ලෝකයේ හොඳම ඉගනගැනීමේ ක්‍රමය : Learner-Centered Pedagogy

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • අද මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනය ලෙස අපි හඳුන්වා ගන්න ඉතාම වැදගත් අධ්‍යාපන ක්‍රමවේදය සම්බන්ධයෙන්. සැබෑම අධ්‍යාපනයේ කාර්යභාරය සහ කොහොමද ශිෂ්‍යයන්ට හොඳම අධ්‍යාපනයක් ලබාදෙන්නේ කියලා මම මේ වීඩියෝ එකේ කතා කරනවා!

ความคิดเห็น • 566

  • @swsl1747
    @swsl1747 24 วันที่ผ่านมา +227

    රුචිර සර් කිව්වොත් දැන් ලංකාවේ චරිතයක් තමා ❤

    • @user-vb1ew2rp4w
      @user-vb1ew2rp4w 24 วันที่ผ่านมา

      ඔව්! ඇත්ත! අධ්‍යපනය කොච්චර දියුණු විය යුතුද කියල කාටවත්ම කියන්න බැහැ රුචිර සර් ඩොලර් කෝටි ට්‍රිලියනයක් වියදම් කර මුලු ලෝකයේ සෑම දෙයක් ගැනම දැනුම ලබාගෙන ඒවා එක් එක් රටවල් දියුණු කිරීමට බෙදා දෙන්න තීරණය කළොත් අපේ රටේ සිංහල බෞද්ධ අය හිතන්නේ එක පන්සලේ දියුණුවට කරන හානියක් හැටියට ඊටපස්සේ සමහර සිංහල බෞද්ධ අය රටේ බුද්ධි අංශ සහය අරගෙන තවත් හාමුදුරුවෝ කීප නමක් සම්භන්ද කරගෙන රුචිර සර්ව හොරෙන් පැහැර ගිහින් දස වධ දීල සිංහල බෞද්ධ අය විසින්ම මරල දානවා එහෙම අවස්තාවක රුචිර සර් මමත් සිංහල බෞද්ධයෙක් කිව්වට කිසිම පළක් නැහැ, සිංහල බෞද්ධයෙක් යටතේ තවත් සිංහල බෞද්ධයෙක් සිටියොත් යටතේ ඉන්න සිංහල බෞද්ධ කෙනාට කවදාවත්ම කිසිම විදියට සහය ලැබෙන්නේ නැහැ ග්‍රහනයෙන් මිදෙන්න අයහපත් වුනත් ඔහුගේ අවස්තාව පැහැර හරින්නේ නැහැ , ක්‍රිස්තියානි අයට ඒ ආකාරයට කිසිම ප්‍රශ්නයක් නැහැ අනෙකා යටත් කරගෙන තියාගන්න හෝ ආගම යටතේම ඉන්න කියන අදහස ඒ අයට නැහැ මොකද ඒ ගොල්ලෝ කවුරු හරි රටක් දියුණු කරනවා දකින්න ආසයි යහපත කවුරු කලත් කැමතියි ඒ ගොල්ලෝ හිතන්නේ මේ ලෝකය අත් හැර ස්වර්ගයට යන්න පමණයි ඒ අය බලෙන් අනිත් අයව පැහැර ගෙන ගිහින් මරන්න අදහස් කරන්නේ නැහැ, ඒ වගේම ක්‍රිස්තියානි අය ඉඩ දෙන්නේ නැත්තේ අයහපතට වගේම තව කෙනෙකුගේ පතිපදාව නැතිවෙන ස්භාවයට පමණයි නමුත් ඒ නිසා බෞද්ධ අය හිතන්නේ ක්‍රිස්තියානි අය බුදුදහම විනාශ කරනවා පන්සල් හදන්න දෙන්නේ නැහැ කියල බුදුහාමුදුරුවෝ බුදුවෙන්න පෙරුම් පුරන කාලේ හදපු පන්සලක් නැහැ කලින් ඉතිහාසයේ දී සිංහල බෞද්ධ අය කැමති වුනේත් නැහැ සුද්දගේ කාලේ බදු එකතු කරල රට දියුණු කරනවාටවත් ඒ අය කැමති වුනේ පන්සල දියුණු කරන එකට විතරයි නමුත් සුද්දා ගියාට පස්සේ හොරා කන්න සිංහල බෞද්ධ අයම බදු එකතු කලාට මුකුත්ම කිව්වේ නැහැ ,මොකද සිංහල බෞද්ධ අයටම සිංහල බෞද්ධ කෙනෙක් විරුද්ධ වුනොත් අනිවාර්යයෙන්ම බලහත්කාරයෙන් ගෙදරටම පැනල ස්ත්‍රී අය හිටියොත් දූෂණය කරල පවුල් පිටින් මරල දානවා ඒ අයගේ ප්‍රතිචාර සුද්දට වඩා හරිම භ්‍යාණකයි අන්තවාදීයි කිසිම නඩු විභාගයක් නැහැ හොරෙන් වැඩේ දෙනවා, ලොකු කරල කියන ප්‍රතිපදාව බලය ලැබුනාම තමන් හිතල වෙලාව ආවහම කැමති විදියට කඩාගන්නවා,අපේ ප්‍රදේශවල කලින් ඉතිහාසයේ සිදුවූ ඉතාම භ්‍යාණක සිදුවීම්වලට මුහුණ දුන්නු පුද්ගලයන් ඔවුන් ඒ සිද්ධි නිසා හිතේ වෛරය තියගෙන ජීවත් වෙනවා මෝඩකමක් තිබ්බොත් පමණයි සමාව දෙන්නේ, හැබැයි වරදකරුවන් කවදාවත්ම නිකන් ඉන්නේ නැහැ ඔන තරම් සාක්ෂි තියෙනවා අපේ ප්‍රදේශවලම සමහර අපරාධ හිතාමතාම නිර්මාණය කර තිබෙන්නේ දේශපාලන ආධාර කරුවන් විසින්, ක්‍රිස්තියානි අය බෞද්ධ අය පල්ලි හදනවාට ඇකැමැති වගේම පන්සල් හදන එකට කැමැත්තක් නැහැ ඒ නිසාම ක්‍රිස්තියානි අය කවදාවත්ම පුද්ගලයාගෙන් පලිගන්න යන්නේ නැහැ නමුත් සිංහල බෞද්ධ අය එහෙම නෙමෙයි පන්සලට විරුද්ධ වුනොත් අනිවාර්යයෙන්ම පුද්ගලයා හඹාගොස් අනිවාර්යයෙන්ම පලි ගන්නවා එහෙම සැබෑ සිදු වීම් තියෙනවා අපේ ප්‍රදේශවල. ඒ වගේම රුචිර සර් ලබාගත්ත දැනුම් සම්භාරය හොරුන්ට, වංචාකාරායන්ට, දූෂිතයන්ට , මිණිමරුවන්ට, කුමන්ත්‍රණ කරුවන්ට, පලිගන්නන්ට, ඊර්ෂ්‍යාව ඇත්තන්ට, විවිධ තෘෂ්ණාව අධිකව ඇති අයට, රුචිර සර් යහපත් මනුෂ්‍යයෙක්නම් කිසිම අන්තවාදී ස්භාවයක් නැත්තම් එවැනි යහපත් පුද්ගලයෙකු වන රුචිර සර්ට යම් හානියක් කරන්න අනාගතයේ දී හිතෙන්න ඉන්න අයට මහඟු ප්‍රයෝජනයක් ලැබෙනවානම් ඒ දැනුමෙනුත් ඒ අධ්‍යපනයෙනුත් කිසිම ප්‍රයෝජනයක් නැහැ, අධ්‍යපනය අහස උසට ලබාගත්තත් වැඩක් නැහැ එයින් යහපතක් පමණක් සිදු නොවෙනවානම් අධ්‍යපනය ලබාගත් අයෙක් කුඩු, අයිස් 🍨 මත්ද්‍රව්‍ය, වැරදි මත, දූෂණය, විවිධ පව් වර්ග සමජයේ බෙදා හරිනවානම් ඒ අධ්‍යපනයේ ඇති එලය කුමක්ද? ලංකාවේ පාසල් වල ගුරුවරු දන්නේ නැහැ අධ්‍යපනය කියන්නේ මොකක්ද කියලවත් ඒ අය අධ්‍යපනයක් දැකලවත් දන්නේවත් නැහැ 😂😂😂😂😂😂😂 අපේ රටෙන් ගිය අහිංසක සුද්දා පව් 😢😢😢😢😢 දැන් රට රකින්න බල්ලෙක් වත් නැහැ😢😢😢😢

  • @pixalthree7430
    @pixalthree7430 24 วันที่ผ่านมา +245

    සර් මන් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඉන්ජිනේරු ශිෂ්‍යයෙක්.සර් ඔය කීව ක්‍රමය මන් 6-11 නන්ගිල මල්ලිලට සයන්ස් මැත්ස් උගන්වන්න පාවිච්චි කරා.ඉස්කෝලෙ ලකුනු 10-20 අතර උන්නු ලමය් මාස හතරක් පහක් ඇතුලත ලකුනු 60-70 ට ගේන්න පුලුවන් උනා.ඇත්තටම කොය්තරම් අසාර්ථක අධ්‍යාපන ක්‍රමයක් තියන තැනක උනත් තියන අවස්තාව අදුරගෙන ගොඩ යන්න පුලුවන්.අනික් අයව ගොඩ යවන්නත් පුලුවන්. Thank you sir❤

    • @rwkwickramarathna
      @rwkwickramarathna 24 วันที่ผ่านมา +5

      @@pixalthree7430 Pepers kaanna kiyana eka neda kiyanne. Practical kiynne 🙂🥹♥️

    • @pixalthree7430
      @pixalthree7430 24 วันที่ผ่านมา

      ​@@rwkwickramarathnaපේපර්ස් කරන එකත් හොද ක්‍රමයක්.ඒත් ඉසෙල්ලම පොඩි අයගෙ කන්ෆින්ඩන්ස් හදන්න ඕනෙ ඒකට පාඩමේ පොඩි කොටස් වලට අදාලව අභ්‍යාස දෙන එකය් ඒකට එයාල දක්වන ප්‍රතිචාර බලල උගන්වන එක ගොඩක් ප්‍රතිඵලදායකය්

    • @pixalthree7430
      @pixalthree7430 24 วันที่ผ่านมา

      ​@@rwkwickramarathnaපේපස් කරන්න ඕනෙ.ඒත් ඊට කලින් පාඩමේ පොඩිම කොටස් වලට අදාලව අභ්‍යාස දීල ඒවට ලමය් දක්වන ප්‍රතිචාර අනුව ඒ කොටස් උගන්වන්න පුලුවන්නම් ඒක ඵලදායී වැඩී❤

    • @dilandananjaya5602
      @dilandananjaya5602 24 วันที่ผ่านมา +2

      Me gana wadi wisthara tikak one

    • @user-vb1ew2rp4w
      @user-vb1ew2rp4w 24 วันที่ผ่านมา +4

      හොඳයි යහපත්! අධ්‍යපනය කොච්චර දියුණු විය යුතුද කියල කාටවත්ම කියන්න බැහැ රුචිර සර් ඩොලර් කෝටි ට්‍රිලියනයක් වියදම් කර මුලු ලෝකයේ සෑම දෙයක් ගැනම දැනුම ලබාගෙන ඒවා එක් එක් රටවල් දියුණු කිරීමට බෙදා දෙන්න තීරණය කළොත් අපේ රටේ සිංහල බෞද්ධ අය හිතන්නේ එක පන්සලේ දියුණුවට කරන හානියක් හැටියට ඊටපස්සේ සමහර සිංහල බෞද්ධ අය රටේ බුද්ධි අංශ සහය අරගෙන තවත් හාමුදුරුවෝ කීප නමක් සම්භන්ද කරගෙන රුචිර සර්ව හොරෙන් පැහැර ගිහින් දස වධ දීල සිංහල බෞද්ධ අය විසින්ම මරල දානවා එහෙම අවස්තාවක රුචිර සර් මමත් සිංහල බෞද්ධයෙක් කිව්වට කිසිම පළක් නැහැ, සිංහල බෞද්ධයෙක් යටතේ තවත් සිංහල බෞද්ධයෙක් සිටියොත් යටතේ ඉන්න සිංහල බෞද්ධ කෙනාට කවදාවත්ම කිසිම විදියට සහය ලැබෙන්නේ නැහැ ග්‍රහනයෙන් මිදෙන්න අයහපත් වුනත් ඔහුගේ අවස්තාව පැහැර හරින්නේ නැහැ , ක්‍රිස්තියානි අයට ඒ ආකාරයට කිසිම ප්‍රශ්නයක් නැහැ අනෙකා යටත් කරගෙන තියාගන්න හෝ ආගම යටතේම ඉන්න කියන අදහස ඒ අයට නැහැ මොකද ඒ ගොල්ලෝ කවුරු හරි රටක් දියුණු කරනවා දකින්න ආසයි යහපත කවුරු කලත් කැමතියි ඒ ගොල්ලෝ හිතන්නේ මේ ලෝකය අත් හැර ස්වර්ගයට යන්න පමණයි ඒ අය බලෙන් අනිත් අයව පැහැර ගෙන ගිහින් මරන්න අදහස් කරන්නේ නැහැ, ඒ වගේම ක්‍රිස්තියානි අය ඉඩ දෙන්නේ නැත්තේ අයහපතට වගේම තව කෙනෙකුගේ පතිපදාව නැතිවෙන ස්භාවයට පමණයි නමුත් ඒ නිසා බෞද්ධ අය හිතන්නේ ක්‍රිස්තියානි අය බුදුදහම විනාශ කරනවා පන්සල් හදන්න දෙන්නේ නැහැ කියල බුදුහාමුදුරුවෝ බුදුවෙන්න පෙරුම් පුරන කාලේ හදපු පන්සලක් නැහැ කලින් ඉතිහාසයේ දී සිංහල බෞද්ධ අය කැමති වුනේත් නැහැ සුද්දගේ කාලේ බදු එකතු කරල රට දියුණු කරනවාටවත් ඒ අය කැමති වුනේ පන්සල දියුණු කරන එකට විතරයි නමුත් සුද්දා ගියාට පස්සේ හොරා කන්න සිංහල බෞද්ධ අයම බදු එකතු කලාට මුකුත්ම කිව්වේ නැහැ ,මොකද සිංහල බෞද්ධ අයටම සිංහල බෞද්ධ කෙනෙක් විරුද්ධ වුනොත් අනිවාර්යයෙන්ම බලහත්කාරයෙන් ගෙදරටම පැනල ස්ත්‍රී අය හිටියොත් දූෂණය කරල පවුල් පිටින් මරල දානවා ඒ අයගේ ප්‍රතිචාර සුද්දට වඩා හරිම භ්‍යාණකයි අන්තවාදීයි කිසිම නඩු විභාගයක් නැහැ හොරෙන් වැඩේ දෙනවා, ලොකු කරල කියන ප්‍රතිපදාව බලය ලැබුනාම තමන් හිතල වෙලාව ආවහම කැමති විදියට කඩාගන්නවා,අපේ ප්‍රදේශවල කලින් ඉතිහාසයේ සිදුවූ ඉතාම භ්‍යාණක සිදුවීම්වලට මුහුණ දුන්නු පුද්ගලයන් ඔවුන් ඒ සිද්ධි නිසා හිතේ වෛරය තියගෙන ජීවත් වෙනවා මෝඩකමක් තිබ්බොත් පමණයි සමාව දෙන්නේ, හැබැයි වරදකරුවන් කවදාවත්ම නිකන් ඉන්නේ නැහැ ඔන තරම් සාක්ෂි තියෙනවා අපේ ප්‍රදේශවලම සමහර අපරාධ හිතාමතාම නිර්මාණය කර තිබෙන්නේ දේශපාලන ආධාර කරුවන් විසින්, ක්‍රිස්තියානි අය බෞද්ධ අය පල්ලි හදනවාට ඇකැමැති වගේම පන්සල් හදන එකට කැමැත්තක් නැහැ ඒ නිසාම ක්‍රිස්තියානි අය කවදාවත්ම පුද්ගලයාගෙන් පලිගන්න යන්නේ නැහැ නමුත් සිංහල බෞද්ධ අය එහෙම නෙමෙයි පන්සලට විරුද්ධ වුනොත් අනිවාර්යයෙන්ම පුද්ගලයා හඹාගොස් අනිවාර්යයෙන්ම පලි ගන්නවා එහෙම සැබෑ සිදු වීම් තියෙනවා අපේ ප්‍රදේශවල. ඒ වගේම රුචිර සර් ලබාගත්ත දැනුම් සම්භාරය හොරුන්ට, වංචාකාරායන්ට, දූෂිතයන්ට , මිණිමරුවන්ට, කුමන්ත්‍රණ කරුවන්ට, පලිගන්නන්ට, ඊර්ෂ්‍යාව ඇත්තන්ට, විවිධ තෘෂ්ණාව අධිකව ඇති අයට, රුචිර සර් යහපත් මනුෂ්‍යයෙක්නම් කිසිම අන්තවාදී ස්භාවයක් නැත්තම් එවැනි යහපත් පුද්ගලයෙකු වන රුචිර සර්ට යම් හානියක් කරන්න අනාගතයේ දී හිතෙන්න ඉන්න අයට මහඟු ප්‍රයෝජනයක් ලැබෙනවානම් ඒ දැනුමෙනුත් ඒ අධ්‍යපනයෙනුත් කිසිම ප්‍රයෝජනයක් නැහැ, අධ්‍යපනය අහස උසට ලබාගත්තත් වැඩක් නැහැ එයින් යහපතක් පමණක් සිදු නොවෙනවානම් අධ්‍යපනය ලබාගත් අයෙක් කුඩු, අයිස් 🍨 මත්ද්‍රව්‍ය, වැරදි මත, දූෂණය, විවිධ පව් වර්ග සමජයේ බෙදා හරිනවානම් ඒ අධ්‍යපනයේ ඇති එලය කුමක්ද? ලංකාවේ පාසල් වල ගුරුවරු දන්නේ නැහැ අධ්‍යපනය කියන්නේ මොකක්ද කියලවත් ඒ අය අධ්‍යපනයක් දැකලවත් දන්නේවත් නැහැ 😂😂😂😂😂😂😂 අපේ රටෙන් ගිය අහිංසක සුද්දා පව් 😢😢😢😢😢 දැන් රට රකින්න බල්ලෙක් වත් නැහැ😢😢😢😢

  • @GihanMadusanka-wj9cv
    @GihanMadusanka-wj9cv 24 วันที่ผ่านมา +158

    අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉහළ පුටුවල ඉන්න ඕනෙ මෙතුමා වගෙ අය ❤

  • @rwkwickramarathna
    @rwkwickramarathna 24 วันที่ผ่านมา +603

    2024 Al කරන අය කෝ ❤👀🥹

    • @rwkwickramarathna
      @rwkwickramarathna 24 วันที่ผ่านมา +4

      @@NandawathiKumari-ik7hp Maru ♥️

    • @PrasadiAnupama
      @PrasadiAnupama 24 วันที่ผ่านมา +2

      😊

    • @user-kb3ep7dn2m
      @user-kb3ep7dn2m 24 วันที่ผ่านมา +2

      🙋🙋🙋🙋

    • @wimalism
      @wimalism 24 วันที่ผ่านมา +8

      A ගන්න පුළුවන් දැන්

    • @rwkwickramarathna
      @rwkwickramarathna 24 วันที่ผ่านมา +1

      @@wimalism 🥹♥️

  • @SR-dz1ed
    @SR-dz1ed 23 วันที่ผ่านมา +34

    ජාතියකට මග පෙන්විය හැකි ගැඹුරු දැක්මක් ඇති සරල ගුරුතුමෙක්. රටට ආශිර්වාදයක්.

  • @jayanthakahawita9634
    @jayanthakahawita9634 24 วันที่ผ่านมา +50

    සර් මම ලංකාවේ ප්‍රධානම බාලිකා පාසලක ගුරුවරයක්. ඇත්තම ම අපි සර් කියන අධ්‍යාපන ක්රම ගැන දන්නවා. යම් තරමකින් භාවිතයට ගන්නවා. ඒත් පාසල් පරිසරය ඊට සුදුසු නෑ. මහා තරගයකට දුවනවා. අපිට බල කරනවා ඉක්මනට සිලබස් ඉවර කරන්න. ඒ අතර බාහිර කටයුතු දාහක්. පුංචි කාලයයි උගන්වන්න තියෙන්නේ. කොල පුරවන්න තියෙනවා හැමදාම. ඒ අතර අපිට අකමැත්තෙන් උනත් පරන ක්‍රමයට යන්න වෙලා

    • @Dinesh-bg3po
      @Dinesh-bg3po 21 วันที่ผ่านมา +1

      Absolutely teacher.yr correct

    • @user-sn7sz7oy3z
      @user-sn7sz7oy3z 19 วันที่ผ่านมา

      Yes .true

    • @shiromirajapakshe5017
      @shiromirajapakshe5017 18 วันที่ผ่านมา

      Thank you sir, but difficult to do in sschools ..because of the limited time and work load.

    • @shanakavlogs5882
      @shanakavlogs5882 17 วันที่ผ่านมา +1

      Malimawata chande demu, adaypanaya wenas karamu

    • @gihansampath917
      @gihansampath917 13 วันที่ผ่านมา +1

      ගුරුවරයෙක් වශයෙන් මටත් මේ අත්දැකීම තිනවා...
      අපිට ලබා දී ඇති සීමිත කාල රාමුව තුල ඔය දේ ප්‍රයෝගිකව ඉටු කිරීමට නොහැකි වීම කණගාටුවට කරුණක්..

  • @meshanchanuka4020
    @meshanchanuka4020 24 วันที่ผ่านมา +80

    සර් පුලුවන් නම් fear of Public speaking + Presentation skills + public relations (PR) effectively improve කරගන්න techniques කියලා දෙන්න පුලුවන් නම් ගොඩක් වටිනවා.

    • @nadee53
      @nadee53 24 วันที่ผ่านมา +5

      ඔතනදි බය ගොඩාක් ⁣එන්නෙ අපි සමාජය ගැන අධි තක්සේරුවක ඉන්න නිසා...නමුත් අපි ඉදිරියේ ඉන්නෙ අපිට වඩා දක්ෂ අය නෙවෙයි...කියලා හිතාගෙන කරන්න ඕන

    • @upalimadana9057
      @upalimadana9057 24 วันที่ผ่านมา +3

      ඕනි එකෙක් ඕනි එකක් හිතාගනින් කියල කතාව කළොත් ඔය ගැටලුව එන්නේ නෑ මටත් ඔය ප්‍රශ්නය තිබ්බා. මම කළේ එහෙම ඕනි එකෙක් ඕනි එකක් හිතාගනින් කියල.. අහගන ඉන්න අයගෙන් එතකොට පුදුම ප්‍රසාදයක් ආවේ....

    • @Cottage_fairy
      @Cottage_fairy 24 วันที่ผ่านมา

    • @Health-And-Diabetes
      @Health-And-Diabetes 24 วันที่ผ่านมา

      Good idea.

    • @piyumalwalisundara
      @piyumalwalisundara 24 วันที่ผ่านมา

      @@upalimadana9057 me tooo
      oone kenek oone deyk hithagththaawe..mt mokd ewwa kiyl hithagena thamange wade krnna thiyenneh ithim..echcharai.

  • @ashanjayasanka2715
    @ashanjayasanka2715 24 วันที่ผ่านมา +60

    සර් මම o/l commerce උගන්නනවා අවුරුදු 6ක ඉදන්,ලොකු ලමයි පිරිසක් නෑ මට.
    2023 ලමයිගෙ results තාම ආවෙ නෑ 2022 ලමයි 29 ක් විභාගෙට ගියා මගෙන් ඒකෙන්
    A 20
    B 7
    C 2
    මෙතන ලමයි 15 ක් හිටියා එයාලට විභාගෙට මාස 06ක් තියලා විශේෂ පංතියක් පටන් ගත්තේ එයාලා විෂය අත ඇරලා ආපු ලමයි, නමුත් සියලු දෙනා දක්ෂයො, එයාලගෙන් 10ක් A, 4ක් B, 1ක් C,
    මම මේ කියන්න උත්සහ කරන්නෙ සර් මෝඩ ලමයි කියල පිරිසක් නෑ, ඉන්නේ වැඩ කරන ලමයි සහ නොකරන ලමයි, මේ හැමෝටම ගැලපෙන විදියට අපේ ඉගැන්වීමේ රටාව වෙනස් කරගෙන ගියානම් හැමෝම ගොඩදාන්න පුලුවන්,
    සර්ගේ කතාව 1000% හරි🙏

    • @beaubangtanmusic2199
      @beaubangtanmusic2199 24 วันที่ผ่านมา +2

      Ow❤

    • @madusankadissanayaka8104
      @madusankadissanayaka8104 23 วันที่ผ่านมา +1

      Well said sir

    • @imranhilmy3152
      @imranhilmy3152 23 วันที่ผ่านมา +2

      තව පොඩ්ඩක් විස්තර කියන්න පුලුවන්ද? මොන වගේ දේවලද කලේ? කොහොමද කාලය කළමනාකරණය කරගත්තේ?

    • @anestapriyangani4405
      @anestapriyangani4405 22 วันที่ผ่านมา +2

      ගුරුවරුන්ට ඉතා වටිනා අදහස්. තව තවත් විස්තර කරන්න. ඔබෙන් ඉගෙන ගන්නා සියලූම දරුවන්ටත් අපේ රටේ ඉන්න සියලූම දූ දරුවන්ටත් මේ විශ්වයේ බලවතානන්ගේ ආශිර්වාදය නිතර ලැබේවා

  • @rohitharajapaksha8649
    @rohitharajapaksha8649 24 วันที่ผ่านมา +31

    1.Blum's Taxonomy
    2. I hear, I forget.
    I see, I remember.
    I do, I understand.
    3. Steaphen Krashen's theory: who am I going to teach?, what am I going to teach ? Why am I going to teach? How am I going to teach? and Formula +1 theory
    Following above theories and concept an effective teaching learning process takes place.

    • @Cob.Mas-h8s
      @Cob.Mas-h8s 22 วันที่ผ่านมา

      200%

    • @RATSARAN
      @RATSARAN 16 วันที่ผ่านมา

      uncle oka BLOOM's eke unata Sir explain krla thiyanne revised blooms eka meka aluthin add una dewal tye

  • @samanwijeweera2850
    @samanwijeweera2850 24 วันที่ผ่านมา +18

    පාලකයෝ අකමැති,,එත් Sir අපි කැමති,,මේ වගේ sistem එකක් හදාගන්න මෙදා පාරවත් උත්සාහ ගමු,,, Sir ට🙏🙏🙏

  • @chinthageeganage
    @chinthageeganage 24 วันที่ผ่านมา +38

    *Student centered teaching*
    1. Continuous assessment andfeedback
    2. Learning speed chosen by the student
    3. Activities based education that supports understanding and engagement
    4. Blended learning - student is required to actively find new solutions and usages.
    ❤❤❤
    Thank you.

  • @lihinijayasekara8045
    @lihinijayasekara8045 19 วันที่ผ่านมา +12

    සර් මේ වගේ දේශන විශ්වවිද්‍යාල වලට දෙන්න ඕන .මං පේරාදෙණියෙන් උපාධිය ගත්තෙ අපේ lecturers ල හිතන් හිටියෙ ලමයි degree එක අතෑරල යනව නම් dgree එකේ quality එක වැඩි වෙනව කියල .හැමෝම සමත් වෙන එක quality එකට ප්‍රශ්නයක්ලු . සර් කිව්ව වගේ feedback නම් ඕන තරම් ගත්ත ඒත් ඒව නිකම්ම කුණු කූඩෙට තමා යන්න ඇත්තෙ.

    • @SLKnown
      @SLKnown 9 วันที่ผ่านมา

      I agree this

  • @ALc330
    @ALc330 24 วันที่ผ่านมา +38

    ඔබතුමා වගෙ අය රාජ්‍ය පාලනෙට ආපු දවසට මෙ රට ගොඩ යාවි

  • @traveltoceylonwithtrain
    @traveltoceylonwithtrain 24 วันที่ผ่านมา +36

    මහත්මයා... 2040 -50 සමාජගත වෙන ළමයෙකුගේ අධ්‍යාපන මොන ආකාර විය යුතුද යන්න අදහසක් දෙන්න පුලුවන්නන් වටිනවා.. මන් අදහස් කරේ වර්ත්මානයේ සිට තව අවුරුදු 20 යන තැන දෙමව්පියන් විදිහට අනාගතය දකින්න පුලුවන් ක්‍රමයක්.. ඒ කියන්නේ 2100 කවුරු හරි ඒ විඩියො එක බලන කොට 2120 අධ්‍යාපන ගැන දල අදහසක් දෙමව්පියන්ට ගන්න පුලුවන් ක්‍රමයක් යොජනා කරනවනන් වටිනවා. සර්වකාලින විඩියෝ එකක්..

    • @nmk5698
      @nmk5698 22 วันที่ผ่านมา +1

      සර් කියන්නෙ ගනිතය විද්‍යාව සහ දර්ශනවාදය තුලින් තමයි ලෝකය දිනන්න පුළුවන් කියල, එ්ක මොන සියවසේදිත් ප්‍රායෝගිකයි නේද. (සමාවෙන්න අනවශ්‍ය මැදිහත් වීමක්නම්)

    • @SLKnown
      @SLKnown 9 วันที่ผ่านมา

      ​@@nmk5698science,maths hamadema update wenawa ethakota sarwakalinai kiyanna be

  • @thilinabandara-pm3fo
    @thilinabandara-pm3fo 24 วันที่ผ่านมา +13

    Sir, I used similar techniques 22 years ago for my A-level exams, without even realising it. I passed the exams easily and with minimal stress. I later named my approach as follows: 1. Data collection, 2. Data analysis, 3. Explaining concepts, 4. Elaborating on concepts, and 5. Achieving wisdom. I am now a medical doctor, and I genuinely appreciate your programmes, which have enriched Sri Lankan society.

  • @sachin_chemistry
    @sachin_chemistry 24 วันที่ผ่านมา +14

    ගොඩක් වටිනවා සර් මේ කිව්ව ඒව, මම සර් කියන විදියට තමයි මගේ A/L chemistry tution කරන්නේ , ඒත් සමහර ළමයි ඒ ක්‍රමයට බයයි වගේ මොකද අනිත් ගුරුවරු ඔක්කොම වගේ කරන්නේ සාම්ප්‍රදායික විදියට නේ.. මොනා වුනත් සර්ගේ මේ කතාව ඇහුවම තව මට හයියක් ආවා මම කරන ක්‍රමය හරි කියල.. බොහොම ස්තූතියි සර්ට.. තව තව අපිට මේ වගේ වටින දේවල් දෙන්න සර්ට හයිය ලැබේවා.

  • @user-er8xm9mh1g
    @user-er8xm9mh1g 24 วันที่ผ่านมา +32

    ආදරණීය ගුරුතුමනි ඔබතුමාට බොහෝ පින් 🤍🤍🤍 මේවා අපිට කියලා දෙනවට තෙරුවන් සරණයි🙏🙏🙏🙏

  • @gihankavinda6504
    @gihankavinda6504 24 วันที่ผ่านมา +30

    රටට වැඩක් ඇති චරිතයක් රුචිර සර්❤❤

  • @sajanayasas5
    @sajanayasas5 24 วันที่ผ่านมา +28

    මේක ප්‍රායෝගිකව සාමාන්‍ය පාසලක ක්‍රියාත්මක විය යුතු ආකාරය පිළිබදව ඔබතුමාගේ කියැවීම පිලිබදව තවදුරටත් දැනගැනීමට කැමති 🤍

    • @wimalism
      @wimalism 24 วันที่ผ่านมา +3

      හොද යෝජනාවක්

    • @isurushashinath753
      @isurushashinath753 24 วันที่ผ่านมา +1

      මම හිතන්නේ රුචිර සර් ඉපදිලා තියෙන්නේ සම්ප්‍රදායික පරම්පරාවේ.ඒත් එයා උගන්නනවා, හිතනවා, ඊට එහා හැකියාවක් තියෙනවා.දැන් ඉන්න ඉස්කෝලේ ගුරුවරු වගේ නෙවෙයි.මම මේ දේශනය යෝජනා කරන්නේ ලංකාවේ ඉස්කෝලවල ගුරුවරුන්ට ඉදිරිපත් කරන්න ඕනේ.මොකද ගොඩක් උන් සම්ප්‍රදායික ජනන ක්‍රමයේ ඉපදී උගත්.

    • @CLOWN4KILLER666
      @CLOWN4KILLER666 24 วันที่ผ่านมา

      ​@@isurushashinath753
      අනිවාර්යෙන්ම ඔයා කිව්ව හරි

    • @hasithasirisooriya3512
      @hasithasirisooriya3512 24 วันที่ผ่านมา

      Thank you sir.very important for us as teachers

    • @SLKnown
      @SLKnown 9 วันที่ผ่านมา

      Staff eka thawa oone neh

  • @user-er8xm9mh1g
    @user-er8xm9mh1g 24 วันที่ผ่านมา +60

    1st comment කියලා 4ක් විතර තියෙන නිසා මම 2nd වෙන්න ඇති 🙂

    • @rwkwickramarathna
      @rwkwickramarathna 23 วันที่ผ่านมา

    • @Elf21r
      @Elf21r 23 วันที่ผ่านมา +2

      Na na 5th😉

    • @user-er8xm9mh1g
      @user-er8xm9mh1g 23 วันที่ผ่านมา +1

      @@Elf21r 😁👍

    • @user-sb3uq6mu1d
      @user-sb3uq6mu1d 22 วันที่ผ่านมา +1

      Na bn 2 weniya kiyla damma mn ethatota mn 5 😂uba 6 weniya😂

  • @dasunsrimal3291
    @dasunsrimal3291 23 วันที่ผ่านมา +8

    ප්‍ර්‍රායෝගිකව පන්ති කාමරයක් තුල කරන්නෙ කොහොමද විනාඩි 40 ඇතුලත . විනාඩි 15 ක් උගන්නල ඒ පිලිබදව විනාඩි 5 ක පැවරුමක් දුන්න කියල හිතමු මේකට තව විනාඩි 5ක් විතර එකතු වෙනව (විවිධ ආකරයේ දේවල් නිසා) දැන් විනාඩි 25ක් ඉවරයි ඉතුරු ව්නාඩි 15යි. ලමයි 30 යි. එක ලමයෙකුට විනාඩි භාගයයි ඉතුරු ගුරුවරයාට ලමයින්ව තේරුම් ගන්න . විසදුම ක්‍රියාත්මක කරන්න කලින් බෙල් එක වදිනව නමුත් විනාඩි 40ක් උගන්වන්න හදපු පාඩමෙන් උගන්වල තියෙන්නෙ විනාඩි 15යි. හෙට දවසෙ කරන්න වෙන්නෙත් අර විනාඩි 15 උගන්වපු කොටසෙ ලමයින්ට නොතේරෙන තැන් ගැන නැවත වතාවක් . මේ විදියට ගියාම විෂය මාලාවෙන් හරි අඩක් වත් ඉවර කර ගන්න බෑ . මන් හිතන්නෙ මේක ගුරුවරුන්ට පෙර අධ්‍යාපන බලධාරීන්ට යොමු කල යුතු දෙයක් විදියට (බොහොමයක් පාසල් වල සිසුන් 40කට වැඩිය ඉන්නව) ඒ වගෙම
    විෂය මාලාව ඉගැන්වීමට අමතරව තව බොහෝ කාර්යයන් කරන්න තියෙනවා

  • @mayuragunasekara9963
    @mayuragunasekara9963 19 วันที่ผ่านมา +7

    අතිශය ගැඹුරු සංකල්පයන් අතැඹුලක් සේ දැකිය හැකි පරිදි මනා අවබෝධයක් ලැබෙන ආකාරයට ඉතාමත්ම සරල සුඛනම්‍ය ආකාරයට ඉදිරිපත් කල ඇදුරුතුමනි ඔබ රටට සම්පතකි🙏🙏.!

  • @kusalanaranamayura3702
    @kusalanaranamayura3702 15 วันที่ผ่านมา +3

    ලංකාවේ ජනගහණයෙන් අවම 5%ක් සර් ගේ subscribers ලා වේවා!!

  • @heshandisanayakabiology5000
    @heshandisanayakabiology5000 24 วันที่ผ่านมา +8

    Sir මේක practically apply කරන විදිහ explain කරන්න පුළුවන්නම්. උදාහරණයක් විදිහට පන්ති කාමරයක් ගත්තොත් ගුරුවරයෙක්ට යම්කිසි වේගයක් පවත්වගන්න වෙනවා නියමිත කාලෙට විෂය නිර්දේශය උගන්වන්න නම්.
    එතකොට අනිවාරෙන්ම ඒ වේගයට ඔරොත්තු දෙන්න බැරි ලමයි ටිකක් ඉන්නවා.
    එයාලා ගැන හිතලා වේගය අඩු කරොත් syllabus cover කරන්න බෑ. එතකොට දක්ෂ ළමයින්ට පාඩුවක්.
    ඒකට විසදුම මොකක්ද ? ඒ ලමයින්ට වෙනම උගන්නන්න අමතර පන්තියක් දාන එකද ? එතකොට ගුරුවරු සංඛ්‍යාව ප්‍රමාණවත් නොවීම. ගුරුවරයට ප්‍රමාණවත් කාලයක් නොතිබීම වගේ ප්‍රශ්න තියෙනවා නේද ?
    Recording දෙන එකේදිත් sir ළමයි වැඩේ වරද්ද ගන්නවා සමහර වෙලාවට. සමහරු recording ටික ගොඩගහගන්නවා. වෙලාවට බලන්න නෑ. සමහරු recording එක දෙනවනෙ කියලා හිතලා හරියට අවදානෙන් අහගෙන ඉන්නෙ නෑ.
    (මේ දේවල් ඇහුවෙ ළමයින්ට උගන්නන නිසා)
    University degree එකක් ගැන හිතමු. (Medicine) faculty එකේ යන වේගයට ළමයින්ට ඔරොත්තු දෙන්න බෑ. A3 අරන් rank දාලා යන ලමයෙක්ටත් බෑ සමහර විට. ( වේගයට අමතරව performance අඩුවෙන්න තව සාධක තියෙනවා ) ඒත් තව slow කරොත් කැම්පස් එකේ ඉන්න අවුරුදු ගාන වැඩි වෙනවා. ඒකට මොකද කරන්නෙ sir.
    සර්ට පුළුවන්නම් පැහැදිලි කරලා දෙන්න. ගොඩක් අයට වැදගත් වෙයි.
    Sir ගෙ වීඩියෝ සුපිරි. තමන්ට හිතෙන දෙයක් ඇවිල්ලා කියවනවට වඩා හැම දේකටම විද්‍යාත්මක සාක්ෂි ඉදිරිපත් කරන එක ගොඩක් වටිනවා. Thank you sir

  • @jayashamjay1755
    @jayashamjay1755 17 วันที่ผ่านมา +1

    අලුත් අලුත් දෑ නොතන ජාතිය ලොව නොනගී .
    Grasp from the right position.
    Good luck Ruchira.
    Respect you.!

  • @Mrsmoody03
    @Mrsmoody03 24 วันที่ผ่านมา +8

    හරි ලස්සන හිනාවක් තියෙන්නෙ සර්ට...ආසාවෙන් අහන්න පුලුවන් කියල දෙන දේවල්...😮❤❤❤❤😊

  • @rasikashirantha7885
    @rasikashirantha7885 22 ชั่วโมงที่ผ่านมา

    සර් ,මම උස්ගල තිස්ස මහ විදුහල කියන ඉස්කොලේ උගන්නන ගුරුවරයෙක්.අති දුෂ්කර පාසලක් .හරිම අහිංසක දරුවෝ.ඒ ගොල්ලෝ ජීවත්වෙන වටපිටාවත් එක්ක ජීවිත ගොඩක් පසුගාමි වෙලා තියෙන්නේ.ගොඩක් ප්‍රශ්න වලින් හෙම්බත් වෙලා ඉන්නේ .අපිත් එයාලට ජීවිතේ කියලා දෙන්න ගොඩක් මහන්සි වෙනවා.සර්ටත් පුලුවන් නම් දවසක් දරුවන් එක්ක ගතකරලා ජීවිතේ නොදැකපු පැත්තක් පෙන්නල දීලා යන්න එන්න.අපිට කරන ලොකු උදව්වක් සර්.

  • @victornuwan2903
    @victornuwan2903 22 วันที่ผ่านมา +1

    සර් මේ වීඩියෝව තත්පරයක් වත් අහක දාන්න දෙයක් නෑ.ඔබට බොහෝ ස්තුතියි.රටට අත්‍යවශ්‍යම සාධකයක්. මෙම වීඩියෝව සියලු ම ගුරුවරුන් නැරඹීය යුතුයි මගේ අදහස. ❤

  • @pradeepsaman4478
    @pradeepsaman4478 23 วันที่ผ่านมา +4

    සර්,.. මම පාසල් කමිටුව නියෝජනය කරන කෙනෙක් විදිහට ගුරුවරු උගන්වන විදිහේ අඩුපාඩු කතා කරන්නට උත්සාහ කළා . විදුහල්පතිතුමා ඇතුළු ගුරුවරු කිහිප දෙනෙක් අප මතය පිළිගත්තත් බහුතරයක් ගුරුවරු අප සමඟ අමනාප විය. ඔබතුමාගේ මෙම වීඩියෝ එක ඔවුන් සමග බෙදා ගැනීමට සුදුසුම බව හැඟේ..ඉදිරියටත් මෙවැනිම වීඩියෝ දමා අපව දැනුවත් කරන්න. ඔබතුමාගේ බලාපොරොත්තුව සමාජගත කිරීමට අපට හැකිවේවි. ඔබතුමාට බොහෝම පින්....

  • @godamunesumana26
    @godamunesumana26 12 วันที่ผ่านมา +1

    වසරකට කරන්න තියෙන පාඩම් ප්‍රමාණය භාගයකින් අඩු කලොත් මේ ක්‍රමයෙන් පුලුවන්. මේ ක්‍රම අපිත් ඉගෙන ගන්නව ඒත් පන්තිවලට ගියාම දුවන්න වෙනව.🥹

  • @ishaperera
    @ishaperera 19 วันที่ผ่านมา +1

    ලමයින්ට ආදරය කරන ගුරුවරුන්ට මාරම වටිනා වීඩියෝ එකක් ❤❤❤ රටේ අධ්‍යාපනයේ මට්ටම තවත් ඉහළ යන්නට මෙහෙම වීඩියෝ මාරම වැදගත් ....❤❤❤

  • @praneeth210
    @praneeth210 14 วันที่ผ่านมา

    ගොඩාක් අවශ්‍යව තිබුණු කාරණා දැන ගන්න ලැබුණා තව දුරටත් මේ කාරණා පුළුල්ව කතා කරන්න දරුවෝ හරි මග ගෙනියන්න ගොඩාක් වැදගත් ඔබට හිස නමා ආචාර කරනවා ❤🙏

  • @sachintharupasena1230
    @sachintharupasena1230 23 วันที่ผ่านมา +4

    මේ වීඩියෝ එකේ තියෙන වටිනාකම වචන වලට ගන්න තේරෙන්නෙ නෑ❤

  • @gayanbandara8539
    @gayanbandara8539 21 วันที่ผ่านมา +3

    සර් කියපු දේ ප්‍රායෝගික තලයකට ගේන්න නම් මම හිතනව සාමාන්‍ය පාසල් දිනක ඇති කාල පරිච්ජේද 8 තුල එක දිනයකදී විෂයන් 2ක් පමනක් ඉගැන්වීම වඩාත් සුදුසු වෙයි කියල.
    එයින් බොහෝ ප්‍රශ්න වලට විසදුමක් ලැබෙනව. ඒ වගේම සුලු ගැටලුත් මතුවෙන්න පුලුවන්.

  • @nimendrachanuka3785
    @nimendrachanuka3785 24 วันที่ผ่านมา +4

    ගුරුවරයෙක් වන මගේ දෑසින් නොදැකපු ගුරුතුමා ඔබයි, සර්ගෙ දැනුම මම මගේ ඉස්කෝලේ ළමයින්ටත් කියලා දෙනවා , මමත් pgde කරන ගමන් ඉන්නේ

  • @sisirakumara5044
    @sisirakumara5044 20 วันที่ผ่านมา +1

    සර් මම අද කැලනි campus එකේ තිබුනු සර්ගෙ දේශනයට සම්භන්ධ වුනා . ඒක බොහෝම වටිනවා සර්❤

  • @bluesky-rc4461
    @bluesky-rc4461 24 วันที่ผ่านมา +8

    Hoda Attractive thumbnail design ekak sir , video ekath maru😍

  • @mangalajayawardena8387
    @mangalajayawardena8387 24 วันที่ผ่านมา +1

    ඔබතුමාගේ මෙම විවිධ පැතිකඩ ඔස්සේ සිදුකරන
    විවිධ andame හදුන්වාදීම
    ඉතාම වටිනා බැවින්, දරුවන්, දෙමව්පියෝ එසේම ගුරුවරුන් මෙවැනි දේ බැලීම වටීවී 👍👌🙏🙏🙏🙏🙏

  • @ujalaramanayake275
    @ujalaramanayake275 22 วันที่ผ่านมา +3

    මම ලංකාවේ ප්‍රසිද්ධ පාසලක ගුරුවරියක්. මම ඉගැන්වීමේදී අඩු වැඩි වශයෙන් මේ ක්‍රමය අනුගමනය කරනවා. ඒත් සමහර ගුරුවරුන් මෙයට විරුද්ධයි. ඔවුන් පවසන්නේ පන්තියේ සිටින දක්ෂතම සිසුන්ට පමණක් ඉගැන්වීම කළ යුතු බවයි. එවිට ඉබේම අනෙක් සිසුන් ඉගෙන ගන්නා බවක් පවසනවා. මට එය තේරුම් ගත නොහැකියි.

    • @SLKnown
      @SLKnown 9 วันที่ผ่านมา

      Me vidiyata karanna time athida

  • @tissawanasinghe7179
    @tissawanasinghe7179 24 วันที่ผ่านมา +9

    ඇදූරූතුමණි, ඉතාම වැදගත්
    බොහෝ දේ ධාරණය කර ගත්තෙමි.

  • @ishankaperera2677
    @ishankaperera2677 23 วันที่ผ่านมา +5

    සර් අපි teaching practical එකට කරන්න නිර්දේශ වෙලා තිබුනේ පාඩම සදහා ඉගෙනුම් ආධාරකයක් අරන් යන්න ඕන. පාඩමේ නම මතු කර ගන්න ඕනේ ලමයි සමග කරන ප්‍ර්‍රශ්න කිරීම් සංවාද හරහා ඔවුන් එහිදි පාඩම ඉගැන්වීමද සිදු කරන්නේ ප්‍රශ්න කිරීම් හරහායි ඒ වගේම පාඩමට පැවරුම් ඇගයීම් ලබා දිය යුතුයි. මේ ක්‍ර්මය තමයි පශ්චාත් උපාධිය දක්වාම ඉගෙනුම් ක්‍ර්මය කියලා කිව්වේ.මේ ක්‍ර්මය ගැන අදහස කුමක්ද .

  • @kheelaya
    @kheelaya 24 วันที่ผ่านมา +1

    හුගක් වටිනව සර්.. තවදුරටත් මේ මාතෘකාව පැහැදිලි කරන්න දෙවෙනි වීඩියෝවක් කරන්න. දෙමාපියන් ට ගුරුවරුන්ට දරුවන්ට සියලුමදෙනාට වැදගත්.

  • @awesomecrafts6024
    @awesomecrafts6024 24 วันที่ผ่านมา +5

    ඉතාම වටිනා විශ්ලේෂණයක් සර්... ළමයි 45 පමණ සිටින පන්තියකට විශාල විෂය නිර්දේශයක් සහිත විෂයකට (ගණිතය, විද්‍යාව වැනි) මෙම සිද්ධාන්තය යොදා ගන්නේ කෙසේද?

  • @nithirapawan
    @nithirapawan 16 วันที่ผ่านมา

    මෙම ක්‍රමය ඉතාමත් වටිනවා. හැබැයි දැන් පාසල් සහ උපකාරක පන්ති වල යන ක්‍රමයත් එක්ක එකවර ඉහල මට්ටමේ ඉගෙනුම් ක්‍රමයට යන්න අමාරුයි. උදාහරණයක් විදියට සජීවී පන්තිය ළමයට record කරල දුන්නට ඒ ළමය ඒ video එක බැලීමේ සම්භාවිතාව අඩුයි. සමහර විට කාලය අඩුවීම හරි විෂයෙන් ඒ ලමය හැලීම හේතුවක් වෙන්න පුළුවන්. හැබැයි ඒ ක්‍රමයට යන්න ඕනි.
    ඉතින් මම දකින්නේ mastery leaning වුනත් ක්‍රියාත්මක කරනවනම් ක්‍රමානුකූලව පටන් ගන්න ඕන දෙයක්.
    රුචිර සර් මේ කරන සත්කාරයට බොහොම ස්තුතියි. නියම ක්‍රමයක් හදුන්වල දුන්නෙ.

  • @ruwandarshana7881
    @ruwandarshana7881 24 วันที่ผ่านมา +7

    සර් මෙය දමිල බාශාවෙනුත් ඉන්ග්‍රීසි බාශාවෙනුත් සබ්ටයිටල් දාන්නේ නං රටටම පැතිරීම අතිශය වැදගත් ❤

  • @shambro1871
    @shambro1871 24 วันที่ผ่านมา +21

    අපි උගන්නන පාසල්වල ඔය ක්‍රමය ක්‍රියාත්මක කරන්න බැහැ සර්.
    අනික විනාඩි 40 ක කාලකච්ජේදය කින් , පාඩම පැහැදිලි කලත් පැවරුමක් දීලා ඒවා බලන්න කාලයක් නැහැ. අනික අපේ පාසල්වල එක පන්ති කාමරයක ළමයි 40 ක් විතර ඉන්නවා.
    අපේ අධ්‍යාපන ක්‍රමය සම්පූර්ණයෙන් වෙනස් වෙන්න ඕනෑ . ඒ නිසා ගුරුවරුන්ට වෙන කරන්න දෙයක් නැහැ .
    ළමයි දෙතුන් දෙනෙක්ගේ පොත් බලනකොට පීරියඩ් එක ඉවරයි .
    අද එන ළමය හෙට එන්නේ නැහැ .
    දියුණු රටවලට මේ ක්‍රමය ගැලපෙනවා. අපි වගේ බංකොලොත් සංවර්ධනය වෙමින් පවතින රටවලට වෙනස්ම ක්‍රමයක් අවශ්‍යයි කියලයි මම හිතන්නේ.

    • @Inzahara
      @Inzahara 23 วันที่ผ่านมา

      Menna jeppek

    • @shambro1871
      @shambro1871 23 วันที่ผ่านมา +4

      මම මේක දැම්මේ රුචිර සර්ට උබ නිකන් අනුන්ගේ සීනි කිරන්නේ නැතුව හිටපන් මෝඩයෝ
      මම ජෙප්පෙක්ද මොකෙක්ද කියලා උබට වැඩක් නැහැ නේ. මම කැමති කෙනාට මම ජන්දේ දෙනවා. උබ උබේ වැඩක් බලාගනින් පවට උපන් එකා

    • @Inzahara
      @Inzahara 23 วันที่ผ่านมา

      @@shambro1871 menna jeppa tiper wela 😹🤌 🧠

    • @thiwankamindada9235
      @thiwankamindada9235 19 วันที่ผ่านมา

      So? ​@@Inzahara

    • @SLKnown
      @SLKnown 9 วันที่ผ่านมา

      ​@@shambro1871subject Eka cover karanna wath athida time eka iskole samahara subject walata

  • @sameerasmr6217
    @sameerasmr6217 24 วันที่ผ่านมา +6

    මේ video ව තුළින් රුචිර ගුරුතුමාගේ ඉතා හොඳ ඉහළ දැනුමක් ගන්න පුළුවන් වුණා.
    පක්ෂවල ඉන්න උගතුන් බුද්ධිමතුන් යැයි කියාගන්නා අපි හැමදාම අහන නම් වලට වඩා (වැඩ වලට වඩා)
    මෙතුමා වගේ සැබෑ උගත් බුද්ධිමත් දැනමුත්තු ලං කර නොගැනීම කොයි තරම් අභාග්‍ය ක් ද...?

  • @user-we5ey1kt7b
    @user-we5ey1kt7b 24 วันที่ผ่านมา +4

    ඉතාමත් වැදගත් කරුණු රාශිය දැනගන්න ලැනුනා ඔබ තුමට බොහොම ස්තුති

  • @ruwanranganathpathirana514
    @ruwanranganathpathirana514 23 วันที่ผ่านมา +3

    මට නම් හිතෙන්නෙ වෙන බටහිර රටවල ගොඩක් වෙලාවට එහෙ සිස්ටම් එක අනුව දෙමව්පියො ලමයිනෙ personality එක හදන්නම ඔනි...මුල ඉදන්ම ඒක හරියට හදනව...අපේ රටෙ නම් මුල ඉන්දම කරන්නෙ හුරතල් කරල බබ්බු කරන එක..ඌට 8, 9 පන්තියට යඩ්දිවත් ඌට තනියම හොද නරක තෝර ගන්න බෑ...හැම එකම අම්මගෙන් තාත්තගෙ අහ අහ යන්නෙ...ඉතින් කොහොමද ඌට ඉගෙන ගන්න ඔනි මොකටද තේරුන් යන කොට උගෙ කාලෙ ගිහින් ඉවරයි..ඌ ස්කොලෙ යනකොට කරන එකම දේ සෙල්ල්ක්කාර කම...බහුතරයක් ඔහොම තමා

    • @slgaming7403
      @slgaming7403 2 วันที่ผ่านมา

      පිස්සුද යකෝ 9 වසරෙ කෙල්ලෙක් 21 ක් දූශනය කරල තිබ්බෙ ලගදි මුන් බබ්බුද

  • @chamindagunasekara161
    @chamindagunasekara161 20 วันที่ผ่านมา

    ගුරැතුමනි ඔබත් සමග400% එකගවෙනවා,ස්තුති දැනුවත් කිරීම පිලිබදව .

  • @anilwickramage5575
    @anilwickramage5575 24 วันที่ผ่านมา +7

    තව ඉතාමත් සුලු කාලයකින් අපේ අධ්‍යාපන ක්‍රම වේදය වෙනස් කරන්න ඔබ තුමාගේ දැනුම ප්‍රයෝජනයට ගනිමු . යහපත් රටක් වෙනුවෙන් වැඩ කරමු.

  • @shenarkwickramasinghe2356
    @shenarkwickramasinghe2356 24 วันที่ผ่านมา +10

    I’m a student currently learning in a Japanese university.
    I found this video very helpful.
    Thank you very much.
    I would like to request the host to vlog about “HOW TO DISCIPLINE YOURSELF TO ACHIEVE A TASK “
    Thank you again!!!

    • @UxXz-fw7tw
      @UxXz-fw7tw 24 วันที่ผ่านมา

      🎉👀

    • @dilanisamanthikaherathmudi227
      @dilanisamanthikaherathmudi227 24 วันที่ผ่านมา

      එල😂

    • @vinzy_24
      @vinzy_24 24 วันที่ผ่านมา +1

      පුතා ජපන් දන්නවද 😂

    • @RATSARAN
      @RATSARAN 16 วันที่ผ่านมา

      @@rwkwickramarathna will come to Japan

  • @GimanthaAnu
    @GimanthaAnu 24 วันที่ผ่านมา +3

    මන් මේ coment කරන්නෙ සම්පූර්ණ වීඩියෝව බලන්න කලින්
    අධ්‍යාපනයෙ වෙනස් කරන්න ඕන ,ඇගයීම් ක්‍රමය කියලා මන් හිතනවා සර්,

  • @kenathathukoralage3201
    @kenathathukoralage3201 24 วันที่ผ่านมา +13

    රටෙ දරුවන්ට ගන්ජා ප්‍රවර්ධනය කරන channel වලට යන කොට ඔබ තුමා ඔයිට වැඩිය කල්පනා කරන්ඩ.❤

    • @SLKnown
      @SLKnown 9 วันที่ผ่านมา

      Pahadili madi

  • @UxXz-fw7tw
    @UxXz-fw7tw 24 วันที่ผ่านมา +16

    😴 අමිල සර් උගනනෙ මේමයි 😌 amiladasanayaka

    • @DevinduDissanayake
      @DevinduDissanayake 24 วันที่ผ่านมา +3

      මෙතනටත් echem set එක බැහැලා නේ. අඩෝ උඹලා නැති තැනක් නැද්ද bro.😁 Thanks for sir making chemistry easy for us 😇

    • @rwkwickramarathna
      @rwkwickramarathna 23 วันที่ผ่านมา

      ​😂😂😂@@DevinduDissanayake

    • @LochaniWickramasinghe-sg3el
      @LochaniWickramasinghe-sg3el 20 วันที่ผ่านมา +3

      නැ, 1st stage එකෙන් ඉවරයි හොඳට බැලුවොත්

    • @Sametoyou-f6k
      @Sametoyou-f6k 19 วันที่ผ่านมา +1

      3500 ක් හොරා කන බල්ලෙක්

    • @rwkwickramarathna
      @rwkwickramarathna 19 วันที่ผ่านมา +1

      @@Sametoyou-f6k kud balla 😂 oyada

  • @samanthikapriyadarshani9588
    @samanthikapriyadarshani9588 20 วันที่ผ่านมา +2

    ලංකාවේ සිලබස් ලොකු වැඩියි.පංතිකාමරයක ඉන්නා ළමයින් ගණන ඉතාම වැඩියි.මේ නිසා මෙම ක්‍රමය භාවිතය අපහසු බවයි මට හැඟෙන්නෙ සර්..

  • @jhdinon6525
    @jhdinon6525 23 วันที่ผ่านมา +2

    සර් මම පාසල් ගුරුවරයෙක් නෙමෙයි මමත් ඔය 4 වන මට්ටම දක්වා උගන්වනවා උදා පයිතගරස් සම්බන්දය apply කරන අවශ්ථාවන් ගැනවත් ගණිතය විෂය තුල පාසලේ උගන්වන බවක් පෙනෙන්නේ නැහ. ලකුනු 90 ට වඩා ගන්න ළමයෙක්ගෙන් අහලා බලන්න දන්නේ නැහ. විතරක් නෙමෙයි ඔවුන්ට එය වැදගත් නැති බව පෙන්නුම් කරනවා ඔවුන්ට වැදගත් ලකුනු.
    සර් ප්‍රශ්නයක් තිබෙනවා මෙම ක්‍රම වේදයන් භාවිතයේදී විෂය නිර්දේශය නියමින වේලාවට අවසන් කිරිම අපහසුයි විකල්පයක් ලබා දිය හැකිද?

  • @lahiru_weerasinghe
    @lahiru_weerasinghe 24 วันที่ผ่านมา +3

    Really motivating! Your tips make success feel more achievable. Thanks for explaining everything so clearly!

  • @sandeepfernando981
    @sandeepfernando981 24 วันที่ผ่านมา +2

    Next video should be on Public Speaking + personality development and PR

  • @Kavidu-t1q
    @Kavidu-t1q 24 วันที่ผ่านมา +2

    Studio එකක් හදමුද සර් පොඩියට හරි 😊😊 දැන් කාලෙ හරි වගෙ 😁

  • @madusarakannangara1388
    @madusarakannangara1388 24 วันที่ผ่านมา +3

    සර් මම භෞතික විද්‍යාව සම්බන්ධව පෞද්ගලික විශ්වවිද්‍යාලයක ගුරුවරයෙක්.මම ඔස්ට්‍රේලියානු විශ්වවිද්‍යාලයක ඉගැන්වීම සම්බන්ධයෙන් මාර්ගගත ක්‍රමය ඔස්සේ උපාධියක් හදාරනවා.එහි අවසන් වාරයේ පර්යේෂණ වියපෘතියක් කිරීමට මා තෝරගත්තෙ සර් මේ කතා කරන මාතෘකාව. මේ සම්බන්ධව මට තව අදහස් ටිකක් සර් ගෙන් දැන ගැනීමට ලැබුනොතින් හොඳයි.සර් ව සම්බන්ධ කරගන්නේ කොහොමද?

  • @romesh.wijetunge
    @romesh.wijetunge 24 วันที่ผ่านมา +2

    අපේ පන්තියේ ලමයෙක් හිටියා එකේ පන්තියේදී ,ගුරුවරයා කලුලෑල්ල මකනකොට එයත් පොතේ ලියාගත්ත ටික මකනවා.එච්චරටම කීකරුයි.

  • @KasunBalasooriyae
    @KasunBalasooriyae 24 วันที่ผ่านมา +3

    Keep it up sir, revolutions in education are expected with amulgamation of science, maths and philosophy.

    • @KasunBalasooriyae
      @KasunBalasooriyae 24 วันที่ผ่านมา

      Bloom's taxonomy is taught in authentic context..

  • @Pvishmith
    @Pvishmith 22 วันที่ผ่านมา +2

    Sir අර රේඩියෝව හොයාගත්තු විදිහ ගැන වීඩියෝ සීරිස් එකක් පටන් ගත්ත නේද ඒක Countinu කරන්න Please

  • @user-eu9ek9mm2x
    @user-eu9ek9mm2x 24 วันที่ผ่านมา +6

    ඉතාමත් වැදගත් ❤ සර්

  • @lankz2050
    @lankz2050 22 วันที่ผ่านมา +1

    සර් කියන කතාව හරි. ඒත් මේකෙ පොඩි අවුලක් තියෙනවා. ගතවන කාලය හුඟක් වැඩියි. කාලය කලමනාකරණය කරන විදිහ ගැන ලොකු අවුලක් තියෙනවා

  • @mohamedaadhil3431
    @mohamedaadhil3431 24 วันที่ผ่านมา +5

    Dear Sir,
    Thank you for your work; it is highly appreciated. Please consider making videos about AI technology and courses for people who need to acquire unique skills for the future. I have noticed that some people still need this knowledge to make successful decisions in their lives.

  • @DasanPriyakumara-cb5qo
    @DasanPriyakumara-cb5qo 23 วันที่ผ่านมา

    සර් තවත් මේ වගේ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රම පිළිබඳ වීඩියෝ කරන්න. බොහොම ස්තුති.🙏💖

  • @user-or2kw9sf9q
    @user-or2kw9sf9q 24 วันที่ผ่านมา +1

    We learn more than 13 years in school, in our school never teaches how to learn, how to handle a emergency situation
    Thanks for your effort

  • @poornimaliyanage7371
    @poornimaliyanage7371 24 วันที่ผ่านมา +3

    Sir, සිලබස් එක cover කරන්න තියෙන කාලය එක්ක මේක කරන්න අමාරුයි නේද?

  • @Vidyagaraya
    @Vidyagaraya 24 วันที่ผ่านมา +2

    මේ කමෙන්ට් එක දේශපාළනික අදහසක් වෙන්න පුලුවණි, මට මතකයි 80දශකයෙ, අධ්‍යාපනික ප්‍රතිසංස්කරණ වල අඛණ්ඩ අගැයීම් හදුන්වල දුන්න, නමුත් අතිශය කණගාටුයි ඒ දවස්වල පාසල් වලට දේශපාලනය ඇතුල්වෙල ඒ ප්‍රතිසංස්කරණ වැලැක්වූවා, එදා අධ්‍යාපන අමාත්‍යවරයා ගේ දැක්ම ගැන සතුටක් සහ ඊට බාධාකල කණ්ඩායමත් සහ රටේ පුරවැසියන් මට දැනෙන්නේ කණගාටුවක්...

  • @wishvachathuranga
    @wishvachathuranga 24 วันที่ผ่านมา +3

    බොහොම වටින වීඩියෝවක්. ස්තූතියි සර් ❤

  • @bobpri274
    @bobpri274 24 วันที่ผ่านมา +6

    සර් ඔයා ගුරු විද්‍යාලයෙ lectures කරන්නෙ නැද්ද..... ? අපේ ගුරුවරුන්ට මේව උගන්නන්න ඕන.

    • @user-et7kj6lc9x
      @user-et7kj6lc9x 18 วันที่ผ่านมา

      Ruchira sir inne නැනෝ තාක්ශනයාතනයෙ

  • @dhanushka4u
    @dhanushka4u 20 วันที่ผ่านมา

    I listerning this while creating my mater dissertation...This is blessing for me to perfect the process. Thank you sir

  • @maleeshadissanayake9025
    @maleeshadissanayake9025 24 วันที่ผ่านมา +3

    Thank you so much sir😍 we are waiting for this video sir

  • @prashansudarshana2429
    @prashansudarshana2429 24 วันที่ผ่านมา +1

    හරිම වැදගත් youtube නාලිකාවක්. බොහොම පින් මේ වගේ කර්තව්‍යයක් සිදු කරනවට . රටක නිවැරැදි දිශානතියකට මෙවන් විශිෂ්ටයන්ගේ මෙහෙයක වටිනාකම කියා නිම කල නොහැක. ❤

  • @sebaSe111
    @sebaSe111 24 วันที่ผ่านมา +2

    ලංකාවේ ගුරුවරු 3 30 වෙනකම් පාසලේ ඉඳලා විශ්ලේෂණය කරන්න වෙනවා
    45 කාල පරිච්ඡේදය පනස් පහ කරලා
    අවසාන මිනිත්තු දහය ඇසයිමන්ට් එකක් දෙන්න වෙනවා
    ඒක විශ්ලේෂණය කරන්න හවසට ගුරුවරයට දෙන්න වෙනවා
    පස්සෙ දවසේ ඒකට අනුව තේරුම් කිරීම කරන්න වෙනවා

  • @luckylanka8875
    @luckylanka8875 24 วันที่ผ่านมา +2

    Every Student must watch this valuable vedio for success their life . I think this vedio is very important all of us to come true our lives🎉🎉🎉🎉

  • @mcbond6162
    @mcbond6162 24 วันที่ผ่านมา +3

    අපේ සමහර ලෙක්චර්ස්ල කුහකයි.
    තමන් උගන්නාපු කොටසේ , ලෙක්චර් එකේ, MCQ පේපර් එකේ, modules වල , රෙකෝඩ් දෙන්නෙ නැහැ .පෝන් එකෙන් රෙකෝඩ් කරන්න, පොටෝගහන්න, දෙන්නෙත් නැහැ .
    (මම මහන්සිවෙලා ලියපුවා ,වෙන එකෙක් හොරකම් කරයි, අපි වගේ තොපිත් මහන්සි වෙයව්, වගෙ හැඟීම් නිසා විය හැකියි😭😭😎)

    • @wijerathnabaandara1966
      @wijerathnabaandara1966 21 วันที่ผ่านมา +1

      Oy enn open university eke eke lectures la puduma support ekk lamaint denne . Eyalge hema deykm denwa .recodings ,papers , presentation slides, monwahri deyk kragnn beri nme oni welawak lecture kenk meet wela,campus eke ahagnn puluwan email dala gatalu nirakarany krnn puluwa. Mn dekka, yahapathma aya inne open eke. Godak lectures la wenn campus wala bsc ,phd kra aya eth eyla open ekt awama kuhaka neh.hema athinm balann igennn gann kenge awshyaathwa. Mn kiynn faculty of natureal science ek gennn❤

    • @SLKnown
      @SLKnown 9 วันที่ผ่านมา +1

      Copyright problems hindath ohoma karanawa samahara lectures la

  • @bhagyasiriwardhana8369
    @bhagyasiriwardhana8369 24 วันที่ผ่านมา +1

    sir වගේ අය අපෙ රටේ අධ්‍යාපන ක්‍රමය වෙනස් කරන්න මැදිහත් වෙන්න ඕනමයි🙏🙏

  • @chandimaHG
    @chandimaHG 15 วันที่ผ่านมา

    දැනට තියන යල් පැන ගිය අද්‍යාපන ක්‍රමය ඇතුලෙන් ගොඩ යන්නේ කොහොමද කියලා හිතුවොත් හොදම ක්‍රම මොනවද? මොකද එක පාර බැරි නිසා මේ වගේ දෙයක් වෙනස් කරන්න. ගුරුවරුන් උනත් ඉන්නවා උගන්වන විදි වෙනස් සහ අලුත් ක්‍රම වලට අනුගත වෙන්න අමාරු. Group clz, individual clz එහෙම ලමයි යන්නේ කොහොම හරි එක්සෑම් කරල පාස් වෙන්නනේ. යාලුවො එකතු වෙලා දේවල් කතාකරලා අමාරු තැන් තේරුම් ගන්න පුළුවන්. කොච්චර විශය කරුණු හරියටම තේරුම් අරන් විභාග පාස් උනත් ඒව ජීවිතයට ගන්න වෙන්නේ ටිකයි හෝ අදාල ටික විතරනේ. එතකොට අනවශ්‍ය ඉන්ෆොමේශන් ගොඩක් ඔලුව දාල දාල ඒක රැදෙන්නේ යම් කැපෑසිටි එකක් විතරයි නේද? අනවශ්‍ය තරමට් මොලේ ඉන්ෆොමේශන් වලින් පුරවන එකෙන් වෙන්න පුළුවන් හොද හා නරක මොනවද?
    ස්තූතියි ඔබ තුමාගේ වටිනා කර්තව්‍යයට. 🙏

  • @socialservice100
    @socialservice100 23 วันที่ผ่านมา +2

    Sir ge may concept.. Blooms taxonomy eka.. Mekata tama teach karanna tiyenne... Prassnne tiyenne... Vinadi 40ka kalaramuwak atule.. Vishala vishaya nirdeshayak atule meka karanna tiyana kalaya aduweema.. Mekata hodama solution eka man dakinne flipped classroom method eka... A unath ekath hari amarui karanna... Mokada pasal guruwarayagen antimata bala porotthu wenne kola pirawillak... Rate karume tama....😢... Mewa karanna guruwarunta mansika nidahasa, arthika nidahasa oni... Eyalata experiment karanna kalyak na...anith eka classroom ekak lamai 45-50 innawa.. Etakota 1 to 1 tutoring karanna ba sir😢.. Thanks meka kata kalata sir,... Lankawe mulu education system ekama wenas wenna oni... Hi quality teacherla oni.. Teacher education hoda mattamakata genna oni.. Ekata attractive compensation package oni.. Mea loku katawak sir....Coment eka dig wadi....😢

    • @prasadbuddhika3593
      @prasadbuddhika3593 23 วันที่ผ่านมา

      Oba kiyanneth mage kathawama thamai.math guruwarayek.

  • @ratnasirihadiranpela8137
    @ratnasirihadiranpela8137 20 วันที่ผ่านมา

    Excellent and innovative method that must be followed by all Sri Lankan

  • @VicHvImoO
    @VicHvImoO 14 วันที่ผ่านมา +1

    අපේ ගුරුවරු ඕම නෙවෙයි රුචිර sir එයාල ට ඕනේ සිලබස් කවර් කරන්ට විතරයි
    එකත් නමට විතරයි.....😅

  • @TheFlashmark
    @TheFlashmark 22 วันที่ผ่านมา +1

    සර්, ඔබතුමාට පුළුවන් අවුරුදු 5 පමණ ඉන්න දරුවෙක් නිවැරදිව අද්‍යාපනය ලබාදී නිවැරදිව මාර්ගයට මෙහෙයවා රටට වැඩදායක දක්ෂ කෙනෙක් කරන්නේ කොහොමද කියන එක දැහැමි දුවත් එක්ක එකතු වෙලා අපේ ලමය් ට කියා දෙන්න එක ගොඩක් වැදගත් වේවි

  • @enokakarunarathna7430
    @enokakarunarathna7430 24 วันที่ผ่านมา +1

    ලමයෙක්ගෙ ඉගෙන ගැනීමට ඒ ඒ ලමයගෙ learning strategy එකත් වැදගත් නේද? මම අහල තියෙන විදියට පුද්ගලයන්ට ආවේණික learning strategy එකක් තියනවා. ඒ අනුව විවිධ පුද්ගලයන්ගේ learning types කීපයක් හඳුනාගෙන තියෙනවා. Thearitician, Activisits.....ආදී වශයෙන්. නමුත් අපේ අද්‍යාපන ක්‍රමය සකස් වෙලා තියෙන්නෙ Thearitician කාණ්ඩයට පමණක් සුදුසු විදිහටයි. අනෙකුත් කාණ්ඩවලට ඒ ඉගැන්වීම ගැලපෙන්නේ නෑ. අද්‍යාපන ප්‍රථිසංධානයේදී මේ කාරණාත් සැලකිල්ලට භාජනය කරන්නේනම් මම හිතන හැටියට වඩා පලදායකවෙයි.
    කොහොම නමුත් මම මේ පිළිබඳව විශේෂඥයෙක් නෙමෙයි.

  • @sampathsasa
    @sampathsasa 24 วันที่ผ่านมา +8

    ලංකාව දාලා නොයන්න තියන සීමිත හේතු අතර, තවත් එක හේතුවක්, රුචිර සර් ❤️❤️

    • @vinzy_24
      @vinzy_24 24 วันที่ผ่านมา +4

      වෙනරටකට ගියත් බලන්න පුලුවන් හැබැයි yt 😂

    • @sampathsasa
      @sampathsasa 24 วันที่ผ่านมา +1

      ​ඒ කියන්නේ වෙන රටක ඉදන් මේ වීඩියෝ බලන එකෙයි, දියුණු වෙච්චි ලංකාවක ඉදල මැරිලා යන එකෙයි වෙනසක් නැ කියලද? තාමත් යහපත් ලංකාවක් හදන්න පුළුවන් කියන අදහස අතාරින්න බැරි හේතුව මේ වගේ මිනිස්සු නිසා. මම නම් දැනටමත් මේක බලන්නේ 6000 km දුර ඉදන් ​. මේ වගේ සුපිරි මිනිස්සු නිසා ලංකාවෙන් සදහටම යන අදහස වෙනස් වෙනවා. @@vinzy_24

    • @vinzy_24
      @vinzy_24 24 วันที่ผ่านมา +3

      @@sampathsasa මේක ගොඩ දාන්න බෑ bro මේ කාලකන්නි දේශපාලුවොත් එක්ක 😒

    • @sampathsasa
      @sampathsasa 24 วันที่ผ่านมา

      පුළුවන් ❤️❤️ එක එක රටවල් වල ජාතින් 20 එක්ක විතර වැඩ කරලා අත්දැකීමෙන් කියන්නේ . අපිට මේක හදන්න පුළුවන් ❤️❤️ බ්‍රෝ ​@@vinzy_24

    • @wasanthawijerathna-ks7wb
      @wasanthawijerathna-ks7wb 24 วันที่ผ่านมา +1

      ​​@@sampathsasa ඕක අපේ රටේ කරන්න බැරි මිනිස්සු ඕක කරන්න යන්නෙ ගණිතය , විද්‍යාව , දර්ශනවාදය වගේ සoකල්ප වලින් පිරිච්ච 0.5% ක සමාජ වෙනසකින් නැතුව බුද්ධිමතුන් චන්දෙ දෙන්නේ අහවල් පක්ෂයට කියලා දේශපාලකයො ටික මිනිස්සුන්‍ට දාපු අo තට්ටුව දාගෙන හැමදාම එයාලා හදන රැලි පස්සෙ යන නිසා ... කොටින්ම කියනව නම් ලoකාවෙ මිනිස්සු අදාල මට්‍ටමට ඇවිල්ලා නැතුව එයාලා එහෙමයි කියලා හිතාගෙන කරන්න යන දේවල් වලින් අන්තිමට එයාලම කරදරේ වැටෙන නිසා

  • @ravindunethsara7857
    @ravindunethsara7857 16 วันที่ผ่านมา

    Can you make a video about how to apply these conditions practically to a Sri Lankan school classroom sir? it would be really useful. Got a lot from your video. Thanks for that.

  • @mobilemusic5604
    @mobilemusic5604 23 วันที่ผ่านมา

    මෙහෙම ඉගෙන ගද්දී විෂය කරුණු අමතක වෙන්නෙත් නෑ නේ සර් ❤

  • @dev_malinga
    @dev_malinga 24 วันที่ผ่านมา +1

    ඕක තනියම දැන් ඔනේ කෙනෙක් ට කරන්න පුළුවන් chatgpt plus + youtube +books වලින් self learn .හැබැයි english medium subject වලට

  • @kirimalli
    @kirimalli 21 วันที่ผ่านมา

    ලංකාවෙ කළමනාකරණ උපාධියක් ගත්තු මගේ අත්දැකීමෙ හැටියට ලංකාවෙ විශ්ව විද්‍යාලත් සෑහෙන දුරට දෙහි දොඩම් අඳුරගන්න මට්ටමෙන් නවතිනව.

  • @sandesh_hasaranga
    @sandesh_hasaranga 24 วันที่ผ่านมา +2

    Programming ඉගෙන ගන්න. එතකොටත් මේ හැකියාව වැඩි වෙනව❤

    • @RATSARAN
      @RATSARAN 16 วันที่ผ่านมา

      inappropriate stuff...... not everyone does IT

  • @chamindasumathipala203
    @chamindasumathipala203 24 วันที่ผ่านมา +1

    රුචිර, ඔබ මේ කියා දෙන ග්ලූම්ගේ ප්‍රජානන ඉගෙනුම් ක්‍රමයට අමතරව ආවේදනික හා මනෝචාලක යන ක්ෂේත්‍රවලටත් මෙවැනිම ඉගෙනුම් ක්‍රම තියෙනවා. මේවා ගුරුවරුන්ට කොතරම් කියා දුන්නත් මේ ක්‍රම පාසලට ගියාම වෙන්නෙ නෑ. ඒ ඇයි? ඔබ හිතන්න prinary level එකේ දුර්වල ළමයි අයින් කරල විභාග තියෙන රටක ගුරුවරු කොපමණ අසරණ ද කියල. මෙහෙම යද්දි මේ රටේ Disable ළමුන්ට කොහොම වෙයිද? මේ රටේ විදුහල්පතිගෙ සිට ඉහළ අයට අධ්‍යාපනය ගැන අවබෝධයක් තිබිය යුතුයි. ළමයි නොවෙයි සත්‍ය වශයෙන් මේ අයයි fail.

  • @sunokasewwandi
    @sunokasewwandi 24 วันที่ผ่านมา +4

    වොයිස් ..ඔව් ...අඩුව තියෙද්දි අත පුච්චගන්නව ...උවමනාවට වඩා අභියෝග ය දෙනව ( කියවා හොයා ගැනීම ...මහාආආආආ පොත් )

  • @oshanlahiru8809
    @oshanlahiru8809 22 วันที่ผ่านมา

    බොහොම ස්තූතියි සර් ..සර් මෙහෙම දැනුම බෙදලා දෙනවට සර්ට බොහොම පින්....

  • @GAYAN-e2f
    @GAYAN-e2f 14 วันที่ผ่านมา

    හොඳ දැනුවත් කිරිමක් මහාචාර්යතුමා...❤

  • @ashenisuranga2915
    @ashenisuranga2915 24 วันที่ผ่านมา +2

    As the answer to your question sir, i think sri lanken education system is all about understanding of concepts, Im a student too, i study physics , i know and understand basic concepts of physics but i cant put them into use. because we never bothered to do that, all we want is higher score for the paper. this is the case for most of the students they never need to worry about applications, if they got a good grade They're all good.

  • @kushanmadusankha5227
    @kushanmadusankha5227 6 วันที่ผ่านมา

    Thanks a LOT and Highly appreciate professor!

  • @imranhilmy3152
    @imranhilmy3152 23 วันที่ผ่านมา +1

    බොහොම ස්තුතියි සර්. පොඩි යෝජනාවක් සර්. පුලුවන් නම් කැමරා එක තව පොඩ්ඩක් දුරින් තියමු.❤

  • @thamaraperera6421
    @thamaraperera6421 24 วันที่ผ่านมา

    අපේ syllabus එක මාගලක් වගේ. ඒක අනිවාර්යයෙන් cover කරන්න ඕනෑ,sir, අධ්‍යයාපනයේ ලොකුම පුටු වලට මේ දැනුම දිය යුතුය .එතකොට මේක්‍රමය පාසලට implement කරන්න පුළුවන් .