Sasanda Sasanda - Mamai Benai ( Rohana Baddage & Bandula Wijeweera ) @ Dell Studio ( 26-09-2014 )

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • Watch Sinhala Teledramas, gossips, pictures & get more updates...
    www.derana.lk
    derana.lk/dream...
    derana.lk/misss...
    Join official fan page :- / tvderanaofficial

ความคิดเห็น • 88

  • @kasunchathuranga5983
    @kasunchathuranga5983 5 หลายเดือนก่อน +9

    කිසිම රටකට නැති සංස්කෘතියක් අපිට තියෙනවද බුදු දහමත් එක්ක ලැබිච්ච...❤

  • @wicramaherath50
    @wicramaherath50 4 ปีที่แล้ว +62

    රටේ පිනට පහල උන කලාකරුවන්.බුදු සරණයි සියලු දෙවියන් රැක දේවා.නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා

  • @ravinduchandimal1464
    @ravinduchandimal1464 4 ปีที่แล้ว +47

    හෝ හෝ..............හේයි....!
    හෝ හෝ හෝ හෝ හෝ හොහෝ.. [තදෙන තනා]
    හෝ හෝ හෝ හෝ හෝ හොහෝ.. [තෙයිතන තනා]
    සසඳ සසඳ දිය පල්ලේ තිබෙයි අල
    - දියපල්ලේ තිබෙයි අල [දෙයියන්ගේ පිහිටයි]
    සසඳ සසඳ දිය මතුපිට තිබෙයි කොල
    - දියමතුපිට තිබෙයි කොල [ගලෙලි හඥයි]
    වැස්සට පිණි බබා මෝරන කැකුළු මල [හා..හෝ..]
    මස්ටකයින්ට මුතු කුඩයකි නෙළුම් මල [තම්දෙන තනා]
    මස්ටකයින්ට මුතු කුඩයකි නෙළුම් මල
    සකිය සගව්වට රෝදය කැරකෙනවා..
    සසඳ සසඳ අපි මහපාරේ යනවා..
    සකිය සගව්වට රෝදය කැරකෙනවා..
    සසඳ සසඳ අපි මහපාරේ යනවා..
    සසඳ සසඳ සඳ පානේ අපි යනවා
    - සඳ පානේ අපි යනවා [දෙයියන්ගේ පිහිටයි]
    මක්කොලි බඳට ගොන් බානක් බැඳයනවා
    - ගොම්බානක් බැදයනවා [ගලෙලි හඥයි ]
    සකිය සගව්වට රෝදය කැරකෙනවා [හා..හෝ..]
    දත් කැකුලට නාරම්මල ලත වෙනවා [තම්දෙන තනා]
    දත් කැකුලට නාරම්මල ලත වෙනවා
    සකිය සගව්වට රෝදය කැරකෙනවා..
    සසඳ සසඳ අපි මහපාරේ යනවා..
    සකිය සගව්වට රෝදය කැරකෙනවා..
    සසඳ සසඳ අපි මහපාරේ යනවා..
    සසඳ සසඳ සඳ පොබයන සාවුන්ට
    - සඳ පොබයන සාවුන්ට [දෙයියන්ගේ පිහිටයි]
    මක්කොලි බඳට දුටු විගසට ගිරවුන්ට
    - දුටු විගසට ගිරවුන්ට [ගලෙලි හඥයි]
    පදින සැරේ.....රොන් ගෙන යන බඹරුන්ට [හා..හෝ..]
    වර ටිකිරෝ සත් සමුදුර පීනන්ට [තම්දෙන තනා]
    වර ටිකිරෝ සත් සමුදුර පීනන්ට
    සකිය සගව්වටට රෝදය කැරකෙනවා..
    සසඳ සසඳ අපි මහපාරේ යනවා..
    සකිය සගව්වට රෝදය කැරකෙනවා..
    සසඳ සසඳ අපි මහපාරේ යනවා..////

  • @ravilalgunasekara5154
    @ravilalgunasekara5154 2 ปีที่แล้ว +19

    වෛර ගොනා දණ ගහලා අදින කොට... කියලා පටන් ගන්න කොට ඇඟේ හිරිගඩු පිපුනා..
    ආයුශ බොහෝ වේවා බැද්දගේ සර්.

  • @dhanushkabandara9451
    @dhanushkabandara9451 3 ปีที่แล้ว +26

    කියන්න වචන නෑ ... ඒක භාවනාවක්...❤

  • @siridesayearutha
    @siridesayearutha 3 ปีที่แล้ว +12

    Kovid 19,,? අපේ සතුට උදුරගත්තේ ඇයී,? අවුරුදු, උත්සව , නාට්ට්‍ය ලස්සන සින්දු ආස්වාදනය කරමින් ඒ තුල ජීවත්වෙන්න අපි ආසයි,,, ඒ වගේම ඒ අපිට තිබෙන වැදගත් අපේක්ශාව සහ බලාපොරොත්තු තුලින් ජීවිතය ගෙවෙනවා,,, මිනිසුන් සැප.. ආස්වාදනය කරමින් විදිමින් මොහොතක් මොහොතක් පාසා මෙලෙස තත්පර,විනාඩි, දින සති මාස, ගෙවී අවුරුදු උදාවෙනවා , මෙලෙස අවුරුදු ගෙවිල නව අවුරුදු උදාවීමෙන් ජීවිතයකට හිමි පරමායුශ ගෙවෙද්දි ,, ඒ කාලපරාසයන් තුල අප සිතුවිලි පවත්වා අපේක්ශාකල සැප, සතුට ගෙවී අවසන් වීම නවත්වාගැනීමට ක්‍රියාකිරීමෙදි කල හොද නරකට අනුව මතු විපාක දෙන්න පල උරුමවෙනවා,, ,, නව උපත් කර්මය අනුව තල 31 හි දායාදවෙනව ,, එතනදි ආයෙත් සතුටු වෙන්න බලාපොරොත්තු පොදි බැදගන්නව.. ඒවත් ගෙවිල අවසං වෙන්නෙ දුකෙන් ,, මේ ආස්වාදය පසුපස හබාගෙන යන මොහොතක් මොහොතක් පාසාම උරුමවෙන්නේ,, ඉතිරිවෙන්නේ දුක නැමති පලයයි,,, !! මේ තමයි සංසාරය ,, මෙය තේරුම්කර දෙන්නේ බුදු පියාණන් වහන්සේලා හා අරිය උතුමන් වහන්සේලායි ,, දහම තේරුම් ගැනීමට පින් මෝරන්නේ ටිකදෙනාටයි,, ඒ අය බුදු මග අනුගමනය කර නිබ්බාන සුවයෙන් දුක අවසන් කරනවා , කොවිඩ් වසංගතය නැමති තුන්බිය ලොවපුරා පැතිරිලා කියාපෑ දර්මතාවය ,, යනු නැවතත් දුර්ලභ අනුබුදු පහසක් ලැබි පෙරපින් ඇති මිනිසුන්ට නිවන්දැකීමට මගවිවර වීමයි ,, මේ මහා මහාප්‍රග්ඥායන් වහන්සේ පහලවි හේතුපල දහම නැවත පනපිහිටවා දේශනා කරන කාලයේ ධම්ම නියාමයට අනුව සංකල්ප විනාශයයි මේ සිදුවනුයේ,, පෙරපින් ඇති නිහතමානී ඔබ අප්ප්‍රමාද වන්න, මේ නව වසරේ උතුම් දහම දැන දැකගන්න අදිස්ටාන කරන්න ,, සුවපත් වේවා,,,!!! සුසිත් අරුණසිරි , the tesuary slf health service trade union . min of healt මේ ජීවිතයේදි උතුම් මගපල ලබන්න පෙරපින් ඇති පින්වත් අය මේ සිරිසද්දර්මය ශ්‍රවණය කරන්න ,, ලින්ක් ,,, www sirisaddharmaya lk ,බෝපිටියේ දහම් පාසැල ,, සත්‍ය හෙලබොදු ඉතිහාසයට ,, මිත්‍යාවෙන් එහා යතාර්තය utube chenell eketa යන්න මෙය පරමසත්‍ය සුවපත් වේවා susith 0769003111

  • @hashanjayaveera6731
    @hashanjayaveera6731 3 หลายเดือนก่อน +2

    2024 first time ❤❤ perfect very beautifull .so very strong 😊😊

  • @travelwith8150
    @travelwith8150 4 ปีที่แล้ว +41

    කියන්න වචන නෑ ඒ තරම් ලස්සනයි.... දීගායු ගුරු පියාණනි....

  • @Sandakathmini01
    @Sandakathmini01 ปีที่แล้ว +5

    සබඳ ඔබේ හඬ රැව් පිළිරැව් දෙන යාමේ
    නිබඳ සවන් සනහන ගතියක් දැනේ 💟

  • @janakajanaka9601
    @janakajanaka9601 2 ปีที่แล้ว +5

    වර්තමාන මුන්ට හිතාගන්නවත් බහ අපේ අතීත කලාකරුවන් .බුදුසරණ යි ඔබ තුමාට

  • @sujathabandara4308
    @sujathabandara4308 3 ปีที่แล้ว +13

    අපෙකම හොදට දනෙන ගිතයක් 🙏🙏🙏

    • @user-pk2zn7km3z
      @user-pk2zn7km3z 2 ปีที่แล้ว +1

      රෝහණ බැද්දගේ ගේ සියලුම ගීත ස්වදේශීකත්ය මැනවින් ඉස්මතුවන නිර්මාණයි...

  • @surtech1146
    @surtech1146 3 ปีที่แล้ว +5

    2021 ahana aya koo

  • @devannaidoo2547
    @devannaidoo2547 2 ปีที่แล้ว +5

    Most beautiful song Rohana is brilliant to control his breath he is brilliant, makes singing this song so effortless congratulations from South Africa Devan Naidoo

  • @eshanlahiru
    @eshanlahiru 3 ปีที่แล้ว +8

    කියාගැනීමට නොහැකි වූ ප්‍රේම වෘතාන්තයක් ගීයකින්

  • @nalakanalaka9903
    @nalakanalaka9903 5 ปีที่แล้ว +16

    දිගාසිරි ඔබට

  • @rocxxmax3379
    @rocxxmax3379 4 ปีที่แล้ว +9

    Great song and music.... ever

  • @manelleweerakoon9280
    @manelleweerakoon9280 5 ปีที่แล้ว +11

    Mahesh Denipiya has done a great job in giving music to this epic song by Master Rohana Baddage.

  • @pasindujayakody7471
    @pasindujayakody7471 3 ปีที่แล้ว +6

    2021th ahapu aya ko balanna 😍

  • @daisy-pb8qj
    @daisy-pb8qj 4 ปีที่แล้ว +7

    very good, expressive song. Lyrics and music very good

  • @harir4009
    @harir4009 4 ปีที่แล้ว +34

    I don't know the meaning of this song but music and song is very beautiful

  • @kasunweerawardane623
    @kasunweerawardane623 2 ปีที่แล้ว +3

    දිර්ඝායුශ වේවා මහත්මානනි....❤

  • @fernanandomanjula849
    @fernanandomanjula849 5 ปีที่แล้ว +9

    What A Talent 'Respect

  • @kumudilankika2019
    @kumudilankika2019 2 ปีที่แล้ว +2

    මාරම ලස්සනයි ❤️

  • @prabathdisanayaka6075
    @prabathdisanayaka6075 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි ගුරුතුමනි

  • @priyanthikumari8738
    @priyanthikumari8738 4 ปีที่แล้ว +4

    Man godak adare karana kala කරුවෙක් oba tuma oba tumagen pasu apita mewa kohen aheida tawath boho kalayak niduk නිරෝගී wa sujiwathwa enna kiyala prartana karanawa

  • @theekshanasankalpa3597
    @theekshanasankalpa3597 8 หลายเดือนก่อน

    තාමත් අහනව 🎉❤

  • @jeewakabalasuriya1354
    @jeewakabalasuriya1354 ปีที่แล้ว +1

    ඉතාම මනරම් ❤❤❤❤

  • @thanujifernando838
    @thanujifernando838 5 ปีที่แล้ว +6

    Best song ever..

  • @fdhcncjcncncncncjcjcjch
    @fdhcncjcncncncncjcjcjch ปีที่แล้ว +1

    MOSTLY WELCOME SRI LANKAN IDENTITY AND TRADITION...THERUWAN SARANAI

    • @Sandakathmini01
      @Sandakathmini01 หลายเดือนก่อน

      May the triple gem bless you ❤️

  • @Sandakathmini01
    @Sandakathmini01 ปีที่แล้ว +6

    2030 අහන අය මේ පැත්තට. 🥰

  • @chandanapushpakumara8031
    @chandanapushpakumara8031 ปีที่แล้ว +2

    ජාතියේ පිනට පහල උන කලාකරුවාණෙනි දීර්ඝායුෂ ලැබේවා .🙏🙏🙏🙏🙏🙏

  • @dilkinethra3813
    @dilkinethra3813 ปีที่แล้ว

    හරිම ලස්සනයි..❤️❤️

  • @kasunsampath5661
    @kasunsampath5661 7 หลายเดือนก่อน

    බැද්දගේ මාස්ටර්ගෙන් ඉගෙන ගන්න පින් කරලා තිබුනා ❤

  • @lahirunilanka1216
    @lahirunilanka1216 3 ปีที่แล้ว +2

    පට්ටම පට්ට

  • @tonysoyza3296
    @tonysoyza3296 6 หลายเดือนก่อน

    Great

  • @dishanpriyadarshana3845
    @dishanpriyadarshana3845 2 ปีที่แล้ว +1

    කියන්න වචන නෑ සුපිරි 👌

  • @susanthakannangara5246
    @susanthakannangara5246 5 ปีที่แล้ว +5

    Apema sindu ...obata dirgayusa

  • @nsudu4209
    @nsudu4209 3 ปีที่แล้ว +1

    Excellent Sir

  • @skilink1648
    @skilink1648 5 ปีที่แล้ว +3

    superb song

  • @rocxxmax3379
    @rocxxmax3379 4 ปีที่แล้ว +11

    Unlike dapu untikanam kan ahenne nathi un,
    Nettham kammal karayo...

  • @bamboohouse2399
    @bamboohouse2399 6 ปีที่แล้ว +4

    Excellent

  • @Ashen_Widuranga
    @Ashen_Widuranga 4 ปีที่แล้ว +4

    2020

  • @safetyhelthenvironmentwith3082
    @safetyhelthenvironmentwith3082 5 ปีที่แล้ว +3

    Ela.

  • @janakavijjaroopa7335
    @janakavijjaroopa7335 11 หลายเดือนก่อน +2

    අම්මෝහ්.මගේ පුන්චිකාලෙ පිදුරු සෙවිලිකල ගමට ගියා.ඒතරම් සොඳුරු ජීවිතයක් අද මුන්ට කවදා දකින්නද.අඹ දඹ නාරන් උගුරස්ස ලාවලු ලෝලු හිබටු දමින වගේ පලතුරු කෝ අද.හරක් පටව් උම්බා කියන හඬ එක්ක දරුපටව් අඩනකොට කුරුල්ලන් නිතරම කීචි බීව් ගානකොට ගමේ පන්සලේ ගන්ටාරෙ හඬ ඇහෙනකොට මට ඒ අතීතය පුදුම සුන්දරයි.විස්ව විද්‍යාලය තිබුණෙ එතන .අද දරුවන්ට හිබටු ගෙඩියක් දමින ගෙඩියක් දන් ගෙඩියක් වීර කෝන් ගෙඩියක් කන්න තියා දකින්නවත් නහ.ඒවා විනාසකලේ අපේම වඩිහිටියන්.ඒනිසා වර්තමාන දරුවන් යක්සයො වීම උන්ගෙ වරදක් නෙවෙයි .

  • @axtraaxtra7323
    @axtraaxtra7323 5 ปีที่แล้ว +4

    Godak kassanai....

  • @piyalzoysa2793
    @piyalzoysa2793 2 ปีที่แล้ว

    Superb

  • @dhanushkasandaruwan7783
    @dhanushkasandaruwan7783 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි

  • @sandamalperera
    @sandamalperera 10 ปีที่แล้ว +3

    Superrrrrbbbbb

  • @user-hc4mm8bp8s
    @user-hc4mm8bp8s 2 ปีที่แล้ว +1

    ❤️❤️

  • @milroynishantha3216
    @milroynishantha3216 11 หลายเดือนก่อน +1

    🙏🇱🇰🌻🌟🥇🌻
    🌷 🌷

  • @sasmirathnayake2180
    @sasmirathnayake2180 3 ปีที่แล้ว

    Nice

  • @asankasandaruwan9806
    @asankasandaruwan9806 4 ปีที่แล้ว +5

    ජාතියේ පින.

  • @ruwanthushara5511
    @ruwanthushara5511 3 ปีที่แล้ว +1

    uththamachara samata adaraiiii

  • @sanathekanayake296
    @sanathekanayake296 4 ปีที่แล้ว

    mewani nirmana bihi nowena kalaka me rate sanskruthiye awasanaya wenawa...

  • @Mr.MicholHTD9991
    @Mr.MicholHTD9991 4 ปีที่แล้ว +2

    👍👍👍

  • @user-wn9dv8hc8v
    @user-wn9dv8hc8v หลายเดือนก่อน

    Mama nusary giye karaththen අම්මා pitipassen payin ඇත්තatama අම්මා ta ona වුණේ mawa ඉහළට යවන්න කොහොම හරි mata කොහොම හරි ගිහින් වැඩක් naha කියලා හිතුණා ..

  • @ThusithaThanthirige
    @ThusithaThanthirige 4 ปีที่แล้ว +2

    C Major

  • @mihiranmadushan4413
    @mihiranmadushan4413 3 ปีที่แล้ว +1

    13/4/2021 2.54

  • @amaaruwanpathirana617
    @amaaruwanpathirana617 ปีที่แล้ว

    🥺🖤

  • @priyanthikumari8738
    @priyanthikumari8738 4 ปีที่แล้ว +2

    Mewage aruta nodanna un unlike karala dukai samaha minissu gena

  • @pramudesha3649
    @pramudesha3649 3 ปีที่แล้ว

    💪💪

  • @subessubessham5488
    @subessubessham5488 5 ปีที่แล้ว +1

    Deweni inima

  • @amilaa8877
    @amilaa8877 2 ปีที่แล้ว

    baawanawak thanikarama

  • @slbgmiboy8085
    @slbgmiboy8085 2 ปีที่แล้ว

    📯🎼🎼🎼🎼

  • @gavi8763
    @gavi8763 2 ปีที่แล้ว

    Ratata kala shesthryen sewayak karaka anthimedee. Rajapaksalage wahalek wuna eka thama naraka

  • @allpcgamersl1092
    @allpcgamersl1092 ปีที่แล้ว +1

    මාරම ලස්සනයි ❤

  • @chamidachamida543
    @chamidachamida543 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @rocxxmax3379
    @rocxxmax3379 4 ปีที่แล้ว +9

    Unlike dapu untikanam kan ahenne nathi un,
    Nettham kammal karayo...

    • @imanjayaweera
      @imanjayaweera 3 ปีที่แล้ว

      Posh aya da koheda bn😂

    • @Sandakathmini01
      @Sandakathmini01 หลายเดือนก่อน

      Don't worry about that. It's the nature of the world 🌍