Sunday 3PM to 2AM Vlog 💛✨|ඉරිදා දවසේ පැය කිහිපයක්📚💜🕐
ฝัง
- เผยแพร่เมื่อ 9 ก.ย. 2024
- Hello friends
Hope you all are doing well!!This is my 5th vlog.If you enjoyed it please support.I’ll really appreciate it.😊💐🥰😍✨💫📚
Follow me on Tiktok
happyt-www.tiktok.com...
-------------------------------------------------------------------------------------------------
Music credits:-
Music: Solitude
Musician: Rook1e
Music: Breathe slow
Musician: Rook1e
Music: Dome
Musician: Jeff Kaale
Music: Beach
Musician: Jeff Kaale
----------------------------------------------------------------------------------------------------
Mn wage Als uth liyala campus uth gihin mekt addict wela bln ay innwd ?😂😂
🥺🙏❤️ Thank you sooo soo sooo much my dear sister 😭😭🙏🙏
Awrudu 31 wela campus iwarath wela job ekk karana matath apahu padam karanna hithenawa❤
Me too .. 🌺🤗😁
Akkige videos harima clear.balanna asa hothienawa.❤️dear sister
යාලු විනාඩි 15 විවේකයක් ගද්දි ෆොන් එකේ විඩියෝ බලන්න හොද නෑ කියලා දවසක් ඩොක්ටර් කෙනෙක් කිව්වා එහෙම කිව්වත් මමත් පාඩම් කරලා ඉවර වෙලා කරන්නේ ඔයාගේ විඩියෝ බලන එක ඇත්තටම ලස්සනයි විඩියෝ විවේකයේදී ෆොන් එක බලන එක අඩු කරන්න යාලු අපි පාඩම් කරපු දෙවල් අමතක කරන්න ලොකු හෙතුවක්ලු ෆොන් එක
අනේ එහෙමද? ඒ කාලෙදි මොනාද කරන්න පුලුවන් වෙන දේවල් කම්මැලිකම,නිදිමත නැති වෙන්න.ඔයා දන්න මොනා හරි Tips තියෙනවනම් comment එකක් දානවද?? 😊😊😊
Thank you so much oyage me comment ekata.🥺🥺🥺🙏🙏🙏😘🥰😊❤️❤️✨
@@happy_t_ මම ගොඩාක් වතුර බොනවා , දත් මැදල මුන සොදනවා මොනා හරි පොඩි දෙයක් කනවා ස්නැක්ස් නම් කන්නේ නෑ මම කන්නේ නෙල්ලි , අඹ , ලොවි ඒ වගේ ඇඹුල් ජාති එතකොටත් නිදිමත මග ඇරෙනවා ඉවසන්න බැරි තරම් නිදිමතක් ආවොත් ටිකක් උඩ පනිනවා පොඩි පුස් පැටියෙක් ඉන්නවා එයාව ටිකක් හුරතල් කරනවා මේ දෙවල් තමයි darling ❤️
Thanks dr😊❤️✨💪😘
@@shalirupasingha6258 ow මාත් කරන්නේ ඔවා තමා හැබැයි මම ගොඩක් වෙලා වට කරන්නේ මුණ හොදලා කිරි එකක් හදාගන්නවා එතකොටත් නිදිමත යනවා...❤️❤️
thanks අපිටත් දැනගන්න මේ දේවල් කිවුවට.🤗❤💜
ඔයාගේ වීඩියෝස් බැලුවාම පාඩම් කරන්න ලොකු මෝටිවේශ එකක් එනවා අක්කි. පොත් අතට ගද්දිත් ආස හිතෙනවා... ඔයාට ගොඩක් පින් අක්කි.....🙏🙏🙏🙏🙏🙏🌹
බොහොම ස්තූතියි නංගී❤️✨
ඔයාගේ videos ගොඩාක් ලස්සනයි පැහැදිලි ....❤️ ඒක අමුතුම ලස්සනක්....
අපි හැමෝම මේ පාර හොදට exam කරමු....😊❤️ you tube eken dura gamank yanna ....
🥺🥺🥺😭😭😭aneeeee thank you so much dr oyage me comment ekata 😊😊😊😊❤️❤️❤️❤️❤️😘😘😘😘😘✨
අක්කි ඔයාගේ වීඩියෝ බලද්දී පුදුම ශක්තියක් එන්නේ ඔයාගේ පූසා හරිම ලස්සනයි thanks you so much ♥️💕
🥺😘🌸❤️🩹
Ane අක්කි ඔයාගෙ විඩියෝ බලන්න බලන්න ආස හිතෙනවා අනික අත්අකුරැත් මාර ලස්සනයි වැඩ සේරම ලස්සනයි පිලිවෙලයි කාමරෙත් මාරම ලස්සනයි 💁🏼♂️☺️
Aneeeeee 🥹❤️
මන් බලපු අක්කිගෙ මුල්ම video එක
හරිම ලස්සනයි අක්කි video එක......💞
🥹aneee thank you so much nangiyo
😊✨😘❤️❤️❤️❤️
💞
මාත්
ඔයාගේ ජිවිතේ හරි ලස්සනයි අනේ 😎😎😎❤️❤️❤️😎😎😎
🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺
Aneeeee thanks darling ❤️❤️❤️❤️❤️😊✨
So motivated!🥺💗
🥹 Thanks darling ❤️😊✨😘
අනේ darling ඔයා මගේ වයසේ ඇත්තටම ඔයාගෙන් මම ගොඩාක් දෙවල් ඉගෙන ගත්තා සුබ පතනවා විබාගෙට හොද රිසාල්ට් එකක් එක්ක රැන්ක් එකක් දන්න පුලුවන් වෙන්න කියලා බුදු සරණයි ආදරෙයි ❤️❤️
😊😊😊😊 ඔයාටත් good luck dr.ඔයත් අනිවාරෙන් හොඳට exam එක කරන්න.
🥰😘❤️✨
Oyage videos walin mara moral ekak awa matath.studies hondata karanna.keep it up dr 🤩
🥺🙏thank you so much me comment ekata.
Oyath hodt study karanna dr💪😊😘❤️🥰✨
Oyage study vedios balala thamai mamath hamadama asawen study karanne,
Thank you very much akki.
Good luke.
🥺💕😍😘❤️
අහම්බෙන් දැක්කේ ඔයාගේ විඩියෝ එක..ගොඩක් ලස්සනයි 😍😍😍 මත් මේ පාර එලෙවල් කරන්නේ කොමස් වලින්.. කලින් හැමදාම පාඩම් කරා එත් දැන් පාඩම් කරන එක ටිකක් අඩු වෙලා....
Anee thank you dr comment ekata 😊❤️✨
Ayyo ai e exam kal giya nisada ? 😥😥😥
Mind relaxing and motivate video ❤
🥺Thank you so much 😊❤️✨
වීඩීයො එක මාර ක්ලියර් . 😍
Thank you darling 😊❤️✨😘
I watch your videos often ඒ වගේම ඔයාගේ video ගොඩක් ලස්සනයි..........(😀T ) ❤️❤️
Ane thank you so much darling 😊❤️😘✨
i am addicted to your channel i love your videos sister🥰😇
Thank you sis 🥺❤️
I love the way you work 🥰
❤️
ඔයාගෙ වීඩියෝස් මාර ලස්සනයි තව වීඩියෝස් ඕනි 🤗♥️
Ane thank you so much darling 🥺😊❤️✨😘
lassanai video eka❤keep it up sis..math me wg videos , vlogs krna kenek
😊🥺❤️✨ Thank you dr.
Awwwww good luck dr
❤❤🎉❤
❤️❤️❤️
Woah akki 😍🥺 superb 😍😍 good luck 😍😍
Thank you nanga ❤️😊😘✨🥹
♥️🥰🌸
🥰
මමත් ඔය movie එකට හරිම ආසයි 😊
😊
Wou marama motivation ekak vidio eka athule thiyenne 😊❤
🥹Thank you so much daring 😊❤️😘✨
Akki ♥️ ,video eka harima pehedili.. thank you soo mutch akki darling ..♥️ Happy future .🤩🤝🌼
Thank you nangiyo 😊❤️✨😘
Motivational video 🥺❤️
Thanks darling 😊❤️✨
Lassni nngi oyge vedios 😍
Puluwn nm full day study vlogs dann
💛
Hari dr.mama aniwaren dannam 😊❤️
Wow so beautiful sister 😍😘❤good luck🤞🍀
Thanks darling 😊❤️✨
Keep it up darling..!!♥️😘
Thanks dr 😊❤️✨😘
0yage videos lassanai akkiyoooo😍🌼📚
Thank you soo muchhhh darling 😊🥹
Akki harima lassanai vedio eka..😘
Thanks nangiyo 🥹❤️
Congratulations dr for ur 1k - mn 999 subscriber 😍
🥹🥹🥹❤️ Thank you so much darling 😊❤️🥰😘
Ow
Mtath diary of a wimpy kid kochchara bluwath epa wenna🥰🥰🥰🥰 lassani video eka😊
🤭🫢 Ow neda darling 😊❤️😘🥰✨
Akkige vlogs wlt addict wel inne.mara ලස්සනයි .akka als krnne me awurudded.oyt wish krnw.hodt wd tik krgnn kiyl
Thanks patiyo😍
Mama AL kala patiyo 😍❤️
Thanks akki tebal clean video ekak dunnata
🥺🤭🤭🤭🥰😘❤️ hari patto
❤❤❤❤❤
❤️
Hii akki.. man ada thamai oyage vvideos balanna ekathu une 💞💫❤️ harima lassanai akki... oyage videos balanakota mawa godak motivate wenawa 😘
Thank you so much nangiyo oyage me comment ekta 😊❤️✨
💜️
Amazing💛💛❤️❤️
Thank you dary❤️😊🥰😘✨
oyage videos harima lassanaii nangiya... oya mokadda pawichchi karanne video karanna..? phone ekada..? naththan cam ekakda..?
Video karanne phone eken akke 😊❤️✨😘
Thank you akke ❤️❤️❤️❤️❤️❤️
Niyami akkee 🥰♥️🌼🎉
Thanks nangiyo ❤️😊✨😘
😊😊😊😊😍
😊🥰😘✨❤️
I really really like your videos. What is the type of phone you used for records?Gorgeous study vlog ever see in Srilanka for me 💕 I love u stationary collection akki .anyway I wish your bright future akki ♥️
Thank you for your thoughtfulness nangiyo🥺😭❤️
Camera 📷 - iphone 11 camera
🥺😊😘❤️❤️❤️❤️✨
Beautiful😍❤
😊❤️✨🥰Thank you so much akke
Nice darling🥰💖💐
Thanks darling 😊❤️✨✨
Lassnai video eka 🤩🤩🤩
🥺😊❤️✨😘😘 Thanks dr
Aww your videos are adicted❤.clz eke place ek kiyd nngi
Thank you so much akke😊❤️ mata oya ahana de pahadili nahane akka 🥺
Ne mn ahuwe weniya kiyd kiyl clz eke😊
Hehe 🥹🫣 mama school gihin iwaraine.oya me comment eka dala thiyenne mama 2021 karapu video ekakata darling 😊😊😊❤️❤️❤️
Lassanai akkiyo😍
Thanks darling ❤️😘😊
Hemadama wage me video ekath lassani
Thanks darling 😊❤️✨✨🥰
Oyge videos hrima best..💛💛💛💛💛💛😍
Thank you so much darling😊😊❤️✨
nangi oya vidio edit karana app eka mokkda....harima lassanai😍😘
Inshot app eka akka 😊❤️ Thanks akke😊❤️✨
Lassanai akke 😍
Thanks Nangiyo❤️🥰✨
Keep going my dr
Thank you darling 😊❤️✨😘
Akki. Study tips video ekk one☺️🙏
😊😘✨ hari nangiyo ❤️❤️
Vidiyo aeka lassanyi akiyo
❤️
Thank you so much nangiyo 😊❤️✨🥹😘
@@happy_t_ 🥳❤️
❤
😍
nice one💕
😊✨❤️🥰 Thanks dr
Marama lassanai piliwelay notes
Aneee thanks darling 🥹🥺❤️
Nice Akka ❤️🌼😍
Thanks nangiyo 😊❤️✨
Mn lesiyen ekama novels,movies aye aye kiyawana balana kenek newei.
Habai diary of a wimpy kid arenna.
Podi kale idan thama balanawa.
Palaweni dwse baluwa wagema hina wewii.
And you're so motivated.keep uploading vedios.they're so satisfied.😍
I got this channel from mihin sir's wts app group.😍
🥺🥺🥺🥺 Ane ow dr.wimpy kid,Harry Potter wage movies kochchara baluwath epa wenne na
Thank you so much dr 😊❤️✨😘
Mihin sir 😍🥰💪😊❤️
😍😍
😊❤️❤️❤️❤️
අක්කෙ මන් ඔයාගෙ මෙ බලන්නෙ දෙවනි විඩියො එක ...ඔයාට දාන පලවෙනි කමෙන්ට් එක මේ 😍😍 ඇත්නම් හරිම ලස්සනයි පිලිවෙලයි ...ඔයා මොනාද එලෙවල් කරන සබ්ජෙක්ට් ?
බොහොම ස්‍තූති නංගි.නංගි මම commerce stream එකෙන් AL කරන්නෙ. Econ, Accounting,BS තමා මම කරන subjects 😊🌸❤️
ම්ම්ම් හරිම ලස්සනයි විඩියෝ ටික නම්....දිගටම කරගෙන යනගමන් එක්සැම් එකත් හොදටම පාස් වෙන්න ...මන් සුභ පතනෝ ඔයාට ❤️😍
Hi akki...... nice video ♡♡♡♡♡
❤️❤️❤️
Good luck akki
😊❤️✨🥰😍 Thanks Nangiyoooooo
aww so mortivated.thank you.keep it up.oya mna districk d
Thank you dr 😊❤️ Colombo district dr 🥰✨
@@happy_t_ 1st shy eke campus yanna madi unad dr.mth oya vge 2nd shy.
❤😊👍
😊❤️
🥰🥰🥰🥰
❤️❤️❤️❤️😊
ඔයාගෙ phone stand එක හදලා තියෙන්නෙ ice-cream sticks වලින් නේද? අනේ ශෝක් ඒක. මාත් ice-cream sticks එකතු කරනවා.😀🧡😇
🫢🫢ඔව් dr.
Thank you so much ඔයාගෙ මේ comment එකට 😊❤️😘🥰✨
your welcome sister love you ❤🥰🌷
Akke mth commerce krne oya not piliwelata thiyan inna widiya (subject 3ta) podi vidio ekk gennakoo
Balannam nangi wada wadi nisa puluwan weida danne na oya me parada AL?
ලස්සන ව්ලොග් එකක් ❤️
අක්කා kdrama බලන්නේ නැද්ද
අක්කා sc කියවසරෙද 💜️❤️
Samahara welawata balanwa nangi 🥰❤️
Mata 22 years 😊❤️
නංගි අර movie එක you tube එකේ සර්ච් කළාට full video එක එන්නේ නැහැනේ..කොහොමද අනේ ඒක හොයා ගත්තේ
Akke in.sta innawanm mama link eka ewannam
Nice video 🤗😎
Thanks ayya 😊❤️✨
Japuredi hambemu ❤
💪❤️😊
Skin care routine 1k ona 😍😌
Hari dr issarahadi dennam 😊😘❤️✨
💪❤️
❤️😊
Akka oil of delma use karanne body ektada , netham foot ekatda
Nangiyo eka body ekata use karanne 😊❤️😘✨
Ha akka thnx
Video ek lassanai akka 🙂
අනේ අක්කෙ ඔයා bs පාඩම් කරන විදිය කියන්නකෝ 🥺
Nangi mama aniwaren eelaga vlog ekakin gennam 😊❤️😘🥰✨
@@happy_t_ thanks akki 🥺❤️
😍😍😍😍😍😍😍
😊😊❤️🥰😘✨
පාඩම් කරන්කොට වතුර බොන්න හොද උනාට රෑට bathroom යන්න බයයි 🙂 කාමර 2කට එහා පැත්තෙ bathroom එක තියෙන්නෙ 🤦♀️
😂😂😂 oh my god🥴🥴🥴 eka nm atta ane.pandarata eka eka saddath ahenawane.hamoma nidith ekka 🤣🤣🫢🫢
@@happy_t_ ekanee 😂 baye ba
🤣🤣🤣🤣🤣
@@happy_t_ 🤕😂😂
Akka vishaya nirdesha download karanne kohomada commerce a/l subject Wala ewa internet eke nane
*Nie.lk website eken download karaganna pattoo
Nanga oya oya book holders shop ekakin aragenada naththan oyama hadapu ewada .
naa akkeee..book shop ekakin akke gatte 🥰😊
Akke..tiktok eketh vlogs thid....oya me year AL s d next yeard mond akka krn subject ..mn ad thm video balann awe..
2nd shy AL (2022) Nangiyo
Econ BS Accounting Nangiyo
😊❤️✨😘
Thanku for reply akka...good luck
I like study with you 😍
🥹🥹🥹😘❤️✨
Padam karanna patan gaddi mama aniwaryenma motivated video ekak balanawamai ethakota padam karanna thiyena asawa wadi wena ....😍l'm good motivated 📚👩🎓💜
Thank you for your comment darling.❤️✨
Good luck.😊🥰😘❤️✨
Akki oyage table eka book and A4 papers thiyala thiyenne mokakada
Mata nitharama one wena poth nm mama mage table eke tiyena magazine holders wala dala tiyenne.
Anik okkoma poth thiyenne book rack ekaka
A4 Fullscap tiyenne nm document tray organizer ekaka
😊❤️😘✨
ඔයා වීඩියෝ එක යවන විදිහට ඔරලෝසුවේ කටු කැරකෙන වේගේ දැක්කේ මන් විතරද😎😎😎😎😎❤️❤️❤️😎😎😎😎😎
Hee..heee…🫢🤭😊😍❤️✨
Nanga❤
🥹❤️😊😘✨🥰Akkiyoo
අනේ අක්කී අර 4න් එක තියන ස්ටෑන්ඩ් එක කොහෙන්ද ගත්තෙ කියන්න කො
Eka mama hadagatta ekak nangi 🥰❤️
from where do u get the diary of the wimpy kid dowloaded how
@happyt from where
Sorry dear...I got it a long time ago, so I don't remember it.🥺❤️
Akki o/l results kiyannakoo?👀
900 subscribe aka magen..❤
Thanks darling😘
Issaraha video ekakin gennam darling 😊🥰❤️😘✨
Akkage muna balannath asai
Ane 🥹
Hi Akii🥰🥰🥰
😊❤️✨
akki mama kalin ahala thiyanava bed eka poth mese pena tana thiyenna hodansha kiyala
Ow nangii math ahala tiyenwa eka 🙁❤️✨.
Akkita vayasa kiyada
23🥰
Ow e video eka කොච්චර baluvath epa wenna neha
🥹
Room tour one
Hari darling 😊❤️🥰😘✨
Oya mona auruddeda a/l liyanne
2022 (2nd shy AL)
ඔයා මොන අවුරුද්දේ ද?A/L 🤔
2022 dr (2nd shy)
@@happy_t_ ok👍
Ane akki.manika room tour vlog ekk karannako lagadima...plz ane
hari nangiyooo ikmanin mama gennam 🥰😊❤️✨😘