කටහඬ 4 - ගැඹුරු පෞරුෂය පිරි හඬ ගොඩනැගීමට පුහුණු වෙමු | Voice Training | Breathe with Anoja | Ep 44

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024
  • කටහඬ පුහුණුව 04 - ගැඹුරු පෞරුෂය පිරි හඬ ගොඩනැගීමට පුහුණු වෙමු.
    "Breathe with Anoja" - Anoja Weerasinghe
    Directed by: Channa Deshapriya
    Director of photography: Channa Deshapriya
    Theme Music by: Gayathri Khemadasa
    Mrs. Weerasinghes costumes by: Dilki Weerasinghe
    Makeup: Varuni Alponso
    Editor/Colorist: Wishwa Ranga Surendra
    Recordist: Striner Macklain Adams
    Camera & equipments rental: Magic Lantern (Pvt) Ltd
    Coordinate by Mindup TV
    For more videos like this, check out:
    Subscribe to "Breathe with Anoja": / @breathewithanoja
    Subscribe to "Mindup TV":
    / @minduptv
    Follow "Breathe with Anoja"
    Facebook: / anojaweeofficial
    Instagram: / anojawofficial
    #pitching #කටහඬ #LearningFalsetto #voicetraining #VoiceTraining #කටහඬපුහුණුව #BreathingforSinging #Acting #voicetrainingforbeginners #voicetrainingtipsforbeginners #AnojaWeerasinghe #breathwithanoja #anojaweeofficial #anojawofficial #episode44 #yoga
    "Breathe with Anoja" recommends that you consult your physician regarding the applicability of any recommendations and follow all safety instructions before beginning any exercise program. When participating in any exercise or exercise program, there is the possibility of physical injury. If you engage in this exercise or exercise program, you agree that you do so at your own risk, are voluntarily participating in these activities, assume all risk of injury to yourself.

ความคิดเห็น • 212

  • @damithaabeyrathne218
    @damithaabeyrathne218 3 ปีที่แล้ว +60

    ආදරණීය අනෝජා අක්කේ..ගොඩාක් වියදම් කරලා එංගලන්තය වගේ රටවල් වල ගිහින් ඉගෙන ගෙන ඇවිත් අපේ ඊලග පරපුරවල් ගනනාවක් වෙනුවෙන් මේ තමන්ගේ දැනුම බුද්ධිය දානය කිරීම වෙනුවෙන් ආදරණීය අනෝජා අක්කාට මාගේ නමස්කාරය වේවා...

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 3 ปีที่แล้ว +4

      අනේ ගොඩාක් පින්සිදු වේවා මගේ ආදරණීය නංගිට 🤗😘😘

    • @gustavs9469
      @gustavs9469 2 ปีที่แล้ว

      Oba thumiya sampathak ape ratata

    • @damithaabeyrathne218
      @damithaabeyrathne218 2 ปีที่แล้ว +1

      @@gustavs9469 මේ වචන මට ලොකු ශක්තියක්..ඔයාලගෙ ආදරේ නිසා තමයි මෙහෙම ජීවත් වෙන්නෙ...ගොඩාක් පිං

    • @kirindedhammadhassana.-cl1je
      @kirindedhammadhassana.-cl1je 3 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි අම්ම.මම ස්වාමීන් වහන්සේ නමක් මම පාලි සහ සංස්කෘත භාවිතා කඑඅමි ධර්ම දේශණා කරන නිසා ඔබතුමියගේ මේ සියලු පාඩම් උපකාර වෙනවා ඔබතුමියට බොහොම පින් 💞💞

    • @manelpriyanthi2139
      @manelpriyanthi2139 2 หลายเดือนก่อน

      Very nice!!!!thank you !!!

  • @milindaprabath6740
    @milindaprabath6740 2 ปีที่แล้ว +12

    ආදරණීය ගුරුමෑණියනී ඔබ මේ ලෝකයටම මහ සම්පතක් දීර්ගායුශ වේවා මෑණියනි ❤🙏🙏

  • @janakihill9568
    @janakihill9568 3 ปีที่แล้ว +13

    Fantastic! අපේ සමහර නළු නිලියො ගායක ගායිකාවො ගුරැවරැ මෙන්න මේ කියන සියුම් කාරණය නොදැන තම වෘත්තියේ නියැලීම නිසා විවිධ අර්බුධයන්ට මුහුණ දෙනවා. ඇත්තටම අපිට උරැම වුනු අපේ කටහඩ තමයි අපට හිමි. ඒත් ඒක පිරිපහදු කරල තම වෘත්තියට අනුකූල කරගැනීම තමන්ගෙ අතේ තියන කාරණයක්. ඒක කාටවත් ලගාකරල දෙන්න බැහැ. තමන් විසින් ලගාකරගන්න ඕන. ඉතිං මේ අපේ අතටම මේ විදියට මේ දේවල් ලබාදෙනකොට ඒකෙන් ඵල නෙලන්නත් බැරිනම් ඒක අභාග්‍යක්.
    මෙහි තියන වටිනාකම තේරෙන්න නම් ලොකු ගානක් දීල වොයිස් ට්‍රේනින් කෝස් එකකට යන්න ඕන. එතකොට තමයි අපට තේරෙන්නෙ අපිට හොදම දේවල් ලගම තිබිල ඒවායෙන් ඵල නෙලාගත්තෙ නැහැ කියල.
    මේ වෙහෙස මහන්සිය හරිම මිල අධිකයි. එක එපිසෝඩ් එකක් කරන්න යන වියදම ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැ. ඉතිං ඒ තරම් කැපකිරීමක් කරල මහන්සියෙන් අපේ දොතට මේවගේ වටිනා දේවල් දෙනකොට දෑත බදල ගන්න අය අතරේ මමත් කොනක ඉන්නවා. හරිම වටිනවා අපිට මේවා මේ ක්ෂේත්‍රයේ වැඩ කරනකොට.
    පිං ඔබට..

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 3 ปีที่แล้ว

      ඔබ හැමදාම සවිය ලබාදෙන කල්‍යාන මිතුරියක් .ගොඩාක් පින් මගේ මිතුරිය ජානකි.

  • @rupasinghekumara6684
    @rupasinghekumara6684 2 ปีที่แล้ว +6

    හොදට තේරුණා ටීචර් ...මම 7 වසරෙ ...මටත් මේක ගොඩාක් වැදගත් වුනා...

  • @kusumraththagala8268
    @kusumraththagala8268 3 ปีที่แล้ว +17

    බුදුසරනයි මිස්.ආයු බොහෝ වේවා..ආදරෙයි මිස්...දවසක දෙවියො වරමක් දුන්නොත් මිස් එක්ක කතා කරන්න එනවු මං.දැක්කත් පුදුම සැනසීමක්..😔🙏🙏

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 3 ปีที่แล้ว +3

      🙏🙏🙏 මේ කොරොන කලබල ඉවරවුනාම එන්න. Share කරන්න please .

  • @suweenithawilwararachchi-mi6cp
    @suweenithawilwararachchi-mi6cp 11 หลายเดือนก่อน +1

    ඔබ අවංකයි අනෝජා මිස් ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා.❣️💐

  • @aravindaemb97
    @aravindaemb97 3 ปีที่แล้ว +13

    පාඩම මුල සිට අග දක්වාම ඉතාමත්ම පැහැදිලියි. බොහොමත්ම ස්තුතියි මිස්.තෙරුවන් සරණයි!

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 3 ปีที่แล้ว +1

      දන්න හැමට යවන්න මේ පාඩම හැමෝටම අවශ්‍යයි. 🙏

  • @wasanthaudaaparekka
    @wasanthaudaaparekka หลายเดือนก่อน

    බොහොම ස්තුතියි ඔබ තුමියට..දීර්ඝ ආයුෂ ලැබේවා 🙏

  • @purnimamedis6345
    @purnimamedis6345 ปีที่แล้ว +2

    අනෝජා මිස්...මේ වීඩියෝ එකේ සාමාන්‍ය ජිවිතේ ගැන කියූ ගොඩාක් දේ අපිට සමීපයි.ඇත්තට ම කවදාවත් නොහිතු පැති මේකෙන් ආවරණය උනා කීවොත් නිවැරැදි.මම ඔබේ යොගා සහ අනෙක් පාඩම් ෆ්ලෝ කරන කෙනෙක්.ඔබතුමිය ගැන ඇත්තෙන්ම ආඩම්බරයි

  • @chandraniranaweera5777
    @chandraniranaweera5777 4 หลายเดือนก่อน +1

    හරිම හරිම වටිනවා ඹබතුමියගේ මෙි වැඩසටහන් බොහොම පිං අනෝජා මහත්මය ඔබතුමියට

  • @NandaniWeerasekara
    @NandaniWeerasekara 4 หลายเดือนก่อน

    ඔබතුමියට නිදුක් නිරෝගී සුවය ලැබෙන්න ඕනෙ .හරිම ලස්සනට කියලා දෙනවා .ඔබ ඔබතුමිය සැබෑ ගුරුවරියක්🙏🙏🙏🙏🙏🙏

  • @wishwashakthi5502
    @wishwashakthi5502 2 ปีที่แล้ว +3

    ස්තුතියි මහත්මිය .අපට මේ වගෙ වටිනා දේ නොමිලෙ ලබා දෙනවාට ඔබ තුමියට නිරොගි සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා

  • @yasinthanilakshi7953
    @yasinthanilakshi7953 3 ปีที่แล้ว +8

    බොහොම ස්තූතියි මැඩම් ... අපේ ජීවිතයට වැදගත් පාඩම් රැසක් මේ youtube channel එක හරහා අපට ලබා දෙනවට .... ආදරෙයි මැඩම් හැමදාම ඔබට .. 🤗🤗😘😘😍❤️❤️❤️🙏🙏🙏

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 3 ปีที่แล้ว +2

      ඉතින් මටත් ඔයාලගේ උදව් ලැබුනොත් තව හොද ඒවා කරන්න පුලුවන් . Share වෙලා ගොඩාක් subscribersla ඕනි . 😘😍

    • @yasinthanilakshi7953
      @yasinthanilakshi7953 3 ปีที่แล้ว

      @@anojaweerasinghe5764 අනිවාර්යයෙන්ම මැඩම්

  • @ROADTOKOREA
    @ROADTOKOREA 3 ปีที่แล้ว +6

    බලාගෙන ඉදපු වීඩියෝ එකක් බොහොම ස්තුතියි මිස් 🙏

  • @sujithnishantha1450
    @sujithnishantha1450 5 หลายเดือนก่อน +1

    ගුරු මෑණියනි ඔබට නිදුක් නිරෝගී සුවය දිර්ගායුශ ලැබේවා ❤🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @amilapradeep357
    @amilapradeep357 2 หลายเดือนก่อน

    ඔබ තුමියට ගොඩාක් පිං හරියට අම්මා කෙනෙක් දරුවන්ට උගන්වනව වගේ කියල දෙන්නෙ.
    මට ඔබ තුමියගෙන් දැනගන්න ඉගෙන ගන්න තව එක දෙයක් තිනව. ඒ ප්‍රශ්නෙත් එක්ක මම පොඩි කාලෙ ඉදන් මානසිකව විදවනව. පුලුවන්නම් ඔබ තුමියගෙ ෆොන් නම්බරෙ දෙන්න ලොකු පිනක්. තෙරුවන් සරණයි ඔබ තුමියට. 🙏🙏🙏

  • @user-re9gu5pd7y
    @user-re9gu5pd7y 6 หลายเดือนก่อน +1

    ස්තුතියි ඔබ තුමියට. මේ ප්‍රෝග්‍රෑම් එක අද තමයි දැක්කේ. මට උපතින්ම ලස්සනහඩක් තියෙනවා. මට දුක හිතෙනවා මට ගොඩක් දුර යන්න තිබුණ කියලා. මට දැන් අවුරුදු 49 ක්‌

  • @ManelTalwatta
    @ManelTalwatta 5 หลายเดือนก่อน +1

    Thanks madame සංගීතය mama hari asai namuth karanns අමාරුයි

  • @sewwandiedirimanna943
    @sewwandiedirimanna943 ปีที่แล้ว +2

    ගොඩක් වැදගත් දේවල් ගොඩක් ඉගෙනගත්තා මිස් බොහොම ස්තූතියි..තෙරුවන් සරණයි..❤🙏🏻

  • @deepikapriyadarshani6450
    @deepikapriyadarshani6450 2 ปีที่แล้ว +2

    පින් සිදු වේවා ඔබ තුමියට..ආයෙත් රගපාන්න එන්න කියලා ඉල්ලීමක් කරනවා ඔබ තුමියට

  • @hrminsinhala8192
    @hrminsinhala8192 3 ปีที่แล้ว +5

    හරිම පැහැදිලියි මැඩම්. මමත් වාසනාවන්ත වුණා මේවා ඉගෙන ගන්න. ආයෙ වතාවක් මුල ඉඳලා හැමදේම බලලා මතක් කර ගන්න ඕනේ. බුදු සරණයි

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 3 ปีที่แล้ว +2

      ඔවූ පුතා . මෙහේ එන්න බැරිව, දරුවෝ රටේ ගොඩාක් ඉන්න නිසා මේව හැදුවා. ඒත් ඒවා ගන්නවා විනා බොහෝදෙනෙක් මේවා බෙදා හදා ගන්නේ නැහැ. ඔබලා වගේ ගුනවත් දරුවන් කිහිප දෙනෙක් හැර. පිරිස එකතු වෙනවානම්, මේ රට වෙනුවෙන් කොපමන වැඩ කරන්න පුලුවන්ද . 🤗😘

    • @hrminsinhala8192
      @hrminsinhala8192 3 ปีที่แล้ว

      @@anojaweerasinghe5764 🙏🙏🙏😍

  • @ureshamaduwanthi3579
    @ureshamaduwanthi3579 2 ปีที่แล้ว +3

    ගොඩාක් ස්තූතියි මැඩම්🙏 මේ දෙන වටිනා සහයෝගයට🙏

  • @SumedhaChathuranga
    @SumedhaChathuranga 2 ปีที่แล้ว +6

    මිස් මට ප්‍රශ්නයක් තියෙනව. ගීතයක් ගායනා කිරීමේදී එම ගීතය අහන ගමන් ගායනා කිරීමට හැකි වුවත් තනිව ගායනා කිරීමේදී එය නිවැරැදි ආකාරයට ගායනා කිරීමට නොහැකිය . මේ සදහා මට උපදෙස් අවශ්‍යයි

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 2 ปีที่แล้ว +5

      පලමුව ගීතය සමග ගායනා නොකර 20 පාරක්වත් අහන්න. හොදට ඔලුවට දා ගන්න. ඉන්පසුව පේලි 2ක් විතර ගීතය සමග ගායනා කරන්න කිහිපවරක්. ඒක පුරුදුවෙලා තව පේලි 2ක්. ඒ විදිහට ටික, ටික පුරුදු වෙන්න. ඒක හරිම ලේසියි. 🤗😘

    • @SumedhaChathuranga
      @SumedhaChathuranga 2 ปีที่แล้ว +1

      @@anojaweerasinghe5764 බොහොම ස්තුතියි මිස් 🙏🙏

  • @erandyhevage188
    @erandyhevage188 ปีที่แล้ว +1

    අනේ මාරම ලස්සනයි හරිම පැහැදිලියි. දැක්කේ ගොඩාක් ප්‍රමාදයි මෙය ඇස ගැටීම.බොහොම පින ඔබ තුමියට.තෙරුවන්සරනයි

  • @chaminiperera5925
    @chaminiperera5925 ปีที่แล้ว +2

    ඔබ තුමියට දීර්ඝායූ ලැබේවා...🙏 මොනතරම් වටිනා පාඩමක් ද ඔබ අද කියලා දුන්නේ?ඇත්තටම මේ වගේ පාඨමාලාවක් මුදල් දීලා ගන්න ගියා නම් කොච්චර වියදමක් දරන්න වෙනවද?තමා දන්න දේ ලෝභ නැතුව නොමිලේ අනිත් අයට දෙන පිනම ඔබට ඇති..මේ පාඩම හරිම ආසාවෙන් අහන් හිටියා වගේම ඔබත් එක්ක පුහුණු උනා..හරිම වටිනවා හැමෝටම ...
    වෘත්තියක් කරන කෙනෙක්ට විතරක් නෙමෙයි මේ පාඩම මවකට ගෘහණියකට බිරිඳකටත් හරිම වැදගත්..ඔබට බොහොම පින්🌹🙏😊

  • @renukadamayanthi21
    @renukadamayanthi21 2 ปีที่แล้ว +1

    ඔබතුමියටගොඩාක් ගොඩක් පින් සිංදුව ක් ගායනාකරන විදිය කියලා දෙන්න

  • @yamunakumari6810
    @yamunakumari6810 2 ปีที่แล้ว +1

    සදාදරණීය අනෝජා අක්කා .. ඔයා ලග අභින ආශ්‍රමයේ ඉගෙනගත්ත දේ නැවත නැවත මෙනෙහි කරමින් මේ වැඩ සටහන් නරඹමි. තෙරුවණ් සරණයි මගෙ රත්තරං අක්කේ..¡¡¡

  • @chamathkapolkotuwa2199
    @chamathkapolkotuwa2199 ปีที่แล้ว +1

    ආදරණීය මිස් මෙවැනි video දානවාට ගොඩක් පිං🙏🙏🙏🙏🙏😍😍

  • @StanleyThilakarathne
    @StanleyThilakarathne 4 หลายเดือนก่อน +1

    Thank you so much

  • @maheshkaveeshwara4292
    @maheshkaveeshwara4292 4 หลายเดือนก่อน

    ගොඩාක් වැදගත් කාරනා කීපයක් අදත් කියල දුන්න , ඔබට බෙහෙවින්ම ස්තූති❤️ 🙏🙏

  • @nalineustasfernando4874
    @nalineustasfernando4874 2 ปีที่แล้ว +2

    ගොඩක් වටින ඉගැන්වීමක් ඔබතූමියගේ ඉදිරි කටයූතූ හැමදේම වෙනූවෙන් දේවාර්ශිවාදය ලැබේවා! ස්තූති

  • @magicaltarrot7454
    @magicaltarrot7454 ปีที่แล้ว +1

    ස්තූතියි ඔබතුමියට.🙏

  • @indikathilakasiri-p4n
    @indikathilakasiri-p4n 6 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තුතියි ❤

  • @siwkonasl3901
    @siwkonasl3901 4 หลายเดือนก่อน

    අපි නොහිතන අපේ හඩේ වෙනස....ඔබතුමිය හාස්‍යක්..❤

  • @manchanatharushan926
    @manchanatharushan926 3 ปีที่แล้ว +4

    බොහෝම ස්තුති මැඩම් !!! ගොඩක් වටිනවා ❤️🙏❤️

  • @Positivehopes
    @Positivehopes 3 ปีที่แล้ว +3

    අනේ ගොඩාක් වටිනා පාඩමක් මිස් !!! දීර්ඝායු සුව ලැබේවා !!!!🙏🙏🙏

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 3 ปีที่แล้ว +1

      ඒ වටිනාකමට තැනක් දීලා දන්න හැමට යවන්න 🙏🙏🙏

  • @ranjanakumara5762
    @ranjanakumara5762 2 ปีที่แล้ว +1

    ඔබ තුමියට ගොඩාක් ස්තුති...

  • @dananjayahettiarachchi7527
    @dananjayahettiarachchi7527 3 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි මැඩම්.

  • @feliciajayawardena6042
    @feliciajayawardena6042 2 ปีที่แล้ว +1

    ස්තුතියි මිස් හරිම වැදගත් බුදුසරණයි ! ජේසු පිහිටයි

  • @musicwithrajee4972
    @musicwithrajee4972 2 ปีที่แล้ว +1

    ස්තූතියි ගොඩාක් .දීර්ගායු වේවා මිස්

  • @anuranasinghe2894
    @anuranasinghe2894 2 ปีที่แล้ว +2

    බුදු සරණයි මැතිනියණි...❤❤❤ දැක්කහමත් හිත පිරෙනවා 😍 ආදරෙයි

  • @jayanthitennakoon7281
    @jayanthitennakoon7281 ปีที่แล้ว +1

    🙏💕🙏බොහොම ස්තුතියි මැඩම්. ❤

  • @GaminiWeerakoon-zg5ru
    @GaminiWeerakoon-zg5ru ปีที่แล้ว

    Oba thumeyage vatina adahas daruvanta laba deema gena pin sidu venava...oba guna garuka guru mathavak....budu saranaie

  • @dilinirushanthi4892
    @dilinirushanthi4892 ปีที่แล้ว +1

    දීර්ඝායුෂ වේවා මෑණියණී

  • @mirandaalgame2491
    @mirandaalgame2491 5 หลายเดือนก่อน +1

    Thanks madam God bless to you

  • @nishanthajayawickrama270
    @nishanthajayawickrama270 5 หลายเดือนก่อน +1

    මාගේ අභින මුල් ගුරුතුමිය දීර්ගායුෂ ඔබට ❤

  • @ravindudeshan
    @ravindudeshan 2 ปีที่แล้ว +1

    අපිට මේවා ගොඩක් වටිනවා..💯thank you ඔබ තුමියට..🙏❤️

  • @geethlakshanjayathissa3506
    @geethlakshanjayathissa3506 10 หลายเดือนก่อน +1

    සිංදු කියනකොට උගුර හිර වෙන එකට දෙන්න පුලුව්න්න් excersice එක මොකක්ද මිස්

  • @nuwan.wakishta.4333
    @nuwan.wakishta.4333 3 ปีที่แล้ว +2

    ස්තුතියි මිස්, බුදුසරණයි.

  • @nekshangeethika880
    @nekshangeethika880 2 ปีที่แล้ว +1

    මාරයි.. ස්තූතී 🙏 .....

  • @BertramCroos-up5ch
    @BertramCroos-up5ch 10 หลายเดือนก่อน

    🙏 thanks thanks akkey oyata apita mey dewal aduwak nethiwa keys dunnata .thyruwan saranai.

  • @renukapriyadarshani3408
    @renukapriyadarshani3408 4 หลายเดือนก่อน +1

    Budusaranai Devipihitai

  • @jayasenasubashini2403
    @jayasenasubashini2403 ปีที่แล้ว +1

    අනෝජා අක්කේ ,ඔයාට පින්

  • @prasannakumaraherath3150
    @prasannakumaraherath3150 2 หลายเดือนก่อน

    ගොඩාක් පින් මිස් 🙏🙏🙏

  • @oshadipaboda1733
    @oshadipaboda1733 5 หลายเดือนก่อน

    Oba thumiyata godak pin godak sthuuthiyi apiva danuvath karanavata. dawasin dawasa obathumiyata hariyanna ona. budu saranai🙏🙏🙏

  • @kalyanapriyawickramapala9059
    @kalyanapriyawickramapala9059 2 ปีที่แล้ว +1

    හරිම වටිනවා.

  • @manusharavishan3552
    @manusharavishan3552 2 ปีที่แล้ว +1

    අහම්බෙන් දැක්කේ ඔක්කොම බලාගෙන යන ගමන්

  • @ShantaKarunaratne
    @ShantaKarunaratne 2 ปีที่แล้ว +1

    I love this lesson. Very useful. Anoja comes across as a very humble, confident and talented educator. Wish her the very best. She should be highly commended for the service she is providing the Lankan public. Well done! Thank you. I learned a few useful things today. 🙏

  • @tmusic1542
    @tmusic1542 2 ปีที่แล้ว +2

    ගොඩක් වැදගත්

  • @chandrikafrancis4326
    @chandrikafrancis4326 3 ปีที่แล้ว +4

    Thank you madam
    God bless you

  • @nilanthaperera4253
    @nilanthaperera4253 16 วันที่ผ่านมา

    you are doing a great service. thank you!

  • @ctamarasinghe5580
    @ctamarasinghe5580 2 ปีที่แล้ว +1

    ගොඩක් පින් ඔබතුමියටත්

  • @ranjithsamaraweeraranjiths9203
    @ranjithsamaraweeraranjiths9203 3 ปีที่แล้ว +4

    නියමයි.

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 3 ปีที่แล้ว

      ස්තුතියි පුතා.හොදට දැනුනා නම්, please share and request people to subscribe.

  • @nandikasamarasinghe688
    @nandikasamarasinghe688 2 ปีที่แล้ว +1

    මිස්ගෙ රංගන පාසල කොහෙද තියෙන්නේ එන්න .🤔 ගොඩක් වටිනවා .❤❤❤🙏

  • @nimalchandratilaka9528
    @nimalchandratilaka9528 3 ปีที่แล้ว +2

    ස්තුතියි මිස්.ආදරෙයි .

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 2 ปีที่แล้ว

      🤗😘 හොදට පුහුනු වෙන්න .යාලුවෝ එක්ක බෙදා ගන්න .

  • @prasannafernando2436
    @prasannafernando2436 2 ปีที่แล้ว +1

    ගොඩක් හොදට කරනව 🙏 🙏 🙏

  • @sagarikajayawickrama5358
    @sagarikajayawickrama5358 2 ปีที่แล้ว +1

    ස්තුතියි 🙏🙏

  • @chamalijayasena3900
    @chamalijayasena3900 3 ปีที่แล้ว +3

    Thank you so much...😍😍😍

  • @maithrisilva6942
    @maithrisilva6942 ปีที่แล้ว

    Thank you so much for your dedication.

  • @neetagamage1820
    @neetagamage1820 ปีที่แล้ว

    What a valuable lesson Miss Anoja . You are so valuable for us .I wish you to get more strength for giving us more valuable lessons ahead 🙏. God may look after you and bless you 🙏

  • @indikaabayasiri85
    @indikaabayasiri85 ปีที่แล้ว +1

    සුපිරි ..❤ ❤ ❤

  • @saumyarajapakse1399
    @saumyarajapakse1399 3 ปีที่แล้ว +2

    Thank you so much 💖 miss
    Mata godak prayojanawath una
    Me vidihata Siyalu denuma athisatiyenma kiya denawata
    Oba thumiyata godak pin siduwewa 🙏🙏🙏

  • @nawarathnaherath5684
    @nawarathnaherath5684 ปีที่แล้ว

    බොහෝම ස්තූතියි මැඩම්, මට දැන ගන්න ඕන අපේ කටහඩේ තියන උපරිම ස‍ංඛ්‍යාතය වැඩිකරගන්න බැරිද 🥺 , මට උච්ච නි ස එහෙම කියන්න බෑනේ 😥

  • @nishagayani8263
    @nishagayani8263 3 ปีที่แล้ว +4

    Super program madam thank you so much🙏🙏🙏🙏🙏🙏

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 3 ปีที่แล้ว

      ස්තුතියි පුතා.හොදට දැනුනා නම්, please share and request people to subscribe. 😘🤗

  • @sureshkumara9227
    @sureshkumara9227 2 ปีที่แล้ว +1

    Aththatama godak watinawa hariyatama pitch karana vidiha iganaganna ona mata.

  • @Abhi-iq9up
    @Abhi-iq9up 3 ปีที่แล้ว +2

    බොහෝම ස්තූතියි මිස් 🙏

  • @Tikamai_01
    @Tikamai_01 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි කරන කියන හැමදෙම සාර්ථක වේවා

  • @sri_2003.
    @sri_2003. 3 ปีที่แล้ว +4

    Thank you teacher ..... godak wadagath una....

  • @prabhathdissanayake4531
    @prabhathdissanayake4531 2 ปีที่แล้ว

    Its an amazing teaching mechanism..well done madam..🙏🙏

  • @RathsekaraRathna
    @RathsekaraRathna ปีที่แล้ว

    Thank u so much Anoja madam ....!!!

  • @vineethadesilva456
    @vineethadesilva456 2 ปีที่แล้ว

    Thanks a lot your valuable information. Good luck. Triple gem bless you and your family members.

  • @chethaprabhaofficial978
    @chethaprabhaofficial978 3 ปีที่แล้ว +3

    Thank you so much maam 🙏🙏🙏

  • @sinclairrohan3501
    @sinclairrohan3501 2 ปีที่แล้ว

    Thank you so much for this lesson.

  • @PremalathaSamarasinghe-ji7lw
    @PremalathaSamarasinghe-ji7lw 3 วันที่ผ่านมา

    Thank you so much medam 💋🌹🎶🎵🎧

  • @chandanakumara4859
    @chandanakumara4859 3 ปีที่แล้ว +2

    Budu saranai medam

  • @kumarakalugampitiya8644
    @kumarakalugampitiya8644 18 วันที่ผ่านมา

    Excellent

  • @samanthasinghabahu524
    @samanthasinghabahu524 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏..digaayu..weewaaa❤

  • @sawmyapriyangi7713
    @sawmyapriyangi7713 2 ปีที่แล้ว

    Miss oya karana me danumata oyata kesima daka kesima ledak dukak nomawewa. Oyawa hamuwenna ma godak asawen inne. Awasthawak ne. Oyata godakma adarei nerogi sampath labewa. Dirguwewa. Hare pahadeli miss oya dena danum. Sada apeth ekka enna miss.

  • @thilinamadushan380
    @thilinamadushan380 2 ปีที่แล้ว

    Godak වටිනවා ..

  • @premilarajani4630
    @premilarajani4630 ปีที่แล้ว

    Thanks obathumita

  • @sudharmaseram9164
    @sudharmaseram9164 ปีที่แล้ว

    Excellent work.❤ thanks

  • @hamferd6398
    @hamferd6398 ปีที่แล้ว

    Thanks 🙏👍

  • @anushaliyanage6516
    @anushaliyanage6516 3 ปีที่แล้ว +2

    Thank you 🙏🏽 ❤️💐

  • @jeewanandawarnasooriya9442
    @jeewanandawarnasooriya9442 2 ปีที่แล้ว +1

    Thanks mam...

  • @helotunestex8750
    @helotunestex8750 ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @malikanarangasange1908
    @malikanarangasange1908 2 ปีที่แล้ว

    Important program,thanks sister anoja.💖

  • @umeshnimantha1883
    @umeshnimantha1883 2 ปีที่แล้ว

    බොහොම පිං මිස්.....

  • @nimnamusic
    @nimnamusic 3 ปีที่แล้ว +1

    Thank You Madam !!!

  • @hirulakmal6590
    @hirulakmal6590 3 ปีที่แล้ว +2

    Budusaranai!! madam.

  • @maximusfernando6346
    @maximusfernando6346 3 ปีที่แล้ว +1

    Anoja akke ithaa hoda pahadiliwa kiya dunna akata dewa ammage pihitai jesupihitai

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 3 ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි . ගොඩාක් අමාරුවෙන් මේවා හදන්නේ. මිනිස්සු අතරට ගෙනියන්න . Pl share කරන්න . Subscribe කරවන්න මල්ලි. ජේසු පිහිටයි . 🙏🙏🙏

    • @maximusfernando6346
      @maximusfernando6346 3 ปีที่แล้ว

      @@anojaweerasinghe5764 hodai akke mm meya share kala tikka paressamin inna jesupihitai deergausha

    • @maximusfernando6346
      @maximusfernando6346 3 ปีที่แล้ว

      Akka

    • @NilminiAlas
      @NilminiAlas 5 หลายเดือนก่อน

      @@anojaweerasinghe5764 බොහෝ පිං. අද තමයි ෆ්හෝන් එකෙන් හරි යමක් ඉගෙන ගත්තෙ කියලා හිතුනා. සංගීත ගුරුවරුන් හට ඉතා හොද පාඩමක්.
      අනෝජා අක්කේ, තෙරුවන් සරණයි ඔයාට !!!!!!