අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි වන්දනා ගාථා-jaya sri maha bodhi wandana gatha| Theppanawe piyadassi himi

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ม.ค. 2025

ความคิดเห็น • 151

  • @nilukaherath5036
    @nilukaherath5036 22 วันที่ผ่านมา +1

    මගේ මතක ශක්තිය වැඩි දියුණුවෙවා

  • @nalijayawickrama3124
    @nalijayawickrama3124 ปีที่แล้ว +3

    උතුම් වූ ජයශ්‍රීමහා බෝධීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සියළුම දෙනාට ජයශ්‍රීමහා බෝ සමිදු පිහිට ලැබේවා !!!
    🙏🙏🙏

  • @nuwanlakshitha5646
    @nuwanlakshitha5646 3 ปีที่แล้ว +18

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏 අනන්ත වූ බුදු ගුණ බලයෙන් ජයසිරි මහා බෝ සමිදුගේ පිහිටෙන් ආශිර්වාදයෙන් අන්ගුලිමාල මහරහතන් වහන්සේගේ මහානුබාවයෙන් මගේ බිරිඳටත් බිරිඳගේ කුස තුල වැඩෙන මගේ දරුවාටත් නිදුක් නිරෝගී වාසනාවම ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @Dilrukshi-ox9ul
    @Dilrukshi-ox9ul 6 วันที่ผ่านมา

    මෙම ගාතා රත්නයෙ බලයෙන් මා හට කොරියානු විභාගය සමත් වී කොරියාවට යාමට හැකි වේවා.තුනුරුවන්ගෙ සරනයි .මාගෙ බලාපොරොත්තු ප්‍රාර්තනා ඉටු වේවා 🙏 සියලු ම දෙනාට බුදු සරනයි සෑම කෙනෙකුටම අති උතුම් බුදු ගුන සත්‍යානුභාවයෙන් බලාපොරොත්තු ඉටු වේවා 🙏 ජය ශ්‍රී මහ බෝ සමිදු පිහිටයි සියලුම දෙනාට මාගෙ ප්‍රාර්තනාව ඉශ්ට සිද්ද වේවා 🙏🙏🙏

  • @topreview2017
    @topreview2017 15 วันที่ผ่านมา

    මාගේ ග්‍රහඅපල දුරැ වේවා 🙏🙏🙏

  • @sudeshmayadunna664
    @sudeshmayadunna664 ปีที่แล้ว +2

    සාධූ සාධූ සාධූ
    මෙම ශී මහා බෝධී වන්දනා ගාථාවේ බල්‍යෙන් මෙම ලැබුවාවූ රාත්‍රිය මගේ අම්මා තාත්තා ඇතුළු මේ ලෝකවාසී සියළුම දෙනාටත් සතා සිව්පාවනුන්ටත් සුභම සුභරාත්‍රියක්ම වේවා❤උදාවන හෙට දිනයත් සියළුම දෙනාට සාර්ථක සුභවාදී දිනයක්ම වේවා❤❤❤සාධූ සාධූ සාධූ❤❤❤

  • @hansaKg
    @hansaKg ปีที่แล้ว +5

    සුපතිට්ඨිත රට්ඨානුරාධපුරේ
    සමදිට්ඨිත දක්ඛිණ ශාඛභවං
    සුභ මේඝවනම්බර මේඝ නිභං
    ජය බෝධි මහං පන මාමි වරං

  • @MonikaMonika-xm9oc
    @MonikaMonika-xm9oc ปีที่แล้ว

    සාදු සාදු සාදු සාදු 🙏🙏🇱🇰🇰🇼🙏🙏 සියලු සත්වයෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වෙත්වා සාදු 🙏 සාදු සාදු 🙏 සාදු සාදු

  • @sandalividusika381
    @sandalividusika381 ปีที่แล้ว +1

    උතුම් ජය ශ්‍රී මහා බෝ සමිදුන්ගේ පිහිටෙන් 2023 උසස් පෙල ජීව විද්‍යා විශය ධාරාවෙන් පෙනී සිටින මම ඉතා හොදින් විබාගයට මුහුණ දීමට හැකි වේවා විබාගය ඉතා ඉහලින් සමත් වී සරසවි වරම් හිමි කර ගැනීමට හැකි වේවා 🙏🙏🙏🙏 විබාගය සදහා මුහුණ දෙන අනෙක් සිසු සිසුවියන්ට බලාපොරොත්තු වන ප්‍රතිඵල ලැබේවා 🙏🙏🙏🙏

    • @Anuudissanayeke
      @Anuudissanayeke หลายเดือนก่อน

      පාස්ද ඉතින්

  • @jayanitharushika4825
    @jayanitharushika4825 2 ปีที่แล้ว +2

    උතුම් ජයශි හාමුදුරුවන්ගෙ පිහිටෙන් මගෙ පැටියට ඉක්මනට සුවවේවා

  • @MonikaMonika-xm9oc
    @MonikaMonika-xm9oc ปีที่แล้ว +1

    උතුම්.ජයසිරිමා.බොදින්වහන්සෙට.මාගෙ.නමස්.කරය.🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇰🇼🇰🇼🙏🙏🙏

  • @ishanthanuwan6603
    @ishanthanuwan6603 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු මගෙ හිතේ තියන ප්‍රශ්න කරදර සියල්ලක්ම නැති වේවා... හැම ප්‍රශ්නයකටම හොදින් පිලිතුරු ලැබේවා😭😭😭🙏🙏🙏🙏

  • @padmawati8896
    @padmawati8896 6 หลายเดือนก่อน +1

    උතුම් ජය ශ්‍රී මහා හාමුදුරුවන්ගේ පිහිටෙන් මගේ පුතාගේ විදේශ ගමන සාර්ථක වේවා.. සාදු සාදු සාදු සියලු බාධක දුරු වේවා ජය ශ්‍රී බෝ සමිදු පිහිටයි 🙏🙏🙏🙏🙏🙏

  • @songsandeverything948
    @songsandeverything948 ปีที่แล้ว +1

    බුදුසරණයි

  • @dhammikapanangala2
    @dhammikapanangala2 4 หลายเดือนก่อน

    Uthum Jaya Sri Maha Samudunge pihiten mage mudal prashna wisadewa. Asaranai. Mata hama denagenma mudal ada heta labewa. Sadu sadu sadu 🙏🙏🙏

  • @nadeikanadeika472
    @nadeikanadeika472 9 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු උතුම් උ ජයස්‍රිමා බොසමිදුගේ පිහිට ආරක්සාවම ලැබේවා මාගේ ඉරේස් සුදිර පුතාටත් ගමටත් මගේ ගෙදර අයට වගේම රට වාසි ලොක වාසි සියලුම දෙනාට සාදු සාදු සාදු 🙏🙏🙏

  • @devikadevi9713
    @devikadevi9713 ปีที่แล้ว

    🙏🙏🙏සාදු සාදු සාදු උතුමි ජය ගීු මහ බෝ සමිදු පිහිටයි සාද.

  • @MMala-tj7ry
    @MMala-tj7ry ปีที่แล้ว

    උතුමි ජයශුි හාමුදුරැවන්ගෙ පිහිටෙන් මගෙ මෙ කරදර සෙරම දුරැවෙවා යහපතක්ම වෙවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @EANishanthi
    @EANishanthi 5 หลายเดือนก่อน

    සාදු සාදු සාදු .ජය ශ්‍රී මහා බෝ සම්දු පිහිටෙන් හැමෝටම පිහිට ලැබේවා ...සාදු සාදු සාදු 🙏🙏🙏

  • @madushankamadushanka3658
    @madushankamadushanka3658 6 หลายเดือนก่อน

    ජයසි බෝ සමිදු පිහිටෙන් ආසිර්වාදයෙන් මාගෙ ලෙඩ දුක් දුරු වේවා 🙏🙏🙏🙏

  • @dilinigunathilake1346
    @dilinigunathilake1346 10 หลายเดือนก่อน +1

    සාදූ...සාදූ...සාදූ...🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @plitehuawhuaw8248
    @plitehuawhuaw8248 8 หลายเดือนก่อน +1

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @AsBn-b2z
    @AsBn-b2z 2 หลายเดือนก่อน

    මගෙ චුට් දුවට තිබෙන්නා ගහ අපල දුරැ වේවා සෙතක්ශාන්තියක්මවේ්වා 🙏🙏🙏

  • @KumariKumari-dx8ij
    @KumariKumari-dx8ij 8 หลายเดือนก่อน

    Sadu sadu sadu utum jayasi.මහා බෝධිරාජනන්.වහන්සේට මගේ නමස්කාරය වේවා සියලු සන්වංය් නිදුක් නිරෝගී වේවා සුවපත් වේවා ආරක්ෂා වේවා sadu sadu sadu utum ජයසිරි මහා බෝධීන් wahnsag පිහිට ලැබේවා .🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹💐🌷🌻

  • @KumuduKumudu-vt5ji
    @KumuduKumudu-vt5ji 6 หลายเดือนก่อน

    උතුම් ජය ශ්‍රී මහා හාමුදුරුවනගේ පිහිටෙන් මගේ කුසේ සිටිනා පැටියා ආරාක්ශා වේවා නිරෝගීමත් වේවා🙏🙏🙏🙏

  • @sumedasamankumari7107
    @sumedasamankumari7107 ปีที่แล้ว

    ජය ශ්‍රී මහා බෝ සමිඳු පිහිටයි

  • @sunethradissanayaka4767
    @sunethradissanayaka4767 ปีที่แล้ว

    උතුම්.වූ.ජයසිරි මහා.බෝධි යේ අනුහසින්.මට ත් ගෙදර අය ට ගිහාන් ටත් යහපතක් සෙතක් ශාන්තියක් වෙිවා 🙏🙏🙏

  • @NilminiHerath-y2t
    @NilminiHerath-y2t 2 หลายเดือนก่อน

    Sadu sadu sadu🙏🙏🙏🙏🙏🙏

  • @PriyangikaNiroshani-o8r
    @PriyangikaNiroshani-o8r 5 หลายเดือนก่อน

    ජයසිරිමහ බෝ සමිදු පිහිටෙන් මගේ ප්‍රාර්ථනා සියල්ලම ඉස්ට වේවා සපල වේවා මාගේ සියලුම ලෙඩ රෝග දුරුවේවා මගේ පවුලේ සියලුම දෙනාටමත් ලෝකවාසි සියලුම දෙනාටත් සෙතක් සාන්තියක්ම උදාවේවා දුක් කරදර දුරූවී සතුට සැනසිම උදාවේවා .....සාදූ සාදූ සාදූ

  • @manochchamara7712
    @manochchamara7712 ปีที่แล้ว

    උතුම් ජයශ්‍රි මහා බෝධින් වහන්සේගේ ආරක්ෂාව රැකවරණය ලැබේවා තෙරුවන් සරණයි සාදු🙏 සාදු🙏 සාදු🙏

  • @jayasrikumara1245
    @jayasrikumara1245 ปีที่แล้ว +1

    අද දිනයේ මට ඇති විභාගයෙන් ඉහලින්ම ලකුණු ගැනීමට හැකිවේවා ! 🙏🙏🙏 ජයශ්‍රී මහා බෝ සමිදුන්ගෙ පිහිට ආනුභාවයෙන් 🙏🙏🙏

  • @dineewasana4442
    @dineewasana4442 7 หลายเดือนก่อน

    උතුම් වූ ජය ශ්‍රී මහා බෝ සමිඳු පිහිටෙන් මාහට හෙට දිනය වන විටම යන්න ලැබේවා

  • @chamindasenarathna159
    @chamindasenarathna159 5 หลายเดือนก่อน

    සාදු ....සාදු ....සාදු
    උතුම් ජය ශ්‍රී මහ බෝ සමිදුගේ පිහිට ආශිර්වාදය ආරක්ෂාව ඔබ අප සියලු දෙනාටම ලැබී සියලු දෙනාගේම ලෙඩදුක් කරදර බාධක අපල උපද්‍රව දුරුවේවා ...
    බුදු සරණයි

  • @KaveeshaKavi-xu5yu
    @KaveeshaKavi-xu5yu 6 หลายเดือนก่อน

    සාදු සාදු ජයශ්‍රී බෝ සමිඳු ආශිර්වාද

  • @samindasamarathunga2384
    @samindasamarathunga2384 2 ปีที่แล้ว +4

    උතුම් ජයග්‍රි හාමුදුරුවන්ගේ පිහිටෙන් මගේ හා සහොදර යන්ගේ......අරක්ශාව වෙත්වා ........🙏🙏🙏🙏🙏🙏🙏

  • @Kavinidukaushal4262
    @Kavinidukaushal4262 2 หลายเดือนก่อน

    මගේ නිවසේ බඩු සොරකම් කල ගෝතම පුශ්ප කුමාර යන අය හා ඔහු සමග පැමිණි අනෙකුත් හොරුන් හට ජය ශ්‍රී මහා බෝහාමුදුරුවන්ගේ පිහිට ලැබේවා.
    ඒ හොරුන්ගේ සංසාර අකුසල් යටපත් වේවා...
    කුසල් ඉස්මතුවේවා.......🙏🙏🙏

  • @සුභද්රාk
    @සුභද්රාk ปีที่แล้ว

    උතුම් ජය ශ්‍රී මා බෝ සමිදුගේ පිහිටයි මගේ දු දරුවාවන්ට මිනි බිරිය ට මුණු බුරා ට මගේ මෑණියන්ට මට ත් මේ ජය ශ්‍රී මා බෝ සමිදුගේ පිහිටයි 🙏🙏🙏🙏🙏

  • @mweerasinhga
    @mweerasinhga ปีที่แล้ว

    සාදු සාදු සාදු
    උතුම් ජයශ්‍රීමහා බෝ සමිදුන්ගේ
    පිහටෙන්
    මගේ දරුවන්ගේ සියලු අපල විපත් දුරුවෙව් (ඉසුරු ලහිරු තරුෂි හසිරු සවිරු චලනි නිසාදී කුසේ ඉන්න දරුවා ගේද )

  • @NiranjalaFernando-uv2md
    @NiranjalaFernando-uv2md ปีที่แล้ว

    මෙම ගාථා රත්නය මා හට අවශ්‍යයි. ලියා ගැනීමට ඉඩකඩ සලසා දෙනමෙන් කරුණාවෙන් අයද සිටිනවා 🙏🙏🙏

  • @MaduKosala-yp9oq
    @MaduKosala-yp9oq ปีที่แล้ว

    Sadu...sadu...sadu...jaya sri bodin wahansege pihita arakshawa labewa

  • @NimodhaAnjana
    @NimodhaAnjana 5 หลายเดือนก่อน

    Sadu sadu sadu sadu sadu

  • @sarathnanayakkara7735
    @sarathnanayakkara7735 6 หลายเดือนก่อน

    😢උතුම් වු ජය ශ්‍රී මහා බෝධ්න් වහන්සේට දොහොත් නමා නමස්කාර කරම් මගේ අද දින තියෙන නඩුවේන් නිදහස් කර ගැනීමට ලැබේවායි ප්‍රාර්ථනා කරමි

  • @dimagijayakodi2725
    @dimagijayakodi2725 ปีที่แล้ว

    ජය ශ්‍රී මහා බෝ සමිදු පිහිටෙන් මා මෙන්ම සියලුම සත්ත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා 🙏🙏🙏

  • @dilaniudheshika6171
    @dilaniudheshika6171 ปีที่แล้ว

    උතුම් ජය ශ්‍රී මහා බෝ සමිදු පිහිටයි !!!

  • @basarathkumara9005
    @basarathkumara9005 ปีที่แล้ว

    සාදු සාදු සාදු ....

  • @dulanivihanga9265
    @dulanivihanga9265 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @samunilanthi
    @samunilanthi 7 หลายเดือนก่อน

    Uthum u jayasri ma bodi raja uththamayannan wahansaga pihitan ma siyaluma prasna visadawa budu guna anannathai

  • @AnuraKarunarathne-j6z
    @AnuraKarunarathne-j6z หลายเดือนก่อน

    Jaya Sri maha bo samiduga pehitan itale Enna Mata ekmanta hoda rakiyawak labaea🙏🙏🙏💐

  • @upulindrajith6433
    @upulindrajith6433 2 ปีที่แล้ว +1

    සාදු, සාදු, සාදු , උතුම් ජය ශ්‍රී බෝධීන් වහන්සේගේ පිහිටයි ! 🙏🙏🙏🙏🙏

  • @vijithasamarasinghe1569
    @vijithasamarasinghe1569 2 ปีที่แล้ว +1

    උතූම් ජය ග්‍රී මහා සමිදුන්ගේ ආශිර්වාදය ලැබේවා..,🙏🙏🙏

  • @aarywas9380
    @aarywas9380 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු ජයශීරීමාහා බෝධීණ්වහන්සේගේ පීහීට රැකවරණය ලැබේවා මාගේපවුලේ සීයලුමදේනාටත් ලෝක වාසී සීයලුම දේනාටම රැකවරණය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @kadurugamuwaparami7381
    @kadurugamuwaparami7381 2 ปีที่แล้ว +1

    Sadu,sadu,,sadu,,,sadu,,,,sadu

  • @thuloshanalakshani752
    @thuloshanalakshani752 3 ปีที่แล้ว +1

    Jayasiri maha bodin wahansege pihitin rohal gathavee sitina mage swamipurushayata ikman suwaya labewa

  • @GshryRhrj-iz8wv
    @GshryRhrj-iz8wv ปีที่แล้ว

    Namo buddaya ananthavu budu guna belen siyalu sathvayo suvapath veva jaya sirima bo samidu pihitai 🌷🌷🏵🏵🌺🌺🙏🙏🙏

  • @sandalividusika381
    @sandalividusika381 5 หลายเดือนก่อน

    අති උතුම් උත්තම ජය ශ්‍රී බෝ සමිදුන්ගේ පිහිටෙන් මාගේ උසස් අධ්‍යාපන කටයුතු සදහා කොතලාවල ආරක්ශ විශ්ව විද්‍යාලයට ඇතුලත් වීමට වාසනාව ලැබේවා .මාගේ උසස් අධ්‍යාපන කටයුතු සාර්තක වේවා 🙏🙏🙏🙏

  • @malikagedara1058
    @malikagedara1058 3 ปีที่แล้ว +4

    ..මාගේ .නමස්කාර වෙිවා සාදු 🙏සාදු🙏සාදු❤️මගේ❤️හදවතිමිම❤.ආදරේයි.❤️ මට.❤තවත්.❤.සැරයක් ❤️.යන්න .❤..තියනවානමි .🙏🙏🙏.වන්දනා කැරන්න .🙏🙏🙏මම..හරිම ආසයි .යනවා මයි .මම.ගියේ .2021.12.20..🙏🙏🙏🙏🙏🙏

  • @kumaripushpa2067
    @kumaripushpa2067 2 ปีที่แล้ว

    උතුම් මහා ජයශ්‍රී මහා බෝ හාමුදුරුවන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝග වෙත්වා සුවපත් වෙත්වා 🙏🙏🙏

  • @madushanikumudu8633
    @madushanikumudu8633 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kameshheshani6
    @kameshheshani6 3 ปีที่แล้ว +2

    Jaya si maha bodi rajayanan wahansege pihita arakshawa ma hata mage Paula hata labethwa

  • @erandikarunathilake8517
    @erandikarunathilake8517 ปีที่แล้ว

    අනන්ත වූ බුදු ගුණ බලයෙන්, ජය ශ්‍රී මහා බෝධිය වහන්සේගේ ආනුභාවයෙන් සියලු දුක් නිවී සැනසේවා. සැනසිල්ල උදා වේවා.

  • @tharindisehansana8318
    @tharindisehansana8318 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏 උතුම් ජය ශ්‍රී මහ බෝ සමිදු පිහිටෙන් මගෙ අම්මට සහ මගෙ සචින්ත අයියට ඉක්මනින් සුවය ලැබේවා 🙏🙏🙏 හැමදාම නීරෝගීව සතුටින් ඉන්න මගෙ අම්මට සහ මගෙ සචින්ත අයියට ජය ශ්‍රී මහ බෝ සමිදු පිහිට ආරක්ෂාව ලැබේවා ...ලෝකවාසී සියලුම දෙනාට උතුම් ජය ශ්‍රී මහ බෝ සමිදු පිහිටයි 🙏🙏🙏

  • @pansilupansilu1303
    @pansilupansilu1303 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @trevleing
    @trevleing ปีที่แล้ว

    Budu Saranai.

  • @chulikajayampathi41
    @chulikajayampathi41 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු..... !!!🙏🙏🙏

  • @ashokakumarage9436
    @ashokakumarage9436 6 หลายเดือนก่อน

    Jaya shri maha bodhi Hamudurwange pihiten mage ammage molaye kisima badawak nothibewa

  • @dammikadammika4648
    @dammikadammika4648 2 หลายเดือนก่อน

    Mata karala tiyan kodi vinna jysri mah bosaniduga pihtann mawa arksa kra danna bosamiduga pihtann🙏🙏🙏🙏

  • @jayamali6092
    @jayamali6092 ปีที่แล้ว

    Sadhu sadhu sadhu ape hamuduruvane🙏🙏🙏

  • @princygamage4171
    @princygamage4171 3 ปีที่แล้ว +3

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @ThiliniShashikala-xz4ci
    @ThiliniShashikala-xz4ci ปีที่แล้ว

    Jaya Sri maha bo samidunge pihiten anubawayen mage garbasaya suwapath wee mata mawak weemata ashirwadaya labewa!!!

  • @thameeraheart8435
    @thameeraheart8435 3 ปีที่แล้ว +2

    API diyunu wewa......

  • @niranjanwijesinghe8679
    @niranjanwijesinghe8679 5 หลายเดือนก่อน

    මේ ගාතා වචන අවශ්‍යයි

  • @ushaniwaniganayake3986
    @ushaniwaniganayake3986 3 ปีที่แล้ว +2

    "🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏SRI JAYASIRI MAHA BODHENWAHANSEGE PIHITA ARAKSHAWA LEBEWA 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏"

  • @senuriumayanga7631
    @senuriumayanga7631 ปีที่แล้ว

    jaya sri maha bodin wahansege pihiten me mase mage kuse daruweku pilisid ganithwa

  • @Sureshsujeewa
    @Sureshsujeewa 6 หลายเดือนก่อน +5

    සාධු සාධු සාධු සාධු ජය ශ්‍රී බෝ සමිදුගෙන් මම ප්‍රාර්ථනා කරන්නේ මගේ මතක ශක්තිය වැඩිකරල මම ඉදිරියේ මුහුණ දීමට සිටින විබාගෙයෙන් මම හොදින් සමත් වෙලා මගේ ඉදිරි සිහිනයට යාමට ශක්තිය ධෛර්ය වාසනාව උදාකරලා දෙන්න කියලා .මේ කමෙන්ට් එක දකින හැමෝම ඒ ප්‍රාර්ථනාව විදිහටම හරියන්න කියලා කියන්න ❤❤

  • @jayathilakaabesinghe-sb3gd
    @jayathilakaabesinghe-sb3gd ปีที่แล้ว

    Sadu.sadu.sadu

  • @malikagedara1058
    @malikagedara1058 3 ปีที่แล้ว +1

    Sadu .sadu sadu .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @p.gkavindya4796
    @p.gkavindya4796 2 ปีที่แล้ว +1

    සාදූ සාදූ සාදූ ..........

    • @p.gkavindya4796
      @p.gkavindya4796 2 ปีที่แล้ว +1

      සාදූ සාදූ සාදූ ........
      මම තමිදු

  • @sujathaabeyawardana314
    @sujathaabeyawardana314 3 ปีที่แล้ว +1

    Theruwan Sarani Sadu Sadu Sadu Namaskara wewa, 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ZainZain-s8l
    @ZainZain-s8l ปีที่แล้ว

    Sadu.sadu.sadu mage hete Tirana hema balaporuttuwakma eituwewa

  • @cm-nb9dh
    @cm-nb9dh 2 ปีที่แล้ว

    සැමටම යහපතක්ම වේවා

  • @nadeikanadeika472
    @nadeikanadeika472 2 ปีที่แล้ว

    Sadu saduuu maga namas karayama wawa

  • @ChathurikaChathurika-f1n
    @ChathurikaChathurika-f1n 9 หลายเดือนก่อน

    me gahta peheten mata kesema karadarayak natuwa lankawata anna labewa

  • @indranipodimanike1434
    @indranipodimanike1434 2 ปีที่แล้ว

    සාධු` සාධු` සාධු` නමෝ බුද්ධාය 🙏🙏🙏

  • @sudarshanilakmali102
    @sudarshanilakmali102 2 ปีที่แล้ว

    සාදුසාදු ජය සි මහ

  • @nishanthaathapaththu4467
    @nishanthaathapaththu4467 2 ปีที่แล้ว

    Sadu sadu sadu 🙏🙏🙏🌺🌺🌺

  • @samunilanthi
    @samunilanthi 7 หลายเดือนก่อน

    Uthu u jaya sri maha bo samiduga pohiten magai gayangai prasna visadawa oba wahansaga anuhas bawayen magen gatanta mawa mathak wewa ohuta karapu weradi awaboda wathwa mawa nitharama mathak wewa mam gana anukampawak atiwana sakwa yalith maga niwasata paminimata hitha dana sakwa maga gayangan mata cl akak labawa uthu u jaya srima bosamiduga anuhasbawayen pai dannaga kadi giya pau jivithaya yalith sarthaka wewa

  • @saknnnthalaratnayake5274
    @saknnnthalaratnayake5274 3 ปีที่แล้ว +2

    Namobuddaya Sadu Sadu Sadu namobuddaya 🙏🙏🙏

  • @srilnkamis2293
    @srilnkamis2293 3 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @shamilamadurangi486
    @shamilamadurangi486 หลายเดือนก่อน

    Sadu Sadu Sadu

  • @ranasingheteldeniya4179
    @ranasingheteldeniya4179 ปีที่แล้ว +1

    🙏🙏🙏❤

  • @kalyanipremalata2827
    @kalyanipremalata2827 3 ปีที่แล้ว

    sadhu sadhu sadhu samma sambudu saranai🙏🙏🙏

  • @WimashaKeshari
    @WimashaKeshari 6 หลายเดือนก่อน

    Sadhu sadhu sadhu

  • @piuminisansala3078
    @piuminisansala3078 3 ปีที่แล้ว +1

    සාධු සාධු🙏🙏🙏🙏🙏🙏🙏

  • @yamuna4041
    @yamuna4041 3 ปีที่แล้ว

    සාදු.සාදු.සාදු

  • @Sarathpremachandra-cw3hr
    @Sarathpremachandra-cw3hr ปีที่แล้ว

    🙏🙏🙏🌺💐🌹🙏

  • @kameshheshani6
    @kameshheshani6 2 ปีที่แล้ว

    Uthum u jaya sri maha bo samidunge pihita anubawayen mage aiya mata ada katha karanna.mge adare mta ada laba denna dewiyane.mage sathuta mata ada dawase labethwa

  • @NilanthiManel-yk8om
    @NilanthiManel-yk8om 7 หลายเดือนก่อน

    ❤🙏

  • @sirimaliyanage7505
    @sirimaliyanage7505 2 ปีที่แล้ว +1

    මේ ගාථා අපට ලියා පෙන්වන ලෙස ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.ග්ලැඩිස් අම්ම ඔස්ට්‍රේලියාව

    • @hansaKg
      @hansaKg ปีที่แล้ว

      සුපතිට්ඨිත රට්ඨානුරාධපුරේ
      සමදිට්ඨිත දක්ඛිණ ශාඛභවං
      සුභ මේඝවනම්බර මේඝ නිභං
      ජය බෝධි මහං පන මාමි වරං

  • @zain66zain61
    @zain66zain61 2 ปีที่แล้ว

    Me utum bodepuja balen mata weda enna 🙏🙏🙏

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🌺🌺🌺🌺🌺🙏🙏🙏🌺