Fried Fish Bun Recipe Cooking in Village | ගමටම බෙදුව මාළු පාන් |Stuffed FRIED FISH BUN Recipe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024

ความคิดเห็น • 710

  • @Sadali..1579
    @Sadali..1579 7 หลายเดือนก่อน +4

    වීඩීයෝ ටික හරි ආශාවෙන් බලන්නේ..අනේ ඇත්තටම ආස හිතෙනවා..එකමුතුකම,කෑම හදන විදිහ හැමදේම මෙතනින් කියලා දෙනවා..බුදුසරණයි ඒ දෑත් වලට....

    • @badaskitchen
      @badaskitchen  7 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තුතියි❤️

  • @SACHINTHARASHMIKA
    @SACHINTHARASHMIKA ปีที่แล้ว +293

    තව ටික කාලෙකින් මේ චැනල් එකත් ලන්කාවෙ බ්‍රෑන්ඩ් එකක් වෙනවා ශුවර්.. අතහරින්න එපා ඉහලටම යනකම් අල්ලන් ඉන්න.... මුල් කාලෙ හෙම්න් වර්ධනය උනාට ටික කාලෙකින් හොද තැනකට මේ වීඩියෝ එනවා ශුවර්... මොකද ගැමි කමයි ස්භාවික පරිසරයයි මික්ස් උනාම එතන වෙමම වයිබ් එකක්.... good luck අපිත් ජයම ❤❤

    • @badaskitchen
      @badaskitchen  ปีที่แล้ว +15

      ගොඩාක් ස්තුතියි ඒ වචන ටිකට❤️

    • @Fannycooking-tv4dy
      @Fannycooking-tv4dy ปีที่แล้ว +11

      ඒක ඇත්ත මම නම් හුගක්ම කැමති තව කෙනෙක්ට දෙයක් දෙනවට ❤️❤️❤️🙂

    • @badaskitchen
      @badaskitchen  ปีที่แล้ว +3

      thank you@@Fannycooking-tv4dy

    • @nadishnadisha1326
      @nadishnadisha1326 ปีที่แล้ว +5

      අනිවාර්යයෙන් මෙ මාමා ට බුදු සරනයි ❤

    • @AnuradhaRajapaksha-dk3wf
      @AnuradhaRajapaksha-dk3wf ปีที่แล้ว +4

      අනිවාර්යයෙන් .

  • @vishanthimanel9884
    @vishanthimanel9884 8 หลายเดือนก่อน +9

    සුපිරි වැඩක්..ලොකු ධනවතුන්වත් කරන්නෙ නැති..👌

    • @badaskitchen
      @badaskitchen  8 หลายเดือนก่อน +1

      🩷🩷🩷

  • @chathuwijesiri6980
    @chathuwijesiri6980 11 หลายเดือนก่อน +8

    අනේ මම මේ චැනල් එක දැක්ක දවසේ ඉඳන් හරි ආසයි මාමට හරිම සීදේවි පෙනුමක් තියෙන්නේ මාම කෑම හදන විදියටත් කැමති මාමා හිනාවෙන විදියටත් කැමතියි

    • @badaskitchen
      @badaskitchen  11 หลายเดือนก่อน

      ගොඩාක් ස්තුතියි.💕💕💕ඉඩක් ලැබුනම අපේ චැනල් එකට ඇවිත් අලුත් වීඩියෝ ටිකත් බලන්න.

  • @funnybean3433
    @funnybean3433 11 หลายเดือนก่อน +57

    කෙනෙකුගේ අදහසට බොක්කෙන්ම උදව්කරපු ගමේ හා නැදැයෝ පිරිසට ගොඩාක් ස්තූති ❤

    • @badaskitchen
      @badaskitchen  11 หลายเดือนก่อน +1

      Thank you 😊

  • @desmifernando2576
    @desmifernando2576 11 หลายเดือนก่อน +3

    Godak lassana video ekak obata iaya

    • @badaskitchen
      @badaskitchen  11 หลายเดือนก่อน +1

      Thank you 😊

  • @arunashantha6324
    @arunashantha6324 11 หลายเดือนก่อน +15

    අපි හැමදාම බැලුවේ ඉන්දියන්,චීන වගේ වෙන වෙන රටවල් වල කෑම හදන වීඩියෝ .මේක නම් සුපිරියක්ම තමා.සොබා සෞන්දර්යත් එක්ක යන වැඩක් නිසා බලන්න ආසා හිතෙනවා.වෙන වීඩියෝ වගේ නෙවෙයි අවශ්‍ය දේ විතරක් ලස්සනටම දෙනවා අනවශ්‍ය දේ edit කරලා .මේක තමයි විය යුත්තේ .හදවතින්ම සුභ පතනවා මේ නාලිකාව ලංකාවෙ Brand එකක් වෙන්න කියලා

    • @badaskitchen
      @badaskitchen  11 หลายเดือนก่อน +1

      Thank you so much 😊

  • @Thimira_Wicks
    @Thimira_Wicks 11 หลายเดือนก่อน +8

    අපට වෙනස් දෙයක් කියා දීලා ඒ සරල කමේ සුන්දරත්වයෙන් අපේ හිත් පිනවන ඔබ සැමට ස්තූතී…

    • @badaskitchen
      @badaskitchen  11 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තුතියි❤️

  • @lasanthikumari8464
    @lasanthikumari8464 11 หลายเดือนก่อน +21

    තනියම හදන් තනියම කන වැඩසටහන් එක්ක බලද්දි මේක මසුරන් ගමක් එක්ක බෙදන් කනවා වටිනවා අද කාලේ

    • @badaskitchen
      @badaskitchen  11 หลายเดือนก่อน +2

      Iගොඩාක් ස්තුතියි.💕💕💕ඉඩක් ලැබුනම අපේ චැනල් එකට ඇවිත් අලුත් වීඩියෝ ටිකත් බලන්න.

  • @dhanushkarajew4349
    @dhanushkarajew4349 10 หลายเดือนก่อน +4

    කගේ හරි සුපිරි අදහසක් හොද තැනකට එනව ලගදිම..මෙකට පප්පාගම කියලා ඉස්සරහට ගියානම් මරු❤

    • @badaskitchen
      @badaskitchen  10 หลายเดือนก่อน +1

      Thank you 😊

  • @ruwanpradeep1185
    @ruwanpradeep1185 11 หลายเดือนก่อน +7

    සුපිරි දිගටම කරගෙන යමු. අපි හැමදාම ඉන්නවා.. කවද හරි හීනෙට යනවා ෂුවර් ජය වේවා... බුදුසරණයි

    • @badaskitchen
      @badaskitchen  11 หลายเดือนก่อน +1

      Thank you so much 😊

  • @inokaherath7560
    @inokaherath7560 ปีที่แล้ว +71

    ගමේ මිනිස්සු එක්ක සමගියෙන් ඉන්න ලස්සන චරිතයක්.. ආදරනීය තාත්තා කෙනෙක්..❤️

    • @badaskitchen
      @badaskitchen  ปีที่แล้ว +3

      ගොඩාක් ස්තුතියි❤️❤️❤️

    • @badaskitchen
      @badaskitchen  ปีที่แล้ว +3

      ගොඩාක් ස්තුතියි❤️❤️❤️

    • @kalawanakalawana5021
      @kalawanakalawana5021 11 หลายเดือนก่อน +2

      Budu saranai hode wadak

    • @badaskitchen
      @badaskitchen  11 หลายเดือนก่อน

      budusaranai@@kalawanakalawana5021

  • @gangakumudu6015
    @gangakumudu6015 10 หลายเดือนก่อน +12

    මේ එකමුතු කමට ගොඩක් අාදරෙයි...❤

    • @badaskitchen
      @badaskitchen  10 หลายเดือนก่อน +1

      Thank you 🤗

  • @jeryboy4255
    @jeryboy4255 8 หลายเดือนก่อน +2

    Injoy your cooking lodi nyam nyam

  • @sriyakumari4314
    @sriyakumari4314 11 หลายเดือนก่อน +4

    Shaaaaaaaaaaa niyamai iiiiiiiiiiii ....ගමේ සුවඳ .....theruwan saranin ඉදිරියටම යන්න ලැබේවා දිගාසිරි ලැබේවා

    • @badaskitchen
      @badaskitchen  11 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තුතියි❤️

  • @monikamonika2761
    @monikamonika2761 11 หลายเดือนก่อน +3

    Ane oyala harima samagiyen wada karanawa harima sathutuyi budu saranayi oyalata

    • @badaskitchen
      @badaskitchen  11 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තුතියි❤️

  • @twominuteskorean3621
    @twominuteskorean3621 11 หลายเดือนก่อน +7

    අහම්බෙන් වීඩියෝ එකක් දැක්කම අනිත් ඒවත් බලන්න ආස හිතුනා. ගමේ කම , අව්‍යජත්වය සමග සමගිය මේ හැමදේම තියෙනවා. Channel එකත් subscribe කලා ඔන්න.

    • @badaskitchen
      @badaskitchen  11 หลายเดือนก่อน +1

      Thank you 🙏 අලුත් වීඩියෝ එකත් බලන්නකෝ

  • @terashachamalki5214
    @terashachamalki5214 11 หลายเดือนก่อน +4

    Digatama karan ynna thaththe.❤️❤️❤️❤️❤️.budusarani.

    • @badaskitchen
      @badaskitchen  11 หลายเดือนก่อน +1

      බුදුසරනයි

  • @n.p.t.servicecenter5673
    @n.p.t.servicecenter5673 11 หลายเดือนก่อน +4

    Hari lassanai gamama ekamuthuwa karana wade

    • @badaskitchen
      @badaskitchen  11 หลายเดือนก่อน +1

      Thank you 😊

  • @ramanimalwatta2492
    @ramanimalwatta2492 11 หลายเดือนก่อน +10

    තාත්තගේ වීඩියෝ දැම්ම ගමන් බලනවා ආච්චි ගමේ අයත් එක්ක ඉන්න සතුට දැක්කහම ඒ සතුට මිල මුදල්වලට ගන්න බෑ තාත්තේ ඔයාගේ නාලිකාව දිනෙන් දින දියුණු වේවා තාත්තා තාත්තා මම හදවතින්ම සුභ පතනවා සියලු දෙනාටම තෙරුවන් සරණයි ගමේ අම්මලා තාත්තලා එක්ක in ගෙවන ජීවිතේ හරි සුන්දරයි

    • @badaskitchen
      @badaskitchen  11 หลายเดือนก่อน

      Thank you 😊

  • @SwaShakthi770
    @SwaShakthi770 10 หลายเดือนก่อน +5

    අපිට කටටත් කෙල ඉනුවා....මරු ....හොඳ පිහියක් හදල දෙන්නෝනෙ .....රසායි

    • @badaskitchen
      @badaskitchen  10 หลายเดือนก่อน +1

      Thank you 😋

  • @shanikaweerasinghe6311
    @shanikaweerasinghe6311 10 หลายเดือนก่อน +5

    අම්මෝ..ඒකනම් කන්නම හිතුනා😮🥰❤

    • @badaskitchen
      @badaskitchen  10 หลายเดือนก่อน +1

      Thank you 😊

  • @jayamalinuwanthika
    @jayamalinuwanthika 10 หลายเดือนก่อน +6

    අනේ ඒ තාත්ත ශෝක්.හරි ආදරණීයයි මගේ තාත්තාත් ඔය වගේ❤.

    • @badaskitchen
      @badaskitchen  10 หลายเดือนก่อน +2

      ගොඩාක් ස්තුතියි❤️

  • @dilmigimhani2461
    @dilmigimhani2461 ปีที่แล้ว +18

    මේක දිගටම කරගෙන යන්න මේක ඉන්දියාවේ තියෙන villege cooking chanel එක වගේ කරගන්න පුලුවන්

    • @badaskitchen
      @badaskitchen  ปีที่แล้ว +1

      ගොඩාක් ස්තුතියි ඒ අගය කිරීමට.තවම අපිව subscribe කලේ නැත්නම් දැන්ම subscribe කරන්න❤️

  • @surenianurangika4248
    @surenianurangika4248 ปีที่แล้ว +30

    කෑම හදන විදියත් විශිෂ්ටයි .බෙදා හදාගෙන කන එක අති විශිෂ්ටයි .ඔබ තුමාට දානයේ මහා විපාක ලැබෙනවා.වැඩි වැඩියෙන් හරියන්න ඕනි.

    • @badaskitchen
      @badaskitchen  ปีที่แล้ว +2

      ගොඩාක් ස්තුතියි ඒ අගය කිරීමට.තවම අපිව subscribe කලේ නැත්නම් දැන්ම subscribe කරන්න❤️

  • @danushkachamara2401
    @danushkachamara2401 11 หลายเดือนก่อน +8

    නියම ගමක්...කොහෙද මේ...මමා ඔයාට ලඟදිම හරියනවා...එදාට දැන්ම ඉදන් ඔයා එක්ක ඉන්න අපිවත් මතක තියාගන්න හරිද...බුදුසරණයි මාමා ❤

    • @badaskitchen
      @badaskitchen  11 หลายเดือนก่อน +2

      badaskitchen.com/gamin-gamata -බඩාස් කිචන් වෙතින් මෙවැනි රසවත් කෑම වේලක් අපි ඔබේ ගමටම පැමින සකසා දීමට කැමැත්තෙමු.ඒ අවස්ථාව ලබා ගැනීමට ඔබ කැමතිනම් ඔබව සම්බන්ධ කර ගැනීමට හැකි තොරතුරු ඉහත link එකෙන් අපවෙත ලබා දෙන්න😀

  • @tanujalanka4024
    @tanujalanka4024 11 หลายเดือนก่อน +4

    ගොඩාක් ලස්සන විඩියෝ එකක් ❤

    • @badaskitchen
      @badaskitchen  11 หลายเดือนก่อน

      ගොඩාක් ස්තුතියි.💕💕💕ඉඩක් ලැබුනම අපේ චැනල් එකට ඇවිත් අලුත් වීඩියෝ ටිකත් බලන්න.

  • @Sasidugimhan-f7s
    @Sasidugimhan-f7s 11 หลายเดือนก่อน +3

    සුපිරී

    • @badaskitchen
      @badaskitchen  11 หลายเดือนก่อน

      Thank you 🙏

  • @sudarshibandara4917
    @sudarshibandara4917 11 หลายเดือนก่อน +8

    නියමයි ..ඔහොමම අල්ලන් ඉමු
    ..මේ චැනල් එක මරූ.
    ❤❤❤❤❤

    • @badaskitchen
      @badaskitchen  11 หลายเดือนก่อน +2

      ගොඩාක් ස්තුතියි💕💕💕අනික් වීඩියෝත් ඉඩක් ලැබුනම බලමු

    • @sudarshibandara4917
      @sudarshibandara4917 11 หลายเดือนก่อน +1

      @@badaskitchen බලනවා..බලනවා..ඔය මහත්මයා ගමේ අයත් එක්ක හරිම ලස්සනට වැඩේ කරනවා..❤️❤️

    • @badaskitchen
      @badaskitchen  11 หลายเดือนก่อน +1

      thank you@@sudarshibandara4917

  • @dilhanirownie6924
    @dilhanirownie6924 11 หลายเดือนก่อน +6

    අදමයි දැක්කෙ සුපිරි ගෙමක් ගමෙම අය එකතුවෙල මලු බනිස් හදුන්වා ගමටම බෙදුවා ගොඩක් රසට ඇති කටට කෙල ඉනුවා තවත් මෙවගෙ විඩියො දාන්න අපිට බලන්න තෙරුවන් සරණයි ඔයලටත් ගමෙ හැමොටමත්

    • @badaskitchen
      @badaskitchen  11 หลายเดือนก่อน +1

      අලුත් වීඩියෝ බලන්න .ඉඩක් ලැබුනම අපේ චැනල් එකට එන්න

  • @piumianu6012
    @piumianu6012 11 หลายเดือนก่อน +5

    ගොඩක් වට්නවා ව්ඩ්යෝ එක්ක අහන්බෙන් දැක්කේ ගොඩක් වට්න චැනල් එකක්🎉👌👌

    • @badaskitchen
      @badaskitchen  11 หลายเดือนก่อน

      ගොඩාක් ස්තුතියි❤️

  • @manujajayasiri118
    @manujajayasiri118 11 หลายเดือนก่อน +3

    සුබ පැතුම් ඉදිරියටම යන්න බුදුසරනයි

    • @badaskitchen
      @badaskitchen  11 หลายเดือนก่อน +1

      බුදුසරනයි

  • @-thefreak5237
    @-thefreak5237 11 หลายเดือนก่อน +16

    බ්‍රෑන්ඩ් එකක් වෙන්න තව ටික කාලයි උපරිම් අවුරුද්දයි ටික කාලයක් හොදින් ඔය වගේ කරගෙන යන්න එකෙන්ම ගොඩ.😍❤️

    • @badaskitchen
      @badaskitchen  11 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තුතියි💕💕💕

  • @NilushaMalshani
    @NilushaMalshani ปีที่แล้ว +5

    අනේ ඒ තාත්තා ❤ බුදුසරණයි තාත්තේ අද තමයි චැනල් එක දැක්කෙ.මං සබ්ස්ක්‍රයිබ් කරා ඔන්න.දීර්ගායුෂ ලැබේවා ඔයාට .

    • @badaskitchen
      @badaskitchen  ปีที่แล้ว +1

      ගොඩාක් ස්තුතියි ඒ අගය කිරීමට.❤️❤️❤️❤️

  • @erandifernando444
    @erandifernando444 11 หลายเดือนก่อน +4

    niyamai mamae .game ayanam godak samagiyaen wada

    • @badaskitchen
      @badaskitchen  11 หลายเดือนก่อน +1

      Thank you 😊

  • @sankadarshana9290
    @sankadarshana9290 ปีที่แล้ว +7

    හොද වැඩක්,ඔහෝම යමු ඉදිරියටම ,ජයවේවා👍👌💪

    • @badaskitchen
      @badaskitchen  ปีที่แล้ว +1

      ගොඩාක් ස්තුතියි ඒ අගය කිරීමට😀

  • @nirmaltharusha5532
    @nirmaltharusha5532 ปีที่แล้ว +7

    ඉන්දියාවේ එකේ වගේම සිංහලෙන් කිව්වා නම් හරි දාන ජාති හරි වටිනවා මේක නියමයි චැනල් එකක්

    • @badaskitchen
      @badaskitchen  ปีที่แล้ว +2

      ගොඩාක් ස්තුතියි.අපේ අලුත් වීඩියෝ බලන්න මතක ඇතිව subscribe කරන්න🥰

    • @s.d.a.d.r8538
      @s.d.a.d.r8538 11 หลายเดือนก่อน +2

      කිව්වා ඒත් ඒක මදි ඇහෙනවා....😊😊😊

  • @akarshafernando4649
    @akarshafernando4649 11 หลายเดือนก่อน +6

    ෂා ලස්සන වැඩැක් එකමුතු කම කොච්චර ලස්සනයි ද කියලා හිතෙන්නේ මෙහෙම video දැක්කම නියමයි ❤

    • @badaskitchen
      @badaskitchen  11 หลายเดือนก่อน

      ගොඩාක් ස්තුතියි.💕💕💕අපේ අනික් වීඩියෝත් ඉඩක් ලැබුනම අපේ චැනල් එකට ඇවිත් බලන්නකෝ.

  • @KumariNanda-pt4ep
    @KumariNanda-pt4ep 11 หลายเดือนก่อน +5

    තෙරුවන් සරණයි හැමෝටම

    • @badaskitchen
      @badaskitchen  11 หลายเดือนก่อน +1

      තෙරුවන්සරනයි

  • @tharinduweeravardana
    @tharinduweeravardana 11 หลายเดือนก่อน +4

    සුපිරි චැනල් එකක් .good luck ❤

    • @badaskitchen
      @badaskitchen  11 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තුතියි.💕💕💕ඉඩක් ලැබුනම අපේ චැනල් එකට ඇවිත් අලුත් වීඩියෝ ටිකත් බලන්න.

    • @badaskitchen
      @badaskitchen  11 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තුතියි.💕💕💕ඉඩක් ලැබුනම අපේ චැනල් එකට ඇවිත් අලුත් වීඩියෝ ටිකත් බලන්න.

  • @rashminathasha5407
    @rashminathasha5407 11 หลายเดือนก่อน +3

    ලස්සන වැඩක් දිගටම කරගෙන යන්න ❤

    • @badaskitchen
      @badaskitchen  11 หลายเดือนก่อน +1

      Thank you 😊

  • @SwagTIN4_91
    @SwagTIN4_91 ปีที่แล้ว +35

    කෑම හදනකොට තියෙන එකමුතුකම සහ කෑම එක සාදා අවසානයේදී ලැබෙන සතුට කෝටියක් දීලත් ගන්න බැහැ..🥰 බුදු සරණයි

    • @badaskitchen
      @badaskitchen  ปีที่แล้ว +2

      ඒකනේ..🥰

    • @gayanjayasena773
      @gayanjayasena773 11 หลายเดือนก่อน +1

      😍😍😍😍😍😍😍😍😍

    • @sheilafonseka9633
      @sheilafonseka9633 10 หลายเดือนก่อน

      Fish buns should be baked not fried, in my opinion😅

    • @SwagTIN4_91
      @SwagTIN4_91 10 หลายเดือนก่อน

      @@sheilafonseka9633 you are right dear ..but I have eaten fried fish buns in some places of Sri Lanka

  • @NadunPavithra-i5p
    @NadunPavithra-i5p 9 หลายเดือนก่อน +2

    අද පලවෙනි පාර අහම්බෙන් video එකක් දැක්කෙ.. ඒක බැලුවම ඔක්කොම video ටික බලන්න හිතුනා... ❤

    • @badaskitchen
      @badaskitchen  9 หลายเดือนก่อน +2

      ගොඩාක් ස්තුතියි❤️

  • @sobha80jayalath
    @sobha80jayalath 10 หลายเดือนก่อน +5

    බුදු සරණයි ඔක්කොම ❤ හරිම ලස්සනයි මේ වැඩේ

    • @badaskitchen
      @badaskitchen  10 หลายเดือนก่อน +1

      Thank you 😊

  • @KirshanthLakmal
    @KirshanthLakmal 11 หลายเดือนก่อน +8

    Monwa netat සුපිරි ගමක්

    • @badaskitchen
      @badaskitchen  11 หลายเดือนก่อน

      Thank you 😊 අලුත් වීඩියෝ ටිකත් බලමු❤️

  • @lionelgoonatilake9710
    @lionelgoonatilake9710 11 หลายเดือนก่อน +2

    Game mamage dadiya ekka mañu parn harima rasai.

    • @badaskitchen
      @badaskitchen  11 หลายเดือนก่อน

      Thank you 😊

  • @thilinamadishanka1791
    @thilinamadishanka1791 9 หลายเดือนก่อน +3

    Niyamai

    • @badaskitchen
      @badaskitchen  9 หลายเดือนก่อน +1

      Thank you 😊

  • @madubasanisenavirathna7826
    @madubasanisenavirathna7826 11 หลายเดือนก่อน +6

    Niyamai යමු ඉදිරියට ඔබට ජය mame❤

    • @badaskitchen
      @badaskitchen  11 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තුතියි💕💕💕මේක හැදුව විදිය දිග වීඩියෝවත් අපේ චැනල් එකේ තියනවා.ඒකත් බලන්න

  • @kapitechnologysrilanka4280
    @kapitechnologysrilanka4280 10 หลายเดือนก่อน +2

    සුපිරි

    • @badaskitchen
      @badaskitchen  10 หลายเดือนก่อน +1

      Thank you 🙏

  • @jamesngullie3368
    @jamesngullie3368 10 หลายเดือนก่อน +5

    This guy has it, the kindness, the generousity, a helping hand and so on. Keep up.

    • @badaskitchen
      @badaskitchen  10 หลายเดือนก่อน +1

      Thank you 😊

  • @krishanjayasuriya5032
    @krishanjayasuriya5032 11 หลายเดือนก่อน +4

    නියමයි ජයම වේවා මාමට.

    • @badaskitchen
      @badaskitchen  11 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තුතියි…💕💕💕අපේ අලුත් වීඩියෝත් ඉඩක් ලැබුනම බලන්නකෝ😃

  • @kasunkemal8256
    @kasunkemal8256 11 หลายเดือนก่อน +3

    ඒකනම් පට්ට

    • @badaskitchen
      @badaskitchen  11 หลายเดือนก่อน

      Thank you 😊

  • @shalikathusharishalika4396
    @shalikathusharishalika4396 11 หลายเดือนก่อน +3

    හරිම agei lassanai ❤❤😊😊

    • @badaskitchen
      @badaskitchen  11 หลายเดือนก่อน

      Thank you 😊

  • @isurusampath2026
    @isurusampath2026 11 หลายเดือนก่อน +5

    ගමේ මාම කෙනෙක්.ලස්සනයි,නියමයි.ඒ වගේම පිරිසිදුයි,පිලිවෙලයි...
    දිගටම කරගෙන යන්න..ඒ වගේම දීර්ඝායුෂ මාමට...
    මාතර මාමගෙ ගමේ අයටත් ගොඩාක් ස්තූතියි මාමට උදවු කරනවට..🎉🎉

    • @badaskitchen
      @badaskitchen  11 หลายเดือนก่อน +2

      ගොඩාක් ස්තුතියි.ඒ වචන අපිට ලොකු හයියක්💪

  • @MalaneMalne
    @MalaneMalne 11 หลายเดือนก่อน +10

    තාත්තාට ඉදිරියටම යන්න ශක්තිය ධෛර්යය ලැබේවා තාත්තේ

    • @badaskitchen
      @badaskitchen  11 หลายเดือนก่อน +1

      Thank you 😊

  • @MenakaHeshan-gm6mo
    @MenakaHeshan-gm6mo 11 หลายเดือนก่อน +5

    ලස්සනයි පිරිසිදුයි කන්නත් අාසයි.

    • @badaskitchen
      @badaskitchen  11 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තුතියි.💕💕💕ඉඩක් ලැබුනම අපේ චැනල් එකට ඇවිත් අලුත් වීඩියෝ ටිකත් බලන්න.

  • @sampathpathakada6746
    @sampathpathakada6746 ปีที่แล้ว +14

    දුන් දේ සුවඳයි ... ජයම වෙන්න ඕන ...💙💙💙

    • @badaskitchen
      @badaskitchen  ปีที่แล้ว +1

      ගොඩාක් ස්තුතියි❤️

    • @nishantha1422
      @nishantha1422 11 หลายเดือนก่อน +2

      නුදුන් දේ ගදයි .

  • @dilupriyadarshani6703
    @dilupriyadarshani6703 10 หลายเดือนก่อน +7

    කොහෙද අනේ ඔයාලගෙ ගම

    • @badaskitchen
      @badaskitchen  10 หลายเดือนก่อน +1

      Matara❤️

  • @Iresha.
    @Iresha. ปีที่แล้ว +9

    ඇත්තටම
    නියමයි 👌
    අගෙ කරන්න වටිනවා 💞👌

    • @badaskitchen
      @badaskitchen  ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි.අපේ අලුත් වීඩියෝ බලන්න මතක ඇතිව අපිව subscribe කරන්න😀

  • @sellakkaraya3934
    @sellakkaraya3934 11 หลายเดือนก่อน +23

    ගමේ කට්ටිය මාර එකමුතුයි නේද....ඒකට අපේ එව්න්..කාටහරි පදයක් හදන්න තියෙනවනන් උන්ට ඊට වඩා දෙයක් නෑ..කාටද මොකක්ද වෙන්නෙ කියල බලන් ඉන්නෙ උන්....තෙරුවන් සරණයි කට්ටියටම..❤️❤️❤️❤️

    • @badaskitchen
      @badaskitchen  11 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තුතියි.💕💕💕ඉඩක් ලැබුනම අපේ චැනල් එකට ඇවිත් අලුත් වීඩියෝ ටිකත් බලන්න.

    • @MalaneMalne
      @MalaneMalne 11 หลายเดือนก่อน +1

      එකනම් ඇත්ත සහෝ

    • @badaskitchen
      @badaskitchen  11 หลายเดือนก่อน

      thank you@@MalaneMalne

  • @Quotes77dreams
    @Quotes77dreams 10 หลายเดือนก่อน +3

    Supirima cooking channel ekak lankave mama dakka . 💯

    • @badaskitchen
      @badaskitchen  10 หลายเดือนก่อน +1

      Thank you so much 😊

  • @pradeepdissanayake4752
    @pradeepdissanayake4752 ปีที่แล้ว +4

    Patta matath enta hithuna hoda gamank tiyana chanel ekak සුපිරි

    • @badaskitchen
      @badaskitchen  ปีที่แล้ว +2

      ගොඩාක් ස්තුතියි ඒ අගය කිරීමට❤️

  • @srilankaofficialbusdiary7123
    @srilankaofficialbusdiary7123 11 หลายเดือนก่อน +4

    English වලින් නම් එහෙම දාන්න අමුද්‍රව්‍ය වල. මේකත් ජාත්‍යන්තරය අල්ලන්න පුළුවන් චැනල් එකක් ❤️❤️❤️💪

    • @badaskitchen
      @badaskitchen  11 หลายเดือนก่อน +1

      දාමු.දාමු..ගොඩාක් ස්තුතියි.💕💕💕ඉඩක් ලැබුනම අපේ චැනල් එකට ඇවිත් අලුත් වීඩියෝ ටිකත් බලන්න.

  • @vidyaranasinghe7432
    @vidyaranasinghe7432 ปีที่แล้ว +4

    අහම්බෙන් දැනුයි මේක දැක්කෙ.ඔන්න මාමේ subscribe කරා.ජය වේවා 👍👍👍

  • @ThanujaDilushini
    @ThanujaDilushini ปีที่แล้ว +4

    Gamaka jivithaya harima sundarai..❤❤

  • @padminikulatunga4648
    @padminikulatunga4648 11 หลายเดือนก่อน +4

    Woow niyamai

    • @badaskitchen
      @badaskitchen  11 หลายเดือนก่อน +1

      Thank you 😊

  • @suwarnalatha471
    @suwarnalatha471 ปีที่แล้ว +4

    වාව්... නියමයි...

    • @badaskitchen
      @badaskitchen  ปีที่แล้ว +1

      ගොඩාක් ස්තුතියි❤️❤️❤️

  • @janivlog1749
    @janivlog1749 ปีที่แล้ว +6

    Hoda gamanak yanna niyamai

  • @thusharamallawa5404
    @thusharamallawa5404 11 หลายเดือนก่อน +6

    ඒක සුපිරි 👍👍👍👍👍

    • @badaskitchen
      @badaskitchen  11 หลายเดือนก่อน +1

      Thank you so much 😊

  • @sandamaliperera7977
    @sandamaliperera7977 ปีที่แล้ว +3

    Me tamai niyama original malu pan api kanne hemadama sini sambola dapu malu pan ala teldala hsdapu malu pan marune me malu pan rasath e wagema athi supiriyatama hadana widiya dekkama ❤❤

    • @badaskitchen
      @badaskitchen  ปีที่แล้ว +2

      ගොඩාක් ස්තුතියි ඒ අගය කිරීමට.තවම අපිව subscribe කලේ නැත්නම් දැන්ම subscribe කරන්න❤️

  • @rnayomirnayomi2724
    @rnayomirnayomi2724 11 หลายเดือนก่อน +4

    ඉදිරියටම යන්න ජය මාමේ♥️♥️♥️

    • @badaskitchen
      @badaskitchen  11 หลายเดือนก่อน

      Thank you 😊

  • @niroshakumari6776
    @niroshakumari6776 10 หลายเดือนก่อน +1

    Man harima asawen balanna.mamath oya game hitiyanam kiyala hithanawa.obata wadi wadiyan labewa.bs

    • @badaskitchen
      @badaskitchen  10 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තුතියි❤️

  • @upacharipabasara
    @upacharipabasara 8 หลายเดือนก่อน +1

    Okkoma videos balanawa supiri ❤❤❤❤❤❤

    • @badaskitchen
      @badaskitchen  8 หลายเดือนก่อน +1

      ❤️❤️❤️❤️

  • @OMESHAloka-by3gs
    @OMESHAloka-by3gs ปีที่แล้ว +14

    දිගටම කරගෙන යන්න, නවත්තන්නන්ම් එපා වැඩේ♥️

    • @badaskitchen
      @badaskitchen  ปีที่แล้ว +1

      ගොඩාක් ස්තුතියි චවන වලට😀

    • @dumeshjayasinghe.3421
      @dumeshjayasinghe.3421 11 หลายเดือนก่อน +1

      ​@@badaskitchenAdd ingredient & subtitles

    • @badaskitchen
      @badaskitchen  11 หลายเดือนก่อน +1

      will do@@dumeshjayasinghe.3421

  • @lalajirathnayaka2208
    @lalajirathnayaka2208 11 หลายเดือนก่อน +16

    තාත්තා අපේ ගෙදර ලග හිටිය නම් නියමයි ...❤

    • @badaskitchen
      @badaskitchen  11 หลายเดือนก่อน +2

      badaskitchen.com/gamin-gamata බඩාස් කිචන් කෑම වේලක් ඔබේ ගමටම පැමින සකසා රස බලන්න අවස්තාව ලබා දීමට අපි සුදානම්.ඒ සදහා ඔබ කැමතිනම් එම අවස්තාව ලබා ගැනීමට ඔබව සම්බන්ධ කර ගැනීමට ,ඉහත link එක හරහා තොරතුරු ලබා දෙන්න👍අපි ඔබව සම්බන්ධ කර ගන්නම්.

  • @LakeeSa
    @LakeeSa 5 หลายเดือนก่อน

    වාසනාවන්ත ගමක් ඒක.මිනිස්සු හරි එකමුතුවෙන් මේ වැඩේ කරන්නේ.එකට නැගිටින මිනිස්සු ජාතියක්.ජය වේවා👍

    • @badaskitchen
      @badaskitchen  5 หลายเดือนก่อน

      ගොඩාක් ස්තුතියි❤️❤️❤️

  • @asokakanumullegedara2641
    @asokakanumullegedara2641 11 หลายเดือนก่อน +5

    Amazing. So happy to see all villagers got together like we were in our childhoods.

    • @badaskitchen
      @badaskitchen  11 หลายเดือนก่อน

      Thank you so much 😊

  • @GFx-hf5oo
    @GFx-hf5oo 11 หลายเดือนก่อน +5

    අනේ මහත්තයෝ මටත් ගොඩක් ආසයි.... ඒ සතුට මටත් දෙනෙනවා ❤❤

    • @badaskitchen
      @badaskitchen  11 หลายเดือนก่อน +1

      badaskitchen.com/gamin-gamata බඩාස් කිචන් කෑම වේලක් ඔබේ ගමටම පැමින සකසා රස බලන්න අවස්තාව ලබා දීමට අපි සුදානම්.ඒ සදහා ඔබ කැමතිනම් එම අවස්තාව ලබා ගැනීමට ඔබව සම්බන්ධ කර ගැනීමට ,ඉහත link එක හරහා තොරතුරු ලබා දෙන්න👍අපි ඔබව සම්බන්ධ කර ගන්නම්.

  • @ThiumAleed
    @ThiumAleed ปีที่แล้ว +5

    ඉදිරියෙන් ඉදිරියටම යන්න බුදු සරණයි...

    • @badaskitchen
      @badaskitchen  ปีที่แล้ว +1

      ගොඩාක් ස්තුතියි ඒ අගය කිරීමට.තවම අපිව subscribe කලේ නැත්නම් දැන්ම subscribe කරන්න❤️

  • @nadeekasujeewa5465
    @nadeekasujeewa5465 10 หลายเดือนก่อน

    හරිම එකමුතු ගමක්
    එක මහත්මයෙකුගේ සූපවේදී දස්කම් හොදින් අපට දැක ගැනීමට හැකි විය.ඔබලාට දීර්ඝායුෂ ලැබේවා.❤

    • @badaskitchen
      @badaskitchen  10 หลายเดือนก่อน

      ගොඩාක් ස්තුතියි❤️❤️❤️

  • @DamithMadhuvantha-zr5wx
    @DamithMadhuvantha-zr5wx 11 หลายเดือนก่อน +3

    Good luck මාමෙ

    • @badaskitchen
      @badaskitchen  11 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තුතියි❤️

  • @NimsaraKodikara
    @NimsaraKodikara 11 หลายเดือนก่อน +4

    Oyage vidio enakan blan inh best of luck ❤️

    • @badaskitchen
      @badaskitchen  11 หลายเดือนก่อน

      ගොඩාක් ස්තුතියි.💕💕💕අපේ අලුත් වීඩියෝත් කීපයක් ආව.ඉඩක් ලැබුනම අපේ චැනල් එකට ඇවිත් බලන්නකෝ.

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu 4 หลายเดือนก่อน

    අදත් හරිම ලස්සනයි විඩියෝ එකක් හැමදම සතුටින් ඉන්න

    • @badaskitchen
      @badaskitchen  4 หลายเดือนก่อน

      ගොඩාක් ස්තුතියි❤️

  • @desikadissanayake2710
    @desikadissanayake2710 10 หลายเดือนก่อน +4

    Niyamai ...❤

    • @badaskitchen
      @badaskitchen  10 หลายเดือนก่อน +1

      Thank you 😊

  • @malithshalitha7945
    @malithshalitha7945 9 หลายเดือนก่อน +1

    මේක අදනේ අහුවුනේ.. නියම වැඩක්

    • @badaskitchen
      @badaskitchen  9 หลายเดือนก่อน +1

      මතක ඇතිව අපිව subscribe කරන්න❤️

  • @sulochanasewwandi21
    @sulochanasewwandi21 11 หลายเดือนก่อน +4

    Godak pin sidda wena wadak ❤🎉🎉

    • @badaskitchen
      @badaskitchen  11 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තුතියි❤️

  • @CHOOTYSVLOGS
    @CHOOTYSVLOGS 11 หลายเดือนก่อน +5

    අනේ හරි ම ශෝක් 😍 අහම්බෙන් දැක්කේ. හරි ආසා හිතුණා. Unique වැඩක්. දිගට ම ලස්සන videos ගේන්න ❤

    • @badaskitchen
      @badaskitchen  11 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තුතියි💕💕💕අපේ අලුත් වීඩියෝත් ඉඩක් ලැබුනම බලන්න.

  • @maduRanawaka96
    @maduRanawaka96 10 หลายเดือนก่อน +1

    අර village cooking chanel එක වගෙ වෙනවා දවසක.ඒකත් ⁣හුග දෙනෙක්ට උයනවානෙ.මාමාත් ඒ වගෙ.බලන් ඉන්න ආසයි❤

    • @badaskitchen
      @badaskitchen  10 หลายเดือนก่อน +1

      Thank you 🙏

  • @rasika110
    @rasika110 5 หลายเดือนก่อน +1

    ගම හොයාගෙන යන්න හිතෙනවා. අහම්බෙන් දැක්කෙ. දැනට මේකට මාස හයක් , ලොකුම ලොකු දෙයක් කරන්න පුළුවන් ඉස්සරහට , ගමේ බොක්කෙන්ම සප් එක දෙන අයටත් ජයවේවා. ❤❤❤❤

    • @badaskitchen
      @badaskitchen  5 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තුතියි❤️

  • @jcjayani45
    @jcjayani45 10 หลายเดือนก่อน +4

    එක හරි ලස්සනයි❤️

    • @badaskitchen
      @badaskitchen  10 หลายเดือนก่อน +1

      Thank you 🙏

    • @ayurmedi5679
      @ayurmedi5679 10 หลายเดือนก่อน +1

      Great work..all the best uncle..🌷🌷🌷

    • @badaskitchen
      @badaskitchen  10 หลายเดือนก่อน

      thank you@@ayurmedi5679

    • @badaskitchen
      @badaskitchen  10 หลายเดือนก่อน

      thank you@@ayurmedi5679

  • @sandunpriyanga4835
    @sandunpriyanga4835 11 หลายเดือนก่อน +4

    jaya wewa.

    • @badaskitchen
      @badaskitchen  11 หลายเดือนก่อน +1

      Thank you 😊

  • @slartcraftsdiary
    @slartcraftsdiary ปีที่แล้ว +5

    Tik tok ,face book වලටත් ගියා නම් තව ජනප්‍රිය වෙයි වීඩියෝ මාර කොලිටි ❤️😊

  • @nadeeramadhu8769
    @nadeeramadhu8769 ปีที่แล้ว +5

    මමත් හිටිය නම් උදචුවට හනව මාමෙි....ආසයි දකිනකොට ...

    • @badaskitchen
      @badaskitchen  ปีที่แล้ว +1

      ගොඩාක් ස්තුතියි ඒ අගය කිරීමට.මේ වගේ තව videos බලන්න අපේ Chanel එක තාම subscribe කලේ නැත්නම් මතක ඇතිව subscribe කරන්න❤️

    • @nishantha1422
      @nishantha1422 11 หลายเดือนก่อน +2

      හරියටම ටයිප් කරන්න .😁😁

    • @nadeeramadhu8769
      @nadeeramadhu8769 11 หลายเดือนก่อน +1

      ඔයා කිව්වහමයි මමත් දැක්කේ....තැන්කියු...

  • @hewagama2524
    @hewagama2524 11 หลายเดือนก่อน +3

    දියුනු වෙවා!!!"බුදුසරනයි

    • @badaskitchen
      @badaskitchen  11 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තුතියි…💕💕💕අපේ අලුත් වීඩියෝත් ඉඩක් ලැබුනම බලන්නකෝ😃

  • @sujeewasilva655
    @sujeewasilva655 ปีที่แล้ว +3

    ඒකනම් සුපිරිම වැඩක් තමය් 👍

    • @badaskitchen
      @badaskitchen  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි❤️

  • @buddhiwithanachchi8855
    @buddhiwithanachchi8855 11 หลายเดือนก่อน +4

    Aththama fish bun ❤❤

    • @badaskitchen
      @badaskitchen  11 หลายเดือนก่อน +1

      Thank you 😊

  • @LLLaa282
    @LLLaa282 ปีที่แล้ว +4

    Gloves dagena ala podi karanam hodai

    • @badaskitchen
      @badaskitchen  ปีที่แล้ว +1

      ගොඩාක් ස්තුතියි❤️❤️❤️

  • @niyasniyas7413
    @niyasniyas7413 11 หลายเดือนก่อน +4

    Good luck ❤ your new friend I am srilanka

    • @badaskitchen
      @badaskitchen  11 หลายเดือนก่อน +1

      Thanks and welcome

  • @anth8075
    @anth8075 ปีที่แล้ว +3

    Digtm krgena ynna gamin kama thiyagena me Chanel ekk godak dura yai

    • @badaskitchen
      @badaskitchen  ปีที่แล้ว +1

      ගොඩාක් ස්තුතියි!❤️

  • @lakshanpradeep9001
    @lakshanpradeep9001 11 หลายเดือนก่อน +4

    සුබපැතුම් මාමේ

    • @badaskitchen
      @badaskitchen  11 หลายเดือนก่อน +1

      Thank you 😊