තාත්තට වඳින ගාථාව නොදන්න සාඩම්බර අපේ සිංහල බෞද්ධයෝ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ส.ค. 2024
  • තාත්තට වඳින ගාථාව නොදන්න සාඩම්බර අපේ සිංහල බෞද්ධයෝ
    👉 ASHAN
    facebook : / ashanm.onlin
    Insta : / ashan_onlin
    For Business Inquiries, Official Purpose, Sponsorship & Offers 👇👇👇
    Contact - 0774658684
    SUBSCRIBE►
    Thankyou for Watching the video and Don't forget to Subscribe.!
    Music In This Video -
    • සදනාරී - Flute & Violi...
    • Nanda Malani - Ammawar...
    • Sad Emotional Dramatic...
    DOWNLOAD LINK: www.dropbox.co....
    ◉ Facebook: / martynlaur
    ◉ Twitter: goo.gl/otEqJC
    ◉ Instagram: goo.gl/JN3LUb (@martynas_lau)
    ◉ SoundCloud: / martynaslau
    Cover Songs Link
    • අන්දර යායේ වැව් තාවල්ල...
    • Thaththa | තාත්තා| Div...
    #ashanonline #socialexperiment

ความคิดเห็น • 462

  • @imasha_04
    @imasha_04 2 ปีที่แล้ว +388

    රතු t - shirt අයියාගේ ඒ වචන ටිකට නම් ඇස් දෙකට කදුලක් ආවා 🥺 මේ වගේ මිනිස්සු හරිම අඩුයි එයාට කවදාවත්ම වරදින්නෙ නෑ 💕

    • @SoldierHouse
      @SoldierHouse 2 ปีที่แล้ว +11

      හෙන හොඳයි නෙහ් එයා ♥️

    • @ravindumax8710
      @ravindumax8710 2 ปีที่แล้ว +9

      අම්මෝ මටත් එහෙමයි.. මන් මේ වීඩියෝ එක ස්ටේටස් දැකලා ආවේ.. කදුලක් ආවා.. තෙරුවන් සරනයි ඒ වගේ සත්පුරුශ දරුවන්ට

    • @lovelygirl4087
      @lovelygirl4087 2 ปีที่แล้ว +10

      ඒක ඇත්ත...එහෙම අයට කවදාවත් වරදින්නෙ නෑ❤️👌

    • @tharunnimsara2763
      @tharunnimsara2763 2 ปีที่แล้ว +5

      ❤️

    • @sithumsandeel1548
      @sithumsandeel1548 2 ปีที่แล้ว +4

      sirama e wachna wala adare kiyanne mokakda kiyala therenwa 🥺❤️

  • @nethminamarasinghe4687
    @nethminamarasinghe4687 2 ปีที่แล้ว +181

    "මන් කාලා නෑ බන් ඒගොල්ලො කනව දැකලා මන් සතුටු වෙනවා" ඇඩුනා ඒ වචන ටිකට ❤️🥺

  • @Mimmimm
    @Mimmimm 2 ปีที่แล้ว +296

    උද්දිකාරෝ අලින්ගිත්වා
    චුම්බිත්වා පිය බුද්ධකං
    රාජ මජ්ජං සුපඨිත්තං
    පිතු පාධං නමා මහං !!😍😘
    ආදරෙයි තාත්තේ !!❣️💌❣️

    • @uparathanathero8223
      @uparathanathero8223 2 ปีที่แล้ว +22

      වුද්ධිකාරෝ ආලිංගිත්වා
      චුම්බිත්වා පියපුත්තකං
      රාජමජ්ඣං සුපතිට්ඨං
      පිතු පාදං නමාමහං

    • @ashokadishan5219
      @ashokadishan5219 2 ปีที่แล้ว +3

      DUKAK NODEE MAWA HADU TATTAI OBA BUDU WEWA

    • @ascsascs2679
      @ascsascs2679 ปีที่แล้ว +1

      ඕකාස අහං වන්දාමි තාත
      ඕකාස ද්වාරත්තයෙන
      කතං සබ් බං අපරාධං
      කමත මෙම තාත

  • @chandiuduwara2780
    @chandiuduwara2780 2 ปีที่แล้ว +43

    රතුපාට ශර්ට් එක ඇද ගෙන හිටපු ඒ උතුම් පින්වන්ත මනුස්සය බිහි කරපු මාපියන් හරිම වාසනාවන්ත යි.

  • @gunaratnapathirannehelage531
    @gunaratnapathirannehelage531 2 ปีที่แล้ว +66

    රතු ශර්ට් අයියා කිව්වා වචන හිතට ගොඩක් වැදුණා. මට ගොඩක් ඇඩුනා😥😥😥😪😪😪😓😓😓

  • @naturalbeauty6101
    @naturalbeauty6101 2 ปีที่แล้ว +47

    රතු ෂර්ට් අයියාගෙ වචන ටික හදවතටම වැදුනා . අපිටත් තිබුණේ කටුමැටි පොලඅතු වහපු ගෙයක් රට ඇවිත් මට පුළුවන් උනා එයාලා දෙන්නට ලස්සන ගෙයක් හදලා දෙන්න අද මං එයාලට හැමදේම කරලා දීලා තියෙන්නෙ . ගමට ගියාම ගමේ මිනිස්සු කියන්නෙ උබට කවදාවත් වරදින්නෙ නෑ දෙමව්පියන්ට සලකන හින්දා කියලා . මගෙ ලෝකය මගෙ දෙමව්පියෝ

    • @tanisaranga1166
      @tanisaranga1166 ปีที่แล้ว

      ත්‍රිවිධ රත්නයේ සරණයි පුතුට

  • @dumidudilshan6166
    @dumidudilshan6166 2 ปีที่แล้ว +120

    රතු ශර්ට් අයියගෙ වචන ටික🥺🖤

  • @OshiAndDumiVlogs
    @OshiAndDumiVlogs 2 ปีที่แล้ว +45

    දහම් පාසලකට යවන්නෙ නැතුව ටියුශන් ක්ලාස් වලටයි හරිහමන් අද්‍යාපනයක් නොදී වැටුප් ඉල්ලා විප්ලව කරන ගුරුවරු ඉන්න සමාජෙකයි ඕවා අමුතු දේවල් නෙමේ නියමයි සහෝදරයා

  • @avishkadmadhusanka1932
    @avishkadmadhusanka1932 2 ปีที่แล้ว +85

    තාත්තා නැතිවෙනකොට මට අවුරුදු 3යි...මම ඒයාට ගාථාව කියලා නෑ..ඒත් ගාථාව මතකයි..❤❤

  • @TRAVELinHEART-K
    @TRAVELinHEART-K 2 ปีที่แล้ว +41

    💪🇱🇰රතු පාට ශට් එක ඇදන් ඉන්න අයියාගේ..වචන ටික හදවතටම දැනෙන්න කියන්නෙ ❤️❤️.. ඉස්කෝලෙ යන පන්ති යන පොඩි උන්ට මතක නෑ කියන්නේ..දුකයි ඒම වෙනකොට 🥺😖

  • @WHOAMI-in1rw
    @WHOAMI-in1rw 2 ปีที่แล้ว +46

    මුලු social experiment එකට වඩා රතු ශර්ට් එක ඇදගෙන ඉන්න කෙනා එක්ක වීඩියෝ එකක් කරත් පාඩු නෑ😍🤩

  • @tharindudilshan8340
    @tharindudilshan8340 2 ปีที่แล้ว +81

    ගාථාව දන්න උන් හොදයි කියන්නත් බෑ, නොදන්න උන් නරකයි කියන්නත් බෑ 🙂❤

  • @danushkaniroshana6580
    @danushkaniroshana6580 2 ปีที่แล้ว +54

    අද මගේ තාත්තා ජීවතුන් අතර නැ ඒත් තාත්තව අදටත් මතක් වෙනවා..😥❤️

  • @Indrajith_S
    @Indrajith_S 2 ปีที่แล้ว +39

    රතු ශර්ට් අයියගෙ වචන ටික 😥💖🇱🇰. මේක tv එකේ දාන්න වටිනව ලන්කාවෙ හැමෝටම පේන්න 😥 ,,,, good job ashaan aiyee

  • @MisterShana
    @MisterShana 2 ปีที่แล้ว +15

    උද්දිකාරෝ අලින්ගිත්වා
    චුම්බිත්වා පිය බුද්ධකං
    රාජ මජ්ජං සුපඨිත්තං
    පිතු පාධං නමා මහං ❤️❤️

  • @koshidoni2001
    @koshidoni2001 2 ปีที่แล้ว +33

    රතු t-shirt එක ඇඳන් හිටපු අයියගෙ වචන ටිකට ඇස් දෙකට කඳුලු😢😢ආවා ඇත්තටම..ආදරෙයි❤මගෙ අම්මේ තාත්තෙ හැමදාම😍😘😘

  • @ravindumax8710
    @ravindumax8710 2 ปีที่แล้ว +23

    සිරාවටම ඇඩුනා බං.. මමත් try කරනවා ඒ දෙන්නා සතුටින් තියන්න.. ඒ දේ කරන්න පුලුවන් වෙච්ච දවසට මාලීගාවක් වගේ ගෙයක් හදලා ඒ දෙන්නට සතුටින් ජීවත් වෙන්න දෙන එක තමයි මගේ එකම බලාපොරොත්තුව ❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏

  • @ume5067
    @ume5067 2 ปีที่แล้ว +15

    රතු ටී ඒක ඇදන් ඉන්න අයියගෙ කතාව හිතටම දැනුන.....❤️❤️

  • @Hashiniimalsha95
    @Hashiniimalsha95 ปีที่แล้ว +10

    🥺❤️ තාත්තා අපි වෙනුවෙන් කොච්චර දුක් විදිනවද 🥺❤️_____ මං දෑකලා තියෙනවා අපිට කෑමක් ගෙනත් දුන්නත් එයා නොකා ඉන්නවා___ හැමදාම කිසිම අඩුවක් නොදනුනෙ තාත්තා නිසා අදරෙයි ගොඩාක් තාත්තේ❤️❤️❤️❤️❤️🥺

  • @maduda9020
    @maduda9020 2 ปีที่แล้ว +21

    අප්පච්චි ...මට දෙන්න පුළුවන් උපරිම දේ දුන්නා .බත් දන්කුඩ කලා ඒ දෙන්න වතුර බිලාහිටියා 😥. හැබැයි අද ජිවිතේ ඒ දෙන්නා රැජිනයි රජුයි වගේ බලා ගන්නවා . ඒ තමා පන. රට ඇවිල්ලා කොච්චර දුක් වින්දත් හවසට ඒ දෙන්නා එක්ක කතා කරන්කොට දැනෙන සැනසීම .... ආදරේයි අම්මා අප්පච්චි ❤️

  • @pasinduthathsara4337
    @pasinduthathsara4337 2 ปีที่แล้ว +25

    රතු ශර්ට් එක ඇදන් ඉන්න ඒ අයියට කවදාවත් වරදින්නේ නෑ❤️

  • @thewhitesaucecompany
    @thewhitesaucecompany 2 ปีที่แล้ว +32

    ඇත්ත. අම්මට තාත්තට වදින ගාථාව දැනගෙන ඉන්න ඕන තමයි. එත් එක අමතක වුන කියන එක ලැජ්ජාවට කාරණයක් නෙමෙයි. ඒක ලංකාවේ මිනිස්සු විසින් හදාගත්ත පුස් ආකල්පයක් විතරයි. ලජ්ජා වෙන්න ඕනේ තමන්ගේ දෙමාපියන්ට තමන් විසින් ඉටු විය යුතු යුතුකම් ඉටුවෙන්නේ නැත්තන්. ඔය කට පුරවල ගාථ කියන ගොඩක් දෙන තමන්ගේ දෙමාපියන්ව නවත්තල තියෙන්නේ මඩම් වල. උදේට හැමදාම පන්සිල් ගන්න පාර්ලිමේන්තුවේ බහුතරයක් ඉන්නේ හොරු. මේ රටට මෙහෙම කෙලවිලා තියෙන්නේ බුදු හාමුදුරුවෝ දේශනා කරපු බුද්ද වචනයේ පාලි උච්චාරණයට විතරක් ලංකාවේ මිනිස්සු කොටු වෙලා ඉන්නනිසා. මේ ලෝකේ අනන්තවත් හොද මිනිස්සු ඉන්නවා එක ගාථ පදයක් දන්නේ නැති නමුත් හදවතින්ම පිරිසිදු. නැත්තම් මෙහෙ මිනිස්සු ගාථ කියන තරමට බෝධි පූජා තියන තරමට ලංකාව අද සිංගප්පූරුව වගේ වෙන්න ඕනේ. අපේ මිනිස්සු බෝධි පූජා තියන්නෙත් ඉඩම් කඩම වාහන බලාපොරෝත්තුවෙන් මිසක් සජීවී වෘක්ෂයට කෘත ගුණ සැලකීමක් වශයෙන් නෙමෙයි. ගාථ අහන්නෙත් සමාජයෙන් තියෙන බලපෑම නිසා. ඉතින් මේ රට මෙහෙමම යයි. ඇත්තටම බුද්දාගම කියන ඒ වටිනා gift එක ලංකාවේ මිනිස්‌සුන්ට (දැන් ඉන්න මිනිස්සුන්ට) සුදුසු දෙයක් නෙමෙයි. මම මෙහෙම කිව්වොත් ඔයලට තේරෙයි. We don’t deserve Buddhism. It’s too precious for this lazy, idle nation.
    Edit: මම එකම සුපිරි comment එකයි දැක්කේ. මම එයත් එක්ක සම්පූර්ණයෙන්ම එකගයි. අනිත් එවුන් කරලා තියෙන්නේ ගාථාව දන්නේ නෑ, අපෝ වැඩක් නෑ, සංස්කෘතිය ඉවරයි කියල ආඩපාලි කියවන එක තමයි.
    “ අම්මට තාත්තට සලකනවා නම් ගාථ වලින් වැඩක් නෑ”
    @Chathura Janith

    • @virajkaluarachchi4978
      @virajkaluarachchi4978 2 ปีที่แล้ว +2

      100% ඇත්ත

    • @uselesshub3258
      @uselesshub3258 2 ปีที่แล้ว +2

      1000% attha kathawa! "අම්මට තාත්තට සලකනවා නම් ගාථ වලින් වැඩක් නෑ" anika gatha kiya kiya karanna oneh dewal newei salakanwa, adare karanwa kiyana deh. Eka hithenma enna oneh deyak. Nathiwa gathawak kata padam karalawa meh wageh social experiment wala kiyawala views ganna eka newi hapankama.

    • @Drakeric14
      @Drakeric14 2 ปีที่แล้ว

      මං මේ වගේ comment 1ක් තමයි හොය හොය හිටියෙ. ඇත්තටම විය යුත්තේ දෙමව්පියන්ට අපි විසින් යුතුකම් ඉටු කරන එක. නැතුව ගාථාවක් අමතක වුනා කියලා ඒකෙන් තීරණය කරන්න බෑ අපි දෙමව්පියන්ට ආදරේ නෑ, දෙමව්පියන්ට සලකන්නෑ කියලා.

  • @tektok6630
    @tektok6630 2 ปีที่แล้ว +42

    සුපිරි අවන්ක චාරිතාත් ඉන්නවා දැක්කාම පට්ට සතුටුයි 🥺🥰🙏

  • @dulcyfernando7216
    @dulcyfernando7216 2 ปีที่แล้ว +11

    අසේල ඔබට වාසනා වන්ත අනාගත යක් උදා වේවා සම්බුදු සරණයි

  • @Asela4562
    @Asela4562 2 ปีที่แล้ว +33

    ( 3:45 ) රතුපාට සර්ට් එකක් ඇදන් ඉන්න අයියා ගේ වචන ටික පපුවටම දැනුනා ......ලස්සනයි අයියේ විඩියෝ එකක්

  • @user-ue4sx1oh1l
    @user-ue4sx1oh1l 2 ปีที่แล้ว +7

    උද්දි කාරෝ ආලිං ගිත්වා..
    චුං බිත්වා පිය පුත්තකම්..
    රාජ මජ්ජං සුප තිට්ඨම්..
    පීතු පාදම් නමා මහං..😊🙏❤️

  • @piyanthamax3326
    @piyanthamax3326 2 ปีที่แล้ว +27

    මගේ ලෝකේ රජ්ජුරුවෝ නුබයි තාත්තේ💞💞💞💞

  • @chathurayakupitiyage3901
    @chathurayakupitiyage3901 2 ปีที่แล้ว +9

    මට ඇඩුනා...
    තාත්තා එත් දැන් නෑ. මග ඇරුනු ආදරය ..දැනෙන්නෙ තාත්තා නැති දාට.ජීවිතයේ නිහඩ වීරයා තාත්තා ..තාත්තා නැති දාට ආදරෙයි කියල කියන්න එපා.. ජීවත් වෙලා ඉන්න කොට තාත්තාට කියන්න මම ඔයාට ගොඩාක් ආදරෙයි තාත්තෙ කියලා .මොකද ඒ දේ .මට ඒක මග ඇරුනා....මැරෙනකම් ම මම විදවන ඒ දුක..මොකද මමත් තාත්තෙක් අද.. මම පරක්කු උනා...ඒත් මම ඔයාට ගොඩාක් ආදරෙයි තාත්තෙ .!

  • @jagathjagath1239
    @jagathjagath1239 2 ปีที่แล้ว +9

    රතු ටි එකක් ඇදන් ඉන්න අයියා ගැන පට්ටම අාඩම්බරයි❤️❤️❤️

  • @nuwanbuddhika1873
    @nuwanbuddhika1873 2 ปีที่แล้ว +50

    ආදරෙයි හැමදාමත් තාත්තාට. ❤❤❤😢

  • @random_memes818
    @random_memes818 2 ปีที่แล้ว +13

    බෞද්ද ද කියලා අහන්න තිබ්බේ අයියේ කලින්ම.අනිත් ආගම් වල අය ඒක දන්නේ නැතිව වෙන්නත් පුලුවන්.😌රතු ශට් අයියන්ම් නියම පුරුශයෙක්😌👍

  • @sugathsenavirathna6603
    @sugathsenavirathna6603 2 ปีที่แล้ว +23

    ASHAN මගෙ තාත්ත මහන වෙලා හිටියෙ කවුරැත්ම නොමැති වෙලාවෙ උපස්තානයට මමත් මගෙ බිරිදත් සමගිත් උන්වහන්සෙ අපෙම ගෙදර තියාගෙන වසර ඵකහමාඑක් අැප උපස්ථාන කරා 22.01.22 උන්වහසෙ අපවත් වුහ මම දැන් සැනසුමෙන් ඉන්නව දරැවෙක් වසයෙන් මම මගෙ යුතුකම ඉටු කර නිසා.

  • @MM-yh9fm
    @MM-yh9fm 2 ปีที่แล้ว +13

    මගේ තාත්තී අපිව දාලා ගිහින් දැනට අවුරුදු 15 වෙනවා.....ඒත් එයා අපි ලග නැති උනාට මම එයාට තාමත් ආදරෙයි.....🥺❤️👨‍👩‍👧‍👦 සතුටින් ඉන්න තැනක ඉන්නේ තාත්තී.....🙏 මට ඔයාව මතක් වෙනවා..🥺
    මම ඔයාගේ චූටි අම්මී ❤️

    • @rachelperaud1945
      @rachelperaud1945 ปีที่แล้ว +1

      චූටි අම්මියෝ මොන හේතුවක් නිසාවත් මව්පියන් ගැන අහිතක් ගන්න එපා. අද ඔයා මේ මහපොලවෙ ඉන්නෙ එයාල නිසා. තෙරුවන් සරනයි මගෙ පුතේ.
      අම්ම කෙනෙක් .

    • @MM-yh9fm
      @MM-yh9fm ปีที่แล้ว

      ​@@rachelperaud1945 ඔව් අම්මේ ❤🥺

  • @kaviikavii4288
    @kaviikavii4288 2 ปีที่แล้ว +5

    ගැහැණු පිරිමි භේදයකින් තොරව මා සිපගත් පියානෙනි රජවරුන් ඉදිරියේ වුවද ඍජුව වැඩ කිරීමට ඉගැන්නූ පියානනී මා ඔබට වදිමි❤️🙇

  • @hasharanethmini5084
    @hasharanethmini5084 2 ปีที่แล้ว +31

    අම්මට තාත්තට වදින ගාථාව නොදන්න කෙනෙක් නම් ඉන්න බෑ...සමහර අය ඉන්නව කොච්චර දේවල් දැනන් හිටියත් එක පාරටම ඔහොම අහද්දි කියාගන්න බැරිවෙන...ඒ බය උනාම සබකෝලය💔

  • @chathuminidissanayaka1019
    @chathuminidissanayaka1019 2 ปีที่แล้ว +24

    ගාථාව කටපාඩම් උනාට අම්මා තාත්තා මහලු මඩම් වලට දාන පුතාලා දුවලා ඕනි තරම් . ගාථා මතක නැති උනත් දෙමව්පියෝ ඇස් දෙක වගෙ බලාගන්න දරුවොත් ඕනි තරම්.ලංකාව දැන් තියෙන තත්වෙට ඇදල දාන්න පෙරමුණ ගත්ත ත්‍රිපිටකයම හාමුදුරුවෝත් ඕනි තරම්...ත්‍රිපිටකයම කටපාඩම් උනාට මිනිස්සුන්ගෙ දුක දිහා හැරිලවත් නොබලන හාමුදුරුවොත් ඕනි තරම්....ඒ නිසා ගාථා වලින් මිනිස්සු මනින්න යන්න එපා....අර කිලෝමීටර් ගනන් දිග තෙල් , ගෑස්, කිරිපිටි පෝලිම් වලට ගිහින් experiment කරන්න ....ඒවා තමා නියම experiment 😌

    • @Drakeric14
      @Drakeric14 2 ปีที่แล้ว

      ඇති යන්තන් හොඳ බුද්ධිමත් comment 1ක් දැක්කා 👍 ගාථාවකට තීරණය කරන්න බෑ අපි දෙමව්පියන්ට ආදරේද නැද්ද කියන එක

  • @tharushatharusha4974
    @tharushatharusha4974 2 ปีที่แล้ว +5

    හැදූ වැඩූ අම්මයි අප්පච්චියි බුදු වේවා🌹🌹

    • @danieaviles576
      @danieaviles576 2 ปีที่แล้ว

      ❤🙇‍♂️🙇‍♂️👃

  • @travelwiththeja3633
    @travelwiththeja3633 2 ปีที่แล้ว +5

    රතු t shirt එක ඇදපු ඒ අයියගේ වචන ටික 🥺❤

  • @RahulPatel-by9kg
    @RahulPatel-by9kg ปีที่แล้ว +2

    අම්මාට තාත්තාට වදින ගාථාව අමතක වෙන්න නම් මැරිලා ඉපදෙන්න ඔනි. අදරෙයි අම්මෙ තාත්තෙ ♥♥♥

  • @mallikabandaragoda3025
    @mallikabandaragoda3025 2 ปีที่แล้ว +2

    දෙයියනේ හරිම ලැජ්ජයි අපි උදේ හවස අම්මා තාත්තට වැන්දෙ ගාතාව කියල බුදුන් වැදල ඉවර වෙලා අම්මා තාත්තට වැන්දා උදේ හවස හරිනෙ ඕව නොදන්න නිසා තමයි අද ගොඩක් අම්මලා තාත්තලා වැඩිහිටි නිවාසවල ඉන්නෙ

  • @yasiruhirushan160
    @yasiruhirushan160 2 ปีที่แล้ว +23

    හිතට වදුනු වැඩක්💞ජය

  • @lakshangcc7897
    @lakshangcc7897 2 ปีที่แล้ว +1

    බුදුසරණයි 💓🙏

  • @lakeeshaperera60
    @lakeeshaperera60 ปีที่แล้ว +4

    සතුටුයි අම්මා තත්තා ට අදරෙ ළමයි ඉන්නවා මේ සමාජේ ගොඩක් හොද... එවන් දරුවෝ ලබපු දේමාපියෝ වාසනාවන්තයි.. 💞 💞💞 අයියේ අපෙත් හදවත් වල තියන ආදරෙ අපිටම පෙන්නලා දුන්නට ස්තූතියි 💞

  • @inokapriyadarshani2367
    @inokapriyadarshani2367 2 ปีที่แล้ว +10

    තාත්තාට හැමදාම adarei ❤️👍

  • @roshanikirthisinghe6862
    @roshanikirthisinghe6862 2 ปีที่แล้ว +9

    ගොඩාක් ආදරෙයි මගෙ තාත්තට හෙමදාම සතුටින් ඉන්න .බුදු සරනයි.😘😘😘😘

  • @veronikaveronika3332
    @veronikaveronika3332 2 ปีที่แล้ว

    රත්තරන් පුතෙක් තෙරුවන් සරනයි ඔබට

  • @Malzhan_
    @Malzhan_ 2 ปีที่แล้ว +8

    සුබ පතනවා පුතෙ ඔයාගේ වැඩසටහන කාලෙයේචිතයි දෙමාපියන් අදුරන්නැති සමාජයක ඔයා කරන මෙිහෙවර අති විශිශ්ටයි පුතේ
    බුදු සරනයි ❤🙏

  • @piyumiprabuddhika5195
    @piyumiprabuddhika5195 2 ปีที่แล้ว +6

    මගේ මතය නම් ගාථාවක් දන්නවා ද නැද්ද කියන එක බලලා ඒක මත තීරණය කරන්න බෑ අම්මාට තාත්තාට සලකනවාද ආදරේද කියන එක ඒ දේවල් රදාපවතින්නේ තමන්ගේ ක්‍රියාව මත යහපත් සිතුවිලි සහ ක්‍රියාව පමණක් හොදටම ප්‍රමාණවත්

  • @sonaliwanigasekara5662
    @sonaliwanigasekara5662 2 ปีที่แล้ว +53

    නැහැ මමත් කෙල්ලක්
    මාගෙ අම්මා තාත්තා දෙන්නම නැහැ දැන්.. මාගෙ අවසන් හුස්ම ටික තියෙන කම් මාගෙ අම්මා තාත්තා ට මන් ආදරෙයි
    දන්නවා මාගෙ ලෝකේ එ දෙන්න නැහැ කියලා
    නමුත්. මන් දන්නවා කොහේ හරි ඉඳන් එ දෙන්නා. මන් දිහා. බලා ගෙන ඉන්නවා කියලා 😢😢😢
    රතු පාට ඇදුම ඇඳපු අයියා
    කීවා දේ හරි. හැම ගැහුණු ලමයෙක් ම. එහෙම නැහැ
    මන් marry කරේ නැත්තේ
    මුලින්ම අම්මා නැති උනාට පස්සේ
    තාත්තා ව. තනි කරන්න බැරි නිසා
    නමුත් අද තාත්ත මාව දාලා අම්මා ළඟට ගිහින්
    මට පසුතැවීම ක් නැහැ. මට පුළුවන් කල් මන්
    දෙන්නව ම බලා ගත්තා
    දුරින් හිටියත්. මන් දිහා බලන් ඇති
    🙏🙏

    • @dineshhashintha6142
      @dineshhashintha6142 2 ปีที่แล้ว +1

      Aneeee...paw දෙයියනේ oya

    • @chamiya5470
      @chamiya5470 2 ปีที่แล้ว +1

      Theruwan saranai

    • @rachelperaud1945
      @rachelperaud1945 ปีที่แล้ว

      මගෙ පුතේ ඔයා කරගත්ත මහා පින්කම ඔයාට පලදෙන්නේ අද නෙවෙයි. ඔයා අනිත් අය වගේ මරණයට බයවෙන්න එපා. මරනින් මතු දෙව් ලොවමයි. වෙන ළමයි අද මව්පියන්ට නොසැලකීම , මරනින් මතු ඉතින් .....ඔයාට තෙරුවන් සරනයි.

  • @bimsararasanjana2114
    @bimsararasanjana2114 ปีที่แล้ว

    රතු පාට සට් එකක් ඇදන් හිටපු අයියට ආදරෙයි

  • @chutibuhuti
    @chutibuhuti 2 ปีที่แล้ว +19

    5:45 duka hithuna aiya 💝👍

  • @dhanushkapolgampala4560
    @dhanushkapolgampala4560 2 ปีที่แล้ว +13

    අම්මට තාත්තට සලකනවා නම් ගාථ වලින් වැඩක් නෑ...❤

  • @madushankamadushanka4339
    @madushankamadushanka4339 2 ปีที่แล้ว +1

    Athata dukai ape minissu gana jaya wevawa aiye

  • @ashansenarathna6490
    @ashansenarathna6490 2 ปีที่แล้ว +8

    බලපන් ඒ දෙමල කොල්ල තාත්තා තියෙන ආදරේ.ඒකට සිංහල උන් 😳

  • @adaruwan5957
    @adaruwan5957 2 ปีที่แล้ว +5

    රතු ශර්ටි ⁣එක ඇදපු පොරනමි සුපිරි චරිතයක්

  • @sausirisausiri6484
    @sausirisausiri6484 2 ปีที่แล้ว +20

    හරිම දුකයි මේ සමාජයේ මිනිස්සු ගැන ඒකයි අපේ රටට මෙහෙම උනේ සාපයක් උනේ තමිල් ලමය ගැන ආඩම්බරයි සතුටුයි ඉරිෂට් එක ඇන්ද මල්ලි ජයවේවා 🙏

  • @teenahansani7928
    @teenahansani7928 2 ปีที่แล้ว +5

    අම්මා තාත්තා ජීවමාන ගෙදර බුදුන් 🙏

  • @ruokfreefire702
    @ruokfreefire702 2 ปีที่แล้ว +11

    මට අප්පච්චී නැ අර රතු ටීශට් අයියගේ කතාව අහලා ඇඩුනා මොකද මං ඉස්කෝලේ යනවා තාම 😭❤️

  • @wasanthagamage4649
    @wasanthagamage4649 2 ปีที่แล้ว +18

    නියමයි.මල්ලි ...මට ගොඩක් දුකයි.සමහර අයට චෙමාපියන් වදින ගාතාව දන්නැ කිවම.මගෙ තාත්තා අද මම ගාව නැතත්.මගෙ පුතා මට තාත්තා කියද්දි තාත්තගෙ අාදරෙ මතක්වෙනවා ..
    ජයවේවා !!!මල්ලි .
    බුදු සරණයි !!!❤❤❤❤

    • @Drakeric14
      @Drakeric14 2 ปีที่แล้ว +1

      අනේ මේ නිකං ගොං comments නොදා ඉන්නවද. ගාථාව දන්නෙ නැති උනාට අම්මට තාත්තට පණ ඇරලා සලකන මිනිස්සු ඉන්නව. ඒ වගේම ගාථා කටපාඩමේ තිබුනත් දෙමව්පියන්ට ගාථා කියලා වැන්දත් අන්තිමට එයාලව මඩම්වල නතර කරන මිනිස්සුත් ඉන්නව. ගාථාව නොදැන ඉන්න එක නෙවේ ප්‍රශ්නෙ. අම්මට තාත්තට ඇත්තටම ආදරේද කියන එකයි ප්‍රශ්නෙ

  • @anuradapuravimala1673
    @anuradapuravimala1673 2 ปีที่แล้ว +8

    ඔබ හරි මනුස්ස දහමක් නැති කල්හි රට පිරිහෙති. කෙළෙහි ගුණ දන්න දරුවන් අඩුයි.

  • @ganganiranasinghe970
    @ganganiranasinghe970 2 ปีที่แล้ว +5

    අප්පච්චි ගියත් දුර ඈත
    කියනවා නින්දට පෙර
    උද්දිකාරෝ ආලිංගිත්වා.....
    හිස අත නොගෑවත්
    පෙරදා මෙන්
    නුඹ බලනවා මා දෙස
    දෙව් විමනේ සිට.....

    • @ravindumax8710
      @ravindumax8710 2 ปีที่แล้ว

      ❤❤❤❤🙏🙏🙏😣😣😣😣😣

  • @comment....2257
    @comment....2257 2 ปีที่แล้ว +19

    දෙමාපියන් හට ගරු කිරීමට නොදත් මේ සමාජය ට මේ විපාකයෙන් මිදීමට නොහැකිය 🙏

  • @vihangaakash3411
    @vihangaakash3411 2 ปีที่แล้ว +2

    තාත්තා කියන්නේ හැම දරුවෙක්ටම තමන්ගේ ජීවිතේ ඉන්න එකම වීරයා තමා... තාත්තාගේ ආදරේ හැම වෙලාවකම පෙන්නුවේ නැති උනත් ඒ ආදරේ අසීමිතයි... දරුවන් වෙනුවෙන් පණ උනත් දෙන්න ඕනම වෙලාවක සූදානම් චරිතයක් තමා තාත්තා කියන්නේ ... ඒක නිසා අපි අත් දෙක එකට එකතු කරලා වදිමු ඒ උතුම් හදවත හිමි මනුස්සයාට ... හැම තාත්තා කෙනෙකුම..... බුදු සරණයි 🙏🙏 ... දෙවි පිහිටයි 🙏🙏 ...

  • @_nisala_dilmina8260
    @_nisala_dilmina8260 2 ปีที่แล้ว +2

    Uba_ada_patta_wadak_bn_kare_me_kale_ammata_thaththata_salakana aya aduyi_bn

  • @ume5067
    @ume5067 2 ปีที่แล้ว +7

    මගෙ තාත්ත අද මගෙ ලග නැතත් මමත් මගෙ තාත්තට ආදරෙයි.........😢😢😢😢😢එයාගෙ ආදරේ මට විදින්න පින නැති උනා

  • @priyanthafonseka4180
    @priyanthafonseka4180 2 ปีที่แล้ว +7

    ඉතාම සංවේදියි.
    හදවතටම වැදුන
    අතීතය සිහිනයක් පමණයි.
    එහෙත් දුකයි. 😂😂😂
    හොඳ වැඩක් 👍👍👍

  • @nandananandana3910
    @nandananandana3910 2 ปีที่แล้ว +11

    සුපිරියක්

  • @aw4402
    @aw4402 2 ปีที่แล้ว +2

    රතු ෂර්ට් එක ඇදන් ඉන්න අයියා ෆට්ට

  • @pradeepkumara8540
    @pradeepkumara8540 2 ปีที่แล้ว +3

    ගොඩාක්.සතුටුයි.මල්ලි.ඔයාහදවතින්ම.මේකරන.මතක්කිරිමට.අම්මාවරුනෙ.දරුවනට.පියසෙනෙහස.කියාදෙන්න.🙏🙏🙏

  • @Rottweilershane
    @Rottweilershane 2 ปีที่แล้ว +4

    Adarei hamadamath thaththata.mge thaththa inne රට .e wnata hamadama novaradava රෑට thaththata katha karala gathava kiyla nida ganne❤🙏

  • @Nisha-rv6xb
    @Nisha-rv6xb ปีที่แล้ว

    මගේ මුලු ලෝකේම කඩා වැටුනා මගේ තාත්තා නැති වුණ දවසේ අදටත් මේ දුක දරාගන්න අමාරුයි තාත්තේ 🥺💔🥺 අනේ මගේ තාත්තේ ඔයාට මං එනකල් ඉන්න බැරි වුණා නේද මගේ තාත්තේ ..මගේ ලොකේ රාජ්ජුරුවෝ ඔබයී තාත්තේ 💔🥺🙏❤️

  • @ranjanipodimanike2136
    @ranjanipodimanike2136 2 ปีที่แล้ว

    නියමයි පුතෙඔයාටබුදුසරණයි

  • @user-nb5yg6bs2z
    @user-nb5yg6bs2z 2 ปีที่แล้ว +1

    මචන් කිය කිය කතා කරන අයිය ගැම්මක් අයියා

  • @dilhanipriyadarshani1182
    @dilhanipriyadarshani1182 ปีที่แล้ว +1

    රතු ශර්ට් අයියේ ඔයාට ජය

  • @rameshmadura6126
    @rameshmadura6126 ปีที่แล้ว

    රතු ඒකක් ඇදම් හිටපු කොල්ලා නම් මරු ❤😘

  • @priyanthikumari9331
    @priyanthikumari9331 2 ปีที่แล้ว

    Mage appachchi mawa dala giya 2017 01 25 me loken sadahatama ithin mata mathakai mage appachchita wadina gathawa ❤️uddikaro alin githwa chumbiththa piya buddakan raja majjan supatinththan pithu padan namamahan❤️

  • @music_VB
    @music_VB 2 ปีที่แล้ว +3

    මමත් මගේ තාත්තට ගොඩාක් ආදරෙයි🥺❤️🌍ඒ වගේම මගේ අම්මටත් මගෙ නංගිටත් ගොඩාක් ආදරෙයි🥺❤️🌍.

  • @menakamadurapperuma4948
    @menakamadurapperuma4948 2 ปีที่แล้ว +3

    Me lankawe tattwe gana harima kanagatui..රතු 👕 අයියා respect 🙏

  • @chaminduashan8150
    @chaminduashan8150 2 ปีที่แล้ว +1

    අම්මා තත්තා ට බුදු සරනයී 🙏🙏🙏❤️❤️❤️❤️

  • @seelagunawardena5999
    @seelagunawardena5999 2 ปีที่แล้ว +2

    Maga ammata thathtata pana waga adarai.ada thathta jeewatun atara na .harima dukai malliga kawata

  • @shashini3279
    @shashini3279 2 ปีที่แล้ว +1

    Kollo adarei ammata, kello adarei thaththata ehema dennatama adarei wenna palawini devini thana denna epa❤️❤️❤️

  • @kaluarachchigenayanajith8188
    @kaluarachchigenayanajith8188 2 ปีที่แล้ว +5

    ගොඩක් හොද වීඩියෝ එකක්‌

  • @KanishkaDarshana-er1fl
    @KanishkaDarshana-er1fl ปีที่แล้ว

    Program eka karana oba wani watina minisek bihi kala දෙමාපියන් ගොඩාක් waasanawanthai. Theruwan saranai obata..

  • @shashini3279
    @shashini3279 2 ปีที่แล้ว +1

    Kelloth aasai bn Amma thaththata salakkanna, mahathayage support jiwath wena kellota eatika amaru eaunata adarei wenas wenna . Adarei mage amme thaththe❤️❤️❤️❤️

  • @sasindudkumarasinghe8994
    @sasindudkumarasinghe8994 2 ปีที่แล้ว +6

    හිතන දැනෙන වැඩක් මචන්♥️

  • @sanjunarendra6764
    @sanjunarendra6764 2 ปีที่แล้ว +3

    මගේ අප්පච්චි තමයි මගේ වීරයා. එයා පුදුකුඩුඉරුප්පු කොටි ත්‍රස්ත මහ සටනින් විරයෙක් වගේ රට වෙනුවෙන් ජීවිතය පිදුව කර්නල් අනුරුද්ධ ප්‍රේමසර. මගෙ අප්පච්චිට සසර වසනා තුරා මං ආදරෙයි ආදරෙයි ආදරෙයි 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @chandrikathushari1508
    @chandrikathushari1508 2 ปีที่แล้ว +7

    අනේ තාත්තේ ඔයා අද හිටියනම් ... ඔයා නැති උනාම තමා ඔයාගෙ අගේ තේරෙන්නේ.. ඔයා නැතිව ජීවිතේ කොච්චර හිස් තැන් තියෙනවද... ගෙදර එනකම් පාර බලන් ඉන්න හිනාවෙලා විහිලු කර කර ඉන්න දැන් කවුරුත් නෑ කිය්ලා දැනෙද්දි මොන දේ තිබුනත් මොකටද කිය්ලා හිතෙනවා.. හැම ආත්මෙකම මගේම තාත්තා වෙලා ඉපදෙන්න මගේ රත්තරං තාත්තේ... ❤️😥😥😥😥😥😥

  • @gamlng-SS3
    @gamlng-SS3 ปีที่แล้ว +1

    සුපිරි 💗

  • @sisiras.liyanage7355
    @sisiras.liyanage7355 2 ปีที่แล้ว +3

    Rathu shrt eka adan inna aiya patta.adarei aiye niyamai

  • @Omal_Editz
    @Omal_Editz 2 ปีที่แล้ว

    අසේල අයියා කොන්ද කෙලින් තියන ඇත්තම සින්හල බෞද්ධ යෙක් 🙂♥🍂

  • @darshi5269
    @darshi5269 ปีที่แล้ว +1

    සියක් උල්පත් මවාදී නිසලවම හිදිනා නමක් නැති මහ කන්ද ඔබ අප්පච්චි ❤️❤️❤️❤️❤️

  • @Rubikolla2024
    @Rubikolla2024 2 ปีที่แล้ว

    මගේ ලෝකයේ වීරයා මගේ තාත්තා එයා නැති හෙටක් ගැන මට හිතා ගන්නවත් බෑ මගේ අම්ම නැති අඩුව මට දැනෙන්න දුන්නෙ නෑ මගෙ තාත්ත මට එයා තමයි මගේ ලෝකෙම ආදරෙයි තාත්තෙ ගොඩා...ක් 😘😘😘❤️❤️❤️මේ හැම තාත්ත කෙනෙක්ටම ආදරෙයි ගොඩාක් නිදුක් නීරෝගීව අපේ ආයුෂත් අරන් ජීවිත් වේවා.... !!!!! ❤️❤️❤️❤️

  • @lasithaperera1373
    @lasithaperera1373 2 ปีที่แล้ว +11

    මෙතනින් ගාතාව දන්න ගොඩක් අය වැඩිහිටි අය. කොහොමද අලුත් පරපුරේ වෙනස

    • @Drakeric14
      @Drakeric14 2 ปีที่แล้ว

      දැන් මොකක්ද අවුල ගාථාව නොදැන හිටියයි කියලා

  • @nilaweerakumudu5120
    @nilaweerakumudu5120 ปีที่แล้ว +1

    කවුරුත් වැඩිය හිතුවේ නැති උනත් හොද විමර්ශනයක්.අපේ රටේ අනාගත පරපුරේ බොහෝ දරුවන් කොයිබටද යන්න..දෙමවුපියන්,ගුරුවරුන් අවදිකරවන වැඩසටහනක්.ඔබට ගොඩක් පින්.

  • @SarathSarath-mm9zv
    @SarathSarath-mm9zv 2 ปีที่แล้ว

    uddikaro ulingithwa
    mathupa peathupa
    dunnathi uyawalun mea samajaye
    bohomai ekata ekama hethuwa
    budu daham huryyata egena nogunna ekai wishesayen ithihasaya umathaka Kara damoo
    nishai

  • @ashii7741
    @ashii7741 ปีที่แล้ว +3

    රටට වෙලා තියෙන දේ🙂🙂අම්මා තාත්තා අමතක වෙන මිනිස්සු වෙන කෙනෙක්ට කොහොමද ගරු කරන්නෙ...🙂🙂අම්මා තාත්තා ට වදින ගාතාව මතක නැතුව එතනින් එහාට කොහොමද මේ රටක් හදන්නෙ අලුත් පරපුර 🙂

  • @sanukanimsara4752
    @sanukanimsara4752 2 ปีที่แล้ว +2

    අසේල ඓයගෙ කතාව මරු ආ

  • @merinjayathilaka1398
    @merinjayathilaka1398 2 ปีที่แล้ว

    Eththama kiwwoth magee thatha apiwa bala gaththee nehe eth man podi kalee wediyama adaree kalee thathata ohu api atharin viyo wela godak kal eth thaththata vadhina gatha dannawA theruwansaranai

  • @bigbro4085
    @bigbro4085 2 ปีที่แล้ว +1

    apitanam thaththata vandina gathava hodatama mathakai

  • @sanukanimsara4752
    @sanukanimsara4752 2 ปีที่แล้ว +1

    Good luka ashan aiye digatama ohoma karagena yan