කාටද ආදරේ ?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024

ความคิดเห็น • 296

  • @sriyaniperera9468
    @sriyaniperera9468 9 หลายเดือนก่อน +31

    එකිනෙකාට හොදින් තේරැමි ගැනීමයි...
    මෙි ආදරනීය බැදීමි වලට හේතුව ....
    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @Malshani-w7g
    @Malshani-w7g 9 หลายเดือนก่อน +4

    අමිමයි පුතයි වගෙ තමන්ට ගැලපෙන කෙනෙක් ගත්ත නමි දරුවන් ටත් සමාජෙටත් ආදර්ශයක්

  • @dinithi1409
    @dinithi1409 9 หลายเดือนก่อน +63

    ඊර්ෂ්‍යාව නැතිව සතුටින් සමගියෙන් ඉන්න පවුලක් හරිම සතුටුයි❤😊

  • @SandyaNilanthi-ec8ix
    @SandyaNilanthi-ec8ix 9 หลายเดือนก่อน +15

    හැමදාම ඔයවගේ සතුටින් හිනා වෙලා ඉන්න ..හරිම සුන්දරයි. ලස්සනයි ...ආසයි ...මේ ලෝකේ ඉන්න හැම පවුලකටම ජීවිතයේ හැමදාම සතුටින් හිනා වෙලා ඉන්න ලැබේවා ...තෙරැවන් සරනයි සියලුම දෙනාට..ආදරෙයි ..........❤❤❤❤❤

  • @BadraHatthotuwa
    @BadraHatthotuwa 9 หลายเดือนก่อน +8

    ඔයාල හරිමසමගි .වෙනතැනකනම්. මරගන්නවා. කාටත්..හොද.අදර්ශයක්..හොදගමනක් යන්න ළබේවා

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 9 หลายเดือนก่อน +10

    සමිතා ඔයාගේ සෙනෙහසේ කැඳැල්ල හරිම ලස්සනයි ඒ වගේම ආදරණීය යි ඩාලින්..හැමදාම සතුටින් ඉන්න ❤❤ හැමෝම වෙනුවෙන් කැපවෙලා සෙනෙහස ලෙන්ගතු වෙමින් ඔව් අගයමි..
    ඒ අම්මා අප්පච්චී මල්ලිගෙ පව් අනේ හරි සතුටින් ..පින්වත් කම් අනුහස් වේවි ජීවිතයේ තවත් ලස්සන වෙන්න..
    තෙරුවන් සරණයි !!❤❤❤❤❤❤

  • @piyasiricooray112
    @piyasiricooray112 9 หลายเดือนก่อน +5

    අතුල මොකෙක්ද බං උඹ. ගැනීව අතහැරිය නම් උන්ට පාඩුවේ ඉන්න දීලා මොකෙක් හරි තව එකියක් හොයාගෙන පැත්තකට වෙලා ඉඳහන්කො බං.

  • @KarunaBandaragoda
    @KarunaBandaragoda 9 หลายเดือนก่อน +15

    සතුටින් ඉනු මැන ඔබ සතුටින් නම් අපෙ සතුට ද එයමයි.... ආදරෙයි ! හැමෝටම සතුටින් පරෙස්සමින් ඉන්න
    තෙරැවන් සරණයි!

  • @Malika-hp7pd
    @Malika-hp7pd 9 หลายเดือนก่อน +11

    හැමදාම වගේ අදත් ලස්සනයි අතුල ඉන්න නිසා වැයෙන්ම ලස්සනයි සතුටින්ඉන්න ආදරේයි ඔක්කොටම

  • @CTA-ud9fd
    @CTA-ud9fd 9 หลายเดือนก่อน +8

    ජීවත් වෙලා ඉන්න ටික කාලෙදි එකිනෙකාට වෛර කරන් නැතිව සතුට්න් ජීවත් වෙන ගොඩාක් හොඳයි .💚💜️💙💖

  • @ramyas19
    @ramyas19 9 หลายเดือนก่อน +8

    හරිම ආදරෙන් ඉන්න කට්ටියක්.අපිටත් හරිම සතුටුයි.ඔයාල විනෝදයෙන් ඉන්නෙ.අතුල සමිතා චිරන්ත දනිදු කවී ශේන් සේරමල හරිම ශෝක්.ඔයාලගෙ මේ සතුට හැමදාමත් පවතීවා.

  • @wijekoondharmakeerthi9766
    @wijekoondharmakeerthi9766 9 หลายเดือนก่อน +7

    සතුටින් ඉන්න හැමදාම මෙි වගේ. තෙරුවන් සරණයි හැමෝටම. ආදරෙයි හැමදාමත් ඔයාලා ඔක්කෝටම❤❤❤

  • @kalyanipathma7853
    @kalyanipathma7853 9 หลายเดือนก่อน +53

    මොනවා උනත් බුද්දිමත්ව බලන අයට හොඳ ආදර්ශයකි ....ඉන්න ටික කාලෙ ..හැම කෙනාම සතුටින් ඉන්න ව.....චිරන්ත ඇත්තටම හොඳ බුද්දිමත්ව හැම දෙයක්ම සතුට්න් ඉන්න කටයුතු කරනවා ...❤❤❤

    • @slwowaard5050
      @slwowaard5050 9 หลายเดือนก่อน

      Math kalpana kare. . Penuma vayasa athithaya samajaya anagathaya kiyana me kisivak naethiva ohuge adaraya senahasa vrnama usas thanaka thiyanava kuyalai. Monade kauru kivath ohu itha hoda hithak athi knk samaharavita me loke ehm aya athalossak athi

  • @dilshakodagoda5717
    @dilshakodagoda5717 9 หลายเดือนก่อน +9

    Kisima වෛරයක් හිතේ නැති ජිවිතේ විදින family එකක්.. හැම තප්පරයකම සතුටින් ඉන්න එක තමයි වටින්නේ.

    • @sampatkumara941
      @sampatkumara941 9 หลายเดือนก่อน

      කොහොමද අනේ වෛර තියාගන්නේ එක්කෙනෙකුට එක්කෙනෙක් දෙවෙනි නෑනේ

  • @lankz2050
    @lankz2050 9 หลายเดือนก่อน +2

    ඔයාලාගෙ පව්ලේ සම්බන්ධතා දකින අපේ රටේ මිනිස්සු confuse වෙලා ඉන්නෙ හලෝ 😅😅🤣🤣

  • @veenanisha478
    @veenanisha478 9 หลายเดือนก่อน +25

    අතීතය වැඩක් නැති උනත් මට දෙයක් කියන්න තියෙනවා. අතුල සමිතා වෙන් උන දවස් වල මම පුදුම විදිහට ඇඩුවා. මට දෙයක් උනා වගේ වේදනාවක් මට දැනුනේ. ඇයි දන්නේ නෑ. දකින දකින වාරයක් පාසා ඒ දුක ඇති උනා. ඒත් චිරන්ත ආවට පස්සේ සමිතා සතුටින් ඉන්න හැටි දැක්කම මට මාර සතුටුයි වගේම චිරන්ත ගොඩක් හොද කෙනෙක් කියලා හිතෙනවා. ඊටත් වඩා කවියට හොද ලස්සන මහත්තයෙක් ලැබුණු නිසා එයා ගේ සතුට දැක්කම තවත් සතුටුයි.ආදරෙයි ඔක්කොටම පුතා ඔයාටත්.

  • @Vehicleslover2009
    @Vehicleslover2009 9 หลายเดือนก่อน +2

    Atula Wage Gonek .Samithage nahadichcha kam , Dutath hoda ආදර්ශයක් Thawa මිනිහෙක් එක්ක Nstanna .chik Mala බබාලා දෙන්න . Samithage සල්ලි වලට Natana Gon Chirantha කොල්ල ,කෙල්ලෝ දැකල na අම්මා කෙනෙක් එක්ක Natana Katha.

  • @AbeeUdee-sv3rw
    @AbeeUdee-sv3rw 9 หลายเดือนก่อน +10

    සතුටින් ඉන්න මතක් කරලා දෙනවට ඔයාලට ගොඩක් ස්තූතියි ❤️❤️❤️

    • @Shyama-q8u
      @Shyama-q8u 9 หลายเดือนก่อน +1

      Chiranthata

  • @Nishi-x9i
    @Nishi-x9i 9 หลายเดือนก่อน +6

    සතුටින් ජිිවිතේ විදින මිනිස්සු ඔක්කොටම ආදරෙයි ❤❤❤

  • @DahamaiDewindi
    @DahamaiDewindi 9 หลายเดือนก่อน +3

    ගොඩක් sathutui mage duwatath me wage paulakin puthek ලැබුණොත් hodai

  • @Anuu01984
    @Anuu01984 9 หลายเดือนก่อน +5

    Mekap nisa hodai ethin❤❤❤❤

  • @nimmirajapaksha6542
    @nimmirajapaksha6542 9 หลายเดือนก่อน +3

    ඔයාලා මාරම ෆැමිලි එකක් ...හරිම සතුටුයි ..ඒ තෙරුම් ගැනිම ❤❤❤❤❤❤

  • @AwjselvaSelva
    @AwjselvaSelva 9 หลายเดือนก่อน +5

    Oyala ohoma innawa dekkama puduma sathutak denenne...❤❤❤❤..ane hemadama ohoma sathutin inna budu saranai...💙💙💙💙💙

  • @randikarandika6319
    @randikarandika6319 8 หลายเดือนก่อน +1

    චිරන්තට කන බනේමනෙ තියෙන්නෙ 😊

  • @RaksmeSeryani
    @RaksmeSeryani หลายเดือนก่อน

    ආදරෙයි ආදරෙයි ආදරෙයි බුදුසරණයි විශ්වයේ පිහිට ආරක්ෂාව ලැබේවා 🙏🙏❤️♥️💐🌺🌹🎉

  • @poornimauyangoda1357
    @poornimauyangoda1357 9 หลายเดือนก่อน +10

    මිනිස්සු හොඳින් ඉන්නවා දකිද්දී ඇත්තටම හරි සතුටුයි..ජිවිතයට එක් එක් දේවල් වෙනවා තමයි ,ඒත් ඒ හැම සිදුවීමක්ම හොඳ සුබවාදී පැතිවලට හරවගෙන මෙහෙම ලස්සන ට පවුලට එකතු වෙච්ච අයගෙ හිත් සතුටින් පුරවලා ඉන්න ඔබට අපි ගොඩක් ආදරෙයි ....

  • @susanthalalith5813
    @susanthalalith5813 9 หลายเดือนก่อน +10

    ජාරාම පැමිලිය

    • @Jayatraders6338
      @Jayatraders6338 9 หลายเดือนก่อน +4

      තිරිසන්නු වගේ නේද, නෑදෑ කමක් වයසක් තමන් කව්ද කියන දේ ගැන අවබෝධයක් නෑ

    • @Samantha1983-g7r
      @Samantha1983-g7r หลายเดือนก่อน

      Eyala wage oyalata sathutin inna be

  • @kelumkelum7172
    @kelumkelum7172 4 หลายเดือนก่อน +1

    Lejjavak ne neda islla minihai passé minihai Kokomo 😂😂😂😂

  • @tharangasanjeewaweligathse4029
    @tharangasanjeewaweligathse4029 9 หลายเดือนก่อน +4

    මෙක තමයි වෙන්න ඔන.ලන්කාවෙ ලස්සනම පව්ල..

  • @pujanisandya9692
    @pujanisandya9692 9 หลายเดือนก่อน +3

    ඔක්කෝටම ගොඩක් ආදරෙයි .. කවීටයි, ශේන්ටයි ටිකක් වැඩී. අතුල අයියටත් ආදරෙයි.. ❤

  • @Adeesumithra6o
    @Adeesumithra6o หลายเดือนก่อน

    අනේ මන්ද චිරන්ත නිකන් පොඩි ලමයෙක් වගේ, මගෙ පුතත් ඔහොමයි කොහෙ හරි යනකොට අම්මෙ අපි ඊ ලගට කන්න යනවද අහනව

  • @sudharmasiriwardhane2158
    @sudharmasiriwardhane2158 9 หลายเดือนก่อน +4

    ඔයාලා සතුටින් ඉන්නවා දැක්කම මටනම් හරිම සතුටුයි

  • @amalfernando3834
    @amalfernando3834 9 หลายเดือนก่อน +4

    Athula aiya me hamotama wada lassanai ❤

  • @MGPiyasena-nt3fb
    @MGPiyasena-nt3fb หลายเดือนก่อน +1

    Harima lassana family ekak❤

  • @p.n.s.pathirana2238
    @p.n.s.pathirana2238 9 หลายเดือนก่อน +3

    වැඩිපුරම ආදරේ අතුල අයියට

  • @nilankapereanilankaperera1797
    @nilankapereanilankaperera1797 9 หลายเดือนก่อน +10

    ආදරෙයි ඔයාල හැමෝටම.පරිස්සමින් සතුටින් ඉන්න,බුදු සරණයි.❤❤❤❤❤❤

  • @GayanPerera-h4l
    @GayanPerera-h4l 3 หลายเดือนก่อน +1

    මොන කුණුහරප ද මේ

  • @AbeeUdee-sv3rw
    @AbeeUdee-sv3rw 9 หลายเดือนก่อน +3

    මේ දැනුත් ඔයාලගෙ videos බලන ගමන් හිටියේ ❤

  • @MaLiShA209
    @MaLiShA209 9 หลายเดือนก่อน +1

    ඔයාලට කියන්න මට දෙයක් නැහැ .මන් ඔයාලට ගොඩක් ආදරෙයි.ඉස්සර ඉදන්ම.ඉදිරියටත් ඒවගේම ආදරෙයි බුදු සරනයි .

  • @dilrukshl
    @dilrukshl 9 หลายเดือนก่อน +1

    ඔයාලාට හැමදාම සතුටින් සනිපෙන් ඉන්න ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏 ආදරෙයි ❤❤❤❤❤❤ ගොඩක්

  • @PrasangikaSadamali-hc6ci
    @PrasangikaSadamali-hc6ci 2 หลายเดือนก่อน

    ආදරෙයි සමිතා ඇන්ටි ඔයාගේ දුවට ආදරෙයි ❤❤

  • @champikasudarshani6938
    @champikasudarshani6938 9 หลายเดือนก่อน +3

    හැමදාම සතුටින් ඉන්න මම ආසම පවුලක් අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි

  • @asanthipriyangika6928
    @asanthipriyangika6928 9 หลายเดือนก่อน

    හරක් වගේ හැම වෙලේම චුඉන්ගුම් හපද්දි හරි කැතයි.

  • @chandaniboralassa846
    @chandaniboralassa846 9 หลายเดือนก่อน +1

    හැමොම හැමදාමත් සතුටින් ඉන්න කියලා පාරථනා කරනවා ආදරනිය පවුලට තෙරැවන් සරණයි ❤❤❤❤❤❤❤❤

  • @udhenirenuka7038
    @udhenirenuka7038 9 หลายเดือนก่อน +2

    මම ඔයලාගෙ මුලු පවුලටම කැමැති එ වාගෙම ආදරෙයි මම ආස කරන ලස්සන පවුලක් දළදා සමිඳුන් පිහිටයි ❤❤❤

  • @SujaSuja-z5q
    @SujaSuja-z5q หลายเดือนก่อน

    wairaya korodaya tharahawa bathi lassana family ekak...hamadama oya widiyata sathutin inna..❤️❤️❤️❤️❤️

  • @RohanRasika
    @RohanRasika 9 หลายเดือนก่อน +3

    පිස්සුහුත්තා

  • @nilmini2180
    @nilmini2180 9 หลายเดือนก่อน +1

    ෂෝ එකේ ඒවා දාන්න හොදේ.අපිට බලන්න ❤❤❤❤❤❤❤❤❤❤❤තෙරුවණ් සරණයි ඔයාලට !!!❤️❤️❤️❤️❤️❤️

  • @anomakumarialawaththegama1363
    @anomakumarialawaththegama1363 3 หลายเดือนก่อน

    මිනිස්සු දෙන්න දෙපැත්තෙ.අමූ ගගනා මොකි

  • @subashinirodrigo3086
    @subashinirodrigo3086 9 หลายเดือนก่อน +6

    නියමයි කවී පුතේ ඔයගෙ විහිළු❤

    • @sampatkumara941
      @sampatkumara941 9 หลายเดือนก่อน

      ඇයි සමිතගෙයි අතුලගෙයි විහිලු

  • @vjvvhavec9089
    @vjvvhavec9089 9 หลายเดือนก่อน

    සතුට්න්.ඉන්න..එ්ක.තමයි.එකම..පාර්ථානව.අපේ.ජිව්තේ.
    කෙටි.කාලේ.හිනාවෙලා.ඉන්න.සියලු.දෙනාටම..අාදරේයි.
    ❤❤❤❤🌟🌟🌟🎅🎅🎄🎄🎄🎄🎄🎄🎄🎄🎄🎄🎄🎄🎄

  • @ashokapathirana2511
    @ashokapathirana2511 2 หลายเดือนก่อน

    දුව තාත්තට oya කියන්න epa. Mama godak තැන්වල දැකල thiyenawa. කොච්චර hoda kenekda? ගරු කිරීම hari watinawa. හැමෝම සතුටින් inna. බුදු Saranai!!

  • @pitigalapathma6650
    @pitigalapathma6650 9 หลายเดือนก่อน +1

    මම නම් අතුල අධිකාරි අයියට

  • @chandimasamarasingha5418
    @chandimasamarasingha5418 2 หลายเดือนก่อน

    හැමදාමත් හිනා වෙලා සතුටින් ඉන්න ❤❤❤ගොඩාක් ආදරෙයි සමිතා අක්කි ❤❤❤දෙවි පිහිටයි 🙏🏻🙏🏻🙏🏻

  • @uchilajanidu3876
    @uchilajanidu3876 9 หลายเดือนก่อน +2

    කවිගේ මහත්තයා ලස්සනයි

  • @SanjeewaniDilhani-ev5el
    @SanjeewaniDilhani-ev5el 3 หลายเดือนก่อน

    අත්තටම ඔයල හොදම අඩර්සයක් හමොටම, හාමඩාම සතුටින් ඉන්න,,පරිස්සාමින් ඉන්න,,Budu saranai❤❤❤❤

  • @LasikaChamara
    @LasikaChamara 9 หลายเดือนก่อน +3

    Athula Hari.a adraniyai ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @DilaniKurukulasooriya-b2b
    @DilaniKurukulasooriya-b2b 9 หลายเดือนก่อน +1

    චිරන්ත හරිම ආදරනියයි..එයාට හොදම යාලුවෙක් වගේ කවීගෙ හස්බන්ඩ්

  • @SakuTheja
    @SakuTheja 4 หลายเดือนก่อน

    ඇයි චිරන්ත කවදාවත් drive කරන්නේ නැත්තේ.මට හිතෙනවා සමහර වෙලාවකට ඒ ළමයා තනි වෙලා වගේ කියලා.සාමාන්‍යයෙන් සමීතා ක්යන්නේ හරිම හොද කෙනෙක්නේ.ඒ ළමයාට එහෙම කරන්න එපා

  • @Nimalipriyadarshani89
    @Nimalipriyadarshani89 9 หลายเดือนก่อน +2

    ආදරෙයි ithin හැමෝටම ..❤❤❤🥰🥰😘😘

  • @MaliSrilanka-go2rf
    @MaliSrilanka-go2rf 9 หลายเดือนก่อน +1

    හැමොටම, ආදරෙයි, හැමදාම, මෙහෙම, සතුටින්, ඉන්න, ලැබේවා, තෙරුවන්, සරණයි, S

  • @CufnfjdjGitoyi
    @CufnfjdjGitoyi 3 หลายเดือนก่อน

    තව එක මහත්තයේක් අඩුයි කියන්න බලන්න. පුලුවන් නම්

  • @Manoja-vk1lt
    @Manoja-vk1lt 9 หลายเดือนก่อน +12

    චිරන්තට තමා අපි නම් වැඩියෙන් ආදරේ . මුලු පව්ලටම ඔය සතුට ගෙනාවෙ චිරන්ත . අනේ දනී පුතත් ඒ පව්ලට හොදටම ගැලපෙනවා . අනේ දෙවියනේ එයාලට හැමදාම සතුටින් ඉන්නම ලැබෙන්න ඕනි

    • @ChampikasamanthiSumithraarachc
      @ChampikasamanthiSumithraarachc 9 หลายเดือนก่อน

      Eka nam eththa. CHIRANTHA thamai e pawulata sathuta genawe. CHIRANTHA SAMITHA KAWINDYA DANINDU aaadarei ❤️❤️❤️❤️❤️

  • @geethgeeth3810
    @geethgeeth3810 3 หลายเดือนก่อน

    මමත් ආස ඔයාලා වගේ ලස්සන සතුටින් හිනාවෙලා ඉන්න පවුල් ජීවිතයක් ගතකරන්න ❤❤❤ අපි මැරෙන ටිකට සතුටින් ඉන්න ඕනි

  • @maduperera2138
    @maduperera2138 9 หลายเดือนก่อน +1

    ඔක්කෝටම ආදරෙයි...ගොඩාක් ආදරෙයි ශේන් පුතාට ...❤

  • @malanimalani1080
    @malanimalani1080 9 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤ ane හරිම ලස්සනයි ගොඩක් ආදරෙයි හැමදාම

  • @DamayantiPushpamala
    @DamayantiPushpamala 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤ඔයාලනම් හරිම ශෝක් අනේ. බුදු සරණයි හැමෝටම.

  • @shamaleejayakodi409
    @shamaleejayakodi409 9 หลายเดือนก่อน +2

    Beautiful family, you guys are awesome, and there are no boundaries for lovers.

  • @ramyas19
    @ramyas19 4 หลายเดือนก่อน

    අනේ හරිම ශෝක්.අතුල සමිත කවී දනිදු චිරන්ත හරිම සතුටින් ඉන්නෙ.අපි හැමදාම ආදරෙයි ඔයාලට.ගැම්මක් ඔයාල කට්ටියම එකට විනෝදයෙන් ඉන්නව දැක්කම .හැමදාම ඔය සතුට රැදේවා. ඊර්ශ්‍යාව නැහැ.ඔයාල ලග කුහක කම නැහැ. අනුන්ගෙ කුනු හොයන්නැතුව ඔයාල සතුටින් ඉන්නව.කෝ ශේන්.කවී මම හැමදාම ඔයාට ආදරෙයි.

  • @sahanmahindasena8475
    @sahanmahindasena8475 8 หลายเดือนก่อน

    අතුලටම අතහැරලා වෙන අතක් බලපන්

  • @dinithi1409
    @dinithi1409 9 หลายเดือนก่อน +2

    මම හරීම ආසයි අතුල මහතාගේ හද හඞලා ගීතයට❤

  • @deepikanilnthi386
    @deepikanilnthi386 9 หลายเดือนก่อน +6

    ආදරෙයි.❤හැමදාම ඔයවගේ සතුටින් ආදරෙන් ඉන්න ලැබේවා තෙරුවන් සරනයි

  • @sandali4071
    @sandali4071 9 หลายเดือนก่อน +1

    ඔයාලා හැමෝටම ගොඩාක් ආදරෙයි ❤❤❤😘😘😘😘😘😘😘❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @DinuKumari-xh1qz
    @DinuKumari-xh1qz 9 หลายเดือนก่อน +5

    ගොඩක් ආදරේ ඔයාලට සතුටින් ඉන්න බුදු සරණයි

  • @vismanatharigerenuka5073
    @vismanatharigerenuka5073 9 หลายเดือนก่อน +1

    ඔයාලා හැමෝටම ආදරේයි සතුට්න් ඉන්න හැමදාම බුදු සරණයි ❤❤❤

  • @niroshanirosha7659
    @niroshanirosha7659 9 หลายเดือนก่อน +2

    Ko ෂේන් බබා

  • @margosatoday
    @margosatoday 9 หลายเดือนก่อน +2

    Athula is the best. Everyone admires him. Cool guy.

  • @Dammika464
    @Dammika464 9 หลายเดือนก่อน +6

    සතුටින් ඉන්නවා දැක්කම මටත් හරිම සතුටුයි.හැමදාම හිනාවෙලා සතුටින්ම ඉන්න.බුදු සරණයි !

  • @chaturikadilrukhshi5472
    @chaturikadilrukhshi5472 9 หลายเดือนก่อน +1

    ශොක් අනෙ ඔයල ඔයවිදියට සතුටින් ඉන්න හැමදාම ❤සතුටින් ❤

  • @LalaniUyanwaththa
    @LalaniUyanwaththa 3 หลายเดือนก่อน

    ඔක්කොටම ගොඩාක් ආදරෙයි සම්තා අක්කාට ට්කක් ආදරෙ වැඩියි ❤❤

  • @SampathPrabath-dm4lz
    @SampathPrabath-dm4lz 2 หลายเดือนก่อน

    වා තව ටික දවසකින් ආච්චි කෙනෙක්නේ

  • @Nethu317
    @Nethu317 9 หลายเดือนก่อน +1

    සමිතා මිස් කවදාවත්ම වයසට යන්නේ නැහැ නේ. රහස කියන්නකෝ මිස්.

  • @nayana7924
    @nayana7924 9 หลายเดือนก่อน +2

    සියලු දෙනාටම තෙරුවන් සරණ !

  • @shiranirathnayaka6685
    @shiranirathnayaka6685 9 หลายเดือนก่อน

    එන්න රත්නපුරේ ගමේ විදිහට කෑලේ පෝක් හදල දෙන්නම් කිතුල් රා එක්ක මාරම ලස්සන දිය ඇලි තියනවා ...එනවද

  • @aarshacool3952
    @aarshacool3952 9 หลายเดือนก่อน +2

    ලස්සනයි ඔයාලා හැමෝම ආදරෙයි ❤️❤️❤️❤️❤️

  • @SampathThikina
    @SampathThikina 8 หลายเดือนก่อน

    ආදරෙයි හැමදාම සතුටුයි dakinakota oyala akka athula aiyath හැමදාම sathutin enna oya sathuta ape sathutai

  • @Anojashyamali-p9h
    @Anojashyamali-p9h หลายเดือนก่อน

    Adareyi hamotama❤❤❤sudu akkeyooo❤❤❤bsdp

  • @hcjkhkg5903
    @hcjkhkg5903 8 หลายเดือนก่อน

    හැමදාම සතුටින් ඉන්න ලැබෙිවා ඔය සැම දෙනාටම බුදුසරණයි❤❤❤

  • @shyamageethanjalie
    @shyamageethanjalie 9 หลายเดือนก่อน +1

    සමිතා අක්කා ගොඩක් අදරයශ කරන කෙනෙක් මම ඔයා වගෙ ශක්තිමත් ගැනියක් සතුටුයි

  • @uchilajanidu3876
    @uchilajanidu3876 9 หลายเดือนก่อน +1

    තාත්තා අහිංසක පාටයි

  • @VinodSaman-pr9ju
    @VinodSaman-pr9ju หลายเดือนก่อน

    මුන් බන් මකටින් කරන්නේ

  • @priyanthirandeniya2182
    @priyanthirandeniya2182 9 หลายเดือนก่อน

    Eka Aduwak tibuna? Ko Shen, Adarei Hamotama,

  • @priyankaharishchandra4629
    @priyankaharishchandra4629 9 หลายเดือนก่อน +1

    ආදරෙයි ඔක්කොම සතුටින් ඉන්න ❤❤❤❤

  • @PoornimaUdayangani-n7m
    @PoornimaUdayangani-n7m 6 หลายเดือนก่อน

    Chirantha man wage mamath kohe hari giyoth kannama thamai ahanne😊...

  • @sepaIikadarmasana
    @sepaIikadarmasana 6 หลายเดือนก่อน

    හැමේටම හදවතිමිම ❤ආදරෙයි බුදුසරණයි දෙවි පිහිට යි❤

  • @thilakbandara6052
    @thilakbandara6052 9 หลายเดือนก่อน +2

    හැමදාම සතුටින් ඉන්න. ❤❤❤❤❤❤❤❤

  • @kumaridishsanayake100
    @kumaridishsanayake100 9 หลายเดือนก่อน

    වැඩියෙන් ම ආදරේ සමිතා අක්කා ෂේන් පුතා කවි චිරන්ත ඔයාලා ඔක්කොම ලා ට ගොඩක් ආදරේයි

  • @ayshapriyanka5614
    @ayshapriyanka5614 9 หลายเดือนก่อน

    ආදරෙයි හැමෝටම එකිනෙකා තේරුම් අරන් සතුටින් ඉන්න ලැබේවා

  • @wasanthisriyani5760
    @wasanthisriyani5760 6 หลายเดือนก่อน

    කවිටයි ශේන්ටයි ගොඩාක් ආදරේයි ❤❤❤❤❤

  • @surekadamayanthi6320
    @surekadamayanthi6320 9 หลายเดือนก่อน +1

    බුදු saranai සියලු දෙනාට