ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
පොල් රා නිවැරදිව ලේසියෙන්ම හදාගන්න ආකාරය මෙන්න. අපේ අලුත්ම වීඩියෝව.🤩th-cam.com/video/ShuG8ur8usQ/w-d-xo.html
0
Llllll
P
P subah
@@gadipevimala6547mn
හොඳ පැහැදිලි කිරීමක් ඔබට හොඳ අනාගතයක් තියෙන පාටයි ජයවේවා මහාචාර්ය තූමනි
🤣🤣🤣🤣🤣🤣🤣
Wait what😂මහචාර්ය තුමා😂
කසිප්පු මෝටිවේෂන් අප්පොච්චි 😎
අපේ රටේ අනාගතේඅයියෙ උඹ තමයි......අපි හදනවා කසියා පෙරනවාඒක ඇත්තමයි.........තෑන්ක්ස් අයියා... ස්වයං රැකියාවකට අපිව යොමු කරාට... ❤❤
🫢🙂
😂😂😂
ඔය කියන තරම් ලේසි නෑ බම්
ඔබේ ක්‍රියා කාරිත්වය සහ ඉගැන්වීම කදිමයි. ඒති පසුතල වාදනය ශබ්ද හොංදටම වැඩි නිසා ඔබේ බොහෝ වචන අසන්නාට නෑසීයනවා. ඒකෙන් ඔබේ ප්‍රයත්නය අපරාදේ හුංගක් අහක යනව. එමනිසා පසුතල වාදනය 50% විතර අඩුකර නැවත විඩියෝ බොහෝ නුවනට හුරඅබවයි මගේ අවංක හැංගීම. ඒත් මේ විඩියෝව කිරීම ගැණ ගොඩාක් ස්තුතියි. ශුභ පැතුම් !
පන්ඩිතයිනෙ
Wine වලින් පටන්ගෙන කසිප්පු වලින් ඉවර කරේ😂මොනා උනත් සුපිරි වැඩක්❤❤❤
🤣
😂👍
Sri lanken style එක 😂😂😂
පොල් katten ekai gahuwe, ita passe kasippu 😁😁😁
වයින් කසිප්පු😅
මොනා උනත් හොඳට නිර්මාණාත්මක විදිහට පිළිවෙළට video එක හදලා තියෙනවා සහෝ...නියමයි..🤟
Thanks bro♥
100% respect වටින වීඩියෝ එකක් බේබද්දොන්ට වදින්නම දාල තියනව
😍
❤❤❤❤❤❤😂❤❤🎉@@trapperlife
ගොඩක් හොද වැඩක්...සරල දේකින් සුපිරිම පැහැදිලි කිරීමක්...දිගටම කරගෙන යන්න ජයවේවා...
Thank you♥
Maruu
පොලිසියෙන් අල්ලයි බොල.👌
😁
විඩියෝ එකේ ඉන්න අයියා හිත හොද පොරක් ඇත්තටම.😊😊
Thanks🤩 malli
ඔයාගෙ දැනුම නම් මාරයි.දිගටම කරන් යමු.ජය වේවා නොයෙක් අය ටිපර් වෙයි ඒක තමා සාර්ථක වෙනවා කියන ඉඟි 🤗🤟💯❤️
Thank you brother😍
ඒක තමයි මුලින් ටික අයින් කරන්නේ😂.(දෙයියන්ගෙ කොටහා).නැතුව දෙයියන්ට දෙන්නෙ නෑ 🙏
අම්මෝ බං සුපිරී, කාලෙකට පස්සේ හිනා ගැස්සුවාට උඹට ගොඩක් පිං 😂❤️
උබ ගොලුද 😶
🤣🤣🤣🤣🤣
හරිම පැහැදිලිව කියලා දෙනවා.හරියට teacher කෙනෙක් වගේ
ඉස්සරහට ඉතින් කසිප්පු එකක් තමා ගහලා ඉන්න වෙන්නේ 😁😁😁😁
Thenuka aiya❤️.Ow ow😂❤️
😁😁
තේනුක බ්‍රදර්🤫
තේනුක අයියා
@@dooji2005u875
සුපිරිම තමයි හොදේ. වැදගත් වැඩක්. 💐👍💐👍💐👍💐👍👍👍
❤️
නියමයි සුමිහිරි පානේ 🇱🇰 🏅🏅🏅 ජයවෙිවා
❤️😋
ඔය අවුසද සහ පලතුරු වලට සිනි වැඩි පුර දාන්න ඒවගේම යිස්ට් දාන්න එතකොටයි හොදට පැහැයිලා වයින් වැඩි පුර එන්නේ අනික දවස් හතරක් මදි දවස් හයක් වත් පැහෙන්න ඕන අවුසද සහ පළතුර වැඩිපුර දාලා පොඩි කරන්න ඕන
വാറ്റാൻ പഠിപ്പിച്ച ദൈവമേ, നന്ദി 🙏
😂😂
No deferent Sri Lankan and karnataka, malayalam. Culturally we have same pallets. 😃😃❤️
ഇവനെ കാണുവാൻ അജു വർഗീസ് പോലെ ഇല്ലേ?
@@bandaraherath8553 yes 😂😂☠️
ആഹാ അടിപൊളി
നല്ല സ്വയമ്പൻ സാധനം 😋😋
🤪😍
ഈ വീഡിയോ എന്റെ ഫീഡിൽ എങ്ങിനെ വന്നു എന്നറിയില്ല 😃യുട്യൂബ് അമ്മച്ചി ഒരു ഭയങ്കരി തന്നെ 😂
පැහැදිලිව වැඩේ තේරුම් කරලා දුන්නා.... ජය වේවා.....🙏🙏🙏
Thanks♥
Hadanna kalin shot ekak aran hitiye okkomA kiyala dunna
Excellant
Sri Lankan Moonshine😂How wonderful.Great to watch!
ගොඩක් ඉස්තුතියි ...ක්‍රමය පෙන්වා දුන්නට.හැන්ද තියන විදිය දන්නෙ නැතුව හිටියෙ .
මමත්...ඇත්තටම හැදි අරක්කු පෙරන්න ආසාවෙන් හිටියේ ...ඒත් සිස්ටම් එක දන්නේ නෑ .... මහ වඩි නම් ඉතින් නතින් 😁😁😂😂
වයිං වයිං කියල කසිය වඩියක් ගහල ඩැම්ම නෙහ්🤣 අපෙං එකෙකි මේ මිනිසා❤🤣
Ema na🤣 aushada daala hariyata hdgnnoni🫢
සුපිරියක්. බලන් ඉදපු අපිටත් වැදුනා 😅
Great job, dude! The way you've set everything up is just awesome, and your approach is brilliant. You've got some mad skills and knowledge. Keep those videos coming, Best of luck to you!😀
Glad you enjoyed it!❤️ Thanks🤩
അണ്ണൻ കുത്തിയിരുന്ന് വാറ്റുവാ അതിന് പറ്റിയ background music 😆😆😆പൊളിച്ചു അണ്ണാ😁😁
Can you please type in english 😶
අයියේ ඒක සුපිරි ලොකු ආදර්ශයක් තියෙනව අවසාන කොටස හොදයි ආදර්ශමත් දෙයක් දුන්න සමාජෙට 🥰
Thank you malli❤️
vadenam maru.habayi avasaneta kathakarapu ledaroga sambandava thava visthara hoyala kathakaranna samahara karunu varadiyi
Thank You🙏😌
Wow very healthy ayurveda ....
❤️😌
දිගටම කරගෙන යන් මන් වැල්ලවායේ බන් 😁|:👌 ගැම්මක් තමයි
Ahhh🤩❤️
ජයවේවා, තේරෙන විදිහට පැහැදිලිව කියා දෙනවාට
Thank you❤️
Supiriy aiya vidio eka patta samaheta hoda panividayak jayawewa budusaranai
Thanks♥ malli
වීඩීයෝ එක සුපිරියක් ✌️❤️
💕Hello my friend very beautiful exhalant works 💞👍from sri Lanka 💕👏
Thank you🤩
Good stuff. A simple presentation to give a big message.
හදවතේ මනුෂ්‍යය🙂❤️ ආදරෙයි ඩොක්ටර්😊
Very good program , Congratulations
නියමයි .මාත් අත්හදා බැලුවා .එදා තමයි අන්තිම වතාවට ගෙදර හිටියේ ..බඩු ටික සුපිරියි😒
🤣😌
තාම ඇතුළේ ද??
පසුබිම් sound එක වැඩී කතා කරනව ඇහෙන්නෙ නෑ
നിങ്ങൾ സോമ യാണോ പാനം ചെയ്തത്. വാറ്റ് പലതരം. പഴങ്ങൾ. ധാന്യങ്ങൾ ഇപ്പോൾ മറ്റു പലതും. അടിപൊളി.
හදන විදිහ දන්නේ නැතුව හිටියේ තැන්ක්ස් බ්‍රොව් 👍😊😊😊
❤️🤩
වීඩියෝ එක සුපිරි.. කුඹුක් මුලක අර විදියෙ වතුර බොන්නත් පින තියෙන්න ඕන ❤👌
Thanks🤩
Good knowledge and experience 🤛
ඖෂධීය වයින් මයි ඈ.ස් 😂😂😂 good work machn ❤❤
❤️🤣
අන්තිම ටිකෙ නම් හොදටම වැදිලා හිටියේ හිනාවෙන එකත් වැඩ් වෙලා ඇස් දෙකත් බාගෙට වැහිලා පැත්තකට ඇල වෙලා....😂😂😂😂😂😄😄😄😄🤣🤣🤣🤣
🫢
superi machooo gama badu ready to start jaya wewa
කාලෙට හරියන වීඩියෝ එක පට්ට
මල්ලියෝ ජයවේවා ❤❤
Thank you
ഒർജിനൽ ആഹാ പൊളി 🤣കേരളത്തിൽ കൂടി ഒന്ന് അനുവദിച്ചു കൂടെ 🤣
Niyamayi est tikak dala hetama hadanawa😂😂
😌🫡
ඕගොල්ලන්ට පොඩි Life Hack එකක් කියන්න හිතුනා. දිය පාරකින් ජලය ගනිද්දි, දිය දාරාව ගලන පැත්තට භාජනයේ කට පිහිටන පරිදි තබා ජලය පුරෝගන්න.(වීඩියෝ එකේ වතුර පුරෝන පැත්තට නෙමේ අනිත් පැත්තට) එහෙම කියන්න හේතුව දිය පහරෙන් ඍජුව ගලාගෙන එන අපද්‍රව්‍ය භාජනයට එකතු වීම අවම වීමයි.
ശ്രീലങ്കൻ ചാരയം നല്ല ഫാവർ അണ് എല്ല അറബ് രാജ്യത്തും ഇവരുടെ വാറ്റ് ഉണ്ട് മട്ടകളപ്പ് എരിയ ടീം അണ് വാറ്റൻ സുപ്പർ ടീംസ്😍😍😍🤣🤣🤣🤣🤣🔥🔥🔥🔥🥃🍻🍻🍻🍺
This man is excellent.
Supiri video ekak machan Amaru kale aryuveda vine tikak wikunala goda yanawa 😅🤓🍾😂
අය්යේ සුපිරි ....😊 👍 good knowledge and experience… All the best bruh … 🎉
Subscribed brother 😊
Thanks and welcome bro🫡❤️
කසිප්පු නම් නැතත් කමක් නෑ. වරකා ටිකක් කන්න තියනවා නම්. 🤗🤗🤗 කාපු කාලයක් මතක නෑ..
වරෙන් අනුරාධපුර පැත්තෙ දෙන්නං ගමටම
Mmm😋
Oneda....
Guu kamu
@@Tharindu_Madhuranga අනිවාර්යයෙන්ම
Anthimata Kathakarapu dewal godak Watinawa aiye.
අවසාන ටික ගොඩක් වටිනවා ❤️
hoda video ekak 🙏🏻🙏🏻🙏🏻 jaya wewa
රට ගොඩගන්න මරු concept එකක්....අපේ රටේ මහ එකාලා රටින් ගෙන්නනවා කුට්ටියට.....❤️❤️❤️❤️😌😌😌😌
අනිවාර්යයෙන්🤩❤️
9
හොද අදහසක් එල කොල්ලෙක් ජයවේවා 👍🌹👍
අයියට මාර දැනුමක් තියෙන්නේ🤩
පට්ට වටිනවා අවසාන කොටස සුපිරි ජයවේවා❤
😍❤️
ලොකූ සැරක් නෑ :@;🌼❤️❤️❤️ නියමයි බොසා
❤️🤪🤩
අලුත් ආයොජනයාක් ජයවේවා
කසිප්පු වලට වයින් කියද්දිනෙ අවුල 😂😂
කසිප්පු කිව්වොත් පොලිසියෙන් ඇවිත් අරං යන නිසා මං හිතන්නෙ😁
මම දන්නවා මොරවක දෙනියාය පැත්තට වෙන්න හරිම ඛේදජනක තත්ත්වයක් තමයි තියෙන්නේ එහේ පවුල් පිටින් කසිප්පු වලට ඇබ්බැහි වෙලා තාත්තා වැඩ ඇරිලා ගෙදර එන්නේ ළමයින්ටයි බිරිඳටයි කසිප්පු පාරසල් අරගෙන. ඉතාම දුක්ඛිත තත්ත්වයක්
ඔව් ඒ වගේ පවුල් ඕන තරම් ඉන්නවා ලංකාවේ.
නියමයි, හැමදේම පැහැදිලි කරා ❤️
Vedio aka hodai.oya dala teyana miusik aka poddak adu una nam hodai.mokada oya keyana dawal ahanawa adui.jaya vewa..obata
Thank You😍
නියමයි අයියේ 😊✌❤️
Thanks malli♥
නියමයි අයියේ 😂😂
Superb brother ❤
Thank you😍
බොහොම වටිනවා....හැබැයි ඉතින් කසිප්පුවන්ටනම් ඕව සැර මදි.......
Ow🤤 Thanks♥ 🤩
ඔන්න සබි කරලා සපොටි එකක් දුන්නා හොදේ 👍👍👍👍
Thanks saho♥ 😘
එ වීඩියෝව බලලා හිනා යනවනම් එ තනිකරම පිස්සෙක්
😂😂😂 බුදු සරණයි මචන් මමත් පෙරුවා වයින්😂😂😂
ය්කෝ බුදු සරණයි කියන්ඩ එපා බං කසිප්පු පෙරද්දී බුදු සරණ නෙමේ ,බඩු සරණයි කියාපං 🤣
හක්කේ බුදුරැස් බොක්කේ දඩමස් 🤣
Viseysatna yaidaya tumani Honda pahadilikirimak🤣👍
❤️🤪😍
අයියා ලබා දුන් දැනුම ඉතා අගය කරමි
Thanks mali♥
ඒ දැනුමෙන් සාර්ථකව පෙරාගන්න😁
ජාමේ බේරාගෙන වැඩෙත් නියමෙට කියලා දුන්නා ❤😄
ඔබේ ව්‍යවහාරික,හා සම්ප්‍රදායික දැනුම අගය කළ යුතුයි. සුභ පතමි.
බොහොමත්ම ස්තූතියි🙏❤️
Adooo upulaaaa good luck 👍👍👍
Machan😍Thank you
മലയാളീസ്... ഉണ്ടോ 😄😜🤔
Ond
വാറ്റല്ലേ മലയാളി ഇണ്ടാവാണ്ട് ഇരിക്കുമോ???? 😄😄
@@Lalu-t6z 😜😄🙏👍
അടിപൊളി..😄
The great drink great man thankyou 🎉🎉🎉
අහිංසක වැඩක් .බලාගන.කොලුවො,ඇපල් කෑල්ලක් කාල හිරේ දැම්මානම්,ඔච්චර පලතුරු ගොඩක්. දැමූ වරදට එල්ලා මරයි.රනීගෙ ආන්න්ඩුව හොදේ..😁.
Ow habai🙊😝
Language doesn't matter. Interesting.
Mmm🤩
කොහොම හරි කසියා හදන විදිය වෙන විදියකින් පෙන්නුවා නෙද කොල්ලො .අපටියා ඔයා 😁
😌🫡ඔ
Happy ending video. Much love
Thank You. Good Luck ❤
habayi anthima tike hoda upades tikak dunna. elama bosa
සුපිරි වීඩියෝ ඒකක් අය්යේ 😍😍😍
Maru ela kollek bn jaya wewa kebinat anu metiyat gamu komlo
වයින් නෙමෙයි ඔය කසිය...😁😁😁😁😁
කසියම කියන්නත් බෑ බෙහෙත් කසියා
@@kghjjay4360 kata wahaagena balapan🥂🍺👍🤐🤐😇😋😋😉😉😉😇
උබට ඔය නොකියා කියලා තියන්නෙ ඕක හදාගන්න විදිහ විකාර නොකර හදහන්
ඉස් දාන්න ඕන නෙද
ඊස්ට් නෑ බන් බලහන් හරියට😂
Godak hoday aiye oya karana wadasatana thankiu api nodanna godak de danagaththa 👍
😍❤️THANK YOU TOO MALLI
ඔව් මට පේනවා ළඟදිම මහ උලුගෙදර යනවා.. 😀
Ewa kynnba etin🤤
🤣🤣
😀
Video එකේ නිවරදි කිරීමක්. 😊☝️අපි කන බොන දෙවල් යන්නෙ ආමාශයට. අපි ගන්න හුස්ම තමයි පෙනහලු වලට යන්නෙ, ගන්න කෑමනෙමෙයි. ආමාශය ඇතුලු මුලු ආහාර මාර්ග පද්දතියේම(මහා අන්ත්‍රය, කුඩා අන්ත්‍රය) තියන් පෝශන ද්‍රව්‍ය අක්මාවෙන් උරාගෙන මුලු ශරීරය පුරාම යවන්න හදවතට යවනවා.අක්මාට ලෙබෙන මුලු රුදිර ප්‍රමනෙන් 80%ක්ම ආහාර මාර්ග පද්දතියෙන් උරා ගත්තත් මද්‍යසාර උරා ගත්තහම එක විශ ද්‍රව්‍යක් කියල හිතලා යම ප්‍රමනයක් බිද හෙලනවා (300ml ක් බිවුවොත් වදින්නෙ 100ml පමන ප්‍රමානයක්). එහෙම බිද හෙලගන්න බැරි උන ටික හදවත හරහා මොලයේ මස්තිශ්කය(කතාකිරීමට අදාල හැකියා පාලනය කරන කොටස), අනුමස්තිශ ආදී අවයව වලට යන්නෙ. එහෙම උනාම එකම එකම අයෙ කියන එක, වෙන භාශාවල් වලින් කතා කරන එක, කඑරකිල්ල, slowmotine පේන එක වගෙ ඩෙවල් වෙන්නෙ. 😂ඔහොම ගිහියපුව අයෙත් අක්මවට අවහම එටිකත් බිද හෙලලා දානව. එතකොට තමා වෙරි හිදුන කියන්නෙ. (එහෙම නොඋනන්න් එකපාරක් බීලා ජිවිතකාලෙම වෙදිල ඉන්න පුලුවන් 😏). ඉතින් නිතර නිතර බීම නිසා අරකෙහෙල් කොලේට උනා වගේ මේ අක්මාවේ සෛලත් මැරිලා "සීරෝසිස්" කියන අක්මා රෝගය හෙදෙනවා.තව අදි රැදිර පීඩනය කියන හදවත් රෝගය හැදෙන්නත් පුලුවන්. ඔන්න ඕකයි මද්‍යසාර බිඋවහම වෙන්නෙ.😊. ❤❤❤
තවත් නිවැරදි කිරීමක් එතනෝල් (CH3 CH2 OH ) විතරයි ඔහොම වෙන්නෙ.මෙතනොල් වගේ බීවොත් 60ml අනිවා මැරෙනවා ප්‍රතිකාර දුන්නැති උනොත්.ප්‍රති කාර අරන් සුව උනත් ගොඩක් වෙලාවට අන්ධ වෙන්න පුළුවන්
Nicely done! Very addictive content and love the way of presenting. Good luck to you!
@@trapperlife pl
Ikmnt 1M ghnn oni❤😊
ගැම්මක් තමා කොල්ලෝ🤤
සුපිරි මචංං 🙈🙈🙈❤️
Thank you 🙂
පොල් රා නිවැරදිව ලේසියෙන්ම හදාගන්න ආකාරය මෙන්න. අපේ අලුත්ම වීඩියෝව.🤩
th-cam.com/video/ShuG8ur8usQ/w-d-xo.html
0
Llllll
P
P subah
@@gadipevimala6547mn
හොඳ පැහැදිලි කිරීමක් ඔබට හොඳ අනාගතයක් තියෙන පාටයි ජයවේවා මහාචාර්ය තූමනි
🤣🤣🤣🤣🤣🤣🤣
Wait what😂මහචාර්ය තුමා😂
කසිප්පු මෝටිවේෂන් අප්පොච්චි 😎
අපේ රටේ අනාගතේ
අයියෙ උඹ තමයි......
අපි හදනවා කසියා පෙරනවා
ඒක ඇත්තමයි.........
තෑන්ක්ස් අයියා... ස්වයං රැකියාවකට අපිව යොමු කරාට... ❤❤
🫢🙂
😂😂😂
ඔය කියන තරම් ලේසි නෑ බම්
ඔබේ ක්‍රියා කාරිත්වය සහ ඉගැන්වීම කදිමයි. ඒති පසුතල වාදනය ශබ්ද හොංදටම වැඩි නිසා ඔබේ බොහෝ වචන අසන්නාට නෑසීයනවා. ඒකෙන් ඔබේ ප්‍රයත්නය අපරාදේ
හුංගක් අහක යනව.
එමනිසා පසුතල වාදනය 50% විතර අඩුකර
නැවත විඩියෝ බොහෝ නුවනට හුරඅබවයි මගේ අවංක හැංගීම. ඒත් මේ විඩියෝව කිරීම ගැණ ගොඩාක් ස්තුතියි.
ශුභ පැතුම් !
පන්ඩිතයිනෙ
Wine වලින් පටන්ගෙන කසිප්පු වලින් ඉවර කරේ😂
මොනා උනත් සුපිරි වැඩක්❤❤❤
🤣
😂👍
Sri lanken style එක 😂😂😂
පොල් katten ekai gahuwe, ita passe kasippu 😁😁😁
වයින් කසිප්පු😅
මොනා උනත් හොඳට නිර්මාණාත්මක විදිහට පිළිවෙළට video එක හදලා තියෙනවා සහෝ...නියමයි..🤟
Thanks bro♥
100% respect වටින වීඩියෝ එකක් බේබද්දොන්ට වදින්නම දාල තියනව
😍
❤❤❤❤❤❤😂❤❤🎉@@trapperlife
ගොඩක් හොද වැඩක්...සරල දේකින් සුපිරිම පැහැදිලි කිරීමක්...දිගටම කරගෙන යන්න ජයවේවා...
Thank you♥
Maruu
පොලිසියෙන් අල්ලයි බොල.👌
😁
විඩියෝ එකේ ඉන්න අයියා හිත හොද පොරක් ඇත්තටම.😊😊
Thanks🤩 malli
ඔයාගෙ දැනුම නම් මාරයි.දිගටම කරන් යමු.ජය වේවා නොයෙක් අය ටිපර් වෙයි ඒක තමා සාර්ථක වෙනවා කියන ඉඟි 🤗🤟💯❤️
Thank you brother😍
ඒක තමයි මුලින් ටික අයින් කරන්නේ😂.(දෙයියන්ගෙ කොටහා).නැතුව දෙයියන්ට දෙන්නෙ නෑ 🙏
අම්මෝ බං සුපිරී, කාලෙකට පස්සේ හිනා ගැස්සුවාට උඹට ගොඩක් පිං 😂❤️
උබ ගොලුද 😶
🤣🤣🤣🤣🤣
හරිම පැහැදිලිව කියලා දෙනවා.
හරියට teacher කෙනෙක් වගේ
ඉස්සරහට ඉතින් කසිප්පු එකක් තමා ගහලා ඉන්න වෙන්නේ 😁😁😁😁
Thenuka aiya❤️.Ow ow😂❤️
😁😁
තේනුක බ්‍රදර්🤫
තේනුක අයියා
@@dooji2005u875
සුපිරිම තමයි හොදේ. වැදගත් වැඩක්. 💐👍💐👍💐👍💐👍👍👍
❤️
නියමයි සුමිහිරි පානේ 🇱🇰 🏅🏅🏅 ජයවෙිවා
❤️😋
ඔය අවුසද සහ පලතුරු වලට සිනි වැඩි පුර දාන්න ඒවගේම යිස්ට් දාන්න එතකොටයි හොදට පැහැයිලා වයින් වැඩි පුර එන්නේ අනික දවස් හතරක් මදි දවස් හයක් වත් පැහෙන්න ඕන අවුසද සහ පළතුර වැඩිපුර දාලා පොඩි කරන්න ඕන
വാറ്റാൻ പഠിപ്പിച്ച ദൈവമേ, നന്ദി 🙏
😂😂
😂😂😂
No deferent Sri Lankan and karnataka, malayalam. Culturally we have same pallets. 😃😃❤️
ഇവനെ കാണുവാൻ അജു വർഗീസ് പോലെ ഇല്ലേ?
@@bandaraherath8553 yes 😂😂☠️
ആഹാ അടിപൊളി
നല്ല സ്വയമ്പൻ സാധനം 😋😋
🤪😍
ഈ വീഡിയോ എന്റെ ഫീഡിൽ എങ്ങിനെ വന്നു എന്നറിയില്ല 😃
യുട്യൂബ് അമ്മച്ചി ഒരു ഭയങ്കരി തന്നെ 😂
පැහැදිලිව වැඩේ තේරුම් කරලා දුන්නා....
ජය වේවා.....🙏🙏🙏
Thanks♥
Hadanna kalin shot ekak aran hitiye okkomA kiyala dunna
Excellant
Sri Lankan Moonshine😂How wonderful.Great to watch!
ගොඩක් ඉස්තුතියි ...ක්‍රමය පෙන්වා දුන්නට.හැන්ද තියන විදිය දන්නෙ නැතුව හිටියෙ .
Thanks♥
මමත්...ඇත්තටම හැදි අරක්කු පෙරන්න ආසාවෙන් හිටියේ ...ඒත් සිස්ටම් එක දන්නේ නෑ .... මහ වඩි නම් ඉතින් නතින් 😁😁😂😂
වයිං වයිං කියල කසිය වඩියක් ගහල ඩැම්ම නෙහ්🤣 අපෙං එකෙකි මේ මිනිසා❤🤣
Ema na🤣 aushada daala hariyata hdgnnoni🫢
සුපිරියක්. බලන් ඉදපු අපිටත් වැදුනා 😅
Great job, dude! The way you've set everything up is just awesome, and your approach is brilliant. You've got some mad skills and knowledge. Keep those videos coming, Best of luck to you!😀
Glad you enjoyed it!❤️ Thanks🤩
അണ്ണൻ കുത്തിയിരുന്ന് വാറ്റുവാ അതിന് പറ്റിയ background music 😆😆😆പൊളിച്ചു അണ്ണാ😁😁
Can you please type in english 😶
අයියේ ඒක සුපිරි ලොකු ආදර්ශයක් තියෙනව අවසාන කොටස හොදයි ආදර්ශමත් දෙයක් දුන්න සමාජෙට 🥰
Thank you malli❤️
vadenam maru.habayi avasaneta kathakarapu ledaroga sambandava thava visthara hoyala kathakaranna samahara karunu varadiyi
Thank You🙏😌
Wow very healthy ayurveda ....
❤️😌
දිගටම කරගෙන යන් මන් වැල්ලවායේ බන් 😁|:👌 ගැම්මක් තමයි
Ahhh🤩❤️
ජයවේවා, තේරෙන විදිහට පැහැදිලිව කියා දෙනවාට
Thank you❤️
Supiriy aiya vidio eka patta samaheta hoda panividayak jayawewa budusaranai
Thanks♥ malli
වීඩීයෝ එක සුපිරියක් ✌️❤️
Thanks♥
💕Hello my friend very beautiful exhalant works 💞👍from sri Lanka 💕👏
Thank you🤩
Good stuff. A simple presentation to give a big message.
Thank you❤️
හදවතේ මනුෂ්‍යය🙂❤️ ආදරෙයි ඩොක්ටර්😊
Very good program , Congratulations
Thanks♥
නියමයි .මාත් අත්හදා බැලුවා .එදා තමයි අන්තිම වතාවට ගෙදර හිටියේ ..බඩු ටික සුපිරියි😒
🤣😌
තාම ඇතුළේ ද??
පසුබිම් sound එක වැඩී කතා කරනව ඇහෙන්නෙ නෑ
നിങ്ങൾ സോമ യാണോ പാനം ചെയ്തത്. വാറ്റ് പലതരം. പഴങ്ങൾ. ധാന്യങ്ങൾ ഇപ്പോൾ മറ്റു പലതും. അടിപൊളി.
හදන විදිහ දන්නේ නැතුව හිටියේ තැන්ක්ස් බ්‍රොව් 👍😊😊😊
❤️🤩
වීඩියෝ එක සුපිරි.. කුඹුක් මුලක අර විදියෙ වතුර බොන්නත් පින තියෙන්න ඕන ❤👌
Thanks🤩
Good knowledge and experience 🤛
Thanks♥
ඖෂධීය වයින් මයි ඈ.ස් 😂😂😂 good work machn ❤❤
❤️🤣
අන්තිම ටිකෙ නම් හොදටම වැදිලා හිටියේ හිනාවෙන එකත් වැඩ් වෙලා ඇස් දෙකත් බාගෙට වැහිලා පැත්තකට ඇල වෙලා....😂😂😂😂😂😄😄😄😄🤣🤣🤣🤣
🫢
superi machooo gama badu ready to start jaya wewa
😍
කාලෙට හරියන වීඩියෝ එක පට්ට
Thanks♥
මල්ලියෝ ජයවේවා ❤❤
Thank you
ഒർജിനൽ ആഹാ പൊളി 🤣കേരളത്തിൽ കൂടി ഒന്ന് അനുവദിച്ചു കൂടെ 🤣
Niyamayi est tikak dala hetama hadanawa😂😂
😌🫡
ඕගොල්ලන්ට පොඩි Life Hack එකක් කියන්න හිතුනා. දිය පාරකින් ජලය ගනිද්දි, දිය දාරාව ගලන පැත්තට භාජනයේ කට පිහිටන පරිදි තබා ජලය පුරෝගන්න.(වීඩියෝ එකේ වතුර පුරෝන පැත්තට නෙමේ අනිත් පැත්තට) එහෙම කියන්න හේතුව දිය පහරෙන් ඍජුව ගලාගෙන එන අපද්‍රව්‍ය භාජනයට එකතු වීම අවම වීමයි.
ശ്രീലങ്കൻ ചാരയം നല്ല ഫാവർ അണ് എല്ല അറബ് രാജ്യത്തും ഇവരുടെ വാറ്റ് ഉണ്ട് മട്ടകളപ്പ് എരിയ ടീം അണ് വാറ്റൻ സുപ്പർ ടീംസ്😍😍😍🤣🤣🤣🤣🤣🔥🔥🔥🔥🥃🍻🍻🍻🍺
This man is excellent.
Thanks🤩
Supiri video ekak machan
Amaru kale aryuveda vine tikak wikunala goda yanawa 😅🤓🍾😂
අය්යේ සුපිරි ....😊 👍 good knowledge and experience… All the best bruh … 🎉
Thanks🤩
Subscribed brother 😊
Thanks and welcome bro🫡❤️
කසිප්පු නම් නැතත් කමක් නෑ. වරකා ටිකක් කන්න තියනවා නම්. 🤗🤗🤗 කාපු කාලයක් මතක නෑ..
වරෙන් අනුරාධපුර පැත්තෙ දෙන්නං ගමටම
Mmm😋
Oneda....
Guu kamu
@@Tharindu_Madhuranga අනිවාර්යයෙන්ම
Anthimata Kathakarapu dewal godak Watinawa aiye.
Thanks🤩 malli
අවසාන ටික ගොඩක් වටිනවා ❤️
❤️🤩
hoda video ekak 🙏🏻🙏🏻🙏🏻 jaya wewa
Thanks♥
රට ගොඩගන්න මරු concept එකක්....අපේ රටේ මහ එකාලා රටින් ගෙන්නනවා කුට්ටියට.....❤️❤️❤️❤️😌😌😌😌
අනිවාර්යයෙන්🤩❤️
9
හොද අදහසක් එල කොල්ලෙක් ජයවේවා 👍🌹👍
අයියට මාර දැනුමක් තියෙන්නේ🤩
❤️
පට්ට වටිනවා අවසාන කොටස සුපිරි ජයවේවා❤
😍❤️
ලොකූ සැරක් නෑ :@;🌼❤️❤️❤️ නියමයි බොසා
❤️🤪🤩
අලුත් ආයොජනයාක් ජයවේවා
🫢
කසිප්පු වලට වයින් කියද්දිනෙ අවුල 😂😂
කසිප්පු කිව්වොත් පොලිසියෙන් ඇවිත් අරං යන නිසා මං හිතන්නෙ😁
මම දන්නවා මොරවක දෙනියාය පැත්තට වෙන්න හරිම ඛේදජනක තත්ත්වයක් තමයි තියෙන්නේ එහේ පවුල් පිටින් කසිප්පු වලට ඇබ්බැහි වෙලා තාත්තා වැඩ ඇරිලා ගෙදර එන්නේ ළමයින්ටයි බිරිඳටයි කසිප්පු පාරසල් අරගෙන. ඉතාම දුක්ඛිත තත්ත්වයක්
ඔව් ඒ වගේ පවුල් ඕන තරම් ඉන්නවා ලංකාවේ.
නියමයි, හැමදේම පැහැදිලි කරා ❤️
Thank you❤️
Vedio aka hodai.oya dala teyana miusik aka poddak adu una nam hodai.mokada oya keyana dawal ahanawa adui.jaya vewa..obata
Thank You😍
නියමයි අයියේ 😊✌❤️
Thanks malli♥
නියමයි අයියේ 😂😂
Superb brother ❤
Thank you😍
බොහොම වටිනවා....හැබැයි ඉතින් කසිප්පුවන්ටනම් ඕව සැර මදි.......
Ow🤤 Thanks♥ 🤩
ඔන්න සබි කරලා සපොටි එකක් දුන්නා හොදේ 👍👍👍👍
Thanks saho♥ 😘
එ වීඩියෝව බලලා හිනා යනවනම් එ තනිකරම පිස්සෙක්
😂😂😂 බුදු සරණයි මචන් මමත් පෙරුවා වයින්😂😂😂
ය්කෝ බුදු සරණයි කියන්ඩ එපා බං කසිප්පු පෙරද්දී බුදු සරණ නෙමේ ,බඩු සරණයි කියාපං 🤣
හක්කේ බුදුරැස් බොක්කේ දඩමස් 🤣
Viseysatna yaidaya tumani Honda pahadilikirimak🤣👍
❤️🤪😍
අයියා ලබා දුන් දැනුම ඉතා අගය කරමි
Thanks mali♥
ඒ දැනුමෙන් සාර්ථකව පෙරාගන්න😁
ජාමේ බේරාගෙන වැඩෙත් නියමෙට කියලා දුන්නා ❤😄
ඔබේ ව්‍යවහාරික,හා සම්ප්‍රදායික දැනුම අගය කළ යුතුයි. සුභ පතමි.
බොහොමත්ම ස්තූතියි🙏❤️
Adooo upulaaaa good luck 👍👍👍
Machan😍Thank you
മലയാളീസ്... ഉണ്ടോ 😄😜🤔
Ond
വാറ്റല്ലേ മലയാളി ഇണ്ടാവാണ്ട് ഇരിക്കുമോ???? 😄😄
@@Lalu-t6z 😜😄🙏👍
അടിപൊളി..😄
The great drink great man thankyou 🎉🎉🎉
අහිංසක වැඩක් .බලාගන.කොලුවො,ඇපල් කෑල්ලක් කාල හිරේ දැම්මානම්,ඔච්චර පලතුරු ගොඩක්. දැමූ වරදට එල්ලා මරයි.රනීගෙ ආන්න්ඩුව හොදේ..😁.
Ow habai🙊😝
Language doesn't matter. Interesting.
Mmm🤩
කොහොම හරි කසියා හදන විදිය වෙන විදියකින් පෙන්නුවා නෙද කොල්ලො .අපටියා ඔයා 😁
😌🫡ඔ
Happy ending video. Much love
Thanks🤩
Thank You. Good Luck ❤
😍
habayi anthima tike hoda upades tikak dunna. elama bosa
Thank you🤩
සුපිරි වීඩියෝ ඒකක් අය්යේ 😍😍😍
Thanks♥ malli
Maru ela kollek bn jaya wewa kebinat anu metiyat gamu komlo
වයින් නෙමෙයි ඔය කසිය...😁😁😁😁😁
කසියම කියන්නත් බෑ බෙහෙත් කසියා
@@kghjjay4360 kata wahaagena balapan🥂🍺👍🤐🤐😇😋😋😉😉😉😇
උබට ඔය නොකියා කියලා තියන්නෙ ඕක හදාගන්න විදිහ විකාර නොකර හදහන්
ඉස් දාන්න ඕන නෙද
ඊස්ට් නෑ බන් බලහන් හරියට😂
Godak hoday aiye oya karana wadasatana thankiu api nodanna godak de danagaththa 👍
😍❤️THANK YOU TOO MALLI
ඔව් මට පේනවා ළඟදිම මහ උලුගෙදර යනවා.. 😀
Ewa kynnba etin🤤
🤣🤣
😀
Video එකේ නිවරදි කිරීමක්. 😊
☝️අපි කන බොන දෙවල් යන්නෙ ආමාශයට. අපි ගන්න හුස්ම තමයි පෙනහලු වලට යන්නෙ, ගන්න කෑමනෙමෙයි.
ආමාශය ඇතුලු මුලු ආහාර මාර්ග පද්දතියේම(මහා අන්ත්‍රය, කුඩා අන්ත්‍රය) තියන් පෝශන ද්‍රව්‍ය අක්මාවෙන් උරාගෙන මුලු ශරීරය පුරාම යවන්න හදවතට යවනවා.අක්මාට ලෙබෙන මුලු රුදිර ප්‍රමනෙන් 80%ක්ම ආහාර මාර්ග පද්දතියෙන් උරා ගත්තත් මද්‍යසාර උරා ගත්තහම එක විශ ද්‍රව්‍යක් කියල හිතලා යම ප්‍රමනයක් බිද හෙලනවා (300ml ක් බිවුවොත් වදින්නෙ 100ml පමන ප්‍රමානයක්). එහෙම බිද හෙලගන්න බැරි උන ටික හදවත හරහා මොලයේ මස්තිශ්කය(කතාකිරීමට අදාල හැකියා පාලනය කරන කොටස), අනුමස්තිශ ආදී අවයව වලට යන්නෙ. එහෙම උනාම එකම එකම අයෙ කියන එක, වෙන භාශාවල් වලින් කතා කරන එක, කඑරකිල්ල, slowmotine පේන එක වගෙ ඩෙවල් වෙන්නෙ. 😂
ඔහොම ගිහියපුව අයෙත් අක්මවට අවහම එටිකත් බිද හෙලලා දානව. එතකොට තමා වෙරි හිදුන කියන්නෙ. (එහෙම නොඋනන්න් එකපාරක් බීලා ජිවිතකාලෙම වෙදිල ඉන්න පුලුවන් 😏).
ඉතින් නිතර නිතර බීම නිසා අරකෙහෙල් කොලේට උනා වගේ මේ අක්මාවේ සෛලත් මැරිලා "සීරෝසිස්" කියන අක්මා රෝගය හෙදෙනවා.තව අදි රැදිර පීඩනය කියන හදවත් රෝගය හැදෙන්නත් පුලුවන්.
ඔන්න ඕකයි මද්‍යසාර බිඋවහම වෙන්නෙ.😊. ❤❤❤