Nethuja Diloshan | Sakiya sagawwata rodaya karakenawa (සකිය සගව්ව‍ට රෝදය කැරකෙනවා) | Quarter Finals

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2025

ความคิดเห็น • 668

  • @renushyamali8308
    @renushyamali8308 10 หลายเดือนก่อน +136

    මට ඇඩුනා.අනිවාර්යයෙන් මේ පුතා ෆයිනල් යන්නම ඕන.පොඩි උනාට මාර දක්ශයි

  • @AsangaSumith
    @AsangaSumith 10 หลายเดือนก่อน +44

    හරිම අලංකාරයි පුතේ.ඒ වගේම අමුතුම ලස්සන නර්තනයක්.වචන නෑ කියන්න.

  • @DivyanjaliWickramasinghe-zl9ns
    @DivyanjaliWickramasinghe-zl9ns 10 หลายเดือนก่อน +28

    Personally මම ආසම සින්දුවක් මේක.මුලින්ම වීඩියෝ එක දකිනකොට හිතුනෙ මේ පොඩි ළමයෙක් කොහොමද මෙච්චර සින්දුවක් කියන්නෙ. ලස්සනට කියන්නෙ නැතුව ඇති කියලා හිතලා නිකමට වගේ බැලුවෙ. අනේ මාර ලස්සනයි කී පාරක් ඇහුවද දන්නෑ දැන් 🥺 good luck❤

  • @chamindukulawansha6737
    @chamindukulawansha6737 10 หลายเดือนก่อน +131

    දැකපු සුපිරිම ගායනය ගුඩ්ලක් පුතේ ඔයා තමා ස්ටාර් මේ පාර.තෙරුවන් සරණයි පුතේ ඔයාට.❤❤

  • @Solotravalsrilanka-g6p
    @Solotravalsrilanka-g6p 10 หลายเดือนก่อน +271

    අස්ලමුයි නෙතුජයි fainal ඉන්නවාමයි කියන අය කෝ❤❤❤

    • @Sathnadi
      @Sathnadi 10 หลายเดือนก่อน +8

      අනිවාර්‍යෙන් ඉන්නම ඕනි අස්ලම් & නෙතුජ.❤️❤️ මගේ vote දෙන්නෙත් අස්ලම්ටයි නෙතුජටයි යොමාශාටයි ❤️❤️

    • @subanirajapaksha8409
      @subanirajapaksha8409 10 หลายเดือนก่อน +1

      Aniwaryen

    • @VimuthuNehansa-vv4jz
      @VimuthuNehansa-vv4jz 10 หลายเดือนก่อน +2

      Ani

    • @hemalathahemalatha2309
      @hemalathahemalatha2309 10 หลายเดือนก่อน +2

      Mama. Dannawa. Mage. Nethuja. Patha. Final. Enawa. Kiyala. Mage. Pana❤❤❤❤❤

    • @GanganiManukulasooriya
      @GanganiManukulasooriya 10 หลายเดือนก่อน +1

  • @Malindudasun
    @Malindudasun 10 หลายเดือนก่อน +60

    නදිනිගේ ෆයිනල් යන්නේ මෙයා❤😮🎉

  • @YahanBoy-pw8me
    @YahanBoy-pw8me 10 หลายเดือนก่อน +24

    මට මෙ පුතාගේ ඉරියව් දකිද්දි ජක්සන් මහතා මතක් උනා නියමයි පුතෙක ඔයා හරිම දක්සයි ❤❤❤❤❤❤❤

  • @praveenasilva6164
    @praveenasilva6164 10 หลายเดือนก่อน +37

    Nethuja අනිවාර්යයෙන් final යන්වමයි..❤💐

  • @nimalmanawardana9443
    @nimalmanawardana9443 10 หลายเดือนก่อน +27

    පුතේ ඔයා නම් හැබෑ ම දක්සයෙක් ඉදිරියටම යවන්ට වාසනාව ලැබේවා.තෙරුවන් සරනයි .

  • @KumarKumar-dj3td
    @KumarKumar-dj3td 10 หลายเดือนก่อน +21

    උණුහුම මටම දිදී
    සකිය සගව්වට .......
    සුපිරිම සුපිරි
    මගේ ස්ටාර් ඔයා තමයි

  • @sandamalipriyanthika5739
    @sandamalipriyanthika5739 10 หลายเดือนก่อน +25

    ගායකයෙක් වගේම නලුවෙකුත් බලාපොරොත්තු වෙන්න පුළුවන් අනාගතයේ දී බුදු සරනයි පුතේ

  • @sadunichamika5590
    @sadunichamika5590 10 หลายเดือนก่อน +61

    රයිනිව දැක්කම සතුටු හිතුනා ❤

  • @coolboy7119
    @coolboy7119 10 หลายเดือนก่อน +14

    අවුරැදු දහයක පුතෙක්ගෙන් මේ තරම් වීශිෂ්ට දක්ෂකමක්...ඔයා නම් අති දක්ෂයෙක් පුතේ..
    ප්‍රවීන ගායනයක්... රංගනයක්..

  • @imeshravishan
    @imeshravishan 10 หลายเดือนก่อน +390

    නෙතුජ final ඉදීවි කියල හිතන්නෙ මන් විතරද😌👊😍

    • @DenethmiAnjana4890
      @DenethmiAnjana4890 10 หลายเดือนก่อน +11

      💯💯💯💯

    • @kasuneranga6541
      @kasuneranga6541 10 หลายเดือนก่อน +14

      Aslam/nethuja dennama final

    • @kidsbigworks
      @kidsbigworks 10 หลายเดือนก่อน +9

      Aslam,Nethuja,Manuthi,Hashini final innma ona ❤

    • @asankaweerasingha1366
      @asankaweerasingha1366 10 หลายเดือนก่อน +8

      නෙතුජ , අස්ලම්

    • @swarnapodimanike5538
      @swarnapodimanike5538 10 หลายเดือนก่อน +6

      Math hitanawa nethuja idiwi kiyala

  • @mypushpi
    @mypushpi 10 หลายเดือนก่อน +16

    ❤❤❤❤ මෙන්න මේ වගේ ඒව නේ අපි බලන්න එන්නේ. හරිම ලස්සනයි. Energetic performance. Nice stepping

  • @ChithraDewage
    @ChithraDewage 10 หลายเดือนก่อน +42

    හරිම ලස්සන ගායනයක් පුෙත් ❤❤❤❤❤😊😊

  • @mindfuljournei
    @mindfuljournei 10 หลายเดือนก่อน +26

    නෙතුජ සහ අස්ලාම් අනිවා ෆයින්ල් ඉදී ❤❤❤

  • @chanakatharangamadarasingh6056
    @chanakatharangamadarasingh6056 10 หลายเดือนก่อน +17

    නෙතූජ පුතේ ඔයා all rounder kenek ඔයා අනිවාර්‍යෙන් ගායකයෙක් වගේම සුපිරි නලුවෙක් වෙනවාමයි.....
    බුදු සරණයී.........💞💞💞

  • @PoojaKumari-ys2lg
    @PoojaKumari-ys2lg 9 หลายเดือนก่อน +8

    ලංකාව ගැන ආඩම්බරයක් හිතෙනව අනේ මෙ වගෙ දක්ශයො ඉන්නව නෙද කියල මතක් උනාම ❤ 🥺

  • @Vihanga_gamage
    @Vihanga_gamage 10 หลายเดือนก่อน +22

    හරිම ලස්සනයි නෙතුජ මල්ලි
    . ❤️❤️ අස්ලම් , නෙතුජ , යොමාෂා❤️❤️

  • @S.J.Madushan
    @S.J.Madushan 10 หลายเดือนก่อน +37

    මෙච්චර කල් දැක්ක solo සුපිරිම performance එක ❤️❤️

  • @TecHealth-cz2pl
    @TecHealth-cz2pl 10 หลายเดือนก่อน +28

    මල්ලි ඔයා සුපිරියටම සිංදුව කිව්වා.ඒක මාර ලස්සනයි.Team nadini ගෙන් final යන්නෙ ඔයා තමයි මල්ලි .Good luck ඔයාට.ඉස්සරහට හොද වැඩක් දෙන්න.ඔයාට අනිවාර්යෙන්ම voice kids කිරුල දිනන්න පුලුවන්.All the best මල්ලි

  • @PrasannaNadeeka
    @PrasannaNadeeka 10 หลายเดือนก่อน +141

    නෙතුජ & අස්ලාම්🌚💗

    • @imeshravishan
      @imeshravishan 10 หลายเดือนก่อน +7

      නෙතුජ මල්ලි අපෙ ඉස්කොලෙ😌❤️ (කුරුණෑගල )

    • @chandanamahadurage1224
      @chandanamahadurage1224 10 หลายเดือนก่อน +1

      රත්තරං පුතෙක් . ආසාවෙ බැහැ . බුදු සරණයි පුතේ ඔයාට . ඔයා පළවෙනියටම තේරෙන්නම ඕන .

    • @Vihanga_gamage
      @Vihanga_gamage 10 หลายเดือนก่อน +8

      නෙතුජ , අස්ලම් final ඉන්නම ඕනෙ ❤️💗

    • @pasindujayawardane1742
      @pasindujayawardane1742 10 หลายเดือนก่อน +2

      නෙතුජ
      අස්ලම්
      හශිනි

    • @CiciliyaPerera-ld2xj
      @CiciliyaPerera-ld2xj 10 หลายเดือนก่อน +5

      Aslam thethuja aniwaryen finally select wenawamai what's the bat

  • @ShanthilathaFernando-by8uu
    @ShanthilathaFernando-by8uu 9 หลายเดือนก่อน +10

    මේ.දරුවා අපේ සක්විති ජැක්සන් ඇන්තනී කලාශූරියන් විසින් අපට ඔහු වෙනුවට දුන් මහගු දායාදකී❤️❤️❤️❤️❤️❤️❤️❤️🌺🌺🌺🌺🌺🌺🌺🌺🌻🌻🌻🌻🌻💚💚💚💚💛💛💛

  • @Dubaisecondaryproperty
    @Dubaisecondaryproperty 10 หลายเดือนก่อน +57

    ❤❤❤🎉🎉🎉 ඔයාගේ සින්දුව දෙනකන් බලන් හිටියා පාන්දර වෙනකම්ම අවදියෙන් , සින්දුව ඇහුවාම අවදියෙන් හිටිය එක ගැන හරිම සතුටුයි

    • @manjulajayaweera1917
      @manjulajayaweera1917 10 หลายเดือนก่อน +1

      🎉

    • @manjulajayaweera1917
      @manjulajayaweera1917 10 หลายเดือนก่อน +1

      . Beutiful voice😊

    • @PrasannaNadeeka
      @PrasannaNadeeka 10 หลายเดือนก่อน +2

      ඔව් අනේ, ඊයේ රෑ ඉදන් බලන් හිටියේ😒❤️

  • @dinusandamali-mv8ew
    @dinusandamali-mv8ew 10 หลายเดือนก่อน +12

    කී වතාවක් ඇහුවද මතක නෑ ඒ තරම් ලස්සනයි විශීශ්ඨ ගායනයක්

  • @YRCRICK
    @YRCRICK 10 หลายเดือนก่อน +23

    සිනෙත් , අස්ලම් , නෙතුජ final ඉන්නම ඕන❤❤❤❤

  • @htfonseka510
    @htfonseka510 10 หลายเดือนก่อน +11

    නෙතුජ වගේ දක්ෂ දරුවන්ගේ හොඳට තමයි Quarter Finals Round එකේ ඉඳලා SMS Voting තියෙන්නේ. Coach Nadini, දැන්වත් ඔයාගේ favorations නවත්තන්න. 🙏 මේ singing competition එකක් මිසක් වැඩියෙන්ම cute ළමයව select karana competition එකක් නෙමෙයි.

  • @ShanthilathaFernando-by8uu
    @ShanthilathaFernando-by8uu 9 หลายเดือนก่อน +6

    පුංචි ජැක්සන් ඇන්තනී ඔබට ජයවේවා 💓💓💓💓💓💓💓🌻🌻🌻🌻🌻🌻🌻

  • @GeethaKumari-hn3re
    @GeethaKumari-hn3re 10 หลายเดือนก่อน +11

    රාජාංගනය හැමෝගෙම සුබ පැතුම් ඔයාට ❤❤❤

  • @hapugodasedaragedeepanidam7832
    @hapugodasedaragedeepanidam7832 10 หลายเดือนก่อน +12

    පුතාට මෙ විශ්ව ශක්තිය ආශිර්වාද ලැබෙනව!!! ❤️🙏❤️🙏❤️🙏

  • @RenukaGunasinghe-m2t
    @RenukaGunasinghe-m2t 10 หลายเดือนก่อน +17

    ඇත්තටම සුපිරි පොරක්..
    ජයෙන් ජයම පතනවා පුතේ…❤❤❤❤❤❤❤

  • @SewwandiSewwandi-o4u
    @SewwandiSewwandi-o4u 10 หลายเดือนก่อน +10

    නියමයි නෙතුජ ඔයා නම් මරු.❤❤😮

  • @ranjanijayasinghe7948
    @ranjanijayasinghe7948 10 หลายเดือนก่อน +6

    ඔයා අනිවාර්යයෙන්ම අවසාන මහා තරගයේ ඉන්න ඕනෑ පුතෙක් ..අපේ පලාතට ආඩම්බරයක් 😍

    • @Dilan_Chathuranga
      @Dilan_Chathuranga 9 หลายเดือนก่อน +1

      අපේ රටට ...❤

  • @Mrprasa-k8t
    @Mrprasa-k8t 10 หลายเดือนก่อน +25

    ස්ජිත ඇන්තනි පොඩි කලෙ වගෙ voice and look 💥💥

    • @ayeshadilni3614
      @ayeshadilni3614 10 หลายเดือนก่อน +1

      Mamatath eek dakk gaman hithuwa❤

    • @anushaperera8835
      @anushaperera8835 9 หลายเดือนก่อน

      Matath hithune ekamai, watched several times, good luck🎉

  • @kidsbigworks
    @kidsbigworks 10 หลายเดือนก่อน +7

    Nethuja , Aslam ,Hashini, Manuthi finale innma one❤

  • @chandanalal2385
    @chandanalal2385 10 หลายเดือนก่อน +5

    හරිම ලස්සන ගයනයක් හොඳ හැකියවක් තියෙනවා පුතාට තෙරුවන් සරනයි

  • @sakithmaperera2423
    @sakithmaperera2423 10 หลายเดือนก่อน +5

    අනූශුරතාවය නැත්තම් ශූරතාවය අනිවාරෙන් හම්බෙයි මේ මල්ලට ❤🎉

  • @AnomaIroshani
    @AnomaIroshani 10 หลายเดือนก่อน +10

    Waaw👍 ලස්සනයි පුතේ 💕💕💕💕💕ඔයාගේ හඩට ඉර හද පායනවා වගේ දැනෙනවා... ❤️❤️❤️❤️එච්චරට‍ ම විවෘත හඩක් 🌹🌹🌹ඔයා දක්ෂ තරුවක් පුතේ.🙏තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏

  • @thilina1995
    @thilina1995 10 หลายเดือนก่อน +12

    ඇඟේ හිරිගඬුත් එනවා ඒකට නම් 😮❤

  • @menakadias9103
    @menakadias9103 10 หลายเดือนก่อน +5

    What a perfformance!! Beautiul singing and the act is amazing as well. Good luck Nethuja putha!

  • @sududhoni8763
    @sududhoni8763 10 หลายเดือนก่อน +7

    ෆයිනල් යායුතු දරවෙක් සුබ ගමනක් යන්න ලැබෙිවා හදවතින්ම සුබපතනවා❤

  • @lathajayasingha1422
    @lathajayasingha1422 10 หลายเดือนก่อน +29

    පුතා...ඉදිරියටම යාවි..ජයත් ලැබේවි පුතේ

  • @samanthigalappaththi3067
    @samanthigalappaththi3067 4 หลายเดือนก่อน +1

    මම ආසම කුඩා ගායකයා. නළුවා.

  • @Darkkingworld99
    @Darkkingworld99 10 หลายเดือนก่อน +9

    Final ඉන්නම ඕනී කොල්ලෙක් 🖤

  • @malanimalani2049
    @malanimalani2049 10 หลายเดือนก่อน +7

    නියමයි පුතා මම හිතන්නේ පොඩි රෝහන බැද්දගේ මහත්තයා අපට හමිබවුනා❤❤❤❤❤

  • @NekshikaPerera
    @NekshikaPerera 10 หลายเดือนก่อน +6

    හරිම ලස්සනයි පුතේ . ඔයා දක්ෂ දරුවෙක්. ඉදිරියටම යන්න ජය පතනවා ❤❤❤

  • @sudhammathennakon3608
    @sudhammathennakon3608 4 วันที่ผ่านมา +1

    මේ මල්ලිගේ song එක සුපිරි නේ ජය වේවා!!!!❤ ❤❤❤❤❤💔😘😘

  • @nilantha-u5k
    @nilantha-u5k 10 หลายเดือนก่อน +10

    ඒක මටත් හිතුනා අවුරුදු 10ක්‌ ද කියලා. ඇඩෙන්නම කියනවා 👌👌

  • @SewwandiSewwandi-o4u
    @SewwandiSewwandi-o4u 10 หลายเดือนก่อน +4

    ඔයා ගොඩක් දක්ෂ කෙනෙක් නෙතුජ පුතා ඔයාට සියලු දෙවියන් ගෙ පිහිට ලැබේවා මේ තරගෙයෙන් ඉදිරියට ම යන්න පාර්තනා කරනවා ❤😮🙏🏆️

  • @anusharanatunga5619
    @anusharanatunga5619 10 หลายเดือนก่อน +2

    ලස්සනම ලස්සන සුගායනයක් , හරිම දක්ෂ පුතෙක් , සුභ පතනවා පුතේ ලස්සන අනාගතයකට ❤❤❤❤

  • @gayashanmadushanka7620
    @gayashanmadushanka7620 10 หลายเดือนก่อน +4

    දැකපු ලස්සනම ගායනයක්..බුදුසරනයි නෙතුජ පොඩ්ඩෝ ..

  • @janakakumarajanaka6013
    @janakakumarajanaka6013 10 หลายเดือนก่อน +7

    අනිවාර්යයෙන්ම ෆයිනල් ඉන්න ඕනේ

  • @wickramapala-zd6xw
    @wickramapala-zd6xw 8 หลายเดือนก่อน +1

    නෙතුජ බබට සම්මාසම්බුදු සරනයි සුමනසමන්ංදව් පිහිටයි සුබම සුබ අනාගතයක් සහසුබම සුබ දවසක් 🔊🚾🙂🦧🌟🙏⛔💏🍨🏧🏧🚼🚮🔔🚸🍦❤🎀🪗

    • @wickramapala-zd6xw
      @wickramapala-zd6xw 8 หลายเดือนก่อน

      විනුත් මල්ලියාටත් සුබම සුබ අනාගතයක් සහසුබම සුබ දවසක් 👍🚾🍨🍦🙂🚼💏⛔🙏🦧🚮🔊🪗🌟🎸🎀📯🏧🚸🔔❤

  • @notebookarcade6243
    @notebookarcade6243 10 หลายเดือนก่อน +8

    WoW...❤❤❤❤
    කියන්න වචන නෑ....

  • @achaladesilva8980
    @achaladesilva8980 10 หลายเดือนก่อน +9

    Harima lassanai puthe budusaranai ❤❤❤❤❤

  • @gangawickramasinghe4525
    @gangawickramasinghe4525 10 หลายเดือนก่อน +6

    Excellent ❤

  • @kidsbigworks
    @kidsbigworks 10 หลายเดือนก่อน +4

    Congratulations Nethuja malli❤

  • @SubaHewage-e1q
    @SubaHewage-e1q 10 หลายเดือนก่อน +1

    Adarey manika.excellent singing ❤❤❤

  • @luckysenanayake1431
    @luckysenanayake1431 10 หลายเดือนก่อน +4

    Nethuja,Budu Saranai ☸️ Jesu Pihitai ✝️ puthe Supiri Supirima Gaayanayak.🙏♥️🤛

  • @nadeesilva1994
    @nadeesilva1994 10 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි පැටියෝ❤️❤️❤️❤️❤️ බුදු සරණයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻 ජය නියතයි 🌷🌷🌷🌷🌷🌷

  • @kawya777
    @kawya777 10 หลายเดือนก่อน +2

    ෆයිනල් අනිවාර්යයෙන්ම ඉන්න ඕනි ......❤️

  • @manojnuwan7757
    @manojnuwan7757 9 หลายเดือนก่อน

    Niyamai putha..great singing...super❤❤❤❤❤❤❤

  • @nishanthikumarikumari2572
    @nishanthikumarikumari2572 10 หลายเดือนก่อน +5

    බුදු සරනයි පුතේ .පුතේ ඔයාට ලස්සන කටහඩක් තියෙන්නෙ ඉදිරියටම යන්න සුබ පතනවා ජයවේවා පුතේ

  • @sudhammathennakon3608
    @sudhammathennakon3608 4 หลายเดือนก่อน +1

    මෙවුවට තමයි සින්දු
    කියන්නේ❤❤❤❤❤❤🕶🕶🕶🕶

  • @renrathnayake4654
    @renrathnayake4654 10 หลายเดือนก่อน +1

    ස්තුතියි මගේ පුතේ මගේ රට ලස්සන කරනවාට..... අපේ රටේ අනාගතය පිළිබඳව අපිට තියෙන බය නැති කරනවට හෘදයාංගමව ප්‍රාර්ථනා කරනවා සුභ අනාගතයක් මගේ මැණිකට ❤❤❤

  • @nilangaliyanage3833
    @nilangaliyanage3833 10 หลายเดือนก่อน +3

    No other words only a Star 👍👍👍👍👍👍💖💖💖💖

  • @AnuradhaPerera-m3u
    @AnuradhaPerera-m3u 10 หลายเดือนก่อน +10

    Ane nethuja oyage katahanda hari lassanai

  • @amaligangodawila3959
    @amaligangodawila3959 10 หลายเดือนก่อน +1

    ලස්සනයි පුතේ… ඉදිරියටම යන්න වාසනාව ලැබේවා..! තෙරුවන් සරණයි💎💋💋

  • @WasanthiKumari-cc7vf
    @WasanthiKumari-cc7vf 10 หลายเดือนก่อน +1

    ජය වෙවා පුතෙ. අනිවාර්යයෙන් ඔයා තමා අවසන් වටයේදී දිනන්නෙ .❤❤❤❤❤❤ අපි මඩහපොල.

  • @indikanishanthi1684
    @indikanishanthi1684 10 หลายเดือนก่อน +6

    Harima asa hitena gayanayak puduma lassanai ❤❤❤

  • @kidsbigworks
    @kidsbigworks 10 หลายเดือนก่อน +2

    Nethuja❤❤🎉 & Aslam❤❤🎉

  • @digaarr7598
    @digaarr7598 10 หลายเดือนก่อน +6

    රයිනි ඇවිත්❤

  • @hungryrav9854
    @hungryrav9854 10 หลายเดือนก่อน +2

    ඉස්සරහට අනිවාර්යයෙන් රගපානවා බලන්නත් අපිට පුලුවන් වෙයි...රාජ කුමාරයෙක් වගේ

  • @MallikaDissanayaka-l2y
    @MallikaDissanayaka-l2y 10 หลายเดือนก่อน +5

    සත්තයි පුතේ උඹ නම් වැඩ්ඩෙක්❤

  • @kumudusujei3938
    @kumudusujei3938 10 หลายเดือนก่อน +1

    Congratulations nathuja putha jesu pihitai ❤❤❤❤❤❤

  • @wasanthabellamesthrege9614
    @wasanthabellamesthrege9614 10 หลายเดือนก่อน +1

    Excellent fantastic overwhelming. He is a amazing talented. ❤ go ahead putha. You are in the future must be super star.

  • @ruwanisenevirathna6122
    @ruwanisenevirathna6122 10 หลายเดือนก่อน +7

    පුතේ ජයෙන් ජයම ලැබෙිවා. තෙරුවන් සරණයි.

  • @CoolLanka-q2y
    @CoolLanka-q2y 9 หลายเดือนก่อน

    ලස්සනයි ලස්සනයි ලස්සනයි ගොඩාක්ම ලස්සනයි පුතේ ඉදිරියටම යන්න පුතේ බුදු සරණයි

  • @S.J.Madushan
    @S.J.Madushan 10 หลายเดือนก่อน +1

    මාරම colourful ,energetic,unique performance එකක් ❤️

  • @janakakumarajanaka6013
    @janakakumarajanaka6013 10 หลายเดือนก่อน +5

    නෙතුජ ඉස්ලාම් ෆයිනල් එන්න ඕනේ

  • @hewawelegesriyakanthi3611
    @hewawelegesriyakanthi3611 10 หลายเดือนก่อน +2

    Mage puathe oyata budu sarani deaviyan rakadeawa❤❤❤

  • @asankawanigasekara5577
    @asankawanigasekara5577 10 หลายเดือนก่อน +1

    Superb talent well done, little one. I wish you all the best putha.❤❤❤🎉🎉🎉

  • @shehanmalith-es8rr
    @shehanmalith-es8rr 10 หลายเดือนก่อน +2

    nethuja and aslam won voice kids sri lanka

  • @harshadesilva5374
    @harshadesilva5374 10 หลายเดือนก่อน +12

    අනර්ඝ ගායනයක් ❤

  • @Sunilsi-yc9np
    @Sunilsi-yc9np 10 หลายเดือนก่อน +1

    Oya.nam.marama.dakshayek.
    son.❤🙋💯🔥💎🇱🇰🙏💥😍

  • @ravindinawodya601
    @ravindinawodya601 10 หลายเดือนก่อน

    Congratulations nethuja malliiyoo😍😍❤Good job...❤️✨
    kurunegala ❤️✊🔥

  • @B14ckyW01f
    @B14ckyW01f 9 หลายเดือนก่อน +1

    පිස්සු නැත්තන් සෝක්.. මාරම දක්ෂයෙක්.. හොඳට ඉගෙනගෙන කලා ක්ෂ්‍රේත්‍රයට හොඳ දායකත්වයක් දෙන්න ලැබෙන්න ඕන ♥♥♥♥ කියන්න වචන නෑ performance එක ගැන.. මාරම දක්ෂයෙක්..

  • @rathnasirium21
    @rathnasirium21 10 หลายเดือนก่อน +1

    නෙතුජ ❤❤🎉🎉son ජයවේවා🎉🎉❤❤

  • @sardula9858
    @sardula9858 10 หลายเดือนก่อน +2

    What a performance there -excellent son - you will go far in this programme-best of every thing as you go on and on

  • @ChandraMapa-qt1ni
    @ChandraMapa-qt1ni 10 หลายเดือนก่อน +1

    ජයවේවා පුතේ ඉදිරියටම යන්න අනිවාර්යෙන් ෆයිනල් ඉන්නවා ඔයා
    බුදුසරණයි ❤️🙏

  • @GeethaKumari-hn3re
    @GeethaKumari-hn3re 10 หลายเดือนก่อน +1

    Nethuja menika good luck ❤❤❤❤❤

  • @kalhara161086
    @kalhara161086 10 หลายเดือนก่อน +2

    Awesome signing, good performance. Well done putha. 😘

  • @dushanmadushanka8808
    @dushanmadushanka8808 10 หลายเดือนก่อน +6

    ඒ ඩාන්ස් එක❤😊 නෙතු පුතේ නියමයි කොල්ලෝ..😊😊

  • @Gethmi_Sewwandika
    @Gethmi_Sewwandika 10 หลายเดือนก่อน +1

    Aurudu 10ka chuti lmtek kiyla hithennewath nha❤❤❤❤well done chuti malliyo❤️ Aniwaren finals innama oni kenek♡♡♡♡♡♡♡♡♡♡♡

  • @sameeraniroshan5389
    @sameeraniroshan5389 10 หลายเดือนก่อน +2

    Supiri malli💪💜 congratulations oyata aniwaryenma coach nadinige final inna one malli kenek oya aniwaryenma final ekenuth dinanna oneee ❤❤❤❤❤🎉

  • @Sachiniiiiii
    @Sachiniiiiii 9 หลายเดือนก่อน

    අනේ අම්මෝ ඇග හිරිගඩු පිපුණා 😮😮 මේ සින්දුව අහන 100 වැනි සරේ ❤

  • @SpacialinTheworld
    @SpacialinTheworld 10 หลายเดือนก่อน +2

    අපෙ නෙතුජය සුපිරියක් ❤

  • @midasandre
    @midasandre 10 หลายเดือนก่อน

    Holy! Thats amazing!
    Say hello from germany!

  • @sunethramatharage3489
    @sunethramatharage3489 10 หลายเดือนก่อน +10

    තෙරුවන් සරණයි ! පුතේ ඔයාට .❤️