Jadi Fish with Mango Curry + Banana Sautée Recipe Cooking In Village | Free Sri Lankan Village Lunch

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024

ความคิดเห็น • 1.1K

  • @dsvlog6100
    @dsvlog6100 10 หลายเดือนก่อน +168

    ඉන්දියාවේ තියෙන චැනල් වලින් මේ වගේ ලොකු හැලි උයලා මිනිස්සුන්ට කන්න දෙන විදිය බලපු මට දැන් මගේ රටේම ඒ වගේ චැනල් එකක් තියෙන එක ආඩම්බරයක් ❤ බඩා මාමාට තෙරුවන් සරණයි !

    • @badaskitchen
      @badaskitchen  10 หลายเดือนก่อน +10

      ගොඩාක් ස්තුතියි.දිගටම අපි එක්ක ඉන්න කියලා ආදරයෙන් ඉල්ලනවා❤️

    • @DineshiReshmin
      @DineshiReshmin 10 หลายเดือนก่อน +1

      ඇයි එයාට බඩා මාමා කියන්නේ..එයාගේ හිනාව දැක්කම බඩපිරෙනවා..ඒ ගමේ අය හරි වාසනාවන්තයි..සතුටින් ඉන්න..චිරන් ජීවතු ආයුරක්කන්තු ආවඩා ..

    • @user-rq1ib5xy4h
      @user-rq1ib5xy4h 10 หลายเดือนก่อน +1

      "ජාඩි" කියලා හෙන ලොකුවට බෝඩ් එක ගැහුවට නැත්තේ ජාඩි තමා. අඩුගානේ බත් පිගානේ මේන් කියල පෙන්නන්න තරම් වත් කෑල්ලක් තිබුනද?
      ලංකාවේ හැටි ඔහොම තමා.
      යකෝ දෙන එකවත් ඇතිවෙන්න දීපල්ලා
      බැරිනම් අඹ සහ අලුකෙසෙල් කියලා බෝඩ් එක ගහපල්ලා.
      ලංකාවේ එවුන් කලොත් ඉතිං ඔහොමම තමා.

    • @badaskitchen
      @badaskitchen  10 หลายเดือนก่อน +1

      thank you@@DineshiReshmin

    • @V-252
      @V-252 10 หลายเดือนก่อน +8

      ​@@user-rq1ib5xy4hනිකන් දෙන අශ්වයගෙ දත් ගනින්න එපා කියන්නෙ උබ වගේ එවුන්ට තමයි 😂🔫

  • @ruvinianuradha6978
    @ruvinianuradha6978 9 หลายเดือนก่อน +30

    ඇත්තටම මේ වගේ අමාරු කාලෙක ගමේ මිනිස්සුන්ට කෑම වේලක් දෙනෙක් ගැන හරිම සතුටුයි.මේක බලලා අපේ සිතත් සතුටින් පිරෙනවා.බඩා මාමාට ජය වේවා

    • @badaskitchen
      @badaskitchen  9 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තුතියි ඒ දිරිමත් කිරීමට👍

  • @nimeshikarathnasiri2601
    @nimeshikarathnasiri2601 7 หลายเดือนก่อน +14

    ගොඩක් යූ ටියුබ් වල ඒව උයන්න ගියොත් ලක්ශයකවත් බඩු ඔනෑ ඒව හදන්න බන්ඩ මාමාගෙ රෙසිපිය තමා අපිවගේ මිනිස්සුන්ට හරියන්නෙ ජය වේවා බන්ඩ මාමෙ

    • @badaskitchen
      @badaskitchen  6 หลายเดือนก่อน +1

      Thank you ❤️❤️❤️

  • @djmoony100
    @djmoony100 8 หลายเดือนก่อน +14

    English වලින් caption දැම්මනම් international audience එකත් reach කරන්න පුළුවන්. ඉන්දියන් අයගේ videos ගොඩක් views යනවා එහෙම. හරිම ලස්සනයි. ඉස්සරහටත් දාන්න ❤️

    • @badaskitchen
      @badaskitchen  8 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි! ❤️

  • @samanaleejayasingha5357
    @samanaleejayasingha5357 10 หลายเดือนก่อน +89

    කවුරු කොහොම හිටියත් බඩා මාමගෙ හයිය තමයි මේ හැම දේ කටම..කට්ටිය කනව දකිනකොට හරිම ආස හිතෙනවා .ලොකු පිනක් මේ.කවුරු වීඩියෝ දැම්මත් මේ වගේ නම් දැකලා නෑ වෙන කාගෙවත් .බුදුසරණයි මාමේ ❤️🙏❤️🙏

    • @nirmalasamarasinghe2277
      @nirmalasamarasinghe2277 10 หลายเดือนก่อน +1

      I have too much hangre ,koheda ane me apitat enna ,

    • @CMShow110
      @CMShow110 10 หลายเดือนก่อน +1

      ​@@nirmalasamarasinghe2277matara 🥰

    • @badaskitchen
      @badaskitchen  10 หลายเดือนก่อน +1

      Matara ❤️

    • @badaskitchen
      @badaskitchen  10 หลายเดือนก่อน

      Thank you 🙏

    • @gayanisagarika5363
      @gayanisagarika5363 7 หลายเดือนก่อน +1

      මෙි ඇබුල් කෙසෙල්ද

  • @heshalaruwanpathirana7922
    @heshalaruwanpathirana7922 10 หลายเดือนก่อน +9

    මේ vedio බල්ද්දි පුදුම ආසවක් හිතෙන්නෙ .සමගිය එකමුතුකම බෙදාහදා ගැනීම වියකිලා යන සමජයක මේ එකමුතුකම කොච්චර ව්ටිනවද.ඔබ තුමාට නිරෝගී සම්පත්තිය ලැබේවා තව තවත් මෙවැනි දේ කිරීමට.

    • @badaskitchen
      @badaskitchen  10 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තුතියි❤️

  • @nayanthidesilva8660
    @nayanthidesilva8660 10 หลายเดือนก่อน +31

    රටෙ ආර්ථික අර්බුදය ක් තියෙන කාලය තුල ගම්මාන වල මිනිස්සු එකතු වෙලා එකිනෙකාට මේ විදියට උපකාර කර ගන්න වා නම් මිනිස්සු රැකෙනවා. සාමය සතුට පැතිරෙනවා. බලන්න මේ ගමෙ අය හරිම සතුටෙන් ඉන්න ලස්සන. මිනිස්සුන් බෙදිම නොව කලයුත්තෙ එක් වීමයි. ලංකාවෙ youtube වල තියෙන්නෙ මිනිස්සු තුල වෛරය සහ ද්වෙශය වපුරන දේශපාලන පල් හෑලි හො තව මනුස්සයෙක් ගෙ පුද්ගලික ජීවිත විකුන් කන ලැජ්ජාව ක් නැති වැඩ කරන youtube චැනල් විතරයි. ඇත්තටම මේ youtube චැනල් එක බැලුවම හිතට සතුටක් එනවා.

    • @badaskitchen
      @badaskitchen  10 หลายเดือนก่อน +3

      ගොඩාක් ස්තුතියි❤️

    • @kalpananish1194
      @kalpananish1194 10 หลายเดือนก่อน +1

      true

    • @lasantharku9882
      @lasantharku9882 5 หลายเดือนก่อน

      💯👍

  • @musickN99
    @musickN99 9 หลายเดือนก่อน +13

    රසකාරක නැ වර්නක නැ කෘතීම දේවල් මුකුත් යොදාගන්නැතුව ස්වාභාවික කුලුබඩු විතරක් පාවිච්චි කරල කෑම හදන හැටි බලන් ඉන්නත් ආසයි😍😍❤️

    • @badaskitchen
      @badaskitchen  9 หลายเดือนก่อน +2

      ගොඩාක් ස්තුතියි❤️❤️❤️

    • @chathurangakariyawasam3993
      @chathurangakariyawasam3993 6 หลายเดือนก่อน

      සිරා💯♥️✌️

  • @nethmidulanga4583
    @nethmidulanga4583 10 หลายเดือนก่อน +27

    ලංකාවේ අපිට නරක දේවල්ම අහන්න දකින්න ලැබෙන මේ කාලේ මේ වගේ සුන්දර හිත් තියෙන පුද්ගලයනුත් ඉන්නවා කියල දැනගැනීමත් සතුටක්.සුබ පතනවා ඔබතුමාට 🔥🔥

    • @badaskitchen
      @badaskitchen  10 หลายเดือนก่อน +1

      Thank you 😊

    • @புனிதா-ய4ழ
      @புனிதா-ய4ழ 9 หลายเดือนก่อน +1

      உண்மை ஊரை அடித்து சொத்துச் சேர்ப்பவர்களுக்கு ஏழைகளின் வேதனை வலி புரிவதில்லை வலியை உணர்ந்தவனுக்கே வலி புரியும்

    • @tamarahaikal2505
      @tamarahaikal2505 9 หลายเดือนก่อน

      ❤❤❤❤❤

  • @sandunikaushalya5458
    @sandunikaushalya5458 9 หลายเดือนก่อน +8

    හිතයි බඩයි පිරෙනවා මේ තාත්තා ගේ විඩියො බලද්දි මහන්සියෙන් හම්බකරන ධනයෙන් හැමදාම වගෙ මහන්සියෙන් ගෙදර අය එක්ක ගමේ අයට කන්න දෙනවා හොදට රසට. බඩාමාමට දිර්ඝායුෂ

    • @badaskitchen
      @badaskitchen  9 หลายเดือนก่อน +2

      ගොඩාක් ස්තුතියි❤️

  • @lochanalasantha-ey6ez
    @lochanalasantha-ey6ez 9 หลายเดือนก่อน +8

    සියලු දෙනාටම තෙරුවන් සරණයි ! වැඩි වැඩියෙන් ලැබේවා!

    • @badaskitchen
      @badaskitchen  9 หลายเดือนก่อน +1

      තෙරුවන්සරනයි🙏

  • @lilanigamaga9351
    @lilanigamaga9351 10 หลายเดือนก่อน +28

    අද කාලේ මනුෂ්‍යයෙකුට කෑම වේලක් දෙන්න හිතක් පහල වෙන්නේ නැති මිනිස්සු අතරේ ඔබ දෙව්යෙක් තාත්තේ 🙏🙏..හැමදාමත් මේ වගේ උතුම් සිතුවිලි පහල වේවා 🙏🙏.බුදු සරණයි තාත්තේ ❤

    • @badaskitchen
      @badaskitchen  10 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තුතියි❤️

  • @savijayasena749
    @savijayasena749 9 หลายเดือนก่อน +6

    මාමාව දැක්කත් ඇති සිරියාවන්ත මූන ....😍 දීර්ඝයු ලැබේවා ❤

    • @badaskitchen
      @badaskitchen  9 หลายเดือนก่อน

      Thank you 🥰

  • @sriyalatha5380
    @sriyalatha5380 10 หลายเดือนก่อน +53

    හැමදේටම වඩා මේ ගමේ එකමුතුකම.හරිම ලස්සනයි .මේ කෑම කන්ට ලොකු ආසාවකුත් ඇති උනා..😋😋😋👍💐තෙරුවන් සරනයි...

    • @badaskitchen
      @badaskitchen  10 หลายเดือนก่อน +2

      ගොඩාක් ස්තුතියි❤️

    • @tanujalanka4024
      @tanujalanka4024 8 หลายเดือนก่อน +1

      කියලා වැඩක් නැහැ

  • @NelumNelum-ud3od
    @NelumNelum-ud3od 10 หลายเดือนก่อน +8

    අනේ මටත් ආස හිතුන කන්න ලග හිටිය නම් කියල හිතුන මේ හැමෝටම බුදු සරණයි ඔය වගේ හොද වැඩ කරන අයට වරදින්නෙ නෑ ❤❤

    • @badaskitchen
      @badaskitchen  10 หลายเดือนก่อน

      ගොඩාක් ස්තුතියි❤️

  • @asasantha1315
    @asasantha1315 10 หลายเดือนก่อน +47

    අද කාලේ මේවගේ කෑම වේලක් දෙනවා කියන්නේ උතුම් පින් සැලසෙන ක්‍රියාවක්

    • @badaskitchen
      @badaskitchen  10 หลายเดือนก่อน

      Thank you 🙏

  • @Somasirisomasiri-c2d
    @Somasirisomasiri-c2d 8 หลายเดือนก่อน +6

    මාමාගෙ කැමනමි .මාරැ බුදුසරණයි .

    • @badaskitchen
      @badaskitchen  8 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤️

  • @ArunaVidu
    @ArunaVidu 10 หลายเดือนก่อน +11

    මේ පොඩි අයගේ ජීවිත වලට මේ දේවල් සුන්දර මතකයන් වේවි. අනූ ගනන් වල මගේ පොඩි කාලේ මතක් උනා. ගොඩක් අය එකතුවෙලා කෑම හදද්දි පොඩි ළමයෙක් විදහට මම ඒ දේවල් රස වින්දා. අපෙන් ගිලිහී යන අපේ ගැමි සංස්කෘතිය.

    • @badaskitchen
      @badaskitchen  10 หลายเดือนก่อน

      ගොඩාක් ස්තුතියි❤️

  • @Dinidusan
    @Dinidusan 9 หลายเดือนก่อน +7

    බඩා මාමාට මල් මිටක් තෙරුවන් සරණයි...අද කාලේ මේ වගේ දේවල් කරනව කියන්නෙ අගයකල යුතුම දෙයක් ගමේ එකමුතුව සහයෝගය සියල්ලම වටිනවා..❤❤

    • @badaskitchen
      @badaskitchen  9 หลายเดือนก่อน +1

      Thank you 😊

  • @bokka9668
    @bokka9668 10 หลายเดือนก่อน +11

    මාමගේ හිනාව දැක්කම කෑම කෑව වගේ හිත පිරෙනවා මාමේ❤ මාරම මනුස්සකමක් පේනවා

    • @badaskitchen
      @badaskitchen  10 หลายเดือนก่อน +1

      Thank you 🙏

  • @geethakumari964
    @geethakumari964 10 หลายเดือนก่อน +43

    මෙච්චර ආමාරු කාලෙක මනුස්සයෙක්ගෙ බඩ පුරවනවා කියන්නෙම ලොකු පිනක්.ගමෙම එකමුතු කම ගොඩක් වඩ්නවා.සුබ පැතුම් තාත්තෙ ඉදිරියට යන්න .බුදු සරනයි ❤

    • @badaskitchen
      @badaskitchen  10 หลายเดือนก่อน +2

      ගොඩාක් ස්තුතියි❤️

    • @user-rq1ib5xy4h
      @user-rq1ib5xy4h 10 หลายเดือนก่อน +1

      "ජාඩි" කියලා හෙන ලොකුවට බෝඩ් එක ගැහුවට නැත්තේ ජාඩි තමා. අඩුගානේ බත් පිගානේ මේන් කියල පෙන්නන්න තරම් වත් කෑල්ලක් තිබුනද?
      ලංකාවේ හැටි ඔහොම තමා.
      යකෝ දෙන එකවත් ඇතිවෙන්න දීපල්ලා
      බැරිනම් අඹ සහ අලුකෙසෙල් කියලා බෝඩ් එක ගහපල්ලා.
      ලංකාවේ එවුන් කලොත් ඉතිං ඔහොමම තමා.

    • @badaskitchen
      @badaskitchen  10 หลายเดือนก่อน +4

      පොඩි මාලු වලින් හදන ජාඩි මෙහෙම ලොකු හොද්දකට දාපුවාම දිය වෙනවා.කාපු අය මේකේ රස දන්නවා@@user-rq1ib5xy4h

    • @bandaraweeraseakara
      @bandaraweeraseakara 10 หลายเดือนก่อน

      පින්

  • @tharukasenem3089
    @tharukasenem3089 10 หลายเดือนก่อน +9

    ආඩම්බරයි මාමේ. මිනිස්සු කන විදිහ දැක්කම ඒ සතුටට මගෙ ඇස් වලටත් කදුලු ආවා

    • @badaskitchen
      @badaskitchen  10 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @ruwanilanka7290
    @ruwanilanka7290 10 หลายเดือนก่อน +8

    දැක්කම හරිම ආස හිතුනා එකමුතුව සතුට හිනාව මැද ඒ දුන්න දානය මහා මෙරක් තරමට වටිනවා ඒ මහන්සිය දැනුනෙවත් නැති තරම් මීටත් වඩා මහා පරිමානයෙන්ම දන් දෙන්න ලැබේවා කියලා හදවතින්ම ප්‍ර්‍රාර්තනා කරනවා වෙහෙස මහන්සි වුන සියලුම දෙනාටම සක්තිය ධහිර්‍ය නොඅඩුවම ලැබේවා ආසයි දැක්කම ❤️👍🙏🙏🙏

    • @badaskitchen
      @badaskitchen  10 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තුතියි❤️

  • @slbikeriders9694
    @slbikeriders9694 10 หลายเดือนก่อน +9

    මේ මාමා හරිම පින් වන්ත බව හොදටම පේනවා...

    • @badaskitchen
      @badaskitchen  10 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තුතියි❤️

  • @Charitha870620
    @Charitha870620 10 หลายเดือนก่อน +11

    මාම ඔයාව බලන්ඩ එනව ගමට ලංකාවට ආවම බත් කටක් කාල යන්ඩ. ලස්සන ගමක් සහ එකමුතු මිනිස්සු ඉන්න ප්‍රදේශයක්.
    මාමගෙ youtube channel එක ලංකාවෙ අංක එක වෙනව අනිවාර්යෙන්ම.
    සුභ ප්‍රාර්ථනා කරනව මුළු හදවතින්ම සියළු දෙනාට මහන්සිවෙලා මේ දේවල් කරන.
    බුදුසරණයි හැමෝටම.
    නිදුක් නිරෝගි සුව ලැබේවා.

    • @badaskitchen
      @badaskitchen  10 หลายเดือนก่อน

      ගොඩාක් ස්තුතියි❤️

  • @SLPCLK
    @SLPCLK 10 หลายเดือนก่อน +5

    ජය වේවා!

    • @badaskitchen
      @badaskitchen  10 หลายเดือนก่อน +1

      ❤️❤️❤️

  • @RHPathiranage
    @RHPathiranage 10 หลายเดือนก่อน +11

    මේ මාමා නම් නියමයි.හිත හොද මනුස්සයා.අපිත් ගියා කෑම කන්න.මාමට පිං😊

  • @ursulakahandawala2920
    @ursulakahandawala2920 7 หลายเดือนก่อน +1

    හරීම ලස්සන පළාතක්ེ..
    එකමුතුව වැඩ කරන සුන්දර මිනිසුන් පිරිසක්.....
    හරීම ලස්සන වැඩක්...
    පිළිවෙලයි, අගෙයි....
    🎉🎉🎉🎉🎉🎉
    නිර්ලෝභී දානයක්!
    හරීම උතුම්....
    සැමට ජය වේවා....🙋‍♀🙋‍♀🙋‍♀🙋‍♀🙏

    • @badaskitchen
      @badaskitchen  7 หลายเดือนก่อน +1

      Thank you ❤️

  • @ClearArt-l6q
    @ClearArt-l6q 10 หลายเดือนก่อน +6

    අදත් ආසා වෙන් බලපු ලස්සන වැඩක්💚💚💚💚👍👊👊

    • @badaskitchen
      @badaskitchen  10 หลายเดือนก่อน

      Thank you 😊

  • @amilaprasad6807
    @amilaprasad6807 10 หลายเดือนก่อน +27

    කෑම හදන එක නෙවෙයි වැඩේ...ඔහොම එකමුතුව ගමම වැඩ කරන්න ඒකයි වැඩේ..වාසනාවක් ඔහොම ගමක ඉන්න එකත්...ඒකට අපේ ගම් පළාත්වල..එකෙක්ට එකෙක් නෑ..😂...ජයවේවා!!

    • @dilanthakavisara8632
      @dilanthakavisara8632 10 หลายเดือนก่อน +3

      අඩෝ සිරා 😂

    • @surendangamuwa
      @surendangamuwa 10 หลายเดือนก่อน +3

      Sahatheka.attha

    • @CMShow110
      @CMShow110 10 หลายเดือนก่อน +2

      me Matara 😅

    • @badaskitchen
      @badaskitchen  10 หลายเดือนก่อน +1

      Thank you 🙏

  • @BinoBino-o2b
    @BinoBino-o2b 10 หลายเดือนก่อน +14

    අනේ මේ මාමාට ගොඩක් පින් .. අද කාලේ මෙහෙම කෑම වේලක් දෙන්වා කියන්නෙ ලොකු දෙකක් ..කොහොම උනත් මේ මාමට සුබ පතනවා ඉදිරියටම යන්න කියලා.. ඉස්සරහට තවත් මෙහෙම වීඩියෝ ගේන්න අපිට බලන්න.. ආදරෙයි ❤❤❤❤❤❤

    • @badaskitchen
      @badaskitchen  10 หลายเดือนก่อน

      ගොඩාක් ස්තුතියි❤️

  • @sura874
    @sura874 10 หลายเดือนก่อน +13

    Respect මාමේ ❤️ කරන කියන හැමදේම සාර්ථක වෙන්න කියල හදවතින්ම සුබ පතනව ❤️

    • @badaskitchen
      @badaskitchen  10 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තුතියි❤️

  • @lakshikawijerathne4040
    @lakshikawijerathne4040 10 หลายเดือนก่อน +5

    Ane harima shoi. Niyama sundara gamk. Ththata budusarani. Udaw karana anik aytath esema wewa 🙏🙏🙏🙏

    • @badaskitchen
      @badaskitchen  10 หลายเดือนก่อน

      ගොඩාක් ස්තුතියි❤️❤️❤️

  • @tcfdesilva1761
    @tcfdesilva1761 10 หลายเดือนก่อน +7

    අදත් හොඳ කෑම වේලක් ජාඩි සමඟ.👍👍❤
    සතුටුයි.💐
    ජයවේවා ✌️

    • @badaskitchen
      @badaskitchen  10 หลายเดือนก่อน

      Thank you ❤️

  • @sanduniwasanthi134
    @sanduniwasanthi134 10 หลายเดือนก่อน +32

    මට දෙනුන එකම dee මිනිස්සුන්ගේ එකමුතු කම.... ගමක් එකතු වෙලා kema කද්දී දෙනෙන සතුට ♥️♥️♥️♥️ තෙරුවන් සරණයි හෙමොටම ❤❤❤❤❤

    • @badaskitchen
      @badaskitchen  10 หลายเดือนก่อน

      ගොඩාක් ස්තුතියි❤️

    • @DineshiReshmin
      @DineshiReshmin 10 หลายเดือนก่อน +1

      ඒ ගමේ අය කෑම එකමුතුව කනවා..අපේ ගමේ උන් එක එකා කාගන්නවා..

  • @chathuwijesiri6980
    @chathuwijesiri6980 10 หลายเดือนก่อน +8

    අම්මෝ මේ ගම තියෙන්නේ කොහෙද. මට හිතෙන්නේ දකුණ වෙන්නැති.මම පුදුම ආසයි මේ චැනල් එකට. ජය වේවා මාමේ ඔයාට❤❤❤❤❤❤

    • @badaskitchen
      @badaskitchen  10 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️

  • @chandrikageetha9412
    @chandrikageetha9412 9 หลายเดือนก่อน +4

    ඔයාලගේ වැඩේ නම් නියමයි මරු දන්සල මටත් හිතයි කන්න එන්න

    • @badaskitchen
      @badaskitchen  9 หลายเดือนก่อน +1

      එන්න එන්න

  • @chamaramadushanka3079
    @chamaramadushanka3079 9 หลายเดือนก่อน +3

    Lasana wedak hebei thawath lasana wenna karamayak thiyanwa, e thamai oyala hadana oya kema lankawe kanna nathuwa inna පවුල් godakthiyanwa ewage ayata denna thiyanam thawa lasanai, ❤❤ meka mata hithuna de kiuwe lasana wedak wenas deyak lasanai ❤❤❤❤

  • @gayanabesinha3051
    @gayanabesinha3051 10 หลายเดือนก่อน +5

    Parakku una balanna Ada Videyo ekath hodai budusaranai thathtata.❤

    • @badaskitchen
      @badaskitchen  10 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තුතියි❤️

  • @suneralakshani6711
    @suneralakshani6711 10 หลายเดือนก่อน +7

    පින්වත් වූ ඔබ සැමට දෙව් පිහිට ලැබේවා.... ❤❤

    • @badaskitchen
      @badaskitchen  10 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි❤️

  • @udeshsuchinthaudesh1399
    @udeshsuchinthaudesh1399 10 หลายเดือนก่อน +3

    Waradinnne na adahanne බුදුදහම nisa supiri wedak ජයවේවා ❤

    • @badaskitchen
      @badaskitchen  10 หลายเดือนก่อน

      ගොඩාක් ස්තුතියි❤️

  • @Ruwan_Perera_Official
    @Ruwan_Perera_Official 10 หลายเดือนก่อน +4

    ලොකු පිනක් , බුදු සරනයි ❤

    • @badaskitchen
      @badaskitchen  10 หลายเดือนก่อน

      🙏🙏🙏🙏

  • @WimaliWimali-i7m
    @WimaliWimali-i7m 9 หลายเดือนก่อน +3

    Jayawewamame.

    • @badaskitchen
      @badaskitchen  9 หลายเดือนก่อน +1

      ඡයවේවා පුතා👍

  • @புனிதா-ய4ழ
    @புனிதா-ய4ழ 9 หลายเดือนก่อน +8

    பார்க்கவே மகிழ்வாக உள்ளது அதுவும் கிராமத்தில் ஒன்று கூடி சமைத்து ஊருக்கே உணவளித்து உண்பது எவ்வளவு மகிழ்ச்சி சகோதரன் எவ்வளவு பொறுமையாக சமைக்கிறார் சிறப்பு. வாழ்த்துகள் உறவுகளே

    • @badaskitchen
      @badaskitchen  9 หลายเดือนก่อน +2

      Thank you for your lovely words ❤️

  • @sharikakrishanthi3457
    @sharikakrishanthi3457 10 หลายเดือนก่อน +6

    කරන වැඩේනම් සුපිරි 👍👍👍
    පුළුවන් නම් අනාත නිවාසෙකට හරි මහලු මඩමටකට මේ වගේ කෑමක් දෙන්න. ඔයාට පින් අයිති වෙයි

    • @badaskitchen
      @badaskitchen  10 หลายเดือนก่อน

      ගොඩාක් ස්තුතියි❤️

  • @rajithamadhushan4430
    @rajithamadhushan4430 9 หลายเดือนก่อน +3

    නියම වැඩක්

    • @badaskitchen
      @badaskitchen  9 หลายเดือนก่อน +1

      ඔබටත් පවුලේ සැමටත් ලැබුවා වු නව වසර සුබම සුබ නව වසරක් වේවා!

  • @dineshbalasooriya9445
    @dineshbalasooriya9445 10 หลายเดือนก่อน +4

    මේ වගේ ව්‍යංජන තියෙන එකක් දැක්කමයි. මරු 😊

    • @badaskitchen
      @badaskitchen  10 หลายเดือนก่อน

      ගොඩාක් ස්තුතියි❤️

  • @diaryoflife7266
    @diaryoflife7266 10 หลายเดือนก่อน +6

    ලස්සන ගමක් ලස්සන මිනිස්සු ටිකක් වැඩෙත් ලස්සනයි

    • @badaskitchen
      @badaskitchen  10 หลายเดือนก่อน +1

      Thank you 😊

  • @Susantha2054
    @Susantha2054 9 หลายเดือนก่อน +3

    ඔයා
    උයන
    කෑම
    ටිකක්
    කන්න
    මට
    හරි
    ආසයි❤❤❤❤❤❤❤

    • @badaskitchen
      @badaskitchen  9 หลายเดือนก่อน

      🥰🥰🥰

  • @mociler3
    @mociler3 10 หลายเดือนก่อน +3

    මෙි කුරැනැගලද? ඇත්තටම හරිම සරලයි ගමෙි කම තියනවා . තෙරැවන් සරනයි. මම ලංකාවෙන් ගොඩක් ඇත හිටියානමි දන්සලට එනවා

    • @badaskitchen
      @badaskitchen  9 หลายเดือนก่อน +1

      අපි මාතර❤️❤️❤️

  • @jumanji5239
    @jumanji5239 9 หลายเดือนก่อน +2

    Very beautiful scenery and food cooked by wonderful people! Maybe one day I can come and eat with you.

    • @badaskitchen
      @badaskitchen  9 หลายเดือนก่อน

      Thank you ❤️❤️❤️

  • @jagath4cr
    @jagath4cr 9 หลายเดือนก่อน +3

    Meke loku society help ekak wenawa harima asawen balanne mn. Jayama wewa ❤❤❤ ae mahathmayage hinawa harima nihathamani awankai ekata godak garu karanawa 😊

    • @badaskitchen
      @badaskitchen  9 หลายเดือนก่อน

      Thank you so much 🙏

  • @tanujalanka4024
    @tanujalanka4024 8 หลายเดือนก่อน +1

    ඔබතුමාට තව තවත් ශක්තිය ධයිරිය ලැබේවා තෙරුවන් සරණයි

    • @badaskitchen
      @badaskitchen  8 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තුතියි❤️

  • @Mashe-t3n
    @Mashe-t3n 10 หลายเดือนก่อน +10

    අනෙ ජාඩි කරවල මම දැකලම නැ හරිම ආසාවෙන් විඩියො එක බැලුවා .😊 වෙනදා වගෙම තාත්තට ආදරෙයි🎉❤

    • @maheshikaweerasuriya3935
      @maheshikaweerasuriya3935 10 หลายเดือนก่อน +1

      Dakune.thiyenawa.jadi.balapitiya.rathagama.ambalangoda

    • @badaskitchen
      @badaskitchen  10 หลายเดือนก่อน +1

      Thank you 🙏

  • @ashaadhikari9641
    @ashaadhikari9641 10 หลายเดือนก่อน +4

    Siyaluma denata budusaranai.♥️♥️♥️

    • @badaskitchen
      @badaskitchen  10 หลายเดือนก่อน

      Thank you 😊

  • @monkiasinghsinghmonkia4104
    @monkiasinghsinghmonkia4104 10 หลายเดือนก่อน +3

    Labana athmaye situwarayak wewaaaa🇱🇰🇱🇰🇨🇾🇨🇾🇨🇾

    • @badaskitchen
      @badaskitchen  10 หลายเดือนก่อน

      ගොඩාක් ස්තුතියි❤️

  • @vlog_mix113
    @vlog_mix113 10 หลายเดือนก่อน +10

    බඩා මාමා ගොඩාක් පින් සිද්ද වෙන වැඩක් කරන්නේ. අද කාලේ මනුස්සයෙක්ට කන්ඩ වේලක් දෙනවා කියන්නේ එක ලොකු පිනක්. ඉදිරියටත් මේ වගේ වැඩ කටයුතු කරන්න සුභ පතනවා ❤

    • @badaskitchen
      @badaskitchen  10 หลายเดือนก่อน

      ගොඩාක් ස්තුතියි❤️

  • @ovijemjewels
    @ovijemjewels 10 หลายเดือนก่อน +8

    මාරම පිනක් කරගන්න මනුස්සයෙක්...❤❤

    • @badaskitchen
      @badaskitchen  10 หลายเดือนก่อน

      ගොඩාක් ස්තුතියි❤️

  • @moneyhiest4965
    @moneyhiest4965 22 วันที่ผ่านมา +2

    ලංකාවේ හැම ගමකම මේ වගේ එක මනුස්සයෙක් හිටියත් ඇති ලංකාවම ලස්සන වෙන්න ❤

    • @badaskitchen
      @badaskitchen  22 วันที่ผ่านมา

      🥰🥰🥰🥰

  • @NilminiSagarika-q5m
    @NilminiSagarika-q5m 10 หลายเดือนก่อน +4

    Mama dakke, අබයි, අලු කෙසෙලුයි පපඩම්, විතරයි .. ජාඩි නැහැ පේන්න තිබ්බේ.. කොහොම උනත් සුපිරියි, බුදුසරණයි මාමේ

    • @badaskitchen
      @badaskitchen  10 หลายเดือนก่อน +2

      ජාඩි දැම්මේ අඹ ව්‍යංජනයට 🙂
      ජාඩි කියන්නෙ නිකන් කන දෙයක් නෙවේ. ව්‍යංජනයකට දාන්න ඕනෙ.

    • @NilminiSagarika-q5m
      @NilminiSagarika-q5m 10 หลายเดือนก่อน +1

      @@badaskitchen mmm rasa ethi.. thenk you

  • @pererathilini9541
    @pererathilini9541 9 หลายเดือนก่อน +3

    🙏❤️💐 amaru kaleaka,,, dansalak pawathwala badakina niwanawata 🙏oba athulu paulea samata, thearuwan saranai,, lasana parisarayak, lasana minisun , godak aya udauwata, harima lasanai ( 🥭 mango curry eaka….)

    • @badaskitchen
      @badaskitchen  9 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තුතියි ඒ අගය කිරීමට

  • @ccsl6890
    @ccsl6890 10 หลายเดือนก่อน +5

    Obathumatanam kawadaawath waradinna nam apa.
    🙏🙏🙏❤❤❤❤👍👍👍👍👍👍

    • @badaskitchen
      @badaskitchen  10 หลายเดือนก่อน

      ගොඩාක් ස්තුතියි❤️

  • @knsameera7476
    @knsameera7476 10 หลายเดือนก่อน +5

    ❤❤❤❤❤ lankawe me wage manussayek dekkamai jaya wewa❤❤❤

    • @badaskitchen
      @badaskitchen  10 หลายเดือนก่อน

      ගොඩාක් ස්තුතියි❤️

  • @rasangipathirana9021
    @rasangipathirana9021 10 หลายเดือนก่อน +26

    මාමේ අපි ජාඩි කරවල කාලා නෑ කවදාවත්...මෙච්චර පුංචි රටෙත් කෑමවල කොච්චර වෙනසක්ද? ඔයාලගෙ ඉවුම් පිහුම් කලාව වෙනම එකක්...බුදුසරණයි මාමේ...සුභ පැතුම් 100k වලට. කෝ ඔයාගෙ දුව...එයාවත් ගන්නකො මාමගෙ වැඩ වලට...තව තවත් දිරි වැඩි වේවා මේ වගෙ සත්කාර කරන්න...❤❤❤❤

    • @badaskitchen
      @badaskitchen  10 หลายเดือนก่อน

      ගොඩාක් ස්තුතියි❤️❤️❤️

  • @JAY-yb3gl
    @JAY-yb3gl 10 หลายเดือนก่อน +2

    ඇත්තටම නියම වැඩක්❤

    • @badaskitchen
      @badaskitchen  10 หลายเดือนก่อน

      Thank you 😊

  • @mathishanethsara4105
    @mathishanethsara4105 10 หลายเดือนก่อน +32

    ජය වෙවා තාත්තේ ❤❤❤❤❤....

    • @badaskitchen
      @badaskitchen  10 หลายเดือนก่อน +2

      Thank you 🙏

  • @dilushasumuduni415
    @dilushasumuduni415 10 หลายเดือนก่อน +1

    ahamben dakke vidiyo eka aththatama harima piliwelata kama hadanawa idiriyatama yanna praryhana karanawa👍👍👍

    • @badaskitchen
      @badaskitchen  10 หลายเดือนก่อน

      ගොඩාක් ස්තුතියි❤️

  • @shanakamadu1526
    @shanakamadu1526 10 หลายเดือนก่อน +6

    බුදුසරණයි තාත්තා

    • @badaskitchen
      @badaskitchen  10 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @shekrawmanuri735
    @shekrawmanuri735 10 หลายเดือนก่อน +8

    Maru asama kamke hoda vadke jasu pehete❤❤❤❤

    • @badaskitchen
      @badaskitchen  10 หลายเดือนก่อน +1

      ❤️❤️❤️

  • @shanakaravin7477
    @shanakaravin7477 10 หลายเดือนก่อน +13

    සසරේ කිසිම දිනක බඩගින්නක් නොදැනේවා ❤

    • @badaskitchen
      @badaskitchen  10 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තුතියි.❤️

  • @nadeeshaniranaweera2886
    @nadeeshaniranaweera2886 10 หลายเดือนก่อน +7

    තෙරුවන් සරණයි මාමා❤
    තවත් මෙවන් උපකාර සමාජ සත්කාර කරන්න මාමා ට යෝධ බල යෝධ ශක්තිය ධෛර්‍ය, වාසනාව ලැබේවා❤❤

    • @badaskitchen
      @badaskitchen  10 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තුතියි.දිගටම අපි එක්ක ඉන්න කියලා ආදරයෙන් ඉල්ලනවා❤️

  • @ashenmaduranga3008
    @ashenmaduranga3008 10 หลายเดือนก่อน +10

    මේ තමා නියම දන්සැල්...

    • @badaskitchen
      @badaskitchen  10 หลายเดือนก่อน +1

      Thank you 😊

  • @satwadubai1607
    @satwadubai1607 10 หลายเดือนก่อน +2

    Harema sundarai...

    • @badaskitchen
      @badaskitchen  10 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තුතියි❤️

  • @sudarshibandara4917
    @sudarshibandara4917 10 หลายเดือนก่อน +4

    හරිම ලස්සන වැඩක්...හරියන්නම ඕනි ජීවිත...❤❤❤❤

    • @badaskitchen
      @badaskitchen  10 หลายเดือนก่อน

      ගොඩාක් ස්තුතියි❤️

  • @SumaliKDN
    @SumaliKDN 10 หลายเดือนก่อน +3

    ෂහ් 100%රස ගුණ පිරි කෑම බුදු සරණයි

    • @badaskitchen
      @badaskitchen  10 หลายเดือนก่อน

      ගොඩාක් ස්තුතියි❤️

  • @jayalathmadhurasinghe9933
    @jayalathmadhurasinghe9933 9 หลายเดือนก่อน +3

    ඔයාලගේ ගම නම් පට්ට❤

    • @badaskitchen
      @badaskitchen  9 หลายเดือนก่อน

      ගොඩාක් ස්තුතියි❤️

  • @chathurangakariyawasam3993
    @chathurangakariyawasam3993 6 หลายเดือนก่อน

    හරිම සරල සුන්දර ගැමි මිනිස්සු. ආස හිතෙනවා. සීයලා ආච්චිලා නැන්දලා මාමලා නංගිලා මල්ලිලා ඔක්කොම♥️🥰🥹

    • @badaskitchen
      @badaskitchen  6 หลายเดือนก่อน

      Thank you ❤️❤️❤️

  • @sameerasameera6642
    @sameerasameera6642 10 หลายเดือนก่อน +4

    සුපර් .congratulations ❤❤❤❤

  • @lifeforvidu7055
    @lifeforvidu7055 10 หลายเดือนก่อน +3

    බොහොම පිං

    • @badaskitchen
      @badaskitchen  10 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තුතියි❤️

  • @janakarajaguru6743
    @janakarajaguru6743 10 หลายเดือนก่อน +3

    ජයවේවා මාමෙ.ලස්සනයි .ලොකු පිනක්.නිය්මය්.👍👍👍👌👌👌

    • @badaskitchen
      @badaskitchen  10 หลายเดือนก่อน

      Thank you 😊

  • @stefanosinatra3481
    @stefanosinatra3481 10 หลายเดือนก่อน +7

    With love from italy ❤

    • @badaskitchen
      @badaskitchen  10 หลายเดือนก่อน +1

      Thank you ❤️❤️❤️

  • @samBH-SL
    @samBH-SL 6 หลายเดือนก่อน +1

    Dakune Lassan minissu , pinata dahamata ladi . Keep going Bro . Special Respect 🫡 for your Father 👨🏻🇧🇭🇱🇰

    • @badaskitchen
      @badaskitchen  6 หลายเดือนก่อน +1

      Thank you so much 😊

  • @lochanadeneth1811
    @lochanadeneth1811 10 หลายเดือนก่อน +5

    සුපිරි

    • @badaskitchen
      @badaskitchen  10 หลายเดือนก่อน

      Thank you 😊

  • @antonsri
    @antonsri 8 หลายเดือนก่อน +2

    I love yous... food the best and best all so best sri lankan bra vø

    • @badaskitchen
      @badaskitchen  8 หลายเดือนก่อน

      Thank you ❤️❤️❤️

  • @gehanleo
    @gehanleo 9 หลายเดือนก่อน +3

    budusaranai

    • @badaskitchen
      @badaskitchen  9 หลายเดือนก่อน +1

      බුදුසරනයි

  • @priyanganidilrukshi2564
    @priyanganidilrukshi2564 10 หลายเดือนก่อน +2

    Math asaven balanava mama enneth canadave lankavata avaama enava oyalage gama balanna oya gama koheda harima lassanai

    • @badaskitchen
      @badaskitchen  10 หลายเดือนก่อน

      ගොඩාක් ස්තුතියි❤️

  • @GeoffreyStrange
    @GeoffreyStrange 10 หลายเดือนก่อน +6

    Bada that was awesome. Wish I was there

    • @badaskitchen
      @badaskitchen  10 หลายเดือนก่อน +1

      Thank you 😊

  • @MaduChamali-i9o
    @MaduChamali-i9o 10 หลายเดือนก่อน +3

    Thatha me karana wadey ගොඩක් ලොකු pinak.me අමාරු කාලයේදී manusayakuge කුසගින්න nimanawa kiyana eke. ඉදිරියට තවතවත් ලස්සනට me වගේම වැදගත් වැඩසටහන් කරන්න ශක්තිය වාසනාව ධෛර්යය ලැබෙන්න කියලා මම paarthana කරනවා .බුදු saranai

    • @badaskitchen
      @badaskitchen  10 หลายเดือนก่อน +2

      ගොඩාක් ස්තුතියි

  • @rumeshmalinda7417
    @rumeshmalinda7417 10 หลายเดือนก่อน +5

    මාමාට ගොඩාක් පින්

    • @badaskitchen
      @badaskitchen  10 หลายเดือนก่อน

      ගොඩාක් ස්තුතියි.❤️

  • @imalkathilakarathna9450
    @imalkathilakarathna9450 10 หลายเดือนก่อน +4

    Respect you uncle ❤

    • @badaskitchen
      @badaskitchen  10 หลายเดือนก่อน

      Thank you 🙏

  • @jesicafernando8028
    @jesicafernando8028 10 หลายเดือนก่อน +3

    අනේ ආසයි ඒ එකමුතුවට,, හැමෝම මෙහෙම නම් මේ රට කොයි තරම් සුන්දරද ❤❤❤

    • @badaskitchen
      @badaskitchen  10 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️

  • @niroshafernando3687
    @niroshafernando3687 10 หลายเดือนก่อน +3

    Lassana gamak❤️ ekamuthu pirisak❤️ rasama rasa kamk.❤️❤️ congratulations ❤️❤️❤️❤️

    • @badaskitchen
      @badaskitchen  10 หลายเดือนก่อน

      ගොඩාක් ස්තුතියි❤️

  • @Nishnthiwijayarathna
    @Nishnthiwijayarathna 10 หลายเดือนก่อน +5

    Jesu pihitai hemotama ❤🎉

    • @badaskitchen
      @badaskitchen  10 หลายเดือนก่อน

      Thank you 🙏

  • @Pussalamankada-d8k
    @Pussalamankada-d8k 10 หลายเดือนก่อน +3

    සුපිරියි තාත්තේ..👌 නියමයි ඔයාලා..👍👍.හැමෝටම දළදා සමිදුගේ පිහිටයි 🙏🙏🙏❤️❤️

    • @badaskitchen
      @badaskitchen  10 หลายเดือนก่อน +1

      Thank you 🙏

  • @deepthievindya1323
    @deepthievindya1323 10 หลายเดือนก่อน +4

    Mamaa jadi hodi hadanna. Harima rasa

    • @badaskitchen
      @badaskitchen  10 หลายเดือนก่อน

      ආයේ හදමු❤️

  • @samudayadahampath89
    @samudayadahampath89 10 หลายเดือนก่อน +8

    ගමෙන් ලැබෙන සහයෝගය අගේ කරනවා ♥️💪 වැඩේ සුපිරී

    • @badaskitchen
      @badaskitchen  10 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තුතියි❤️

  • @wmanojnishshankadias162
    @wmanojnishshankadias162 10 หลายเดือนก่อน +3

    මරු ඇ

    • @badaskitchen
      @badaskitchen  10 หลายเดือนก่อน +1

      Thank you 😊

  • @mahendrannada6363
    @mahendrannada6363 8 หลายเดือนก่อน +3

    🙋‍♂️Hi friend ✨️very nice recipes beautiful amazing cooking 🙋‍♂️👌welcome friend 🙋‍♂️🙏🧡from Srilanka 🇱🇰🏡

    • @badaskitchen
      @badaskitchen  8 หลายเดือนก่อน +1

      Thank you so much 😊

  • @coloursofnature3879
    @coloursofnature3879 9 หลายเดือนก่อน +4

    Simple life❤️

    • @badaskitchen
      @badaskitchen  9 หลายเดือนก่อน

      🤗🤗🤗

  • @ashendimesha7296
    @ashendimesha7296 10 หลายเดือนก่อน +2

    maru athal eka

    • @badaskitchen
      @badaskitchen  10 หลายเดือนก่อน

      ගොඩාක් ස්තුතියි❤️