ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

තිලිණි ප්‍රියමාලී හිටියේ අරලියගහ මන්දිරයේ අභයාරාමේ හාමුදුරුවන්ගේ කෝටි ගානකටත් විද්දා. - C N B

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ส.ค. 2024
  • වසන්ත සමරසිංහ චමුදිත සමරවික්‍රම
    Wasantha Samarasinghe On Truth with Chamuditha
    (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)
    Chamuditha Samarawickrama®
    TH-cam: / @truthwithchamuditha
    Facebook: / truthwithchamuditha
    Twitter: / chamusonline .
    #truthwithchamuditha #chamuditha #srilanka #jvp #npp

ความคิดเห็น • 1.1K

  • @maarafernando
    @maarafernando ปีที่แล้ว +10

    වසන්ත සහෝදරය, ඔබගේ කථාව චමුදිතටත් අභියෝගයක්! ඔබතුමා සමග මාත් ගත්ත ෆොටෝ එකක් තියෙනවා! ඒක මටත් ආඩම්බරයක්! ඔබගේ දූෂණ විරෝධී හඬ නිහඬ කරන්න කාටවත් හැකිවෙන්නේ නැහැ! ජනතාවට ජය නියතයි!

  • @sankadissanayaka3920
    @sankadissanayaka3920 ปีที่แล้ว +69

    වසන්ත සමරසිංහගේ අදහස් දැක්වීම විශිෂ්ටයි

  • @D.S.N833
    @D.S.N833 ปีที่แล้ว +15

    රටටම වසන්ත යක් වසන්ත සමරසිංහ

  • @user-qt2gm8eq1i
    @user-qt2gm8eq1i ปีที่แล้ว +9

    චමුදිත ඔයාට පුලුවන්නම් නාමල් ගෙනැල්ලා ඔය වගේ තදින් ප්‍රශ්න කරන්නකෝ බලන්න දෙන උත්තර අහන්න බලන්න අපිට ආසයි

    • @Chunlani._4246
      @Chunlani._4246 ปีที่แล้ว +1

      මට ආසයි උගේ අම්මා චවුර රැජින සිරිලිය අම්මණ්ඩිගෙන් ප්‍රශ්න කරනවා දකින්න...ඒ වේසිගේ කට හඩ අහන්න ආසයි අපිට ....🤮🐕💩😂😋

  • @sudathrohan9734
    @sudathrohan9734 ปีที่แล้ว +47

    වසන්ත සහොදරය ඔබේ කතාව විශිෂ්ඨ යි ජයවේවා

  • @rohithaabeyratne9800
    @rohithaabeyratne9800 ปีที่แล้ว +27

    චමුදිත, බොහොම ස්තුතියි සංවාදය සඳහා වසන්තව කැඳවා ගැනීම ගැන
    නමුත් අහේතුකව තොර තෝන්ච්යක්
    නැතිව බුරන බලුතඩියෙක් ළඟ ඉඳගෙන බොහොම සාවදානව කළ
    කරුණු පැහැදිලි කිරීමේ ශිල්පය
    මැනවින් ප්‍රගුණ කර ඇති බවට කදිම නිදසුනකි. ශබ්දය කර්කෂ උනත් සතාගෙන් ලැබෙන ප්‍රයෝජන ගැන සිතා ඌට අනුකම්පාවක් උපදවා ගතිමි!!! Well done bro, Cheers.

    • @pathmagurusinghe4832
      @pathmagurusinghe4832 ปีที่แล้ว

      Ane aththamai. Camuditha pissu wage dangalanawa. Kathaawa sanwara karagannawanam ,kochchara kal eyata hadenna thibunada?

    • @chandradissanayake8693
      @chandradissanayake8693 ปีที่แล้ว

      That’s true

    • @KumaraKumara-xb1dv
      @KumaraKumara-xb1dv ปีที่แล้ว

      @@pathmagurusinghe4832 pakshaya.kapu.jvp.ponnayo

  • @amarabandurupasinghe3754
    @amarabandurupasinghe3754 ปีที่แล้ว +101

    ආඩම්බරයි වසන්ත සහෝදරයා මේ රට හදන්න පුළුවන් එකම දේශපාලන ව්‍යාපාරය ජාතික ජනබලවේගය පමණයි🙏🙏💪💪💪❤

    • @chandramallawarachchi1122
      @chandramallawarachchi1122 ปีที่แล้ว

      🤣🤣🤣

    • @vishwavidhanagamage101
      @vishwavidhanagamage101 ปีที่แล้ว +2

      @@chandramallawarachchi1122 මොකද බන් හිනා යන්නෙ

    • @isuru5858
      @isuru5858 ปีที่แล้ว

      @@chandramallawarachchi1122 උඹ පව් බන් . දාර බයියො .🤣🤣🤣

  • @Gamarala1234
    @Gamarala1234 ปีที่แล้ว +7

    වසන්තගෙන් ඉතා හොඳ පැහැදිලි කිරීමක්.
    චමුදිත දුෂ්කර ප්‍රශ්න ඉදිරිපත් කිරීම නරක දෙයක් නෙවෙයි. ඒක ජා.වි.පේ ට ඔවුන්ගේ ස්ථාවරය පැහැදිලි කිරීමට හොඳ අවස්ථාවක් වුණා.

  • @nandanasamaraweera8232
    @nandanasamaraweera8232 ปีที่แล้ว +18

    ඇත්ත මිනිස්සු ...
    වසන්ත සමරසිංහ නියම sathya wadiyaa.....
    රටට එකම විසඳුම malimawa පමණයි සහෝදරයා ......

  • @virajchinthaka7594
    @virajchinthaka7594 ปีที่แล้ว +10

    චමුදිතය වසන්ත සහෝදරයා ගෙනාවේ සත් බාවයෙන් නෙවෙයි ජවිපෙට මඩ ගහන්න

  • @krishantharajakaruna9646
    @krishantharajakaruna9646 ปีที่แล้ว +92

    වදින්න තියෙන හොදම තැන් වලට වැදුනා සහෝදරයා... සුපුරුදු මඩ බලකායෙන් මේක හරවන්න බෑ... මිනිස්සු ආයෙත් මුන්ට රැවටෙන්නෙත් නෑ... ජයවේවා 💐💐💐 වැඩි පෙරේතකම් වලට හසු වන සුවහසක් ජනී ජනයා ඉන් මුදවා ලීමට මෙය පුජෝපහාරයක්ම වේවා 💐💐💐

    • @darshanibandarage8183
      @darshanibandarage8183 ปีที่แล้ว +5

      තණ්හාය ජායතෝ සෝ⁣කෝ...
      අධික තණ්හාවට මුදල් හොයපු සහ හොරකම් කරපු සියලුම දෙනාට දෙවියන් ගේ සාධාරණ දඩුවම් නියම විදියට ලැබිලා තියෙනවා..... ඔය මුදල් වලින් එක සතයක්වත් උන් එකෙකුට වත් අයිති නැති බව ස්වභාව ධර්මය ඉතා පැහැදිලිව පෙන්වාදී තිබෙනවා........ඒවා සියල්ල වාෂ්ප වි හමාරයි ✌🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @arunalufashion6424
      @arunalufashion6424 ปีที่แล้ว +1

      කෝ රාජපක්ශගෙ මඩ බලකායට වැදුනෙ නැහැනෙ.මඩ බලකාය ගැන ඇහුවම ඇයි මෙයා කියන්නෙ නැතුව ඇබරෙන්නෙ.වදින්න තියන හොඳම පාර වැදුනෙ JVP එකටනෙ.මෙච්චර කල් පර්මිට් එකට වාහන අරන් විකුනපු උන්ගෙ පලු ඇරිය නේද සුපිරිසිදු ජෙප්පො.හපොයි බලනකොට මෙයාල වාහන අරගෙන විකුනල නැහැ හැබැයි පර්මිට් එක අරගෙන විකුනල . ඒ විකුනපු සල්ලි පක්ශ අරමුදලට දාල.පක්ශ අරමුදලින් ලොකු ජෙප්පො ජීවත්වෙලා.ඔලුව වටේ අත දාල කන අල්ලල තියෙන්නෙ🤣🤣🤣🤣...ඕක ජෙප්පන්ට තේරෙන දවසක් කවදා එයිද.ගොං ජෙප්පො හිතාගෙන ඉන්නෙ මේ ගොනා හෙන පොර ටෝක් එකක් දීල අනිත් උන්ට ගැහුව කියල.හැම ගොං ජෙප්පම මෙහෙම තමයි ඇඳන් ඉන්න රෙද්ද උස්සල මූන වහගන්නව.මූන වැහිල පුක එලියෙ.උගේ මූන වැහුනම ඌ හිතන්නෙ ලෝකෙට උගේ මුකුත් පේන්නෙ නැහැ කියල.....ඒ ජෙප්පන්ගෙ උප්පත්ති ගොංකම...🤣🤣🤣🤣

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 ปีที่แล้ว +4

      @@arunalufashion6424 උඹ මඩබලකායෙ එකෙක් නේද?

    • @Muthu-xu8po
      @Muthu-xu8po ปีที่แล้ว

      @@arunalufashion6424 හොදට enjoy කරන්න හොදේ පමාවෙන්න එපා .මොකෝ ඉක්මනින්ම ඇත්ත එලියට එනවා .එදාට උබට පුක හපාගෙන මැරෙන්න හිතෙයි. මොකා මඩ ගැහුවත් ජෙප්පන්ට මඩවැදෙන්නෑ යකෝ. ජවිපෙ අයගේ වැරදි කෙන්දක් හරි හොයාගෙන එයාලා හිරේ දමන්ට රාජපක්ෂලා මොනතරම් වලිකනවද බන්.

    • @vishwavidhanagamage101
      @vishwavidhanagamage101 ปีที่แล้ว +4

      @@arunalufashion6424 කව්ද කියන්නෙ ඉතින් පර්මිට් දාලා විකුනලා කියලා කව්ද සාක්ශි එක්ක.කියන එකා කව්ද කියපන්කෝ ,,,,,අනේ බයියෝ උබ දන්න පර්මිට් එක,,,මීට වඩා ලොකු මඩ ගැහුවා අවසානෙට කැදත් නැති උනා මඩ ගහපු උන්ට,,,,,,

  • @senaruberu4567
    @senaruberu4567 ปีที่แล้ว +23

    Excellent interview Chamuditha. thank you so much wasantha your answer Excellent.

  • @sumithpriyantha9699
    @sumithpriyantha9699 ปีที่แล้ว +35

    ඉතා ඉක්මනින් පැහැදිලි කරපු එක කාලෝචිතයි නැත්නම් කට්ටිය බලන් හිටියෙ සජිය අඇතුලු පොහොට්ටු කට්ටිය දැවැන්ත ලෙස මඩ ගහන්න ,ජයවේවා ජව්පෙ ප්‍රමුක ජාතික ජනබලවේගය ට ජයවේවා

  • @janathhettiarachchi9902
    @janathhettiarachchi9902 ปีที่แล้ว +6

    මං කීර්ති රත්නායක ඉන්න ප්‍රෝග්‍රෑම් එකේ යෝජනා කලා වසන්ත සහෝදරයා ගේන්න කියල .බොහොම හොද දෙයක්

  • @stk2199
    @stk2199 ปีที่แล้ว +2

    ඕකෙ උන් කවදාවත් අහුවෙන්නේ නෑ සුපිරි දේශපාලන ඩීල් 🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑😡😡😡😡😡😡🤬🤬🤬🤬😳😳😳😳😱😱😱😱😤😤😤😤😤

  • @lintonperera8337
    @lintonperera8337 ปีที่แล้ว +181

    චමුදිත ...ඇහුම්කන් දෙන්න පුරුදු වෙන්න .ඒක ඉතාම හොඳ උගත් ශීලාචාර ක්‍රමයක් ...

    • @arunalufashion6424
      @arunalufashion6424 ปีที่แล้ว +5

      මේ සාකච්චාවෙදි විතරද ඕක මතක් උනේ

    • @anuruddhaathukorala9748
      @anuruddhaathukorala9748 ปีที่แล้ว +3

      Very very correct, he never...
      ?

    • @gaminigunarathne4605
      @gaminigunarathne4605 ปีที่แล้ว

      Chamudithage haras prasna walata katawat ringanna denne ba mamanam harima kemathi mahatmayek # 1

    • @inokajayalath9464
      @inokajayalath9464 ปีที่แล้ว +5

      ඇත්තමයි කිසි ගරැ සරැවක් නැ පැන පැන කතා කරනවා හැබැයි ඒ ටික දෙනෙකුට විතරයි

    • @warsgolf3925
      @warsgolf3925 ปีที่แล้ว +7

      ඇත්ත , මෙයා කරන කැමති වැඩසටහනක් වත් බලන්නේ මෙයාගේ කතා විලාශය නිසා
      අප්පිරියයි බලන්න
      අත්දැකීම් තියෙන නිවෙිදයෙක් නෙද මෙයා

  • @kamalanieranathunga6242
    @kamalanieranathunga6242 ปีที่แล้ว +27

    අරමුන සහ මාතෘකාව "තිළිනි" වුවත්, චමුදිතට අවශ්‍ය වී ඇත්තේ,ජවිපෙ සාමාජිකයින්ගේ වත්කම සෙවීමය.

  • @chandanakumar4603
    @chandanakumar4603 ปีที่แล้ว +15

    හිරු නොදුටු තිලිනි ඔයාට ජයවේවා ආඩම්බරයි කෙල්ලේ ඔයා

    • @angelicarossi6842
      @angelicarossi6842 ปีที่แล้ว +2

      මෙි හොරැගේ හොරැ

  • @sriyaniperera9468
    @sriyaniperera9468 ปีที่แล้ว +35

    වසන්ත සමරසිංහ ඔබ මෙවැනි දේවල් වලට සමිබන්ධ නැති බවනම් විශ්වාසයි.
    නොසැලී ඉන්න.

  • @malishasenayakkara6683
    @malishasenayakkara6683 ปีที่แล้ว +20

    වසන්ත අයියා අපේ රටේ ඉන්නෙ මහ ගොන් මිනිස්සු ටිකක් ඔබලට අවස්ථාවක් දීලා බලන්න අකමැති 🐂💸💰ඔබ කිව්වා වගේ ලොකු අධ්‍යාපනයක් තියෙන මිනිස්සුන්ටත් තමුන්ගේ මුදල් කළමනාකරණය කරගන්නට බැරි ගොන් රැලක්🐂🐂💸💰මේ රට පාලනය කරන්ඩ ඔබලාට අවස්ථාවක් ලැබේවා කියා මම ප්‍රාර්ථනා කරනවා

  • @shiranigunawardana1035
    @shiranigunawardana1035 ปีที่แล้ว +6

    Well done Wasantha....We are with you

  • @anojad7275
    @anojad7275 ปีที่แล้ว +80

    චමුදිත ඔය ඉස්සරහා ඉන්න මනුස්සයාට කතා කරන්න දෙන්නකෝ..... ඔයා කරන්නේ කෙනෙක්ව ගෙන්නගෙන ඔයාට ඕන දේවල් ඒ මනුස්සයාට කියන එකනේ... ඒ ආරාධිතයාට කතාව ඉවර කරන්න දෙන්නෙම නෑනෙ... මේ discussion එක අහන එක හරිම irritating ...

    • @malinisilva7264
      @malinisilva7264 ปีที่แล้ว +5

      Ekanam Hariyata Hari

    • @dhulwalagedharakalyani3879
      @dhulwalagedharakalyani3879 ปีที่แล้ว +4

      Actually he is so hasty

    • @SirimewanD
      @SirimewanD ปีที่แล้ว +4

      මාෙනව කරන්නද.... අපි අකමැතිවුනාට....මිෙක තමයි චමුදිත බුෑන්ඩි එකේ hallmark එක.....!

    • @maheshlakmalkapugamageegan4183
      @maheshlakmalkapugamageegan4183 ปีที่แล้ว +6

      අම්මපද කියන්නේ ?මේ යකා කිසිම එකෙක්ට කතා කරන්න දෙන්නේ නෑනේ .මල පනිනවා මේ යකාගේ වැඩසටහන් බලනකොට.

    • @gaganatv4436
      @gaganatv4436 ปีที่แล้ว +2

      ඒක ඇත්ත. වාචාලයා වගෙ කියවනවා. අනික ලොකු ලොකු පොරවල් ගෙනත් ලොකු ටෝල්ක්ස් දෙනවා. කරන ඉටි ගෙඩියකුට්ත් නැ. චැනල් එක ප්‍රොමෝට් කරගන්න මාර ගේමක් ගහනවා. කොහෙද තිබ්බ නාලිකාවක හිරවෙලා ඉදලා හිරු එකෙන් ගොඩ ආවෙ.

  • @kumarikumari4772
    @kumarikumari4772 ปีที่แล้ว +14

    රහතුන්ටත් ඇරපු තිලිනිට මගේ හද පිරි මෙව්වා එක

  • @chandradissanayake8693
    @chandradissanayake8693 ปีที่แล้ว +23

    Excellent explanation Mr Wasantha 👍

  • @swarnawimalarathna7610
    @swarnawimalarathna7610 ปีที่แล้ว +10

    කාටහරි රැවටීම සහ කාවහරි රැවැට්ටවීම මේ රටේ ආවේණික සිරිතක්.

  • @sujathadgamage5038
    @sujathadgamage5038 ปีที่แล้ว +16

    නියමයි සහෝදරයා පැහැදිළියි රට යන අත .

  • @ashokmorapitiya1209
    @ashokmorapitiya1209 ปีที่แล้ว +58

    රටේ අනාගතය විස්වාසවන්ත පක්ෂය ජවිපෙ 👉🙌👍👌❤️🇱🇰

    • @gayansilva6928
      @gayansilva6928 ปีที่แล้ว

      පක තමා

    • @nihalchandrasiri1137
      @nihalchandrasiri1137 ปีที่แล้ว +3

      සතුටුයි යාලු.....

    • @isuru5858
      @isuru5858 ปีที่แล้ว +3

      @@gayansilva6928 ඒනම් පුතානෝට දීපන් 🤣🤣🤣

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx ปีที่แล้ว +3

      @@gayansilva6928 guu kapn 🤮

    • @camilasupali9749
      @camilasupali9749 ปีที่แล้ว

      @@gayansilva6928 😝😝😝😝😝

  • @sandunfernando2293
    @sandunfernando2293 ปีที่แล้ว +30

    ආදරනීය සහෝදරයා වසන්ත සමරසිංහ ❤❤❤

  • @thilakdissanayaka233
    @thilakdissanayaka233 ปีที่แล้ว +123

    ව්ශය කොයි තරම් වැදගත් උනත් අහංඉන්න බැරි චමුදිතගෙ ජරා ප්‍රශ්ණ කිරීම නිසා.

    • @inokajayalath9464
      @inokajayalath9464 ปีที่แล้ว +8

      ඇත්තමයි කතාව මටත් එපා වෙලා තියෙන්නේ චමුදිතයගේ කතා විලාසය නිසා. පොහොට්ටුවෙක් ආවා නමි බබා හුකුං වගේ කතාව

    • @udayakumara9748
      @udayakumara9748 ปีที่แล้ว +2

      @@inokajayalath9464 ඒ ජරා විදියත් හොඳයි බන්. මොකද ඒක බයියොන්ගෙ කතා විලාසය වගේම නිසා උන්ටම උත්තරේ දුන්නාවගෙ තියෙනවනේ

    • @dikdilani1287
      @dikdilani1287 ปีที่แล้ว

      Mun okkoma boru keyanawa...C.I.Dya nama thiyanna nehana mun sambanda netnam...Janathawane Danwat ma hornta Ravatanna apa.Ma paksha tunama Akai mun yaluwo

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 ปีที่แล้ว +1

      @@dikdilani1287 CID එකට නම් ලිස්ට් එක කොහෙන්ද ?

    • @nilushashriyani7222
      @nilushashriyani7222 ปีที่แล้ว +2

      Kiyala wedak ne hombata dekak aninna hithenawa

  • @srimusins2022
    @srimusins2022 ปีที่แล้ว +27

    වසන්ත අයියේ තව ඉස්සරහට ඔයිට වඩා දේවල් කරනවා මුන්. Npp කොහොමත් දිනනවා

    • @nihalchandrasiri1137
      @nihalchandrasiri1137 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්

    • @wikramaliyanage762
      @wikramaliyanage762 ปีที่แล้ว

      රෙද්ද තමයි බලන් හිටපන්. පක්ෂ වහල්ලු.

    • @camilasupali9749
      @camilasupali9749 ปีที่แล้ว +1

      @@wikramaliyanage762 😁😁😁😁

    • @KumaraKumara-xb1dv
      @KumaraKumara-xb1dv ปีที่แล้ว

      @@nihalchandrasiri1137 mona.rateda.hutto.39.2.bassala

  • @priyankamenik885
    @priyankamenik885 ปีที่แล้ว +132

    රහතුන්ටත්..ඇරියෙ ප්‍රියමාලි..ආදරෙයි

    • @malinisilva7264
      @malinisilva7264 ปีที่แล้ว +6

      Eda Budunwahanse Berunata Ada Hamuduruwo Hasuwenawa Passa Dekkama

    • @user-et5hq8gf4j
      @user-et5hq8gf4j ปีที่แล้ว +5

      නියමයි තිලිනි ප්‍රියමාලි කරපුවැඩේ, මුන්ට ඔකමයි කරන්න ඔන. කාලකන්නි බදු නොගෙවන හොරහැත්තට 😝. .

    • @inokajayalath9464
      @inokajayalath9464 ปีที่แล้ว +1

      මේ සල්ලි කාගේ අතටද ගියේ කියලා හොයන්න ඕනේ.

    • @newprodution
      @newprodution ปีที่แล้ว

      දැන් රහතුන් රහත් වෙලා ද 😃😃

    • @newprodution
      @newprodution ปีที่แล้ว +1

      @@inokajayalath9464 ඕක ඉතින් ලංකාවේ ඇතුලෙම ඇත්තේ වෙන කොහෙ යන්න ද

  • @udayantharajapaksha6219
    @udayantharajapaksha6219 ปีที่แล้ว +8

    චමුදිත කියන්නේ නිවේදයෙක් ද වාචාලයෙක් ද

  • @hansadilan7051
    @hansadilan7051 ปีที่แล้ว +16

    JVP always clean

  • @prageethdananjayabandarana322
    @prageethdananjayabandarana322 ปีที่แล้ว +15

    ජයවේවා වසන්ත සහෝදරයා.

    • @upalirajapaksha2941
      @upalirajapaksha2941 ปีที่แล้ว

      ්‍ර 👍✌️😊❤️. සංතෝසයි

  • @nishaamarasinghe1496
    @nishaamarasinghe1496 ปีที่แล้ว +2

    නියමයි වසන්ත සහෝදරයා. අපි හැමෝම දන්නවා ඔබ avankai කියලා.

  • @hiranshaminda8455
    @hiranshaminda8455 ปีที่แล้ว +1

    ජය වේවා..වසන්ත සහෝදරයා..වදින්න ඕන තැන්වලට රිදෙන්න දුන්නා.

  • @kalyanirohini1738
    @kalyanirohini1738 ปีที่แล้ว +29

    වසන්ත වගේ අය අපරාදේ මේවට ඇවිත් හෑල්ලු වෙනවා. ඔබලා කවූද කියලා රටම දන්න එකේ මොනවටද මේවට ඇවිත් චමුදිතට ඕන දේවල් කියව ගන්නේ.

    • @chammikaperera5657
      @chammikaperera5657 ปีที่แล้ว +1

      aththamai. mata me chamudithava penna be.

    • @dondons7826
      @dondons7826 ปีที่แล้ว +1

      Chmudithya kiyanne natabiyek uta uwanama de mu ahanne.

    • @momotaro8439
      @momotaro8439 ปีที่แล้ว +1

      @@chammikaperera5657 මූ කුඩු සල්ලි වලින් පඩි ගන්න කාලකන්නියෙක්.

  • @shantha.k.8954
    @shantha.k.8954 ปีที่แล้ว +4

    වසන්ත සමරසිංහත් තිලිනිට අහුවෙලා. මුන් කොයිතරම් පල් හොරුද. හොරා හොරා කියලා එක එකාට ඇගිලි දික් කලාට වසන්ත සමරසිංහලාමනේ රටේම සල්ලිකාරයෝ. විලි ලැජ්ජාවේ පන යනවා. මහ ලොකු ජේවීපී නායකයෝ. දැන් රෙදි නෑ. ලැජ්ජයි සහෝදරයා. ලැජ්ජයි.

  • @udenaranasinghe1707
    @udenaranasinghe1707 ปีที่แล้ว

    චමුදිත ඔබ කමල් හසන් සමග කල සාකච්ඡාවෙ ගොඩාක් දේවල් හෙලි උනා එ ගෑනු ඉතාමත් සුක්ශම වැඩේ කලා මුගේ නායක යත් අරලියගහ මන්දිරයේ ලැග්ගා මූත් සමග ත් ඔය ගෑනියි මිනිහා යි චායාරුප අරන් තියෙනවා ඒ වගේ තමයි අනිතිමට මේ ගෑනි වෙනුවෙන් ඔය සාදාරනය මනුස්සකම නීතියේ ආදිපත්‍යය ගැන බොඩ් අල්ලාගෙන ඉන්න නීතිඥයන් මුදට පෙනිසිටි ලා හම්බකර ගනි මේ ගෑනි නිදහස් සල්ලි දීපු එවුන් ට අඹ සරනයි

  • @pradeeppremaratne5811
    @pradeeppremaratne5811 ปีที่แล้ว +11

    Both of you all are educating people good discussion

  • @thilakarathnapallek9037
    @thilakarathnapallek9037 ปีที่แล้ว +23

    ගලබොඩයත් ටිලිනි නම් අසුචී ගොඩ කර ගහල දැන් සුදනා වෙන්නට හදනවා. සාසනය නොකා පල යල්ල ගණිකා මඩම්වලටම. කාගේත්, කාගේත් නමල්ලගේත් සුන්දරියක් නිසා මාංචු නොදමම අරගෙන යනවා.මේකද අම්මගේ රෙද්දේ නීතිය කියන්නේ.

    • @nihalchandrasiri1137
      @nihalchandrasiri1137 ปีที่แล้ว

      ලොක්කො ගහන ගැහිල්ලට කතා නැහැ ....

  • @ashokasamalatha3401
    @ashokasamalatha3401 ปีที่แล้ว +43

    වසන්ත ,කැපවීම නොදන්නා මිනිසුන්ට ඔබ සැමගේ කැප කිරීම මැජික් වගේ.ජයවේවා N.P.P.

  • @mbkeshalahirantha9232
    @mbkeshalahirantha9232 ปีที่แล้ว +12

    මේ වගේ චැනල් වලට එන්න එපා සහොදරයා ❤❤

    • @udayakumara9748
      @udayakumara9748 ปีที่แล้ว +2

      මේවට තමයි එන්න ඕන බන්. කෙලින්ම හොරුන්ටම තඩි බානවාවගේ තියෙනවා එතකොට

  • @ranjiniweerasinghe4063
    @ranjiniweerasinghe4063 ปีที่แล้ว +8

    කොච්චර පැන්නත් ච මුදිතට අහගන ඉන්නත් උනානේද? චමුදිතත් යමක් ඉගන ගත්ත,

  • @aiukdesilva5642
    @aiukdesilva5642 ปีที่แล้ว +26

    මහචාර්‍යවරු ඉගෙන ගත්තට මුදල් තන්හාව වැඩියි කොන්ඩෙ ස්ට්‍රේට් කරලා පෙනුමට කාගෙ හරි දේශපාලන එකෙක්ගෙ පොටෝ එකක් දාලා මුහුනු පොතට වෙබ් සයිඩ් එකක හිටියොත් මේ වගේ ගෑනුන්ට විතරක් නෙවෙයි පිරිමින්ටත් අහුවෙනවා..😢😢😢😢

    • @nilukashiromani4722
      @nilukashiromani4722 ปีที่แล้ว

      අනිවාර්යයෙන් ම ,සාදු,සාදු,සාදු..

  • @Solution_Srilanka
    @Solution_Srilanka ปีที่แล้ว +22

    මේ තරම් වසන්ත සහෝදරයා පැහැදිලි කරද්දිත් තෙරුම් ගන්නෙ නැති මිනිස්සු මේ රටේ ඉන්නවානි... තෙරුම් ගන්නෙ නැති එකම නිවෙයි කුහක කම ඒකනම්...

  • @alfabonde5054
    @alfabonde5054 ปีที่แล้ว +67

    චමුදිත මහත්තයො අනේ ප්‍රශ්නය අහල උත්තරයක් දෙනකල් ඉදින් මගේ පැටියෝ

    • @samangodagama9842
      @samangodagama9842 ปีที่แล้ว +1

      ai hithata amaruda

    • @alfabonde5054
      @alfabonde5054 ปีที่แล้ว +3

      @@samangodagama9842ඇයි උබට පුකේ අමාරුවක් තියෙනවද

    • @malinisilva7264
      @malinisilva7264 ปีที่แล้ว +3

      Prasneth U Uttareth U

    • @anohacharlesschlosser9305
      @anohacharlesschlosser9305 ปีที่แล้ว

      ugly behaviour of cham uditha.he never allows the person to talk

    • @thusharadilruksh2034
      @thusharadilruksh2034 ปีที่แล้ว +2

      😂😂😂මගේ petiyo

  • @sanathwickramasinghe5602
    @sanathwickramasinghe5602 ปีที่แล้ว +8

    Wasantha 👍

  • @ranjithkarunarthne7669
    @ranjithkarunarthne7669 ปีที่แล้ว +3

    චමුදිත කරුනාකර මේ කතාව අහන්න
    මම විස්‍රාමික බැන්කු නිලධාරීයෙක්
    මට මිලියන 10 කට වැඩි EPF ETF සල්ලි ලැබුනා
    ඒ විස්තර හොයාගෙන මේ තිලිනි කියන ගෑනි මටත් කෝල් කලා
    මම ඒත් ඇහුවා කොහින්ද මගේ නම්බර් එක හම්බඋනේ කියල

    • @prasannajayanthi5053
      @prasannajayanthi5053 ปีที่แล้ว

      ඔබගේ වත්කම් හෙලිකිරීම ??????

  • @damayanthiranasinghe1706
    @damayanthiranasinghe1706 ปีที่แล้ว +6

    Well done Wasantha.

  • @gaminiwijayarathna9990
    @gaminiwijayarathna9990 ปีที่แล้ว +17

    කවුරැ මොනවා කිවත් අපට ජේවිපිය විශ්වාසයි. අපි දන්නවා ඔය බොරැ ගොතන්නෙ හොරැ. උන් ජේවිපියට විතරයි බයයි. දැන් මුලු රටම ජේවිපියට. ජයවෙිවා. 👍👍👍❤❤❤

    • @lilawahti6406
      @lilawahti6406 ปีที่แล้ว

      🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @with2703
    @with2703 ปีที่แล้ว +60

    චමුදිත ඔයාගේ චැනල් එක තමා ඇත්ත කතාකරන්න දෙන්න මේ මනුස්සයාට .මැද්දෙන් පැනලා රෙන්නේ නැතුව.

    • @newprodution
      @newprodution ปีที่แล้ว

      ඕකට ඉතින් හදිස්සිය වැඩියි නේ 😃😃

    • @cat-nd8my
      @cat-nd8my ปีที่แล้ว

      Ara කමල් හසන් ekka kata karanakota wage na

    • @KumaraKumara-xb1dv
      @KumaraKumara-xb1dv ปีที่แล้ว

      @@newprodution mun.yekane.39.2.bassa.gatte

  • @hirusanjeewa2981
    @hirusanjeewa2981 ปีที่แล้ว +23

    මඩ ගහලා ඇත්ත වහන්න බැහැ..තිත්ත දේශපාලනයෙ ඇතත් කතා කරන්න මිනිස්සු JVP අතුලු ජාතික ජනබලයට ජයවේවා..

  • @ISeeTH
    @ISeeTH ปีที่แล้ว +13

    උදේට තීළීණී...දවල්ට තීළීණී......හවසට තීළීණී......රෑට තීළීණී.......මොක බෑලූවත් මේ ................තව දවස් 3-4 ඔකම යයී වගේ......චමු....ඔයා නම් නියමයී.....😍🇹🇭🇱🇰🙏

    • @Sawarna-tv7iz
      @Sawarna-tv7iz ปีที่แล้ว +4

      අනිවරෙන් ඔකමයි වුදෙ හවසයි යන්නෙ

    • @idroosseyed9049
      @idroosseyed9049 ปีที่แล้ว +2

      Thilinita jayawewa 🤣🤣🤣🤣thiliniwath ape un janadipathi karai 🤣🤣

    • @sriyafernando4470
      @sriyafernando4470 ปีที่แล้ว +2

      කෑම බීම තෙල් ගෑස් අමතක යි තිළිණි පමණි

    • @hildadias508
      @hildadias508 ปีที่แล้ว +1

      Hama thenama udaytath thileni ratath thileni Kanna na bonna na kiyenna kawruth na .hamoma phon akay botham obenawa adda katada ....kiyela .. opa dupa soyenawa 🤣🤣🤣😂😂api rata innay ath apith kusiyata yennay na balenawa lankaway opa dupa paw lankaway minissu duk widenawa 😭😭horu okkoma Patta horu..dupathata rupel 1000 k na. mun koty 8000 awa hora Jawaram. Dukai hellow rata ta giya kalak doller awennay na munta

  • @hard_talk1281
    @hard_talk1281 ปีที่แล้ว +11

    සිවුරු පොරොවාගෙන ඉන්න සාමාන්‍ය මිනිසුන් ඒ අය ඒ අයටම බුද්ධ පුත්‍රයන් කියනවිට එය විශ්වාස කර රැවටෙන ම්නිසුන් ඉන්න රටක මේවා නිතර ඇහෙන එක පුදුමයක්ද ?

    • @SirimewanD
      @SirimewanD ปีที่แล้ว +1

      සහතික අැත්ත... මුන් ඔක්කොම අහිංසක මිනිස්සු ගොබිබයන් සේ සලකා දිගින් දිගටම රවටනවා....!
      නමුත් මුන් හැම එකාටම හෙන පාත්වන දිනය වැඩි අෑතක නොවෙි....!

  • @chaminda23
    @chaminda23 ปีที่แล้ว +11

    Ubala tamai me rate janadipathi kama gannama onaවදින්න තියෙන හොදම තැන් වලට වැදුනා සහෝදරයා... සුපුරුදු මඩ බලකායෙන් මේක හරවන්න බෑ... 💐💐💐

  • @jayaweera.badagostharavadi7218
    @jayaweera.badagostharavadi7218 ปีที่แล้ว +4

    දැන් ඉතිං ඇටි කෙහෙල් කාපු උගුඩුවො වගේ මුනුත්

  • @HEWA-ed4uk
    @HEWA-ed4uk ปีที่แล้ว +59

    හොරකම ඇගේ තියනවනම් එච්චරයි.කීයක් ගැහුවද කියලා නෑ.කොස්සක් ගන්න එකතුවෙන සල්ලි වලින් පන්ති නායකයා රු100 ගහන්නේ එතන කෝටි ගානක් එකතු වෙන්නේ නැති හින්දනේ.තමන්ගේ සීමාව අනුව හොරකම ඇගේ තියනවනම් හොරාකනවා.ඇමතියා රු 100 හොරා නොකා ලක්ෂ ගනන් හොරාකන්නේ උගේ වටේට කෝටි ගනන් සල්ලි හැසිරෙන හින්දනේ.

  • @dhammikadhammika8124
    @dhammikadhammika8124 ปีที่แล้ว +6

    පැන්ඩොරා වගෙ අන්තිමට වෙච්චි දෙයක් නැති වයයි

  • @indraekanayake8811
    @indraekanayake8811 ปีที่แล้ว +45

    චෞර රාජිිණිය.සමඟ ගණුදෙනු කරපු චෞර වළල්ල ගෙ නම් ගමි සියල්ල ම හෙළිදරව් කළ යුතුයි . ජවිපෙ ට අපි කැමති ඒකයි .🔥

    • @malakaashan744
      @malakaashan744 ปีที่แล้ว

      ai uba dakke nadda wijith wasanathaya ekka thilina la gahapu photos 😂😂😂😂

    • @taxiabey6772
      @taxiabey6772 ปีที่แล้ว

      @@malakaashan744 Photo nam kaatada gahanna beri? Deshapalana resweem walata ona ballekta gihin wadi wela inna puluwan.. langata awilla ayye selfie ekak gahamu kiwwama unge jathake hoya hoya innawada meeharako? 😂😂😂🤣 Dan Umbalage amma towel ekak andagena man ekka inna photos ona tharam thiyenawa.. eken kiyanne umbe amma mage ata deka suppu karala paiyya iruwa kiyalada? Umba kiyanne man umbe ammage hilata diwa demma kiyala da?

    • @KumaraKumara-xb1dv
      @KumaraKumara-xb1dv ปีที่แล้ว

      @@malakaashan744 3.besse.a.hindada

  • @with2703
    @with2703 ปีที่แล้ว +87

    චමුදිත ඔයානම් මෙලොරහක් නැ මේ ආරාධිත අමුත්තා නිසා මේක බලන්නේ එ මොකද ඇත්ත කියනවා එ නිසා නැතුව ඔයා නිසා නොවේ. ඔයාගේ ඇඟපුරාම මෝලෙනේ

    • @jayanthakumara1431
      @jayanthakumara1431 ปีที่แล้ว +2

      'සහමුලින්ම ඇත්ත.මැද්ද්ට පැන පැන ගොං පංඩිත වෙනවා ඕනවට වැඩියි.

    • @roshanfonseka9766
      @roshanfonseka9766 ปีที่แล้ว +1

      Uu hitan inne Maha loku meediya kaaraya kiyala!

    • @mahindaaluthwewa311
      @mahindaaluthwewa311 ปีที่แล้ว +1

      එහෙම කියන්නත් බෑ, මොකද එමුදිත කරේ ජවිපෙට විරුද්ධවාදීන් එල්ල කරන චෝදනා වලට පිළිතුරු දීමට අවස්තාව ලබාදීම

    • @ricardoperera9880
      @ricardoperera9880 ปีที่แล้ว

      සමහර අය කියනවා බුදුදහම අන්‍යොයාගමීක අයගෙන් ආරක්ෂා කරගන්න ඔනලු නමුත් කවදාවත්ම අන්‍යොයාගමීක අය බුදුදහම අදහන්නේ නැහැ සමහර හාමුදුරුවන්ගෙන් සහ සමහර දේශපාලන නායකයන්ගෙන් බුදුදහම ආරක්ෂා කරන්න අවශ්‍යයි.

  • @Catman346
    @Catman346 ปีที่แล้ว +6

    බොරු නම් ලිස්ට් එකක් දාලා ඇත්ත නම් ලිස්ට් එක යට යවන්න යන්නේ

  • @sumithpriyantha9699
    @sumithpriyantha9699 ปีที่แล้ว +6

    අපි මීට පෙර ජව්පෙ ප්‍රමුක ජාතික ජනබලවේගයයේ නායකත්වයට අනතුරු ඇගවූවා එක එකාගෙ උඋත්සවවලට ගියාම එක එකා සමග පොටෝ ගන්න එපා කියල,ඉදිරියේ දී වත් පරෙස්සම් වෙන්න විශේශ අවස්තාවලට ගියාම

  • @hasithajayawardena3553
    @hasithajayawardena3553 ปีที่แล้ว +27

    ජාතික ජනබලවේගය සදාකල් දිනේවා❤️❤️❤️❤️

  • @rolandkuranage9261
    @rolandkuranage9261 ปีที่แล้ว +32

    මේ වගෙ පරිසුද්ද මිනිස්සු මේ වගෙ සාකච්ඡාවට එන්නෙ ඇයි .

    • @vishwavidhanagamage101
      @vishwavidhanagamage101 ปีที่แล้ว +2

      ඒ මිනිස්සු ඒවට විරුද්ධ ව ඉක්මනට එලි.කරන්න කියලා cid ගියපු නිසා වෙන්න ඇති

    • @dileepaprasanna6521
      @dileepaprasanna6521 ปีที่แล้ว

      ඇයි උඹ වංචා කාරයෙක් ද

  • @hemakodithuwakku5075
    @hemakodithuwakku5075 ปีที่แล้ว +6

    මෙන්න යකෝ රාජපක්ෂ වහලුන්ට පුදුම සතුටක් .ඔය කියන්නේ රාජපක්ෂලට මඩ .ගහන්න ඇවිල්ලා කියලා .ලංකාවේ පක්ෂ වලට වහල් වෙච්ච එවුන් කවදාවත් රටේ වෙනසක් දකින්නට කැමති නැ .බලමු ඉදිරියට කවුද හොරු කවුද නිවැරැදි කියලා ..එතකොට කවුරු කවුරුත් උඩ පැන පල්ල .නිකම් දැම්ම කුලප්පු නොවී

  • @mtecengineering4803
    @mtecengineering4803 ปีที่แล้ว +1

    ජයවේවා වසන්ත සහෝදරයා ජයවේවා ගනේමුල්ල අපි

  • @uga1582
    @uga1582 ปีที่แล้ว +1

    Wasantha must be in next parliament. People must vote for him. Thanks

  • @r.s.g.5106
    @r.s.g.5106 ปีที่แล้ว +6

    මුරෙත්තුට්ටුවේ කොහොම ගහලා තියෙන ගැහිලි 😜

  • @chandanaweerasinghe5530
    @chandanaweerasinghe5530 ปีที่แล้ว +15

    පිරිසුදු හොඳ අවන්ක මිනිස්සු.....මේ කට්ටිය ගෙ නම් දාන්නෙ මඩ ගහන්න....අපි දන්නව හොරු කව්ද කියල.... පැන්ඩෝරා පේපස් වගේ තමයි මේකත් ....

    • @heman922
      @heman922 ปีที่แล้ว +1

      අනුර කියනවන් ගූ උනත් මොකෝ නෙ
      මහින්දව ගේන්න පෝස්ටර් ගහපු එකානෙ 😂

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 ปีที่แล้ว

      @@heman922 ඔව්, එදා උදව් කලා උන්ට රනිල් කොටි සමග ගිවිසුම් ගහපු නිසා . එතකොට රනිල්ටත් උදව්කලා නේද?

  • @rosaryjayamaha6891
    @rosaryjayamaha6891 ปีที่แล้ว +3

    වසන්ත උබට පිස්සුද චමුදිත එක්ක මාදය සාකච්ඡා වලට යන්න

  • @sumithpriyantha9699
    @sumithpriyantha9699 ปีที่แล้ว +39

    සියලුම ජව්පෙ නායකත්වය ආරක්ෂා වෙන්න පරෙස්සම් වෙන්න ජනතාව වෙනුවෙන් ඔක්කොම බලන් ඉන්නෙ මඩ ගහන්න

    • @dilrukshiachala3223
      @dilrukshiachala3223 ปีที่แล้ว

      🤣🤣🤣

    • @eazy-eye-srilanka
      @eazy-eye-srilanka ปีที่แล้ว +2

      අනිවාර්යෙන්ම

    • @nipuna7876
      @nipuna7876 ปีที่แล้ว +1

      Aniwa

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx ปีที่แล้ว

      @@dilrukshiachala3223 guu kanawalu ne UBA bere wawe 🤮🤢🤣

  • @lilith5730
    @lilith5730 ปีที่แล้ว +5

    මේ චමුදිත,තමුසෙත් උන්ගෙ ජවනිකාවක් තමයි රඟපාන්නේ. නිකං මිනිස්සුන්ව අන්දන්න හදන් නැතුව යනව යන්න. වසන්තටත් පිස්සු මුගෙ ප්‍රශ්න වලට උත්තර දෙන්න.

  • @aberathnafonseka2185
    @aberathnafonseka2185 ปีที่แล้ว +50

    එදා වෙිිල පිරිමහගන්න පාන් රාත්තලක් ගන්න මුදල් නැති මිනිස්සු කල්පනා කරනවා ඇති අපි ඉන්නේ ලංකාවේමද කියලා

  • @sanathabeywickrama7060
    @sanathabeywickrama7060 ปีที่แล้ว +4

    ජයවෙවා සහෝදරයා

  • @judykulathunga591
    @judykulathunga591 ปีที่แล้ว +72

    ඇත්තටම එකම දෙයක් ජනතාවගෙන් ඉල්ලනවා... අපිට desender නෑ.. අපිට V 8 .. නැහැ,. අර මිනිස්සුන්ට මොන තරම් ලස්සන ලොකු සුඛෝපභෝගී වාහන තියෙනවද.. අපිට ඒ මොනවත් දෙයියො දීලා නෑනේ..... නෑ සතුටු වෙන්න... ඔබ යන push bike එක.. ඔබ යන පොඩි මෝට සයිකල් ඒ ක්.. සමහරවිට ඇල්ටෝ එකක් වැගන් ආර් එකක්.. ඔබ සතුව ඇති ඒ හොඳටම ඇති..... ඔය ලොකු ලොකු ගෙවල් දොරවල් ලොකු ලොකු යාන වාහන තියෙන මිනිස්සු සතුටෙන් නැහැ මොකද තියෙන්නේ ගොඩක් අය ළඟ කලු සල්ලි... අද ඕවයෙ ගියාට එයාලා අපි තරම් සතුටින් නැහැ... හැමවෙලේම සතුටින් ජීවත් වෙන්න... මහා පරිමාණයෙන් මුදල් හම්බ කරන එක ගැන හිතන්නවත් එපා... සාමාන්‍ය මනුස්සයෙක් විදියට ජීවත් වෙන ලස්සනට ආත්මෙත් කුණු කර ගන්නේ නැතුව මෙලොවින් යන්න ඒක තමයි වටිනාම දේ.

    • @SirimewanD
      @SirimewanD ปีที่แล้ว

      👌👌👌👌👌 J. Kulatunga.....
      සහතික අැත්ත.... !
      හොරා කාල වංචාවෙන් බලහත්කාරයෙන් තමන්ට නීත්‍යානුකූලව පමණක් නොව සාධාරණව හරි හමිබකර නොගත් කිසි දෙයක් සැනසීමක් දෙන්නෙ නෑ....!
      එ් බව දැන දැන , දිනපතා අැහින් දැක දැක අයුතු දේපල වත්කමි මිල මුදල් රැකගන්න තව තවත් අපරාධ කරනවා....බොරැ කියනවා....වංචා කරනවා....!
      මෙි රටෙි මොන තරමි හොද වටින දාර්ශනික අාගමි දහමි තිබුණත් වැඩි පුරම සිටින්නේ සුදු අැදගත් කලු චරිත..... දැන් රටෙි සාමාන්‍ය මිනිස්සුත් ගොඩක් දෙනා එ්ව අාදර්ශයට අරගෙන වැරදි විදිහට ජීවත් වෙනවා.....!
      ප්‍රශ්න වැඩිවෙනකොට මිනී මැරැමි , හොරකමි , දුප්ත්කම වැඩි වෙනවා...! ඉතින් මෙිවා කරැම පටිසන් දෙනවිට එ්වාට සහන සොයාගෙන පන්සල් දේවාල කෝවිල් මෙි රටෙි මදිව තව පිටරටත් , ඉන්දියාවටත් යනවා... හොරකමිකල ධනය තමන්ගෙ බරට කිරලා තිරැපති දෙයියන්ට පුදනවා... රටෙි මිවිස්සු හාමතේ මැරෙනකොට හිගමන් ඉල්ලා ගෙන ලෝකෙ වටෙි යනවා....! අවසානයේ කැරකිලා කැරකිලා අැවිත් තියෙන්නෙ හිටපු තැනටමයි...!
      දැන් ගමෙි ඉස්කෝල හොදයි... ගමෙි කඩෙන් බඩු ගන්නවා... ටවුමට යන්න සල්ලි නෑ... වාහන තිබුණට තෙලුත් නෑ... ටයර් සෙටිඑක ගෙවුනම අාය නමි දාගන්නවා බොරැ.... ! පරණ බයිසිකල් කටු නැවත පදිනවා...! පයින් යනවා... අසනීප අඩුවෙනවා... ! බඩ ගින්න මතක්වෙනකොට බතල මඤ්ඤොක්කත් හිටවනවා ඉඩ තියන තැන්වල...!
      අතපය හතර පමණක් අරගෙන මෙි ලෝකෙට එන මිනිස්සු පසු කලක මුලු ලෝකෙම අයිතිකර ගන්න හදන්නෙ අනික් අයට ජීවත් වෙන්න තියන අයිතිය අහිමි කරමින්....!
      පැය විසි හතරේ යකඩ කටින් කියන බණ අහන් ඉන්න බැරිව සමහර මිනිස්සු කණේ අැබ ගහගෙන ඉන්නෙ.... ඉදිකිරීමි කර්මාන්තයේ හිණි පෙත්තටම නැගගත් පන්සල් පල්ලි කෝවිල් හැම එකකම තියෙන්නේ අධිපතිවාදී සද්ද පූජාව... බුදු බණ නොදන්න මිනිස්සු නන්නත්තාර වෙලා හොර කපුවො පස්සෙ යනවා දේශපාලකයො පොරොන්දු වෙචිච සෙෘභාගඟ්‍යය දෙයියන්ගෙන් ඉල්ල ගන්න....!
      මුලු රටම මානසික ලෙඩිඩුන්ගෙන් පිරිලා....!
      මෙෙත්‍රී බෝධි සත්වයන් වහන්සේ කල් අැතිව වඩිනවා නමි මෙි පෘතග්ජනයන්ට පිහිට වන්නට .... !
      මෙි තමයි හොදම මොහොත... !

    • @inokajayalath9464
      @inokajayalath9464 ปีที่แล้ว +10

      ජූඩි කුලතුංග සිය දහස් වාරයක් පිලිගන්නවා ඔයාගේ කතාව. ඕකුන් සතුටින් නෙමෙයි ඉන්නේ. ගෙවල් ඇතුලේ ප්‍රශ්න දහස් ගනන්. සල්ලි කාරයන්ගේ ගෙවල් ඇතුලේ ප්‍රශ්න මම ගොඩක් දැකලා තියෙනවා. ආරංචිත් තියෙනවා පත්තර වල. එක දේශපාලන පවුලක් හොරා කාලා පරම්පරාවම හොරැ කියලා මුළු ලෝකෙම දන්නවා මොකටද ඒ ජීවිත වටිනා කමක් නැ. නම්බුවක් නැ ආත්මත් කුනු කරගෙන.

    • @judykulathunga591
      @judykulathunga591 ปีที่แล้ว +5

      @@inokajayalath9464 ගොඩක් ස්තූතියි .. එකිනෙකා හැදෙමු

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 ปีที่แล้ว +3

      @@judykulathunga591 ඇත්ත , අපිනම් එහෙමයි .

    • @roshanfonseka9766
      @roshanfonseka9766 ปีที่แล้ว +4

      Sampuurna atta..

  • @hemanthadesilva101
    @hemanthadesilva101 ปีที่แล้ว +3

    මුන් දැන් උපාසක මුහුණු පේන්නනවා
    අනේ උකේ නන්නානේ 😂😂😂

    • @user-qt2gm8eq1i
      @user-qt2gm8eq1i ปีที่แล้ว

      රාජපක්ෂලාගේ බත් ගොට්ටෙක් නේදා උබ

    • @hemanthadesilva101
      @hemanthadesilva101 ปีที่แล้ว

      @@user-qt2gm8eq1i අනේ මැටි මෝලෝ
      බොට රිදෙනවා ඇති
      මට කරන්න දෙයක් නෑ
      රාජපක්ෂ ලා රනිල් ලා
      ලපයා
      රන්ජන්
      මේ ඔක්කොම
      එක ම ගොඩේ
      බොල ජෙප්පන්ට පුප දුන්න ට අපි කාටවත් දෙන්න යන්නෙ නෑ
      මෝඩ මුසලයා 🤬🤬🤬

    • @samarasinghebanda4795
      @samarasinghebanda4795 ปีที่แล้ว

      Slave of mara

  • @kpdilipnuwanperera6612
    @kpdilipnuwanperera6612 ปีที่แล้ว +5

    මෙවා කවද්ද ඉවර වෙන්නෙ මොනව උනත් කලකන්නි රජපක්ශ ලා එතන ඉන්නවා හොදම කලකන්නි යා මහින්ද

  • @kuwaitking6859
    @kuwaitking6859 ปีที่แล้ว +1

    වසන්ත නියමයි

  • @anandapushpakumara1394
    @anandapushpakumara1394 ปีที่แล้ว +2

    ජය ඔබට

  • @sisirasenavirathne7153
    @sisirasenavirathne7153 ปีที่แล้ว +7

    Hoda pahadili kirimak wasantha Aiya.

  • @s.dammika5220
    @s.dammika5220 ปีที่แล้ว +8

    වසන්ත සමරසිංහ ගේ කථාව පැහැදිලියි

  • @maheshchinthaka8714
    @maheshchinthaka8714 ปีที่แล้ว +25

    අනේ වසන්ත අයියේ...
    උඹල ඔය වගේ තුට්ටු දෙකේ මාධ්‍ය කඩකාරයන් එක්ක සාකච්චා වලට යන්න එපා බං..
    ආදරෙන් ඉල්ලන්නෙ...
    මොකද අපිට, රටට උඹලව වටිනවා.. උඹලව ඕනෙ..!

  • @sujithjayasooriya4677
    @sujithjayasooriya4677 ปีที่แล้ว +3

    මුන් හැම දේම දන්නවා.... දෙයක් උනාම කියන්නේ මුන්ට ගහන්න ඕන දැනගෙන රටට නොකියා හිටියට...

  • @sujeewarajapakse9455
    @sujeewarajapakse9455 ปีที่แล้ว +18

    The lady just held a massive mirror to the society 😊😊

  • @chamindijasintha9278
    @chamindijasintha9278 ปีที่แล้ว +17

    Npp අපිට විශ්වාසයි.

  • @sunilwickramasinghe7894
    @sunilwickramasinghe7894 ปีที่แล้ว +2

    අනේ මහත්තයෝ බයිල එපා අරගලේ රෙදි ඉල්ලෙයි

  • @sumithpriyantha9699
    @sumithpriyantha9699 ปีที่แล้ว +18

    රාජපක්ෂ සාපය රටම ඉවර කලා.තවමත් ඒක ඉවර නෑ

    • @dayanganisamarakkodi8663
      @dayanganisamarakkodi8663 ปีที่แล้ว

      එදත් අදත් හෙටත් මතුවටත් රාජපක්ෂල තමයි ජෙප්පෝ නටනවා
      කයිවාරු ගහනවා බොරුව විතරයි කතාවට දක්ෂයා වුනාට රටක් පාලනය කරන්න බැහැ
      අවුරුදු 74 දේශපාලනයේ ජෙප්පෝ හිටපු ආන්ඩු තමයි තිබුණේ මේහැමදේටම ඒයාලත් වග කියන්න ඔනේ දැන් බාබා හුකුන්

    • @KalyaniChandra-gv9nw
      @KalyaniChandra-gv9nw ปีที่แล้ว

      රජපක්ෂ .සාපය.ඉවර.කරමු

  • @ronaldscallon2737
    @ronaldscallon2737 ปีที่แล้ว +32

    මොකද බූරුවො ප්‍රස්නකෙට උත්තර දෙන්ඩ දීපන්කො...මම වසන්තනම් කනට ගහලා යන්නෙ...🐶🐶

    • @ruwandikaweerawikrama4029
      @ruwandikaweerawikrama4029 ปีที่แล้ว +1

      ඒ ඉතින් චමුදිතගෙ හැටිනෙ........

    • @nandana4003
      @nandana4003 ปีที่แล้ว

      නිවැරදි දේශපාලන පක්ෂයක් හා පිවිතුරු බුදු දහමත්,(දැන් පවතින කන්ට සූත්‍රය අනුබද්ධ බුද්ධාගම නොවේ)ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගන්න පුළුවන් අය මේ රටේ ඉන්නෙ කීයෙන් කී දෙනාද?
      ජාතික ජනබල වේගය ට ජයවේවා ජයවේවා ජයවේවා!!!

  • @joealexander651
    @joealexander651 ปีที่แล้ว +34

    JVP always clean 👍👍👍👍

  • @darshanibandarage8183
    @darshanibandarage8183 ปีที่แล้ว +2

    තණ්හාය ජායති සෝකෝ.....
    අධික තණ්හාවට....... අසාධාරණ ලෙස... මුදල් ගොඩ ගැසු සියලුම දෙනාට ස්වභාව ධර්මය ඉතා පැහැදිලි පණිවිඩයක් ලබාදි තියෙනවා ...... උන්ගේ මුදල් විශ්වායට වාෂ්ප ව් හමාරයි... මුන් කිසිවකුට ඒ මුදල් නැවත ලැබෙන්නේ නැත.....🙏🙏🙏🙏✌✌✌✌🙏🙏🙏

  • @thusharadammika1081
    @thusharadammika1081 ปีที่แล้ว

    කොහොමද ඩබල.ප්‍රස්න අහන්න.උත්තර දෙන්ඩ.වසන්ත සහෝදරයා ආදරෙයි.තබුත්තේගම හඩ.

  • @mcdee367
    @mcdee367 ปีที่แล้ว +6

    අසූචි කාපු චමුදිත

  • @shanukajayathilake5995
    @shanukajayathilake5995 ปีที่แล้ว +21

    මිට වඩා ලොකු දෙයක් කරන්න පොඩි දෙවල් කරලියට ගෙනල්ලා ඇදන් යන්වා

    • @inokajayalath9464
      @inokajayalath9464 ปีที่แล้ว

      ඒකත් ඇත්ත

    • @kumudiniwijewardena4126
      @kumudiniwijewardena4126 ปีที่แล้ว

      එක එක්කෙනා මඩ ගහගන්නවා
      තමන්ට ප්‍රශ්නයක් ආවම ලස්සන උත්තර දෙනවා😄

  • @nadikamonica4044
    @nadikamonica4044 ปีที่แล้ว +1

    වසන්ත👍👍👍👍👍👍❤😄👌👌👌👌👌👌

  • @nimeshchathuranga2478
    @nimeshchathuranga2478 ปีที่แล้ว

    Your great.mr.Wasanatha..froud of you our country 🙏🙏🙏

  • @nawa246
    @nawa246 ปีที่แล้ว +37

    පරික්ෂණයක් තියෙන කොට මෙවැනි දෙවල් මිඩියාවල දමලා එවා නොමගට යවනවා.

    • @rln3325
      @rln3325 ปีที่แล้ว +1

      Kauda nomaga yanne? 🤔

    • @RenukaArchuth
      @RenukaArchuth ปีที่แล้ว

      Lankwa wenna itin okkoma boru dewall,,,mewa karuwa kiyalla waddak na,, lankwa kiyana maha Epa karapu Rattak

    • @RenukaArchuth
      @RenukaArchuth ปีที่แล้ว +1

      @@rln3325 kaurut Nomaga yanna na,,me karana parikssana wallin waddak wenna natti Ekkayi wenna

  • @anuruddikawijayabandara8171
    @anuruddikawijayabandara8171 ปีที่แล้ว +3

    චමුදිත ඔයාගෙ ඔය මොඩ ස්ටයිල් එක නිතරම දාන්න එපා, ketai

  • @ravindraherath1429
    @ravindraherath1429 ปีที่แล้ว +1

    අද හැමදේම ඇත්ත වෙලා

  • @surangawijesiri3943
    @surangawijesiri3943 ปีที่แล้ว +2

    චමුදිතය වැඩකරන හිරු එකේ cia එකට ඕක පෙනුන්නැත්තෙ ඇයි අල්ලපු කාමරේ ඉදල ඒක කියපන්කො