දවසක පැය 15 ක් 💛📚🌷🌝 පාඩම් වැඩ කරමුද ? 🌼📕💦🏆🎯

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024

ความคิดเห็น • 126

  • @user-xb6mo5ft3s
    @user-xb6mo5ft3s 5 หลายเดือนก่อน +23

    අහම්බෙන් හම්බුනු චැනල් එකක්.ඇත්තටම මාරම motivation එකක් දැනුනා.tnx අක්කී.🥰❤️

    • @Goals-qt8jb
      @Goals-qt8jb  5 หลายเดือนก่อน

      අනේ බොහොම ස්තූතියි නංගී 🌷❤🌼

    • @fathimaamani-bs1xm
      @fathimaamani-bs1xm 4 หลายเดือนก่อน

      Ane matath❤

  • @user-er5jt1mh9c
    @user-er5jt1mh9c 5 หลายเดือนก่อน +42

    මම මෙදා පාර මැයිවල O/L ලියන්නෙ අක්කෙ. මම ගොඩක් ආසයි ඔයාගෙ වීඩියෝ වලට ☺️❤

    • @surangasuranga3523
      @surangasuranga3523 5 หลายเดือนก่อน +4

      Mamath 😢 oya kohomada padan karanne kiyannawada plzz😢😢😢😢😢😢😢😢😢

    • @Thathofficial603
      @Thathofficial603 5 หลายเดือนก่อน

      ​@@surangasuranga3523පාඩම් කරන්නෙද ඉස්සෙල්ලම ඔය පෝන් එක අම්මට හරි තාත්තට හරි දෙන්න ඕලෙවල් ලියල ඉවර වෙනකල් දෙන්න එපා කියල ඊට පස්සෙ පාඩම් කරන්න ගන්න අමාරු පාඩම්.බලල මුල ඉදන් බලාගන්න පාස් පේපර් බලල ඒ ප්‍රශ්න වලට උත්තර ලියන්න මේ වගේ වීඩියෝ බල බ්ලා ඉන්න එක නතර කරල පාඩම් කරන්න

    • @Goals-qt8jb
      @Goals-qt8jb  5 หลายเดือนก่อน +5

      අනේ බොහොම ස්තූතියි නංගී ❤🌷 හොඳට exam එක කරන්න 💙💛📚 All the best

  • @SaduniPasadika-cd4wp
    @SaduniPasadika-cd4wp 22 วันที่ผ่านมา +1

    අනේ අක්කේ ඔයාගේ විඩියෝ බලද්දි පාඩම් කරන්න හිතෙනවා ❤️

  • @Enu450
    @Enu450 5 หลายเดือนก่อน +6

    Addicted to your study vlogs sister...❤

    • @Goals-qt8jb
      @Goals-qt8jb  5 หลายเดือนก่อน

      Glad to hear that📚💛

  • @kanchanadilhani9560
    @kanchanadilhani9560 5 หลายเดือนก่อน +5

    Very nice video nanga.... keep it up..... ❤

    • @Goals-qt8jb
      @Goals-qt8jb  5 หลายเดือนก่อน

      Thank you so much akke ❤🌝

  • @ajithrajasingha9337
    @ajithrajasingha9337 5 หลายเดือนก่อน +4

    ❤❤❤ අදත් ලස්සනයි වීඩියෝ එක ❤...study tips video එකක් කරන්ඩෝ❤

    • @Goals-qt8jb
      @Goals-qt8jb  5 หลายเดือนก่อน +2

      බොහොම ස්තූතියි නංගී ❤🌷හරී

  • @apsarafernando243
    @apsarafernando243 หลายเดือนก่อน

    අන්තිම වචන ටික...👍👍❤❤💐💐

  • @Sithu67867
    @Sithu67867 5 หลายเดือนก่อน +3

    Man me sare O level krnne akkage video loku motivation ekak Mata ❤

    • @Goals-qt8jb
      @Goals-qt8jb  5 หลายเดือนก่อน +1

      අනේ බොහොම ස්තූතියි 💛📚🎯

  • @user-cp9kv4cu8f
    @user-cp9kv4cu8f 4 หลายเดือนก่อน +4

    අවුරුදු දෙකක් පිස්සු නටල , අන්තිම සති දෙකේ විතරක් වැඩ කරල A8ක් ගත්තු මම😂😂

    • @Goals-qt8jb
      @Goals-qt8jb  4 หลายเดือนก่อน +3

      හොඳයි නෙ 💛 හැමෝටම එහෙම අමාරුයි නෙ

    • @Deshaniudeshika
      @Deshaniudeshika 29 วันที่ผ่านมา

      එහෙම තමයි කියන්නෙ😂

  • @user-qg9yk2iq5n
    @user-qg9yk2iq5n 4 หลายเดือนก่อน +2

    Mn laban aurudde o/L. Oyage video eka loku motivation ekak thanks

    • @Goals-qt8jb
      @Goals-qt8jb  4 หลายเดือนก่อน

      Thank you so much ❤🌷📚

  • @Nisagasenarathna
    @Nisagasenarathna 4 หลายเดือนก่อน +2

    Lassanaiiii 😍🌈💫.

  • @KaveeshaLiyanage-hs5bf
    @KaveeshaLiyanage-hs5bf 4 หลายเดือนก่อน +1

    Pattah 👍

    • @Goals-qt8jb
      @Goals-qt8jb  4 หลายเดือนก่อน

      Thank you 🌝❤

  • @HashiniMadusika
    @HashiniMadusika 27 วันที่ผ่านมา

    😊❤

  • @janakbit7876
    @janakbit7876 4 หลายเดือนก่อน +1

    Akki oyage video harima lassanai akke mama akkage video balala thama padam karannath gaththe...🤗❤️

    • @Goals-qt8jb
      @Goals-qt8jb  4 หลายเดือนก่อน

      අනේ ගොඩක් සතුටුයි ❤

  • @Vish00-9
    @Vish00-9 5 หลายเดือนก่อน +1

    I love your study vlogs dr❤. They are motivated me a lot. I watch your study vlogs when I lose my focus on my studies.love u dr❤🌸

    • @Goals-qt8jb
      @Goals-qt8jb  5 หลายเดือนก่อน

      අනේ ❤🌝 glad to hear that 🌷❤

  • @Minali_Weerasinghe
    @Minali_Weerasinghe 4 หลายเดือนก่อน +1

    Wow nice❤

    • @Goals-qt8jb
      @Goals-qt8jb  4 หลายเดือนก่อน

      Thanks 🤗❤

  • @user-vv6xb5nt3m
    @user-vv6xb5nt3m 5 หลายเดือนก่อน +1

    Vlog eka lassanay akki. Night study routine gana thawa video danna 😊❤

    • @Goals-qt8jb
      @Goals-qt8jb  4 หลายเดือนก่อน

      Will try🌝❤

  • @winterbear9507
    @winterbear9507 4 หลายเดือนก่อน

    නියමයි අක්කෙ ❤

    • @Goals-qt8jb
      @Goals-qt8jb  3 หลายเดือนก่อน

      Thank you ❤

  • @KADAWARA.
    @KADAWARA. 5 หลายเดือนก่อน +1

    Thnx akkiyo❤

    • @Goals-qt8jb
      @Goals-qt8jb  4 หลายเดือนก่อน

      Welcome 📚💛

  • @AnuraWirarathna
    @AnuraWirarathna 5 หลายเดือนก่อน +1

    Thank you akki ❤❤

    • @Goals-qt8jb
      @Goals-qt8jb  5 หลายเดือนก่อน

      Thank you too

  • @thee9623
    @thee9623 25 วันที่ผ่านมา

    අක්කි මම තාම 7 වසර.හෙට සෙනසුරාදා නිසා මමත් ඕක කරන්න යනවා.මම සතියට 1 පාරක් ඔය වැඩේ කරාට කමක් නෑනේ ද?

  • @dineshanethmini7557
    @dineshanethmini7557 4 หลายเดือนก่อน +4

    24 A/L d👀

    • @Goals-qt8jb
      @Goals-qt8jb  4 หลายเดือนก่อน +1

      Yes ❤

  • @thakshilawickramasinghe1018
    @thakshilawickramasinghe1018 5 หลายเดือนก่อน +5

    රෑට අඩුවෙන් නිදාගත්තාම ඔයාට දවාල්ට මහන්සි නැද්ද..නිදිමත එන්නේ නැද්ද

    • @Goals-qt8jb
      @Goals-qt8jb  5 หลายเดือนก่อน +2

      මම පාන්දර 3 වගේ වෙනකම් පාඩම් කරනවා නම් කලින් දවසෙ දවල් පැය 1 :30 වගේ නිදා ගන්නවා 🌝

    • @YanushaBrahmanag
      @YanushaBrahmanag 4 หลายเดือนก่อน

      Purudu unahama eka prashnayak wenne na...padam krnna patan ganna kalin plenty akak bonna...nidi matha enne na...

  • @chamathkavishka2238
    @chamathkavishka2238 5 หลายเดือนก่อน +1

    👌❤

    • @Goals-qt8jb
      @Goals-qt8jb  5 หลายเดือนก่อน

      🌷🌝❤

  • @AmaniHerath
    @AmaniHerath 5 หลายเดือนก่อน +1

    Oya hodata karanawa akki . Apiwa motivation කරනවාට thank 🎉 akkige school koheda akki🎉

    • @Goals-qt8jb
      @Goals-qt8jb  5 หลายเดือนก่อน

      Welcome 🌝❤ මම A/L කලේ විහාරමහාදේවි එකේ

  • @user-mv9ts3tl9o
    @user-mv9ts3tl9o 5 หลายเดือนก่อน +3

    අක්කි මම 8 වසර. ස්ටඩි ව්ලොග් කරාට කමක් නැද්ද...මං හිතනවා අක්කිවත් මට රිප්ලයි කරයි කියලා..ප්ලි්ස් අක්කි කියන්නකෝ

  • @tarushidilisha
    @tarushidilisha 4 หลายเดือนก่อน +1

    සුපිරි අක්කා මම 8 වසර මමත් ඔහොමම කරන්න නම් නෙද අක්කා මමත් ඔහොම කරන්න ම් නෙ❤😊😊😊❤

    • @Goals-qt8jb
      @Goals-qt8jb  4 หลายเดือนก่อน

      Ow ❤ Do your best

  • @user-gc2ys2qp9v
    @user-gc2ys2qp9v 5 หลายเดือนก่อน +2

    ❤❤❤

    • @Goals-qt8jb
      @Goals-qt8jb  5 หลายเดือนก่อน

      🌝❤🌼🌷

  • @studywithme905
    @studywithme905 4 หลายเดือนก่อน +1

    අක්කි ඔයා a/l වලට මොන සබ්ජෙක්ට් එකද කර්න්නෙ..history එක්ක science ත් පාඩම් කලානෙ එහෙම පුළුවන්ද...

    • @Goals-qt8jb
      @Goals-qt8jb  4 หลายเดือนก่อน

      History , geography ,sinhala ❤

  • @AaBb-uj3qi
    @AaBb-uj3qi 4 หลายเดือนก่อน +1

    අක්කේ ඔයාගෙ වීඩියෝ හරි ලස්සනයි. මං you tube channel එකක් කරන්න පටන් ගත්තා පොඩි උදව්වක් කරන්න.

    • @Goals-qt8jb
      @Goals-qt8jb  4 หลายเดือนก่อน

      Hri good luck ❤

  • @user-fi2kr4pw4i
    @user-fi2kr4pw4i 4 หลายเดือนก่อน

    අක්කෙ මන් 2024 එලෙවල්.ඔයාට පුළුවන් නම්.ඔයාට අවුලක් නැත්නම්.ඔයා හදා ගත්ත අවස්ථා සම්බන්ද සින්හල ශොට් නොට් ටික දෙන්න පුළුවන් ද

    • @Goals-qt8jb
      @Goals-qt8jb  3 หลายเดือนก่อน +1

      Msg ekk danna. Tik tok rkata

  • @Chenitha2302
    @Chenitha2302 5 หลายเดือนก่อน +1

    • @Goals-qt8jb
      @Goals-qt8jb  5 หลายเดือนก่อน

      🌷🌝🌼

  • @Nathasha_vlogs
    @Nathasha_vlogs 5 หลายเดือนก่อน +1

    ❤❤❤❤

    • @Goals-qt8jb
      @Goals-qt8jb  5 หลายเดือนก่อน

      💛📚

  • @user-gu6th1bl3u
    @user-gu6th1bl3u 5 หลายเดือนก่อน +1

    Akke oya Al valata padam karapu vidhan video ekak dannko

    • @Goals-qt8jb
      @Goals-qt8jb  5 หลายเดือนก่อน

      Dan pdm karanwa wagema thama ❤ issarahatath video gennam 🌷

  • @tharuu2641
    @tharuu2641 5 หลายเดือนก่อน +1

    Man ol student kenek. Man nivadu dawsata 10 hours wath padam karnaw.school dawas walata 8 hours padam karanawa... me athi da 😊

    • @Goals-qt8jb
      @Goals-qt8jb  4 หลายเดือนก่อน +2

      Godak hodai ❤📚 oya wagema wada karagena yanna. Wada karana welawa productive widihata karanna . Tika tika wadi kara ganna. Oyage wayasata oya godak hodai ❤💛

    • @shazlyriyaza5079
      @shazlyriyaza5079 4 หลายเดือนก่อน

      Ammoo hodatama athi wadith ekak mama Ol 9As gaththa kenenk Dan 2014 Al bio karanne ol walata hama dama paya 5 7 wagee habee focus ekee wada karath hodata athi😢

  • @pavaniudeera3837
    @pavaniudeera3837 5 หลายเดือนก่อน +1

    නංගි ඔයාග්‍රෙ study plan එක ගේන්නකො

    • @Goals-qt8jb
      @Goals-qt8jb  5 หลายเดือนก่อน +2

      ගේන්නම් ❤🌷

    • @tharushiruwanmali5163
      @tharushiruwanmali5163 5 หลายเดือนก่อน +1

      ඉක්මනටම ඔනි අක්කෙ

  • @Study_with_lina
    @Study_with_lina 4 หลายเดือนก่อน +1

    Akki ol wlat thw masayi ekt pdm karnne kohomd 😓

  • @Nethmi_Nadeesha
    @Nethmi_Nadeesha 5 หลายเดือนก่อน +1

    Puluwannm Vichr Lyn vidiya poddak Pehedili karanna Puluwanda😊❤

    • @Goals-qt8jb
      @Goals-qt8jb  4 หลายเดือนก่อน

      Karannam 💛🌝

  • @anupamatx6777
    @anupamatx6777 5 หลายเดือนก่อน +1

    Me para A/l da
    Math history karrne puluwan nam 12 wasre 5,6 padam wala note dannko thama hariyata set wuna class ekk na history walta 🙂😢

    • @Goals-qt8jb
      @Goals-qt8jb  4 หลายเดือนก่อน

      Ow ❤

    • @Goals-qt8jb
      @Goals-qt8jb  4 หลายเดือนก่อน

      Mage tiktok ekata inbox msg ekk danwada .

    • @Goals-qt8jb
      @Goals-qt8jb  4 หลายเดือนก่อน

      tiktok.com/@goals_7.com

  • @HirushaChamoth-gl5bf
    @HirushaChamoth-gl5bf 5 หลายเดือนก่อน +1

    10 vasare iganaganna kenek ithihasaya study karanna vidiha kiyala dennako

    • @Goals-qt8jb
      @Goals-qt8jb  4 หลายเดือนก่อน +1

      Video ekk karannam ❤📚 eth parakku unoth 💛 clz eke hri scl eke hri kiyala dena ewa sihiyen ahan inna. Oyata therena widihata short note hada ganna. Clz ,scl wala karana lessons edama bala ganna. ❤ past papers karanna 🌝 amaru pdm ewage uththara liyala hada ganna 📚

  • @user-zn6yx3cr1u
    @user-zn6yx3cr1u 5 หลายเดือนก่อน +1

    අනෙ history පාඩන් කරන විදිහ දාන්නකො

    • @Goals-qt8jb
      @Goals-qt8jb  4 หลายเดือนก่อน

      Dannam 💛📚

  • @nethmiperera7660
    @nethmiperera7660 4 หลายเดือนก่อน +1

    Ane mata hoda sinhala online class ekak kiyannako..sinhala aul wela inne😢

    • @Goals-qt8jb
      @Goals-qt8jb  4 หลายเดือนก่อน

      Mn yanne nm online ekkakta neme physical clz ekatata

    • @Goals-qt8jb
      @Goals-qt8jb  4 หลายเดือนก่อน

      Akila kiyala inne sir kenek .

    • @worldtalk4218
      @worldtalk4218 4 หลายเดือนก่อน

      Akila vimanga sir

  • @Upamali-nz2ql
    @Upamali-nz2ql 4 หลายเดือนก่อน +1

    කවද්ද ආය vlog එකක් එන්නේ අක්කා

    • @Goals-qt8jb
      @Goals-qt8jb  4 หลายเดือนก่อน +1

      Ikmntama genawa 💛📚 me tike mata clz eke exam thiyrnawa nangi . E nisa tikk wada wadi ❤📚 video ekk thiyenawa ikmnta edit karala upload karannam saduda hri ita kalin hri 💛📚

  • @ashinitharunethu1300
    @ashinitharunethu1300 5 หลายเดือนก่อน +1

    Akke poddak hari videos dik karanna puluwanda anee 😢😮❤❤❤

    • @Goals-qt8jb
      @Goals-qt8jb  5 หลายเดือนก่อน

      හරි නංගියො 🌝❤

  • @sanchitamax9927
    @sanchitamax9927 4 หลายเดือนก่อน +1

    Oyge o/l results khomda akkii??

    • @Goals-qt8jb
      @Goals-qt8jb  4 หลายเดือนก่อน

      A7 B2 ❤

  • @vinutharu
    @vinutharu 4 หลายเดือนก่อน +2

    Mamth
    bio ape balanawa

    • @Goals-qt8jb
      @Goals-qt8jb  4 หลายเดือนก่อน +1

      Good ❤ eka godak watinawa

  • @beautycity3341
    @beautycity3341 4 หลายเดือนก่อน +1

    A/L karna subjects mond akki

    • @Goals-qt8jb
      @Goals-qt8jb  4 หลายเดือนก่อน

      Sinhala ,history ,geography 📚❤

  • @AnuradhikaKumari
    @AnuradhikaKumari 5 หลายเดือนก่อน +1

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @Goals-qt8jb
      @Goals-qt8jb  5 หลายเดือนก่อน

      🌼❤🌷🌝

  • @user-mo1hy4fk1x
    @user-mo1hy4fk1x 5 หลายเดือนก่อน +1

    Oya padam karaddi paya 5 k withara idagenmd wada krnne naththn 45 min wage d kare😢?

    • @Goals-qt8jb
      @Goals-qt8jb  5 หลายเดือนก่อน +1

      Idagenama neme . Sarin sare nagitinawa . Watura purawan enna ewage . Thawa kamare awida awidath pdam karanwa . Board eke liyaddi ehema

  • @user-nj7yp4rz3z
    @user-nj7yp4rz3z 5 หลายเดือนก่อน +1

    Anee mata tima hadaganna one ath be

    • @Goals-qt8jb
      @Goals-qt8jb  4 หลายเดือนก่อน

      Ba kiyanna epa. Mulinma poth mese naththan padam karana thana as karagena innako. Ita passe ada dawase karanne monada kiyala liyanna bari nm hithen hari plan ekk hada ganna 🌝📚 mulinma plan rkata hari yanna eka wadak patan ganna. Aye winadi 10 k wage intervle ekk ganna. Aran phone eka pawichchi karanne nathuwa . Ayeth padam ptn ganna. Oka continue karanna 💛📚 oyata පුළුවන් ba kiyala hithanna epa ❤

  • @AjithaUmayangani
    @AjithaUmayangani 4 หลายเดือนก่อน

    Oyata monthly TH-cam eken kiyak hambenawada

    • @Goals-qt8jb
      @Goals-qt8jb  3 หลายเดือนก่อน

      Thama na

  • @kushanidhinushika9801
    @kushanidhinushika9801 5 หลายเดือนก่อน +1

    Oya me 2024 Alevel da dr. Kohed oyaa??

  • @sldarkgamingbrothers9587
    @sldarkgamingbrothers9587 5 หลายเดือนก่อน +1

    Akka A/l arts da karanne

  • @roshi.6
    @roshi.6 5 หลายเดือนก่อน +2

    Mge channel ekath subscribe karannko ❤

    • @Goals-qt8jb
      @Goals-qt8jb  4 หลายเดือนก่อน

      Hri 📚

    • @roshi.6
      @roshi.6 4 หลายเดือนก่อน

      @@Goals-qt8jb 🙏

  • @Najii_24
    @Najii_24 5 หลายเดือนก่อน +1

    ❤❤❤

    • @Goals-qt8jb
      @Goals-qt8jb  4 หลายเดือนก่อน

      🌝💛📚

  • @user-mv9ts3tl9o
    @user-mv9ts3tl9o 5 หลายเดือนก่อน +2

    අක්කි මම 8 වසර. ස්ටඩි ව්ලොග් කරාට කමක් නැද්ද...මං හිතනවා අක්කිවත් මට රිප්ලයි කරයි කියලා..ප්ලි්ස් අක්කි කියන්නකෝ

    • @manjupradeep8434
      @manjupradeep8434 5 หลายเดือนก่อน +1

      Oya start karanna ❤❤

    • @Thathofficial603
      @Thathofficial603 5 หลายเดือนก่อน

      කරන්න ඔයාට පුලුවන්

    • @Goals-qt8jb
      @Goals-qt8jb  5 หลายเดือนก่อน

      Msg ekk damma

  • @AnuEdirisinha-vc4pq
    @AnuEdirisinha-vc4pq 5 หลายเดือนก่อน +1

    ❤❤❤

    • @Goals-qt8jb
      @Goals-qt8jb  5 หลายเดือนก่อน

      🌷❤🌝