STUDY VLOG📚: 10 days study challenge එකට ලෑස්ති වුණේ මෙහෙමයි📑📖️I made 3 rules📉| study day in my life

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024

ความคิดเห็น • 259

  • @chamikadineth
    @chamikadineth ปีที่แล้ว +20

    මම අක්කේ 8 වසරේ ඔයා නිසා මම ගොඩක් වේලා පාඩම කටයුතු වලට අවදානය දෙන්න පුරුදු වෙනවා.ඒ ඔඅයා නිසා අක්කේ .
    Thank you very much akkee 🥰🥰

  • @Tharu62555
    @Tharu62555 ปีที่แล้ว +35

    මටත් මේ විදියමයි වෙලා තියෙන්නේ කාලයක් පාඩම් කරන්න miss වෙලා දැන් කරන්න බැහැ. දැන් දැනෙන්නේ පරාද උන feeling එකක් ඒක මහ එපා කරපු හැගීමක් 😒. මාත් ආයේ ටික ටික වැඩ කරන්න ප‍ටන් ගත්ත. මටත් හිතෙනවා ඇත්තටම 10 days challenge එක අපි වගේ track out ගිහින් ආයේ track එකට එන්න හදන අයට හොද ටිප් එකක් කියලා. මාත් ඒ challenge එක කරනවා. අක්කේ ඔයත් ආයේ කම්මැලි හිතුනම වැඩ ගොඩක් break කරන්න එපා challenge එක ඇතුලේ අනිවරෙන් ආයේ ඒ කම්මැලි හැගීම ඔයාට මට හැමෝටම ඒවි එත් කොහොම හරි මේක කරමු මේ challenge එක ඉවර වෙලා පොඩි break එකක්‌ අරන් ටිකක් ලොකු challenge එකක් කරමු. Good luck 👍👊

    • @Ch_thu07
      @Ch_thu07 ปีที่แล้ว

      Aniwarenma ❤️

    • @Rose-xo8mx
      @Rose-xo8mx ปีที่แล้ว +1

      Matath epa wela hitiye

  • @rashmipabasara2914
    @rashmipabasara2914 ปีที่แล้ว +34

    අපිට study motivation ekk දෙන ඔයාගේ වැඩකටයුතු හැමදෙයක්ම සාර්ථක වෙන්න ඕනි✌️❤️ බුදුසරනයි පරිස්සමෙන් inna🥰

  • @Ti._._._ki
    @Ti._._._ki ปีที่แล้ว +22

    අක්කාගේ වැඩ ඔක්කොම සාර්ථක වේවා! අක්කා නිසා මගෙ වැඩත් ගොඩාක් වෙනස් වුනා උනන්දුවෙන් වැඩ කරන්න පුරුදු වුනා හරිම ආසාවෙන් ඉන්නේ ඔයාගෙ විඩියො එකක් එනකන් අක්කෙ 🥺❤️ ඔයා මේ කරන උදව් වලට හරියන්න ඔයාගෙ වැඩ ඔක්කොම සාර්ථක වේවා! බුදු සරනයි 🥺❤️🙏

  • @Zu_Muyun_Diary101
    @Zu_Muyun_Diary101 ปีที่แล้ว +21

    මේ vedio එන කන් ඊයෙ රෑ ඉදන් බලන් ඉන්න මම❤️❤️❤️❤️❤️එවුනට Premiere වෙන වෙලාව දන්නවා..එත් දැන් දැනම බලන් ඉන්න එක මාරම ආසාවම්❤️.Thubnail එක දැක්කා කියන්නෙ vlog එක බැලුවා වගෙ තමයි.කාන්දම වගෙ ඇදිලා එන්නෙ❤️❤️❤️

  • @nehu459
    @nehu459 ปีที่แล้ว +6

    මාත් එකතු වෙනවා akki💫😊ඔයාගේ ඉගෙනීම් වැඩ හොදින් කරගන්න පුළුවන් වේවා!❤️Thank you මේවගේ videos ගේනවට 💐🌹🌹

  • @mgangabada
    @mgangabada ปีที่แล้ว +12

    *අනේ අදත් මේ ලස්සන ලමයා එනවා* ... *ඔයාගෙ වීඩියෝ ආසාවෙන් බලන්නේ* .. *මං මෙහෙම කමෙන්ට් දාන කෙනෙක් නෙවෙයි* .. *ඒත් දැන් දාන්න හිතෙනවා* .. *බලපු වීඩියෝස් බලනවා ආයෙ ආයෙ* .. 🎉 *මෙහෙම අපි ඔයාලගෙන් මෝටිවේට් වෙනවා වගේ ඔයාලත් අපේ කමෙන්ට් වලින් මෝටිවෙට් වෙනවනම් ඒකයි එතන වෙන්න ඕනි කියලා මං හිතන්නෙ* .❤

    • @studyunit
      @studyunit  ปีที่แล้ว +4

      ඒක ඇත්ත 💖 ඔයාලගේ comments දැක්කාම තව තව videos upload කරන්න ලොකු ආසාවක් එනවා😍

    • @hasharanethmini5084
      @hasharanethmini5084 ปีที่แล้ว

      Hee math godak asai akkage vlogswlt❤

  • @s.w.atthanayaka3248
    @s.w.atthanayaka3248 ปีที่แล้ว +6

    අක්කි කියල දුන්නා නේද study with me videos බලන්න ඒක නම් ඇත්තටම හොද ක්‍රමයක් මන් ඒ නිසා දැන් ගොඩක් වෙලා පාඩම් කරනවා 😋 mth ada aye plan ekk hdala patan gttha thawa wada karanna oyta thnks akki❤️

  • @anjaliperera741
    @anjaliperera741 ปีที่แล้ว +9

    ඇත්තටම ආස හිතෙනවා ඔයාගේ වීඩියෝ බලන්න..❤මම AL වලට පාඩම් කරන්න උනන්දු උනෙත් ඔයාගේ වීඩියෝ බලලා 😊❤..ඒ වගේම ඔයත් ලස්සන යි ❤.ඉස්සරහටත් මේ වගේම ලස්සන වීඩියෝ තව ගේන්න..ආසාවෙන් බලන් ඉන්නවා මම ❤❤

  • @indikadarshani3365
    @indikadarshani3365 ปีที่แล้ว +113

    මමත් එකතු වෙනවා අක්කි 😊 හැබැයි මම 8 වසර . Exam ලබන මාසේ . මෙලෝ දෙයක් පාඩම් කලේ නෑ 😢❤

  • @sajaniprarthana5190
    @sajaniprarthana5190 ปีที่แล้ว +11

    මැටි වතුර බෝතලේ වැරදිලා වත් මේසේ උඩ නම් තියන්න එපා. මං ගාවත් තියෙනවා කෙලින්ම පෙරලුනේ lap eka උඩට. ඕකේ lid එක හිර වෙන්නෙ නෑ.

  • @ఌAkఌ
    @ఌAkఌ ปีที่แล้ว +4

    මාත් පාඩම් කරන එක නවත්තලා තිබ්බෙ 😥දැං පාඩම් කරන්න හරිම අමාරුයි 😓මාත් ඔයත් එක්ක මේ challenge එක කරනවා 🥰තෑන්ස් අක්කෙ ඔයාට

  • @EshaTheekshani
    @EshaTheekshani ปีที่แล้ว +7

    අක්කි මාත් අද පටන් ගන්නව 10 days challenge එකට ❤🙂

  • @Gayee_07
    @Gayee_07 ปีที่แล้ว +5

    Math joined una challenge ekata😙
    Aa mn rule ekak damma,
    4n eka use karana eka සීමා karanawa kiyala😁
    Phone addiction eken ගැලවෙන්න ideas tikak kiyannako🥺❤️

  • @Sewmini_widanagamage.
    @Sewmini_widanagamage. ปีที่แล้ว +9

    ඇත්තටම අක්කි මටත් දැන් ලගකදී ඉදලා study වැඩ මග හැරිලා තිබ්බේ. ආයේ TRC එකට එන්න කොහොම ද කියලා හිත හිතමයි හිටියේ . ඒත් කරන්න හිතුනෙම නෑ..😢 අක්කගේ videos දැක්කම මාරම motivation එකක් එන්නේ. ගොඩක් thanks අක්කියෝ.❤ TRC අවුල් වෙන හැම වෙලේම මං කරන්නේ අක්කගෙ අලුත් Volgs, පරණ Volgs ආයේ ආයේ බලන එක.❤ එකෙන් මට පට්ටම motivation එකක් වෙනවා. අනෙ අක්කේ ඔයාට ගොඩක් පින් මේ කරන උදවුවට.🥺🙏අක්කට කවදාවත් වරදින්නේ නැහැ🥺💓😘

  • @champikasudarshani6938
    @champikasudarshani6938 ปีที่แล้ว +2

    හැමදාම ඔයගෙ volgs බල්ලනවා අක්කී අදරෙයි පරිස්මන් ඉන්න බුදු සරණයි හැමදාම සතුටින් ඉන්න

  • @thushimadilrukshi4854
    @thushimadilrukshi4854 ปีที่แล้ว +1

    ඔයා වීඩියෝස් කරන්නේ මොකෙන්ද....?? වීඩියෝ එක මාරම හොදයි...thank you so much😘😘 හැමදාම මේ විදිය දේවල් කරන්න....

  • @vinudiflowers2189
    @vinudiflowers2189 ปีที่แล้ว +3

    15:30 akke oyage vlog walata mama kamathi oyage vlog apiwa godak motives karanawa eka apita godak watinawa eth oya danne vlog harima chuttayi aduma sathiyakata vlog 2 k wath dannako........❤❤

  • @ganesha3096
    @ganesha3096 ปีที่แล้ว +1

    වැඩ කරන්නැතුව ටික දවසක ඉඳන් කම්මැලි වෙලා හිටියෙ 🥲 හෙට ඉඳන් මේ විදිහට වැඩ පටන්ගන්නවා 🤗

  • @amilachandani-zi6tu
    @amilachandani-zi6tu 3 หลายเดือนก่อน

    අක්කි මම 9 වසරේ ඔයා නිසා කාමරේ ලස්සනට තියාගන්නත් පාඩම් කරන්නත් පුරුදු උනා tnx akki❤❤❤❤❤❤❤

  • @Studyhiru666
    @Studyhiru666 3 หลายเดือนก่อน

    අක්කි මාත් 8 වසර අක්කාගේ study vlogs හරි ෂෝක් අනේ . මාත් එකතු වුනා ❤😇🌼📔📝

  • @Oshanee-nw7qr
    @Oshanee-nw7qr 4 หลายเดือนก่อน

    මමත් සම්බන්ද වෙනො අක්කෙ ඔයාගෙ වැඩ පිලිවෙල මරු දිගටම කරගෙන යන්න සුභ පතනවා ඔයාට ❤️❤️❤️❤️

  • @samalipiyumika4085
    @samalipiyumika4085 ปีที่แล้ว +2

    මාත් ඔයත් එක්ක challenge එකට එකතු වෙනවා.😍♥️

  • @anuruddhakarunasena4308
    @anuruddhakarunasena4308 ปีที่แล้ว +2

    මමත් අක්කිත් එක්ක මේ challenge එකට එකතු වුනා.❤🎉🌸😍

  • @ruwan3610
    @ruwan3610 ปีที่แล้ว +3

    apith innooo....🙋‍♂ love story ek oneeee😛

  • @inokawickramasinghe9165
    @inokawickramasinghe9165 ปีที่แล้ว +2

    හරි ලස්සනයි අක්කෙ ඔයාගෙ වීඩියෝ හරි ආසාවෙන් බලන් ඉන්නෙ මම❤

  • @mangalathushara2671
    @mangalathushara2671 6 หลายเดือนก่อน +1

    මමත් 7 වසරේ අක්කා 😢😢😢😢 මමත් පාඩම් කරන්න හරිම ආසයි ❤❤❤❤❤❤ a ඔයාගෙ videos වලට ඇබ්බැහි wala ❤❤❤❤❤😊😊😊

  • @hiruninimansa-v4d
    @hiruninimansa-v4d ปีที่แล้ว +2

    ane adath shok akki wage math reset routine ekak kala dan wenadatath wada hodata wada karanna asa hithenawa man issellama akkigen thama study vlog balanna patan gaththe thamath akkige videos walata godak asai

  • @sujeewamanel-it5rs
    @sujeewamanel-it5rs 2 หลายเดือนก่อน

    අද මුලු හවස ඉදන් රැ වෙනකම් මේ ටිකෙ ප්‍රැක්ටිකල් නිසා මිස් උන නොට්ස් ටික ලියලා ඉවර කරලා දැන් පොඩ්ඩක් එපා වෙලා ඉන්නෙ එනිසා අක්කිගෙ විඩියො බලන ගමන් ඉන්නෙ😊

  • @studyvlogs2023
    @studyvlogs2023 ปีที่แล้ว +1

    අනේ අක්කීයෝ මටත් පාඩම් කරන්න හිතෙන්නේම නෑඅනේ මන් 2023 o/l කරනවා ඒ නිසා මට exams එක දිගට වැටෙනවා මට කියන්නකෝ ඔයා මේ වීඩියෝ එකේ කරන ටික පොඩ්ඩක් පැහැදිලි කරලා නැත්නම් මට හිතගන්න බෑ කරන්න ඕන දේ 😪

  • @isharashehani2116
    @isharashehani2116 6 หลายเดือนก่อน +1

    මමත් එකතු වෙනවා ඔයා නිසා තමා අක්කි අද මම ටික ටික හරි පාඩම් කරන්නෙ මම කලින් පාඩම් කරේ ඕනාවට එපා වට ඒත් ඔයාගෙ වීඩියෝ බලලම දැන් මම ආසාවෙන් පාඩම් කරනව ❤ 𝕋𝕙𝕒𝕟𝕜 𝕪𝕠𝕦 𝕒𝕜𝕜𝕚 𝕘𝕠𝕕𝕒𝕒𝕒𝕜🎉❤❤🎉

  • @Sathsarani-od8xv
    @Sathsarani-od8xv ปีที่แล้ว +1

    Akki patta motivation ekak math padam karanna kammali eth mn me akkige study volg eka baluwata passe matath asa hithuna thank you akki oyata 😊💗

  • @akarshana2663
    @akarshana2663 ปีที่แล้ว +2

    Akke oyage haircare routine...konde wawagaththu widiya ....hair journey eka gna video ekak karannkooo plzzzz🥺❤️🙈

  • @chiruartandcraft2130
    @chiruartandcraft2130 ปีที่แล้ว +2

    Thank u akki❤️
    O/L walin passe dan aimath A/L walata ready wenna oni.puduma motivation ekk labuna.😍

  • @shanikadewanmini9797
    @shanikadewanmini9797 ปีที่แล้ว +2

    මායි මගෙ යාලුවා තරුශි යිත් මේ challenge එකට එකතු වුනා ❤

  • @winter-bear2002
    @winter-bear2002 ปีที่แล้ว +5

    මමත් මේ challenge එකට එකතු වෙනව අක්කේ..😊
    අනිද්දා මට එක්සෑම් එකක් ..😢
    අක්කගේ වීඩියොස්වලිම් නම් හුගක් මෝටිවේට් වෙනව❤💐
    දැන් ඉදන් පාඩම් කරන්න පටන් ගන්න ඕනෙ මමත්❤
    ගොඩාක් තැන්කූ අක්කේ මේ වගේ study tips අපිත් එක්ක බෙදා ගන්නවට🎉❤
    තවත් වැදගත් වෙන study tips ගොඩාක් අපිට අරගෙන එන්න ඉක්මනින් 😁🌼

  • @RuviRuvee00
    @RuviRuvee00 ปีที่แล้ว +7

    දවස් 6න් මුලු සිලබස් එකක්ම cover කරන්න ඕන දෙයියනේ මං😭 මට පිස්සු වගේ thnq නංගි ඔයාගෙ මේ වීඩියෝ මාරම motivation එකක් මට නම්❤️
    මේ දවස් ටිකේම දවසට පැය 16ක් විතර එක දිගට පාඩම් කරලා මාව මං තවත් motivate කරගන්නෙ study vlogs බලලා ඒ vlogs වලින් ලංකාවේ vlog එකකට බලන්නෙ මං ඔයාගෙ වීඩියෝ විතරයි😍

    • @studyunit
      @studyunit  ปีที่แล้ว +1

      Good luck darling 💖 . Thank you so much comment ekata💕🥰

  • @bashiniwarnakula5185
    @bashiniwarnakula5185 9 หลายเดือนก่อน

    අක්කගෙ vedios බලල තමයි මම නම් motivation වෙන්නෙ 😊💖
    මාත් study challenge එකක් පටන් ගත්තා ඒනම් 😶💖

  • @thakshilawickramasinghe1018
    @thakshilawickramasinghe1018 7 หลายเดือนก่อน

    ආපහු පාරක් challenge එක කරන්න හිතුවා අක්කි ❤

  • @chamikadineth
    @chamikadineth ปีที่แล้ว +1

    මාත් අක්කෙ අද ඉදන් week planer එකකට වැඩ කරන්න ගත්තා.

  • @hkshiranthishiranthi3792
    @hkshiranthishiranthi3792 ปีที่แล้ว +1

    මාත් challenge එකට එකතු වෙනවා අක්කියෝ ❤️

  • @weereweerasingha1150
    @weereweerasingha1150 9 หลายเดือนก่อน +1

    මාත් වතුර බොනවා අඩුයි අක්කි.බොන්න ඕනි කියලා හිතුවට ඒක කරන්න බෑ😂

  • @IndikaSenwirathna-we1tu
    @IndikaSenwirathna-we1tu 5 หลายเดือนก่อน +1

    මමත් එකතු වෙනවා අක්කි මම 7වසරෙ විභාගය ලබන මාසෙ මෙලෝ සසරක් පාඩම් කරල නෑ 😪😪😭😭😭

  • @winushi123
    @winushi123 ปีที่แล้ว

    අක්කේ ආයී පටන් ගමුකෝ study chalange එකක්

  • @PamudiPremarathne
    @PamudiPremarathne 8 หลายเดือนก่อน

    අකකිගෙ vlogs nobala padam karata hariyanne nA akke...... Parana eeva vath balanava❤

  • @tharunhashan4689
    @tharunhashan4689 ปีที่แล้ว +1

    අක්කෙ ඔයාගෙ study vlog හොදයි අක්කිට බොහොම පින් 😊😢😢❤

  • @chamikadineth
    @chamikadineth ปีที่แล้ว +1

    7 challenge එකකුත් කරන්න ගත්තා

  • @ThashmiJayasuriya
    @ThashmiJayasuriya ปีที่แล้ว

    Akkige videos blnn asa hithenw 💗 ewgen loku motivation ekak labuna thanks akkiyo 😚💗

  • @githamalkanthi4402
    @githamalkanthi4402 5 หลายเดือนก่อน

    අක්කි Psychology subject එක ගැන vlog ekk geennakoo

  • @SaveesaHikkaduwa-xd1gj
    @SaveesaHikkaduwa-xd1gj ปีที่แล้ว +3

    This make me work more harder ❤️ thank you so much akki 🌷

  • @sithuuuu
    @sithuuuu 8 หลายเดือนก่อน

    දෙවෙනි පාරටත් අක්කිගෙ වීඩියෝ බලන මම ❤🌝

  • @suranga380
    @suranga380 8 หลายเดือนก่อน +1

    මාත් එකතු වෙලා ඉන්නා❤😮

  • @elsahrogers8184
    @elsahrogers8184 ปีที่แล้ว +3

    මාත් අද ඉදන් අක්කගේ study challenge එක කරනවෝ🙃💗

  • @suranga380
    @suranga380 8 หลายเดือนก่อน +1

    මම අක්කෙ 6 වසර ඔයා නිසා මම පැය ගානක් පාඩමි කරනවා මම දැන් අාසයි පාඩමි කරන්න😊

  • @SugthAthulasiri
    @SugthAthulasiri ปีที่แล้ว +1

    මමත් ඔයා වගේ කරන්න තමයි යන්නේ .හැබැයි මම 7වසරෙ .මම හිතන්නෙ නෑ මම 7වසරෙ කියල ලොකු බලපෑමක් වෙයි කියල .ඔයාට පුලුවන්ද ඔයා රෑට පාඩම් කරන එකත් වීඩියෝ කරල එවන්න

    • @SugthAthulasiri
      @SugthAthulasiri ปีที่แล้ว

      ඔයාගෙ නම්බර් එක එවන්නකො

  • @yashminayoda9931
    @yashminayoda9931 ปีที่แล้ว +1

    Unn adnm study vlog ek bluwe study table ek laga idn thmi akke ❤ mth oyge challenge ekt ekthu wenw

  • @ChathuriDodamgodage-fx2jx
    @ChathuriDodamgodage-fx2jx 8 หลายเดือนก่อน +1

    lasanai akki

  • @ishanirox7792
    @ishanirox7792 ปีที่แล้ว

    Math addict wela inne nangi dan oyage video balanna 😀😍❤️👍ada video ekath lassanai

  • @chanakaaberathna2689
    @chanakaaberathna2689 ปีที่แล้ว

    Mama oyata godak asayi akki ewagema study volgs hamadama balanawa oya harima lassanayi adath 😍😍😍😍

  • @Dasu_Jay
    @Dasu_Jay ปีที่แล้ว +2

    Akkii oya use karapu hair cream eke name eka mokadda???🙂

  • @sumithindrasena2883
    @sumithindrasena2883 8 หลายเดือนก่อน

    මමත් එකතු වෙනවා අක්කි එක්ක 🤗 හැබැයි මම 7 වසරේ ලබන මාසේ Exam ඒ වුනාට මම තාම ටික ටික පාඩම් කරන්නේ ❤❤❤❤❤

  • @catty3703
    @catty3703 ปีที่แล้ว +2

    Ikmanata one akkiyo ❤

    • @Zu_Muyun_Diary101
      @Zu_Muyun_Diary101 ปีที่แล้ว +1

      th-cam.com/video/oBwVCupt2qs/w-d-xo.html

  • @yohaniwathsala6736
    @yohaniwathsala6736 ปีที่แล้ว

    අක්කගේ වීඩියෝ මාර ලස්සනයි හැමදාම දාන්න පුළුවන් නම් අපි හැමදාම පාඩම් කරයි❤👍

  • @Ch_thu07
    @Ch_thu07 ปีที่แล้ว +1

    challenge ekata ekathu wenawa akke❤️

  • @s.a.c.pathmakanthi2980
    @s.a.c.pathmakanthi2980 ปีที่แล้ว +2

    මාත් ඔයත් එක්ක challenge එකට එකතු වෙනවා අක්කේ❤

  • @BuddilaThehan-zo6ex
    @BuddilaThehan-zo6ex ปีที่แล้ว +1

    අක්කි මාත් මේ challenge එකට එකතු වෙනෝ🥺📚❤️

  • @dilrukshikamahanama6920
    @dilrukshikamahanama6920 8 หลายเดือนก่อน

    Oya nisa mama Dan hodin padam vada karanava akki akkita godak pin 😂😂❤

  • @sandalidewmini944
    @sandalidewmini944 ปีที่แล้ว +1

    Lassanai Akkiii...❤️👀✨️

  • @sigithi-om8vv
    @sigithi-om8vv ปีที่แล้ว +2

    akkaga ma video එක බලන්න mama නැහැ .mama gadera ඇවිල්ලා බලනවා .😣

  • @ranishafernando118
    @ranishafernando118 ปีที่แล้ว +1

    Math karanawa 10 days study challenge eka..🥰😽 thank you akkiyo..😚💗

  • @DEADEYE-423
    @DEADEYE-423 8 หลายเดือนก่อน

    මමත් හත වසරේ.මමත් මේ ටිප්ස් කරලා බලනවා.

  • @sarathchandra5336
    @sarathchandra5336 ปีที่แล้ว +1

    Akki mata mekata ekathu wenna beri una..aya challenge ekak karannna beida..math 8 wasare ...plz plz...exam ekata thawa dawas 12I

  • @piyumibaddevithana2001
    @piyumibaddevithana2001 ปีที่แล้ว +1

    මන් අද තමයි වීඩියෝ එක බැලුවේ. මාත් ඔයත් එක්ක හෙට ඉදන් study chaleenge එකට එකතු වෙනවා

  • @hansi4754
    @hansi4754 ปีที่แล้ว +1

    Thanks akki

  • @IreshaSenarath-o7b
    @IreshaSenarath-o7b ปีที่แล้ว

    akke mn o/l ewara wela gedara inne dan A/L walata class yanna patan gatta nisa issarata wada padan karanna oni kiyala hithenawa oyage chanel ekke okkoma vlog baluwa mara motivation ekak awe thank you oyata dan math plans hada gena padan karanawa😊

  • @irangasaethmini
    @irangasaethmini ปีที่แล้ว

    Mamath ada idan challenge ekata lasthi wenawa.
    Thank you akki ada video ekata💖

  • @imashaamandi3647
    @imashaamandi3647 ปีที่แล้ว

    Matath padam weda maga erila thibbe akkiyo.akkige videos nisa weda karanna asa hithenawa .thank you akki apiwa motivate karanwta ❤❤🌼

  • @Kaveeshasewvandi-t4u
    @Kaveeshasewvandi-t4u ปีที่แล้ว +1

    Mama ekathu wenawa akke.melo deyak padam kale na 😢

  • @KaushalyaPremarathna-jy4xz
    @KaushalyaPremarathna-jy4xz หลายเดือนก่อน

    Akki grab 5 akata akak kiyana kooo please please ශිෂ්‍යත්ව විභාගයට තව දවස් 19😅❤❤

  • @ASHEN_ONLINE-Bhathiya_Ashen
    @ASHEN_ONLINE-Bhathiya_Ashen ปีที่แล้ว +1

    නියමයි ❤

  • @simplestudyvlogs
    @simplestudyvlogs ปีที่แล้ว

    Oyage video ekak enakan ane hamawelema balan inne. Ada video ekath lassanai nangi 👌😍

  • @RiswanaMalik-k6u
    @RiswanaMalik-k6u ปีที่แล้ว

    I will join the challenge with you , sis! 👍🏻💕

  • @IreshaMadushani-b6q
    @IreshaMadushani-b6q 8 หลายเดือนก่อน

    Mamath oyath ekkama ekathu una❤❤❤❤

  • @tharangasanjaya5015
    @tharangasanjaya5015 2 หลายเดือนก่อน

    අක්කෙ ඔයා හැමදාම කොන්ඩෙට ගාන ක්‍රීම් එක මොකක්ද?

  • @catty3703
    @catty3703 ปีที่แล้ว

    Iye ra idan balan diya harima asawem mara vidiyata asai mama akkige video balanna love you akki ❤😘😘

  • @sandeepasewmini430
    @sandeepasewmini430 ปีที่แล้ว

    අක්කෙ මාත් ඔයත් එක්ක study challenge එකට එකතු වෙනවා

  • @dreamsandlife9215
    @dreamsandlife9215 5 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤

  • @Thurayakavindi
    @Thurayakavindi 4 หลายเดือนก่อน

    mama oyage video walata harima kemathi

  • @WasanthiJayarani
    @WasanthiJayarani ปีที่แล้ว

    Ekathu wenawa akki❤

  • @vihara930
    @vihara930 ปีที่แล้ว

    මාත් චැලෙන්ජ් එකට ජොයින් වෙනව අක්කි♥

  • @nethmasemanthi3540
    @nethmasemanthi3540 ปีที่แล้ว +1

    10 days study challenge ekata math innawa🙋

  • @hasinimadumali8088
    @hasinimadumali8088 ปีที่แล้ว

    Ikmanata oni akki oyage vlogs walata mama hari kamathi

  • @indunilsubhashana9707
    @indunilsubhashana9707 4 หลายเดือนก่อน

    Ane thanks akki oya apita udaw karanawata study karanna math 8 wasare inne melo deyak padam karala na

  • @ChamikaPrathiba-qq1ex
    @ChamikaPrathiba-qq1ex ปีที่แล้ว

    Mama hari asawen balanne oyage video❤❤😊

  • @priyanimadhuranga5292
    @priyanimadhuranga5292 ปีที่แล้ว

    Oya shampoo, hair conditioner eka kiyanna nangi

  • @senukawitheducationgrade3427
    @senukawitheducationgrade3427 ปีที่แล้ว

    Math ekathu venava akki 👍👍😍

  • @thakshilathennakoon2655
    @thakshilathennakoon2655 ปีที่แล้ว

    Oyth mn wagemai😊❤mth oya wge study challenge krnw

  • @SanjuDesilva-yl5iy
    @SanjuDesilva-yl5iy 5 หลายเดือนก่อน

    Akki oyge to do list ek note krana app ek mokkd kiynnko ❤️

  • @SasaTheGirl
    @SasaTheGirl ปีที่แล้ว +2

    මමත් අක්කත් එක්ක එකතු වෙනවා.අක්කෙ ඔයා ඒ use කරපු conditioner එක මොකද්ද?

  • @sewwandidarshika9824
    @sewwandidarshika9824 ปีที่แล้ว

    අක්කෙ ඔයා ලැප් එක තියන්න අරන් තියෙන එක ගත්තෙ කොහෙන්ද