ඔටුනු පළඳපු කොත්මලේ දියසෙන්ගේ පැටිකිරිය හෙළිවෙයි.. කෝටි ගාණක ඔටුන්න දුන්නේ කවුද? | Diyasen Kumaraya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ธ.ค. 2024

ความคิดเห็น • 370

  • @tharinduharshsna5741
    @tharinduharshsna5741 2 ปีที่แล้ว +40

    උතුම් දර්ශනයට ගරහන හිමි වරු එදත් හිටිය අදත් ඉන්නව ඉස්සරහත් එහෙමයි හරි කෙනා තෝර ගැනීම අපේ බුද්දිය මත 🤔🤔🤔

    • @prashanmadusanka4015
      @prashanmadusanka4015 2 ปีที่แล้ว +2

      Diyasen kiyanne patta pal boruwak aragalayata jayawewa 2025

  • @Maleeshaiduranga0
    @Maleeshaiduranga0 2 ปีที่แล้ว +57

    ඒ වගේ මෝඩ ආතල් විස්වාස කරන හරක් ඉන්නකන් මේ රට දියුනු කරන එක හීනයක් විතරයි. 😥

    • @Fallen-b4g
      @Fallen-b4g ปีที่แล้ว

      ✌️✌️✌️

  • @manuja_dharmarathne4946
    @manuja_dharmarathne4946 2 ปีที่แล้ว +49

    දැන් කොතනින්ද හිනා වෙන්න ඔනී 😂😂😂😂

  • @kumariweerasinghe8465
    @kumariweerasinghe8465 ปีที่แล้ว +3

    මෙම දියසෙන් සක්විති මෙත්
    වහන්සේට අපහස කරන ඒවායින් සැම අයින් වන්න
    දැනට වික්‍රමාරච්චි වෙද මහතා කරන ලද අපහස වලට නිසි දඬුවම් ලැබී ඇත
    දියසෙන් බඩ්ඩ කියා කතා හදපූ අයද ගිහි අයද සංඝරත්නය අපහස කර අය ඉන්නවා
    හැබයි දියසෙන් යනූ ධර්ම බලයක් ශක්තියක් බව හදුන්වා ගත් අය ආනගතයෙ නිහඩවම ඉන්න පුළුවන් නමූත් දිට්ඨධම්මවේදනීය කර්මය අතලග ඇති බව මා විශ්වාස කරනවා
    හෙතුව පල දහම විශ්වාස කරනවා
    දියසෙන් කිරැල ධර්ම කිරැලකි
    එය හිස් මුදුනින් තියන්න පූළුවන් ධර්ම යෙන් ඉහළ ගිය කෙනෙක් පමනයි
    අප පන්සල් තියෙන ධාතු කරඬුව හිස මත තියා ආශිර්වාද කරත් හොරැන්ට හා පංචශීලය වත් නැති අයට
    මෙම කිරැල ට එහෙම අයට ලන්විය නොහැකිය
    අපගේ ධ්‍යාන බුදුරජාණන් වහන්සේ සිය කෝටියක් ලෝක ධාතුවේ නිර්මාණය කරන ලද විපාක දහම මෙම මහා පොළවට වඩමිවා තම පාරමි බලය විනාඩි 3 පමණ..කාටත් අධිෂ්ඨාන කර වග පෙන්නුම් කරෙ
    එයට සිංහල බෞද්ධ යන්.විසින්ම අපහස කර ගත් අයූරැ බලා මා.පුදුමයට පත් වූනෙමි
    වෙන කතා කරන්න රටෙ දෙයක් නැතිවිම ගැන මා කම්පා වූනෙමි

  • @siryalatha8274
    @siryalatha8274 2 ปีที่แล้ว +2

    තෙරුවන්සරණයි.සියලුදෙනාටම බුදුගුණ සත්‍යයි.මිත්‍යාව පසු පස නොගිහින් සත්‍යය සොයාගෙන යන්න මිනිසුනේ බුද්ධිමත්ව සිතන්න. ධාර්මික රටක් ගොඩ ගන්නම් හිතට වහල් නොවී එකමුතුව ඉදිරියට යන්න මෙතුමා ගෙ කථාවට සවන්දුන්නා නම් ඔබලා ගියේ නොමග බව තේරෙයි. සියලුදෙනාටම ධර්මය අවබෝධ වේවා.සියලුම සත්වයෝ.සුවපත්ම වෙත්වා. ධර්මය ඉන්න. ඇත්ත තේරුම් කර දුන්නු ඔබතුමාට පින්.තෙරුවන් සරණයි.❤👍💯🙏🙏🙏

  • @Supun.
    @Supun. 2 ปีที่แล้ว +32

    මිත්‍යාවට එරෙහිව නෑගී සිටිය යුතුමය.

    • @Rumesh_Production
      @Rumesh_Production 2 ปีที่แล้ว +2

      Niyama diyasen balanna kasta production balanna

  • @production6347
    @production6347 2 ปีที่แล้ว +11

    සහෝදරයා ඔබ අන්තිමට කිව්ව දේ සෑහෙන්න වැදගත් 👍👍👍👍

    • @naifm
      @naifm  2 ปีที่แล้ว +5

      Manasin dakimu

    • @production6347
      @production6347 2 ปีที่แล้ว +2

      @@naifm ඔව් ඒක තමයි කළ යුතු දේ 👍👍👍

  • @kumara1941
    @kumara1941 2 ปีที่แล้ว +118

    මේවගේ ආතල් ලංකාවෙන් විතරයි හොදේ😁😁😁😁😁

    • @Rumesh_Production
      @Rumesh_Production 2 ปีที่แล้ว +3

      Niyam diyasen balanna kasta production ekata yanna

    • @Rumesh_Production
      @Rumesh_Production 2 ปีที่แล้ว +3

      Ft athal balannako

    • @awishkaakalanka7751
      @awishkaakalanka7751 2 ปีที่แล้ว +1

      👍🏽

    • @thor3426
      @thor3426 2 ปีที่แล้ว +2

      දියසෙන් යනු ජේසුස් වහන්සේ

    • @kumaribandara2442
      @kumaribandara2442 2 ปีที่แล้ว +1

      මොකෙක්ද බං මේ ඝනයා.? පිස්සුද මුන්ට

  • @kumariweerasinghe8465
    @kumariweerasinghe8465 ปีที่แล้ว +1

    මෙම කිරැල වටිනා කම වැඩි බව ඇත්ත එය මුදලට වටිනාකමක තක්සේරු කරන්න බැහැ එය ධර්ම යක් ධර්ම කිරැල ක්
    නමූත් එම රත්තරන් ගත්තෙ දියසෙන් වන්දනාව කර අයගෙන් පමනයි
    අපි සුළු කොටසකින් තමයි එය නිර්මාණය වූනෙ
    ඉතාම පිවිතුරු මුදල්
    එය වගකිම මා කියනවා
    එයට දායක වුනෙ දියසෙන් ධර්ම හා ප්‍රතිපත්ති සිටින අය ගෙන්
    දියසෙන් මාලිගාව ද සැදූනෙ. එලෙසින් ම යි
    මෙම අපහස කරන.අයට නිරයෙ දොර විවෘත ව පවතී
    හැම කෙනාම. දැනගත.යූතූයි

  • @Supun.
    @Supun. 2 ปีที่แล้ว +16

    මිත්‍යාව තුරන් කරමු.

  • @rohiniwijesuriya4268
    @rohiniwijesuriya4268 2 ปีที่แล้ว +4

    දියසේන ලා ගොඩනැගෙන්න ඕනෙ අපේ හිත් වලිනුයි ,අපේ ගැල්ලවුම්කරු අපේ හිතයි,අපේ හිත් වහල් මානසිකත්වයෙන් මිදුණු දවසක දියසෙන් කුමාරවරු පහලවෙයි දුසිම් ගනන් වලින්,මිනිසුන්ගේ සිත් මිත්‍යාවෙන් බැහැර වේවා ,බුද්ධ දර්ශනය
    අනුව සිතන සමාජයක් බිහිවේවා...

  • @Supun.
    @Supun. 2 ปีที่แล้ว +25

    මිත්‍යාවෙන් මිදෙමු. නිවැරැදිව ලෝකය දකිමු.

    • @Rumesh_Production
      @Rumesh_Production 2 ปีที่แล้ว +1

      Kasta production ekata yanna niyama diyasen balanna

  • @priyanthalk2049
    @priyanthalk2049 2 ปีที่แล้ว +46

    දිය ලබු සේන.

  • @anupamadilshan9474
    @anupamadilshan9474 2 ปีที่แล้ว +14

    දේශපාලකයන්‍ට බැනලා වැඩකුත් නැ එක අතකට.... 😂😎

  • @sandyakumari968
    @sandyakumari968 2 ปีที่แล้ว +67

    දිය සෙන් කියන්නෙ රුසියාවේ පුටින් වගෙ තමාගෙ රටට ආදරේ නායකයෙක්

    • @Free2play-k3m
      @Free2play-k3m 2 ปีที่แล้ว +2

      💩💩💩💩💩🖕 මේක තමයි 😂

    • @dammikawickramanayaka1341
      @dammikawickramanayaka1341 2 ปีที่แล้ว +1

      පුටින් කරන්නෙත් අධර්මයට පහර දීම නේද?

    • @chaneld3182
      @chaneld3182 2 ปีที่แล้ว

      😂

    • @ajanthaherath2987
      @ajanthaherath2987 2 ปีที่แล้ว

      හපොයි පුටින්නමි මහා පාපතර වැඩ කරන්නෙ

    • @GlimmerGallery
      @GlimmerGallery 2 ปีที่แล้ว +1

      @@dammikawickramanayaka1341 ධර්මිෂ්ටව රට පාලනය කරල රට ගොඩදාල තියෙන රටක් පෙන්නහන්කො මටත් මෑත කාලයෙ 🤨

  • @kaviraabeywickrama2740
    @kaviraabeywickrama2740 2 ปีที่แล้ว +21

    කැද හැලියක් වෙලා දැන් අපෙ රට.

  • @Cineplex2004
    @Cineplex2004 2 ปีที่แล้ว +19

    කොසොල් රජු දුටු එකොලොස් වැනි සිහිනය මෙසේය,
    කොසොල් රජතුමා : " ස්වාමීනී මගේ මේ හීනය අමුතුම ආකාරයේ එකක් .මන් දැක්කා සුවඳ හමන සඳුන් කොටයක් කුණු ගඳ ගහන මොරු කළයකට හුවමාරු කරනවා .ස්වමීනී ඇයි මේ වගේ හීනයක් පෙනුනේ මට ".
    බුදුරජාණන්වහන්සේ : " රජතුමනී අනාගතයේදී මගේ ශාසනයේ බොහෝ භික්ෂූන් ලාභසත්කාර බලාපොරොත්තුවෙන් සිවුරු දරනවා.පස්කම් සැපය උදෙසා සිවුරු දරනවා. මෙසේ ශාස්තෲන්වහන්සේලාගේ උතුම් ශ්‍රී සද්ධර්මය මුදලට හා අනෙකුත් දේවල් වලට පාවා දීම තමයි මෙම හීනයේ තේරුම"

  • @elsha1248
    @elsha1248 2 ปีที่แล้ว +17

    ආතල් නම් ලංකාවේ න් වීතරමයි 😂

    • @Rumesh_Production
      @Rumesh_Production 2 ปีที่แล้ว +1

      Niyama diyasen balanna kasta production ekata yanna

  • @වෙලඅද්දර
    @වෙලඅද්දර 2 ปีที่แล้ว +6

    🙏🙏🙏💎🙏🙏🙏දියසෙන් සිරිපා වදිනෙමි තුටිනා රටට යහපත් කාලයක් උදාවේවායි පුුාර්තනා කරමි

  • @pasindupanapitiya6937
    @pasindupanapitiya6937 2 ปีที่แล้ว +18

    කියන්න ඕන දේ අන්තිමට කෙලින්ම කිව්ව..." ලේසියෙන් කන්න කට ඇරන් බලන් ඉන්න ජාතියක් දියසේන කුමාරයා පහළ වෙනකන් බලං ඉන්න ඒ අරුම පුදුම දසුන....." කියල Thumbnail එකට දැම්ම නං තවත් හොඳයි....😂😂😂😂

  • @sajeejayamanna4216
    @sajeejayamanna4216 2 ปีที่แล้ว +3

    ඕක තමයි නොදැන භාවනා කරාම වෙන දේ...

  • @pramodagunawardana2987
    @pramodagunawardana2987 2 ปีที่แล้ว +26

    මේවාගේ goන් රැලක්😂🤣... දේසපාලුවො මුන්ට වඩා ගොඩක් හොඳයි

    • @Rumesh_Production
      @Rumesh_Production 2 ปีที่แล้ว +1

      Niyama diyasen balanna kasta production ekata yanna 😇 ft athal ekak denne

    • @pramodagunawardana2987
      @pramodagunawardana2987 2 ปีที่แล้ว +4

      @@Rumesh_Production ඇයි බං මෙච්චර මිනිස්සු මිත්‍යාවෙන් අන්ධ වෙලා...

  • @rasikapattanayaka870
    @rasikapattanayaka870 2 ปีที่แล้ว +7

    කව්ද මන්දා බෙර ගහලා මුට ආතල් දුන්නේ අම්මෝ...🤣🤣

  • @mostalk9677
    @mostalk9677 2 ปีที่แล้ว +3

    සිරිසෙන්,නන්දසෙන්,දියසෙන්...අන්තිමට කෙලවෙන්.

  • @songmusicprabash1856
    @songmusicprabash1856 2 ปีที่แล้ว +6

    මේ වටේ හිටපු සෙට් එකවගේ උන් තමයි ඕනෑම මෝඩයෙක් ට චන්දෙ දෙන්නේ .මේ වගේ මොංගල් වැඩවලට අපේ සාම්ප්‍රදායික නර්තන ශිල්පය යොදාගන්න එපා..

  • @Rumesh_Production
    @Rumesh_Production 2 ปีที่แล้ว +5

    Niyama diyasen balanna kasta production ekata yanna

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 2 ปีที่แล้ว +1

    හොඳ පැහැදිලි කිරීම ක්

  • @gunasingagunasinga5635
    @gunasingagunasinga5635 2 ปีที่แล้ว +1

    බුදුසරනයි

  • @Himapanchaa
    @Himapanchaa 2 ปีที่แล้ว +4

    ඇත්ත ඇත්ත 👌👌👌👌👌

  • @alexthushara4087
    @alexthushara4087 2 ปีที่แล้ว +15

    අපේ රටෙ 75% ක් ඉන්නෙ . ආගමික වාහාල්ලු . සහ දේශපාලන වහල්ලු ..

    • @thor3426
      @thor3426 2 ปีที่แล้ว +2

      ඉතුරු 5% මේ රටට බින්න බැහැපු උන් 😹😹

    • @nipunsanjaya3673
      @nipunsanjaya3673 2 ปีที่แล้ว +2

      @@thor3426 හරියටම හරි😂😂

  • @mssuranga6511
    @mssuranga6511 2 ปีที่แล้ว +6

    කාලෙන් කාලෙට මොකෙක් හරි එකෙක් එනවා බං අපිව හිනස්සලා යන්ඩ 😃😃

  • @ashanmaduranga8233
    @ashanmaduranga8233 2 ปีที่แล้ว +27

    අපේ රට මෙහෙම හරි තියෙන එක ගැන සතුටු වෙයන් 😂😂😂

  • @shanegam1106
    @shanegam1106 2 ปีที่แล้ว +2

    මෙව්වත් රජවරුන්ට ආවඩන්න ලියපු පොත්

  • @jesayt1470
    @jesayt1470 2 ปีที่แล้ว +14

    මිත්‍යාවන්වලින්
    Namber 1 india 😂
    namber 2 srilana 😅
    දෙක මරු වෙනවා ලගදිම මෙහෙම ගියොත්😂

    • @mostalk9677
      @mostalk9677 2 ปีที่แล้ว

      ඉන්දියාව හොදයි.අපි වගේ ගොන් හැත්තක් ඉන්නරටක්.

  • @Supun.
    @Supun. 2 ปีที่แล้ว +15

    මානසික රෝගීයෙක්😂😹

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 2 ปีที่แล้ว +10

    දියසේන කුමාරයා තමයි මේ රට දියුණු නොවෙන්න කටයුතු කරන්නේ.😂😂😂👍🏽

    • @buddhikamadushantha4360
      @buddhikamadushantha4360 2 ปีที่แล้ว

      රේද්දද තමා

    • @awishkaakalanka7751
      @awishkaakalanka7751 2 ปีที่แล้ว +1

      @@buddhikamadushantha4360 ඔබද දියසෙන්

    • @awishkaakalanka7751
      @awishkaakalanka7751 2 ปีที่แล้ว +1

      @tharu 😍👍🏻

    • @BuddikaMadushantha-yx9bu
      @BuddikaMadushantha-yx9bu 9 หลายเดือนก่อน

      @@awishkaakalanka7751 ඔයා වට්සැප් ඉන්නවද මම නම්බර් එක දෙන්න දියසෙන් ගැන මම කතා කරනවා වට්සැප් ස්ටෙටස් හරහා

  • @nirmaladamayanthi5454
    @nirmaladamayanthi5454 2 ปีที่แล้ว +4

    දියසෙන් පිලිබදව ගවේෂණය කරන්න

  • @slyakku4063
    @slyakku4063 2 ปีที่แล้ว +13

    අම්මපා චීවරෙ නැත්නම් ඕකගෙ වල්ලෙ ඉදන්පට්ට ගාන්නෙ 😅😅😅😅😅😅

    • @VB-යෝඝී-විභරාV8V
      @VB-යෝඝී-විභරාV8V 2 ปีที่แล้ว +2

      ගුටි නොකා බෙරෙන්න සියුර පාවිච්චි කරන්නෙ..

    • @slyakku4063
      @slyakku4063 2 ปีที่แล้ว

      @@VB-යෝඝී-විභරාV8V ow bn ඕකව හම ගගලා මදි

    • @වෙලඅද්දර
      @වෙලඅද්දර 2 ปีที่แล้ว

      යස බෞද්දය ඒකෙන්ම පේනව උබලගෙ බෞද්ද කම

    • @mayasri609
      @mayasri609 2 ปีที่แล้ว

      ත්‍රිපිටකයේ කොතනද සදහන් කරලා තියෙන්නේ සිදුහත් කුමරු ඔටුනු ගලවා බුද්දතවයට පත් වුවාට පසු නැවත ඔටුනු පැලදුවා කියලා මේකට වග කිව යුතුඅය තමයි ගැනු හැතිකරේ මුන් තමයි හැම දේටම සාදු කිය කියා දුවන්නේ එක නිසා සිවුර ගලවලා දියසෙන් කුමාරයා ජයසෙන් කරලා ගැනුන්ටම දෙන එක

    • @slyakku4063
      @slyakku4063 2 ปีที่แล้ว

      @@mayasri609 ඔව් bn උන් මරනවා කිව්වත් සාදු කියනවා

  • @getmotivated1874
    @getmotivated1874 2 ปีที่แล้ว +17

    ගොඩක් රටවල් වල ඒ රට අනාගතය ගොඩදාන කෙනෙක් එනවෙයි කියලා මතවාද තියෙනවා. ලංකාවේ කියන්නේ දියසෙන් ගැන. ඒත් ඉතින් ඌත් එන්න කාලයක් ඇති.. දැන්ම කියන්න බෑ එයිද කියලා. රටක් කවදාවත් එකදිගට වැටිලා තියෙන්නේ නෑ. කවදාහරි කවුරැහරි එයි රට ගොඩනගයි.

    • @getmotivated1874
      @getmotivated1874 2 ปีที่แล้ว +2

      @Nipuna true

    • @Rumesh_Production
      @Rumesh_Production 2 ปีที่แล้ว +2

      Niyanma diyasen balanna kasta production ekata yanna

    • @k.n6067
      @k.n6067 2 ปีที่แล้ว +2

      ඔබ හරි කිසි දෙයක් එක දිගට පවතින් නැහැ කාලෙන් කාලෙට වෙනස් වෙනව ...මේ යන ක්‍රමයත් වෙනස් වෙනව ...ඒ වෙනසට තමයි මිනිසුන්ගෙ ඔලු ටිකෙන් ටික දේශ පාලකයින්ගෙන් ඈත් වෙන්නෙ ...

    • @upulmanavadu5057
      @upulmanavadu5057 2 ปีที่แล้ว

      @Nipuna අන්න හරි

  • @wkpamith7153
    @wkpamith7153 2 ปีที่แล้ว +8

    සුළුදිය සෙන් නම් පහල උනා 2019😂 දැන් උගේ අය්යගෙ පුතාට පහල වෙන්න ඕනෙ වෙලා මහ එකත් දක්කගෙන රටපුරා යනව මිනී අලුමතින් නැගිට්ටන කියල😂😂

  • @475Journalist
    @475Journalist 2 ปีที่แล้ว +5

    සිරිසේන නන්දසේන ඉදිරියේදී දියසේන😂😂 මේ ඔක්කොම එක වල්ලේ පොල් වගේ 😅

  • @M.M.SBandara
    @M.M.SBandara 2 ปีที่แล้ว +13

    දියසේන කියලා එකික් රුවැන්වැලි සැයේ දිවුරුම් දිලා ඔය කරේ😂😂😂 ඇමිනිලාම ගියා

    • @Rumesh_Production
      @Rumesh_Production 2 ปีที่แล้ว +1

      Niyama diyasen balanna kasta production ekata yanna

  • @udarachathuraka5451
    @udarachathuraka5451 2 ปีที่แล้ว +10

    දියසෙන් කුමාරයා....

  • @harindridesilva9702
    @harindridesilva9702 2 ปีที่แล้ว +6

    මේ මොන පිස්සුවක්ද 😂😂

  • @vijepurathilakasiri7434
    @vijepurathilakasiri7434 2 ปีที่แล้ว +2

    දියසෙන් නාඩගම්කාරයෝ

  • @SANTA-zr5lw
    @SANTA-zr5lw 2 ปีที่แล้ว +11

    ඈ කොල්ලො මොකක්ද මේ 🤣🤣🤣🤣

  • @dinudinesha9541
    @dinudinesha9541 2 ปีที่แล้ว +4

    දියසේන ලඟදි එනවා රුසියාවේ ඉඳලා. ජනපති පුටින් 👍

  • @jennyweerasinghe4182
    @jennyweerasinghe4182 2 ปีที่แล้ว +2

    එහෙනමි දැන් එයාව ජනාධිපතිනිය කරමු.රට හදයි නෙ

  • @loneliplanet9145
    @loneliplanet9145 2 ปีที่แล้ว +7

    කන්සා නිති ගත කලා අන්න දියසෙන්

  • @nipunsanjaya3673
    @nipunsanjaya3673 2 ปีที่แล้ว +8

    දියසෙන් කවදාවත් මම දියසෙන් කියලා වැලලෙන්නෑ ක්‍රියාවෙන්මයි ඔප්පු කරන්නේ 🙂

  • @freedom1st116
    @freedom1st116 2 ปีที่แล้ว +14

    තව ටිකක් කල් යද්දී දියසේන කියන එකට හොද තැනක් හැදේනවා ඔය නම කියලා මිරිවැඩිසගලවල්,ඔටුනු,මැණික් වර්ග,කඩු වගේ බඩු එයි දියසේන කුමාරයාගෙන් ලැබූනු ඔරිජිනල් බඩු කියලා. එව්වත් ගනිල්ලා ඔරිජිනල් තමයි කියලා 😁

    • @Rumesh_Production
      @Rumesh_Production 2 ปีที่แล้ว +2

      Niyama diyasen balanna kasta production ekata yanna

  • @thamiyazz2323
    @thamiyazz2323 2 ปีที่แล้ว +24

    දියසෙන් විතරයි මේකට දැන් අඩු 😂😂

    • @matta7659
      @matta7659 2 ปีที่แล้ว

      අනෙද බන් කියන්නේ

    • @sithumdilshan2004
      @sithumdilshan2004 2 ปีที่แล้ว

      Sirawatama

  • @sudharshanicooray757
    @sudharshanicooray757 2 ปีที่แล้ว +7

    දැන් දියසේන විතරයි අඩු වෙලා තියෙන්නෙ 🥳

  • @dileshpriyankara2839
    @dileshpriyankara2839 2 ปีที่แล้ว +4

    "ඒවං මේසුතං ඒකං සමයං භගවා"කියලා නේ තියෙන්නේ ඒකට සමයං කියලා නැවෙයි නේ 🤔

  • @manjuladinesh3629
    @manjuladinesh3629 2 ปีที่แล้ว +7

    දූපත් මානසිකත්වය ...

  • @dinushananuruddika9461
    @dinushananuruddika9461 2 ปีที่แล้ว +3

    ආතල් නම් ශ්‍රීලංකාවේ පමණයි

  • @sandunpriyankara2873
    @sandunpriyankara2873 2 ปีที่แล้ว +1

    Namal rajapaksha thamai diyasen❤

  • @dinudinesha9541
    @dinudinesha9541 2 ปีที่แล้ว +3

    ලේ ටික පිරිසිදු කර ගන්න සදහා පමණි 🤣🤣🤣🤣🤣

  • @maheshchinthaka8714
    @maheshchinthaka8714 2 ปีที่แล้ว +4

    මුන් සෙට් එකටම නෙලන්න කාලය හරි වගේ නේහ්?

  • @Ravishgaming110
    @Ravishgaming110 2 ปีที่แล้ว +5

    හරක් ටික ආයේ රැවටෙන්නටි යන්නේ😆

  • @dhammikawitharana2672
    @dhammikawitharana2672 2 ปีที่แล้ว +8

    ඕකට ඉතින් ඔටුන්නක් ඕනමද 😁

  • @chamindamax8734
    @chamindamax8734 2 ปีที่แล้ว +2

    දියසෙන් ට දෙන්න ඕනි දුවන්න

  • @Gaminghawaff
    @Gaminghawaff 2 ปีที่แล้ว +5

    ආතල් ලංකා 😂 මිනිස්සුන්ට පව් පුරවනවා මුං. එච්චරයි අපි දන්නේ

  • @k.j.p9019
    @k.j.p9019 2 ปีที่แล้ว +3

    .... යකෝ 🐂🐂🐂 මුන් මනුස්සය ආත්මයකට ගන්න තියන අමාරුව 🌝දියසෙන් කුමාරයා හිතනවා ඇති 🤔🤔

  • @MRD-pv7lm
    @MRD-pv7lm 2 ปีที่แล้ว +2

    දියසෙන් කුමාරයනං ආවටකමක්නෑ බොරුවෙන් දියවෙච්ච කුමාරවරු එන්නැතුව🤣😂🤣

  • @dammikawickramanayaka1341
    @dammikawickramanayaka1341 2 ปีที่แล้ว +2

    හොදට නැගලා යනවා මරු

  • @banurahettiarachchi2834
    @banurahettiarachchi2834 2 ปีที่แล้ว +1

    Good

  • @florenceherath5519
    @florenceherath5519 2 ปีที่แล้ว +2

    දියසෙන් කියල එකෙක් හිටියාද නැදිද කවුද දන්නේ .මැරැනානමි ආයෙ එකාකා එයිද? මුන්ට හා මුන් පිටුපස යනඑමුන්ට මොලයෙ අමාරැමක් කියලා කියන්නතමා තියෙනනේ.🤦‍♂️

  • @අම්මාසදකි-ච3ළ
    @අම්මාසදකි-ච3ළ 2 ปีที่แล้ว +3

    දියසෙන් නම් මං දන්නෙ නැහැ ,
    ඉදිරියටත් නන්දසේනලා නම් බිහි වෙයි මෙහෙම ගියොත් 😏😏

  • @roshankandy7839
    @roshankandy7839 2 ปีที่แล้ว +1

    සිවුරු දාගෙන ඉන්න සමහර හාමුදුරුවන්ගෙන් සහ නිලඅැඳුම අැඳගත් සමහරක් පොලිස්කාරයන්ගෙන් පරෙස්සම් වෙමු'

  • @sunethmadusan187
    @sunethmadusan187 2 ปีที่แล้ว +5

    Oya mahanayaka anunayaka hamuduru waru nidida

  • @priyanikarunarathna8042
    @priyanikarunarathna8042 2 ปีที่แล้ว +15

    දැන්නන් අපි ලංකාවෙ කියන්නත් මොකක්ද වගේ.

    • @Rumesh_Production
      @Rumesh_Production 2 ปีที่แล้ว +1

      Niyama diyasen balanna kasta production ekata yanna

  • @anjuboy994
    @anjuboy994 2 ปีที่แล้ว +3

    හාමුදුරු කෙනෙක් නෙවෙයි මානසික ලෙඩෙක් 😕

  • @asokabandara1061
    @asokabandara1061 2 ปีที่แล้ว +3

    👍👍👍👍👍

  • @mwdammavisuddi8824
    @mwdammavisuddi8824 2 ปีที่แล้ว +1

    මෙකත් දෙශපාලුවන්ගෙ වැඩක් වෙන්න ඕන

  • @nirmaladamayanthi5454
    @nirmaladamayanthi5454 2 ปีที่แล้ว +6

    මේ රට විතරක් නෙවෙයි මුලු ලෝකයම තම පාලනයට නතු කරගත හැකි අධ්‍යාතමික බලයක් තියෙනවා

    • @harisaraharisara7828
      @harisaraharisara7828 2 ปีที่แล้ว

      සැළ ලිහිණියේ විබිසණ කව්දැ ය් හඳුනවුම
      එහෙම වුණෙ
      බාවනා පල හා ඊට පදනම් වූ සෘලයට
      හේතුබූත වූ කසුප් බුදු වෙත සැ දැ හැ ය විය යුතු !!!

  • @manojwedage7391
    @manojwedage7391 2 ปีที่แล้ว +9

    ඔයිට හොදයි ඕකගෙ ඔලුවෙ ගොම බෙට්ටක් තිබ්බ නම්

    • @pushpamallawaarachchi7864
      @pushpamallawaarachchi7864 2 ปีที่แล้ว +1

      හිස කුඩිච්චියකට නරකම නෑ ..
      ගොම කුරුමිනියා මොලේට කිට්ටු වෙනකොට. හරියයී සමහර විට..

  • @palithahemapalasilva9017
    @palithahemapalasilva9017 2 ปีที่แล้ว +1

    බුද්ධාගමට නමි අමිමටසිරි වෙන්නම ලඟයි ....?

  • @shashikanadun4651
    @shashikanadun4651 2 ปีที่แล้ว +10

    දියසේන = සිරිසේන වගේද බන් 😂

    • @invenciblz
      @invenciblz 2 ปีที่แล้ว +2

      +නන්ද​සේන

    • @shashikanadun4651
      @shashikanadun4651 2 ปีที่แล้ว

      @@invenciblz adeh😂

    • @bu9355
      @bu9355 2 ปีที่แล้ว

      😄😄😄😄😄😄😄😄

  • @Dasun_N
    @Dasun_N 2 ปีที่แล้ว +6

    මටත් පුළුවන් විදුලිය විදින්න 😂💔

  • @yasanthiwelagedara1648
    @yasanthiwelagedara1648 2 ปีที่แล้ว +5

    මානසික ලෙඩෙක්

  • @chathurawijesuriya1203
    @chathurawijesuriya1203 ปีที่แล้ว

    දියසෙන් රජු ආවෙත් නැත එයින් තැවුනි සිත
    තව දෙදහස් පන්සියයක් ඉවසන්නද අප
    පන්දහසක් කල් ගිය තැන දම් දීපය නැත
    තිදසපුරෙන් බිමට බසිනු මෙත් මහ බෝසත 🤍☸️🙏
    ❤️📝

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 2 ปีที่แล้ว +1

    කාසාය කන්ටකලා, 🤔🤔 සාසනය කා දමන හැටි

  • @janakapushpakumar5571
    @janakapushpakumar5571 2 ปีที่แล้ว +1

    මගුල තමයි දැන් මේ දියසෙන් කතාව පොඩි එකෙක් පවා ආතල් එකට අරන් තියෙන්නේ

  • @vishwakamma9142
    @vishwakamma9142 2 ปีที่แล้ว +1

    මාතලේ කැරැල්ල පටන්ගන්නේව්1848 දී හරියටම1948 දී රට නිදහස ලබනවා..
    ඒ වගේමව්1877 දී මයියන්ගනයේ චෛත්‍ය යට කොත පලදිනවා අනිවාර්යයෙන්ම එදින දියසෙන් කුමාරයෙක් ඉපදිලා ඇති...හොයලා බලන්න..1977 ඒ වගේ විශේෂ බුද්ධාගමික කටයුත්තක් සිදුවෙලා ඇති..JR ගේ විවුර්ත ආර්ථිකය නිසා රට දුප්පත් සහ කිලිටිවෙන්න පටන් ගත්තා..මේ බුද්ධසාසනික සිද්ධි සිදුවන්නේ යම් රටාවකට.බංඩාරනායක කාලේ දියසෙන් කුමරා ගැනාඅයෙත් මතවාද පටන් ගත් අවදියක් ...ඒ කාලේ ඉපදුනාවෙන්න පුලුවන්

  • @priyanthirajapakse1712
    @priyanthirajapakse1712 2 ปีที่แล้ว +2

    තවත් එකෙක් හරක් රැළ දක්කන්න ආව.

  • @Funny2655
    @Funny2655 2 ปีที่แล้ว +13

    🙏🙏🙏🙏👑👑👑 දියසෙන් සිරිපා දොතින් පිරිමද සමදා නමදිමි

    • @mindcollapsed5455
      @mindcollapsed5455 2 ปีที่แล้ว +3

      🤣🤣

    • @Ravishgaming110
      @Ravishgaming110 2 ปีที่แล้ว +8

      හරක් ජාන
      🤣

    • @thor3426
      @thor3426 2 ปีที่แล้ว +2

      දියසෙන් යනු ජේසුස් වහන්සේ

    • @gayanahendalage3223
      @gayanahendalage3223 2 ปีที่แล้ว +5

      @@thor3426 අනේ මේ ජේසුස් වහන්සේව ඕවට ගාව ගන්න එපා.....

    • @adithyapiyumajith2663
      @adithyapiyumajith2663 2 ปีที่แล้ว +1

      එකඟයි

  • @nayomiwathsala5885
    @nayomiwathsala5885 2 ปีที่แล้ว +1

    සෑබෑ නායකයෝ ඔහොම කිය කිය අවදානේ ගන් නෑ..
    හරි දේ කරලා පෙන්වනවා විතරයි

  • @sheriffdeen175
    @sheriffdeen175 2 ปีที่แล้ว +2

    Ape ratata abasaranai

  • @Ravishgaming110
    @Ravishgaming110 2 ปีที่แล้ว +2

    හැමෝම දැනගන්න මන් මේක කාටවත් කියලා නෑ මීට කලිම්, මම තමා සුපර් ශිවා

    • @harisaraharisara7828
      @harisaraharisara7828 2 ปีที่แล้ว

      ඔය අදහස් කළේ
      ශිව දෙවි නම් ,
      එ තුමන්ගෙන් නෙ වි ,
      එ තුමන්ට අ තී බැ තී රු දු රු යක්ස සැුළැකුම්
      අ ඩු වෙන්ට
      මොනවා කොරන්ට ද ,
      ම හ ණ වෙ ලා මෙ ත් බවුනේ උපරිම සේ
      කොරොනවා හැ ර ? !!!

  • @dinithi1409
    @dinithi1409 2 ปีที่แล้ว +5

    නන්දසේන අංතට්ටුවක් දාගෙන පහලඋනු වෙලාවේ හුරේ දාපු රටක දියසෙන් ඔටුන්නක් දාගෙන පහල උනහම සාදු කියන ඵක අහන්නත් දෙයක්ද 😂😂

    • @bdbdhdjds8740
      @bdbdhdjds8740 2 ปีที่แล้ว +1

      😄😄😄🤣🤣

    • @isuru8080
      @isuru8080 2 ปีที่แล้ว

      Nanda Sena aawenattan ponna sajiyane enne.
      Nidan hora 😂

  • @nirmaladamayanthi5454
    @nirmaladamayanthi5454 2 ปีที่แล้ว +6

    බලන්ගොඩ අානන්ද මෙෙත්‍රි ස්වාම්න් වහන්සේ දේශනාවක තියෙනවා
    2023දි ලෝක පූජිත නායකයෙක් බිහි වෙනවා ලෙසයි

  • @manikemanike1320
    @manikemanike1320 2 ปีที่แล้ว +6

    අපේරටේ මිනිස්සු අන්දන්න හරි ලේසියි අzත්තෙන්ම රට,ජාතිය,ආගමට යහපතක් කරන,ආදරේ කරන සzබz මිනිසෙකුට දියසෙන් කීවට කමක් නැ මේ යන්නෙ කාලෙන් කාලෙට මතුවන මzජික් ශෝ .😁😁😁

  • @nidukadinujaya5479
    @nidukadinujaya5479 2 ปีที่แล้ว +1

    ඒක තමයි ධර්මපාලතුමා කිව්වෙ ලන්කාවෙ ඉන්න හැම මනුස්සයෙක්ම දියසෙන් හැබැයි ඒ ඇත්තටම රටට ආදරේ අය.හැබැයි මිනිහෙක් මිසක් මිථ්‍යාවක් නෙවේ

  • @vimukthigeeth2573
    @vimukthigeeth2573 2 ปีที่แล้ว +9

    ඔටුන්න උස්සමු..

  • @thiwankabandara9009
    @thiwankabandara9009 2 ปีที่แล้ว +1

    මේක අමුතු ඇටයක් ඕයි.. මෙහෙම යක්ක පුත්තු එක්ක රට මෙහෙමවත් තියෙන එක ලොකු දෙයක්..

  • @lahiruchamara2075
    @lahiruchamara2075 2 ปีที่แล้ว +2

    මම තමයි නියම දියසෙන් , එයා නෙමෙයි මටත් පුලුවන් කටෙන් විදුලිය දෙන්න ..............

  • @dk4386
    @dk4386 2 ปีที่แล้ว +2

    හාමුදුරු කෙනෙක් නිසා ගණන් ගන්න එපා, මොකද භික්ඛු වත් සංඝ වත් නොවෙනේ, දහම නොදන්නා නිසයි මේවා කරන්නේ, මේවා දහමේ නැහැ ආගමේ පමණයි.

  • @dragonheart184
    @dragonheart184 2 ปีที่แล้ว +1

    තව අවුරුදු දෙකක් යෑමට ප්‍රථම දියසෙන් කුමරු ආගමනය සිදුවේ.එතෙක් ධර්මානුකූලව ජීවත් වෙන්න.

  • @rathnasiriweerasinghe9808
    @rathnasiriweerasinghe9808 2 ปีที่แล้ว +3

    මෙච්චර කූඩීඩො ඉන්න රටේ ඔය තට්ටෙට දාගෙන ඉන්න ඵක උස්සන්න ඵකෙක් හිටියේ නැද්ද හොර ගෙඩිය ගෙ 😀😀😀

    • @pushpamallawaarachchi7864
      @pushpamallawaarachchi7864 2 ปีที่แล้ว +1

      කමෙන්ට් බලන්න ,,ආවේ පින්වතුනී, මේ වදන් පෙල ට හයියෙන් ,,සාදු,, කාරයක් දෙන්න පින්වතුනි ...