පාර්ලිමේන්තුවට හොරු ගියොත් ගෝඨාභය මහත්තයත් අසරණයි - සුනිල් හදුන්නෙත්ති Sunil Hadunnetthi with Nuwan

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ก.ค. 2020
  • #SunilHandunnetti, #NU1sVlog,
    Sunil Handunnetti (born October 19, 1970) is a Sri Lankan politician and a member of the Parliament of Sri Lanka. He contested the 2010 parliamentary elections under the Democratic National Alliance (DNA), which is led by former army chief Sarath Fonseka and was re-elected to Parliament from Colombo District.
    Entered politics by been a student in Sri Jayawardanapura University and became the Convener of the Inter University Student's Federation in 1995 and continued until 1996. Was an activity in the Socialist Students' Union. Entered full-time politics in 1998 and was elected as a councilor of Colombo Municipal Council during 1998-1999 Was elected to the Central Committee of the JVP in 2000 and was appointed to the Political Bureau of the JVP in 2012 and was appointed as the Financial Secretary of the JVP. Elected to Parliament at the general election held in 2004 with the second highest number of preferential votes from Colombo District. In 2004 was appointed as the Deputy Minister of Ministry of Rural Economic Affairs.
    අපගේ අනෙකුත් නාලිකා වෙත පිවිසෙන්න
    " HISTORY TUBE '
    / historyyubelk
    @History Tube
    " HOME GADGT "
    / homegadget
    අපේ නාලිකාව පිළිබද ඔබේ අදහස කියන්න මෙතනින් එන්න
    / nu1liyanagee

ความคิดเห็น • 913

  • @user-qe2ro9gt7k
    @user-qe2ro9gt7k 2 ปีที่แล้ว +86

    සුනිල් හදුන්නෙත්තී ගරු මහත්තයා ඔබ ඇමති තනතුරු දරාපු වේලාවේදී රටට කරපු සේවය අපි අත්දුටුවා ඔබට තෙරුවන් සරණයි සම්මා සම්බුදු සරණයි සියළුම දෙවි පිහිටයි ඔබතුමා නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා

  • @sepaliambagasthanne5860
    @sepaliambagasthanne5860 2 หลายเดือนก่อน +35

    හදුන්නෙත්ති සහෝදරයා ඔබ වචනයේ පරිසමාප්තියෙන්ම මහත්තයෙක්.ඇසට කදුලළු නැගෙනවා.ඔබ මුලු මහත් ලෝකය ට ම ආදර්ශයක් .අම්බලන්ගොඩ ජනතාවෙනි මේ උතුම් මිනිසුන් ට ශක්තිය ක් වෙන්න.ජයවේවා මාලිමාවට .ජයවේවා සහෝදරයා ඔබට.

  • @nuwanranasinghe933
    @nuwanranasinghe933 2 ปีที่แล้ว +123

    ශ්‍රීලංකීය දේශපාලනයේ මගේ වීරයා...ගෙන ආවාට ස්තුතියි නුවන් අයියා...

    • @ayeshabellanage6336
      @ayeshabellanage6336 2 หลายเดือนก่อน +1

      We never need his family background. We need his gratitude, charity, good culture and good manners.
      We are gathering around his political life and his party NPP.
      Wish him long life !!!

    • @sarathKariyawasam-we7iu
      @sarathKariyawasam-we7iu หลายเดือนก่อน

      ❤ 14:32 ​@@ayeshabellanage6336

    • @anandaWijenayaka
      @anandaWijenayaka 28 วันที่ผ่านมา

      ​@@ayeshabellanage6336lp

  • @dayaninilanthi7254
    @dayaninilanthi7254 2 ปีที่แล้ว +60

    මෙවන් දරුවෙක් දැයට දායාද කල මවට පියාට බොහෝ පින්.මේ සම්පතින් මව්බිමට සෙතක් කරගැනීමට ජනතාව ට බුද්ධිය වහ වහා ලැබේවා ......තෙරුවන් සරණයි ♥️♥️♥️

  • @peraraperara639
    @peraraperara639 3 ปีที่แล้ว +42

    මම ගොඩක් කැමති දේශපාලන චරිතයක් තෙරුවන් සරණයි ඔබ තුමාට

  • @Ms100953
    @Ms100953 2 ปีที่แล้ว +23

    ඔබ ඉතාමත්ම බැහැපත්, අවංක සහ දක්ෂ පුද්ගලයෙක්. ඔබට සහ ඔබේ අදහස් දරණ ඔබේ පක්ෂයේ සියලුදෙනාටම විශිෂ්ඨ ජයක් අත්වන බව විශ්වාසයි.

  • @siripalan1165
    @siripalan1165 3 ปีที่แล้ว +56

    "අනිවාර්යෙන්ම පාර්ලිමේන්තු යැවිය යුතුය. ඔබට ජයවේවා. "

  • @kaween372
    @kaween372 3 ปีที่แล้ว +43

    මන්ත්‍රී කම රැකියාවක් නොකර ගත් මන්ත්‍රී තුමා රටටම ආඩම්බරයක් 🙂

    • @sunilpremathilaka1011
      @sunilpremathilaka1011 หลายเดือนก่อน

      මෙවගෙ මන්තිරි වරුන් ඉන්නව ඒ මාලිමාවෙ පමනයි .මාලිමාවට ජයවේවා ඔබතුමාට දිර්ගායුස පතනව බුදුසරනයි .

  • @dilshansadun9901
    @dilshansadun9901 2 ปีที่แล้ว +47

    අපි 2001..තාම අපේ තාරුණ්‍ය පටන් ගත්ත විතරයි..අපිට පස්සෙත් ගොඩක් තරුන තරුනියො ඉන්නව..අපි ඉල්ලන්නෙ එක දෙයයි..අපේ අනාගතේ අපේ හීන නැති කරන්න එපා..හැමෝම මිනිස්සු..කඳුළු එනව මේ වෙලාවට මේව හිතද්දි..හැමෝම සතුටු වෙමු හැමෝම කෑම කාල ඉම්මු..අපි වැඩ කරන්නම් රට හදන්..අපිට රටක් හදල දෙන්න..හදුන්නෙත්ති සහෝදරයා කැම්පස් ගිය කෙනෙක්...බුදධිමත්..අනුර සහෝදරයා ,තව jvp එකේ ඉන්න රටට ඇත්තටම ආදරේ කරන මිනිස්සු ඕගොල්ලො..අපි රට දෙන්නම්..අපේ රට ලස්ස්නට හදල දෙන්න...කොලබ හදන්න ඕනි නෑ කොළඹ හැදුවනෙ..දැන් මිනිස්සු න්ව හදමු...අපි හැදෙමු ආර්ථිකය හදමු..අපි අපිටම හදමු..අනාගතේට සංවර්ධිත රටක් දෙමු..මගෙ පලවෙනි චන්දෙ JVP ට..❤️✊

    • @nilminimadhushanishani6190
      @nilminimadhushanishani6190 2 หลายเดือนก่อน +1

      ඔබ වගෙ තරුණ අය එකතු වෙන එක ගැන හරිම ආඩම්බරයි බුද්ධිමත් හිතන එක ගැන

  • @pkds1983
    @pkds1983 2 ปีที่แล้ว +99

    අපිට වැරදුනා, කවදාවත්ම ජවිපෙ ට ඡන්දයක් දීලා නැහැ, මින් ඉදිරියට අනිවාර්යයෙන්ම අපි ජවිපෙ ප්‍රමුඛ ජාතික ජනබලවේගය වටා පමනයි,හොයා හොයා බලන්නේ මේ වගේ සංවාද,ජය වේවා සහෝදරයා.

  • @user-rd4rx7yr3g
    @user-rd4rx7yr3g หลายเดือนก่อน +2

    හඳුන්නෙත්ති සහෝදරයා ඔබලාගේ ශක්තිය ධෛර්ය මුලු රටටම ඡයවේවා මාලිමාවට ජයවේවා ❤❤❤❤❤❤❤❤

  • @shashika407
    @shashika407 3 ปีที่แล้ว +53

    මගේ හිත කතා කරනවා වගේ හැගීමක් ආවා..මහපොළොව හදුනන හදුන්..අපේ දේශපාලනය මහපොලවේ දේශපාලනයක්..පාර්ලිමේන්තුව ඒ අරගලයට පහසු තැනක්..ඒ වචන ටික හිත හිරිවැටිලා ගියා...ජය පතනවා සහෝදරයා ..

  • @sujeewakodithuwakku5680
    @sujeewakodithuwakku5680 2 ปีที่แล้ว +33

    අද්විතීය සුපිරි දේශපාලන චරිතය
    ..; " හඳුන්නෙත්ති.".....👊🇱🇰💐👍👊👊👊

  • @koekloeren3797
    @koekloeren3797 3 ปีที่แล้ว +26

    එක දෙයක් පැහැදිලි යි මෙතුමා හොරකම් කරලා නැති වග දිර්ඝායු වෙවා 🇱🇰🇱🇰🙏🏽🙏🏽

  • @ernestnonis3292
    @ernestnonis3292 3 ปีที่แล้ว +38

    ඔබ වගේ දේශපාලකයන් අපට අහිමිවීම අපේ හා රටේ අවාසනාව.

  • @dineshfernando5327
    @dineshfernando5327 3 ปีที่แล้ว +24

    පාර්ලිමේන්තුවේ මම කැමතිම චරිතය. ජය වේවා ඔබට ..!

  • @bweera
    @bweera 2 ปีที่แล้ว +32

    ලංකාවේ ජීවත්වන හුඟක් අයගේ පුහු මානය නිසා තමයි රට දියුණු නොවන්නේ. ඇත්තෙන්ම හඳුන්නෙත්ති මහතා වැනි අය දේශපාලනයේ සිටීම රටට වාසනාවක්. ජයවේවා!!!

  • @kapilarathnayaka4482
    @kapilarathnayaka4482 2 ปีที่แล้ว +122

    සතුටුයි සහෝදරය.අතීත කතාවක් මේක ඔබ නොදන්න.සහෝදරය,ඔබ උපත ලබා නිවසට ආ විගසම ඔබ මාගේ මව වෙත පමුනුවා ඔබගේ විකලාංග අතපය පෙන්වා ඔබ ජීවත් කර වියහැකි ද විමසා තිබුනා.එකල පවුල් සෞඛ්‍ය නිලධාරී වරියක් වූ ඇය ඔබේ දෙමාපියන්ට දන්වා සිට ඇත්තේ,දරුවා නිරෝගී බවත් ,විකලාංග මගින් ජීවිතයට හානියක් නොවන බව සනසා දිරිමත් කර දරුවා රැකගන්නා ලෙසයි.ඔබවන් විරුවෙක් තැනූ දෙමාපියන්ට තුති.!

    • @sunilsilva8204
      @sunilsilva8204 2 ปีที่แล้ว +4

      ඔබට බොහොම ස්තුතියි මේ කතාව කිව්වාට

    • @AjithNanayakkara-uo2kx
      @AjithNanayakkara-uo2kx 2 หลายเดือนก่อน

      ​@@sunilsilva8204🙏🙏🙏🙏🙏🙏🙏

    • @nilminimadhushanishani6190
      @nilminimadhushanishani6190 2 หลายเดือนก่อน +1

      ඔයාගේ කමෙට් එකටන හිත මොහිතකට නතර උනා😢

    • @KusumSerasingha
      @KusumSerasingha 2 หลายเดือนก่อน

      Obama jayama wewa. budusaranai. 😢

    • @KAriyarathne
      @KAriyarathne หลายเดือนก่อน

      🎉

  • @upulnishansonglane9238
    @upulnishansonglane9238 2 ปีที่แล้ว +92

    නියම උගත් මිනිස්සු ❤️
    මේ වගේ අය තමයි මුදල් ඇමති වෙන්න ඕනි අපේ රටේ. ඒත් O/L වත් පාස් නැති හරකෙක් තමා රටේ අවාසනාවට මුදල් ඇමති 😥

    • @sriyanikumarasinghe868
      @sriyanikumarasinghe868 หลายเดือนก่อน

      නූගත් අය ඇමති තනතුරුවලට පත් උන නිසා තමයි අද රට මෙතරම් ප්‍රපාතයට වැටිල තියෙන්නෙ

    • @user-sr5jh7ek7n
      @user-sr5jh7ek7n หลายเดือนก่อน +1

      ❤❤❤

    • @user-sr5jh7ek7n
      @user-sr5jh7ek7n หลายเดือนก่อน +2

      ❤❤5❤npp❤

    • @user-sr5jh7ek7n
      @user-sr5jh7ek7n หลายเดือนก่อน +1

      ❤❤❤npp😢😮

    • @user-sr5jh7ek7n
      @user-sr5jh7ek7n หลายเดือนก่อน

      ❤😂❤

  • @l.d.v.gunasekare6589
    @l.d.v.gunasekare6589 3 ปีที่แล้ว +20

    සැබෑම දැක්මක් ඇති අවංක දේශපාලනඤයෙක් දේශපාලුවෙක් නමි නොවේ. පොදු ජනතාව වෙනුවෙන් පාර්ලිමේන්තුවට යැවිම සදහා අවංකව සහාය වෙමු. ජයශ්‍රී!

  • @dammikadias
    @dammikadias 3 ปีที่แล้ว +161

    පාර්ලිමේන්තු වේ සිටියයුතු අවංක පුද්ගලයෙක්. ඔබ‍ට ජයවේවා

  • @Ishanbroooo
    @Ishanbroooo 2 ปีที่แล้ว +10

    මෙහෙම මිනිස්සුත් ඉන්නවා කියලා දැනෙද්දි හිතට මාරම සතුටක් නිදහසක් දැනෙන්නෙ 💖

  • @vishwak4287
    @vishwak4287 3 ปีที่แล้ว +74

    හරිම කනගාටුයි සුනිල් මැතිතුමනි.....හරිම කලකිරෙනවා මාතර ජනතාව ගැන

    • @kapilarathnayaka4482
      @kapilarathnayaka4482 2 ปีที่แล้ว +3

      කනගාටු විය යුත්තේ,ජනතාවගේ දේශපාලන විඤ්ඤොනයටයි.

    • @avanthaperera7945
      @avanthaperera7945 2 ปีที่แล้ว +1

      මෙතුමා පැරදුණේ නෑ ඡන්ද ටික ඇදගත්තා. නැත්නම් නිපුන දිනන්න විදිහක් නෑ.

  • @vishwaattanayaka6329
    @vishwaattanayaka6329 3 หลายเดือนก่อน +6

    වටිනා වැඩසටහනක්...
    අද ඔවුන්ගෙ වටිනාකම මිනිස්සුන්ට තේරුම්ගිහින්...

  • @jayalathrodrigo1365
    @jayalathrodrigo1365 2 ปีที่แล้ว +92

    මේ හදුන්හෙට්ටි කියන්නෙ , රට ජාතිය ට අවන්ක ව ම ආදරය කරන හොද මහත්මයෙක් ! ඔබට ජයෙන් ජයම වේවා බුදු සරණයි ජෙසු පිහිටයි 🙏🙏👍👏👏👏👏👏👏❤️❤️❤️❤️❤️❤️

    • @skuller-manofhouse8926
      @skuller-manofhouse8926 2 ปีที่แล้ว +1

      Baudde ratak nemai monve ellawanne one lankawen

    • @upaliperera2204
      @upaliperera2204 หลายเดือนก่อน

      You are right ✅. We must love the country not for money.

  • @DeepaniWijesekara-rq7oi
    @DeepaniWijesekara-rq7oi 3 หลายเดือนก่อน +27

    අවංකකම විනයගරුක බව නිහතමානීකම ඇතුළු ගුණධර්ම සම්භාරයකින් පෝෂිත මාලිමාව ගැන අපිට හරිම ආඩම්බරයි ❤️❤️❤️❤️❤️

    • @AjithNanayakkara-uo2kx
      @AjithNanayakkara-uo2kx 2 หลายเดือนก่อน +1

      Eaka aththa❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉😊

    • @user-re7jv3ei9b
      @user-re7jv3ei9b 2 หลายเดือนก่อน

      Ooh this po use off​@@AjithNanayakkara-uo2kx

    • @DingiriBanda-qg9xo
      @DingiriBanda-qg9xo หลายเดือนก่อน

      ​5
      ..676හ6ර4😂@@AjithNanayakkara-uo2kxuju74bv

  • @sf9714
    @sf9714 2 ปีที่แล้ว +110

    71 ජවිපෙ සම්බන්ධ වුනත් කිසිදා ජවිපෙට චන්දෙ දුන්නෙ නැහැ. මගේ ජීවිතයේ ඉතිරි කාලය ජවිපෙ වෙනුවෙන් පමනයි.

    • @thushararuwankumara5048
      @thushararuwankumara5048 2 ปีที่แล้ว +2

      👍👍👍👍

    • @priyankarayatiyana9963
      @priyankarayatiyana9963 2 ปีที่แล้ว +2

      Aniwa Apith....

    • @rathwije1579
      @rathwije1579 6 หลายเดือนก่อน +1

      මේ සමාජ පරිවර්තනය කෙසේ හෝ කළ යුතුයි. අධිෂ්ඨානයෙන් කැපවෙමු. මාලිමාවට ජය!මේ සමාජ පරිවර්තනය කෙසේ හෝ කළ යුතුයි. අධිෂ්ඨානයෙන් කැපවෙමු. මාලිමාවට ජය ලංකාවේ හැම එකෙක්ටම බුද්ධිය පහළ වේවා!!! 💪ලංකාවේ හැම එකෙක්ටම බුද්ධිය පහළ වේවා!!! 💪! රටේ සියලු දෙනාම එකතුවෙලා ලස්සන රටක් ගොඩනඟා ගමු රටේ සියලු දෙනාම එකතුවෙලා ලස්සන රටක් ගොඩනඟා ගමු අපි හැමෝම මේ ජරා පාලන තන්ත්‍රය වෙනස් කරමු.💪❤අපි හැමෝම මේ ජරා පාලන තන්ත්‍රය වෙනස් කරමු.💪❤ජතික ජන බලවෙගයට ජය වේවා❤❤ජතික ජන බලවෙගයට ජය වේවා❤❤ජතික ජන බලවෙගයට ජය වේවා❤❤ 🥰🥰😘❤ න්ත්‍රය වෙනස් කරමු.💪❤ජතික ජන බලවෙගයට ජය වේවා❤❤ජතික ජන බලවෙගයට ජය වේවා❤❤ජතික ජන බලවෙගයට ජය වේවා❤❤🥰🥰😘❤💯🙏💪💪👨‍❤‍👨👨‍👩‍👦‍👦👨‍👩‍👧‍👧🌹🌹🪐🌕🎯🎯🎯💎💎💎⚙⚙🛠🏹🚩🚩🚩🚩🚩🚩🚩🚩 ජය වේවා❤❤ජතික ජන බලවෙගයට ජය වේවා❤❤🥰🥰😘❤💯🙏💪💪👨‍❤‍👨👨‍👩‍👦‍👦👨‍👩‍👧‍👧🌹🌹🪐🌕🎯🎯🎯💎💎💎⚙⚙🛠🏹🚩🚩🚩🚩🚩🚩🚩🚩ජාතික ජනබලවේගයට ජය වේවාජාතික ජනබලවේගයට ජය වේවාජාතික ජනබලවේගයට ජය
      1
      Reply

    • @AjithNanayakkara-uo2kx
      @AjithNanayakkara-uo2kx 2 หลายเดือนก่อน +1

      Apith❤

    • @pemasirisunilkumara1689
      @pemasirisunilkumara1689 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් මමත්

  • @umesh1339
    @umesh1339 ปีที่แล้ว +32

    දේශපාලනයේ මා දුටු සුපිරිම චරිතයක්.. ආදරෙයි හඳුන්💛💚💙❤

  • @jayanijayani691
    @jayanijayani691 3 ปีที่แล้ว +17

    හරිම සරල නිරහංකාර උගත් පුද්ගලයෙක්. තවත් එක් ආදරණිය චරිතයක්. ඔබ තුමාට ගරු කරනවා. 🙏🇱🇰

  • @l.d.v.gunasekare6589
    @l.d.v.gunasekare6589 3 ปีที่แล้ว +22

    හදුන් ඔබේ හදුන් සුවඳ ජනතාව අතර හැමදාම පැතිරෙනවා. අවංකමත් බුද්ධිමත් කමත් පිලිඹිබුවන පූර්වාදර්ශී චරිතයක්.
    මේ තමයි වියත් මග. මෙතැන තමයි සෞභාග්‍යයේ දැක්ම තිබෙන්නේ
    ජනතාවනී මේ ඇත්ත මිනිසා දකින්න.

  • @jayanthagunasekara7445
    @jayanthagunasekara7445 3 ปีที่แล้ว +75

    සුනිල් හන්දුනෙත්ති සහෝදරය ඔබතමා පාර්ලිමෙිි්න්තුවට පත්විය යුතුමයි ඔබ අවංක නිහතමානි යහපත් මිනිසෙක් ලංකාවේ මාතර මිනිසුන් බුද්ධිමත්නම් ඔබතුමා දිනවනවාමයි ඔබට ජයලැබේවායි හදවතින්ම මා පතනවා

  • @hansatharaka169
    @hansatharaka169 4 ปีที่แล้ว +128

    මාතර ජනතාවගේ අවදනයට ලක්වේවා..

    • @ivano_liyanage
      @ivano_liyanage 3 ปีที่แล้ว +1

      @Kenny Dave oh well. you're in for a big surprise then I'm afraid 😂

  • @chamindamudalige3215
    @chamindamudalige3215 3 ปีที่แล้ว +23

    ආදරෙයි.......මැරිලත් පැයක් ආදරෙයි........

  • @ishan.udmendis
    @ishan.udmendis 4 ปีที่แล้ว +186

    මා කැමතිම කාලීන දේශපාලන චරිතයක් ❤

    • @freethoughtsprojectsrilank8129
      @freethoughtsprojectsrilank8129 3 ปีที่แล้ว

      ඡන්දය ගැන අනාවැකියක්. මොකද අදහස?
      th-cam.com/video/l6XE1e3EJ18/w-d-xo.html
      .....

    • @ivano_liyanage
      @ivano_liyanage 3 ปีที่แล้ว +2

      @Totaminel Baum-Rolf den kauda ube prasanna katha karayo? wimal? harin fernando? gammanpila? sajith? 😂😂😂

    • @sameerachathuranga8369
      @sameerachathuranga8369 3 ปีที่แล้ว

      Adaren katha karanawa vitharai.wada na.

  • @y5litemobile56
    @y5litemobile56 2 ปีที่แล้ว +8

    ජයවේවා ඔබ තුමාට

  • @judepieris9674
    @judepieris9674 ปีที่แล้ว +13

    ආදරණීය හමුවීම්,, බොහොම ස්තූතී ඔබ දෙපලටම රට වෙනුවෙන් කරනා සේවයට ....💖💖💖💖 NPP ජයවේවා

  • @dayanhamine7533
    @dayanhamine7533 3 ปีที่แล้ว +24

    ඉතාමත්ම සරළ . ජිවිතයක්. .. පෙනුමත්. .. සරලයි.. . . .. . රටට . යමක්.. කලහැකි සහෝදරයෙක්... .. මොළයක්. යන්තමි. හරි තියෙන . ඕනම . කෙනෙකුට.. තේරෙනවා . .. . . වෙනස. . . පාට. පක්ෂ.. නැතිව.. බැලුවොත්.

  • @user-dx4dp8dh4s
    @user-dx4dp8dh4s 3 หลายเดือนก่อน +4

    මෙලෙස මහමග රැදිසිට කරන සාකචිචාවෙන්ම ඔබ ගැන විස්වාසයි හොරැන්ට පුඑවන්ද❤❤❤❤❤❤❤❤

  • @thushandoultin7898
    @thushandoultin7898 2 ปีที่แล้ว +10

    ඔබතුමාට ජයවේවා 👍

  • @WatiWati-dv2uu
    @WatiWati-dv2uu 2 ปีที่แล้ว +15

    හදුන්හේටිටි.සහෝදරයාට.ජයවෙිවා

  • @sujathwijesekara9168
    @sujathwijesekara9168 2 ปีที่แล้ว +20

    එක පුද්ගලයෙක් නොවෙයි මොවුන්ගේ ව්‍යාපාරය තුල සිටින සියළු දෙනා ඉතාම ප්‍රතිපත්තිගරුකව ජීවත් වෙන කොටසක්....
    රටට වටිනා කණ්ඩායමක් ..
    ඔවුන් ආවා නම් අපේ රට ගොඩ යනවා සත්තයි....
    ජේ.වි.ප යට බනින ගොඩක් අය පුටින්...ඔබාමා...ඇතුලු අනෙකුත් නායකයන් කරනා විව්ද පුද්ගලයෙක් දිහා අගය කරමින් fb පෝස්ට් දායි...
    මේ සරල මිනිසුන්ට අපි මේ රට බාර දෙනවාමයි....
    ජාතික ජන බලවේගය දිනවමු...👍👍👍

  • @heshyangeeganage7760
    @heshyangeeganage7760 3 ปีที่แล้ว +40

    ආදරෙයි හඳුන්❤️
    කරන කැපවීම්වලට

  • @sumithpriyantha9699
    @sumithpriyantha9699 2 ปีที่แล้ว +29

    ඔබලාට රට ලැබෙනවාමයි ඒක ඉරහදවගේ ස්තිරයි හැබයි නිල් කොල සජබෙ සන්දාන එපා,හොද මාද්‍යවේදියෙක් ජයවේවා

    • @peterpeter9347
      @peterpeter9347 2 ปีที่แล้ว

      88,89 යුගයක් අරඹමුු

    • @lynastefan1091
      @lynastefan1091 2 ปีที่แล้ว +4

      @@peterpeter9347 itath wadaa me dan inna eka kelinne. math gota ta dunne.
      aiyth amma muthaa kaleta wath okunta nam denne naa

  • @dileepaprasanna6521
    @dileepaprasanna6521 2 ปีที่แล้ว +17

    ඇත්තට හොඳ මහත්මයෙක් මගෙ ජන්දය ඔබතුමාලාට මගෙ සහෝදරන් සහ යාලුවන් සමග තනියෙන් නෙමෙයි 👍👍

  • @mudaligemudali2944
    @mudaligemudali2944 4 ปีที่แล้ว +170

    රටෙි ගදගහන දේශපාලනය නැතිකරන්න මාතරින් " හදුන් " පාර්ලිමෙින්තුවට එවන්න.

  • @subathperera9477
    @subathperera9477 2 ปีที่แล้ว +14

    මම වැලිගම හඳුන්නෙත්ති මෙවර ඔබත් එක්ක.

  • @theinfo5018
    @theinfo5018 2 ปีที่แล้ว +19

    සැබෑ දේශපාලනය යනු කුමක්දැයි සොයනවනම් මෙවන් මිනිසුන් හමු විය යුතුමය.

  • @kavindraroshan6805
    @kavindraroshan6805 3 ปีที่แล้ว +21

    මාතර මෝඩයින් ඉන්න බව පෙන්නුවා මෙතුමා පරදවමින්

  • @sandyakanthi887
    @sandyakanthi887 3 ปีที่แล้ว +23

    බොහොම නිහතමානී සුන්දර මනුෂ්‍යයෙක් .රටට වටින මනුෂ්‍යයෙක් .ජයවේවා මෙතුමට

  • @kalyanirohini1738
    @kalyanirohini1738 3 ปีที่แล้ว +45

    නියම දේශපාලන චරිතයක්...ජයෙන් ජය පතනවා..

  • @ranjithranaweera2854
    @ranjithranaweera2854 3 ปีที่แล้ว +6

    ඔබට ජය

  • @arunalokuge1595
    @arunalokuge1595 3 ปีที่แล้ว +22

    ඉගිල්ලෙන්න තරම් ශක්තිමත් අත්තටු තිබුණත්
    පොළවේ පය තියාගෙන ඉන්නා සරල මනුස්සයෙක්.

  • @kosalabandara6223
    @kosalabandara6223 2 ปีที่แล้ว +12

    අපි සදාතනිකව ඔබට ආදරෙයි.

  • @asankakarunarathne9342
    @asankakarunarathne9342 4 ปีที่แล้ว +108

    දැන් ඉන්න ජඩ මාධ්‍යවේදීන් හා සසදා බලන කල ඔබතුමාගෙ වැඩසටහන කරන විදිහ ගොඩාක් අගය කරනවා keep well.

  • @shantadenuwala3714
    @shantadenuwala3714 2 ปีที่แล้ว +23

    වැදගත් මතකයක සිහිවටන ජනතාව ඉදිරියේදී නොසගවා සිහිගැන්වීම අපි unp උනත් අබිමනයක් සිතට ගෙන දෙනවා

    • @bhanuka_18
      @bhanuka_18 2 ปีที่แล้ว +1

      UNP,srilanka kiyala bedila innakal lankawa mehema thami,,,moda yakku

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne9080 3 ปีที่แล้ว +26

    මාතර ජනතාව දකුණු ජ්නතාව ඉතාමත් දක්ශ බව කවුරුත් දන්නා කාරනාවක්. එය සුනිල් හදුන්නෙත්ති මහතා ට චන්දය දීමෙන් තහවුරු කරාවි.🙏🙏🙏🙏🙏🙏

  • @letsseenow6379
    @letsseenow6379 3 ปีที่แล้ว +25

    මගේ පපුවෙ කෑල්ලක් පිච්චිලා ගියා හදුන්නෙත්ති මෙවර නොතේරුණු වෙලාවෙ.

  • @nalinmaduwala8267
    @nalinmaduwala8267 3 ปีที่แล้ว +22

    ඔබතුමාගේ ගමේ අය ඔබට ආදරය නැති වුනාට ඔබව අපට වටිනවා. ඔබ කොළඔට ඇවිත් මැතිවරණයට ඉදිරිපත් වෙන්න. අපි ඔබව විශාල ලකුණු ප්‍රමාණයකින් පාර්ලිමේන්තු යවන්නම්.

  • @janithayash3693
    @janithayash3693 3 ปีที่แล้ว +28

    මුලින්ම මම ජාතික ජනබල පෙරමුණේ පාක්ෂිකයෙක් නෙමෙයි මම කොළඹ ජීවත් වෙන කෙනෙක් ඒ හින්දා හදුන්නෙත්ති මහත්මයාට මගේ මනාපය ලබා දීමේ හැකියාවක් නැහැ මම ඒ ගැන කණගාටු වෙනවා.. ඇත්තටම එහෙම මාතරින් මෙතුමාට ඇවිත් ඡන්දය ප්‍රකාශ කරන්න පුලුවන්නම් කමක් තිබ්බනම් මං ඒ ගැන දෙපාරක් හිතන්නෙ නැහැ... මම එහෙත් මාතර ජීවත් වෙන අපේ මිනිස්සන්ගෙන් ඉල්ලන්නේ මෙතුමාව ඉහළින් ඔසවලා පාර්ලිමේන්තුවේ තියන්න පක්ෂය ගැනවත් ඡන්ද පදනම ගැනවත් සිතන්න එපා, මොහු ජාතික ලෑයිස්තුවෙන් පාර්ලිමේන්තුවට එන්න ඕන මනුෂ්‍යයෙක් නෙමෙයි... මට කරගන්න බැරි මාතර දිස්ත්‍රික්කයේ නොවන ලංකාවේ පුරා විසිරිලා ඉන්න මෙතුමා ගැන අවබෝධයක් තියෙන අයට කරගන්න බැරිදේ මාතර දිස්ත්‍රික්කයේ අපේ මිනිස්සු මෙවර කරයි කියලා හිතනවා... කවදාහරි ඔබතුමා මේ රටේ ජනාධිපතිවරයා ලෙස දකින්න පුලුවන්නම් (ඔබතුමාට එහෙම වෙන්න බලාපොරොත්තුවක් තියෙනවද කියලා මං දන්නේ නැහැ) ගොඩක් සතුටු වෙනවා. ඔබට ජය ✌

  • @udayangafromsrilanka180
    @udayangafromsrilanka180 2 ปีที่แล้ว +42

    මේ වගේ මිනිස්සු ඉද්දි. මම අපරාදෙ පොහොට්ටුවට දුන්න ඡන්දෙ .
    ඡන්දෙට කලින් මේ කථාව බැලුවනං. මම අනිවාර්යෙන් ම ඡන්දෙ දෙන්නේ ජවිපෙ ට.

    • @ruwanbandara594
      @ruwanbandara594 2 ปีที่แล้ว +1

      ❤❤❤❤💯💯💯

    • @pemasirisunilkumara1689
      @pemasirisunilkumara1689 หลายเดือนก่อน

      අපිට එදා වැරවුනා හැබැයි මෙදාපාර එහෙම වෙන්නෙ නෑ ❤❤❤❤

  • @tmgamini8636
    @tmgamini8636 3 ปีที่แล้ว +23

    ඇත්ත මිනිස්සු,උගත් මිනිස්සු,දුප්පත් මිනිස්සු,නිරහංකාර මිනිස්සු,ජනතාවාදී මිනිස්සු,රටට ආදරේ මිනිස්සු,ජනතාවට ආදරේ මිනිස්සු, ඒකයි අපි මේ අයට / මාලමාවට ආදරේ කරමින් රට හදන්න මේ පාර X ගහන්නේ....

  • @m.m.a.dsrinath9044
    @m.m.a.dsrinath9044 2 ปีที่แล้ว +4

    රටේ පාදඩ දේශපාලන අවසන් කිරීමේ අවසන් අරගලය ගාල්ලෙන් ඇරඹීමට නියමිත යි.

  • @wijayalalperera2668
    @wijayalalperera2668 3 ปีที่แล้ว +10

    සමාජ සේවය කියන්නේ මොකක්ද කියලා කල්පනා කරන්න පටන් ගන්න ආරම්භයක්.... ජයවේවා!

  • @pushparani6825
    @pushparani6825 2 หลายเดือนก่อน +7

    75 වසරක සාපය නිමාකරමු මාලිමාවදිනවමු ජයවෙිිවා.

  • @PitiyegedaraKarunarathne
    @PitiyegedaraKarunarathne 7 หลายเดือนก่อน +3

    හදුන් අපි ඔබට ආදරෙයි ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤

  • @sreeathukorala1342
    @sreeathukorala1342 2 ปีที่แล้ว +14

    ඔබ වගෙ වටිනා මිනිසෙක් රටට විසාල සම්පතක් .
    දීර්ඝ ආයුස පතමි !!!

  • @thegamerslife5951
    @thegamerslife5951 3 ปีที่แล้ว +22

    ලොකු දෙයක් නෑ ...මෙවර අපි අපි වෙනුවෙන් චන්ද දෙනවා.. අපි පවුල් පිටින් අපේ චන්දෙ දෙනව . පෙර පරිදිම ඔබ අපිව රකින්න ..

  • @theshankasamarahewa6880
    @theshankasamarahewa6880 3 ปีที่แล้ว +28

    Great politician

  • @arunasalwathura8221
    @arunasalwathura8221 2 ปีที่แล้ว +27

    වටිනා මැනික් යට වෙලා වැඩකටනැති තිරුවානා කලුගල් වැනි දෑ උඩ මතුවෙලා

  • @sumithpriyantha9699
    @sumithpriyantha9699 2 ปีที่แล้ว +23

    රත්තරන් මිනිස්සු අපේ කරුමෙ මාතර මීහරක් ඔවුව ගෙදර තිබ්බා

  • @sudeshfonseka5184
    @sudeshfonseka5184 4 ปีที่แล้ว +34

    What a great guy an decent human being 💐👍

  • @computerhome8749
    @computerhome8749 2 ปีที่แล้ว +18

    හදුන් ඔබ පාර්ලිමේන්තුවට යැවේ නැති වුනාට ඔබේ වගකීම ඔබ හරියට ඉටුකරන බව අපේ විශ්වාසය යි.

  • @nissankapush
    @nissankapush 3 ปีที่แล้ว +11

    මාතර මිනිස්සු ටිකක් කල්පනා කරල මේ මනුස්සය පාර්ලිමීන්තුවට එවන්න..

  • @parindaharsha5116
    @parindaharsha5116 3 ปีที่แล้ว +99

    තිත්ත දේශපාලනයේ ඇත්ත මිනිස්සු ..

  • @3333xyz
    @3333xyz 4 ปีที่แล้ว +40

    Sunil
    You are an essential Asset to be in the Parliament
    If you all are not in the Parliament all the people in this country would have been totally Blind. Because there is no way of revealing Truth to the public.
    Therefore we wish you all the best.
    Go ahead with the truth to save the Country, Economy,,& the people.

  • @nadeekadeepthi5840
    @nadeekadeepthi5840 3 ปีที่แล้ว +7

    ඔබ තුමා පාර්ලිමේන්තු වෙ ඉන්න ඕන කෙනෙක්.

  • @nalinwejeysekara6053
    @nalinwejeysekara6053 4 ปีที่แล้ว +136

    සුනිල් හදුන්නෙත්ති සහෝදරයාත් ,සාවිත්‍රි පෝල්‍ රාජ් සොහොයුරියාත් පාර්ලිමේන්තුවේ සිටි යුතුම බුද්ධිමත් අය, මාතර ජනතාව ඔබගෙ වටිනා චන්දය සුනිල් හදුන්නෙත්තිට දෙන්න ඒ චන්දය කෝටියක් වටිනවා.
    රට වෙනුවෙන් අවංක වැඩ කල හැකි නුගත් හොර තක්කඩින්ගෙන් තොර සමාජයක් සහ පාර්ලිමේන්තුවක් හදා ගන්න NPP මාලිමාව දිනවා රට හදමු. මාලිමාවට ජයවේවා.
    ලංකාව විකුණන පිරිස SLPP. ලංකාවට ආදරේ පිරිස NPP. 🧭❌🧭❌🧭❌🧭❌🧭❌

    • @rohiniwelikala4750
      @rohiniwelikala4750 3 ปีที่แล้ว

      Kumudu Senarath This man should be an elected member of Parliament. Good Luck👍

  • @asangaabeywardena4918
    @asangaabeywardena4918 2 ปีที่แล้ว +6

    සැබෑ ජනතා නියෝජිතයා ❤️

  • @DSNara-gi5mo
    @DSNara-gi5mo 3 ปีที่แล้ว +15

    රටටම හදුන්ලා ඇවසි කාලයයි ..

  • @joejayasinghe8084
    @joejayasinghe8084 3 ปีที่แล้ว +22

    මට පූදුම මාතරත් මෙතරම් හරක් ඉන්න එක. නැතිනම් මොහු පාර්ලිමේන්තුවට යවනවා.

  • @chemlab9873
    @chemlab9873 2 ปีที่แล้ว +17

    මෙි රට ගොඩගන්න තිබෙන එකම බලාපොරොත්තුව මෙි අයයි. මෙි තාක් වෙන විශ්වාස කල හැකි විකල්පයක් නැහැ .

  • @anandadissanayake1753
    @anandadissanayake1753 3 ปีที่แล้ว +77

    සහෝදරයා,උබ රටේ ජානාධිපති වෙන්ට සුදුසුසෙක්....අනිවාර්යෙන්ම,මෙතෙක් කල් JVP යට 3 න් වතාවක් චන්දේ දුන්නා...UNP,ශ්‍රි ලංකා,දෙකටම චන්දේ දීප කෙනෙක්. නැවතත් මම සහයෝගය දෙනවා.මොකද මම JVP කාරයෙක් නෙවෙයි..දැනට සුදුස්සෝ JVP කියලා තේරෙන නිසා..කැහි ගෑනි දීලා,හොටු ගෑනි ගත්‍රතා ඇති..ආදරෙයි උබලට..🙏❤👍💪

  • @emcmperera2221
    @emcmperera2221 2 หลายเดือนก่อน

    ඔබ සහ පක්සයෙ සියලුමදෙනා ලොකෙටම ආදර්ශයක් අපෙ රටට මලිමාව සදාකලික පක්ශයක් වෙවි. ජයවෙවා.

  • @volexengineering4627
    @volexengineering4627 2 ปีที่แล้ว +16

    වසරකට පසු නැවතත් සම්පූර්ණ VDO එකම බලන්නට පුළුවන්,
    මොනවා කියන්නද කියලා සිතාගන්නට අපහසුයි.

  • @irfanhassan766
    @irfanhassan766 2 ปีที่แล้ว +5

    Made my day a bit special today after careful observation of this impeccable interview. Made me a very proud Sri Lankan. Very patriot, righteous, honest, educated , honourable and a very modest Politian. Our country desperately craves for more people like him

  • @namds4243
    @namds4243 3 ปีที่แล้ว +13

    සෙනෙහෙබර, කාලෝචිත, අවංක සහ නිහතමානී ඔබට ආයු බෝවන් !!!

  • @udith-pz4tv
    @udith-pz4tv 2 ปีที่แล้ว +6

    වටින මිනිසුන්...

  • @ffgameingbro2472
    @ffgameingbro2472 2 ปีที่แล้ว +3

    අපි හැමදාමත් ඔබ සමගයි ...

  • @sciencelanka4475
    @sciencelanka4475 2 ปีที่แล้ว +8

    බහුතරය හොරු ඉන්න රටක මේ වගෙ වටිනා මිනිස්සුන්ට තැනක් හම්බෙන්නේ නෑ 😓 තරුන අපේ අවාසනාව තමා

  • @dinashlucky5820
    @dinashlucky5820 3 ปีที่แล้ว +15

    සැබෑ මනුස්සයෙක් ගැන වීඩියෝවක් කලාට ස්තූතියි 🙏

  • @dineshsandaruwan3239
    @dineshsandaruwan3239 2 ปีที่แล้ว +4

    නිහතමානි මනුස්සයෙක් රටට ආදරේ කරන

  • @wasanthadissanayka728
    @wasanthadissanayka728 4 ปีที่แล้ว +189

    සරල බව, චාම් බව,. නිහතමානී බව, මේ සියල්ල ම මොහු ලග තියෙනවා, උසස් ගති ගුණ තියෙන මිනිසුන් ළග තියෙන ලක්ෂන

  • @udithac
    @udithac 3 ปีที่แล้ว +34

    පොලොවේ පය ගහල ජීවත් වෙන ඇත්ත මිනිස්සු!

  • @sakulpamuditha8947
    @sakulpamuditha8947 3 ปีที่แล้ว +21

    ජය වේවා..

  • @user-dx4dp8dh4s
    @user-dx4dp8dh4s 3 หลายเดือนก่อน +1

    ඔබලා ගේ.අදහස්අවබොද වෙන්නබැරිකොසක් තාමත් ඉන්නවා හේතුව සමජ මාද්දිය
    හසුරුවාගන්න නොදන්නා නිසා. එගැන හිතන්නගදැනුවත්කරන්න❤❤❤❤❤❤

  • @biw5437
    @biw5437 2 ปีที่แล้ว +2

    මේ වගේ මිනිසුන් මේ ලක් දෙරණේ තව තවත් බිහි වේවා😍

  • @lalithkuruwita8897
    @lalithkuruwita8897 4 ปีที่แล้ว +53

    He is the best person to be Finance Minister.

    • @mahindawelikanna4848
      @mahindawelikanna4848 3 ปีที่แล้ว +3

      මෙම .මාධ්‍ය සාකච්ඡා wa ඇත්ත වාසයෙන් සුපිරි i.හරිම වැදගත් .ඔන්න යහපත් මිනිස්සු .ඔබ දෙන්නා tama .බුදු සරණයි ..රෝද .හතර නොවේ .oya රෝද අටම.දිගටම හොදින් කැරකීමෙන්..රටම දිනේවා ???..ඔබට jaya නියතයි ..නියමයිනේ .සුනිල් හඳුන්නෙත්ති .හරිනම් පොහොට්ටුව ta කඩේ යන වහල්ලු අද වහාම ගිනි තියාගෙන මැරෙන්න ඕනෑ කාලකන්නි ..මාතර බුද්ධිමත් මිනිස්සු නොවරදවා ඔබට ඡන්දය දෙනවා ,ane මෙයාගෙ ලකුණ ta මනාපයක් දෙන්න ..
      අපේ රූපවාහිනී නාලිකාවල රඟපාන මාධ්‍ය හැසිරීම මොනතරම් පිළිකුල් da ???.බලන්න මෙම මාධ්‍ය සාකච්ඡා wa.athivisistai .අංක අටට ඡන්දය දෙන්න අම්මේ තාත්තේ නංගියේ මල්ලියේ සීයේ ආච්චියෙ..මමත් දෙනවා මාතර හිටියා nam ..N.P.P.yawamu පාර්ලිමේන්තු wata .හොරු gon බූරුවන් මීහරකුන් haththama.ගෙදරම යවන්න ඕනෑ ...👍👍👍🙏✔✔✔✔🙏

    • @pasanmanoj9681
      @pasanmanoj9681 3 ปีที่แล้ว +1

      එකහෙළාම එකගයි ලලිත් . එන්. එම්. පෙරේරාගෙන් පස්සේ හොද මුදල් ඇමතිකෙනෙක් ආවේ නෑ.

    • @pasanmanoj9681
      @pasanmanoj9681 3 ปีที่แล้ว +2

      Mahinda Welikanna ,
      අපිත් ආසයි . ඒත් මාතර එවුන් මොනවා කරයිද දන්නේ නෑ.

    • @chandradissanayake8693
      @chandradissanayake8693 3 ปีที่แล้ว +1

      That’s true 👌

  • @nipuna7876
    @nipuna7876 2 ปีที่แล้ว +10

    I think he is having the condition called "Acrosyndactyly" , one of my most favorite politicians in srilanka.
    I have met him once or twice during the saitm struggle in 2017 , a humble human. Visionary political leader. We are not fortunate enough to live under leaders like this because of our so called "intelligent voters "

    • @Minayasilva
      @Minayasilva 2 ปีที่แล้ว +1

      වැඩක් නෑ කියලා පට්ටම දුකයි මේ ව අහනකොට මේ රටට දැන් වෙලා තියෙන දේ දැන්වත් පාඩමක් ඉගෙන ගත්තොත් ලොකු දෙයක් මාතර හරක්

  • @tikiri1069
    @tikiri1069 2 หลายเดือนก่อน +1

    ෂා හරිම ලස්සන සංවාදය. හරිම අවංක හැඟීම්. පිවිතුරු හැඟීම්. මේවන් අවංක පිවිතුරු අදහස් එකතුවෙන් හැදෙන මිනිස් සමූහය කොතරම් ලස්සන වේවිද? බුදුරජාණන් වහන්සේ කියා දුන් පරිදිම පිවිතුරු සමාජයක් වේවි. මගේ
    උත්තමාචාරය මේවා මිනිසුන් සමූහයක් සිටින මාලිමාවටමයි

  • @shanakapreedep7797
    @shanakapreedep7797 6 หลายเดือนก่อน +1

    සුවඳ හමන hadun ජයවේවා