපතක්ම වේවා👏 තෙරුවන්සරනයි 🙏

    • @SadahamThilina
      @SadahamThilina  8 หลายเดือนก่อน

      සියලු බලාපොරොත්තු එලෙසින්ම ඉටුවේවා..!
      සුවපත් වෙත්වා..!
      තෙරුවන් සරණයි..🙏🙏

  • @dineewasana4442
    @dineewasana4442 3 หลายเดือนก่อน +2

    උතුම් වූ මෙම ගාථාවේ බල මහිමයෙන් මා හට ඉක්මනින් ලංකාවට යන්න ලැබේවා !

  • @dumindisanda7962
    @dumindisanda7962 9 หลายเดือนก่อน +11

    අද මගේ පුතාගේ හිස කෙස් කැපීමේ සුභ දවස.❤මගේ පුතාට නීරෝගී සුවය ලැබේවා....🙏🙏සියලු රෝග ඇස් වහ කටවහ දුරු වේවා🙏🙏

    • @SadahamThilina
      @SadahamThilina  8 หลายเดือนก่อน +1

      සියලු බලාපොරොත්තු එලෙසින්ම ඉටුවේවා..!
      සුවපත් වෙත්වා..!
      තෙරුවන් සරණයි..🙏🙏

    • @user-ut1jc4ko3r
      @user-ut1jc4ko3r 7 หลายเดือนก่อน +1

  • @user-hx9lp6iw1x
    @user-hx9lp6iw1x 6 หลายเดือนก่อน +2

    නමෝ බුද්දාය මෙම ගාතා රත්නයෙ බලමහිමයෙන් මාගෙ දරුවාගෙ සියලුම අසනිප සුව වේවා 🙏🙏🙏

  • @buddikadilhani1925
    @buddikadilhani1925 3 หลายเดือนก่อน +3

    මේ උතුම් ගතරත්නේ බලයේන් මගේ සියලු බලාපොරොත්තු ඉටු වේවා 🙏🙏🙏🙏🙏

  • @dayamalnishanthiwanigasing878
    @dayamalnishanthiwanigasing878 9 หลายเดือนก่อน +1

    Sadu sadu sadu uthum gatha rathnayen mage swamiyage ledaduk ikmanin suwawewa

    • @SadahamThilina
      @SadahamThilina  9 หลายเดือนก่อน

      සියලු බලාපොරොත්තු එලෙසින්ම ඉටුවේවා..!
      සුවපත් වෙත්වා..!
      තෙරුවන් සරණයි..🙏🙏

  • @JffcFbxvxx-oh4dt
    @JffcFbxvxx-oh4dt 7 หลายเดือนก่อน +3

    මගේ පවුලේ සියළුම දෙනාගේ හා මුළු ලෝ වාසි සියලු ම දෙනාගේ දුක් කරදර දුරුවේවා සියළුම දෙනාට නිදුක් නිරෝගී බවයලැබේවා සාදු සාදු සාදු සාදු

    • @SadahamThilina
      @SadahamThilina  7 หลายเดือนก่อน

      සියලු ප්‍රාර්ථනාවන් එලෙසින්ම ඉටුවේවා..!
      සුවපත් වෙත්වා..!
      තෙරුවන් සරණයි..🙏

  • @maddumagefernando8863
    @maddumagefernando8863 3 หลายเดือนก่อน +2

    87) 24/05/30 රාත්‍රි = උතුම් සබ්බ පාපස්ස ගාථා රත්නයේ අනන්ත ගුණ ආනුභාවයෙන් සියළු සත්වයෝ නිදුක් නිරෝගී සුවපත් වෙත්වා !!! සාදු සාදු සාදු🙏🙏🙏

  • @asankapradeep6805
    @asankapradeep6805 9 หลายเดือนก่อน +10

    Mema gathawe balayen mage siyalu duk karadara duru wewa

    • @SadahamThilina
      @SadahamThilina  9 หลายเดือนก่อน +1

      සියලු බලාපොරොත්තු එලෙසින්ම ඉටුවේවා..!
      තෙරුවන් සරණයි..🙏🙏

  • @gampolagampola4585
    @gampolagampola4585 3 หลายเดือนก่อน +2

    මෙම පිරිතේ අනුභවයෙන් මගේ සහ මගේ පවුලේ සියලුම දෙනාගේ සියලුම පැතුම් ඉටුවේවා !!!" නිරෝගී වේවා !!!" අපල දුරු වේවා !!!" කරදර බාධක දුරුවේවා !!!" මට මගේ ආදරේ ලබා දෙන්න මෙම පිරිතේ අනුභවයෙන් !!! " 🙏🙏🙏...

  • @maddumagefernando8863
    @maddumagefernando8863 9 หลายเดือนก่อน +3

    09) 2023/11/30 රාත්‍රි
    සාදු සාදු සාදු 🙏🙏🙏 උතුම් සබ්බ පාපස්ස ගාථා රත්නය ශ්‍රවණය කිරීමේ අනුහසින් මටත් පවුලේ සැමටත් ලෝවැසි සැමටත් තිබෙන්නාවු කායික මානසික අසනීප, ග්‍රහ අපල , පීඩා , මාරක අනතුරු ,දුරුවී නිදුක් නිරෝගී සුවපත් බාවයම ලැබ සතුට
    සෙත , ශාන්තිය ,සැනසුම ළඟාවී රැකවරණය ආරක්ෂාව ඇති යහපතක්ම උදාපත් වේවා !!!සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ඔබ සැමට තෙරුවන් සරණයි !!!සාදු සාදු සාදු 🙏🙏🙏

    • @SadahamThilina
      @SadahamThilina  9 หลายเดือนก่อน

      සියලු බලාපොරොත්තු එලෙසින්ම ඉටුවේවා..!
      සුවපත් වෙත්වා..!
      තෙරුවන් සරණයි..🙏🙏

  • @depekaaldepeka8599
    @depekaaldepeka8599 4 หลายเดือนก่อน +1

    මගෙ දුක් පිඩා නැතිවෙවා මගෙ ඝායලු ලෙඩ අඩුවි යඝ ඉඝුරැ ලැබෙවා මෙ ගාතාවෙ බලයෙන් මගෙ අපල දුරැවෙවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @RajapakshaChangumi-ib9bg
    @RajapakshaChangumi-ib9bg 3 หลายเดือนก่อน +1

    මගේ විදේශ රැකියා සිහිනය සැබෑ වේවා 🙏🥺❤🌍 සියලුම අපල දුරු වේවා 🙏

  • @nisalikumari4685
    @nisalikumari4685 8 หลายเดือนก่อน +8

    මගේ මහත්තයාගේ මත් පැන් බිම නතර වෙිිවා අපේ පවුලේ සාමය සතුට ලැබෙිිවා සාදු සාදු සාදු

  • @OAnura-y1k
    @OAnura-y1k 9 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤, Budu guna mata athi ekama pihitaiy....BS...samata.❤...❤..oa.anura.❤

    • @SadahamThilina
      @SadahamThilina  9 หลายเดือนก่อน

      සියලු බලාපොරොත්තු එලෙසින්ම ඉටුවේවා..!
      සුවපත් වෙත්වා..!
      තෙරුවන් සරණයි..🙏🙏

  • @kwtkwt9533
    @kwtkwt9533 7 หลายเดือนก่อน +4

    මේ සත්‍යානුභාවයෙන් රශ්මික පුතාට තියන මානසික පිඩා නැතිවේවා.මධුෂංක පුතාට තියන ඇස් අසනිප සුව වේවා..මහත්තයා මාද අන්සැමටද ආශිර්වාද වේවා 🙏🙏🙏🙏

    • @SadahamThilina
      @SadahamThilina  7 หลายเดือนก่อน

      සියලු ප්‍රාර්ථනාවන් එලෙසින්ම ඉටුවේවා..!
      සුවපත් වෙත්වා..!
      තෙරුවන් සරණයි..🙏

    • @MadumathiKumuduni
      @MadumathiKumuduni 5 หลายเดือนก่อน

      ආමෙම ගාථාව ශ්‍රවණය කිරීමෙන් අප පවුලේ සියලුම දෙනාගේ ප්‍රශ්න නිරවුල්කර දේවල්

    • @MadumathiKumuduni
      @MadumathiKumuduni 5 หลายเดือนก่อน

      මේ ගාථාවෙන් සබ් අවස්ථා කරන කරනන් මට අපිට පිහිටන ලබා දෙන්නා පිහිටා ලබා

    • @MadumathiKumuduni
      @MadumathiKumuduni 4 หลายเดือนก่อน

      මේ ගාථා රත්නයේ බලයෙන් මගේ දුවගේ පවුලේ ප්‍රශ්න

    • @MadumathiKumuduni
      @MadumathiKumuduni 4 หลายเดือนก่อน

      මේ ගාථා රත්නයේ බලයෙන් මගේ දුවගේ පවුලේ ප්‍රශ්න දුරු වේවා

  • @PrmeChandra
    @PrmeChandra 2 หลายเดือนก่อน +2

    මගේ දරුවා ගෙ තැලසීමියා රෝග ය සුව වෙන මෙහි පිං බලය න් වලින්

  • @vishwapramodaya-zo2mh
    @vishwapramodaya-zo2mh 7 หลายเดือนก่อน +2

    Sadu sadu saaduuu maga namaskaraya wewa 🙏🙏🙏

    • @SadahamThilina
      @SadahamThilina  7 หลายเดือนก่อน

      සියලුම ප්‍රාර්ථනාවන් එලෙසින්ම ඉටුවේවා..!
      සුවපත් වෙත්වා..!
      තෙරුවන් සරණයි..🙏

  • @seuwandiseuwandi4085
    @seuwandiseuwandi4085 6 หลายเดือนก่อน +4

    Wishwa mathawata isthuthi mage Parashna siyalla wisadewa manasika nidahasa labewa sathuru karadara duru wewa paule samagiya labewa siyalu denagema adaraya karunawa labewa sadu sadu

  • @anjana4691
    @anjana4691 3 หลายเดือนก่อน +1

    Me gathawe anubawayen matath mage paule siyalu denatamath sathuta sanseema nirathuruwa labewa.ikninm sasra gamna keti kara ganeemata haki wewa🙏🙏🙏
    Siyalu sathwayo Nidhuk wethwa🙏💛Neerogi wethwa💛🙏 Suwapath wethwa🙏💛

  • @anushalakmali1468
    @anushalakmali1468 4 หลายเดือนก่อน +3

    මේ ගාථාවෙ ආනුභාවයෙන් අවුරුදු දහයක මාගේ කිරි සිහිනය සැබෑ වේවා. සියලු මව්වරුන්ගේ කිරි සිහින සැබෑ වේවා 🙏🙏🙏

    • @MadumathiKumuduni
      @MadumathiKumuduni 4 หลายเดือนก่อน

      මේ ගාථා රත්නයේ බලයෙන් මගේ දුවගේ පවුලේ ප්‍රශ්න සියල්ල දුරු වේවා

    • @MadumathiKumuduni
      @MadumathiKumuduni 4 หลายเดือนก่อน

      සාදු සාදු

  • @sandraanette5252
    @sandraanette5252 15 วันที่ผ่านมา +1

    මගේ බඩේ තියන රෝග සියල්ලම සුවපත් වේවා 🙏🙏🙏

  • @user-ne4zl4pr6p
    @user-ne4zl4pr6p 10 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු මේ උතුම් ගාතා රතන බලයෙන් මගේ පාර්ථනාව විස්වයේ අාසිර්වාදෙන් ඉටුවේවා විස්වයට අනික වාරයක් ස්තුතිවේවා

    • @SadahamThilina
      @SadahamThilina  10 หลายเดือนก่อน

      සියලු බලාපොරොත්තු එලෙසින්ම ඉටුවේවා..!
      තෙරුවන් සරණයි..🙏🙏

  • @maddumagefernando8863
    @maddumagefernando8863 3 หลายเดือนก่อน +2

    90) 24/06/08 උදෑසන = උතුම් සබ්බ පාපස්ස ගාථා රත්නයේ අනන්ත බුදුගුණ ආනුභාවයෙන් ලෝවැසි සියළු සත්වයෝ දුකින් මිදි නිදුක් නිරෝගී සුවපත් වෙත්වා !!! සාදු සාදු සාදු🙏🙏🙏

  • @SlMobile-uo6hi
    @SlMobile-uo6hi 29 วันที่ผ่านมา

    සම්මාසම් බුදුපියාණන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා
    සාදු 🙏🙏සාදු 🙏🙏සාදු 🙏🙏

  • @user-hb6os6nn6h
    @user-hb6os6nn6h 2 หลายเดือนก่อน

    Lowe balawathma gathaarathnaye balayen anuhasin mage siyalu prasna getalu wisadewa sadu sadu sadu!!!

  • @PickMe-oj5vp
    @PickMe-oj5vp 3 หลายเดือนก่อน

    Mage aththammage kakula ikmanata suwa wewa. .. sadu sadu sadu.......m

  • @maddumagefernando8863
    @maddumagefernando8863 6 หลายเดือนก่อน +2

    70) 2024/03/02 උදෑසන
    සාදු සාදු සාදු🙏🙏🙏 උතුම් සබ්බ පාපස්ස ගාථා රත්නය ශ්‍රවණය කිරීමේ ආනුභාවයෙන් මටත් පවුලේ සැමටත් උතුම් නිදුක් නිරෝගී සුවපත් බාවයම ලැබෙත්වා !!! සාදු සාදු සාදු🙏🙏🙏 ලෝවැසි සියළු සත්වයෝ දුකින් මිදි සුවපත් වෙත්වා !!! සාදු සාදු සාදු🙏🙏🙏

    • @SadahamThilina
      @SadahamThilina  6 หลายเดือนก่อน

      සියලු ප්‍රාර්ථනාවන් එලෙසින්ම ඉටුවේවා..!
      සුවපත් වේවා..!
      තෙරුවන් සරණයි..🙏

  • @shiromikapukotuwa1887
    @shiromikapukotuwa1887 25 วันที่ผ่านมา +1

    මේ ගාථා රත්නය බලයෙන් සියලුම සත්ත්වයෝ නිදුක් වෙත්වා

  • @samsungphonetastic7740
    @samsungphonetastic7740 6 หลายเดือนก่อน +1

    Mema gatharathnaye anubawayen mage ammata niduk nirogi bawaya lebewa dirgau wewa ❤❤❤

    • @SadahamThilina
      @SadahamThilina  5 หลายเดือนก่อน

      සියලු ප්‍රාර්ථනාවන් එලෙසින්ම ඉටුවේවා..!
      සුවපත් වේවා..!
      තෙරුවන් සරණයි..🙏

  • @maddumagefernando8863
    @maddumagefernando8863 6 หลายเดือนก่อน +2

    75) 2024/03/19 උදෑසන උතුම් සබ්බ පාපස්ස ගාථා රත්නයේ අනන්ත ගුණ ආනුභාවයෙන් ලෝකවාසි සියළු සත්වයෝ දුකින් මිදි නිදුක් නිරෝගී සුවපත් වෙත්වා !!! සාදු සාදු සාදු🙏🙏🙏 තෙරුවන් සරණින් පින්වත් සැමට දුක් දුරුවී යහපතක්ම වේවා !!! සාදු සාදු සාදු🙏🙏🙏

    • @SadahamThilina
      @SadahamThilina  5 หลายเดือนก่อน

      සියලු ප්‍රාර්ථනාවන් එලෙසින්ම ඉටුවේවා..!
      සුවපත් වේවා..!
      තෙරුවන් සරණයි..🙏

  • @senarthne56s89
    @senarthne56s89 9 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏

    • @SadahamThilina
      @SadahamThilina  9 หลายเดือนก่อน

      සියලු බලාපොරොත්තු එලෙසින්ම ඉටුවේවා..!
      සුවපත් වෙත්වා..!
      තෙරුවන් සරණයි..🙏🙏

  • @sharmilaharshani4780
    @sharmilaharshani4780 หลายเดือนก่อน

    සාදු සාදු සාදු බුදු සරනයි සියලු ම දෙනාට සෙත ක් වෙවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Tharu-y7u
    @Tharu-y7u 3 หลายเดือนก่อน +1

    සියලු සත්ත්වයින් සුවපත් වෙත්වා ... 🙏