කොහෙටද කැපුවේ ?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 พ.ย. 2024

ความคิดเห็น • 278

  • @kumarykumary6303
    @kumarykumary6303 10 หลายเดือนก่อน +8

    කවි දුව කියන කතාව හරි අකමැති අය බලන්න ඵපා ඵයාලා ලස්සන ජීවිතයක් ගත කරනවා කියන්න හැමෝම දන්නවා බලන් බැරි අය නොබලා ඉන්න කතා හදන්න ඵපා ..... ඔයාලට බුදුසරණයි

  • @sumalijayawardana5531
    @sumalijayawardana5531 10 หลายเดือนก่อน +8

    සම්පූර්ණ ඇත්ත කතාව..සමහර අමුතු සතුටක් ලබන්නෙ අනිත් අයට මඩ ගහල...ඇත්තටම කළකිරෙනව.ඔයාලට බුදුසරණයි.දෙවි පිහිටයි...සතුටින්ම ඉන්න

  • @kanchanalakmini379
    @kanchanalakmini379 10 หลายเดือนก่อน +11

    ගොඩක් අයට තියෙන්නේ තමන්ගේ ප්‍රශ්න වලට වඩා අනුන්ගේ ප්‍රශ්න , ඉන්න ටිකේ අපිත් සතුටින් ඉදල අනිත් අයගේ සතුටත් දැකල සතුටු වෙන්න තරම් මනස හදගත්තනම් ජීවිතේ හරිම ලස්සනයි , හැමදාම සතුටින් ආදරයෙන් ඉන්න ලැබෙන්න ඕනේ හැමෝටම ❤❤❤

    • @sheelasenathilaka7863
      @sheelasenathilaka7863 9 หลายเดือนก่อน

      Mara lassanai kavi oya api oyalata godaak adarei.

    • @HerathHm-p1q
      @HerathHm-p1q 9 หลายเดือนก่อน

      සතුට්න් ඉන්න බුදු සරනයි

  • @prabani7765
    @prabani7765 4 หลายเดือนก่อน +2

    මන් හරිම කැමති පවුලක්.ඔය වගේ හැමදාමත් සතුටින් ඉන්න .බුදු සරණයි

  • @pushpairangani9014
    @pushpairangani9014 10 หลายเดือนก่อน +4

    Mamanam harima ආසයි oyalage විනෝදය , sathuta පිරුණු jeevitha gewena විදියට ,,,ඇත්තටම apita visadaganna amaruma prasna ,ගැටලු koi tharam nam thibunath oyala vedio ekak dapu gaman balanne harima ආසාවෙන් ,,,,මොහොතකට hari ape hithath සතුටු වෙනවා ,,,oyalata thanks e වෙනුවෙන් ,,,❤❤kavi දුව oya adanam harima de හරියටම පැහැදිලි kara,,❤❤❤❤❤

  • @chandra394rathnayake4
    @chandra394rathnayake4 10 หลายเดือนก่อน +9

    කවි දුවේ ඔයා කියන්නේ ඇත්ත ඔයාලා හැමෝම ආදරයෙන් ඉන්නවා. කොච්චර නම් ලස්සනට ජීවිතේ විදිනවද. දුවේ ඔයාට හරිම ආදරෙයි . සතුටෙන් ඉන්න හැමෝම.බුදු සරනයි දුවේ

    • @السيداحمد-ظ4ز
      @السيداحمد-ظ4ز 10 หลายเดือนก่อน

      Superi.kata.kewah.ehtkiyanawa.niyama.kahswa🎉🎉🎉🎉🎉

  • @kumarikumari8346
    @kumarikumari8346 10 หลายเดือนก่อน +14

    දුවෙ.ඔයගෙ.කතාව ඇත අපෙ.ලංකාවෙ මිනිස්සුන්ගෙ ගැටියක්මයි.ඔයලගෙ.හැමෝමට බුදුසරණයි දෙවියන්ගේ පිහිටි ලැබේ වෙිවා ❤❤🇱🇰🇰🇼🇱🇰🇰🇼

    • @diusha123
      @diusha123 9 หลายเดือนก่อน

      😂❤

  • @priyangabusnayak2971
    @priyangabusnayak2971 10 หลายเดือนก่อน +3

    මිනිස්සු හිනා වුණාට කමක් නෑ කවි සොබා ධර්මය එයාලට දඬුවම් දෙනවා සතුටෙන් හිනාවෙලා ප්‍රතිචාර දෙන්න අපට ඒ මිනිස්සු හදන්න බැහැ ඒ මිනිස්සුන්ගෙ ජරා හිත් තියෙන්නේ ඒ මිනිස්සුන්ගේ කුණු තියං අනුන්ගේ කුණු හොයන අය ඉන්නේ අද සමාජයේ පට්ට ආදරේ කවි උඹට මං ගොඩක් සමීතා අතුල ඔය වගේ දුවෙක් මේ මේ ලෝකෙට බිහි කරාට කිසිම දේකට සැලෙන්නැති කෙල්ලෙක් තමා කවි මුළු පැමිණිලි එකට පට්ට ආදරයක් තියෙන්නේ ආදරය කවි හැමදාම සතුටෙන් ඉන්න පවුල් ජීවිතේ ගත කරන්න❤❤❤

  • @SandyaNilanthi-ec8ix
    @SandyaNilanthi-ec8ix 10 หลายเดือนก่อน +3

    පියබලා ඉගිලිලා යමු එක රෑනක.ඇත්තටම ඔයාල ඔහොම සතුටින් ඉන්නව දැක්කම මටනම් හරිම සතුටුයි අවංකවම.අපි තවකෙනෙකුට ඉර්සියා නොකර ඉන්න තරමට අපිට ප්‍රරශ්න කරදර අඩුවෙනවා.හිතේ අසීමිත සැනසීමක් දැනෙනවා .අපි වපුරන දේ තමයි අපිට අස්වැන්න විදියට ලැබෙන්නේ .මම ප්‍රාර්ථනා කරන්නේ මේ ලෝකේ ඉන්න හැම පවුලකටම ජීවිතයේ හැමදාම සතුටින් හිනා වෙලා ඉන්න ලැබේවා කියා.!!!ඔයාල හැමෝටම උතුම් යශෝදරා මහරහත් තෙරනියගේ පිහිටයි ආරක්ෂාවයි!!!!!!ආදරෙයි හැමදාම .❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @cuisinedelightful
    @cuisinedelightful 9 หลายเดือนก่อน +1

    මම ආසම family එකක්.ඔයාල හැමෝටම බුදුසරණයි. දුවේ ඔයා වගේම නිර්භීත දුවෙක් ඉන්නව මටත්.මම ඔයාට හරිම ආදරෙයි.

  • @manelmanel1342
    @manelmanel1342 9 หลายเดือนก่อน +6

    චිරන්ත ට ලස්සන ට සින්දු කියන්න පුළුවන් හරි ලස්සනයි බුදුසරණයි

  • @MaheshikaKumari-q2s
    @MaheshikaKumari-q2s 24 วันที่ผ่านมา

    සම්පූර්ණ ඇත්ත කියපු කතාව jewithe විඳින්න ona kauruth කියන katha wadak na oyalata godak adarei sathutin පරිස්සමෙන් innaby ආදරෙයි

  • @T.IPradaks
    @T.IPradaks 10 หลายเดือนก่อน +6

    ඇත්තමයි ඔයා කියන්නේ. ❤ ආදරෙයි ඔයාලා ඔක්කෝටම. හැමදාම සතුටින් ඉන්න.❤❤❤❤❤

  • @DevikaKarunarathna-v9m
    @DevikaKarunarathna-v9m 2 หลายเดือนก่อน

    අනිවාර්යයෙන්ම සතුටින් inna පවුලක් mn nm godak සතුටු wenna wa oyalage adare sathita dakiddi..owa balan inna bari කුහක minissu innawa .❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏

  • @wijekoondharmakeerthi9766
    @wijekoondharmakeerthi9766 9 หลายเดือนก่อน +1

    අද අපේ රටෙි ගොඩක් මිනිස්සු සෑහෙන ගැටළුවලින් පීඩා විදින කාලයක්. එහෙම කාලෙක, ඇත්තටම ඔයාලා පවුලේ හැමෝම මෙි විදියට පොඩි වෙලාවකට හරි කෙනෙක්ගේ හිතක් සතුටින් තියන්න උත්සාහා කරන එක අගය කරන්න ඔීනේ. සමිතා මුදුන්කොටුව පුවීණම ගායිකාවක් . ලස්සන සිංදු තියෙන්නේ ,අපි අහන්න කැමති. එහෙම කෙනෙක් මෙි ඉන්න නිහතමානීකම වටිනවා ගොඩක්. වැරදි කියන අයගේ කතා ගණන් ගන්න එපා. මෙි විදියට හැමදාම සතුටින් ඉන්න. ඔයාලා හැමොිටම බුදුසරණයි ❤❤❤

  • @kusumlatalata3838
    @kusumlatalata3838 8 หลายเดือนก่อน +1

    මාරම. ෙජාලි. ඔයාලා බුදු සරනයි 🙏🙏❤️❤️❤️👍👍

  • @muktharriyan3563
    @muktharriyan3563 9 หลายเดือนก่อน +2

    චිරන්තට ලස්සනට කියන්න පුලුවන්..හැමෝටම බුදුසරණයි❤

  • @madumadi2655
    @madumadi2655 10 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤ අනිවාර්යෙන්ම දුවේ ඇත්තටම කතාව ඔයාලට තෙරුවන් සරණයි හැමදාටම ඔයාලට ආදරෙයි කවි දුව මගේ පණ වගේ

  • @aboodkdawin5212
    @aboodkdawin5212 9 หลายเดือนก่อน +1

    ඒක අපේ sri ලාංකිකයගේ හැටි ...ඒත් හැමෝමත් නෙවෙයි එක පිරිසක් නැව ගිලුනත් බැන් චුන් වගෙ ඉන්න ඔනේ ආදරෙයි ඔයාල හැමෝටම අද දනී නැහැ ❤💐❤💐❤💐❤💐❤💐

  • @yoshaniindeewari7510
    @yoshaniindeewari7510 10 หลายเดือนก่อน +26

    කවී ගේ කතාව හරියටම හරි .ඔයාලගේ දේවල් වලට අකමැති නම් ඒවා නොබල හිටියහම හරිනේ.

    • @mohankiruba2190
      @mohankiruba2190 9 หลายเดือนก่อน +1

      Risotto utility eiuputtrri

  • @kavindadias2459
    @kavindadias2459 9 หลายเดือนก่อน

    එල් එල නියමයි කතව .ලස්සනයි ආදරෙයි පට්ට ❤❤❤❤❤❤❤❤❤පරිස්සමෙන් ඉන්නෙ ..අල්ලා දෙව්යන් පිහිටයි

  • @jayatilaka9756
    @jayatilaka9756 10 หลายเดือนก่อน +2

    ඔයාලා සියළුම දෙනාට තෙරුවන් සරණයි සියළුම දෙවියන්ගේ පිහිටයි හැමදාමත් මේ වගේ සතුටින් ඉන්න 💐💐💐💐💐💐❤❤❤❤❤🙏🙏🙏

    • @premas2709
      @premas2709 10 หลายเดือนก่อน +1

      Oyala.hemotama.budusaranai.harima.lassana.pawlak.maru.oyalage.vidiyo.hari.kematten.balanawa

  • @sayanidayasiri-ff1ng
    @sayanidayasiri-ff1ng 10 หลายเดือนก่อน +3

    මට ඊයේ ගොඩ කාලෙකින් සමිතා මැඩම්ගේ ශ්‍රීදේවී වගේ සි‍ංදුව ඇහුණා රේඩියෝ එකේ,මම පොඩි දෙන්නා ගන්න දහම් පාසලට යන ගමන් හිටියේ,කොච්චර ආස හිතුණද කියනවා නම් ගියේ පන්සලට කියලා අමතක උනා,ආදරෙයි හැමෝටම❤❤

  • @sunethlakmina6530
    @sunethlakmina6530 10 หลายเดือนก่อน +1

    කඩවත stage cafe..ඇවිත් ..අපේ ගෙවල් ළගට ඇවිත්..කෑම රසයි මෙතන..
    Cafe kandy road එකටත් දවසක් යන්ඩ ඒ ළග ම තියෙන්නෙ

  • @siyanisiyani1210
    @siyanisiyani1210 10 หลายเดือนก่อน +2

    ඔයාලා ෂෝක් අනේ හැමදාමත් සතුටින් ඉන්න ජය වේවා බුදු සරණයි ❤️❤️❤️❤️❤️❤️

  • @RenukaMalkanthi-ew9hi
    @RenukaMalkanthi-ew9hi 9 หลายเดือนก่อน

    ලස්සනයි ane mn hari kemathima පැමිලි එකක් hemadama sathutin inna budusaranai

  • @aalss9844
    @aalss9844 6 หลายเดือนก่อน

    Ane deyane kali maru.mama harima asa girl kenek. Boru sobana na...atta thami oyage sathuta oyalata one vidihatada vidinna one...eka lankawe inna samaharak kuhaka minisuu danne na.kavi kuwa wage anunta mada gahanne marama katha aya. Eyalata jivathe vidina na kunu hoya hoya vidawanawa...oyala vidinawa..budu sarani all of you ❤

  • @thamarathamara7618
    @thamarathamara7618 10 หลายเดือนก่อน +1

    අද ගොඩක් ලස්සනයි දුවයි පුතයි දෙන්නම ඉන්නවා ආදරෙයි ඔයාලට සතුටින් ඉන්න හැමදාම පරිස්සමින් ඉන්න දෙවියන්ගෙ පිහිටයි තෙරුවන් සරණයි ❤️❤️👍👍🙏🙏

  • @GimhaniChanchala-pg9jo
    @GimhaniChanchala-pg9jo 9 หลายเดือนก่อน +2

    🥰 ඔයාලා හරි ජොලී අනෙ 🥰

  • @chamithchamith2933
    @chamithchamith2933 2 หลายเดือนก่อน +1

    බුදු, සරණයි,ඹයාලට❤❤❤❤❤

  • @anujashiromani8915
    @anujashiromani8915 4 หลายเดือนก่อน +1

    Oyala hamotama hemadama sathutin inna labewa kiya mama prarthana karanawa budusaranai

  • @nayanapeiris5487
    @nayanapeiris5487 9 หลายเดือนก่อน

    ශේන් මැණික එක්ක හැමෝටම ආදරෙයි. හැමදාම සතුටින් ඉන්න ලැබේවා.චිරන්තගේ කතා වලට ඇතිවෙන්න හිනාවුනා.දළදා හාමුදුරුවන්ගේ පිහිටයි ආරක්ෂාවයි ඔයාලා හැමෝටම❤❤❤💐💐💐

  • @nilushinilushi5707
    @nilushinilushi5707 10 หลายเดือนก่อน +2

    සමිතා අක්කා ඔයාටත් පවුලේ සැමටත් ජිවිතේ හැමදාම සතුටින් ඉන්න තෙරුවන් සරණින් දෙව්පිහිටෙන් නීරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා !!!🙏🙏🙏ආදරෙයි ඔයාලා හැමෝටම ❤️❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰🌹🌹🌹🌹🌹

  • @sansalasripathi6934
    @sansalasripathi6934 9 หลายเดือนก่อน

    කවි nangi me සමාජයේ මිනිස්සු vividaie vishamaie..apita e gunamaku මිනිසුන්ගේ ආකල්ප වෙනස් karanna oni nee. Api sathutin imu ..budusaranai oyalata ❤❤❤❤

  • @iroshanilmini7776
    @iroshanilmini7776 10 หลายเดือนก่อน +5

    කවී කියන්නෙ ඇත්ත මං එකගයි ඔයා එක්ක .මිනිස්සුන්ගෙ හිත් අපිට හදන්න අමාරුයි මොකද හිත් වල කුනු අයින් කරන්න බැ අපිට .

    • @RashaR-v7g
      @RashaR-v7g 10 หลายเดือนก่อน

      ❤bs❤ uAE

  • @kusummudiyanse9558
    @kusummudiyanse9558 10 หลายเดือนก่อน +1

    Ow samitha misgaa mahathaya duppsth ath wanasak naha oyala hoda gathi samitha mista thiyanna budu sarni dirga ausa labawa davi pihiti oyalaa givithaya vidinda epita sathutui

  • @KalyaniGanegoda-db8is
    @KalyaniGanegoda-db8is 9 หลายเดือนก่อน

    ඇත්තටම හරිම සතුටුයි ඔයාලව දැක්කම හරි ආදරයක් ඇතිවෙනව මිනිසුන් කියන දෙවල් ඔයාල ගනන් ගන්න එපා

  • @SandraSrilangka-kc1og
    @SandraSrilangka-kc1og 10 หลายเดือนก่อน +3

    කවිගේ කතාව හරි ඔයාලා සතුටින් ඉන්න ආදරේයි සම්තා චිරන්ත

  • @sadamalisadamali3614
    @sadamalisadamali3614 9 หลายเดือนก่อน

    Aetha kathawa duwage hemotama adarei parisamin inna akke b.s❤❤❤❤❤

  • @amasha6892
    @amasha6892 9 หลายเดือนก่อน +1

    ආදරේයි කවී අක්කේ හැමදාමත් ආදරේයි ❤❤ පවුලේ හැමෝටම ආදරේයි අක්කගේ කතාව ඇත්ත මේ රටේ බහුතරයක් අනුන්ට අපහාස කරන්න හරිම දක්ශයි

  • @inokaniroshani4976
    @inokaniroshani4976 10 หลายเดือนก่อน +1

    ❤මං නම් සතුටින් ඉන්න ඔයාල දිහා බලල ගොඩක් සතුටු වෙනව පිට රට ඉදගන හිතට සතුටක් ගේනවට ඔයාල හැමදාමත් සතුටෙන් ඉන්න තෙරුවන් සරණයි 🙏 ආදරෙයි හැමෝටම (වැඩියෙන් කවීට) ❤️❤️❤️❤️❤️

  • @sunethragliyanage5581
    @sunethragliyanage5581 9 หลายเดือนก่อน

    Kav duwa oyala ma gamana mamanam harima satutin balanna budu saranaei hamotama

  • @user-on2tc5og2d
    @user-on2tc5og2d 10 หลายเดือนก่อน

    Me ඉන්න ටික kale සතුටින් inna ona ath හැමෝටම ahema baha මුදල් thiyennath ona oyala inna සතුට දැකල api සතුටු වෙනව හදවතින් ම ❤❤❤❤❤

  • @surekadamayanthi6320
    @surekadamayanthi6320 9 หลายเดือนก่อน +1

    Kawwru මොනවා කීවත් oyalage gamana oyala යන්න ❤

  • @damaweweldeniya2995
    @damaweweldeniya2995 10 หลายเดือนก่อน +2

    ඇත්ත කවි.අපි ඇයි අනුන්ගේ සතූටට ඊර්ෂ්‍යා කරන්නේ.පොද්ගලික ජීවිත වල ඇතුලාන්තය හොයලා විවේචනය කරන මිනිසුන් ගේ ජීවිත ඒ වගේම කදුලෙන් ගෙවෙන අය ඒකයි අනුන්ට ඊර්ෂයා කරන්නේ.හැමදාම වගේම අම්මි ට වගේම ඔයාල හැමෝටම ආදරෙයි.

  • @sameeramadushani1417
    @sameeramadushani1417 10 หลายเดือนก่อน +1

    මං ඔයාලට ආදරෙයි..මමත් ආසයි ඔයාලා වගේ ඉන්න..තෙරුවන් සරනයි..❤❤❤

  • @chinthakabandara111
    @chinthakabandara111 4 หลายเดือนก่อน +1

    ජයම වේවා ❤ ❤ ❤

  • @Yg.rKanthi
    @Yg.rKanthi 9 หลายเดือนก่อน

    ❤ Hamadama. SATHUTIN Inna. Oyalage Sathuta Baluwama. Apitath Sathutui. Adarei. Budusaranai

  • @malaNandani-uv7ur
    @malaNandani-uv7ur 10 หลายเดือนก่อน +1

    මමසවුදි හරිම ආදර්ශමත් පවුලක් ඔයාලා ආදරෙයි හැමදාටම

  • @sunethragliyanage5581
    @sunethragliyanage5581 9 หลายเดือนก่อน

    Kavi duwa oyga katawa hari satutuei oyala gamana kata kata kiyana minissunta aakarmaya ganiyan aadarai budu saranaei

  • @janakrodrigo2600
    @janakrodrigo2600 10 หลายเดือนก่อน +2

    Asai hebehin දකින්න. ආදරෙයි ඔයාලට. ❤❤❤

  • @nadeejadilum2203
    @nadeejadilum2203 10 หลายเดือนก่อน

    Man oyalage hama vidio ekakma asawen balanawa ai me minissu irisiyakaranne kiyala hitenawa aduma taramin apita jivite oyawage vidinna nati eke vidina ekak balala hari satutu venna bari unta tamai kuhakayo kiyanne oyalata banina unge paul gattot paulak tiyanawada dannet na man nam adarei oyalata godak❤❤❤

  • @kwtkwt2630
    @kwtkwt2630 10 หลายเดือนก่อน

    Theruwan saranai parishsamen yanna satutin inna kauru monawa kiuwath oyalage gamana yanna ❤

  • @kww8360
    @kww8360 10 หลายเดือนก่อน +3

    ෂෝක් අනේ හැමදාම සතුටින් ආදරෙන් ඉන්න තෙරුවන් සරණයි ❤❤❤❤

  • @anushadhamayanthi6978
    @anushadhamayanthi6978 9 หลายเดือนก่อน

    කවි ඔයාගෙ කතාව හරි❤ මං නම් හරිම කැමති ඔයාල සතුටින් ඉන්න එක❤❤❤❤❤❤

  • @lashmikumar4196
    @lashmikumar4196 10 หลายเดือนก่อน +5

    අනිවාර්යයෙන් පුතේ හරිම සතුටින් ඉන්න ආදරෙයි ඔයාලා හැමෝම ❤

  • @malamangala-fo9iy
    @malamangala-fo9iy 10 หลายเดือนก่อน

    හැමදාමත් සතුටින් ඉන්න.ඔයාල හැමෝටම තෙරුවන් සරණයි!

  • @sliavsilev4214
    @sliavsilev4214 10 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි

  • @ramyas19
    @ramyas19 6 หลายเดือนก่อน

    ඔයාලයි ක්.සුජීවයි පවුල් දෙකම සතුටින් ලස්සනට ඉන්නව.සමහරක් අයට ඉතින් දිරවන්නැද්ද කොහෙද.කවී ගනන් ගන්න එපා.❤❤❤❤❤❤❤❤❤අපි ආදරෙයි.

  • @lankalanka2440
    @lankalanka2440 10 หลายเดือนก่อน

    Oyalagen video ekak enakam mn balagena hitiye oyala kathara gama ena welawaka ape gedarath ennako Budu saranai

  • @chandanicaygill3495
    @chandanicaygill3495 9 หลายเดือนก่อน

    සමීතා නංගි ඔයා නුවර ආවොත් අපේ ගෙදර එන්නකෝ මට ආසයි ඔයා ලගට බල්න්න කෑමත් හදලා දෙනවා ❤❤

  • @chandimainoka7225
    @chandimainoka7225 9 หลายเดือนก่อน

    Aththatama mama dakka family walin happy family ekak.echcharaine ithin oone.tika dawasaine api jiiwath wenne.aththatama hari sathutui.dan mareida dannaa api

  • @priyanginiroshi7063
    @priyanginiroshi7063 9 หลายเดือนก่อน

    We love all of them so nice beautiful family

  • @anjalikaedirisinghe7188
    @anjalikaedirisinghe7188 10 หลายเดือนก่อน

    Mara funny, 😂. Pw ane kave Amma kohomada driving karanne oya kaa gahanawne, hari sathutui kavee, apith fun gannawa Hina wenawa oyalage ey katha ahala balala sathutin enna ,sama denatama adri theruwan saranai

  • @abcfe7804
    @abcfe7804 10 หลายเดือนก่อน

    සමිතා akkige chuti duwa dan hari පැහිච්ච kellak wela. Ane mata mathakay chuti kale akka duwata sinduwak kala. Dan loku දෝනි kenek.

  • @NilushikaPriyadarshani-ef2zf
    @NilushikaPriyadarshani-ef2zf 9 หลายเดือนก่อน

    එකතාව ඇත්ත මැනික බුදු සරනයි

  • @GrGunathilaka
    @GrGunathilaka 9 หลายเดือนก่อน

    Aneee mn nam oyalata godaaaaak adarei.mn kamathima famili ekak theruwan saranai

  • @PrabhaPathirathna
    @PrabhaPathirathna 3 หลายเดือนก่อน

    Sathutin inna Hamadamath
    Budu saranai oyalata

  • @niroshanirosha7659
    @niroshanirosha7659 9 หลายเดือนก่อน

    නියමයි බුදුසරණයි ඔයාලට 🥰🥰🥰

  • @jayanthaaravinda1110
    @jayanthaaravinda1110 9 หลายเดือนก่อน

    Oya aka aka awa keyanne kanak satutin Sapa vedinawa daraganna bari aya...kesi dayak ganan ganna hoda na kavi doni hari etim Samii hamadama wage satutin inna Adarai god bless Family ❤❤❤❤❤❤❤❤❤❤❤❤man Dilani satharasinghe ❤❤❤❤❤❤❤❤❤

  • @veronicaperera8253
    @veronicaperera8253 10 หลายเดือนก่อน

    Hi samitha how are you all its a beautiful video super driving and kawee s speech is super need more videos may god bless u all ❤❤❤

  • @ShamaliPerera-d7z
    @ShamaliPerera-d7z 10 หลายเดือนก่อน

    Kavi....ඔයා ge කතාව atha.
    Amma යකඩ ganiyek .ආදරෙයි ❤❤❤

  • @ramyajanaki9261
    @ramyajanaki9261 9 หลายเดือนก่อน

    හරි ශෝක් මම නම් හැම දාම ඔයාලගෙ වීඩියෝ බලල ගොඩක් සතුටු වෙනව

  • @DineshaFernando-i5e
    @DineshaFernando-i5e 8 หลายเดือนก่อน

    Mayka lankawe eakai may ratata maheme wela thiyenne oyala hamoome sathutin innawa dakkame mame godark sathutui God bless always ❤❤❤❤

  • @brindyatheresa-xk8fn
    @brindyatheresa-xk8fn 10 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤ Shenta wihiluwatawath baniddi dukay eththamayyy....
    Hemotama jesupihitay....❤❤❤❤❤❤❤ ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @RenukaRenuka-xq2yt
    @RenukaRenuka-xq2yt 9 หลายเดือนก่อน

    එහෙම තමයි අනේ ලංකාවේ මිනිස්සු හරි කුහකයි....
    කවුරු හරි සතුටින් ඉන්නකොට ඉරිසියයි...
    මටත් ඔය අත්දැකීම තියෙනවා...
    මගේ ළඟ හිටපු හැමෝම මට ඉරිසියා කළා..
    මම ඒවා දැනගත්තේ පස්සේ..
    කවුරු මොනා කිව්වත් ඔයාලා සතුටින් ඉන්න..
    හැමදාම ඔය වගේ ආදරෙන් ඉන්න...
    ලස්සනයි ඔයාලා හැමෝම ආදරෙයි....❤

  • @Fizeera_Mohamed
    @Fizeera_Mohamed 9 หลายเดือนก่อน

    Ane man aasai appa oyalata satutin inna oyalata Allah devi pihitai ❤

  • @tharakaruweni3971
    @tharakaruweni3971 10 หลายเดือนก่อน +3

    සමිතා අක්කා ඔයා ගොඩාක් ලස්සන වෙලා දැන් ❤❤❤❤

  • @NilukaManel-o9s
    @NilukaManel-o9s 9 หลายเดือนก่อน

    කවි ඔයාගේ කතාව හරියටම හරි ❤️❤️❤️

  • @chandrani.renukagamage6137
    @chandrani.renukagamage6137 9 หลายเดือนก่อน +1

    Shen..putha. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kanthipushpakanthi5348
    @kanthipushpakanthi5348 9 หลายเดือนก่อน

    ඇත්ත ඇත්ත දැන් සතුටින් තමයි ඉන්න ඔිනෙ

  • @chandimaperera8962
    @chandimaperera8962 9 หลายเดือนก่อน

    Two beautiful voices ❤❤

  • @priyangabusnayak2971
    @priyangabusnayak2971 10 หลายเดือนก่อน +1

    ආදරේ කවි ම ගොඩක් පට්ටයි අදහස්😊

  • @Githa100-og4ig
    @Githa100-og4ig 10 หลายเดือนก่อน +2

    Kawi oyate hamadama adarei ko ada dunidu ane oyala sathutin enna api me vidio balala sathutu wanawa hamotema adarei budu saranai❤❤❤❤

  • @AmaSaaradha
    @AmaSaaradha 9 หลายเดือนก่อน

    ඔයාලා හැමදාම සතුටින් ඉන්න..මාත් ඔයාලා දිහා බලලා සතුටු වෙන කෙනෙක්..❤

  • @nadeejadilum2203
    @nadeejadilum2203 10 หลายเดือนก่อน

    Man gampaha ganemullen
    දිලුමි ❤❤❤❤❤

  • @ramyas19
    @ramyas19 9 หลายเดือนก่อน

    කවී අදනම් ශෝක්.අඑඅසන් ටික හිනා යනව දැනුත් මතක් වෙද්දි.මට.

  • @sgamagakumari7955
    @sgamagakumari7955 10 หลายเดือนก่อน +1

    කවි මැණික ♥️♥️♥️♥️♥️💕

  • @NihashaLiyanage
    @NihashaLiyanage 10 หลายเดือนก่อน

    Kavi nangita man maarama asai❤ Ammage sindu ammatath wediya lassanata eya kiyanawa.

  • @GamagaPobimahamaya
    @GamagaPobimahamaya 10 หลายเดือนก่อน

    Oyala satutin inna...minissu ada Hina wela inne ne. ..minissunta ada Hina wenna be..eyalage jeevite suthuta ne..nitharama tharahen inne...ithin anith ayahe sathuta dekala ,ewata baninawa..eekai eththa 👍

  • @SanduniNimesha-fj6si
    @SanduniNimesha-fj6si 10 หลายเดือนก่อน +1

    Shen pana api godaaaak adarei putha❤❤❤❤❤❤❤❤❤

  • @jenniferjansze2494
    @jenniferjansze2494 10 หลายเดือนก่อน

    Yes Kavi daughter . You are correct .🌸🌻💐🌷🌹🌸🏵️🌺

  • @matararanasinghehewagegami1266
    @matararanasinghehewagegami1266 9 หลายเดือนก่อน

    මම ආසම ගායිකව සමිතා ම විතරයි

  • @SenuHettiarachchi
    @SenuHettiarachchi 10 หลายเดือนก่อน +3

    කවි ❤❤❤

  • @HasithaSampath-ci4ss
    @HasithaSampath-ci4ss 5 หลายเดือนก่อน

    Oyala jeewithe widinawa dekkahama apita prashna amataka wenawa.

  • @kumudusooriyapperuma1519
    @kumudusooriyapperuma1519 7 หลายเดือนก่อน

    සමිතා කොතනද සිනහව එතනයි. සිනහව කොතනද සමිතා එතනයි. Nice🎉🎉🎉🎉

  • @විහාරාකෙත්මලී
    @විහාරාකෙත්මලී 4 หลายเดือนก่อน

    ආදරෙයි හැමදාමත් ❤❤❤❤

  • @chandanicaygill3495
    @chandanicaygill3495 9 หลายเดือนก่อน

    නියමයි ඔයාලා කවි ❤

  • @GeethaniGayan-gj2ni
    @GeethaniGayan-gj2ni 9 หลายเดือนก่อน

    ,ඔයාලා සතුටින් ඉන්න ,, කවුරුත් කියන ඒවා ගැන හිතන්න එපා ,,, අපි ඉන්නවා ඔයාලගෙ සතුට බෙදා ගන්න ..

  • @ramyas19
    @ramyas19 6 หลายเดือนก่อน

    කවී ඇත්තටම ඔයාගෙ කතාව ඇත්ත.ඔයාල සතුටින් ඉන්න. මැරෙන ටික දොහට. අපි අනුන්ගෙ දේ නොසොයා.