නිදහස් මිනිහෙක් වෙන හැටි (What is freedom and how to express it)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ කරුණු දෙකක් ගැන,
    1) මොකක්ද නියම නිදහස කියන්නේ?
    2) කොහොමද කෙනෙක් ප්‍රායෝගිකව නිදහස අත්විඳින්නේ කියන කරුණ
    නිදහස ගැන බොහෝ දෙනෙක් වවිධ මත ඉදිරිපත් කලත් නිදහසේ සැබෑ අරුත තවමත් සමාජය තුල පැටලිලි සහගතයි කියලා හිතෙනවා. ඒ නිසාවෙන්ම නිදහස ප්‍රායෝගිකව පුද්ගලයාගේ සහ සමාජයේ ප්‍රගමනයට ක්‍රියාත්මක කර යුතු අයුර අපැහැදිලි වෙලා. මේ වීඩියෝ එක ඒ ගැටලුවට දර්ශනවාදී පිළිතුරක් ලබා දෙන්න

ความคิดเห็น • 538

  • @gayaramyaalwis9197
    @gayaramyaalwis9197 2 ปีที่แล้ว +490

    'නිවහල් සිතුවිලි' ගීතය රචනා කළේ මගේ පියා. එනිසාම නොවෙයි , ඔබේ පැහැදිලි කිරීම ඉතාම වටිනව. සමාජය සාරවත් මාවතක ට යොමු කිරීම ට ඔබ ගන්නා උත්සාහය අගය කරනවා. මම ඔබේ බොහෝ වීඩියෝ නරඹා ලැබූ මග පෙන්වීම අතිශයින් ම වටිනව. ජය පතම්.

    • @ShaneNPerera
      @ShaneNPerera 2 ปีที่แล้ว +6

      😌🙏🙏🙏

    • @gayaramyaalwis9197
      @gayaramyaalwis9197 2 ปีที่แล้ว +27

      th-cam.com/video/p5UzsQ8-5y4/w-d-xo.html
      1818 ලංකාවේ සිදුවූ විමුක්ති අරගලය පිලිබඳ මා කළ වේදිකා නිර්මාණයට මවිසින් ලියූ ගීතය. ඔබේ වින්දනය පිණිස ඉදිරිපත් කරමි.

    • @TheKamalsri
      @TheKamalsri 2 ปีที่แล้ว +14

      ඩෝල්ටන් අල්විස් මහතා..

    • @Mr.MicholHTD9991
      @Mr.MicholHTD9991 2 ปีที่แล้ว +5

      My respect 🙏

    • @lifestyleyogasrilanka7976
      @lifestyleyogasrilanka7976 2 ปีที่แล้ว +6

      ඔබ සමග එකඟ වෙනවා. අපිට තවමත් අවස්ථාව තිබෙනවා සැබෑ නිදහස උදා කර ගැනීමට. අපි බහුතරයකට තියෙන්නේ මානසික නිදහසක් නොමැති බව, සරලවම කියනවා නම් මානසිකල් වහල්භාවය, මානසික නිදහසක් නොමැති තැන සියල්ල අගාධයට වෑම වලක්වන්න බෑ

  • @akiladilshan4936
    @akiladilshan4936 2 ปีที่แล้ว +160

    අවුරුදු 30 ක ජීවිත කාලයේ අහපු වටිනාම නිදහසේ පණිවිඩය. ❤

    • @kapilaweerasinghe8966
      @kapilaweerasinghe8966 2 ปีที่แล้ว +3

      ස්තුතියි ...සර්
      ගමන්මග වෙනස් කිරීමට උපස්ථම්භනයක් ලැබුනා..

    • @armygirl2937
      @armygirl2937 2 ปีที่แล้ว +1

      Great sir :

  • @domenic1060
    @domenic1060 2 ปีที่แล้ว +28

    බොරු පන්ඩිතයන් උඩපනිද්දි..ඇත්තම බුද්ධිමතුන් හැසිරෙන ආකාරය හරිම විශිශ්ටයි...බොහොම ස්තුතියි සර්..💎

  • @dediwalagedon9979
    @dediwalagedon9979 2 ปีที่แล้ว +53

    සර්ටත්, පව්ලේ අයටත් විශේෂයෙන්ම මේ වගේ වටින මනුස්සයෙක් හදපු දෙමාපියන්ට තෙරුවන් සරණයි...නිදුක් නීරෝගීව මේ වගේ තව තවත් සමාජෙට වැඩදායක වෙමින් ජීවත් වෙන්න ශක්තිය ලැබේවා

  • @chandanahirantha5546
    @chandanahirantha5546 ปีที่แล้ว +3

    කල්‍යන මිතුරෙක් යුගයෙ පඩිවරයෙක් මෙ පින් බිම දාල නොගියාට ඔබතුමාට ගොඩාක් පින් සිද්ධ වෙවා

  • @rusithpriyamantha4933
    @rusithpriyamantha4933 ปีที่แล้ว +3

    මෙතුමාගේ උගත්කම ලස්සන කරන ඒ සරලකම නිහතමානීකමට respect 👏

  • @HoraGediya
    @HoraGediya 2 ปีที่แล้ว +23

    නිදහස් දවසෙවත්, නිදහස් මිනිහෙක් වෙනහැටි කිසිම ටීවී නාලිකාවකින් පෙන්වා දෙන්නෑ. ඔවුන් නියෝජනය කරන දේශපාලන ප්‍රවාහයේ ගමන්මග මිනිසුන්ගේ නිදහස අවුරවමින් ගොඩනැගී ඇති නිසා. මේ වගේ වීඩියෝ ගොඩක් වටිනවා.

  • @saliyamendis6661
    @saliyamendis6661 2 ปีที่แล้ว +27

    පාසල් අධ්‍යාපන විශය නිර්දේශ හදන්න ඔබතුමාට සහභාගිවෙන්න හැකියාවක් තියනවනම් ගොඩක් වට්නවා. රටේ අනාගතට ඔබතුමාට වගේ දැක්මක් තිබුනොත් ඒකම අපේ රටේ සංවර්ධනය වේවි..

    • @thebest4239
      @thebest4239 ปีที่แล้ว

      ඒව වානා මෙ පාලකයො එක්ක.දුප්පත්කම සහ මොඩකම හිතන්න පුළුවන් මිනිස්සු බිහිවෙන එක වලක්වනඑක පාලකයන්ගෙ ප්‍රතිපත්තියක් මොකද එතකොට තමයි උංට පැවැත්මක් තියෙන්නෙ

  • @99SIN
    @99SIN 2 ปีที่แล้ว +45

    අද මගේ නිවාඩු දවස. උදේම බලපු මේ වැදගත් වීඩියෝව අද දවස හරවත් කලා. බොහෝම ස්තූතියි සර් 🙂🇱🇰

  • @thetraveller4146
    @thetraveller4146 2 ปีที่แล้ว +16

    Subscribers ලා 1500 විතර ඉද්දි සබ්ස්ක්‍රයිබ් කරේ හරිම සතුටුයි ඔබ තුමා කරන videos දැක්කම සරල කමත් එක්ක ඉතා ගැබුරු මාතෘකා කතා කරනවා ❤️

  • @nuwanandra5153
    @nuwanandra5153 2 ปีที่แล้ว +51

    ඔබ තුමා මේ සමාජය ගොඩ ගන්න දරන උත්සාහයට ගොඩාක් ස්තුතියි.

  • @Createrceylon
    @Createrceylon 2 ปีที่แล้ว +51

    "පහනින් පහන් සිය ගනනක් දැල්වුවද.....
    එපහන් සිලෙහි අලු අඩුනොව දිලෙන ලෙද.."
    ....🙏🙏🙏....

  • @dulanjalishalika7283
    @dulanjalishalika7283 2 ปีที่แล้ว +16

    ගොඩක් වැදගත් සර්...
    අපේ වැඩිහිටි පරම්පරාව හිතන්නේ නිදහස කියන්නේ කිසිම වැඩක් නොකර පුටුවක් උඩට වාඩි වෙලා ඉන්න එක කියල.. නමුත් මම නිතර කියනවා නිදහස කියන්නේ ඒක නෙමෙයි කියලා.. ඔබතුමාගේ වීඩියෝව මගේ සිත තවත් සවිමත් කරා... තමන් උසස් කියල සලකන දෙයක් කරද්දි තමයි නිදහස නියම සතුට තියෙන්නේ... තෙරුවන් සරණයි සර්..

  • @thelife8836
    @thelife8836 2 ปีที่แล้ว +19

    මේ වගේ නිදහස් දින ප්රකාශනයක් ඉදිරිපත් කරන්න මෙච්චර කල් හිටපු එක ජනාධිපති කෙනෙකුට බැරි උනා

  • @Lanka500
    @Lanka500 2 ปีที่แล้ว +14

    සර් තාමයි සැබෑ නිවැරැදිව නිදහස කියලා දුන්නේ 🔥 ආදරෙයි ❤

  • @nilamdeenlokeesh7078
    @nilamdeenlokeesh7078 2 ปีที่แล้ว +37

    ඔබතුමා අපේ රටට නිහඩවම කරන මේ උදාර සේවයක් ඒතුලින් ලබන සතුටක් සදාකාලික බුදුදහමේ පෙන්වන ලෝකෝත්තර සුවය ලබන්නට හේතුවේවා

    • @mrpilot99
      @mrpilot99 2 ปีที่แล้ว +2

      නිහඬව කොහෙද බං මේ කතා කරන්නෙ video එකේ. අනික නිහඬව කොහොමද මිනිස්සුන්ගෙ මොළ හදන්නෙ.

  • @chamodkavishka001
    @chamodkavishka001 2 ปีที่แล้ว +17

    නිදහස හිතුවට වඩා සරලයි නේද කියල අද තමා තේරුණේ💧
    බොහොම ස්තූතියි සර්🫂

  • @naifuskill497
    @naifuskill497 2 ปีที่แล้ว +4

    සෑබෑ නිදහස බුක්ති විදින හොඳම උදාහරණය ඔබ තමයි සර්

  • @hasiWills1021
    @hasiWills1021 2 ปีที่แล้ว +21

    තමන්ගේ නිදහස බලාපොරොත්තු වෙන විධියටම අන් අයගේ නිදහසට ගරු කිරීම අතිශ්‍යයින්ම වැදගත් , ඒහි විවිධත්වය ගරු කරන තත්වයක් තිබිය යුතුමය.
    එහෙම උනොත් තමයි නිදහස ප්‍රායෝගික දෙයක් වෙන්නෙ ඇත්තටම.
    බොහොම වැදගත් මාතෘකාවක් ඔබ අද ගෙනාවෙ.

  • @missakamanaranga2585
    @missakamanaranga2585 2 ปีที่แล้ว +12

    ඔබ තුමන්ගේ වටිනා අදහස් මේ සමාජයට බෙහෙවින් අවශ්‍යයි. විශේෂයෙන් දරුවන්ට අවශ්‍යයි. ජයෙන් ජය පතමි...

  • @nilamdeenlokeesh7078
    @nilamdeenlokeesh7078 2 ปีที่แล้ว +33

    හැම පැත්තකින්ම පරිපූර්ණ චින්තකයින් දකින්න හරි අමාරුයි. මේ ඔබේ හා අපේ පින් එකට මුණගැහෙන අවස්තාවක්. ඒදැනුම් සම්භාරයෙන් රට පෝෂනය කිරීමට ගන්නා උත්සාහයට ඔබට පිං

  • @YMStatus1
    @YMStatus1 2 ปีที่แล้ว +27

    Sirt පුලුවන් නම් හැමදාම short video එකක් දාන්න දවස ප්‍රබෝදමත්ව පටන් ගන්න පුලුවන් .ධනාත්මකව හිතල hard වැඩ කරන්න පුලුවන් 🙂

  • @nuwansiriwijesinghe5167
    @nuwansiriwijesinghe5167 2 ปีที่แล้ว +11

    වියයුත්ත නිහඩව කරන උතුම් මිනිසෙක්❤️

  • @mathsacademy4312
    @mathsacademy4312 2 ปีที่แล้ว +13

    සත්තකින්ම ඇත්ත. අපි අපිව ක්‍රියාත්මක වෙන්නයි ඕනෙ කාටවත් බැනල වැඩක් නෑ. අවුත් යහපත් දේ හොයමු ,කරමු 🙏

  • @shyamfernando7429
    @shyamfernando7429 2 ปีที่แล้ว +5

    පුද්ගල නිදහස හා සමාජ නිදහස පිලිබදව ඉතාම විද්‍යයාත්මක,
    ඉතම තර්කානුකූල
    ඉතාම සාධාරණය විග්‍රහයක්
    රුචිර ඔබගේ නිර්මානශිලි උත්සහයන් හරිම සුන්දරයි..

  • @osandachanith1578
    @osandachanith1578 2 ปีที่แล้ว +8

    8:01 නිදහස සැබෑවට තේරුම් ගත්, නිදහස අගය කරන අයෙක් පමණයි නිවහල් සිතුවිලි, නිවහල් ප්‍රකාශන ඉදිරිපත් කරන්නේ. තව කෙනෙක් පරපීඩකත්වයට පත් වෙනවානම්, එය කොහොමද නිදහස් නිවහල් ප්‍රකාශනයක් වෙන්නේ? මාගේ ඒ සම්බන්ධව ඇති පෞද්ගලික අදහසයි මේ.
    ඔබතුමාගේ ජීවිතය විශිෂ්ඨයි. ඔබතුමා නිදහස්, නිවහල් මිනිසෙක්. මේ බෙදා දෙන දැනුම, අපිටත් ඒ නිදහස් නිවහල් ජීවිතයට පාර කියාවි.
    බොහොම ස්තුතියි..

  • @rohithapushpakumara5166
    @rohithapushpakumara5166 2 ปีที่แล้ว +6

    ඔබතුමාගෙ වීඩියෝ වලින් ජීවිතයට හරවත් දෙයක් එකතු වෙනමයි❤💚

  • @vishwaprabhaeducation2988
    @vishwaprabhaeducation2988 2 ปีที่แล้ว +2

    ගොඩක් අය කියන්නේ ඒ වගේම හිතන්නේ තමන් කැමති දේශපාලන පක්ෂයකට වැඩ කරන එක තමන් කැමති ආගමක් අදහන එක තමන් කැමති රැකියාවක් කරන්න ලැබීම කොටින්ම කීවොත් තමන්ට කැමති දේවල් කරන්න ලැබෙන එක නිදහස කියල එහෙම හිතන අයට සැබෑ නිදහස මොකක්ද කියල කියා දෙන්න උත්සහ කරන ඔබ තුමන්ගේ අදහස් ශ්‍රෙෂ්ඨයි .

  • @dhanuhewa1050
    @dhanuhewa1050 2 ปีที่แล้ว +5

    හරවත් කෙටි දේශණයක්..නමුත් ජීවිතයට ලොකු දෙයක් ඉගෙන ගත්තා..ඔබතුමාට බොහොම ස්තුතියි 🙏

  • @teenasalwa4421
    @teenasalwa4421 2 ปีที่แล้ว +6

    අද සමාජයට ගැලපෙන ඉතාම වැදගත් පාඩමක් ඔබ විසින් කියල දුන්න ඔබ ගේ සෑම වීඩියෝ වක් ම අද සමාජය ට කරන විශිෂ්ට සත්කාර යක් කියලයි මගේ අදහස ස්තුතියි දීර්ඝ ආයු 💪👍🌹😍🇱🇰

  • @buddhikaedirisinghe2683
    @buddhikaedirisinghe2683 2 ปีที่แล้ว +4

    ඉතා වටිනා, අර්ථවත් ,නිදහස් පනිවිඩයක්.....සර් ට ගොඩාක් පින්

  • @wijayathilakavidanapathira3532
    @wijayathilakavidanapathira3532 2 ปีที่แล้ว +17

    සෑම විෂය පථය කින්ම දැනුම අවබෝධය ලබාදෙමින් නිවැරැදි මඟ පෙන්වාදීමගැන ගෞරවය පුදකරමි .

  • @dureshsharintha99
    @dureshsharintha99 2 ปีที่แล้ว +2

    ඇඬෙනවා මේවා ඇහෙද්දී.. 🥺
    දන්න කාලේ ඉඳන් අපි වටේ තියන කර්කෂ සමාජ ක්‍රමය මැද්දෙන් ඇවිදන් එන ගමන් ඊට ප්‍රතිරෝධී අදහස් දරමින් මං මගේ විදිහ හදා ගත්තා.. අද සර් මේ වීඩියෝ එකේ කිවුවෙත් ඒ ටිකමයි..
    මෙච්චර කල් මම තනියෙන් ගොඩනැගුනු විදිහ කොච්චර නිවැරදිද කියලා හිතෙද්දී හිතට මාරම සතුටුයි.. ❤

  • @nirmithasulakshana7384
    @nirmithasulakshana7384 2 ปีที่แล้ว +22

    මුළු ලංකාවම අහන්න ඔනෙ කතවක්..............❤❤❤❤🧡🧡💚💚💛💛💛

  • @mindrelax6846
    @mindrelax6846 2 ปีที่แล้ว +15

    සර්, ඇබ්බැහි වීමකින් මිදෙන්න ක්‍රමයක් කියල දෙන්න පුලුවන්ද

  • @pkbkumara8824
    @pkbkumara8824 2 ปีที่แล้ว +3

    එකඟයි. සැබෑ නිර්ව්‍යාජ නිදහස එයයි. උදාහරණය හරිම වැදගත්. අපේ ලඟම ඥාතියා හිතවතා ගස්වැල් සහ ජීවින්. ඒ අයගේ ජීවය ගැන තමයි අලුත් නිවහල් ප්‍රකාශන ඉදිරිපත් විය යුත්තේ. එහෙම හැමෝම කලිං හිතුව නම් අද පවතින ආහාර හිඟකමටත් පිලිතුරක් ලැබෙන්න තිබුණා. ස්තුතියි.

  • @amilachathurangana9401
    @amilachathurangana9401 2 ปีที่แล้ว +4

    ලොකු ගමනක් යන්න පුලුවන් ඔබට,
    ඔබ පෙන්වන මාර්ගය යන්න ආසයි,හදවතින්ම සුභ පතනවා.❤️

  • @sampathlakruwan1845
    @sampathlakruwan1845 2 ปีที่แล้ว +1

    අවුරුදු 37 කින්ම අහපු සැබෑම පැහැදිලි කිරීම . විශිෂ්ඨයි, ගොඩක් ස්තූතියි ..❤❤❤❤❤❤❤

  • @ireshaperera5195
    @ireshaperera5195 2 ปีที่แล้ว +2

    ශ්‍රේෂ්ඨ කතිකාවක් මහත්මයා. ඔබේ කතිකාවන් ma කොහොමත් බොහෝ ආසාවෙන් සවන් දෙනවා. Math මන් asa දෙයක් වැඩි උවමනාවෙන් කරමින් අනිත් අයටත් එයින් යමක් ලබා දෙන්න උත්සහයක් ඇති කර gatta, හිතේ නිදහස wada wadagath, මෙවන් දෙයක් තුළින් අපි laga කරගන්නේ eyai. ජය වේවා,obata mata අප සැමටම

  • @its_sj99_here
    @its_sj99_here 2 ปีที่แล้ว +2

    මට හිතුන නිදහස් දවසෙ සර් මේ ගැන වීඩියෝ එකක් කරයි කියලා. හැමදාම වගේ ගොඩක් ස්තූතියි

  • @nadunpabasara2911
    @nadunpabasara2911 2 ปีที่แล้ว +6

    නිදහස ගැන හරියටම දැනගත්ත හදවතටම දැනුන වීඩියෝ එකක්. බොහොම ස්තුතිය ඔබතුමාට 🙏🙏🙏

  • @kanishkanawarathne7154
    @kanishkanawarathne7154 2 ปีที่แล้ว +8

    ආයුබෝවන් 🙏 ...සුභ උදෑසනක් ..සර්..බොහෝම ස්තූතී..මේ අදහස් වලට.

  • @udararanaweera3825
    @udararanaweera3825 2 ปีที่แล้ว +1

    මේවා අහල විතරක් වැඩක් නෑ. අපි කරන්නෙ නැත්තම්. මේ කියන දේට අගයක් දෙන්නනම් අහල විතරක් මදි. 😍

  • @kasunmadhushanka1590
    @kasunmadhushanka1590 2 ปีที่แล้ว +2

    වටිනා, ඕනෑම බුද්ධි මට්ටමක අයෙකුට තේරුම් ගතහැකි ලස්සන පැහැදිලිකිරීමක්...

  • @shashikaprabhashwara5190
    @shashikaprabhashwara5190 2 ปีที่แล้ว +58

    ඇත්තටම ගොඩක් වැදගත් දෙයක් සර් අද කියලා දුන්නේ. සර් මොකද අද විද්‍යාඥ්යෙක් නොකියා කථිකාචාර්යවරයෙක් කීවේ, වෘත්තිය වෙනස් වුණාද?

    • @kalanasaminthra3429
      @kalanasaminthra3429 2 ปีที่แล้ว +15

      විද්‍යාඥයෙක් විදියට විද්‍යාතමක දේවලුත් කතිකාචාර්‍ය වරයෙක් විදියට දාර්ශනික සාමාජීය දේවලුත් සාකච්ඡා කරනවා.. භූමිකා මාරු කරලා

    • @chamindaweerasinghe9802
      @chamindaweerasinghe9802 2 ปีที่แล้ว +5

      බිරිදකට කෙතරම් වෙනස්කම් සිදුකල හැකිද යන්නට උදාහරණයකි

    • @MathTutor1
      @MathTutor1 2 ปีที่แล้ว +2

      Great discussion.

    • @kusumnanayakkara7289
      @kusumnanayakkara7289 2 ปีที่แล้ว +3

      Great explanation Sir

    • @DVijebahu
      @DVijebahu 2 ปีที่แล้ว +1

      Den Moratuwa campus eke inne..

  • @puwakpitiyesaradapuwakpiti2264
    @puwakpitiyesaradapuwakpiti2264 2 ปีที่แล้ว +2

    සර් ප්‍රකාශනය ඉතාමත් සරලයි
    බොහෝම පිං සිදුවෙනවා
    බුදුසරණයි ..
    මම සාරද හාමුදුරුවෝ

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 ปีที่แล้ว

      බොහොම ස්තුත්යි ස්වාමීන්වහන්ස

  • @Aeturnist
    @Aeturnist 2 ปีที่แล้ว +1

    ඔබ තුමා නිදහස හොඳින් බුක්තිවිඳින කෙනෙක් කියල අද තමා තේරුම් ගත්තේ. ගොඩක් ස්තුතියි ඔබ තුමාට..

  • @CHATHURANGA
    @CHATHURANGA 2 ปีที่แล้ว +1

    මතුපිටින් සරලව පේන, නමුත් ඉතාමත් ගැඹුරු අර්ථයක් ඇති මේ කරුණ අපට පැහැදිලි කර දුන්නාට ඔබතුමාට බෙහෙවින් ස්තූතියි ❤️

  • @pathumliyanarachchi5372
    @pathumliyanarachchi5372 2 ปีที่แล้ว +17

    ඔබතුමාගෙ දේශන අහද්දි ජයලාල් රෝහණ මහත්තයා මතක් වෙනවා.එතුමත් වෙනත් ශෛලියකින් මෙවැනිම ප්‍රකාශන කළා.

  • @suuurocks3926
    @suuurocks3926 2 ปีที่แล้ว

    නියමයි සර් හොඳ පැහැදිලි කිරිමක් වාගෙම සර් ගෙන් ඇත්‍තම නිදහස් මනුෂ්‍යත්වය පෙන්වා. නිදහස් බව පෙන්වා හරිම නිහතමානී මනුෂ්‍යයෙක් ඔබතුමා...

  • @Achira.Senadheera
    @Achira.Senadheera 2 ปีที่แล้ว +1

    "නිසල දිය ගැඹුරුයි " ස්තූතියි ඔබට....

  • @naveenwickramathunga7237
    @naveenwickramathunga7237 ปีที่แล้ว

    මම මේ චැනල් එක හදපු මුල් කාලෙ ඉඳලම බැලුවා. අද චැනල් එකට ඇවිත් මග ඇරුනු හොඳ කොන්ටෙන්ට් තිබිලද කියල බලද්දි මේක අහු උනා. අද වෙද්දි මම නිදහස ගැන අහපු හෝ දැකපු හොඳම සහ අර්ථවත්ම අදහස තමයි මේක.

  • @hasankapanditha6641
    @hasankapanditha6641 2 ปีที่แล้ว +5

    ඔබතුමා ⁣මේ කරන සේවය වචනයෙන් නම් විස්තර කල නොහැක. ඒ තරමටම උසස්ය. සියලුම ආකල්ප සංකල්ප දැනුම රට ජාතියේ අභිවෘද්ධිය උදෙසා නිහතමානීව බෙදා දීමට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවායි පතමි.

  • @nimeshakumari6458
    @nimeshakumari6458 2 ปีที่แล้ว +2

    නිදහසට හොදම උදාහරණයක් ඔබ... සර්ගේ අදහස් බෙදා ගැනිම උදෙසා මේ කරන වෑයමට බොහොම පිං...🙏🙏🙏

  • @livethemoment2371
    @livethemoment2371 ปีที่แล้ว

    ඔබත් නිදහස් මිනිසෙක්... අලුත් දෙයක් දැන ගතිමි. තෙරුවන් සරනයි ඔබ තුමාට

  • @kalutazan
    @kalutazan 2 ปีที่แล้ว +1

    මේ තරම් නිදහස ගැන අගනා පැහැදිලි කිරීමක් ඇහුවේ අදයි..ස්තූති..

  • @nikka2776
    @nikka2776 2 ปีที่แล้ว +3

    අපේ අධ්‍යාපන රාටාව තුල නිදහස යම්තාක් දුරට සිමා විමක් වෙිනවා 👌

  • @malindupamuditha3400
    @malindupamuditha3400 2 ปีที่แล้ว +2

    ඔබ තුමාගෙන් ගන්න අදහස්. මාරම වටිනව. බොහොම ස්තූතී❤️

  • @kaps0811
    @kaps0811 2 ปีที่แล้ว

    සර්ගේ videos වලිං ඉගෙන ගන්න තියෙන දේවල් හරිම වටිනවා. මේ video එක බැලුවම ඇත්තටම ලංකාවේ අපිට නිදහස තියෙනවද කියල ඒත් හිතුන..

  • @maheshkumara7559
    @maheshkumara7559 2 ปีที่แล้ว +6

    රුචිර මහත්මයා ඔබතුමාගෙ කාලය කැපකර මෙවැනි විඩියෝ නිර්මානය කිරීම පිළිබඳව මා ඔබට මුලින්ම පිං දෙමි.ඔබතුමාට හැකිනම් ජොතිෂ්‍යවේදය පිළිබඳ සත්‍ය අසත්‍යතාවය අපට පහදා දෙන්න.ස්තුතියි!

  • @maheshpremarathna9471
    @maheshpremarathna9471 2 ปีที่แล้ว

    ඇත්තටම අලංකාරවත් කතාවක්.ඔබතුමාගේ නිර්මාණශිලි හැකියාව සහ ඉදිරිපත් කිරිම හරිම ආකර්ශනීයයි. තව තව හොද ආකල්ප සමාජගත කරන්න ලැබේවා

  • @danushkarandunuu236
    @danushkarandunuu236 ปีที่แล้ว

    ඩොක්ටර් ඔබට බෙහෙවින් ස්තූතී....
    මගේ විනෝදාංශයක් තමයි දැනුම හොයන එක...ඔබගෙන් නොදන්න දේවල් ඉගෙනගන්න පුළුවන්
    ❤️🙏

  • @scanurasiri1
    @scanurasiri1 2 ปีที่แล้ว +9

    Thank you Dr.Ruchira..another great segment...This is the best ever national day message I heard during my lifetime.

  • @padmayatapana2350
    @padmayatapana2350 7 หลายเดือนก่อน

    ගොඩාක් වටින පුකාශනයක්. රටේ සිටින සියල්ලන්ගේම නිදහස පුකාශනය කිරීමට ඉගැන් වීමම නිදහස් රටක් ජාතියක් ඇතිකිරීමට ඉවහල් වේ. ඔබේ අරමුණ ඒ ආකාරයෙන්ම මල්ඵල ගැනේවා. ඔබට ස්තූතියි!!🏆🏆🙏

  • @ipeiris6024
    @ipeiris6024 2 ปีที่แล้ว +1

    ප්‍රබෝධජනක ආකල්ප සමාජගතකිරීම වෙනුවෙන් ඔබට ස්තූතියි!

  • @suchithadeerathera2174
    @suchithadeerathera2174 2 ปีที่แล้ว +3

    බාහිර ලෝකයෙන් ගොඩනැඟුනු දැනුම එලෙසම පිළිගෙන ,අන්අයගේ මතයන් තමන්ගෙ දැනුමක් කරගෙන ඊට අනුව සිතමින් ජීවත්වන මිනිසුන් තමන්ගෙ මනසෙම සිරකරවන් වෙලා.....
    යතාර්ථවාදි දැනුමකින් ස්වර්ථය මෙන්ම ඔබ වැනි පරාර්ථකාමි චින්තනයෙකු බිහිවෙයි.....

  • @dragonnetmedia
    @dragonnetmedia 2 ปีที่แล้ว +2

    Asdressing 8 to 80 ! ❤️❤️❤️
    අවුරුදු 8 සිට 80 දක්වා ජීවත්වෙන ඕනෑම කෙනෙකුට අවබෝධ වෙන විදියට "නිදහස් සහ නිහවල්"ව අමතන්නෙ කොහොමද කියන එකට හොඳ උදාහරණයක්!
    ❤️❤️❤️

  • @hemawickramalatha9111
    @hemawickramalatha9111 2 ปีที่แล้ว +3

    ඇත්තටම ගොඩක් වටිනව ජීවිතයට🙏 .ස්තූතියි සර්. 🙏♥️නිදහස් දින කීයක් පහුකලාද? අද තමයි වටිනා ම👍 පණිවිඩය ලැබුනෙ. තෙරුවන් සරණයි! 🙏🙏🙏

  • @Creator7768
    @Creator7768 2 ปีที่แล้ว +4

    ගොඩක් වැදගත් වීඩියෝ එකක් සර්
    සර්ට බුදු සරණයි 🥰❤😍

  • @paramii_7251
    @paramii_7251 ปีที่แล้ว

    ඔබතුමාගෙ දැනුමෙන් බිදක් අප සමග බෙදාගත්තාට බොහොම ස්තූතියි සර් 🙏 සර්ගෙ හැම වීඩියෝවකින්ම ගන්න හුගාක් වැදගත් දේවල් තියනව 💐

  • @Hellomyfrndss
    @Hellomyfrndss 2 ปีที่แล้ว

    මෙතුමගෙ මේ වටින අදහස් පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කරන්න ඕන. පොඩි කාලෙ ඉදන් මේ සංකල්ප එක්ක හැදෙන ළමයි ලේසි පාසු උන් නෙවෙයි අනාගතයෙදි ❤

  • @Aeturnist
    @Aeturnist 2 ปีที่แล้ว +1

    බෞද්ධ දර්ශනය ගැන ඔබ තුමාගේ නිදහස් මතය ගැන දැනගන්න ගොඩක් කැමතියි..

  • @heal18
    @heal18 ปีที่แล้ว

    ස්තූතියි ඔබට..ඔබේ හැම වචනයකින්ම අපේ ජීවිතයට අර්ථයක් එකතු කරනවට🙏🙏

  • @sanathpiyarathne7399
    @sanathpiyarathne7399 2 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි ඔබට ජය වේවා

  • @lakminikangara6432
    @lakminikangara6432 2 ปีที่แล้ว +2

    ජීවිතයට හිතන්න ජීවිතේ වෙනස් කරගන්න වටින අදහසක් .
    🙏🙏🙏

  • @lion1778
    @lion1778 ปีที่แล้ว

    ඔබගේ දැනුමෙන් අපව පෝශනය කලාට බොහෝම ස්තුති

  • @amilakaju6364
    @amilakaju6364 ปีที่แล้ว

    මේ කථාව හරියට හරි. මිනිහෙක් සැබෑවටම නිදහස් වෙන්නේ තමුන්ට වඩාත්ම ගැලපෙන්, තමුන් කැමතිම හා තමුන්ගේ අනන්‍යතාවය මතුවෙන දේ සොයාගෙන එහි නියැලීමෙන් පමණයි.
    එහෙම නැතුව සමාජය විසින් අපේ හිස මත පටවපු අරමුණු හඹායාමෙන් තමන් තව තවත් නිදහස අහිමි කරගන්නවා විතරක් නෙවෙයි අසහනය, පීඩනය හා බිය තමන් තුල නිර්මාණය වෙනවා.

  • @pkcreationz6655
    @pkcreationz6655 ปีที่แล้ว

    අද ත් හොදින් ඇහුම්කන් දෙන්න පුළුවන් වුණා .හැම වදනක් ම ප්‍රයෝජනවත් .ස්තුතියි ඔබට ....🦋🦋🦋🦋

  • @isharasuranjith5423
    @isharasuranjith5423 2 ปีที่แล้ว

    නිදහසේ හරිම තෙරුම අද තමයි දැනගත්තෙ බොහොම ස්තුතියි මහත්මයා...ලොකු ගැබුරක් ඇති වටිනා කතාවක් 👏👏👏

  • @ruchithsandeepa3630
    @ruchithsandeepa3630 2 ปีที่แล้ว

    බැලූ බැල්මට සරල දෙයක් වගේ පෙනුනත් හරි, ගැඹුරු ගොඩක් වටින අදහස් ටිකක් sir.. ඔබතුමාගේ නිහතමානී කමට නම් මන් ගොඩක් ගරු කරනවා..ඒ වගේම බොහොම ස්තුතියි මේ බෙදා දෙන දැනුමට. හරිම වටිනවා sir😊💖

  • @JayanthaWijesundara-rs5bf
    @JayanthaWijesundara-rs5bf ปีที่แล้ว

    ඔබේ ඉදිරිපත්කිරිම් ඉතාමත් ප්‍රසංසනීයයි.

  • @MyStory1991
    @MyStory1991 ปีที่แล้ว

    ඔබ තුමාගේ වටිනා අදහස් ගොඩක් වටිනවා. මම හැමදාම ඔබ තුමාගේ video බලනවා ජිව්තෙට ගොඩක් වටිනවා ❤️❤️❤️❤️❤️ ආදරේ ගොඩක් sir

  • @nishathaperera6376
    @nishathaperera6376 ปีที่แล้ว

    ඉතාමත් වැදගත් මර්තුකාවක් තෙරුවන් සරණයි🙏🙏🙏🙏🙏🙏

  • @viyasariyatv6023
    @viyasariyatv6023 ปีที่แล้ว

    මේක විශිෂ්ඨ පැහැදිලි කිරීමක්. මේ ඇත්ත නොදන්න නිසා අපි අපිටම අහිමි වූ ජාතියක් වෙලා. ඔබ රටට විශිෂ්ඨයි .. වියසැරිය TV# . Viyasariya tv

  • @nirmalalokuge8703
    @nirmalalokuge8703 ปีที่แล้ว

    වැදගත් වටිනා අදහස් සර්..
    තෙරුවන් සරණයි 🙏
    අදයි නිදහසේ අර්ථය පැහැදිලි ව දැනගත්තේ.
    ඔබට තුති ❤️🙏🙏🙏

  • @asirikarunarathne93
    @asirikarunarathne93 2 ปีที่แล้ว

    ඔබතුමා ඉතාම නිහතමානිව විද්‍යාත්මක දැනුමට අමතරව මෙවැනි ජීවිතය සාර්ථක කරගැනීමට උපකාර වන අදහස් ඉදිරිපත් කලාට ගොඩක් ස්තුතියි... ඉතාම අසාවෙන් බැලුවෙමි....

  • @adreshmansh9072
    @adreshmansh9072 2 ปีที่แล้ว

    නියමයි සතුටුයි ඇත්තටම ඔබ ගැන....ඔබ තුමාට ලොකු මිළ කල නොහැකි සේවයක් මේ රටට කරන්න පුලුවන්....ඔබ වැනි අය තව තවත් මේ රටට අවශ්‍යයි...සැබවින්ම ස්තූතියි ඔබට....

    • @aerosports1969
      @aerosports1969 ปีที่แล้ว

      Good range of videos. Thanks TH-cam Thanks Ruchira Wijesena

  • @mtjeducation6644
    @mtjeducation6644 2 ปีที่แล้ว +3

    වටිනා පැහැදිලි කිරීමක් 🤟

  • @sumithsanjeewa4942
    @sumithsanjeewa4942 2 ปีที่แล้ว

    ගොඩාක් හරවත් අදහසක් සර් එදා ජනමාධ්‍ය හා අද පවතින ජනමාධ්‍ය පිලිබද වැඩසටහනක් කරන්න.. සර්ගෙ අදහස් වලින්.... ජය පතමි ...

  • @hemtecheng2833
    @hemtecheng2833 2 ปีที่แล้ว

    ඔබ තුමාගේ උත්සාහය හරිම අපුරුයි.....ඔබට ගොඩක් ස්තුතියි...

  • @sujithsumanasiri915
    @sujithsumanasiri915 2 ปีที่แล้ว +3

    Thanks Sir, Got a lot of knowledge .🥰
    I feel that you did here also the same in this video.( just a thought😀)
    compile the knowledge about freedom
    the propose..
    new group of people...(the viewers 😆)

  • @hiindi3317
    @hiindi3317 2 ปีที่แล้ว +1

    මගේ දවස අර්ථවත් කලාට ඔබතුමාට ගොඩක් පිං 😊💞🐇🙏😊

  • @desithawadisi2374
    @desithawadisi2374 2 ปีที่แล้ว

    නිදහස උපරිමෙන් විඳින පුද්ගලයෙක්, සතුටුයි ඔබ ගැන.

  • @bhagyakavijan9014
    @bhagyakavijan9014 2 ปีที่แล้ว +2

    ඔබතුමාට ගොඩක් ස්තුතියි...

  • @hewawitharanagesilva6317
    @hewawitharanagesilva6317 3 หลายเดือนก่อน

    ඔබතුමා නිහතමානී සරල චරිතයක් මම කැමතිම 🤍

  • @Qualcomm-Tensor
    @Qualcomm-Tensor 2 ปีที่แล้ว +1

    ඔන්න අදත් මම ආවා සර් .......🔥✌️🙏🙏🙏 ජීවිතයට දර්ශනවාදය🙏🙏🙏

  • @anandawickter5299
    @anandawickter5299 2 ปีที่แล้ว

    මුලු ජීවිත කාලයේ මුල ඉඳලම මේවා පාසලේදිම කියල දෙනවනම් මොන තරම් හොඳ දියුනු රටක් හදන්න පුලවන්ද ප්‍රඥාන වන්තයෝ දැනුවත් වේවා...🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️❤️❤️👍👍👍👍

  • @coolcreation2563
    @coolcreation2563 2 ปีที่แล้ว

    ගෝඩාක් පිං සර්. මේ කතාව අහල තමයි ඇත්තටම නිදහස කියන්නෙ මොකක්ද කියල දැනගත්තේ... ❤️❤️❤️

  • @ruthenberg6926
    @ruthenberg6926 2 ปีที่แล้ว +1

    ඔබ තුමා තමා ගිය භවයේ බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ ☝️🙏

  • @janithisuranga5554
    @janithisuranga5554 2 ปีที่แล้ว

    මේ වගේ වටිනා අදහස් අපේ අනාගතයට ගොඩාක් වැදගත් වෙනවා . ස්තූතියි සර්