saragoiya- සරා ගොයියා හරි මිනිහා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ส.ค. 2024
  • සරාගොයියා
    Director:chamara balangoda c. Priyadarshana
    #janakatha
    #police
    #comedy

ความคิดเห็น • 390

  • @nandakumari2879
    @nandakumari2879 ปีที่แล้ว +38

    අනේ මම හොයා හොය හිටපු ගීතයක් මගෙ බබා මෙි සින්දු වට හරිම ආසයි බොහොමත්ම ස්තුතියි මෙි වගෙ පැරණි ගීත ගේනවට

    • @thaanayampalatv-8906
      @thaanayampalatv-8906  ปีที่แล้ว +3

      ස්තුතියි අපව සබ්කරල තානායම්පල ටි වි පේස්බුක් පිටුවටත් ලයික් කරල දිගටම අප සමග රැදෙන්න ඔබේ ශක්තිය වාසනාවකි -දිගටම අපේ දෙය අපි ඉදිරයටම ‌ගෙන යමු"

    • @kumarajayarathna4218
      @kumarajayarathna4218 ปีที่แล้ว +2

      Congratulations එහෙනම්

    • @sumanawathi754
      @sumanawathi754 ปีที่แล้ว

      VG 11

  • @kularathnarajapaksha2314
    @kularathnarajapaksha2314 9 หลายเดือนก่อน +11

    ගීතයට ගැලපෙන පසුබිම් දර්ශන සමගින් එක්වූවිට ඉතාමත් සාර්ථකයි ,හොඳින් රස වින්ද ඔබට ස්තුති ,👍

  • @csm2356
    @csm2356 2 ปีที่แล้ว +62

    අතීතය එහෙම පිටින්ම... රංගනයේ පටන් වේශ නිරූපණය , පසුබිම, සංස්කරණය ඇතුලු සියල්ල සම්පූර්ණයෙන්ම සාර්ථක වෑයමක්... අතිශයින්ම රසවින්දා කිව්වොත් නිවැරදියි... ඉතින් ඊලඟ නිර්මාණය එනතුරු හැමෝටම සුබ පතනවා ..අහල විතරක් තිබුන පැරණි ගීතයක් ආයෙමත් ප්‍රාණවත් කරන්නට දායක වූ සැමට ආදරෙයි..... ජයවේවා..

    • @thaanayampalatv-8906
      @thaanayampalatv-8906  2 ปีที่แล้ว +2

      තානායම්පල සමුහජාලය වසර අටක් පුරා සවිමත් කල මගේම සොයුරිය සැමදාම ආදරෙයි

    • @priyankaraperera5516
      @priyankaraperera5516 ปีที่แล้ว

      ❤️🙏

    • @jayanthaliyanage9134
      @jayanthaliyanage9134 ปีที่แล้ว +2

      Mama.paranigethawalata.godak.kamathi.danewa.wadak.naha

    • @pradeeppriyantha7938
      @pradeeppriyantha7938 ปีที่แล้ว

      @@thaanayampalatv-8906 PopPoopPm

  • @user-rf4rt4dv8p
    @user-rf4rt4dv8p 7 หลายเดือนก่อน +2

    බොහොම ස්තුතියි මෙි වගේ පැරනි ගිිත ගේනවට

  • @siryalatha8274
    @siryalatha8274 ปีที่แล้ว +39

    තෙරුවන් සරණයී.අතිතේ මතක්කර දෙනවාට ඒ කාලේ මොනතරම් සුන්දර අතීතයක් තිබුනෙ.ඒ කාලේ එකමුතුව ලස්සනට ජීවත් උනා.බුදුසරණයි.❤👍👍👍🙏❤

    • @thaanayampalatv-8906
      @thaanayampalatv-8906  ปีที่แล้ว +6

      ස්තුතියි අපව සබ්කරල තානායම්පල ටි වි පේස්බුක් පිටුවටත් ලයික් කරල දිගටම අප සමග රැදෙන්න ඔබේ ශක්තිය වාසනාවකි -දිගටම අපේ දෙය අපි ඉදිරයටම ‌ගෙන යමු

    • @thaanayampalatv-8906
      @thaanayampalatv-8906  ปีที่แล้ว +4

      ස්තුතියි අපව සබ්කරල තානායම්පල ටි වි පේස්බුක් පිටුවටත් ලයික් කරල දිගටම අප සමග රැදෙන්න ඔබේ ශක්තිය වාසනාවකි -දිගටම අපේ දෙය අපි ඉදිරයටම ‌ගෙන යමු

    • @diane427
      @diane427 ปีที่แล้ว +3

      👌👌👌👌👌❤❤❤🧡👍👍👍👍

  • @abhimanyaroshan9236
    @abhimanyaroshan9236 ปีที่แล้ว +14

    මෙම මුල් ගියත් හින්දි උනත් ඊට වඩා රසවත් මෙබල් බ්ලයිත් ලස්සන ගායනා කරනවා

  • @sritop4173
    @sritop4173 ปีที่แล้ว +11

    චාමින්ද අයියා.. ලේකකයෙක්. මැජික් ශිල්පියෙක්. නලුවෙක්.. නිහතමානී මනුස්සයෙක්.හම්මෝ මරු අයියෙ....

  • @ChamindaNishantha-rl1fz
    @ChamindaNishantha-rl1fz 3 หลายเดือนก่อน +1

    මනසට සැහැල්ලුවක් දැනුනා.බොහොම ස්තුතියි

  • @kamalrohita2085
    @kamalrohita2085 ปีที่แล้ว +8

    ..යම් යම්..අඩුපාඩූ තිබුනත්..ඔබගේ
    මෙහෙය..උත්සාහය..ඉතාමත් අගනේය...අලුත් පරම්පරාවට නෑසෙන...මෙවන් වටිනා ගීත නැවත
    සමාජ ගතකිරීම...උතුම්වූ පිනකි
    මේ..ක්‍රියාදාමය...තවදුරටත් කර
    ගෙන යන්න..එය ඔබ මේ රටට කරන විශාල සේවයක්..ඔබට
    නිදුක් නීරෝගී සුව ලැබේවා....!!!

    • @thaanayampalatv-8906
      @thaanayampalatv-8906  ปีที่แล้ว

      ස්තුතියි අපව සබ්කරල තානායම්පල ටි වි පේස්බුක් පිටුවටත් ලයික් කරල දිගටම අප සමග රැදෙන්න ඔබේ ශක්තිය වාසනාවකි -දිගටම අපේ දෙය අපි ඉදිරයටම ‌ගෙන යමු

    • @ratnamunasinghe6525
      @ratnamunasinghe6525 ปีที่แล้ว

      I saw thi in a film Irangani in 1953.I LIKE IT VERY MUCH

    • @user-hk7ve7mo7g
      @user-hk7ve7mo7g 4 หลายเดือนก่อน

      ​@@thaanayampalatv-8906සිසිරසේනරත්න

  • @yamuna9775
    @yamuna9775 ปีที่แล้ว +32

    මා දන්නා තරමි මෙම ගීතය තමයි ලංකාවෙි තිබෙන දිගම සංහල ගීතය ..ඔබ ඉතාමත් හොඳ උත්සාහයක් අරං තියෙනවා නමුත් අපට ගීතයෙන් දැනෙන හාස්‍යය රසය දර්ශන තලයෙන් ඉස්මතු වෙන්නෙ නැහැ .. තවත් උත්සාහ කර හොඳ නිමැවුමක් කරීමට ඔබ ශක්තිය දහිරිය ලැබෙිවා 🙏තෙරැවන් සරණයි .🙏🙏🙏🌹🌹🌹🌹

    • @thaanayampalatv-8906
      @thaanayampalatv-8906  ปีที่แล้ว

      ස්තුතියි අපව සබ්කරල තානායම්පල ටි වි පේස්බුක් පිටුවටත් ලයික් කරල දිගටම අප සමග රැදෙන්න ඔබේ ශක්තිය වාසනාවකි -දිගටම අපේ දෙය අපි ඉදිරයටම ‌ගෙන යමු

    • @sumudupriyankara8100
      @sumudupriyankara8100 ปีที่แล้ว +6

      දිගම ගීතය බුද්දන් සරනම් ගච්චාමි

    • @yamuna9775
      @yamuna9775 ปีที่แล้ว +1

      @@sumudupriyankara8100 sthuthi🙏

    • @kularathnarajapaksha2314
      @kularathnarajapaksha2314 10 หลายเดือนก่อน

      අතීතය ආවර්ජනයකරන ඔබට මගේ ප්‍රනාමය,

    • @prabathchmnd
      @prabathchmnd 7 หลายเดือนก่อน

      "කුවේණි ගීතය " තමයි දැන් ලංකාවේ දිගම ගීතය වෙන්නේ....

  • @suwasahana4237
    @suwasahana4237 ปีที่แล้ว +10

    අතීතයේ චමත්කාර චිත්‍රපටයෙ ජවනිකා පෙළකට නවතම පණ දීමක් 👍👍👍

    • @thaanayampalatv-8906
      @thaanayampalatv-8906  ปีที่แล้ว

      ස්තුතියි අපව සබ්කරල තානායම්පල ටි වි පේස්බුක් පිටුවටත් ලයික් කරල දිගටම අප සමග රැදෙන්න ඔබේ ශක්තිය වාසනාවකි -දිගටම අපේ දෙය අපි ඉදිරයටම ‌ගෙන යමු

  • @vishmithatv3487
    @vishmithatv3487 2 ปีที่แล้ว +17

    තානායම්පොල ප්‍රේක්ශක සමූහයා වෙත චාමින්ද දිසානායක කලාකරුවා පිලිබඳ තබන කෙටි සටහනකි යු ටියුබ් අවකාශය තුල සුන්දර චරිතයක් මා දුටුවෙමි අපේ ප්‍රවීණ රංගන ශිල්පීන් සමග සසඳා බැලීමේ දි චාමින්ද විශිෂ්ට ගනයේ රංගන ශිල්පියෙකි විටෙක ඔහු ඇඟ කිලි පොලායන වාර්තා සපයන අග්‍රගනය පුවත්පත් වාර්තා කරුවෙකි තවත් විටෙක විශ්මය පිරි මැජික් ඉදිරිපත් කරන මායා කරුවෙකි මේ සියල්ල ටම වඩා චාමින්ද නිහතමානී මිනිස්කම හදවතින් දරාගත් උතුම් මිනිසෙකි ඉතින් මේ කලාවේ විවිධ පැති ස්පර්ශ කරන දිගු ගමනකට සුභ පැතුම් එකතු කරන්නෙමි මම ධර්මපාල සුදුමල්කන්ද

    • @thaanayampalatv-8906
      @thaanayampalatv-8906  2 ปีที่แล้ว +1

      ස්තුතියි අපේ ධර්මපාල මහත්මයා

  • @msdesilva4698
    @msdesilva4698 ปีที่แล้ว +10

    ඇත්තටම ලස්සන පරණ ගීතයක්
    අහන්න ලැබීමත් සත්ටක්.
    මෙවැනි අර්ථවත් ලස්සන ගීත සොයා ඉදිපත් කිරීම ගැන අපේ ස්තුතිය.
    1.ගයා ගීතයන් ගමේ වෙල් එළියේ
    2.ඇල්හේනෙ පැල් රකිද්දී
    මේ වගේ ගීතත් සොයා අපිට
    දෙන්නේ නම් සතුටුයි.
    ජයවේවා...!!!

    • @thaanayampalatv-8906
      @thaanayampalatv-8906  ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ලෙන්ගතු දිරියට තානායම්පල ටි වි පේස්බුක් පිටුවත් ලයික් කරන්න අපි ඔයාලගේ අදහස් අගය කර සලකමි

  • @lahiruprasad5143
    @lahiruprasad5143 ปีที่แล้ว +2

    Niyama wedak ela thawa me wge DeWal krnne one 👍😅

    • @thaanayampalatv-8906
      @thaanayampalatv-8906  ปีที่แล้ว

      ස්තුතියි අනිවාර්යෙන්ම

  • @priyankaraperera5516
    @priyankaraperera5516 ปีที่แล้ว +13

    ලස්සනයි නියමයි අතීතයටම යන්න හිතෙනවා හරිම ලස්සනයි සින්දුව

    • @thaanayampalatv-8906
      @thaanayampalatv-8906  ปีที่แล้ว

      ස්තුතියි අපව සබ්කරල තානායම්පල ටි වි පේස්බුක් පිටුවටත් ලයික් කරල දිගටම අප සමග රැදෙන්න ඔබේ ශක්තිය වාසනාවකි -දිගටම අපේ දෙය අපි ඉදිරයටම ‌ගෙන යමු

  • @asanthikapeshani8493
    @asanthikapeshani8493 2 ปีที่แล้ว +6

    Harima lassanai.parana unath adatath essara wagema asa sinduwak.mewani thawath nirmana karanna.jayen jayama wewa🙏👍

  • @mangalikakodikara4263
    @mangalikakodikara4263 ปีที่แล้ว +4

    හරිම ageyi mama podi kaale අහන්න අහන්න ආස කළ geetayak රේඩියෝ එකෙන් අහන්නේ tawath ලස්සනම geetayak neyinage සූදුව ❤❤

  • @athulahemantha8619
    @athulahemantha8619 ปีที่แล้ว +2

    Niyamai apaga parani geethaya saha parani dasun oba latha tharuwan saranai

    • @thaanayampalatv-8906
      @thaanayampalatv-8906  ปีที่แล้ว

      ස්තුතියි අපව සබ්කරල තානායම්පල ටි වි පේස්බුක් පිටුවටත් ලයික් කරල දිගටම අප සමග රැදෙන්න ඔබේ ශක්තිය වාසනාවකි -දිගටම අපේ දෙය අපි ඉදිරයටම ‌ගෙන යමු

  • @suraweeradayarathna4750
    @suraweeradayarathna4750 4 หลายเดือนก่อน +1

    මෙම ගිතය 1956 තිරගත වු දෛව විපාකය චිත්‍රපටයේ
    1955 දි භාරතයේ තිර ගතවු Shree 420 නැමති චිත්‍රපටයට මන්නාඩෙි ගායනා කල Dill ka haal suno dilwala යන ගිතයෙන් තනුව උපුටා ගෙන ඇත.
    ගායනය: මෙිබල් බිලයිත්, පද. A.J.De Soysa
    තනුව: ශන්කර් ජායිකිෂන්.
    සංගිතය: R.A. චන්දුසේන .

  • @sanuth3714
    @sanuth3714 2 ปีที่แล้ว +5

    තානායම්පල සියලුම විඩියෝ බැලුව හරිම ලස්සනයි පුලුවනිනමි සර්චරි එකේ තානායමිපල ටී වි අපේ ජනකතා කියල දාන්න හුගාක් අයට හොයාගන්න ලේසියි වගේම ජනකතා තානායමිපල ටි වි හොයනකොටත් විඩියෝව පේනවනෙ

    • @thaanayampalatv-8906
      @thaanayampalatv-8906  2 ปีที่แล้ว

      ස්තුතියි ඔබතුමියට ඔව් අපි අනිවාර්යෙන්ම ඒ්ක දානවා අප සමග නිබදව සබද විම පිලිබදව තුති

  • @collincollin1338
    @collincollin1338 ปีที่แล้ว +10

    සුපිරි වැඩක් ස්තුති මෙවන් වීඩියෝ සමාජයට මුදාහරිනාවට ඔබ‍ට

    • @thaanayampalatv-8906
      @thaanayampalatv-8906  ปีที่แล้ว

      ස්තුතියි අපව සබ්කරල තානායම්පල ටි වි පේස්බුක් පිටුවටත් ලයික් කරල දිගටම අප සමග රැදෙන්න ඔබේ ශක්තිය වාසනාවකි -දිගටම අපේ දෙය අපි ඉදිරයටම ‌ගෙන යමු

  • @thushaniliyanage9505
    @thushaniliyanage9505 2 ปีที่แล้ว +5

    Supiri wadak 💯

    • @thaanayampalatv-8906
      @thaanayampalatv-8906  2 ปีที่แล้ว

      බොහොම තුුති අපේ අනෙක් විඩියොත් බලන්න

  • @anulaanu7072
    @anulaanu7072 ปีที่แล้ว +8

    ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ❤❤

    • @thaanayampalatv-8906
      @thaanayampalatv-8906  ปีที่แล้ว

      ස්තුතියි අපව සබ්කරල තානායම්පල ටි වි පේස්බුක් පිටුවටත් ලයික් කරල දිගටම අප සමග රැදෙන්න ඔබේ ශක්තිය වාසනාවකි -දිගටම අපේ දෙය අපි ඉදිරයටම ‌ගෙන යමු

  • @nishanidissanayake7431
    @nishanidissanayake7431 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි . ගොඩක් සතුටුයි . හුඟක් රසවින්දා

    • @thaanayampalatv-8906
      @thaanayampalatv-8906  ปีที่แล้ว

      බොහොම ස්තුතියි සොයුරිය අපව සබ්බකර දිගටම අප සමග රැදෙන්න

  • @lahiruharshana4806
    @lahiruharshana4806 ปีที่แล้ว +7

    අම්මො ඉස්කොලේ 1වසරේ ඉද්දි කොන්සට් එකටට නටපු විදිහ මතක් උනා 😗😗☹️☹️❤️❤️

  • @sandunishara9945
    @sandunishara9945 2 ปีที่แล้ว +6

    සමරෙ මාමා මරු හොදේ...👍👍👍👍😁

  • @diliniabesinghe8784
    @diliniabesinghe8784 2 ปีที่แล้ว +3

    Lassanai..ada thamai me sinduwa hariyata therune.niyama wedak

  • @becool4142
    @becool4142 ปีที่แล้ว +3

    ලස්සන රංගනයක්. රාලහාමි මඩේ වැටුනම තොප්පිය ගැලවුනේ නැති එක තමා අවුල

  • @MSMA1982
    @MSMA1982 6 หลายเดือนก่อน

    අපේ තාත්තා ගේ සිංන්දුව 70 දසකයේ
    දුකක් ❤දැනුනා
    අපේ තාත්තා දැන් නෑනේ.
    (අජරාමර නිවන් සුවය ලැබේවා. පියතුමන්.!! )

  • @chandanamohotty8005
    @chandanamohotty8005 ปีที่แล้ว +15

    Remarkable memories. Very first time I heard this song in year 1980 just soon after I did my OLevel examination. As youngster I had the best opportunity to listen Sri Lanka Board casting corporation (SLBC) commercial service which is best service radio service Sri Lanka. Once dirty service SIRSA start in the year 1993 our good values going to the dogs. At present youngsters do not have opportunity listen good quality songs.

    • @thaanayampalatv-8906
      @thaanayampalatv-8906  ปีที่แล้ว +1

      ඒ්ක ඇත්ත මහත්මයා ඒ් අතිතය හැකි තරමින් හෝ මතුපරපුරට ලබා දිමට හැකිනම් -මේ ගිත වල රසවිදුම් සදාකාලිකයි

  • @a.m.w.chandrasena.4717
    @a.m.w.chandrasena.4717 2 ปีที่แล้ว +9

    මෙම ගීතය, අපේ විරිදු ආශ්‍රිතව ශංකර් - ජායිකිශන් 1955 තිරගතවුන ශ්‍රී - 420 චිත්‍රපටයට නිර්මාණය කළ මන්නඩේ ගැයූ "දිල්කා හල් සුනෙ දිල්වලා" ගීතයට අනුව නිර්මාණය වූවකි.

    • @thaanayampalatv-8906
      @thaanayampalatv-8906  2 ปีที่แล้ว +1

      හරියට හරි මහත්මයා ඒ් මල් ගිතයත් අපි සවන් දුන්න මේක රැ ගත කරන්න කලින් ඒ්ත් අපිට ඒ මුල් ගිතයේ විසුවල් ඒකක් හමුවුනේ නැ නැරඹිමට කැමැත්තෙන් ඉන්නවා

  • @dilhanieshwaraarachchi1704
    @dilhanieshwaraarachchi1704 2 ปีที่แล้ว +7

    ඒක නම් හරිම අගෙයි මල්ලියෙ .
    ජය වේවා

    • @thaanayampalatv-8906
      @thaanayampalatv-8906  ปีที่แล้ว

      ස්තුතියි අපව සබ්කරල තානායම්පල ටි වි පේස්බුක් පිටුවටත් ලයික් කරල දිගටම අප සමග රැදෙන්න ඔබේ ශක්තිය වාසනාවකි -දිගටම අපේ දෙය අපි ඉදිරයටම ‌ගෙන යමු

  • @ChanuDilshan
    @ChanuDilshan 2 ปีที่แล้ว +8

    Eka supiri aiye..👌 Jayaveva..💟

  • @chinthakahemantha3012
    @chinthakahemantha3012 2 ปีที่แล้ว +10

    සමරෙ දෙන්නගෙ රගපෑම නියමයි මගේ උනුසුම් සුබ පැතුම්

  • @chamindakumarakumara6283
    @chamindakumarakumara6283 2 ปีที่แล้ว +4

    Niyamai👌👌👌
    Good luck 💗💗💗

  • @susiljayasooriya6397
    @susiljayasooriya6397 ปีที่แล้ว +6

    වැඩේ ගොඩාක් හොඳයි ජයවේවා

  • @amithjayatissa9066
    @amithjayatissa9066 ปีที่แล้ว +4

    විශිෂ්ඨ යි.. ................. සමගි ජනබල වෙගය රොමය ඉතාලිය

  • @isharabandara4962
    @isharabandara4962 2 ปีที่แล้ว +9

    සමරෙ මාමා සුපිරි රගපෑම..මාරයී..තව කරන්න වීඩියෝස් මේ වගේ..

  • @nadeedarshani2235
    @nadeedarshani2235 ปีที่แล้ว +2

    Niyamai ....👍👍👍👍👍 mage game lassana matath hitha ganne bari una

  • @sdhd6319
    @sdhd6319 ปีที่แล้ว +11

    අතීතයේ ලස්සන දේවල් නැවත මතක්කරදීමටගැන මාගේ ආදරප්‍රනාමය

    • @buddikaanurada352
      @buddikaanurada352 ปีที่แล้ว

      Thank

    • @thaanayampalatv-8906
      @thaanayampalatv-8906  ปีที่แล้ว

      ස්තුතියි අපව සබ්කරල තානායම්පල ටි වි පේස්බුක් පිටුවටත් ලයික් කරල දිගටම අප සමග රැදෙන්න ඔබේ ශක්තිය වාසනාවකි -දිගටම අපේ දෙය අපි ඉදිරයටම ‌ගෙන යමු

    • @mahindarathnayaka6268
      @mahindarathnayaka6268 ปีที่แล้ว

      @@buddikaanurada352 up no k

  • @purnimaweerasinghe2461
    @purnimaweerasinghe2461 3 หลายเดือนก่อน

    ලස්සනම ගිතයක් මම නමි නිතරමඅහනවා පැරනිගිත මෙිවිදියට හරි ඉදිරියට අරගෙන එන්න

  • @priyadarshikasanjeewani6015
    @priyadarshikasanjeewani6015 ปีที่แล้ว +2

    රගපෑම.සුපිරියටම.සුපිරියි👌👌👌👌👌🖐️🖐️🖐️🖐️

  • @ElephantSoul
    @ElephantSoul ปีที่แล้ว +5

    සුන්දරයි...

    • @thaanayampalatv-8906
      @thaanayampalatv-8906  ปีที่แล้ว +1

      ස්තුතියි අපව සබ්කරල තානායම්පල ටි වි පේස්බුක් පිටුවටත් ලයික් කරල දිගටම අප සමග රැදෙන්න ඔබේ ශක්තිය වාසනාවකි -දිගටම අපේ දෙය අපි ඉදිරයටම ‌ගෙන යමු

  • @ashiya8272
    @ashiya8272 2 ปีที่แล้ว +4

    Niyamai jaya wewa

    • @thaanayampalatv-8906
      @thaanayampalatv-8906  2 ปีที่แล้ว +1

      ස්තුතියි පුතා

    • @ashiya8272
      @ashiya8272 2 ปีที่แล้ว

      @@thaanayampalatv-8906 😘😘

  • @user-ew1sl1mi8w
    @user-ew1sl1mi8w 2 ปีที่แล้ว +11

    Superb ...❤

    • @thaanayampalatv-8906
      @thaanayampalatv-8906  2 ปีที่แล้ว +1

      උඩුගම්බලා යන ගමනේ සුවිශේෂි ශක්තිය

    • @user-ew1sl1mi8w
      @user-ew1sl1mi8w 2 ปีที่แล้ว

      @@thaanayampalatv-8906 🥰🥰🥰🥰🥰❤❤🙏

    • @ariyawathisene7497
      @ariyawathisene7497 ปีที่แล้ว

      @@user-ew1sl1mi8w w

  • @vishmithatv3487
    @vishmithatv3487 2 ปีที่แล้ว +7

    වැඩේ සුපිරියි ජයවේවා

    • @thaanayampalatv-8906
      @thaanayampalatv-8906  2 ปีที่แล้ว

      ස්තුතියි ධර්මපාල මහත්මා ඇතුලු ප්‍රමුක ටි වි

  • @yfhfuvjgjgu4555
    @yfhfuvjgjgu4555 ปีที่แล้ว +2

    Lassanai ranwala kiwe godakawala ranwalada man godakawela jaya wewa💕💕💕👍👍

    • @thaanayampalatv-8906
      @thaanayampalatv-8906  ปีที่แล้ว

      ස්තුතියි අපව සබ්කරල තානායම්පල ටි වි පේස්බුක් පිටුවටත් ලයික් කරල දිගටම අප සමග රැදෙන්න ඔබේ ශක්තිය වාසනාවකි -දිගටම අපේ දෙය අපි ඉදිරයටම ‌ගෙන යමු

    • @samarakondammika5783
      @samarakondammika5783 ปีที่แล้ว

      රංවල වැඩක් කොලොත් සුපිරි තමයි

  • @YOUTHPILOT
    @YOUTHPILOT 2 ปีที่แล้ว +5

    Ohoma yamu... excellence. ..

  • @samantennakoon3739
    @samantennakoon3739 9 หลายเดือนก่อน

    ලස්සන සුන්දර ගීත අැහෙනකෙට අතීතය මතක්වෙනවා.

  • @dinukadisanayaka8962
    @dinukadisanayaka8962 2 ปีที่แล้ว +12

    නියමයි අයියේ.සුපිරි වැඩක්.සුභ පැතුම්

  • @samanthakatuwanasamantha5438
    @samanthakatuwanasamantha5438 ปีที่แล้ว +3

    සුපිරිම සුපිරි හරිම ලස්සනයි

  • @samindajayasena1192
    @samindajayasena1192 ปีที่แล้ว +4

    සුන්දර නිර්මාණයක් 🙏❤️❤️🙏🙏❤️❤️🙏🙏🙏🙏

    • @thaanayampalatv-8906
      @thaanayampalatv-8906  ปีที่แล้ว

      ස්තුතියි අපව සබ්කරල තානායම්පල ටි වි පේස්බුක් පිටුවටත් ලයික් කරල දිගටම අප සමග රැදෙන්න ඔබේ ශක්තිය වාසනාවකි -දිගටම අපේ දෙය අපි ඉදිරයටම ‌ගෙන යමු

  • @manel2343
    @manel2343 ปีที่แล้ว +4

    ඒකනම් සුපිරිම සුපිරියි❤👍👍🔥🔥🔥

    • @thaanayampalatv-8906
      @thaanayampalatv-8906  ปีที่แล้ว

      ස්තුතියි අපව සබ්කරල තානායම්පල ටි වි පේස්බුක් පිටුවටත් ලයික් කරල දිගටම අප සමග රැදෙන්න ඔබේ ශක්තිය වාසනාවකි -දිගටම අපේ දෙය අපි ඉදිරයටම ‌ගෙන යමු

  • @mallikamallika2039
    @mallikamallika2039 ปีที่แล้ว +2

    Attatama.ma.sinduwa.mama.podi.kale.asama.akak.❤❤❤❤

    • @thaanayampalatv-8906
      @thaanayampalatv-8906  ปีที่แล้ว

      ස්තුතියි අපේ තානායම්පල ටි වි පේස්බුක් පිටුවටත් ලයික් කරන්න අප සමග දිගටම රැදෙන්න

  • @rangana69500
    @rangana69500 2 ปีที่แล้ว +9

    ලස්සන වැඩක්. තව මේ වගේ දේවල් කරන්න සුභපැතුම්

    • @thaanayampalatv-8906
      @thaanayampalatv-8906  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබතුමට නිරතුරැ ලබා දෙන සවියට

  • @tharakapsamarajeewa9603
    @tharakapsamarajeewa9603 2 ปีที่แล้ว +5

    Ayye supiri aaa🔥🔥🔥🔥🔥🔥❤❤❤❤

  • @prasannamaheshileperuma1746
    @prasannamaheshileperuma1746 2 ปีที่แล้ว +4

    Ade Chinese b3 under liver Air rifle 1k neda. Video 1ta ona nisama gattada manda. But eke sticker 1th tiyenawa. Parana Shot gun 1k tibunanam oka tawath taatwikai. Sarge katanam maru 😁Punchi dewal tikak arenna okkoma hodai. Jaya wewa

  • @robertnimalfernando7721
    @robertnimalfernando7721 ปีที่แล้ว +3

    අපි ආසාවෙන් රස විඳපු ලස්සන ගීතයක්..

    • @thaanayampalatv-8906
      @thaanayampalatv-8906  ปีที่แล้ว

      ස්තුතියි අපව සබ්කරල තානායම්පල ටි වි පේස්බුක් පිටුවටත් ලයික් කරල දිගටම අප සමග රැදෙන්න ඔබේ ශක්තිය වාසනාවකි -දිගටම අපේ දෙය අපි ඉදිරයටම ‌ගෙන යමු

  • @punchiiskole8752
    @punchiiskole8752 2 ปีที่แล้ว +10

    නියමයි අයියේ..ජයවේවා!!!

  • @samarakondammika5783
    @samarakondammika5783 2 ปีที่แล้ว +8

    ලස්සනයි සුපිරි තානායම්පල සැමට ජයෙන් ජය

    • @thaanayampalatv-8906
      @thaanayampalatv-8906  2 ปีที่แล้ว +1

      උඩුගම්බලා අත්වැල් බැද යමු පෙරටම

    • @samarakondammika5783
      @samarakondammika5783 2 ปีที่แล้ว +1

      @@thaanayampalatv-8906 කැපවෙමු සමගි වෙමු නැතිනමි ගැහැට යෙදේ..
      අප පෙළ ගැසෙමු එත කොට වැට කඩූළු බිදේ..

  • @jagaisugai8284
    @jagaisugai8284 2 ปีที่แล้ว +3

    Supiri wedak

  • @kavi0425
    @kavi0425 2 ปีที่แล้ว +9

    ලස්සන වැඩක් හදවතින්ම සුභ පතනවා හැමෝටම

  • @JiwanandaJ
    @JiwanandaJ 7 หลายเดือนก่อน +2

    ආ කාලේ ඉදන්ම පිස්සු කෙලලානේ හොද වෙලාවට එදා පිස්තෝලය තිබිලා නැහැ නැත්නමි අහිංසක සරා ඉවරයි

  • @Wijemana1
    @Wijemana1 6 หลายเดือนก่อน +1

    ඒ කාලය දැනුත් ඒ කාලයනම් ෙකතරම් වාසනාවන්තද ❤

  • @sandundilruk3320
    @sandundilruk3320 ปีที่แล้ว +2

    මරු මරූ

    • @thaanayampalatv-8906
      @thaanayampalatv-8906  ปีที่แล้ว

      ස්තුතියි අපව සබ්කරල තානායම්පල ටි වි පේස්බුක් පිටුවටත් ලයික් කරල දිගටම අප සමග රැදෙන්න ඔබේ ශක්තිය වාසනාවකි -දිගටම අපේ දෙය අපි ඉදිරයටම ‌ගෙන යමු

  • @lakminiweerasekara9088
    @lakminiweerasekara9088 2 ปีที่แล้ว +9

    Great work 👏👍

  • @keerhiaponsu3613
    @keerhiaponsu3613 ปีที่แล้ว +3

    ඉතාම තාත්විකයි,බොහෝම ලස්සනයි ..

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 ปีที่แล้ว +3

    මාරම ලස්සනට රගපානවා.

    • @thaanayampalatv-8906
      @thaanayampalatv-8906  ปีที่แล้ว +1

      ස්තුතියි අපව සබ්කරල තානායම්පල ටි වි පේස්බුක් පිටුවටත් ලයික් කරල දිගටම අප සමග රැදෙන්න ඔබේ ශක්තිය වාසනාවකි -දිගටම අපේ දෙය අපි ඉදිරයටම ‌ගෙන යමු

  • @renukasriyanisriyani1599
    @renukasriyanisriyani1599 ปีที่แล้ว +4

    පොලිස් සුනඛයින්ට උපහාරයක් ම වේවා

    • @thaanayampalatv-8906
      @thaanayampalatv-8906  ปีที่แล้ว

      ස්තුතියි අපව සබ්කරල තානායම්පල ටි වි පේස්බුක් පිටුවටත් ලයික් කරල දිගටම අප සමග රැදෙන්න ඔබේ ශක්තිය වාසනාවකි -දිගටම අපේ දෙය අපි ඉදිරයටම ‌ගෙන යමු

  • @shanikulathunga4061
    @shanikulathunga4061 2 ปีที่แล้ว +12

    ඒක 👌 මරු සමරවීර අයියේ😃 සුබ පැතුම්😘

  • @gckchannel3515
    @gckchannel3515 ปีที่แล้ว +3

    හරි ලස්සනයි ජයවේවා

    • @thaanayampalatv-8906
      @thaanayampalatv-8906  ปีที่แล้ว

      ස්තුතියි අපව සබ්කරල තානායම්පල ටි වි පේස්බුක් පිටුවටත් ලයික් කරල දිගටම අප සමග රැදෙන්න ඔබේ ශක්තිය වාසනාවකි -දිගටම අපේ දෙය අපි ඉදිරයටම ‌ගෙන යමු

  • @nrlukaherath3571
    @nrlukaherath3571 ปีที่แล้ว +6

    ඔක්කොම මතකයට එනව කල ගුනත් සලකනව යූතුකමත් ඉටු කරනව

    • @thaanayampalatv-8906
      @thaanayampalatv-8906  ปีที่แล้ว

      ස්තුතියි අපව සබ්කරල තානායම්පල ටි වි පේස්බුක් පිටුවටත් ලයික් කරල දිගටම අප සමග රැදෙන්න ඔබේ ශක්තිය වාසනාවකි -දිගටම අපේ දෙය අපි ඉදිරයටම ‌ගෙන යමු

  • @sanathheenkenda2897
    @sanathheenkenda2897 2 ปีที่แล้ว +8

    ඒක සුපර්බ් .... Congratulations aiya...

  • @ThilakaRandeniChannel
    @ThilakaRandeniChannel 2 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි

    • @thaanayampalatv-8906
      @thaanayampalatv-8906  2 ปีที่แล้ว +1

      අපේ තිලක මිස් අපේ කලින් විඩියෝ .ත් බලන්නකෝ

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel 2 ปีที่แล้ว +1

      @@thaanayampalatv-8906 දොම්පෙ ට යන පාරත් අහගත්තා

    • @thanayampalaredio9367
      @thanayampalaredio9367 2 ปีที่แล้ว +1

      @@ThilakaRandeniChannel නැන්දම්මයි ලේලි කතාවත් තියනව මිස්

  • @galekumuraaa2046
    @galekumuraaa2046 2 ปีที่แล้ว +2

    Chaminda aiye supiri

    • @thaanayampalatv-8906
      @thaanayampalatv-8906  ปีที่แล้ว

      ස්තුතියි අපව සබ්කරල තානායම්පල ටි වි පේස්බුක් පිටුවටත් ලයික් කරල දිගටම අප සමග රැදෙන්න ඔබේ ශක්තිය වාසනාවකි -දිගටම අපේ දෙය අපි ඉදිරයටම ‌ගෙන යමු

  • @chandra2838
    @chandra2838 ปีที่แล้ว +3

    Harema lassanai theruwan saranai

    • @thaanayampalatv-8906
      @thaanayampalatv-8906  ปีที่แล้ว

      ස්තුතියි අපේ තානායම්පල ටි වි පේස්බුක් පිටුවටත් ලයික් කරන්න අප සමග දිගටම රැදෙන්න

  • @pamawapama512
    @pamawapama512 7 หลายเดือนก่อน +1

    හරිම ආසසිංදුවක් ඉදිපත්කෙරිමගැන ඉස්තුතියි

  • @sumedhasudhammini7553
    @sumedhasudhammini7553 ปีที่แล้ว +2

    Sara goiyage acting nam maru hinayanawa

    • @thaanayampalatv-8906
      @thaanayampalatv-8906  ปีที่แล้ว

      ස්තුතියි අපව සබ්කරල තානායම්පල ටි වි පේස්බුක් පිටුවටත් ලයික් කරල දිගටම අප සමග රැදෙන්න ඔබේ ශක්තිය වාසනාවකි -දිගටම අපේ දෙය අපි ඉදිරයටම ‌ගෙන යමු

  • @eranh.a.e.mihirangi1918
    @eranh.a.e.mihirangi1918 ปีที่แล้ว +2

    Ane eka maru

  • @lpspkawindi...6083
    @lpspkawindi...6083 2 ปีที่แล้ว +3

    සුපිරි වැඩක්.... 😊

    • @thaanayampalatv-8906
      @thaanayampalatv-8906  ปีที่แล้ว

      ස්තුතියි අපව සබ්කරල තානායම්පල ටි වි පේස්බුක් පිටුවටත් ලයික් කරල දිගටම අප සමග රැදෙන්න ඔබේ ශක්තිය වාසනාවකි -දිගටම අපේ දෙය අපි ඉදිරයටම ‌ගෙන යමු

    • @thaanayampalatv-8906
      @thaanayampalatv-8906  ปีที่แล้ว

      ස්තුතියි අපව සබ්කරල තානායම්පල ටි වි පේස්බුක් පිටුවටත් ලයික් කරල දිගටම අප සමග රැදෙන්න ඔබේ ශක්තිය වාසනාවකි -දිගටම අපේ දෙය අපි ඉදිරයටම ‌ගෙන යමු

  • @chathurangakodithuwakku1777
    @chathurangakodithuwakku1777 2 ปีที่แล้ว +5

    මරු වැඩක්💪🖤

  • @jayanthaperera2477
    @jayanthaperera2477 ปีที่แล้ว +5

    My mother born in 1918 her favorite song at that time

    • @thaanayampalatv-8906
      @thaanayampalatv-8906  ปีที่แล้ว

      ස්තුතියි අපේ තානායම්පල ටි වි පේස්බුක් පිටුවටත් ලයික් කරන්න අප සමග දිගටම රැදෙන්න

  • @hassanaa9694
    @hassanaa9694 ปีที่แล้ว +2

    කොයිතරම් ලස්සන da parana සිංදු magi tata ගොඩක් asai mi sinduwata

    • @thaanayampalatv-8906
      @thaanayampalatv-8906  ปีที่แล้ว

      ස්තුතියි අපව සබ්කරල තානායම්පල ටි වි පේස්බුක් පිටුවටත් ලයික් කරල දිගටම අප සමග රැදෙන්න ඔබේ ශක්තිය වාසනාවකි -දිගටම අපේ දෙය අපි ඉදිරයටම ‌ගෙන යමු

  • @tharindunalawansa9655
    @tharindunalawansa9655 2 ปีที่แล้ว +8

    ලස්සනයි

  • @RanjithRanjith-cb6ju
    @RanjithRanjith-cb6ju 3 หลายเดือนก่อน

    I love this song very much and Those days on the radio, program called old song's I was little, I can pictured everything ❤❤❤, I think singer name is Mabel blithe,

  • @ThunkalUTV
    @ThunkalUTV 2 ปีที่แล้ว +2

    ඒකත් නියමයි

  • @nayanapadmini1226
    @nayanapadmini1226 ปีที่แล้ว +17

    ලස්සනම ලස්සනයි🙏🙏❤❤🇶🇦

    • @thaanayampalatv-8906
      @thaanayampalatv-8906  ปีที่แล้ว +1

      ස්තුතියි අපව සබ්කරල තානායම්පල ටි වි පේස්බුක් පිටුවටත් ලයික් කරල දිගටම අප සමග රැදෙන්න ඔබේ ශක්තිය වාසනාවකි -දිගටම අපේ දෙය අපි ඉදිරයටම ‌ගෙන යමු

    • @swarnasuraweera283
      @swarnasuraweera283 ปีที่แล้ว +2

      ආව් සූපිරි නියමයි ජයවේවා.👌🏾👍🏾🇱🇰 අපේ පැරණි සිංහල මියූරු ගීත සහ මනරම් සෞන්දර්යමත් ලස්සන සූන්දර සිරිබර පින්බර ශ්‍රී ලංකාවට ජයවේවා.🇱🇰🇱🇰🇱🇰 සිංහල මිනිස්සු නිකංම්ම සූන්දර අතීතයට ඇදී යනවා.👌🏾👍🏾
      මිනිස්සු

    • @thaanayampalatv-8906
      @thaanayampalatv-8906  ปีที่แล้ว +1

      @@swarnasuraweera283 ස්තුතියි අපව සබ්කරල තානායම්පල ටි වි පේස්බුක් පිටුවටත් ලයික් කරල දිගටම අප සමග රැදෙන්න ඔබේ ශක්තිය වාසනාවකි -දිගටම අපේ දෙය අපි ඉදිරයටම ‌ගෙන යමු

    • @manolipapayorgiyo7214
      @manolipapayorgiyo7214 ปีที่แล้ว

      @@swarnasuraweera283 the yytreer

  • @user-ry8lm4pw7q
    @user-ry8lm4pw7q 7 หลายเดือนก่อน

    Harima sundara athithayk apita thibuna api ayeth mewan ratak kara yumu budu saranai

  • @janakaperera2140
    @janakaperera2140 ปีที่แล้ว +2

    harima lassanai hada song eka thanks

  • @sinharajagovibima1607
    @sinharajagovibima1607 ปีที่แล้ว +2

    ජය වේවා

    • @thaanayampalatv-8906
      @thaanayampalatv-8906  ปีที่แล้ว

      සහෝදර නාලිකාව ස්තුතියි

  • @ramyatilakaratna6710
    @ramyatilakaratna6710 ปีที่แล้ว +2

    Lassanai

    • @thaanayampalatv-8906
      @thaanayampalatv-8906  ปีที่แล้ว

      ස්තුතියි අපේ තානායම්පල ටි වි පේස්බුක් පිටුවටත් ලයික් කරන්න අප සමග දිගටම රැදෙන්න

  • @gamagesusiripala2176
    @gamagesusiripala2176 ปีที่แล้ว +6

    ඒ ඒකාලෙ පොළීසිය , දැන් ඉන්න පොළොස් කාරයො ( මුංට පොළිස් කියන්න හොඳ නෑ ) කුඩු පැකට් එකක් හරි දාල අසරණ අහිංසක මිනිස්සු අමාරුවෙ දානව .( ඉතා ම නීතිගරුක පොළිස් නිළධාරීන් ද නැතිවාම නොවේ...ඒත් ඉතාම අල්පයි )

    • @thaanayampalatv-8906
      @thaanayampalatv-8906  ปีที่แล้ว

      ස්තුතියි අපේ තානායම්පල ටි වි පේස්බුක් පිටුවටත් ලයික් කරන්න අප සමග දිගටම රැදෙන්න

  • @geeganage6328
    @geeganage6328 ปีที่แล้ว +2

    Maru lassanai

    • @thaanayampalatv-8906
      @thaanayampalatv-8906  ปีที่แล้ว

      ස්තුතියි අපේ තානායම්පල ටි වි පේස්බුක් පිටුවටත් ලයික් කරන්න අප සමග දිගටම රැදෙන්න

  • @monikaamarakonamarakoon3216
    @monikaamarakonamarakoon3216 ปีที่แล้ว +2

    ගොඩක් ලස්සනයි

  • @omanmuscat8273
    @omanmuscat8273 ปีที่แล้ว +2

    ඒ ඒක මරු

    • @thaanayampalatv-8906
      @thaanayampalatv-8906  ปีที่แล้ว

      ස්තුතියි අපව සබ්කරල තානායම්පල ටි වි පේස්බුක් පිටුවටත් ලයික් කරල දිගටම අප සමග රැදෙන්න ඔබේ ශක්තිය වාසනාවකි -දිගටම අපේ දෙය අපි ඉදිරයටම ‌ගෙන යමු"

  • @sampathasounds
    @sampathasounds 2 ปีที่แล้ว +16

    සරා ගොයිය හරි මිනිහා තමයි 🤣😁😍❤️

    • @thaanayampalatv-8906
      @thaanayampalatv-8906  2 ปีที่แล้ว +1

      ස්තුතියි ‌රොෂාන් මල්ලි

  • @anomajayalath246
    @anomajayalath246 ปีที่แล้ว +2

    සුන්දරයි

  • @upulshantha9922
    @upulshantha9922 ปีที่แล้ว +2

    එලකිරි

    • @thaanayampalatv-8906
      @thaanayampalatv-8906  ปีที่แล้ว

      ස්තුතියි අපේ තානායම්පල ටි වි පේස්බුක් පිටුවටත් ලයික් කරන්න අප සමග දිගටම රැදෙන්න

  • @janakidamayanthi2990
    @janakidamayanthi2990 2 ปีที่แล้ว +3

    ශා මාමේ

  • @nirohomecookingsrilanka
    @nirohomecookingsrilanka ปีที่แล้ว +3

    සුපිරි

    • @thaanayampalatv-8906
      @thaanayampalatv-8906  ปีที่แล้ว

      ස්තුතියි අපව සබ්කරල තානායම්පල ටි වි පේස්බුක් පිටුවටත් ලයික් කරල දිගටම අප සමග රැදෙන්න ඔබේ ශක්තිය වාසනාවකි -දිගටම අපේ දෙය අපි ඉදිරයටම ‌ගෙන යමු