Oyata subama suba aluth awruddak wewa thaththe..ada kale api pawlak jiwath wenna be hodata kala .eth oya dansal godak denawa .godak pin oyata.wedi wediyen lebenna ona thawa thawath me wage dansal denna yoda sakthiya dairya lebenna ona thaththata budu saranai.
Great video. Im so proud that im one of the 1st viewers of your channel. Im sure that your channel will oneday hit 100,000 subscribers and later 1 million in the year 2024
හොඳ දේවල් කරන්න පෝයට විතරක් සීමා වෙච්ච මිනිස්සුන්ට හොඳ ආදර්ශයක්...❤
ගොඩාක් ස්තුතියි❤️
මෙ අමාරු කාලෙ මිනිස්සුන්ට උදව් කරන එක ලොකු පිනක් ❤❤❤
ගොඩාක් ස්තුතියි.බලන ඔයාලත් ඒ පිනේ කොටස්කරුවෝ
වචනයකින් කියලා නිම කරන්න බැරි සුපිරිම වැඩක් මනුෂ්‍යයෙකුට අද කලෙ කන්න බත් කටක් දෙනවා කියන්නේ මේ අත්මෙදි විතරක් නෙවෙයි උපදින හැම අත්මෙකදිම සිතු පැතු සම්පත් එක්ක කැම බිම වලින් අඩුවක් නැතිව ජිවත් වෙන්න ලැබෙනවා බුදු සරණයි
ගොඩාක් ස්තුතියි❤️
මැරෙන මොහෙත සතුටින් මතක් කරන්න පුලුවන් මතක .බුදුසරණයි ඔබ තුමාට .නිදුක් නිරෝගී සුවය දීර්ගායුශ ලැබේවා❤
බොහොම ස්තුතියි.සුබ නව වසරක් වේවා!
Wonderful experience.
With love from Kuwait.
Aswathy Praveen & Praveen Ramachandran Nair
Thank you ❤️❤️❤️
ගමේ සිරියාව, කොළපාට සශ්‍රීක පරිසරය, කුරුළු නාදය, ගැමි සුවඳ......එකමුතුව...
හරීම ලස්සනයි...
සිත් සතන් ඇද බැඳ ගන්නා තරම්.....
රසවත් කඩල දන්සැල....😍😍😍
ජයෙන් ජයම
වේවා.....🎉🎉🎉🎉
Thank you ❤️
මාමා.බැනියමක් ඇඳලා. එහෙම.ලස්සනයි...ගොඩක් පින් කර ගන්න.මාමා කෙනෙක්.තව කෙනෙක් ගෙ කුස පුරවන එක උතුම් පිනක්.බුදුසරණයි ඔබට 🙏❣️
ගොඩාක් ස්තුතියි❤️❤️❤️
සුන්දර මිනිසුන් ලෝකය ලස්සන කරනවා....❤️❤️❤️❤️
❤️❤️❤️
ලස්සන ගමක් කොහෙද මේ ❤️😫
Matara ❤️❤️❤️
ගොඩක් උතුම් දෙයක්. ඔයාල සැම දෙනාටම .තෙරුවන් සරණයි
තෙරුවන්සරනයි
Harima lasana wadak ❤️🙏🙏💐🥰 sundara parisarayak ❤️❤️obasamata thearuwan saranai
තෙරුවන්සරනයි
ෂා නියමයි නෙ මම ගොඩක් ආසාම කැමක් තමා ඔය කඩල
බඩා මාමා ට මාර අදහස් නේ එන්නේ බඩා මාමා ව දැක්කා ම මගෙ බඩත් පිරෙනවා ඒ තරම් බඩා මාමා ගෙ විශිෂ්ඨතම දක්ෂතාවය නිසා බඩා මාමා ට තව තවත් වැඩි වේවා බඩා මාමා ගෙ ඉදිරි වැඩකටයුතු 100% ක්ම සාර්ථක වෙන්න කියලා මම හදවතින්ම අශිර්වාද කරනවා බඩා මාමා ට සාමය සතුට වාසනාව ධනවත් නිරෝගී සුවපත් දිවියක් ලැබෙන සුභ නව වසරක් වේවා තෙරුවන් සරණායි දෙවි පිහිටයි යහපතක් වේවා නමෝ බුද්ධාය සුභ අනාගතයක් වේවා ජය වේවා.🙏🙏🙏🙏🙏❤❤❤❤❤🙂🙂🙂☺️☺️☺️😘😘😘🤩🤩🤩🤩🎉🎉🎉🌺🌺🌺🌺🌼🌼🌼🌷🌷🌷🏵️🏵️🏵️💮💮🌸🌸🌸🌸🌹🌹🌹🌹💐💐💐💐💐
ඔයාටත් පවුලේ සැමටත් නිදුක් නීරෝගි සුව ලැබෙන,සිතුම් පැතුම් ඉටුවන වාසනාවන්ත සුබ නව වසරක් වේවා කියා හදවතින්ම ප්‍රාර්තනා කරනවා පුතා❤️
ආසම චැනල් එකක් සුබ අලුත් අවුරුද්දක්
සුබ අලුත් අවුරුද්දක්@@hikez1983
Thatthai duwai harima shok❤..kemath hadala hemotamath dila.😍budusaranai dennatama.❤❤
බුදුසරනයි
තෙරුවන් සරනයි සියලුම දෙවියන් රැකදෙන්න ඕන ...❤❤
ගොඩාක් ස්තුතියි❤️
පොඩ්ඩක් කන්න තිබ්බා නම් මරු😊😊..මනුස්ස ගුණ ධර්ම බලාගන්න පුලුවන් චැනල් එකක් නිසා බලන්නේ 🙏🙏🙏 ...ජයවේවා..සුබ නව වසරක් වේවා !!!!
සුබ නව වසරක් වේවා!
Oyata subama suba aluth awruddak wewa thaththe..ada kale api pawlak jiwath wenna be hodata kala .eth oya dansal godak denawa .godak pin oyata.wedi wediyen lebenna ona thawa thawath me wage dansal denna yoda sakthiya dairya lebenna ona thaththata budu saranai.
ගොඩාක් ස්තුතියි❤️සුබ නව වසරක්👍
බණ්ඩ මාමගේ දෝනි අද දැක්ක. සුබ පතනවා හැමෝටම. අලුත් අවුරුද්ද කිරියෙන් පැණියෙන් ඉතිරෙන්න කියලා. ඔයාල හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා.
සුබ නව වසරක් වේවා!
මෙච්චර සුඛෝපභෝගී පිරිසිදු කඩල දන්සලක් දැක්කමයි ❤
බොහොම ස්තූතියි ඒ අගය කිරීමට ❤️
කුඩා වැල්ල ද මේ ගම ....?...කීවා නම් එනවා නේ දන්සලට අපිත්.... හොඳ වැඩක් මේක ජයවේවා....
නැහැ.කුඩාවැල්ල නෙමෙයි.තැන හරියටම ඉදිරි වීඩියෝ එකකින් ගේනවා
වාසනාවන්ත මහත්මයෙක්..තෙරැවන් සරණයි...මෙවන් කුසල් තව තවත් කිරීමට ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා...🙏🙏🙏
ගොඩාක් ස්තුතියි❤️
හැමදාමත් සුපිරියක් තමා ඉතින්
Thank you so much 😊
මාරම සතුටක් ඒකනන්.❤❤❤ අපිටනන් ජීවිතේටවත් කන්න වෙන්නෙ නැ
අපේ ගමින් ගමට වැඩසටහනට එකතු වෙන්න
කොරියාවෙ ඉදල?
සුපිරියි සුපිරියි අදත් ඉතිං අලුත් වැඩක් තමයි ඔක්කොටම සුභ අලුත් අවුරැද්දක් වේවා තව තව හොද දේවල් කරන්න ශක්තිය වාසනාව ලැබෙන්න කියලා ප්‍රාර්ථාන කරනවා
ඔබටත් පවුලේ සැමටත් ලැබුවා වු නව වසර සුබම සුබ නව වසරක් වේවා!
ලැබුවා වූ නව වසර සතුට සාමය නීරෝගිකම පිරි සුභම සුභ නව වසරක් වේවා මාමා ඇතුළු සියලුම දෙනාට❤️❤️❤️❤️❤️❤️පලවෙනි සුබ පැතුම මගෙන්😊
ඔබටත් පවුලේ සැමටත් ලැබුවා වු 2024 නව වසර සුබම සුබ නව වසරක් වේවා!🥰🥰🥰
බොහොම පින් මාමේ.
ගොඩාක් ස්තුතියි❤️
Great characteristics
Thank you 😊
මේ වගේ දන්සලක් මාත් කවදා හරි දෙනවා, ඔය හදපු විදියටම ❤
නියමයි.ඒක තමා වෙන්න ඕන
සතුටුයි ඔබගේ කඩල දන්සැල ගැන ..❤💚
ජයවේවා 💐 දෙවි පිහිටයි❤
ගොඩාක් ස්තුතියි❤️
නව වසර ශ්‍රී සුභ නව වසරක් වේවා ..🎉🎉🎉🎉🎉
ඔබටත් පවුලේ සැමටත් ලැබුවා වු නව වසර සුබම සුබ නව වසරක් වේවා!
නීරෝගීමත්ව සතුටින් ජීවත් වීමට ඔබ තුමාට මේ පිනම ඇති .🙏🙏
ගොඩාක් ස්තුතියි❤️
ලස්සන concept එකක්
Thank you 😊
Mahatma gathiguna labana nawawasara oba siyalu denatama subama wasarak wewa.
ගොඩාක් ස්තුතියි❤️සුබ නව වසරක් වේවා!
අම්මොහ් මාර රස ඇති නේද, ❤❤❤❤
ගොඩාක්😋😋
ලංකාවේ සුපිරිම චැනල් එක ❤️
Thank you 😊
Please we need more videos god bless yoy all.
Thank you ❤️Will do.
අති විශිස්ටයි මහත් වරුනි.
Thank you 😊
Supere vadke adare sarama danatma jasu pehethe❤❤❤
ඔබටත් පවුලේ සැමටත් ලැබුවා වු නව වසර සුබම සුබ නව වසරක් වේවා!
Lassanata geewath wena gamak 🥰
❤️❤️❤️
තීරයේ පිටුපස අපේ චාලී තමා ❤
😂😂😂
අනේ මේ ගම හරිම ලස්සනයි. කොහෙද මෙ? ඉන්න මිනිස්සු හරිම සමගියේ ඉන්නෙ. 💕 බුදු සරනයි හැමෝටම!
මාතර🙏
මාතර කොහෙද
මාත් මාතර.. කෑම ටිකක් කන්න එන්න ඇහුවේ
badaskitchen.com/gamin-gamata@@KumuduniAggra
badaskitchen.com/gamin-gamata@@KumuduniAggra
දියුණුවෙන් දියුණුවට පත් වේවා ❤. ඔබට ජය 🎉🎉🎉
ගොඩාක් ස්තුතියි❤️
සුභ නව වසරක් වේවා ඔබ සියලුදෙනාටම අප්පච්චි ❤❤❤❤❤
ඔබටත් පවුලේ සැමටත් ලැබුවා වු 2024 නව වසර සුබම සුබ නව වසරක් වේවා!
சூப்பர் .
Thank you ❤️
Me gama koida harima lassanai
Matara 🩷
බුදුසරණයි තාත්තේ❤
👍👌
බුදුසරනයි🙏
මේ කාලේ දන්සලක් 🤗🤗.අපි දන්සල වැන්දේ නැති වුනාට වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන මාමට.උදවු වෙන හැමෝටමත් බොහොම පිං 🙏❤️
ගොඩාක් ස්තුතියි❤️
අදත් සුපිරි ඇහ්. කටට කෙලත් ඉනුව. බඩා මාමටම හරියට සෙට් එකක් තමා ගෙදර සහ ගමෙත් ඉන්නෙ. සහයෝගෙන් ලස්සනට වැඩේ කරනව.
ගොඩාක් ස්තුතියි❤️
තෙරුවන් සරණයි තාත්තේ♥️♥️♥️.....
තෙරුවන්සරනයි
මාමාටත් පවුලේ සැමටත් උදවු කල සැමටත් තෙරුවන් සරණයි .. 🙏🙏🙏නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා ...💖💐🙏🙏❤️💜️
ගොඩාක් ස්තුතියි!
great work sir
Thank you 🙏
My favourite. Chick peas.♥
Thank you 😊
Love your contents thaththe ...keep going !!❤
Thank you! Will do!❤️
තෙරුවන් සරණයි සියලුම දෙනාට ❤
තෙරුවන්සරනයි
Great job
Thank you 😊
I love old vehicles
❤️❤️❤️
හරි ලස්සනයි කොහෙද මේ ගම සියලුම දෙනාට බුදුසරණයි ❣️❣️
මාතර❤️❤️❤️
සුපිරි වැඩක් තෙරුවන් සරණයි ❤
ඔබටත් පවුලේ සැමටත් ලැබුවා වු නව වසර සුබම සුබ නව වසරක් වේවා!
සුපිරි
❤️❤️❤️
සුභ නව වසරක් වේවා ..තවත් මෙවැනි දේවල් කිරීමට ශක්තිය ලැබේවා ..
ඔබටත් පවුලේ සැමටත් ලැබුවා වු නව වසර සුබම සුබ නව වසරක් වේවා!
ගොඩක් ලොකු හදවත් තීන මිනිස්සු ❤
❤️❤️🥰
දැක්කාහම පුදුම සතුටක් දැනෙනවා.....❤
ගොඩාක් ස්තුතියි❤️❤️❤️
ඒකට අපේ ගම්වල🤧එකාට එකෙක් නෑ.මාමගෙ වීඩියො නිදි මාරාගෙන බලන මන්🥰
අනේ පුතා අපේ ගම් වල තවම හොද මිනිස්සු ඉන්නවා👍
Jayawewa mama
ඔබටත් පවුලේ සැමටත් ලැබුවා වු නව වසර සුබම සුබ නව වසරක් වේවා!
සුභ අලුත් අවුරැද්දක් වේවා මමන්ඩි🎉🎉🎉🎉🎉❤❤❤❤❤🎉🎉
සිතුම් පැතුම් ඉටුවන සුබම සුබ අලුත් අවුරුද්දක් පුතාටත්.
සුබ නව වසරක් වේවා සියලුම දෙනාට ❤❤
සුබ නව වසරක් ඔයාලටත්!
Great work during these days 🙏
Thank you so much 😀
😊mm rasay wage 🤤 budu saranay
❤️❤️❤️❤️
Actually most beautiful ❤❤❤
Thank you so much ❤️
Welcome
❤️❤️❤️
Great video. Im so proud that im one of the 1st viewers of your channel. Im sure that your channel will oneday hit 100,000 subscribers and later 1 million in the year 2024
Thank you for your support ❤️stay connected 👍happy new year 2024!
Already hit 100K
සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා සියලුම දෙනාට ❤❤❤
ඔබටත් පවුලේ සැමටත් ලැබුවා වු නව වසර සුබම සුබ නව වසරක් වේවා!
සුභ නව වසරක් වේවා!
ඔබටත් පවුලේ සැමටත් ලැබුවා වු නව වසර සුබම සුබ නව වසරක් වේවා!
මෙ අමාරු කාලෙ මිනිස්සුනට උදවු කරන එක ලොකු පිනක් තාත්තා හැමදම සතුටින් ඉන්න බුදු සරණයි❤❤❤❤
ගොඩාක් ස්තුතියි❤️❤️❤️
Adarei ❤❤❤❤
❤️❤️❤️
මම ඔයාලාගේ විඩියෝ හැම එකක්ම බලනවා.මේ ලස්සන ගම කොහෙද.
මාතර❤️
@@badaskitchenමාත් මාතර තමා මාතර කොහෙද.ලස්සනයි ඔය හරිය.
ape podi kale gama tamai dn game nathi unata...
inna okkoma dannawa ☺Hakmana,poththawela ❤
ගොඩාක් ස්තුතියි❤️❤️❤️
❤❤❤ Budusaranai devipitai hemotama,
බුදුසරනයි🙏
Great job ❤
Thank you! 😄
මාමාටත් පවුලේ සැමටත් උදවු කල සැමටත් තෙරුවන් සරණයි .. 🙏🙏🙏නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා ...💖💐🙏🙏❤💜
ගොඩාක් ස්තුතියි දුව.
Supper video💕👍🏻
Thank you 🤗
Patta
Thank you ❤️
Niyamai maame
Thank you 🙏
නියමයි තාත්තා සුබ අලුත් අවුරැත්දක් වෙිවා ජෙුසු පිහිටයි
සුබ අලුත් අවුරුද්දක් ඔයාටත් පවුලේ සැමටත්❤️
@4:57 බලන්න ඒ සිනහව ❤
Thank you 😘😘😘
❤ Good service.
Thank you ❤️❤️❤️
Sha niyamai...theruwan saranai
තෙරුවන්සරනයි
❤ තෙරුවන් සරනයි අපේ තාත්තා ...
තෙරුවන්සරනයි🙏
සුභ නව වසරක් වේවා සියලු දෙනාටම ❤❤❤❤❤❤
ඔබටත් පවුලේ සැමටත් ලැබුවා වු නව වසර සුබම සුබ නව වසරක් වේවා!
හරිම සුන්දර ගමක්. කොහෙද මේ
මාතර❤️
Absolutely beautiful work ❤
Thank you! Cheers!❤️
ශා😍😍😍 නියමයිනේ
Thank you 😊
very good recipe!
Thanks a lot
God bless you.❤❤❤
❤️❤️❤️❤️
බීම එක නම් සුපිරිම තත්වයේ තියෙනවා..
Thank you 🙏
Maru❤
😊❤️😊❤️😊❤️
Uncle u a good person keep up the good work 👏
Thank you, I will ❤️
සුපිරි වැඩක්.නියමයි 👌 ❤
ගොඩාක් ස්තුතියි❤️
Godak Godak pin 🙏🙏🙏❤
Thank you ❤️❤️❤️
Supiri
❤️❤️❤️
Great job!
May you have everything you wish for in the year 2024!
And the strength to do more n more wonderful things like this. ❤
Thank you! ❤️Wish you Happy New Year 🎆