හොය හොය හිටියෙ චන්දන අයියගෙ සිංදු ටිකක් එකොයිස්ටික් විදියට ප්ලේ කරන බෑන්ඩ් එකක්...මරු ❤️❤️
ලංකාවේ සංගීත කන්ඩායම් දැන් ගොඩක් ඉදිරියෙන් ... ඇත්තටම මාර ලස්සනයි මරු ❤️❤️❤️
දුව දුව තිබ්බ අකීඅරු හිත එක පාරම එක තැනකට ආවා. මන් දන්නෑ ඒ සංගීතය ගලායාම මාර විදිහට වැදුණා ❤
Best cover ever guys , like a mr chandana's voice ❤️🔥 backing also amazing 🎀
මං මෙච්චරකල් නොකිය හිටියෙ. චන්දන අයියගෙ සින්දු සුප්පට සුප්පෙටම සෙට්වෙනවා. මරු මචන්! පුදුම රහක්! ❤ චූටි මල්ලි, පබසර! හැමදාමත් වගේ මාරම රහයි ඒ තත්සර ❤🎸
රතු මල් කලබක සුවද ගලා ගිය.මනරම් වූ ඒ හැන්දෑවේ.thats voice its amazing arrangment supun🫶💞😍
රතු මල් කලඹක සුවඳ ගලා ගිය...🩵❤️💛
Percussion wadin nathi eka danenawa tikk thadata.. 🥰❤️ eth supiriyak aiye.. ❤
මැත කාලයේ බැලනස් එකේ play කරන Band කිපයෙන් එකක්. සේෂ්න් එක ඉවරවුනු ගමන්ම මා කිව්වා වගෙේම වැඩේ සාර්ථකයි. Wish you all the best and your Music journey bro.....
කට්ටියම sing කරා නම් තවත් ලස්සනයි keep it up🎉
හරිම ලස්සනයි....අලුත් රහක්....congratulations journey
Good work Supun & Journey ❤.. love that arrangement .. 💖.. very calm & soothing 🥰
ආයෙත් අහන්න ආවා❤❤.. 200k views achieved 💃.. thats amazing..🎉 superb work team 💖💖
කෝඩ් නං කෝඩ් ❤❤
I like supun, so i dont want to compare chandana's voice with supun's voice . its could be stunning if you brings chandana himself here❤. This my opinion only ok
ආසම සිංදු ටිකක් ආසම කෙනාගෙ හඬින්😍 ❤ playlist එකට add කරගත්තා. thank you journey..You are the best.😘
පාලු මුහුද..❤️
භාවනාවක් ❤
Brothers, ඒක හරිම ලස්සනයි. දිල්ශාන් මල්ලි, පබසර ලස්සනයි Tones හැමදෙයක්ම.. ❤️
Superb work❤❤❤itz so love to hear that beautiful remake of the legendary and melodious artist Mr.Chandana Liyanaracchi's beautiful &heartiest songs from u.thank u for doing great justice to his memorable songs❤❤❤❤💐
❤👌🎧🎸 pabasara , kanishka aiyya ,dilshan සද්දේ මාරම ලස්සනයි හැමෝගෙම ❤❤🎧👌 පට්ට ❤
Nice good job " JOURNEY "
Fantastic .❤❤❤❤❤
Master price createtion
Keep it up .👍👍❤❤❤
amazing voice 💖😘
Voice😍😍😍😍
Singing perfect 👍👍👍
Very nice cover.. Well done Supun and the band. 👍All the best! 🙏
කියන්න ඕන සේරම කොමෙන්ට් වල කියවී ඇති අනිවාර්යයෙන්. මේක තව දුර යන්න ඕන ගමනක් සුපුන්. ❤🫡. චන්දන ලියනාරච්චි හඬ කියන්නේ කවදාහරි දවසක ජෝති, මිල්ටන් හඬ වගේ ගීත සාහිත්‍ය ඇතුළෙ නොමැකෙන හඬක් වියයුතු හඬක්.
Medley eka harima lassanai ane 🥺❤ no words 😍
eth issarahata intro danna epa sound ekka 😥😥 outdoor ahaddi epa wenwa patan gaddi ,
ekko intro ekata sound danna epa
hamoma meka krnawa, ethakota epa wenwa patan gaddi
Supiri ❤
ලංකාවෙන් බිහිවූ ඇගයීම් නිසිලෙස නොලද ශ්‍රේෂ්ඨම ගායකයා ❤ චන්දන ලියනආරච්චි ❤
100% ❤️
Cant agree more.. 100% 🫡