කෙහෙල් මලක් උයන විදිය |Banana Flower Recipe| Traditional Banana Blossom Curry Cooking on Rainy Day

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ม.ค. 2024
  • My father visited the paddy field and discovered numerous banana flowers. He gathered and brought them home. Despite the heavy rain today, villagers gathered in our neighbor's garden. Undeterred by the weather, my father and his friends erected a tent to cook for everyone.
    In the modern world, bananas are a common part of our diet, but the banana flower (केळफुल) is a highly nutritious option, free from harsh chemicals. In our village, everyone cultivates banana plants in their gardens. I recall from my childhood how my mother used to prepare delicious meals, wrapping them in banana leaves instead of plastic sheets like lunch wrappers.
    Our lunch menu today features white rice, banana blossom stir-fry curry with dried fish, and traditional Sri Lankan dhal curry. The villagers relished their meal, and I hope you will enjoy watching this video too.
    If you like my videos please comment,share and subscribe
    Thank you for watching !
    Banana blossom,Banana Flower Stir fry,Village Traditional banana Recipe,Kudppan Thoran,Vazhakoombu,Thoran,Banana flower palya, ಬಾಳೆಹೂವಿನ ಪಲ್ಯ,Bale kundige palya,Banana flower recipe,Banana Flower Bhajiya,banana flower harvesting,banana flower cooking,Veg Lovers, kesel muwa, Bhaaji,केळफुलाची भाजी,කෙසෙල් මුව,
    #village#banana#flower#cooking
    #bananaflowerrecipe
    #village
    #villagelife
    #srilankan
    #srilankafoods
    #country food
    #Asian culture

ความคิดเห็น • 299

  • @kavishkakarunadhipathi4956
    @kavishkakarunadhipathi4956 6 หลายเดือนก่อน +10

    අනේ මට පවු කියලා හිතුණා බඩා මාමා ගැන ඇත්තටම කිව්වොත් බඩා මාමා කොච්චර අමාරුවෙන් මොන තරම් දුකක් වේදනාවක් විදගෙන මහ වැස්සෙ තෙමි තෙමි කෙහෙල් මුව කපලා පරිප්පු හොද්දක් එක්ක බත් මුලක් හදලා ගමෙ මිනිස්සු එක්ක බෙදා හදාගෙන කනවා බඩා මාමා ට ඒ පින ම ඇති බඩා මාමා ගෙ ඉදිරි අනාගතය අති සාර්ථක වෙන්න කියලා බඩා මාමා ට නිදුක් නිරෝගී සුවපත් දිවියක් ලැබේවා තෙරුවන් සරණායි දෙවි පිහිටයි යහපතක් වේවා සුවපත් වේවා නමෝ බුද්ධාය සුභ අනාගතයක් වේවා ජය වේවා.🙏🙏🙏🙏🙏☸️☸️☸️🇱🇰🇱🇰🇱🇰🇱🇰🙂🙂🙂🙂😗😗😗😘😘😘😍😍😍😍💛💛💙💙💙💚💚💚💕💕💕💞💞💞💞💐💐💐💮💮💮🌸🌸🌸🌸🌺🌺🏵️🏵️🏵️🌹🌹🌹🌹🌹

    • @badaskitchen
      @badaskitchen  6 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තුතියි..

  • @user-cr5im9ge3h
    @user-cr5im9ge3h 6 หลายเดือนก่อน +12

    ලස්සන වැඩක් තාත්තේ. මේක කෑම වීඩියෝ එකක් උනාට ගමක එකමුතු කම ගැන ලංකාවටම ගන්න පුලුවන් ලොකු ආදර්ශයක්.🇱🇰✌️❤

    • @badaskitchen
      @badaskitchen  6 หลายเดือนก่อน +1

      Thank you ❤️❤️❤️

    • @isharaekanayakeishi9519
      @isharaekanayakeishi9519 หลายเดือนก่อน

      ලස්සන වැඩක් අප්පච්චි ❤❤❤❤ අනේ ලංකාවේ හිටියානම් කියලා හිතෙනවා

  • @sltravelvlogsofficial
    @sltravelvlogsofficial 6 หลายเดือนก่อน +35

    Video එකක් දානක්න්බලන් හිටපු අය මේ පැත්තට 😊සෙට්

    • @badaskitchen
      @badaskitchen  6 หลายเดือนก่อน +1

      Thank you ❤️❤️❤️

  • @samanaleejayasingha5357
    @samanaleejayasingha5357 6 หลายเดือนก่อน +9

    ඇත්තෙන්ම කෝ කියල හෙව්ව මමත්. මාමගෙ මේ වැඩේ නම් විශිෂ්ඨයි .හරිම අපූරුයි ආස හිතෙනවා බලන්නත්..ටීම් වර්ක් එකක්. ජය වේවා !"❤️

    • @badaskitchen
      @badaskitchen  6 หลายเดือนก่อน +2

      Thank you ❤️

  • @user-nm4yf5rd6v
    @user-nm4yf5rd6v 6 หลายเดือนก่อน +5

    Aneee bada,s mame wahenawa NEDA. .❤❤❤

    • @badaskitchen
      @badaskitchen  6 หลายเดือนก่อน

      ඔව්❤️

  • @hemajayantha1659
    @hemajayantha1659 6 หลายเดือนก่อน +3

    සුපිරි සුපිරියි

    • @badaskitchen
      @badaskitchen  6 หลายเดือนก่อน

      Thank you ❤️❤️❤️

  • @pinidiahasyapinidiahasya5003
    @pinidiahasyapinidiahasya5003 6 หลายเดือนก่อน +3

    Lassana wadak. Pin siduwewaaa thaththata . ❤❤❤

    • @badaskitchen
      @badaskitchen  6 หลายเดือนก่อน

      Thank you ❤️❤️❤️

  • @reshanhansaka1229
    @reshanhansaka1229 6 หลายเดือนก่อน +5

    Banana Blossom ❤

    • @badaskitchen
      @badaskitchen  6 หลายเดือนก่อน +1

      ❤️❤️❤️

  • @sandushani-vm3ml
    @sandushani-vm3ml 6 หลายเดือนก่อน +4

    Me amaru kale ohoma kanna welak dena eka godak pin uncle oyata...karana kiyana hama deyakma sarthaka wenna one.god bless you and your family ❤❤

    • @badaskitchen
      @badaskitchen  6 หลายเดือนก่อน

      Thank you ❤️❤️❤️

  • @user-rr1zt5go4q
    @user-rr1zt5go4q 6 หลายเดือนก่อน +29

    Hello Bada , I'm a Sri Lankan-born Australian . That banana flower salad looked deliciously spicy . I wish there was someone here in Sydney who could make such a thing . All the older people have passed away and the younger people don't know how to cook . Thank you for the video , my friend !

    • @badaskitchen
      @badaskitchen  6 หลายเดือนก่อน +2

      Thank you so much for your valuable comment ❤️

    • @shalinika
      @shalinika 6 หลายเดือนก่อน +1

      You can buy tinned banana blossom from Sri Lankan grocery stores here in Australia. Maybe try to recreate the dish yourself and see how it goes. It really is delicious so it’s worth a try. 🌺

    • @user-rr1zt5go4q
      @user-rr1zt5go4q 6 หลายเดือนก่อน

      Many thanks. I'll look for it next weekend@@shalinika

  • @shanakamadu1526
    @shanakamadu1526 6 หลายเดือนก่อน +5

    මන් harema අසාවෙන් බලන්නේ ඔයාගේ vedeos කන්නත් asai බුදුසරණයි thaththe

    • @badaskitchen
      @badaskitchen  6 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තුතියි❤️

  • @asithmadusankamadurawala1388
    @asithmadusankamadurawala1388 6 หลายเดือนก่อน +5

    සිපිරි බඩා

    • @badaskitchen
      @badaskitchen  6 หลายเดือนก่อน +1

      Thank you 🙏

  • @nature2941
    @nature2941 6 หลายเดือนก่อน +4

    අඩේ . වැහි හීතල ට බුරිය උල් වෙන්න දෙන්න පුලුවන් ...මරු මෙනු එක...❤🎉🎉🎉🎉🎉

    • @badaskitchen
      @badaskitchen  6 หลายเดือนก่อน +1

      😋😋😋

  • @sciencegate6250
    @sciencegate6250 6 หลายเดือนก่อน +3

    Shaa😍😍 👌👌👌

    • @badaskitchen
      @badaskitchen  6 หลายเดือนก่อน +1

      ❤️❤️❤️

  • @pasidulakmal6319
    @pasidulakmal6319 6 หลายเดือนก่อน +5

    මේ මාමාගේ වීඩියෝ එකක් දානකම්මයි.බලාගෙන හිටියේ.එකමුතු මිනිස්සු ඉන්න.ගමක්❤සියලුම දෙනාට බුදු සරණයි ❤

    • @badaskitchen
      @badaskitchen  6 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තුතියි❤️

  • @jlokumanage
    @jlokumanage 6 หลายเดือนก่อน +4

    Making me hungry send me some over to England 😋☺️

  • @leojay9809
    @leojay9809 6 หลายเดือนก่อน +4

    video eke 7:29 yaddi mata suwada danenewa .... appachila saha ammala hamotama budusarani ..........

    • @badaskitchen
      @badaskitchen  6 หลายเดือนก่อน +1

      Thank you ❤️❤️❤️

  • @ganganiranasinghe970
    @ganganiranasinghe970 6 หลายเดือนก่อน +5

    ❤❤❤❤❤

    • @badaskitchen
      @badaskitchen  6 หลายเดือนก่อน +1

      ❤️❤️❤️

  • @cybertaprobanian265
    @cybertaprobanian265 6 หลายเดือนก่อน +5

    Hi Bada, I am Srilankan from UK.when i have a free time love to watch ur vedios ❤

    • @badaskitchen
      @badaskitchen  6 หลายเดือนก่อน +1

      Thank you so much 😀

  • @wishakaimali
    @wishakaimali 6 หลายเดือนก่อน +4

    Niyamai

    • @badaskitchen
      @badaskitchen  6 หลายเดือนก่อน +1

      Thank you 🙏

  • @tharidu5498
    @tharidu5498 6 หลายเดือนก่อน +5

    • @badaskitchen
      @badaskitchen  6 หลายเดือนก่อน +1

      ❤️❤️❤️❤️

  • @shaliyt96
    @shaliyt96 6 หลายเดือนก่อน +2

    නියමයි ❤️❤️❤️

    • @badaskitchen
      @badaskitchen  5 หลายเดือนก่อน

      Thank you ❤️❤️❤️

  • @rumeshmalinda7417
    @rumeshmalinda7417 6 หลายเดือนก่อน +5

    video eka දානකල් බලන් හිටියේ මාමේ.

    • @badaskitchen
      @badaskitchen  6 หลายเดือนก่อน +1

      අම්මෝ..ඒ ආදරේ🥰

  • @vectorlabs5367
    @vectorlabs5367 6 หลายเดือนก่อน +6

    "හොඳට උයන්න දන්න මනුස්සයෙක්ට පුළුවන් ගමක් සමගි කරවන්න"

    • @badaskitchen
      @badaskitchen  5 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️

  • @tejaahkhamis7424
    @tejaahkhamis7424 6 หลายเดือนก่อน +4

    😊😊😊👍👍

    • @badaskitchen
      @badaskitchen  6 หลายเดือนก่อน

      Thank you ❤️❤️❤️

  • @gayansadhikari9988
    @gayansadhikari9988 6 หลายเดือนก่อน +5

    Theruwan saranayi game hemotama, specially mama ta, thawath rasa kema hadanna, we are waiting ❤❤❤❤

    • @badaskitchen
      @badaskitchen  6 หลายเดือนก่อน +2

      ගොඩාක් ස්තුතියි❤️

  • @pubudhunidarshika8425
    @pubudhunidarshika8425 6 หลายเดือนก่อน +3

    Anee harima lassnata wade karnwa..dakkama hithata danenne puduma sanaseemak😊😊❤❤❤

    • @badaskitchen
      @badaskitchen  6 หลายเดือนก่อน

      Thank you ❤️❤️❤️

  • @RidmikaLaksrini-jc7xk
    @RidmikaLaksrini-jc7xk 6 หลายเดือนก่อน +4

    Dakkama katata kela unanawa.budu saranai mame

    • @badaskitchen
      @badaskitchen  6 หลายเดือนก่อน +1

      ❤️❤️❤️❤️

  • @sashu9029
    @sashu9029 6 หลายเดือนก่อน +5

    ❤❤❤

    • @badaskitchen
      @badaskitchen  6 หลายเดือนก่อน +1

      ❤️❤️❤️

  • @monkiasinghsinghmonkia4104
    @monkiasinghsinghmonkia4104 6 หลายเดือนก่อน +5

    Labena dewal anith aya samaga bedagena kanawa thaniyama noka kotharam watina utum gunayakda🙏🙏🙏🙏👍👍♥️♥️♥️♥️🕉🕉🕉🕉🇨🇾🇨🇾🇨🇾🇨🇾🇨🇾🇱🇰

    • @badaskitchen
      @badaskitchen  6 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තුතියි❤️

  • @ranjansamarakone6101
    @ranjansamarakone6101 6 หลายเดือนก่อน +12

    I'd love to sponsor their next cookout! (seriously)! amazing channel and amazing people!

    • @badaskitchen
      @badaskitchen  6 หลายเดือนก่อน +1

      Thank you so much 😊

    • @ranjansamarakone6101
      @ranjansamarakone6101 6 หลายเดือนก่อน +1

      Can you cook a unique meal and serve for few families that in need of food at your location. I will sponsor. Can you send me an email to contact.

    • @badaskitchen
      @badaskitchen  6 หลายเดือนก่อน +1

      pls cntact us on our fb page or tik tok@@ranjansamarakone6101

  • @noushadkaippanveetil3573
    @noushadkaippanveetil3573 6 หลายเดือนก่อน +4

    Food🔥👍🙏

    • @badaskitchen
      @badaskitchen  6 หลายเดือนก่อน +1

      Thank you 😊

  • @plitehuawhuaw8248
    @plitehuawhuaw8248 6 หลายเดือนก่อน +4

    බඩා මාමා ඇතුළු මෙ වැඩෙට සහබාගි උ හැමෝටම පිං සිද්ධ වෙනවා තේරුවන් සරනයි ❤❤❤❤

    • @badaskitchen
      @badaskitchen  6 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තුතියි❤️

  • @samanthagamlakshamalawanag7325
    @samanthagamlakshamalawanag7325 6 หลายเดือนก่อน +3

    අම්මෝ,,,,බලන් ඉන්න අපිටත් සුවද දැනුනා වගේ,,,💚💙🧡❤💜️

    • @badaskitchen
      @badaskitchen  6 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තුතියි❤️

  • @ChanduRuwini
    @ChanduRuwini 6 หลายเดือนก่อน +4

    Nice to watch your videos

    • @badaskitchen
      @badaskitchen  6 หลายเดือนก่อน +2

      Glad you like them!

  • @plitehuawhuaw8248
    @plitehuawhuaw8248 6 หลายเดือนก่อน +5

    මෙහෙම කන්න දෙන්නත් සසර පිං කරලා තියෙන්න ඕනේ

    • @badaskitchen
      @badaskitchen  6 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තුතියි❤️

  • @swarnaweerawanni-ih4ss
    @swarnaweerawanni-ih4ss 6 หลายเดือนก่อน +5

    🙏🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🙏

    • @badaskitchen
      @badaskitchen  6 หลายเดือนก่อน +1

      🙏🙏🙏🙏

  • @chanapha7068
    @chanapha7068 6 หลายเดือนก่อน +4

    ทำอาหารเก่งมากครับน้ากินมาก

    • @badaskitchen
      @badaskitchen  6 หลายเดือนก่อน +1

      Thank you ❤️❤️❤️

  • @KiveinGunasekera
    @KiveinGunasekera 6 หลายเดือนก่อน +4

    Super ❤

    • @badaskitchen
      @badaskitchen  6 หลายเดือนก่อน +1

      Thanks 🔥

  • @srilanka3144
    @srilanka3144 6 หลายเดือนก่อน +5

    ආ. බඩාස්

    • @badaskitchen
      @badaskitchen  6 หลายเดือนก่อน +1

      ❤️😊😊

  • @salonserendib3802
    @salonserendib3802 6 หลายเดือนก่อน +5

    Sathutin enna ❤❤❤

    • @badaskitchen
      @badaskitchen  6 หลายเดือนก่อน +2

      Thank you 🙏

  • @prabathsanjaya85
    @prabathsanjaya85 6 หลายเดือนก่อน +6

    Badata Dana dewal amathaka wennawa ..Miriss .. thakalli ..karapinchaa rampe..lunu..luonuu..gammiris...thunapaha..

    • @badaskitchen
      @badaskitchen  6 หลายเดือนก่อน +2

      ❤️❤️❤️

  • @josealexandre9790
    @josealexandre9790 6 หลายเดือนก่อน +4

    Parabéns ao canal, todos os vídeos são incríveis, receitas de dar água na boca, e a melhor parte é quando todos se reúnem em meio à natureza para compartilhar a refeição, façam mais vídeos. 👏👏👏🙏

    • @badaskitchen
      @badaskitchen  6 หลายเดือนก่อน

      Thank you ❤️❤️❤️

  • @pererathilini9541
    @pererathilini9541 6 หลายเดือนก่อน +4

    Harima lasanai ❤❤ mamea oyalata godak pin 🙏🙏🙏 harima lasani 🙌 rasakama k

    • @badaskitchen
      @badaskitchen  6 หลายเดือนก่อน +1

      Thank you ❤️

  • @imalka128
    @imalka128 6 หลายเดือนก่อน +4

    🤤❤

    • @badaskitchen
      @badaskitchen  6 หลายเดือนก่อน +1

      ❤️❤️❤️❤️

  • @maggydcruz3677
    @maggydcruz3677 6 หลายเดือนก่อน +4

    very testy banana flowers

    • @badaskitchen
      @badaskitchen  6 หลายเดือนก่อน +1

      Thanks a lot

  • @herathmudiyaselagemanike571
    @herathmudiyaselagemanike571 6 หลายเดือนก่อน +4

    parippuvalata..
    gammires..thakkali...dannenahani...apinam..dannenaha

    • @badaskitchen
      @badaskitchen  6 หลายเดือนก่อน +1

      අපි නම් දානවා

  • @user-ss5je2fg1y
    @user-ss5je2fg1y 6 หลายเดือนก่อน +3

    Niyamai mama🎉

    • @badaskitchen
      @badaskitchen  6 หลายเดือนก่อน +1

      Thank you 🙏

  • @catalinacruz3646
    @catalinacruz3646 5 หลายเดือนก่อน +1

    Thank you for sharing your videos ❤❤❤❤❤❤❤

    • @badaskitchen
      @badaskitchen  5 หลายเดือนก่อน +1

      Glad you like them!

  • @user-vy8iq8eb6k
    @user-vy8iq8eb6k 6 หลายเดือนก่อน +5

    Hema video ekakatama akka voice dannako...ethakota video eka thawath super❤

    • @badaskitchen
      @badaskitchen  6 หลายเดือนก่อน +1

      අක්කට කට්ටිය බැනලා දුක හිතිලා🙃

  • @rubiksrilanka1991
    @rubiksrilanka1991 6 หลายเดือนก่อน +4

    ❤❤❤❤

    • @badaskitchen
      @badaskitchen  6 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තුතියි❤️

  • @salitharansara
    @salitharansara 6 หลายเดือนก่อน +4

    Very nice ❤

    • @badaskitchen
      @badaskitchen  6 หลายเดือนก่อน +1

      Thanks 🤗

  • @piyantapiyanta5314
    @piyantapiyanta5314 6 หลายเดือนก่อน +3

    Supar mama

    • @badaskitchen
      @badaskitchen  6 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තුතියි❤️

  • @jsdon6652
    @jsdon6652 6 หลายเดือนก่อน +3

    නියමයි. කෙල උනනවා නවත්තන්න බෑ.
    ❤❤❤

    • @badaskitchen
      @badaskitchen  6 หลายเดือนก่อน

      ගොඩාක් ස්තුතියි❤️

  • @nimalkahenerangoda7774
    @nimalkahenerangoda7774 6 หลายเดือนก่อน +5

    Adath kattiya niyamai.mamata me karana sewayata yoda bala yoda weeriya labenna oni.

    • @badaskitchen
      @badaskitchen  6 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තුතියි❤️

  • @pasanabeysundara2301
    @pasanabeysundara2301 6 หลายเดือนก่อน +4

    පෝෂණීය ආහාර වේලක් ...😊

    • @badaskitchen
      @badaskitchen  6 หลายเดือนก่อน +1

      Thank you 😊

  • @lochanawelagedara1270
    @lochanawelagedara1270 6 หลายเดือนก่อน +4

    ❤ Supiri ❤

    • @badaskitchen
      @badaskitchen  6 หลายเดือนก่อน +1

      Thank you 🙏

  • @user-iz8lf8kk9i
    @user-iz8lf8kk9i 6 หลายเดือนก่อน +2

    Godak asawen balanne oyala hemotama budu saranai

    • @badaskitchen
      @badaskitchen  6 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️

  • @UdayanthiDeepika
    @UdayanthiDeepika 6 หลายเดือนก่อน +4

    Warsavat kamahadala danava harima rasapatai

    • @badaskitchen
      @badaskitchen  6 หลายเดือนก่อน +1

      Thank you 🙏

  • @danuprasad6451
    @danuprasad6451 6 หลายเดือนก่อน +3

    Niyamai Uncle 👊👊👊❤❤❤

    • @badaskitchen
      @badaskitchen  6 หลายเดือนก่อน +1

      ❤️❤️❤️

  • @user-wg3rp2yd8y
    @user-wg3rp2yd8y 6 หลายเดือนก่อน +4

    Kehemmal racipiya 😂😂❤

    • @badaskitchen
      @badaskitchen  6 หลายเดือนก่อน +2

      ❤️❤️❤️

  • @chathuradahanayake3009
    @chathuradahanayake3009 6 หลายเดือนก่อน +4

    ❤❤

    • @badaskitchen
      @badaskitchen  6 หลายเดือนก่อน +1

      ❤️❤️❤️

  • @surekapriyadarshani823
    @surekapriyadarshani823 6 หลายเดือนก่อน +4

    ජය වේවා මාමේ 👍👍👍👍කමෙට් එකක්වත් දාන්න බැහැ මාමේ එක එක පරයෝ ජාරා කතා කියන්නේ

    • @badaskitchen
      @badaskitchen  6 หลายเดือนก่อน +1

      ❤️❤️❤️

  • @user-yn6uk8cc2p
    @user-yn6uk8cc2p 6 หลายเดือนก่อน +6

    Apitat oni mamee

    • @badaskitchen
      @badaskitchen  6 หลายเดือนก่อน +1

      👍👍👍👍

  • @shyamaliejayasinghe2710
    @shyamaliejayasinghe2710 6 หลายเดือนก่อน +3

    Marvelous job in the heavy rains. Thats great .❤

    • @badaskitchen
      @badaskitchen  6 หลายเดือนก่อน +1

      Thank you! Cheers!

  • @haselapriyabuddha3375
    @haselapriyabuddha3375 หลายเดือนก่อน

    හරිම lassana video එකක් ❤❤❤ ආසාවෙන් me video බලන්නේ ❤❤❤❤

  • @dineshaniranjaliwijesinghe9572
    @dineshaniranjaliwijesinghe9572 6 หลายเดือนก่อน +3

    ❤️❤️❤️❤️❤️👌👍

    • @badaskitchen
      @badaskitchen  6 หลายเดือนก่อน +1

      ❤️❤️❤️❤️

  • @user-sg6mh4xi5x
    @user-sg6mh4xi5x 6 หลายเดือนก่อน +4

    👍👍👍

    • @badaskitchen
      @badaskitchen  6 หลายเดือนก่อน +1

      ❤️❤️❤️

  • @perera666gmali.
    @perera666gmali. 6 หลายเดือนก่อน +4

    🎉🎉🎉❤

    • @badaskitchen
      @badaskitchen  6 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තුතියි❤️

  • @kalyanikariyawasam8562
    @kalyanikariyawasam8562 6 หลายเดือนก่อน +3

    Theruwansaranai siyalu denata❤

    • @badaskitchen
      @badaskitchen  6 หลายเดือนก่อน +1

      🙏🙏🙏

  • @fatmakuwait6333
    @fatmakuwait6333 6 หลายเดือนก่อน +4

    Mame wehi welawata uyanna ksmmeli hithen nedda matanam harima kammeli hebei mehr idan balana iddinam asai Budusaranai oyala hemotama😊😊😊

    • @badaskitchen
      @badaskitchen  6 หลายเดือนก่อน +2

      ගමේ අයටත් ගෙදර ගිහින් උයන්න කම්මැලි නිසා ඔක්කොමලා එකතුවෙලා උයලා කෑවා..

  • @chandraramoutar3240
    @chandraramoutar3240 5 หลายเดือนก่อน +1

    That look so tasty.good job

    • @badaskitchen
      @badaskitchen  5 หลายเดือนก่อน +1

      Thank you 😋

  • @user-kn5mu4mu4s
    @user-kn5mu4mu4s 6 หลายเดือนก่อน +3

    Very good

    • @badaskitchen
      @badaskitchen  6 หลายเดือนก่อน +1

      Thank you 🙏

  • @BimbaDesilva-wq6sl
    @BimbaDesilva-wq6sl 6 หลายเดือนก่อน +2

    රසම රස කෑම, බුදුසරණයි

    • @badaskitchen
      @badaskitchen  6 หลายเดือนก่อน

      ගොඩාක් ස්තුතියි❤️

  • @ishanisumedhika9113
    @ishanisumedhika9113 6 หลายเดือนก่อน +4

    ඉලග විඩියො එකෙ කොහිල අල මස් වගෙ හදලා බලන්න කො එහෙම රසයි 😋

    • @badaskitchen
      @badaskitchen  6 หลายเดือนก่อน +1

      අපි හදමු

  • @Charlie_SL
    @Charlie_SL 6 หลายเดือนก่อน +3

    maru 😍😍😍

    • @badaskitchen
      @badaskitchen  6 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @srilankaaaaaaaaa
    @srilankaaaaaaaaa 6 หลายเดือนก่อน +3

    සුපිරි වැඩක් ❤👍👍👍👍

    • @badaskitchen
      @badaskitchen  6 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තුතියි❤️

  • @user-es1vo1pr6p
    @user-es1vo1pr6p 6 หลายเดือนก่อน +5

    මේ දානමය පුණ්‍ය කටයුත්ත අද කාලේ සමාජයට අවශ්‍යම දෙයක් ......
    ඔබට සහ ඒ සදහා එක් වන සැමට ම මාගේ හද පිරි ප්‍රණාමය පුදමි ....
    සෑම කෙනෙක්ම ( කුඩා දරුවන් පවා ) මේ සන්ග්‍රහයට තමන් ගේ කෘතගුණය සැලකිය යුතුමයි ....
    ආහාරයට නිගරු නොකර , ඉවත දමන්නේ නැතිව , බෙදා ගත් ප්‍රමාණය ආහාරයට ගැනීමට සියල්ලන්ම කටයුතු කරත්වා ....
    🎉🎉🎉🎉🎉

    • @badaskitchen
      @badaskitchen  6 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තුතියි❤️

  • @BBM8989KM
    @BBM8989KM 6 หลายเดือนก่อน +4

    Badas chicken uncle

    • @badaskitchen
      @badaskitchen  6 หลายเดือนก่อน +1

      🤪🤪🤪🤪

  • @sasindukasunsi2563
    @sasindukasunsi2563 6 หลายเดือนก่อน +3

    very nice video bada's kitchen

    • @badaskitchen
      @badaskitchen  6 หลายเดือนก่อน +1

      Thanks a lot

  • @wasantakumara5770
    @wasantakumara5770 6 หลายเดือนก่อน +4

    අපේ ලොකු අමිමාත් උයනවා මාරම රහක් තියන්නෙ නියමයි තාත්තා එ විඩියො එක❤

  • @plitehuawhuaw8248
    @plitehuawhuaw8248 6 หลายเดือนก่อน +3

    හැමෝටම තෙරුවන් සරණයි 🇱🇰 ❤❤❤❤

    • @badaskitchen
      @badaskitchen  6 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තුතියි❤️

  • @lakmisanjana3740
    @lakmisanjana3740 6 หลายเดือนก่อน +3

    ආයෙ කවද්ද කෑම හදන්නෙ මාමා අපිත් එන්නම් ❤️

    • @badaskitchen
      @badaskitchen  6 หลายเดือนก่อน +2

      ඔයාගේ ගම කොහෙද?අපි ගමින් ගමට එනවා

    • @lakmisanjana3740
      @lakmisanjana3740 6 หลายเดือนก่อน +1

      @@badaskitchen negambo

  • @user-yc7ln8jp4d
    @user-yc7ln8jp4d 6 หลายเดือนก่อน +3

    Teruwan saranai pinwath oyalata ❤❤❤

    • @badaskitchen
      @badaskitchen  6 หลายเดือนก่อน +1

      Theruwan saranai

  • @thebestgamersl8307
    @thebestgamersl8307 6 หลายเดือนก่อน +5

    Challenge :- ඊලඟට vegitarian වලින් විතරක් කොත්තු හදන්න ☺️❤

    • @badaskitchen
      @badaskitchen  6 หลายเดือนก่อน +4

      හොද අදහස

  • @jazjxhxh4081
    @jazjxhxh4081 5 หลายเดือนก่อน +3

    ขอบคุณค่ะที่แปลภาษาไทยให้ดู❤❤😅

    • @badaskitchen
      @badaskitchen  5 หลายเดือนก่อน +1

      Thank you 🥰

  • @chamarachandrasena51
    @chamarachandrasena51 5 หลายเดือนก่อน +1

    Elaa

    • @badaskitchen
      @badaskitchen  5 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️

  • @ManjulaPathmasri-cp5kg
    @ManjulaPathmasri-cp5kg 6 หลายเดือนก่อน +5

    😂😂ඔය ලා නිල් බ්‍රවූස් එක ඇදලා ඉන්න නංගි බබා,,😂😂😂එයාට මාර ඇස් දෙකක් මාම තියෙන්නේ,,කියලා වැඩක් නෑ මාර ලස්සනයි,,😂,,,මම ඔයාගෙ කෑම බලන්නේ නෑ 😂😂😂😂 නංගි බබාව බලන්නේ 😂😂😂😂💐💐💐💐

    • @badaskitchen
      @badaskitchen  6 หลายเดือนก่อน +2

      Thank you 🙏

    • @ManjulaPathmasri-cp5kg
      @ManjulaPathmasri-cp5kg 6 หลายเดือนก่อน +2

      @@badaskitchen you're welcome 💐💐💐💐

    • @ManjulaPathmasri-cp5kg
      @ManjulaPathmasri-cp5kg 6 หลายเดือนก่อน +2

      මට ලොකූ වැටූප් ලැබෙනවා,,🤗🤗🤗

    • @ManjulaPathmasri-cp5kg
      @ManjulaPathmasri-cp5kg 6 หลายเดือนก่อน +2

      💐💐💐💐,,සූභ උදෑසනක්,, කොහොමද ඔයාලට හොදින් ඇති කියලා මම හිතනවා,,🤗🤗,,

    • @ManjulaPathmasri-cp5kg
      @ManjulaPathmasri-cp5kg 6 หลายเดือนก่อน +1

      @@badaskitchen ,,නංගි බබා,,😂😂,, කැමති නැද්ද යූරොපෙ ඇවිත් යන්න,,🌍🇵🇫,එන්න මාරම ලස්සනයි,,මෙහෙ ම්නිසූන් හරිම හොදයි,,🤗🤗,, ප්‍රශ්න නෑ,, උද්ගෝෂණය නෑ,, හැමෝම සතූටින්,,💕💕💕💕,,

  • @Madushi....
    @Madushi.... 6 หลายเดือนก่อน +4

    ඔයාලා ...කරන ..මේ .වැඩ
    ඇත්තටම අතිවිශිෂ්ඪයි 👌

    • @badaskitchen
      @badaskitchen  6 หลายเดือนก่อน +2

      ගොඩාක් ස්තුතියි❤️

  • @pennreelfishing
    @pennreelfishing 6 หลายเดือนก่อน +4

    Excellent TH-cam videos my brother and the editor is superb. From a Cook Islander and the cooking incredible

    • @badaskitchen
      @badaskitchen  6 หลายเดือนก่อน +1

      Thanks so much❤️❤️❤️

  • @nis12348
    @nis12348 6 หลายเดือนก่อน +5

    😅

    • @badaskitchen
      @badaskitchen  6 หลายเดือนก่อน +1

      🤪🤪🤪

  • @tharindugunnawardhana2359
    @tharindugunnawardhana2359 5 หลายเดือนก่อน +1

    Wow

    • @badaskitchen
      @badaskitchen  5 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තුතියි🙏

  • @iranganiayabaddage792
    @iranganiayabaddage792 6 หลายเดือนก่อน +4

    බුදුසරණයි 🙏🎉❤

    • @badaskitchen
      @badaskitchen  6 หลายเดือนก่อน +1

      🙏🙏🙏

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu 2 หลายเดือนก่อน

    සුපිරි කැමක්

    • @badaskitchen
      @badaskitchen  2 หลายเดือนก่อน

      ගොඩාක් ස්තුතියි❤️❤️❤️

  • @suneralakshani6711
    @suneralakshani6711 หลายเดือนก่อน

    උණු උණු සුදු බත්... පරිප්පු හොද්ද... කරවල දාපු කෙසෙල් මුව බැදුම.... වැස්ස... සීතල පරිසරය.....බඩා තාත්තා ගේ මහන්සියක් නැති හිනාව.... එකට එකතු වුණ ඔය එක බත් කටක් දිව්‍ය ලෝක රස ඇති ❤❤❤❤

    • @badaskitchen
      @badaskitchen  หลายเดือนก่อน

      ගොඩාක් ස්තුතියි.දිගටම අප සමග රැදී සිටින්න.❤️

  • @sachin5275
    @sachin5275 6 หลายเดือนก่อน +3

    Great work, always love your content❤

    • @badaskitchen
      @badaskitchen  6 หลายเดือนก่อน +1

      Thank you so much 😀

  • @happypoppypandashow5806
    @happypoppypandashow5806 6 หลายเดือนก่อน +3

    😋😋👌

    • @badaskitchen
      @badaskitchen  6 หลายเดือนก่อน +1

      ❤️❤️❤️❤️

  • @ManjulaPathmasri-cp5kg
    @ManjulaPathmasri-cp5kg 6 หลายเดือนก่อน +7

    😂😂😂 අපේ මාමා අද අලූත් එකක්,, මොනවාද අනේ අද හදන්නේ 😮😮😮,, කවූද තේ දෙන නංගි බාබා,,මම එයාට කැමතියි අපේ මාමා,,😂😂😂මාම මටත් ලොකූ වයසක් නෑ ,,😂😂😂,,අර නංගි බබා 😂😂😂,,මරු මාම,,
    ,, අපේ මාමාට අවශ්‍ය ඔක්කොම මම එවන්නම්,,😂😂😂,,අර නංගි,,😂🤗🤗🤗🤗🤗🤗🤗🤗,,,
    I'm from Poland 🇵🇫🌍 bye by bye 😂😂😂😂 8,,

    • @badaskitchen
      @badaskitchen  6 หลายเดือนก่อน +1

      Thank you 🙏

    • @Madushi....
      @Madushi.... 6 หลายเดือนก่อน +1

      🤭

    • @ManjulaPathmasri-cp5kg
      @ManjulaPathmasri-cp5kg 6 หลายเดือนก่อน +1

      @@Madushi.... 🤗🤗🤗🤗🤗,, don't worry my dear 🤔🤔🤔,, this is my habit,, 🤔💬,,, so sorry 😔😔😔,, your angry with me,, 🤔

    • @Madushi....
      @Madushi.... 6 หลายเดือนก่อน

      @@ManjulaPathmasri-cp5kg ආනේ ඇයි .. මේ .. සොරි කියන්නෙ
      මම මුකුත් කිවාද ඉතිම්

    • @ManjulaPathmasri-cp5kg
      @ManjulaPathmasri-cp5kg 6 หลายเดือนก่อน

      @@Madushi.... 🤗🤗🤗🐫,, නෑ ඔයා මට මොනවත් කියලා නෑ 🤗,, මම යූරෝපයෙ ආවෙ උසස් අධ්‍යාපනයට,, මම ඔයාට ආදරෙයි ,,මට වයස අවූ,23,, අදට,, මට ඉන්නේ අම්මා නංගි ආච්චි විතරයි

  • @chameerawijayaveera2466
    @chameerawijayaveera2466 6 หลายเดือนก่อน +2

    අඅපිටත්
    දවසක ඔහොම හදලා කන්න දෙන්නකෝ මාමේ. 🙏🙏🙏

    • @badaskitchen
      @badaskitchen  6 หลายเดือนก่อน +1

      පුළුවන්.ගම කොහෙද?

  • @nimeshikarathnasiri2601
    @nimeshikarathnasiri2601 4 หลายเดือนก่อน +2

    හැමදාම බලන බුරියානි වීඩියෝ වගේ නෙමෙයි මේව දකිද්දි තමයි කෙල ගිලෙන්නෙ

    • @badaskitchen
      @badaskitchen  4 หลายเดือนก่อน

      Thank you ❤️❤️❤️