රාවණාගේ මෙතෙක් හෙළි නොවූ අබිරහස විසදෙයි.. ඊජිප්තුවට පිරමීඩ තාක්ෂණය රැගෙන ගියේ සිංහ අපිද? | Ravana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 263

  • @nirosha9476
    @nirosha9476 ปีที่แล้ว +29

    .👑 රාවනා රජු ගැන කියන කතා අහන් ඉන්න මම ගොඩාක් කැමතියි අපේ ඉතිහාසයේ උන දෙවල අහන්න ගොඩාක්ම ආසයි ඔබටත් බොහොම ස්තුතිය ❤️ මේ දෙවල් අපවෙත ගෙන එන එකට🙂 ..නයිfm💕🙏

    • @gayankumara7821
      @gayankumara7821 ปีที่แล้ว

      අනිවාර්යයෙන් ....❤❤❤

  • @meghnadhsenavirathna6973
    @meghnadhsenavirathna6973 ปีที่แล้ว +20

    🌟රාවණා රජු අනිවාර්යයෙන් නැවත පිබිදෙනව.එතුමාව කවුරුවත් නැගිට්ටවන්න අවශ්‍ය නෑ.මොකද එතුමා කෝමාවකවත් මැරිලවත් නෙවෙයි ඉන්නෙ.එතුමාට නැගිටින්න සුදුසු වාතාවරණය එලඹි පසු එතුමා එතුමාගෙ වෙන්වුනු ආද්‍යාත්මික ශරීරය භෞතික කය හා එක්වෙනව.ඇත්තටම සතුටුයි මේ ඉතිහාසය තව තව ඉස්මතු වීම ගැන.ගෙදරින් පැලයක් හරි පැලකරල පොඩියට හරි ආද්‍යාත්මික වෙන්න.රණබා-කරණ යුගයක් අනිවා නැවත උදාවෙනව.✍️ජය ශ්‍රී🙏 සිව් හෙළ යකුනට ජය👑

    • @naifm
      @naifm  ปีที่แล้ว

  • @blacklion1114
    @blacklion1114 ปีที่แล้ว +22

    රාවණ යනු දසවිඩි දැනුමෙන් සහිත චක්‍රවරති රජෙකි 🙂

  • @kandytv4639
    @kandytv4639 ปีที่แล้ว +37

    I'm very proud of my Sri Lanka .Ravana is a great king in the world 🤍💫

    • @naifm
      @naifm  ปีที่แล้ว +3

  • @Helasiri
    @Helasiri ปีที่แล้ว +18

    රාමායණය පිළිගන්නෙ නෑ. රාවණ ඉතිහාසය ඊට වඩා ගොඩක් වෙනස් ...🌎

  • @shandrikasriyani101
    @shandrikasriyani101 5 หลายเดือนก่อน

    රාවණා රජු පිහිටයි මගේ ‌සිවි හෙළදීපය ලෝකයේ ඛැඛලේවා

  • @janakatissera
    @janakatissera ปีที่แล้ว +33

    අපෙ උරුමය රාවණා ❤❤❤❤❤

  • @ragamedia7653
    @ragamedia7653 ปีที่แล้ว +8

    රාවණා රජු ඉදියා කියන එක මටත් විශ්වාසයි..මටත් ආසයි රාවණා රජු ගැන සෙවිමට

    • @naifm
      @naifm  ปีที่แล้ว +1

  • @nawaloka4123
    @nawaloka4123 ปีที่แล้ว +70

    🔥රාවණ යන නාමයත් අමරණීයයි.🔥

    • @naifm
      @naifm  ปีที่แล้ว +5

    • @meghnadhsenavirathna6973
      @meghnadhsenavirathna6973 ปีที่แล้ว +4

      හෙලයේ පියා👑💖

    • @smlanka4u
      @smlanka4u ปีที่แล้ว +2

      It is a fake story.

    • @vinoththaruka9171
      @vinoththaruka9171 ปีที่แล้ว +1

      @@smlanka4u proof plz

    • @smlanka4u
      @smlanka4u ปีที่แล้ว

      @@vinoththaruka9171, There is a Buddhist story (JĀTAKA No.461) about two sons 'Rama-paṇḍita', 'Lakkhaṇa', and a daughter 'Sītā' with another son 'Bharata' from another queen of an imperial family. Hinduism and Jainism mentioned a similar but different story about a prince called Rāma. The Buddhist story doesn't seem to belong to our human generation. And if the Buddhist story is older than other stories, then that new story sounds like indirect efforts to make the Buddha an Avatar of Vishnu because Rama-paṇḍita was a Bodhisattva (a previous life of the Buddha) and Hindu Rāma was an Avatars of Vishnu. The word avatar only appears in developed forms in post-Vedic literature. The war between Rama and Ravana is most probably a myth created by South Indian Hindus to make the history of India. Rama was Gauthum Bodhisatwa, and Sita was his sister according to the Buddhist Jataka tale. South Indians could easily know about the islands (Bridge) between early Sri Lanka and India, and they could name it Rama Setu (Rama Bridge) with their new story about Rama and Ravana. Most likely, the Valmiki's Ramayana texts were developed later with the development of modern Hinduism.

  • @rithilranmith417
    @rithilranmith417 ปีที่แล้ว +16

    මිරැන්ඩෝ ඔබේසේකර මහත්තයා තමයි රාවණා රජු ගැන ගොඩක් දේවල් හොයන්නේ ❤

    • @naifm
      @naifm  ปีที่แล้ว +1

      ❤️

    • @සුලක්ශන
      @සුලක්ශන ปีที่แล้ว

      සූර්‍යගුනසේකර 👈

    • @buspisso2
      @buspisso2 ปีที่แล้ว

      මිරැන්ඩා කියන්නෙත් එක ජාතියක පිස්සෙක්

  • @vikumsampathdimbulgastenna1146
    @vikumsampathdimbulgastenna1146 ปีที่แล้ว +21

    මහත්මයාණෙනි youtube වල කියනවාටවඩා හෙලය අතිශයින් බලවත්...ජය දරනී.🙏

    • @naifm
      @naifm  ปีที่แล้ว +1

      ❤️

  • @colombodigital4526
    @colombodigital4526 ปีที่แล้ว +61

    ලෝකේ විශිට රට ලංකාවයි. නගිටනු හෙලයනුනේ

    • @naifm
      @naifm  ปีที่แล้ว +5

  • @jayanthaathukorala5381
    @jayanthaathukorala5381 ปีที่แล้ว +2

    බොහෝම ස්තුති දැනුවත් කිරීම ගැන♥️♥️♥️♥️♥️♥️

  • @rmchandralatha5856
    @rmchandralatha5856 ปีที่แล้ว +4

    බුදු කෙනෙක් පහලවිමට පෙර සක්විති රජකෙනෙක් බිහිවෙනවාමයි මෙි හෙලබිමෙි මිස කිසිම රටක සක්විති රජවරැ බුදුවරැ පහලවන්⁣නේ නැහැ මෙි දෙදෙනාම එකවර පහල වන්නැහැ සක්විති රජෙකු බිහිවි ඒ රට බුදු කෙනෙකු පහල විමට අවශ්‍ය පරිසරය සකස් කරනවා අදත් රජගල රිටිගල ඇතුලු විසාල ගල් පර්වත මුදුන්වල විවෙික සුවයෙන් කොහොම ජිවත් වෙන්න ඇතිද අවට පරිසරය මොනතරමි චමත්කාර ජනකද අද අපේ රටෙි මිනිස්සු හිතන්නේ කොන්ක්‍රිටි මාලිගා කැලැවල නැකිනිසා ගල්ගුහාවල බුදුවරැහිටියද කියල ඒවා මනසින් දැකිමෙි පින කාටවත් දැනෙන්නේ නැද්ද මෙි රට අපට අයිතිනැ බුදුවරැන්ගේ රට මෙික මෙහි ඉතිරිවන්නෙි දර්මය පමනයි ඉන්දියාවෙ දෙමල අයගෙ නොවෙි ගන්න පොරකන අයට කියන්න තියෙන්නේ සොබදෙහමිනි මෙි අය සියල්ලම විනාසවෙනවා දැන් ඉන්දියාවෙ ඉදල මෙහාට එන්න පාලම හදන්න යනවා කවදාවත් නොකෙරෙන දෙයක් රාවනාරජුමයි ඒ පාලම විනාස කලේ මෙහි බුදඅදහම විනාසකරල හින්දු කෝවිල් හදල ඉර්ංසිවරැත් ඒ භාෂිතයත් මෙහි බෝකරන නිසා ඒවා සොබාදහමින් විනාසකලා

  • @kalubovilagetharanga7915
    @kalubovilagetharanga7915 ปีที่แล้ว +8

    රවනා රජු සදා අමරණීයයි♥

    • @nelunikadevindi685
      @nelunikadevindi685 ปีที่แล้ว

      බුදුන් වහන්සෙත් අමරණීය නොවුන එකේ රාවණා කව්ද බන් මේ ලෝකේ කිසිම කෙනෙක් අමරණීය නෑ

  • @renurathnayaka3126
    @renurathnayaka3126 ปีที่แล้ว +5

    රාවණ් අප්පච්චි ! ආදරෙයි ස්තුතියි !!! 🙏🌹

  • @rupapadmini5760
    @rupapadmini5760 ปีที่แล้ว +3

    රාවණා රජතුමා ගzන අහන්න කොට ඇති ගz ම්ම යක්ක ලේ තියන උන්ට හොදටම දzනේනවා.මම හිතන්නේ නැහැ ව්බිසන මංදොදරිව සරණපාවාගත්තා කියලා.ලංකා ඉතිහාසයේ කොතනක හරි වzරද්දක් තියනවා.නමුත් අපේ යක්කයන්ට ජය

  • @nuwanpathirana4614
    @nuwanpathirana4614 ปีที่แล้ว +1

    Niyamai Aiya..oyage idiripat kirima Niyamai..mama ahanna asai..

  • @ShahanUdula
    @ShahanUdula 9 หลายเดือนก่อน

    මාත් ගොඩාක් අසායි ලංකාවේ ඉතිහාසය දැන ගෙන පිටරටවල් වල තියෙන අපෙ උරුම ලබාගෙන මේ සිංහල ජාතිය පුපුදවන්න ❤❤❤ දවසක අපිට අපෙ උරුම ලැබේවා කියලා ප්‍රාර්තනා කරනවා

  • @colombolotustower1775
    @colombolotustower1775 ปีที่แล้ว +6

    මේවා දැන්ම වැඩිය එළිපිට කියන්න හොද නැහැ..විදේශ බලවේග ක්‍රියාත්මකයි මේවා නවත්වන්න ...උන් කැමති නැහැ අපේ ඉතහාසය උන්ගේ එකට වැඩිය පරණ වෙනවට ...
    දැනටමත් සෝමදේව මහත්තයාගේ බලපත්‍ර අත් හිටවල තියෙන්නේ සියලු දේවල් හොයගනී ඉයන බයට ..
    හෙළ ඉතිහාසය මතුකරන්න කැමති සියලු දෙන එකතුවෙලා සංවිදාන ගතවෙලා රහසින් තමයි සියල්ල කැනීම් කරලා බලන්න වෙන්නේ

  • @sltechnology7383
    @sltechnology7383 ปีที่แล้ว +3

    සුභ නිදහස දිනයක් වේවා ❤

  • @gayankumara7821
    @gayankumara7821 ปีที่แล้ว +14

    නැ රාවනා අපේම රටේ❤️❤️❤️

  • @alvin.lokaya
    @alvin.lokaya ปีที่แล้ว +2

    අයියේ, ඇත්තටම රාවණා ආයේ නැගිට්ටවන්න පුළුවන්ද, ඒ ගැනත් වීඩියෝ එකක් ගේන්නකෝ 🥺🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @SahanSilvaa
    @SahanSilvaa ปีที่แล้ว +6

    දානකන් බලාන් හිටපු වීඩියෝ එකක්, රාවණා රජු සත්‍යයක් ❤️

  • @මහසෝනා-ද9ග
    @මහසෝනා-ද9ග ปีที่แล้ว +2

    රාවණා රජූ ඉපදිලා තියෙන්නෙ ඉන්දියාවෙ නම් ඇයි ලංකාවට ආවෙ ඒකට හේතු මොනවාදා ,එතකොට රාවණා රජු දෙමළ කෙනෙක්ද ඔය ප්‍රශ්න වලට උත්තරත් එක්ක වීඩියො එකක් ඕන

  • @ලෝකයසහලෝකයෝ-ල4ව
    @ලෝකයසහලෝකයෝ-ල4ව ปีที่แล้ว +11

    පුස්කොල පොත් වල සඳහන් වෙනවා රාවණ ඉතිහාසය පිළිබඳව නමුත් දුකකට තියෙන්නෙ ඒවා ඔක්කොම තීන්නේ පිටරට සුද්දො ගාව

    • @naifm
      @naifm  ปีที่แล้ว

    • @chamodi8572
      @chamodi8572 ปีที่แล้ว +1

      අපි රට ගිහින් ඒව photo ගහන් හරි අපේ වැඩ පටන් ගමු.උන් ඒව තොටිල්ලේ තියන් නලව නලව පරිස්සම් කරාට උන්ට ඒවලින් වැඩක් ගන්නත් බෑ අපිට ගන්න දෙන්නෙත් නෑ දුන්නෙත් නෑ🙂...

  • @nadeekeherath6062
    @nadeekeherath6062 ปีที่แล้ว +1

    රාවණා රජතුමා ගැන හොයන්න කැමති කෙනෙක් ඉන්නවනම් යූ ටියුබ් එකෙන් එලියට බහින්න.මේ ලංකාව ඇතුලේ ඇවිදින්න.තමන්ගේ මහන්සියෙන් ඇස් දෙකෙන් හොයන්න..ඔය නෑ කියන සාක්ශි ඕනෙවටත් වඩා හම්බෙයි❤️ දස සක්විති මහා රවුළු රාවණ කියන්නේ අපේ ලේ උරුමය❤️

  • @damithsaranga5096
    @damithsaranga5096 ปีที่แล้ว +5

    අපේ හෙළයේ රජු රවණා

  • @danushkaniroshan5158
    @danushkaniroshan5158 ปีที่แล้ว +1

    SATHTHIYA lowe Rada pawathi.e saththiye balayai... 👌👌👌👊👊👊

  • @changziya9061
    @changziya9061 ปีที่แล้ว

    ලංකාවේ තියෙන මම interested ම පුරාවෘත්තය
    තව video එකක් ඕනි 😁
    All the best dear !

  • @nipundilshabn794
    @nipundilshabn794 ปีที่แล้ว +2

    ටිකක් හරි කට් නොකර බලපු විඩියො එක මරු😂😂😂😂😂😂😂😂😂😂😂👍👍👍👍

  • @kusalupamal7261
    @kusalupamal7261 ปีที่แล้ว +9

    අපෙ උරුමය ❤️

  • @arunalu5202
    @arunalu5202 ปีที่แล้ว +19

    රාවණ ඉතිහාසයේ වැඩියෙන්ම රහස් තියන්නෙ සබරගමුවේ 🙏

    • @naifm
      @naifm  ปีที่แล้ว +1

    • @slfishworld6043
      @slfishworld6043 ปีที่แล้ว +1

      Yep bro ❤️❤️🥰

    • @Dilshan1989
      @Dilshan1989 ปีที่แล้ว

      දම්මික පැනියත් හැදුනේ එහේ නේද😆🤣

  • @srilanka.1195
    @srilanka.1195 ปีที่แล้ว +1

    Thank you

  • @shakthi983
    @shakthi983 ปีที่แล้ว +6

    සතුටුයි සැලකිය යුතු කෙනෙක් රාවණා රජතුමා ගැන හොයන එකට

    • @naifm
      @naifm  ปีที่แล้ว

  • @kkn77
    @kkn77 ปีที่แล้ว +1

    රාවනා රජු සිරිලක

  • @lakmali1928
    @lakmali1928 ปีที่แล้ว

    මම ආසම අහපුම ආදරේම හොඳම වීරයා හෙළ උරුමය රාවණ ♥️♥️♥️❤️❤️❤️❤️❤️❤️

  • @sinhalacinema9469
    @sinhalacinema9469 ปีที่แล้ว +3

    ස්තූති අයියේ ❤

    • @naifm
      @naifm  ปีที่แล้ว

  • @anugreenlife7541
    @anugreenlife7541 ปีที่แล้ว +1

    ජය හෙළ ධරණී ...

  • @mahigamingsl
    @mahigamingsl ปีที่แล้ว +3

    රාවනා කියන්නෙ මගෙ වීරයා ❤️❤️

  • @himantha759
    @himantha759 ปีที่แล้ว +6

    රාවණ තමයි ලෝකේ හිටපු ශ්‍රේෂ්ඨම රජතුමා රාවණාගේ රසදිය මුලදර්මය පාවිච්චි කරලා ඇමරිකාව අදත් පාවිච්චි කරනවා අදිවේගී ජෙට් යානා හදන්න සිගිරිගේ ගල ඇතුලේ හදල තීන මාලිගාව අදත් හංගල තින්නේ ලෝක ජනතාව මේක දැනගත්තොත් ලංකාව බලවත් වෙයි කියලා වෙනත් ජාතින් බය නිසා 😌රාවණ ගේ දඩුමොනරේ ප්ලැන් ඒක අරගෙන තමයි රයිට් සහෝදරයෝ ගුවන් යානය හැදුවේ වාල්මිකී රාමව පුම්බල පෙනන්න ඕනි නිසා විතරයි ඕක liwe රාවණාගේ යකඩ කම්මල තමයි රස්ස ගල රාවණට රන් කම්මල් 16 ක්‌ තිබිල තිනවා 😎මම අදටත් රාවණට ගරු කරනවා

    • @himantha759
      @himantha759 ปีที่แล้ว +3

      ලකේගල රාවණාගේ තවත් රාජ්‍ය මධ්‍යස්ථානයක්

  • @haritvdigital514
    @haritvdigital514 ปีที่แล้ว +7

    අපි ඉස්ස්කෝලේ උගන්නන ඉතිහසය මොනද කියලා හිතෙනවා.

    • @naifm
      @naifm  ปีที่แล้ว

  • @ISHELART2016
    @ISHELART2016 ปีที่แล้ว +1

    අනිවාර්යෙන් තව ඕනේ.. Bother

  • @hassa.2
    @hassa.2 ปีที่แล้ว +6

    රාවණ කොහොද යකෝ ඉන්දියාවෙ ඉපදුනේ😂 පටන් ගත්තෙම බොරුවකින්🥲

    • @YasuriPrabuddika
      @YasuriPrabuddika 6 หลายเดือนก่อน +1

      එක තමා නේ බන් 😒

  • @thusithamahesh1528
    @thusithamahesh1528 ปีที่แล้ว

    මට මාර ආඩම්බරයි අපේ රට ගැන
    ර්‍රාවණා රජතුමා හරි ඇවිල්ලා මේ රට හැදුවනම් ලොකු දෙයක්

  • @buddistlibrary5566
    @buddistlibrary5566 ปีที่แล้ว +5

    ආයුබෝවන් තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි
    දැං රාවනා ගැන මූලිකවම හොයන්ඩ රට්ටු පෙලඹුනේ එකල තාක්ෂණික දැනුම ඥානය හොයන්ඩ. හැබැයි කොරන්නේ මොකද්ද එතුමා භූතයෙක්(අභූත) කරගෙන කන්නලවු කර කර යදිනවා තොවිල් නට නට. දැං ඇයි මේ තරං කෙල වෙලා රටට. කොරන්ඩ ඕන දේද කරල තියෙන්නේ.
    බුද්ධ බල ඇතිව විවරන ඇතුව පෙරුම්පුරන මනුස්සයෙක්ට යැද යැද පිස්සු කෙලිනකොට සොබාදහම ගහන්නේ පන්න පන්න. තාම උනේ නෑ පුතාලා පටං ගත්තා විතරයි ඈ. හොඳම ටික ඉස්සරහට
    එයින් මිදීමට ඇති එකම පිළියම තමා ආධ්‍යාත්මික වශයෙන් යහපත් වීම හා දැහැමි වීමයි.
    ආර්ය මෛත්‍රී භාවනාව ඒ සඳහා ඇති සාර්ථකම ක්‍රමකි.
    මෙහිදී රාවණ රජුට ආර්ය මෛත්‍රීය සිදුකොට ආශිර්වාදය කිරීමත් නිර්වාණය ප්‍රාර්ථනා කිරීම සිදුකරයි
    උදේ හවස රෑ බුදුරජාණන් වහන්සේ වැදලා
    භාවනාවක් වගේ මනසින් මෙනෙහි කරන්න
    මුලින්ම රාවණ දේවතාවුන් වහන්සේ මනසින් මවාගන්න මුණ දිහා බලාගෙන ඊටපස්සේ මෙවිදිහට මනසින් මෙනෙහි කරන්න
    නිදුක් වේවා
    නිරෝගී වේවා
    සුවපත් වේවා
    දුකින් මිදෙත්වා
    නිවන් දකිත්වා..... නිවන් දකිත්වා..... නිවන් දකිත්වා.........!
    සෝවාන් වේවා
    සකදාගාමී වේවා
    අනාගාමී වේවා
    අරිහත් වේවා
    නිවන් දකිත්වා....... නිවන් දකිත්වා....... නිවන් දකිත්වා.......!
    සතර අපා දුකින් මිදී සෝවාන් ඵලයෙන් නිදුක් වේවා
    කාමරාග පටිඝ ආදී කෙලෙසුන්ගෙන් මිදී සකදාගාමී ඵලයෙන් නිරෝගී වේවා
    ආමිස සුවයෙන් මිදී නිරාමිස සුවයට පත්ව අනාගාමී ඵලයෙන් සුවපත් වේවා
    සදහටම සංසාර දුකින් මිදී අර්හත් ඵලයෙන් දුකින් මිදෙත්වා
    පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා...... පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා....... පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා.......!
    සංසාර දුකින් මිදෙත්වා
    සංසාර රෝගයෙන් මිදෙත්වා
    සංසාර භයෙන් මිදෙත්වා
    සංසාර රාගයෙන් මිදෙත්වා
    සංසාර ගින්නෙන් මිදෙත්වා
    සංසාර දාහයෙන් මිදෙත්වා
    සංසාර බන්ධනයන්ගෙන් මිදෙත්වා
    සංසාර බැමි වලින් මිදෙත්වා
    සංසාර අදුරෙන් මිදෙත්වා
    සංසාර කතරින් මිදෙත්වා
    සංසාර සාගරයෙන් මිදෙත්වා
    පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා...... පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා...... පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා......!

    • @naifm
      @naifm  ปีที่แล้ว +1

  • @kitchenplus6492
    @kitchenplus6492 ปีที่แล้ว +8

    රාවණා ❤❤❤❤❤❤❤❤

    • @naifm
      @naifm  ปีที่แล้ว +1

  • @shenalipanditha5440
    @shenalipanditha5440 ปีที่แล้ว

    වටිනා වීඩියෝවක් 👍මේ පිළිබඳ තවත් තොරතුරු අපට අරන් එන්න 💐💐

  • @rohanalanka01
    @rohanalanka01 ปีที่แล้ว +1

    මාර ගැම්මක් දැනුනේ ඒ දවස්වල අපේ මිනිස්සු නැත්නම් සිංහ මිනිස්සු කරපු දේවල් ගැන අපිට අද ඉන්න මේ තත්වෙට වැටුනේ කොහොමද කියලා හිතාගන්නවත් බෑ බං

    • @naifm
      @naifm  ปีที่แล้ว

      ❤️

  • @nipunrathnayaka2005
    @nipunrathnayaka2005 ปีที่แล้ว +2

    ලංකාව හොඳයි මේ දේශපාලන මේ විඳීයට තිබේ නැත්නම්

  • @linendi8215
    @linendi8215 ปีที่แล้ว +1

    උබේ කටහඩ පට්ට බන් ❤️✊

  • @hasangaviraj9842
    @hasangaviraj9842 ปีที่แล้ว +1

    Watina wadasatak me chanal athtama qwoth ow ani thawath me wadagath deyak danaganda one

  • @rohanalanka01
    @rohanalanka01 ปีที่แล้ว +2

    අනිවාර්යෙන්ම මිත්‍රයා ඒවගේ තව විඩියෝ එකක් කරන්න.

    • @naifm
      @naifm  ปีที่แล้ว

      ❤️

  • @sasinduviharshana
    @sasinduviharshana ปีที่แล้ว +5

    මොනා උනත් රාමායනයේ රාම වැඩ්ඩ කරල තිබ්බත් ඇත්තටම රාවනා තමයි වැඩ්ඩා

  • @smarttamizhan5019
    @smarttamizhan5019 ปีที่แล้ว +3

    TAMIL KING RAVANAN 🐅🐅🔥💪💪💪💪💪

  • @rohanalanka01
    @rohanalanka01 ปีที่แล้ว +1

    වැඩේ කියන්නේ දන්නේ නැතිව හිටපු කිපයක් මම මේ විඩියෝ එකෙන් දැනගත්තා.

    • @naifm
      @naifm  ปีที่แล้ว

      ❤️

  • @nuwannuwann50
    @nuwannuwann50 ปีที่แล้ว +2

    ඇත්තටම මේ අපේ හෙලයන් ඒ කියන්නේ පැරණි අපේ මුතුන් මිත්තන් මේ ලෝකෙම උසස්ම බුද්ධිමත්ම ජාතියක් ඒ බුද්ධිමත් ජාතිය වැලලුවේ බටහිර විසින් ඉතාම සුක්ෂමව අපට උගත්කමක් අප ජාතියට දායාද කීරීමෙන් .මෙය වෙනස් කරන්න පුළුවන් උගත්කමක් වෙනුවට බුද්ධිමත් ජනතාවක් ඇතිකරන්න නමුත් ඒකට මේ සමාජය කැමති නැ .

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 ปีที่แล้ว +12

    රාවණා රජතුමා 2050 හේ දි අවදි වෙද්දි රනිල් රජතුමා 2048 දි රට හදලා තියේ. 😂😪❤️✌️

  • @Dead00x
    @Dead00x ปีที่แล้ว +1

    දිගටම ගේන්න මෙ සම්බන්ද වීඩියො

  • @brienrajapaksha
    @brienrajapaksha ปีที่แล้ว +1

    භාරතයේ Brisak gramaya dan හැඳින්වේ කුමන namakinda.? භාරතය කියන්නේ රාවණා රජතුමා ipadune ඉන්දියාවේද.? රාවණා රජතුමාගේ උපන් bima ලංකාව newaida.?

  • @AGO_GAMIING_OFFIAL
    @AGO_GAMIING_OFFIAL ปีที่แล้ว +4

    I'm frist viewer and comment and like

    • @naifm
      @naifm  ปีที่แล้ว

  • @kaushalyabandara2707
    @kaushalyabandara2707 ปีที่แล้ว +1

    ලංකාවේ එතුමා ඉන්දියාවේ නෙමෙයී....ඕරායන් තාරකාවෙන් ආරධන ලද කුමරු

  • @Herath_
    @Herath_ ปีที่แล้ว

    සිව් හෙලේ යක්ඛ ලේ...
    රාවණා යළි පණ ලබන්නට
    ගයමු බලගතු මන්තරේ...

  • @CeylonBoy4643
    @CeylonBoy4643 ปีที่แล้ว +1

    Niyamai

  • @ganukakavishka6414
    @ganukakavishka6414 ปีที่แล้ว +2

    ow kamathi

  • @Dilshan...
    @Dilshan... ปีที่แล้ว +1

    Rawana gana hoyamu aiya digatama

  • @viseekiy3971
    @viseekiy3971 ปีที่แล้ว +3

    කොග්ගල නිළමේ පොත කියවා ඊලඟ වීඩියෝ එක කරන්න.

  • @Nima_Walker
    @Nima_Walker ปีที่แล้ว +5

    බලාපොරොත්තු වූ වීඩියෝවක්💛

    • @naifm
      @naifm  ปีที่แล้ว +1

      ❤❤

  • @nimalthilakasiri5683
    @nimalthilakasiri5683 ปีที่แล้ว +1

    ජයවේවා.

  • @kavishkadeshan3758
    @kavishkadeshan3758 ปีที่แล้ว +3

    තව video එකක් මේ ගැන ❤️

  • @rohanalanka01
    @rohanalanka01 ปีที่แล้ว +1

    යාළුවා පුළුවන්නම් ග්‍රිසිය එක්ක කරපු යුද්ධ ගැන විඩියෝ එකක් කරන්න කෝ බලන්න.

  • @swarnasuraweera283
    @swarnasuraweera283 ปีที่แล้ว +2

    ජයවේවා 👍🏽🇱🇰👍🏽

  • @Zoro-n2d
    @Zoro-n2d ปีที่แล้ว +1

    එතකොට රාවනා රජු ඉපදුනේ ඉන්දියාවෙද ?

  • @nipunsanjaya3673
    @nipunsanjaya3673 ปีที่แล้ว

    Sinhala king rawana 👑️🦁🦁🦁

  • @gayankumara7821
    @gayankumara7821 ปีที่แล้ว +1

    ඔයා hari...❤❤❤️❤🕉️🕉️🕉️☸️🕉️🕉️

  • @krishanrathnayaka5203
    @krishanrathnayaka5203 ปีที่แล้ว +1

    අයියා පුළුවන් නම් මෙගඩොලොන් මෝරු ගැන වීඩියෝ එකක් කරන්න කෝ ඌ මෝරු තාම ඉන්න පුළුවන් ද කියලාත් කියන්න ❤️

  • @kelumdissanayake6209
    @kelumdissanayake6209 ปีที่แล้ว +1

    අනිවාර්යයෙන් තව රාවනා රජු ගැන වීඩියෝ ඕනී

  • @-thunmulla4729
    @-thunmulla4729 ปีที่แล้ว +3

    පට්ටම පට්ට video eka

    • @naifm
      @naifm  ปีที่แล้ว

  • @sanjayanuwan4304
    @sanjayanuwan4304 ปีที่แล้ว +1

    Aniwa oni ❤️

  • @nondiproduction1857
    @nondiproduction1857 ปีที่แล้ว +1

    😍😍👍

  • @Music_officaial
    @Music_officaial ปีที่แล้ว +2

    අප්පාට සිරි රාවණා ඉන්දීයවේද උපන්නෙ කවුද බන් හොයාගත්තේ

  • @chathuraalwis5679
    @chathuraalwis5679 ปีที่แล้ว +3

    රාවන ඉතිහාසය යලි පිබිදේවි

    • @naifm
      @naifm  ปีที่แล้ว

  • @sanjuladilshan9211
    @sanjuladilshan9211 ปีที่แล้ว +1

    අයියේ තවත් එ ගැන විඩියො එකක් ඔනි අනිවාරෙන්.....❤️

    • @naifm
      @naifm  ปีที่แล้ว

      අනිවාරයෙන් ❤️❤️

  • @Cricket_lovers2007
    @Cricket_lovers2007 ปีที่แล้ว +1

    අපිට තව විස්තර ඕනි plz

  • @sunthniudawattha4932
    @sunthniudawattha4932 ปีที่แล้ว +1

    තව විස්තර දාන්න ස්තුතියි ...

  • @Malaysiavisit.
    @Malaysiavisit. ปีที่แล้ว +1

    Thawa one ayye rawana gana ❤ plssss 🙏🙏❤️🙏❤️🥹

  • @lakshmiperera2233
    @lakshmiperera2233 ปีที่แล้ว +1

    තව විස්තර දෙන්න
    ගොඩක් isthuthi

  • @invenciblz
    @invenciblz ปีที่แล้ว +3

    ෆට්ට 😊♥️👌

    • @naifm
      @naifm  ปีที่แล้ว

      ❤️

  • @sinhalacinema9469
    @sinhalacinema9469 ปีที่แล้ว +5

    Can you upload English subtitles please ❤

    • @naifm
      @naifm  ปีที่แล้ว

  • @hemanthachandana6733
    @hemanthachandana6733 ปีที่แล้ว +1

    රාවණා හිටියත් නැතත් දැන් වැඩක් නැහැ ..බොරු අතීත පම්පෝරි ගඟහ ඉඳලා වැඩක් නැහැ ලෝකෙ මිනිසුන් යක්කු වගේ මහන්සි වෙලා තමයි ඔය කාල බීලා, ඇවිදල ,ඇඳල ඉන්⁣නෙ අපි රාවණා එයි දියසෙන් එයි තව මොකෙක් හරි පහල වෙයි කියල බලන් ඉන්නවා

  • @nethu1467
    @nethu1467 ปีที่แล้ว

    ඉක්මනින් එන්න රජුනි මේ රට නැවත නිදහස් කරන්න

  • @prasannadilshan7350
    @prasannadilshan7350 ปีที่แล้ว

    රවනා ඉන්දියාවෙ ඉපදුනාන් ඇයි රවනා රජුට ලාන්කාව අතර සම්බන්දය මොක්ද

  • @dushaniayesha8814
    @dushaniayesha8814 ปีที่แล้ว

    රාවණ රජු 2050 අවදි වෙනෝ කියන්නේ ඇත්තක්ද... එයට මොකක්ද උනේ... කොහෙද ඉන්නෙ 🤔

  • @slshadow6617
    @slshadow6617 ปีที่แล้ว

    👌❤️

  • @ashanamarasinghe9677
    @ashanamarasinghe9677 ปีที่แล้ว +1

    Video eka one thawa

  • @SriLink
    @SriLink ปีที่แล้ว +1

    🙏

  • @ShamodDilshala-gb4nm
    @ShamodDilshala-gb4nm ปีที่แล้ว

    Rawana gana thawa visthara gennakoooooooooo

  • @sltiktokgirl1548
    @sltiktokgirl1548 ปีที่แล้ว +2

    Wow

    • @naifm
      @naifm  ปีที่แล้ว

  • @kumarathungamunidasa4216
    @kumarathungamunidasa4216 ปีที่แล้ว +4

    Our king Rawana ❤🌍

    • @naifm
      @naifm  ปีที่แล้ว

  • @tharinduremix6961
    @tharinduremix6961 ปีที่แล้ว +2

    අනුන්ගේ උරුමයක් සොයනවට වඩා හොද නැද්ද නිවන හොයන්න මහන්සි වෙන එක, නෑ මං කියන්නෙ, මොකටද වැලලුනු අතීතයක් ගැන හොයන්න කාලෙ මහන්සි කරන්නෙ, ඒ අතීතය වගේම අපිත් නැති වෙලා වැලලිලාම යනවනෙ🤕