Roast Paan Kottu - 150 Roast Bread Made in to a Kottu | Roast Paan Kottu Recipe Cooking in Village

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • We cooked up Roast Paan Kottu, a famous dish from Sri Lanka made with roasted flatbread. My dad got 150 pieces of this flatbread called 'Roast Paan' and a fresh 5kg chicken for the gravy.
    We sliced the bread into small cubes, then mixed it with chicken gravy, veggies, and spices. We did all of this at a relative's house in a nearby village. They invited us over to make a meal for them, so about 100 villagers gathered for the feast. Some of our usual helpers pitched in too.
    The villagers really liked the meal, and after they finished eating, they took some leftovers home for their families. It was a nice experience.
    Check out our video, give the recipe a shot, and tell us what you think in the comments. Enjoy!
    #RoastPaanKottu #SriLankanFood #FlatbreadRecipe #VillageCooking #FamilyMeal #BadasKitchen #HomemadeRecipe #SriLankanCuisine #FoodFeast #CookingVlog #EasyRecipe #SpicyFood #TraditionalCooking
    #FoodLovers #TastyDish #CookingWithFamily #CulinaryAdventure #SimpleIngredients #රෝස් පාන් කොත්තු #கொத்து ரொட்டி #kothuroti #roastedbread

ความคิดเห็น • 543

  • @annelopez8042
    @annelopez8042 9 หลายเดือนก่อน +58

    මාමා ඔයා හරිම සුන්දර මනුස්සයෙක් . හිත පිරෙන්න හදන කෑම බෙදලා දෙනවා . අපිත් අලුත් බොහෝ දේ ඉගෙන ගන්නවා . ඔබටත් ඔබේ සුන්දර ගම්වාසීන්ටත් තෙරුවන් සරණයි .🙏😍

    • @badaskitchen
      @badaskitchen  9 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තුතියි❤️❤️❤️

    • @InnocentLibrary-jg9vp
      @InnocentLibrary-jg9vp 6 หลายเดือนก่อน

      👍

  • @sammanikumarasiri4531
    @sammanikumarasiri4531 9 หลายเดือนก่อน +15

    වීරෙ අයියා සසරෙම ලෝබ නැතුව දුන්න කෙනෙක් වගෙයි

    • @badaskitchen
      @badaskitchen  9 หลายเดือนก่อน

      ගොඩාක් ස්තුතියි❤️❤️❤️

  • @madhawatechtips
    @madhawatechtips 9 หลายเดือนก่อน +5

    අද කිව්වා කියලා හිතාගන්න. කවදහරි මේ channel එක ලෝකයෙන්ම සුපරි channel එකක් වෙනවා.

    • @badaskitchen
      @badaskitchen  9 หลายเดือนก่อน +4

      එදාට මතක් කරන්න අනිවාර්යෙන්ම ඔයාගේ ගමටත් ඇවිත් කෑම වේලක් දෙනවා.❤️

  • @NelumNelum-ud3od
    @NelumNelum-ud3od 9 หลายเดือนก่อน +45

    ඇත්තටම කන්න ආස හිතෙනව ඒ තාත්තගෙ හිනාවටත් බඩ පිරෙනව බුදු සරණයි හැමෝටම ❤❤

    • @badaskitchen
      @badaskitchen  9 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තුතියි❤️

    • @IndikaRajapakse-w4p
      @IndikaRajapakse-w4p 8 หลายเดือนก่อน

      Sinhalen dapiya kelle uba dena gaththata English hemoma danne hemoma vidio eka balanne sinhalen demma posh eka pennala Gon athal ganna giyama oyalatamai views aduwenne Ara mama karaganna Pina lokeka dakinna dapiya sihalen

  • @gaminkawee4768
    @gaminkawee4768 9 หลายเดือนก่อน +3

    බොරි කියන්න ඔනේනැ නේ කෙලත් ඊනුවා හදන හැටි දැක්කම ගොඩක් සතුටුයි සුන්දර ගමක් ලස්සන සුහද ෂිලි මිනිසුන් ටිකක් හැබැයි දැන් කාලේ වගේනම් ඔය වගේ දෙයක් කරන්න ගොඩක් අපහසු වෙයි ඔය පෙන්නපු හැම දෙයක්ම දැන් හරිම මිලයි😢

    • @badaskitchen
      @badaskitchen  9 หลายเดือนก่อน +2

      ❤️❤️❤️

  • @gayans7473
    @gayans7473 9 หลายเดือนก่อน +5

    ❤වීඩියෝ සුපිරිකොලිටි👌👌👌👌🎥🎥🎥🎥 වීඩියෝ කිරීම සඳහා භාවිතා කරන කැමරාව මොකක්ද?

    • @badaskitchen
      @badaskitchen  9 หลายเดือนก่อน

      ගොඩාක් ස්තුතියි❤️❤️❤️

  • @donlasantha4071
    @donlasantha4071 9 หลายเดือนก่อน +5

    ලොක්ක නයි කයිද රෝස්පාන් කිවුවලු.ගොඩාක් හොදයි ඔයාගෙ වැඩ අනික ඔයාට ගොඩාක්පින් කට්ටියකට කන්නදෙනව.හරිම විනෝදයි කට්ටියත් එක්ක එකතුවෙලා කරනකොට.මමත් එනව ලංකාවට ආවම ගේකොහෙද තියෙන්නෙ කියල මට කියන්න.නැත්නම් දුරකතන අංකයක් දාන්න.

    • @badaskitchen
      @badaskitchen  9 หลายเดือนก่อน

      Fb page එකට විස්තර එවන්න

  • @pasinduchamara1971
    @pasinduchamara1971 9 หลายเดือนก่อน +24

    ඊලග 1Mගහන youtube චැනලය 😘

    • @badaskitchen
      @badaskitchen  9 หลายเดือนก่อน

      ගොඩාක් ස්තුතියි❤️❤️❤️

  • @sunilvithanage9997
    @sunilvithanage9997 9 หลายเดือนก่อน +2

    දුව තමයි මහ මොලකරැ දානව හිරෙ අපෙ රජයක් යටතෙnppඑකට ජයවේවා 😊😊😊😊

    • @badaskitchen
      @badaskitchen  9 หลายเดือนก่อน +2

      ඒ මොකද ඒ???😃

  • @umikoumiko4687
    @umikoumiko4687 9 หลายเดือนก่อน +1

    ผงเหลืองๆถ้าเทียบกับเครื่องปรุงของไทยจะเปรี่ยบกับอะไรใครทราบมัยคะ

    • @badaskitchen
      @badaskitchen  9 หลายเดือนก่อน

      You can make it without turmeric powder

  • @tharindusampath8765
    @tharindusampath8765 9 หลายเดือนก่อน +9

    මේක badas kithchen නැතුව dada's kitchen කියල දැම්මනම් තවත් සුපර්

    • @badaskitchen
      @badaskitchen  9 หลายเดือนก่อน

      ගොඩාක් ස්තුතියි❤️❤️❤️

  • @srilankanbirdparadise7282
    @srilankanbirdparadise7282 9 หลายเดือนก่อน +4

    100k subscribe වලට සුබ පැතුම් තවතවත් ඉදිරියටම යන්න කියලා මම හදවතින්ම ප්‍රර්ථනා කරනවා ❤😊😍😍😍❤🤗
    හැමදාම මම වීඩියෝ බලනවා හරිම ආසාවෙන් බලන් ඉන්නවා අලුත් වීඩියෝ එකක් දානකන් 😊❤

    • @badaskitchen
      @badaskitchen  9 หลายเดือนก่อน

      ගොඩාක් ස්තුතියි.හැම ඉරිදාම සවස 6.30ට අලුත් වීඩියෝ එකක් ගේන්න උපරිම උත්සාහ කරනවා

  • @tharindunadeekantha2412
    @tharindunadeekantha2412 9 หลายเดือนก่อน +26

    අහල පහල මිනිස්සු හරි වාසනාවන්තයි බං😂❤

    • @MRWOK1
      @MRWOK1 9 หลายเดือนก่อน +1

      ow bn

    • @Coolair-q8p
      @Coolair-q8p 9 หลายเดือนก่อน +3

      Hemadama akama unta dennethuwa Asarana manussayanta denna

    • @badaskitchen
      @badaskitchen  9 หลายเดือนก่อน +1

      ඒකනේ❤️

  • @ManjulaPathmasri-cp5kg
    @ManjulaPathmasri-cp5kg 8 หลายเดือนก่อน +2

    😂😂😂😂,බඩා මාමට මම සූපිරි knife 🔪🔪🗡️🗡️🔪🗡️🔪 ,,සෙටි එකක් එවනවා,,ළගදීම,😮😮😮😮,, බඩා මාම පාවිච්චි කරන knife ඔක්කොම මලකඩ කාල,😮😮
    ,,ඔය වැවේ බඩා මාම , හුන්ගො නැද්ද 😂😂😂,,ගුරු පාට බ්‍රවූස් එක ඇදල ඉන්න නංගි මරු බඩා මාමේ 😂😂😂,,

    • @badaskitchen
      @badaskitchen  8 หลายเดือนก่อน +1

      Thank you 🙏

  • @disanayaka-8769
    @disanayaka-8769 9 หลายเดือนก่อน +1

    අදවත් කන්න තිබුනා නම් හොදයි කියලා හිතුනෙ මට නම්

    • @badaskitchen
      @badaskitchen  9 หลายเดือนก่อน

      අනේ❤️❤️

  • @jurfsafeer9860
    @jurfsafeer9860 9 หลายเดือนก่อน +12

    ඔයා ඉන්න ගමට ඇවිත් පදිංච් වෙන්න හිතේනවා. ඒ තරමට ඔයාගේ ගති ගුණවලට හිත පිරේනවා. ඒ වගේමයි ඔයලාගේ එකමුතු කම

    • @badaskitchen
      @badaskitchen  9 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තුතියි❤️

    • @isharaekanayakeishi9519
      @isharaekanayakeishi9519 2 หลายเดือนก่อน

      තාත්තා ගමට ඇවිත් ඇත්තටම පදිංචි වෙන්න හිතෙනවා එතරමට ගමේ අය එකමුතු කම අපේකම මම වෙන කොහෙවත් දැකලා නැහැ

  • @chenulagithmin2029
    @chenulagithmin2029 9 หลายเดือนก่อน +4

    අපේ දෙයක්,අපේ කොල්ලෙක්, ඒ නිසා sub කරලා like එකක් දුන්නා....❤

    • @badaskitchen
      @badaskitchen  9 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @kavinduyakandawala5759
    @kavinduyakandawala5759 9 หลายเดือนก่อน +6

    ෂාආආආආ කැම්පස් බෝඩිමේ අඩු වියදමට හදාගන්ඩ පට්ටම කෑම එකක්❤❤❤❤❤❤❤හදන්ඩෝනි ළගදීම

    • @badaskitchen
      @badaskitchen  9 หลายเดือนก่อน

      හදලා බලන්නකෝ❤️

  • @MaheshChandana-j2e
    @MaheshChandana-j2e 9 หลายเดือนก่อน +9

    තැපෑලෙන්වත් ටිකක් ගෙන්න ගන්න බැරි වෙයිද 😋😋😋😋😋😋

    • @RR1kavinda
      @RR1kavinda 9 หลายเดือนก่อน +2

      එතකොට නරක් වෙනවා 🙂😂

    • @MaheshChandana-j2e
      @MaheshChandana-j2e 9 หลายเดือนก่อน +2

      @@RR1kavinda 😄😄

    • @badaskitchen
      @badaskitchen  9 หลายเดือนก่อน +1

      වෙලාවක එන්න😀

  • @dimuthurukshan1325
    @dimuthurukshan1325 9 หลายเดือนก่อน +4

    දැන් ලෙසි කට්ටියට ඔවා හදා ගන්න ❤️❤️❤️.. දාන කුලූ බඩු හැමදේම කියනවානේ 🌼🌼🌼🌼❤️

    • @badaskitchen
      @badaskitchen  9 หลายเดือนก่อน +1

      ඒකනේ❤️

  • @sumithchinthakaperera463
    @sumithchinthakaperera463 8 หลายเดือนก่อน +3

    Honda wedak 🥺❤️

    • @badaskitchen
      @badaskitchen  8 หลายเดือนก่อน +1

      Thank you 😊

  • @monkiasinghsinghmonkia4104
    @monkiasinghsinghmonkia4104 9 หลายเดือนก่อน +3

    Mama matath kanna asai mama owa kala nahea passe balamu ahinsaka mama cyprus aken👍👍👍👍👍♥️♥️♥️♥️♥️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇨🇾🇨🇾🇨🇾🇨🇾

    • @badaskitchen
      @badaskitchen  9 หลายเดือนก่อน

      Thank you 😊

  • @sunilvithanage9997
    @sunilvithanage9997 9 หลายเดือนก่อน +2

    මම රට ඉන්නෙ හෙට නිවාඩු මරැ බයිටි ☝ 👏👏👏👏👏💞🌹🙏

    • @badaskitchen
      @badaskitchen  9 หลายเดือนก่อน +2

      අම්මෝ..🤫🤫🤫

  • @sl_cafe
    @sl_cafe 9 หลายเดือนก่อน +2

    මේ මනුස්සයගෙ ගෙවල් ගාව ඉඩමක් කීයද දන්නෑ අප්පා 🤔

    • @badaskitchen
      @badaskitchen  9 หลายเดือนก่อน +1

      තියනවා..තියනවා

  • @gayathrinatheesha419
    @gayathrinatheesha419 9 หลายเดือนก่อน +6

    රස පාටයි.අනවශ්‍ය කෑම හදල නාස්ති නොකර ඔහොම දන්සල ක් වගේ දෙන එක කොච්චර නම් වටිනාකමක් තියෙනවා ද❤

    • @badaskitchen
      @badaskitchen  9 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තුතියි ඔබේ වචන අපිට ලොකු හයියක්

  • @gayanlakmal7987
    @gayanlakmal7987 9 หลายเดือนก่อน +16

    ආයේ මොනවාද ඇතිවෙන්න,හිත පිරෙන්න දෙනවා.අංකල් මොනවා උනත් හිත පිරෙන්න දෙන්න පුළුවන් කෙනෙක්. සුපිරි පට්ට නියමයි ❤

    • @badaskitchen
      @badaskitchen  9 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තුතියි❤️

  • @RHPathiranage
    @RHPathiranage 9 หลายเดือนก่อน +4

    මම හතර comment එක.මටත් තෑග්ගක් ඕන😮

    • @badaskitchen
      @badaskitchen  9 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @sadarudissanayake3019
    @sadarudissanayake3019 9 หลายเดือนก่อน +3

    කොහෙද අන්කල් මේ ගම රෝස් පාන් ටික ගොඩාක් ලස්සනයි 😮

    • @badaskitchen
      @badaskitchen  9 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තුතියි❤️අපි මාතර

  • @danushkachamara2401
    @danushkachamara2401 9 หลายเดือนก่อน +5

    මාමගෙ අහිංසක හිනාවටනම් මම මාරම ආසයි..හැමදාම මාම දකිද්දි මට මගෙ නැතිවුන අප්පච්චි මතක් වෙනවා 😢

    • @badaskitchen
      @badaskitchen  9 หลายเดือนก่อน

      ගොඩාක් ස්තුතියි❤️

  • @edusl2024
    @edusl2024 8 หลายเดือนก่อน +1

    සුපිරි මාමා... මාත් හැම video එකක් වගේ ම බලනවා.. වෙන දෙයක් නිසා නෙමෙයි. එහෙම හරි උදව්වක් වෙනවා නම් වටින නිසා.. ජයවේවා...

    • @badaskitchen
      @badaskitchen  8 หลายเดือนก่อน +1

      Thank you ❤️❤️❤️ බලන ඔයාලත් මේ පිනට දායක වෙනවා

  • @gayanlakmal7987
    @gayanlakmal7987 9 หลายเดือนก่อน +10

    බදාගෙන කන මිනිස්සු ඉන්න රටක බෙදාගෙන කෑම හරි වටිනවා.❤❤

    • @badaskitchen
      @badaskitchen  9 หลายเดือนก่อน

      ගොඩාක් ස්තුතියි❤️

  • @lochanalasantha-ey6ez
    @lochanalasantha-ey6ez 9 หลายเดือนก่อน +4

    වැඩි වැඩියෙන් ලැබේවා !

    • @badaskitchen
      @badaskitchen  9 หลายเดือนก่อน +1

      Thank you 🙏

  • @himashinimsara3739
    @himashinimsara3739 9 หลายเดือนก่อน +2

    හක්මන සෙට් එකක්ම ඉන්නො අදුරන..චැනල් එක කරන්නෙ හක්මන කවුරු හරිද

    • @badaskitchen
      @badaskitchen  9 หลายเดือนก่อน +1

      🤫🤫🤫

  • @kavindubandara7172
    @kavindubandara7172 9 หลายเดือนก่อน +4

    අදත් නියම recipe එකක් බඩා මාමේ ඔයා උයනකොට දාන හැම කුළුබඩුවකව නම් සිංහලෙන්ම තව ටිකක් සද්දෙන් කියන්න එතකොට මේක බලන පිටරටවල අය අපේ සිංහල වචනයක් හරි ඉගෙනගනි නේද . ජය වේවා බඩා මාමේ ❤❤

    • @badaskitchen
      @badaskitchen  9 หลายเดือนก่อน +1

      ඉදිරියේදි තව හයියෙන් කියන්නම්

  • @nishanthikodituwakku
    @nishanthikodituwakku 9 หลายเดือนก่อน +6

    Wooooooow මන් කිව්වා හරිනේ රෝස්පාන් කොත්තු ❤

    • @badaskitchen
      @badaskitchen  9 หลายเดือนก่อน +1

      🥰🥰🥰

  • @naveenhewavitharana58
    @naveenhewavitharana58 9 หลายเดือนก่อน +7

    ලස්සනයි..ගැමිකම, එකමුතුකම,පරිත්‍යාගශීලීත්වය ඔජ්කොම😊

    • @badaskitchen
      @badaskitchen  9 หลายเดือนก่อน

      ගොඩාක් ස්තුතියි❤️

  • @NishanthaKodithuwakku
    @NishanthaKodithuwakku 9 หลายเดือนก่อน +24

    ලස්සන හිතක්,අව්‍යාජ සිනාවක් ,හිමි ලස්සන මනුස්සයෙක් .හදවතින්ම සුභ පතනවා ඉක්මනින් 1M ගන්න හැකිවෙවා කියලා ❤.පෙනුමෙන් මාතර කියලා හිතෙනවා මට

    • @PriMun
      @PriMun 9 หลายเดือนก่อน +1

      Ow mathara thamai 👍

    • @NishanthaKodithuwakku
      @NishanthaKodithuwakku 9 หลายเดือนก่อน

      මාත් මාතර❤❤❤

    • @badaskitchen
      @badaskitchen  9 หลายเดือนก่อน

      Thank you

  • @SamithamadushankaWanigas-jw3pr
    @SamithamadushankaWanigas-jw3pr 9 หลายเดือนก่อน +3

    අයියේ ඔයා හොඳට උයන එවා මමත් hadala බලනවා 😁😘

    • @badaskitchen
      @badaskitchen  9 หลายเดือนก่อน

      නියමයි👍

  • @dineshshanaka7380
    @dineshshanaka7380 4 หลายเดือนก่อน +6

    ඒ තාත්තාගේ ජවය ❤❤❤❤
    හිනාවේ ලස්සන......❤❤❤❤❤❤❤❤

    • @badaskitchen
      @badaskitchen  4 หลายเดือนก่อน

      ගොඩාක් ස්තුතියි.දිගටම අපි සමග රැදී සිටින්න.ඔබ අපිට ශක්තියක්.❤️

  • @PasinduNuwansara-ry9gt
    @PasinduNuwansara-ry9gt 9 หลายเดือนก่อน +5

    First comment❤❤❤ බුදුසරණයි දෙව් පිහිටයි මාමේ

    • @badaskitchen
      @badaskitchen  9 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @sunalikanchana4201
    @sunalikanchana4201 9 หลายเดือนก่อน +3

    බඩා මාම හැමදාම අපේ කට අවුස්සනව....අපිට කොහෙන්ද ඔය කෑම

    • @badaskitchen
      @badaskitchen  9 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @shanthajayaweera403
    @shanthajayaweera403 9 หลายเดือนก่อน +3

    මම ලංකාවට ආවාම අපේ ගෙදර මේ වගේ recipy එකක් කරමුද අයියෙ ඔයාට ජය වේවා....

    • @badaskitchen
      @badaskitchen  9 หลายเดือนก่อน +1

      කරමු..අපේ fb page එකට massage එකක් එවන්න

  • @chandanapushpakumara7867
    @chandanapushpakumara7867 9 หลายเดือนก่อน +2

    ගෙවල් කොහෙද මේ මාමාගේ❤ ලස්සන පැත්තක්

    • @badaskitchen
      @badaskitchen  9 หลายเดือนก่อน +1

      මාතර

  • @lakshilabamunusinghe2238
    @lakshilabamunusinghe2238 9 หลายเดือนก่อน +3

    ඊලග පාර මොනව හරි හදද්දි මටත් කියනවද plzzz

    • @badaskitchen
      @badaskitchen  9 หลายเดือนก่อน +1

      ඔයා කොහෙද?ගම් පලාත?

  • @nadeeramadhu8769
    @nadeeramadhu8769 9 หลายเดือนก่อน +8

    ඒක නම් සුපිරි මටත් කන්න ැාස සිතුනා...මාමෙි ....

    • @badaskitchen
      @badaskitchen  9 หลายเดือนก่อน

      ගොඩාක් ස්තුතියි❤️

  • @UdayanthiDeepika
    @UdayanthiDeepika 9 หลายเดือนก่อน +5

    Rospan kottu mamahadala nha adatamai hadanavidiya danagatta siyalu danatama budusaranai

    • @badaskitchen
      @badaskitchen  9 หลายเดือนก่อน

      ඒ වුනාට ලොකු පිගානක් කනවා දැක්කා🤪

  • @mionkitchen2884
    @mionkitchen2884 9 หลายเดือนก่อน +5

    Congratulations 100k subscribe ❤️🌻

    • @badaskitchen
      @badaskitchen  9 หลายเดือนก่อน +1

      Thank you so much 😀

  • @benifitx
    @benifitx 9 หลายเดือนก่อน +3

    Video කරන ඔයා කෝ🤔

    • @badaskitchen
      @badaskitchen  9 หลายเดือนก่อน

      😜😜😜

  • @hildafernando5993
    @hildafernando5993 9 หลายเดือนก่อน +3

    Bada's kitchen ge gewal lagin geyak gaththa nam hari...,😅😊

    • @badaskitchen
      @badaskitchen  9 หลายเดือนก่อน

      එන්න..එන්න👍

  • @mrsj-official
    @mrsj-official 9 หลายเดือนก่อน +3

    කව්ද අර ලස්සන කෙල්ල 👻😺

    • @badaskitchen
      @badaskitchen  9 หลายเดือนก่อน +1

      ❤️❤️❤️

  • @KevinSupermotard
    @KevinSupermotard 9 หลายเดือนก่อน +2

    Mas and hodi nathi ayata bittryak ekakka soya souce ekka try klahki patta rahai eth ❤

    • @badaskitchen
      @badaskitchen  9 หลายเดือนก่อน

      ගොඩාක් ස්තුතියි❤️❤️❤️

  • @rangananimantha4347
    @rangananimantha4347 9 หลายเดือนก่อน +4

    Vidiyo eka lassanai mame.thawa idiriyatama yanna suba pathanawa.❤❤😊😊

    • @badaskitchen
      @badaskitchen  9 หลายเดือนก่อน

      ගොඩාක් ස්තුතියි❤️❤️❤️

  • @tharaka5598
    @tharaka5598 9 หลายเดือนก่อน +2

    අන්කල් මම ඔයාගෙ වීඩියෝ ඔක්කොම බලනවා.ඔෆිස් එකෙ අයටත් පෙන්නනවා.දැන් අපේ සෙට් එකක්ම ඔයාගේ වීඩියෝ බලනවා.ජය වේවා ❤

    • @badaskitchen
      @badaskitchen  9 หลายเดือนก่อน

      නියමයි පුතා.ඡයවේවා!

  • @monicamonica8661
    @monicamonica8661 9 หลายเดือนก่อน +4

    Ekatanam kelath giluna.😂😂
    Lankawata aawama ehema hadanawa.
    Thanks

    • @badaskitchen
      @badaskitchen  9 หลายเดือนก่อน +1

      අවිවාර්යෙන්❤️

  • @wijewije3857
    @wijewije3857 9 หลายเดือนก่อน +4

    මමන්ඩි 🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤

    • @badaskitchen
      @badaskitchen  9 หลายเดือนก่อน

      😀😀😀😀

  • @fifin119
    @fifin119 9 หลายเดือนก่อน +6

    මරු පිහි ටිකක් නම් තියේ නේද ❤

    • @badaskitchen
      @badaskitchen  9 หลายเดือนก่อน

      ගොඩාක් ස්තුතියි❤️❤️❤️

  • @chenithsasviru3224
    @chenithsasviru3224 8 หลายเดือนก่อน +2

    මාමා හදන කෑම එකක් කන්න මටත් ආසයි......

    • @badaskitchen
      @badaskitchen  8 หลายเดือนก่อน

      අපේ ගමින් ගමට වැඩසටහනට එකතු වෙන්න

  • @RR1kavinda
    @RR1kavinda 9 หลายเดือนก่อน +2

    ඔහෙප්පලයන් . එල එල

    • @badaskitchen
      @badaskitchen  9 หลายเดือนก่อน

      Thank you 😊

  • @user-gillbill86
    @user-gillbill86 8 หลายเดือนก่อน +2

    I love my contry all gays ❤❤❤❤ ayya ela ela mama mohamed liveing dubai

    • @badaskitchen
      @badaskitchen  8 หลายเดือนก่อน +1

      Thank you so much 😊

  • @gehanleo
    @gehanleo 9 หลายเดือนก่อน +2

    posh kitchanwala kusi ammala unsabscribe karanawa .. deiyanpa pitarataka hari kamak na anunta kannadenaewa vitarai ai balanea

    • @badaskitchen
      @badaskitchen  9 หลายเดือนก่อน +2

      මේ ලංකාවේ මාතර❤️

  • @chamilakumuduni2210
    @chamilakumuduni2210 9 หลายเดือนก่อน +6

    තෙරුවන් සරණයි මාමේ ඔයාටත් උදවු කරන සැමටත්

    • @badaskitchen
      @badaskitchen  9 หลายเดือนก่อน

      ගොඩාක් ස්තුතියි❤️

  • @AjithKusumthilaka-k5d
    @AjithKusumthilaka-k5d 9 หลายเดือนก่อน +14

    දුවගේ voice එකත් එකතු වුනානම් තවත් ලස්සනයි

    • @badaskitchen
      @badaskitchen  9 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තුතියි❤️

    • @AshinthaKariyawasam
      @AshinthaKariyawasam 9 หลายเดือนก่อน +2

      Duwage voice eka super ❤❤❤

    • @MkMk-tr1mp
      @MkMk-tr1mp 9 หลายเดือนก่อน +2

      DuwAge voice ekata api harima kamathi lassana voice ekak Teruwan saranai nangi

    • @BestBuyBeacon
      @BestBuyBeacon 9 หลายเดือนก่อน

      එපා එතකොට views අඩු වෙනවා

  • @ට්රැවල්මිතුරෝ
    @ට්රැවල්මිතුරෝ 8 หลายเดือนก่อน +2

    බැරිද දන්නෙ නැ එ ගමෙ පදිංචි වෙන්න 😁

    • @badaskitchen
      @badaskitchen  8 หลายเดือนก่อน +1

      🤗🤗🤗

  • @dilshanproductions12
    @dilshanproductions12 9 หลายเดือนก่อน +1

    Kata karana hama dialogue ekama caption danna.nattan apita witaraine terenne hariyata. specially uncle ge 🙂🙂🙂🙂

    • @badaskitchen
      @badaskitchen  9 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තුතියි❤️❤️❤️

  • @piumiamanda5500
    @piumiamanda5500 9 หลายเดือนก่อน +3

    Mama oyata Godak pin .apita kiya dena gaman thava Kattiyage bada puronavata.❤❤

    • @badaskitchen
      @badaskitchen  9 หลายเดือนก่อน

      ගොඩාක් ස්තුතියි❤️

  • @GeethaniNawarathna-e1t
    @GeethaniNawarathna-e1t 9 หลายเดือนก่อน +3

    We liked roast paan and me and my family going to sri lanka this weekend than we can eat to much roast paan. Budusarani god blessed and thanks happy new year 2024

    • @badaskitchen
      @badaskitchen  9 หลายเดือนก่อน

      Sounds great!❤️

  • @abishekaransirini
    @abishekaransirini 9 หลายเดือนก่อน +6

    10.13 Inna uncle hari siriyawanthai❤

    • @badaskitchen
      @badaskitchen  9 หลายเดือนก่อน +1

      ඒක තමයි.ගමේ අහිංසක චරිතයක්❤️

  • @SRtharangaSampath-jm8wt
    @SRtharangaSampath-jm8wt 9 หลายเดือนก่อน +3

    Apee gamee nanee mehema mamaa kenek..bs

    • @badaskitchen
      @badaskitchen  9 หลายเดือนก่อน +1

      අයියෝ..😇

  • @niroshadamayanthi6922
    @niroshadamayanthi6922 2 หลายเดือนก่อน +3

    බුදු සරණයි තත්තෙ

    • @badaskitchen
      @badaskitchen  17 วันที่ผ่านมา +1

      Thank you so much ❤️❤️❤️

  • @surekapriyadarshani823
    @surekapriyadarshani823 9 หลายเดือนก่อน +1

    කෝ අද දුව එයත් ඉටියානම් තවත් ලස්සනයි කොහොම උනත් විඩියෝ එක සුපිරියි 👍👍👍👍👍👍👌👌👌👌

    • @badaskitchen
      @badaskitchen  9 หลายเดือนก่อน

      ගොඩාක් ස්තුතියි❤️

  • @krishanvidarshana1469
    @krishanvidarshana1469 9 หลายเดือนก่อน +2

    සුන්දර අදහස් තියෙන ගොඩක් සාමකාමී වගේම සතුටින් ඉන්න මිනිස්සුන්ගෙන් පිරුණ ගමක්❤

    • @badaskitchen
      @badaskitchen  9 หลายเดือนก่อน +2

      ඇත්ත .සරල ඡීවිතයක් ගෙවනවා

  • @dewmini231
    @dewmini231 9 หลายเดือนก่อน +7

    අදත් මරු ආ.. ආදරෙයි බඩා මාමේ😋❤️❤️

    • @badaskitchen
      @badaskitchen  9 หลายเดือนก่อน +2

      Thank you ❤️

  • @sujininirmali
    @sujininirmali 9 หลายเดือนก่อน +2

    Apoo dn badu wala ganan.khmada ewa karanne?

    • @badaskitchen
      @badaskitchen  9 หลายเดือนก่อน

      Thank you 😊

  • @FDOHearttouch-
    @FDOHearttouch- 9 หลายเดือนก่อน +7

    තෙරුවන් සරණයි අපේ මිනිස්සුන්ට ❤

    • @badaskitchen
      @badaskitchen  9 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @amilapanduka2672
    @amilapanduka2672 9 หลายเดือนก่อน +5

    ලීක්ස් දාපු නම්කි ලස්සනයි 😊

    • @badaskitchen
      @badaskitchen  9 หลายเดือนก่อน +1

      Thank you 😊

  • @dilshanweeraddana7165
    @dilshanweeraddana7165 9 หลายเดือนก่อน +3

    Mama Asama kamak😋

    • @badaskitchen
      @badaskitchen  9 หลายเดือนก่อน

      නියමයි👍

  • @piyantapiyanta5314
    @piyantapiyanta5314 9 หลายเดือนก่อน +2

    Me wage දන්සල් dena tanak gamak mata nam me 46 tama hamuwela na budu saranai ජය obatumata

    • @badaskitchen
      @badaskitchen  9 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තුතියි❤️

  • @plitehuawhuaw8248
    @plitehuawhuaw8248 9 หลายเดือนก่อน +6

    හැමෝටම තෙරුවන් සරණයි ❤❤❤❤

  • @புனிதா-ய4ழ
    @புனிதா-ய4ழ 9 หลายเดือนก่อน +3

    சகோதரனே நான் உங்கள் ரசிகை எப்படி இவ்வளவு பொறுமையாக சமைக்கப் பழகினீர்கள் நாம் வாழும் மேலைத்தேய நாடுகளின் சமையல்காரர் உங்களிடம் தோற்று விடுவார் அருமை அருமை வாழ்த்துகள் ஐயா எங்களுக்கும் கனடாவிற்கு அனுப்பி வையுங்கள் வாழ்த்துகள் ஐயா

    • @badaskitchen
      @badaskitchen  9 หลายเดือนก่อน +1

      Thank you for your appreciation ❤️

  • @thusithasanjeewa-lq8iu
    @thusithasanjeewa-lq8iu 9 หลายเดือนก่อน +2

    😋😋😋😋😋😋😋😋😋🎉🎉🎉🎉🎉🎉😊

    • @badaskitchen
      @badaskitchen  9 หลายเดือนก่อน

      ගොඩාක් ස්තුතියි❤️❤️❤️

  • @Dilanwijesooriya
    @Dilanwijesooriya 8 หลายเดือนก่อน +2

    ඔබතුමා රන්නේ කෙනෙක් ද ?

    • @badaskitchen
      @badaskitchen  8 หลายเดือนก่อน +1

      නැහැ.මාතර

  • @fathimawahidaniyas2497
    @fathimawahidaniyas2497 9 หลายเดือนก่อน +2

    Me gama koida ary lassanai

    • @badaskitchen
      @badaskitchen  9 หลายเดือนก่อน

      ගොඩාක් ස්තුතියි❤️❤️❤️මාතර

  • @ravindrarathnayake3783
    @ravindrarathnayake3783 9 หลายเดือนก่อน +2

    ඇයි බං මූට බඩා මාම කියන්නේ. මූට කොහෙද බඩක්? සික්ස් පැක්නේ තියෙන්නේ.වැඩේ හොඳයි. එල කොල්ලෙක්.

    • @Zoomm-ue9ic
      @Zoomm-ue9ic 9 หลายเดือนก่อน +2

      Manussayekuta katha karanna egana ganna mu mu kiyanna epa

    • @AshinthaKariyawasam
      @AshinthaKariyawasam 9 หลายเดือนก่อน +2

      Katha karana vidiyen thamage charite pene 😂sanwarawa kenekuta garukaranna puruduwenna

    • @ravindrarathnayake3783
      @ravindrarathnayake3783 9 หลายเดือนก่อน

      @@AshinthaKariyawasam මේක අහගනින්. දකින දකින හැම එකාටම තාත්ත,මාම කියල අල්ලන්න මම කැමති නෑ. මේ රට මේතරම් කැත විදියට තියෙන්නේ කාලකන්නි වැඩිහිටියෝ කියන උන් නිසා. ඒකටම හරියන උඹවගේ හණමිටි කාරයෝ. මම නම් කාටහරි ගරු කරන්නේ හොඳට ආශ්‍රය කරලා බලලා ගරු කටයුතුයි කියල මට හැඟෙනවා නම් විතරයි. කමෙන්ට් බලලා චරිතෙ කියන ගොඩක් උන්ට මෝල...

    • @badaskitchen
      @badaskitchen  9 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තුතියි❤️❤️❤️

    • @ravindrarathnayake3783
      @ravindrarathnayake3783 9 หลายเดือนก่อน

      ​@@badaskitchenහැම මගුලටම ගොඩාක් ස්තූතියි කියන්න එපා බං. උඹේ අවංක මතේ කියහං. අපි තරහවෙලා උඹේ විඩීයෝ බලන එක නවත්වන්නෙ නෑ. හැබැයි උඹ ජෙනුයින් නෑ. කමෙන්ට්ස්, විව්ස්, සබ්ස්ක්‍රිප්ෂන්ස් ගැන හිතලා හැම රෙද්දටම ගොඩාක් ස්තූතියි කියන්න ගත්තොත් අපි උඹව අත්හැරල දානවා. එච්චරයි.

  • @MRGAMING-f2r9r
    @MRGAMING-f2r9r 9 หลายเดือนก่อน +4

    Mama 3 weni comment eka

    • @badaskitchen
      @badaskitchen  9 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @DakshithaPremarathna
    @DakshithaPremarathna 5 หลายเดือนก่อน +1

    මාතර මේ ගම කොහෙද . හරිම ලස්සන වැඩක් මේක❤

    • @badaskitchen
      @badaskitchen  4 หลายเดือนก่อน

      ගොඩාක් ස්තුතියි❤️

  • @deep.v6946
    @deep.v6946 9 หลายเดือนก่อน +4

    I think the girl who used speak from back ground is in this video

    • @badaskitchen
      @badaskitchen  9 หลายเดือนก่อน +1

      ❤️❤️❤️

  • @tcfdesilva1761
    @tcfdesilva1761 9 หลายเดือนก่อน +4

    රෝස්පාන් කොත්තු,අලුත් කොත්තු ජාතියක්👍👍❤❤👌👌

    • @badaskitchen
      @badaskitchen  9 หลายเดือนก่อน

      😀😀😀

  • @nisak299
    @nisak299 9 หลายเดือนก่อน +13

    Beautiful videos . Sending love all the way from USA 🇺🇸

    • @badaskitchen
      @badaskitchen  9 หลายเดือนก่อน

      ගොඩාක් ස්තුතියි❤️❤️❤️

  • @pasidulakmal6319
    @pasidulakmal6319 9 หลายเดือนก่อน +4

    ඇත්තටම කන්න ආස හිතෙනවා.මාමගේ ඒ හිනාවටත් බඩ පිරෙනවා.තෙරුවන් සරණයි ඔයාලා හැමෝටම❤💖💜️

    • @badaskitchen
      @badaskitchen  9 หลายเดือนก่อน

      ගොඩාක් ස්තුතියි❤️

  • @JanithGayashan-y3p
    @JanithGayashan-y3p 9 หลายเดือนก่อน +3

    ❤හදවත්

    • @badaskitchen
      @badaskitchen  9 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තුතියි❤️

  • @dunipemasinghe69
    @dunipemasinghe69 9 หลายเดือนก่อน +3

    අපේ ගෙදර😁🙊♥️

    • @badaskitchen
      @badaskitchen  9 หลายเดือนก่อน

      ❤️❤️❤️🥰

  • @toupitoupi20031
    @toupitoupi20031 8 หลายเดือนก่อน +2

    Hoda tharagakari wadak subapathum..

    • @badaskitchen
      @badaskitchen  8 หลายเดือนก่อน +1

      Thank you ❤️

  • @pradeeperanga8958
    @pradeeperanga8958 9 หลายเดือนก่อน +1

    Me kale hatiyata minissunta kanna dena 1ma loku pinak god bless and merry christmas🎉🎉🎉🎉🎉

    • @badaskitchen
      @badaskitchen  9 หลายเดือนก่อน

      ගොඩාක් ස්තුතියි❤️❤️❤️ merry Christmas 🎁

  • @gayanabesinha3051
    @gayanabesinha3051 9 หลายเดือนก่อน +4

    Dekkama asaway behe .budusaranai oyala hemotama ❤️❤️❤️❤️

    • @badaskitchen
      @badaskitchen  9 หลายเดือนก่อน

      ගොඩාක් ස්තුතියි❤️❤️❤️

  • @sandamaladikari9602
    @sandamaladikari9602 9 หลายเดือนก่อน +2

    Mechchara diga add ekak mulin danna epa. Views adu wenawa

    • @badaskitchen
      @badaskitchen  9 หลายเดือนก่อน

      😀

    • @RR1kavinda
      @RR1kavinda 9 หลายเดือนก่อน +1

      Ad දෙන්නෙ TH-cam eken bn

  • @niroshanjagoda
    @niroshanjagoda 9 หลายเดือนก่อน +2

    Ammo maru❤

    • @badaskitchen
      @badaskitchen  9 หลายเดือนก่อน

      Thank you 😊

  • @BBM8989KM
    @BBM8989KM 9 หลายเดือนก่อน +48

    Badas chicken I am fist viwer and fist commenter and fist liker ❤❤ok

    • @badaskitchen
      @badaskitchen  9 หลายเดือนก่อน +5

      Many many thanks❤️❤️❤️❤️❤️

    • @BBM8989KM
      @BBM8989KM 9 หลายเดือนก่อน +2

      @@badaskitchen who are the first viwer badas chicken aaaaaaaa?

    • @amilasajith2621
      @amilasajith2621 9 หลายเดือนก่อน +7

      Badas chicken nemei brother badas kitchen..🥴🥴

    • @PasinduNuwansara-ry9gt
      @PasinduNuwansara-ry9gt 9 หลายเดือนก่อน

      ❤I,m

    • @BBM8989KM
      @BBM8989KM 9 หลายเดือนก่อน

      @@amilasajith2621 mokak

  • @wesleyduraisingham7655
    @wesleyduraisingham7655 7 หลายเดือนก่อน +2

    Very nice I like it keep cooking I like to see from London

    • @badaskitchen
      @badaskitchen  7 หลายเดือนก่อน +1

      Thank you so much🩷

  • @sujeewakumari57
    @sujeewakumari57 9 หลายเดือนก่อน +3

    Ane thaththa hadana kamawelak Kanna apita Pina nane thaththe❤❤❤

    • @badaskitchen
      @badaskitchen  9 หลายเดือนก่อน

      අපේ බඩා කිචන් ගමින් ගමට වැඩසටහනට එකතු වෙන්න

  • @slbikeriders9694
    @slbikeriders9694 9 หลายเดือนก่อน +2

    ඔයාල හැමෝගෙම යහපත් සිතුවිලි ඉටුවේවා ❤❤❤❤❤....

    • @badaskitchen
      @badaskitchen  9 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තුතියි❤️