අලුත ගෙනා මනමාලයා එක්ක රවුමක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 พ.ย. 2024

ความคิดเห็น • 501

  • @KarunaBandaragoda
    @KarunaBandaragoda 11 หลายเดือนก่อน +105

    අපේ ශේන් පුතාට ත් ගැලපෙන දුවක් ලැබෙන්න ඕන. ඔය ආදර සෙනෙහස් කැදැල්ල සම්පූර්ණ වෙන්න . ඔයාල ගෙ සතුට අපෙත් සතුටයි. හැමදාම ආදරයෙන් , සෙනෙහසින් ඔය කැදැල්ල ආලෝකමත් වේවා !

    • @ayshapriyanka5614
      @ayshapriyanka5614 11 หลายเดือนก่อน +7

      අනේ මමත් ආදරේ කරන දරුවෙක් ❤️

    • @diusha123
      @diusha123 10 หลายเดือนก่อน

  • @sujeewanilmini7800
    @sujeewanilmini7800 11 หลายเดือนก่อน +41

    අද නම් මමත් ගොඩාක් හිනා උනා. පස් දෙනාම එක වගේ හිනා වෙලා ඉන්නවා. හරිම සංතෝසයි ඔයාලා දැක්කාම ❤❤❤❤

  • @nisanisa6862
    @nisanisa6862 11 หลายเดือนก่อน +20

    අනේ ශේන් අහින්සකයි .ඔයා ලකිම පුතා තමයි මැනික .ඔයා කොච්චර අම්මට ආදරෙයි ද .ඔයා ගොඩක් හොද දරුවෙක් .❤️😘👍

  • @Manoja-vk1lt
    @Manoja-vk1lt 11 หลายเดือนก่อน +32

    අනේ ඇත්තට මරු පස්දෙනා නියමයි. ශේන්ටත් හොද දුවෙක් ලැබෙන්න ඕනි.

  • @sithuminirajapakshe
    @sithuminirajapakshe 11 หลายเดือนก่อน +22

    කවි මැණික ❤ දිනිදු අයියා ච්රන්ත අයියා ,ෂේන් මල්ලි ගොඩක්ම ආදරෙයි ❤ සම්තා ම්ස්ට නම් එදා ඉඳලම ආදරෙයි හැමදාම සතුට්න් ඉන්න ආදරෙයි ❤❤❤

  • @ruwanithennakoon4774
    @ruwanithennakoon4774 11 หลายเดือนก่อน +22

    ආදරෙයි හදවතින්ම සියලු දෙනාටම.පුන්චි පව්ල රත්තරන් ❤❤❤❤❤

  • @shiranimallika4739
    @shiranimallika4739 11 หลายเดือนก่อน +16

    අනේ ඔයාලගේ වීඩියෝ එකක් දැක්ක ගමන් බලනවා මොන වැඩ තිබ්බත්... ආදරෙයි.. මොහොතකට හරි ඔයාලගේ පව්ලේ අයත් එක්ක ගතකරනවා කියලා දැනෙනවා. කවී ආදරෙයි.. ඔයාලට බුදුසරණයි!♥️

  • @DilaRupas-jc1lb
    @DilaRupas-jc1lb 11 หลายเดือนก่อน +36

    මාර ආතල් දෙන්නෙ හිනා ගිහින් පන යනවා..😂💗

  • @amasha6892
    @amasha6892 11 หลายเดือนก่อน +12

    හිනාවෙලා ජීවිතේ සතුටින් විදින මිනිස්සු ආදරේයි හැමදාමත් හැමෝමත් එක්ක වීඩියෝ දිගටම අපිට ගේන්න කවී අක්කා දනිදු අයියා වත් ඒ වීඩියෝ වලට එකතුවුනාහම හරිම ලස්සනයි ආදරනීය පවුලක් ❤❤

  • @nirmala23nirmala54
    @nirmala23nirmala54 11 หลายเดือนก่อน +8

    සමිතා අක්කේ ඔයාගේ ආදරේ නම් පුදුම සෙනෙහසක් දරැවන්ට තියන ආදරේ 👍 ඒ වගේම ඔයාට චිරන්තගේ තියෙන ආදරේ මහමෙරක් මේ හැමදේම ඔයාලගේ වාසනාව ඉතිං ආදරෙයි ඔයාලට ❤️‍❤️‍❤️‍❤️‍❤️‍❤️‍❤️‍ බුදු සරණයි

  • @jeewarani9104
    @jeewarani9104 11 หลายเดือนก่อน +8

    හැමදාමත් ඔයාලා සතුටින් ඉන්න අපිට දකිනකොටත් හරිම සතුටුයි සියළුම දෙනාට දෙවි පිහිටයි 🙏

  • @nirmaladayanthy9261
    @nirmaladayanthy9261 11 หลายเดือนก่อน +10

    ඔයාලගේ පවුලටතවත් ලස්සන කොල්ලෙක් හම්බවුණා.හරිම ආදරෙයි .❤❤

  • @Malika-hp7pd
    @Malika-hp7pd 11 หลายเดือนก่อน +18

    ඇත්තටම ඔයාලගේ හැම විඩියෝ එකක්ම බලනවා විනෝදයෙන් ඉන්න පවුලක් ඵහේතමා සමීතා කිවුව වගේ ජීවත්වෙලා ඉන්නටික කාලේ සතුටින් ඉන්න ඔන පුහුමාන්නෙ නැති පොලවේ පය ගහලාජීවත් වෙන පවුලක් ❤❤❤ හැමදාම

  • @pereramrsperera837
    @pereramrsperera837 11 หลายเดือนก่อน +9

    ඔයාගලගෙ මුළුහදවතින්ම ආශිර්වාදය කරමි !!!නිදුක් නිරොගි දීර්ගායුෂම වේවා !!!තුනුරුවනේ අනන්ත ආශිර්වාදය නොඅඩුවම ලැබේවා !!!🙏☸️❤

  • @MinodShavindu-hj1dk
    @MinodShavindu-hj1dk 11 หลายเดือนก่อน +5

    ඇත්තටම සතුටුයි,,ආදරෙන් ඉන්න හැමෝම❤❤බුදු සරණයි

  • @sujathat.s6869
    @sujathat.s6869 11 หลายเดือนก่อน +7

    අනෙ ශෙන් මරු අදරෙ හිතෙනවා මම හරි අදරෙයි කවි &ශෙන් 🙏🌟💖

  • @kushani_online
    @kushani_online 11 หลายเดือนก่อน +6

    ජීවිතේ අපි හැමදේම කරන්නෙ සතුටින් ඉන්නනේ ඉතින් ඔයාල සතුටින් ඉන්නවා...හැමදාම මෙහෙම ඉන්න පුළුවන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤❤❤❤ God bless to your family ❤❤

  • @ChithraDewage
    @ChithraDewage 11 หลายเดือนก่อน +10

    හිනාෙවලා සතුටින් ඉන්න පවුලක් ඔයාලට සුබ පතනවා❤❤❤❤❤❤

  • @තරිදුරුමේෂ්
    @තරිදුරුමේෂ් 11 หลายเดือนก่อน +1

    අනේ ඔයාලා දැක්කම හරිම ආදරේ හිතෙනවා. ඔයාලා ළගට ඇවිත් බලන්න හරිම ආසයි. අපි ඉන්නෙ බකමුණෙ. මේ කිට්ටුවට ආවොත් අනෙ මන් එනවා බලන්න

  • @AnomaShriyanthi-kl7ws
    @AnomaShriyanthi-kl7ws 11 หลายเดือนก่อน +6

    තෙරැවන් සරනයි පුතේ හැමදාම සතුටින් ඉන්න ලැබෙිවා🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤

  • @damayanthiperera463
    @damayanthiperera463 11 หลายเดือนก่อน +9

    සමිතා ඩාලින් හිනා උනාට කමක් නෑ පරිස්සමින් ඩ්‍රයිවින් කරන්න .මම ඔයාගෙ හිනාවට ආසයි.අදරෙයි හැමදාමත් ❤❤❤🥰🥰

  • @AP-ut1rq
    @AP-ut1rq 10 หลายเดือนก่อน +1

    ආදරෙයි ඔයාලට හැමදාටම. ෂෝක් අනේ ජීවිතය විදින්න ඕනි. 6:47

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 11 หลายเดือนก่อน +18

    සතුටින් ඉන්න සමිතා ඔයාලා හැමදාම .දළදා සමිඳුගේ පිහිටයි ❤

  • @pramodikajayamali8784
    @pramodikajayamali8784 11 หลายเดือนก่อน +6

    මොන ප්‍රශ්නෙ තිබුනත් හිනා වෙලා සතුටින් ඉන්න එක පට්ට . .... ආ...❤❤

  • @lashmikumar4196
    @lashmikumar4196 11 หลายเดือนก่อน +3

    අනේ හරිම සතුටුයි ඔයාලා ගැන ආදරෙයි හැමදාම තෙරුවන් සරණයි ❤❤❤❤❤❤❤❤❤

  • @Yusheekumar
    @Yusheekumar 11 หลายเดือนก่อน +12

    ඇත්තටම අපි වගේම තමයි සාමාන්‍ය මිනිස්සු.කෑ ගහලා කරලා හිනා වෙලා ජෝක් කරලා ඉන්නවා.ඒත් ඒවට බනින කට්ටියකුත් ඉන්නවා.අලුතෙන් සෙට් වෙච්ච කෙනා ඔක්කොටම වඩා මරු.කවීටයි එයාගෙ මල්ලිටයි ගොඩක් ආදරෙයි❤

  • @nilankajayawardena6918
    @nilankajayawardena6918 11 หลายเดือนก่อน +38

    හිනාවෙලා පන යනවනෙ මේවට.අලුත් එක්කෙනත් හොදයි මෙයාලටම😂❤

  • @MaLiShA209
    @MaLiShA209 11 หลายเดือนก่อน +11

    ඔයාලට කිසිදු ඇස්වහක් වදින්න එපා .බුදු සරනයි ❤

  • @nilmini2180
    @nilmini2180 11 หลายเดือนก่อน +11

    ඔයාලගේ සතුටින් ඉන්න වීඩියෝ බලලා මාත් සතුටින් ඉන්නේ ❤❤❤❤❤තෙරුවණ් සරණයි ඔයාලට !!!❤❤❤❤❤

  • @mangalikaalison6255
    @mangalikaalison6255 11 หลายเดือนก่อน +4

    ආදරෙයි හැමෝටම ශෙන් පුතේ කොහොමද තෙරුවන් සරණයි 💓💓💓💓💓💓💓💓💓💓

  • @HashiniWeerasekara-k5r
    @HashiniWeerasekara-k5r 11 หลายเดือนก่อน +5

    සතුටින් ඉන්න ඔයාලා හැමෝටම ආදරෙයි සමිතා ගෙ අම්මා අපේ අම්මගෙ ගමේ අපේ ලොකු අම්මා කෙනෙක් හැමදාම සතුටින් ඉන්න ❤❤❤

  • @kanthidissanayake5581
    @kanthidissanayake5581 11 หลายเดือนก่อน +3

    Hi දනිදු.ඔයා කෝතලේ මල්ලෙක් කියලා දැනුයි දැනගත්තේ.කවි හොඳ ලමයෙක් .ඔයාලා හැමෝටම ආදරෙයි .ඉන්න ටික කාලේ උනත් අපි සතුටින් ඉන්න එක තමයි උතුම් .මම කේතලේ මල්ලක් .

  • @seniduweerasooriya2258
    @seniduweerasooriya2258 11 หลายเดือนก่อน +4

    අනේ මටත් හිනා ගියා මේක බලල මාත් සතුටු වුනා..හරිම සතුටින් ඉන්නව ඔයාල..

  • @ChandrikaChandrika-p9f
    @ChandrikaChandrika-p9f 3 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි පුතේ දුව සියලු දෙනාටම තෙරුවන් සරණයි ලැබෙන

  • @ramyas19
    @ramyas19 11 หลายเดือนก่อน +5

    ඔයාල ගෙදර සේරමලම නිතරම සතුටින් ඉන්නෙ .ඒක හොදයි.එහෙම තමා ඉන්න ඕනි.මේ මැරෙන ටිකට අනුන්ගෙ ඕපදූප හොයන්නැතුව.තමන්ගෙ සතුට ගැන බලාගෙන .එතකොට සතුටින් ඉන්න පුලුවන්.දනිදු චිරන්ත සමිතා කවී ශේන් බබා. එකා වාගෙ.අපිටත් දැක්කම සතුටුයි .ඒ පිරිමි දෙන්න හොදින් ගැහැනුන්ව තේරුම් අරගෙන ජීවිතය දිහා සුබවාදී ලෙස බලල.ඉන්න දෙදෙනෙක්.ඔයාලගෙ සතුට ඉදිරියටත් රැදේවා. 14:57

  • @kalyanipathma7853
    @kalyanipathma7853 11 หลายเดือนก่อน +6

    සමිත ඇත්තටම හරි ආඩම්බරයක් ❤️❤️ ආදරෙයි සැමදාම සතුටින් ඉන්න ඔයාලට තෙරුවන් සරනයි ❤❤❤❤

  • @anojasirisena8631
    @anojasirisena8631 11 หลายเดือนก่อน +5

    අනේ sweet❤️ shen ...අම්මගෙ හොද දරුවෝ දෙන්නා මමත් සතුටින් ඉන්නේ මගේ දරුවෝ දෙන්නා හින්දා

  • @kjpriyadarshani5224
    @kjpriyadarshani5224 11 หลายเดือนก่อน +2

    බුදුසරණයි ඔයාලට කවී මැණික සතුටින් ඉන්න හැමදාමත්

  • @sugandi3444
    @sugandi3444 11 หลายเดือนก่อน +5

    හැමදාම සතුටෙන් ඉන්න ඔය පවුලට ලැබේවා තෙරුවන් සරණයි ද ජේසු පිහිටයි

  • @marianfernando2896
    @marianfernando2896 11 หลายเดือนก่อน +4

    Kavi baba dan ගොඩාක් නිහඬව ඉන්නවා හොඳයි පුතේ adarei ඔයාලට හැමදාමත් ❤jesu පිහිටායි බුදු සරණයි ඔයාලට ❤❤❤

  • @Sathiya-w2p
    @Sathiya-w2p 11 หลายเดือนก่อน +4

    හ්ම්ම් ඇත්ත හෑම දෑම සතුටින් සන්තෝසෙන් ඉන්න කවි බොරුවටත් එක්කලාම හයියෙන් හීනාවෙනවා❤❤❤❤❤

  • @kumarykumary6303
    @kumarykumary6303 11 หลายเดือนก่อน +3

    ඇත්තටම පුදුම සතුටකින් ඔයාලා ඉන්නේ අ හැමදාම සතුටින් ඉන්න බුදු සරණයි ❤❤❤❤

  • @manoriteidia6584
    @manoriteidia6584 11 หลายเดือนก่อน +5

    ආයෙමත් අදරෙන් අහන්න ආසයි ❤❤❤❤ ඔයාලට ⁣ සුබ පැතුමි

  • @wijekoondharmakeerthi9766
    @wijekoondharmakeerthi9766 11 หลายเดือนก่อน +2

    ඔයාලා හිනාවෙලා සතුටින් ඉන්න විඳිය දැකලා අපිත් හිනාවෙලා සතුටින් ඉන්නවා. බුදුසරණයි ඔයාලා හැමෝටම . පරිස්සමට ඉන්න..හැමදාම සතුටින් ම ඉන්න❤❤❤

  • @chachachandra8395
    @chachachandra8395 11 หลายเดือนก่อน +1

    ඒ.පස්දෙනාම.හරිම.සතුටෙන්.ඉන්නේ.❤අපිත්හරිම.ආදරෙයි❤❤❤

  • @ceylonlk7595
    @ceylonlk7595 11 หลายเดือนก่อน +1

    මම හරිම ආදරණිය පවුලක් අළුතෙන් එකතුවු පුතත් නියමයි ආදරෙයි හැමදාමත්❤❤❤

    • @ramyas19
      @ramyas19 11 หลายเดือนก่อน

      බලන්න අද කාලෙ කොල්ලොන්ගෙ හැටියට චිරන්ත දනිදු කොයිතරම් විනිවිද බාවයකින් ජීවිතේ දෙස බලනවද.සමිතා කවි කොතරම් සතුටින් ඉන්නවද.ඇත්තටම .කසාද බැදල ගෙවල් ඇතුලෙ මැරෙනකම් ගහමරා ගන බොරු show දාගෙන ලෝකෙට පේන්න සෝබන දාගෙන විදවනව.මේගොල්ල හරිම සතුටින් ජීවිතේ ගෙවනව. බොරුවට මෙයාලට බැන බැන.එයාල සතුටින් ඉන්නව.ඉදිරියටත් ඔයාලගෙ ජීවිත වාසනාවන්ත වේවා.

  • @lathagamage1320
    @lathagamage1320 11 หลายเดือนก่อน +3

    මම නම් ආදරෙයි ඔයාලට සතුටෙන් ඉන්න ලැබේවා හැමදාම ❤

  • @shehanisilva2999
    @shehanisilva2999 11 หลายเดือนก่อน +3

    ශේන් මල්ලි හරිම අහිංසකයි ❤

  • @azmiyamoomin5278
    @azmiyamoomin5278 11 หลายเดือนก่อน +5

    Much love and blessings to all of you guy's! Stay blessed always.💖❤️

  • @kalyanipathma7853
    @kalyanipathma7853 11 หลายเดือนก่อน +5

    ඇත්තම ඇත්ත සමීත ඔයා ලකී අම්මා කෙනෙක් ❤❤❤

  • @rasikarasika9331
    @rasikarasika9331 11 หลายเดือนก่อน +4

    මරැ මරැ අදරය පිරැනු පවුලක් ලස්සනය් 💗💗💗💗💗

  • @Nimalipriyadarshani89
    @Nimalipriyadarshani89 11 หลายเดือนก่อน +2

    දනී තමයි හොඳම එක කිවුවෙ,,
    'බනින්නෙපා කාටවත් සතුටින් ඉන්න ...'
    🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @prathibhagunathilake1977
    @prathibhagunathilake1977 11 หลายเดือนก่อน +4

    අදනම් හිනා උනා හොදටම ශෝක් අනේ😅❤

  • @roshigamage9781
    @roshigamage9781 11 หลายเดือนก่อน +4

    අද වචන මාරු වෙන්නේ මොකෝ ..වතුර බිලද ශෝයි. අනේ❤❤

  • @pushpairangani9014
    @pushpairangani9014 11 หลายเดือนก่อน +1

    Aneee shoooooiii oyalawage හැමෝටම inna පුළුවන් nam koi tharam nam hodaida,,,, ආදරෙයි හැමෝටම ❤❤❤❤❤

  • @Spiritual425
    @Spiritual425 11 หลายเดือนก่อน +1

    සමිත අක්කෙ ඔයාව සජීවී මට දකින්න ලැබේවා oyala දිහා මම බලන්නේ asdeken නෙමෙයි හදවතින් ❤❤❤❤❤oyalta banina මිනිස්සු mata හැරීම appiriyai ඔයාට banine oya මිනිස්සුන්ge දේපළ kadagattha wage නේද budusaranai❤❤❤

  • @lanipatrina2775
    @lanipatrina2775 11 หลายเดือนก่อน

    ඔයාල හැමොටම තෙරුවන් සරණයි හැමදාම සතුටින් ම ඉන්න

  • @nilminiperera1120
    @nilminiperera1120 11 หลายเดือนก่อน

    Budusaranai oyalata sathutin inna hemadama...
    🌼🌼🌼💖💖💖💖🌸🌸🌸🌸👍👍👍👍🙏🙏🙏🙏🙏

  • @chandralk-di2tr
    @chandralk-di2tr 11 หลายเดือนก่อน +1

    ලස්සනයි.හැමදම.සතුටින්.ඉන්න.බුදු.සරනයි.කුවෙටි❤❤❤❤

  • @ShamaliPerera-f3b
    @ShamaliPerera-f3b 10 หลายเดือนก่อน

    ඔය සතුට හැමදාම තියෙන්න ඕන ආදරේයි ❤❤❤

  • @hubbybubby
    @hubbybubby 11 หลายเดือนก่อน

    Harima asai dakinnaaa... Ow samitha akke oyage kathawa atta... Minissunta one nathi deyak na... Oyala sathutu wena vidiha balala sathutu wenna ba.. mokakhari ekak hoyannamai dagalanne... Oyala hemoma hemadema sathutin Inna oneee... Niduk neerogi bawaya labenna oneeee.... Samitha kiyanne wenama brand ekak.. hitha niwan... Kavindya kiyaneth a wagema charithayak.. Shen Baba ikmanata manamaliyak Aran annaaa ❤❤❤❤❤ budu saranaiii

  • @UreshaniRathnyaka
    @UreshaniRathnyaka 11 หลายเดือนก่อน +1

    ගොඩක් ආදරණීය family එකක් සතුටුයි ගොඩක් දැක්කමා ❤❤❤

  • @AjanthiDesilva-yn4zk
    @AjanthiDesilva-yn4zk 11 หลายเดือนก่อน

    මම ආසම පවුලක්.අනෙ හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න.කවුරු මොනවා කීවත් ඔයාලා ගොඩක් හිත හොද සතුටින් ඉන්න පවුලක්.ආදරෙයි හැමදාම 😘😘❣️❣️😍😍🤩🤩♥️♥️❤️❤️😊😊🥰🥰

  • @mahfozrahman3427
    @mahfozrahman3427 11 หลายเดือนก่อน +1

    ඔයාලා❤පස්ෙදනාම❤සතුටින්.ඉන්නවා..දැක්කාම..මට.සතුටුයි.❤මම..kuwait..ඉන්ෙන්..මම.ඔයාලාට..අාද.ෙර්යි.ඹයාලාට.ෙතරැවන්සරනයි.❤දුව..මමත්..අමිමා.ෙක.ෙනක්.❤

  • @manelwejesinha9956
    @manelwejesinha9956 11 หลายเดือนก่อน

    Harima saturan apita oyalage vidioes balanne happy family tawa akkenai adui shanta kella lassana Magdalena........

  • @DihaniGithika-tv2pw
    @DihaniGithika-tv2pw 11 หลายเดือนก่อน

    oyala nm godak sathutin inne. oyalta hamdama sathutin inna labewaa... oylta hamotama godak aderi...❤❤❤❤❤❤❤

  • @veenanisha478
    @veenanisha478 11 หลายเดือนก่อน +3

    කවී සහ husband ඉන්න නිසා ආසයි බලන්න තව තවත්.

  • @udhenirenuka7038
    @udhenirenuka7038 11 หลายเดือนก่อน +4

    හරිම ලස්සනයි ව්ඩ්යෝ එක ඔයලා සියලුම දෙන්නාටම දළදා සමිඳුන් පිහිටයි ❤❤❤❤❤

    • @Nimali-nl5qp
      @Nimali-nl5qp 11 หลายเดือนก่อน +2

      Mama asawan vidiyo balanna smita mamat haima adara gaikawak

  • @sajeewinigamage9542
    @sajeewinigamage9542 11 หลายเดือนก่อน

    Oyalage sathuta dekala apith sathutu una shen baba kawi eyage mahaththaya shirantha samitha ethulu siyalu denatama Budu saranai ❤❤❤❤❤ hemotama good luck

  • @annrosita8423
    @annrosita8423 11 หลายเดือนก่อน

    Mamath dan oyalage sathuten inna family eka balanava .. Shane putha adarei godak

  • @kanthisilva8548
    @kanthisilva8548 11 หลายเดือนก่อน

    ඔයාලා hemadama සතුටින් ඉන්න ආදරෙයි ❤❤❤❤❤බුදුසරණයි

  • @iroshaninilantika
    @iroshaninilantika 11 หลายเดือนก่อน

    ❤❤oyalata bs hemadama sathutin inna lassana paulak dp❤❤❤❤❤

  • @anomakastota5
    @anomakastota5 11 หลายเดือนก่อน

    මම ගොඩක් ගොඩක් ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️සතුටින් ඉන්න හැමදාම

  • @snapdragonht3312
    @snapdragonht3312 11 หลายเดือนก่อน +2

    පිස්සුවක් ඔයාලා nam ආදරෙයි 🥰🥰🥰🥰🥰🥰

  • @anujashiromani8915
    @anujashiromani8915 2 หลายเดือนก่อน

    Hemadama oyala okkotama sathutin inna labewa shen putha oyata godak adarei budusaranai

  • @pushpanilanthi6984
    @pushpanilanthi6984 11 หลายเดือนก่อน

    හැමදාමත් සතුටින් ඉන්න තෙරුවන් සරනයි ආදරෙයි ගොඩක් ❤️❤️❤️😘😘😘😘

  • @dayaniperera3218
    @dayaniperera3218 11 หลายเดือนก่อน

    මම නම්.ආදරේම කවිට .. හරිම ෂෝයි දුව ඔයා නම් .. ඔයා නම් ටොප් දුවක්❤❤❤❤

  • @KumuduniRenuka-t8z
    @KumuduniRenuka-t8z 11 หลายเดือนก่อน

    Samitha mis mata oya ekka katha karanna athnam...
    Mata godak watinawa eka...
    Adarei hamadamath....❤❤❤

  • @amitharathnayaka5153
    @amitharathnayaka5153 11 หลายเดือนก่อน +2

    සමිතා ඔයා දැක්කම හරිම සතුටුයි ඔයාඇත්තම සැබැ මවක් මමත් ඔය ගරුකරනවා

  • @sahikalamannage2007
    @sahikalamannage2007 11 หลายเดือนก่อน +1

    Samitha akke oyage jiwithe sathuta hamadama radewa❤..oyage pitipassen Inna oyage hewanali tikath panawage rakagena lassanata sathutin Inna ...hamotama theruwansaranai❤...adarei godariyak❤

  • @indikajayawardana3265
    @indikajayawardana3265 11 หลายเดือนก่อน +2

    බුදුසරණයි හැමෝටම ❤❤❤❤❤

  • @geethasangeetha1799
    @geethasangeetha1799 11 หลายเดือนก่อน

    Good morning
    බුදු සරණයි 🌹👍

  • @niluchandima4054
    @niluchandima4054 11 หลายเดือนก่อน +3

    Happy family.love you all.specially kavee ❤

  • @saimaadoqqa3344
    @saimaadoqqa3344 11 หลายเดือนก่อน

    Mamanam oyalage pauley okkoma tama adarei kavita shen puthatai wadiyen ❤❤❤❤

  • @malinimunasingha4938
    @malinimunasingha4938 11 หลายเดือนก่อน +2

    ඔක්කොමමලාට බුදු සරනයි ❤❤❤❤❤,පරිස්සමෙන් යන්න

  • @seraaluthwatta4921
    @seraaluthwatta4921 5 หลายเดือนก่อน

    Oyala dakkama matath sathutu danenawa...dan math mage attitude wenas karan oyala nisama ❤❤❤

  • @wannigamagemanelpushpakumari
    @wannigamagemanelpushpakumari 11 หลายเดือนก่อน

    ආදරෙයි ඔය හැමොටම ❤️❤️ සතුටින් ඉන්න බුදු සරනයි

  • @madumadi2655
    @madumadi2655 11 หลายเดือนก่อน

    ❤❤❤❤❤ ආදරෙයි හැමදාටම ඔයාලට තෙරුවන් සරණයි පරිස්සමින් සතුටින් ඉන්න හැමදාටම

  • @NayanaKumari-uz8gc
    @NayanaKumari-uz8gc 10 หลายเดือนก่อน

    ලස්සන පව්ලක්.ආදරෙයි.

  • @tataoooo6525
    @tataoooo6525 11 หลายเดือนก่อน

    marama mara femili ekak tawa aluten ekatu una malayat godaaaak hodai minissu kochchara mada gehuwat jeevite vidina minissu harima adaraniyai budusaranai devipihitai siyalu denatama adarei muluhadawathima ❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🥰🥰🥰🥰🌹🌹🌹🌹🌹🌹

  • @lalanisamarasekara3785
    @lalanisamarasekara3785 11 หลายเดือนก่อน

    Niyamai oyala enjoikaranwa sohke hdai nyami siranthathe niyamai kavidiya ayagae hsbane senee putha...hmadama sathten inna ලැබේවා budu sarani

  • @harindrijayawardana3902
    @harindrijayawardana3902 11 หลายเดือนก่อน +2

    සතුට සාර්ථකත්වය නොවඩුව ලැබේවා ...

  • @dildilr1872
    @dildilr1872 11 หลายเดือนก่อน

    බුදු සරනයි හැමොටම සතුටින් ඉන්න ඔන හැමදාම ❤

  • @SachiniSewwandi-mu1hs
    @SachiniSewwandi-mu1hs 11 หลายเดือนก่อน

    Anew man godaakk asai oyalata . A wagema oyalata godak adareii ❤Hamadama sathutin inna labewa ❤ budusaranai oyala hamotama❤

  • @sajinijayarathna5161
    @sajinijayarathna5161 11 หลายเดือนก่อน

    Adare Samitha mis godak budusaranae kavi danith ayya chirantha ayya shen baba budusaranae hemadamath lassanata sathutin enna wasanawa lebewa

  • @ShanAkila-yq7xv
    @ShanAkila-yq7xv 11 หลายเดือนก่อน

    Ane oyalawa baladdi ege le pirisidu wenawa. Oyalage sathuta hemadama redenna kiyala prarthana karanawa. Oyala tika nam maru akkiyo. Shane mallita thamai ithin wedipurama aadare

  • @sanjayalakmal5306
    @sanjayalakmal5306 11 หลายเดือนก่อน +1

    අනේ අපිත් මාතලේ ,ලස්සනයි ඔයාලා හැමොම

  • @Fahad-k6t2g
    @Fahad-k6t2g 11 หลายเดือนก่อน +1

    ඔයාලා නම් හරිම වසනා වන්තයි ❤️❤️❤️❤️

  • @mendissubashini1833
    @mendissubashini1833 11 หลายเดือนก่อน

    Koheda chai Bonna Giya place eka ?

  • @Ranirani-cx4fn
    @Ranirani-cx4fn 11 หลายเดือนก่อน

    Satutaen enna ehamadama ❤❤❤❤❤.taeruwan saranai