Amal Perera Songs | feat Naada | Ma hada Pem Vile | මා හද පෙම් විලේ | Acoustic Version

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ม.ค. 2022
  • Amal Perera Songs | feat Naada | Ma hada Pem Vile | මා හද පෙම් විලේ | Acoustic Version
    Song - Ma Hada Pem Vile
    Music - Mervin Perera
    Lyrics - Upali Sanjeewa
    New Music Arrangements - Naada
    Now You can Listen to my Music on
    itunes | Spotify | TH-cam Music | Soundcloud | Deezer | Tidel | Amazon Music | Saavan
    Facebook - / amalpereraofficial
    Instagram - / amalperera_music
  • เพลง

ความคิดเห็น • 461

  • @dr.lochanafernando8615
    @dr.lochanafernando8615 ปีที่แล้ว +24

    ඕනම ගීතයක් original එකට වඩා ලස්සනට ගයනවා නම් ඒ අමල් පෙරේරා තමයි.

  • @p.n.s.pathirana2238
    @p.n.s.pathirana2238 9 หลายเดือนก่อน +11

    දවස පුරාම අහන් ඉන්න පුළුවන් එපා නොවෙන ලස්සන ම ලස්සන පිරිමි හඩක්....පවුරුෂය පිරුණ කඩවසම් රුවක්...දීර්ඝායුෂ වේවා

  • @senomeeperera6105
    @senomeeperera6105 2 ปีที่แล้ว +19

    බුදු අම්මෝ මේ කටහඩ
    දිනකට වරක් අපි අහනවා ම තමයි
    ආදරෙයි හැමදාමත් බොක්කෙන්ම.... හරිය.........❣️💜💜💜💜❣️

    • @AmalPerera
      @AmalPerera  2 ปีที่แล้ว +4

      Thank You so much.

  • @subarshinidarshinka1783
    @subarshinidarshinka1783 2 ปีที่แล้ว +16

    ආසම හඬ නදීමාල් ❤️
    අමල් පෙරේරා ❤️
    හූවක් තිබ්බත් දහසැරයකට වඩා අහනවා.මගේ phone එකේ තියෙන්නෙ ඒ දෙන්නගෙ සිංදු විතරයි ..කොච්චර ඇහුවත් එපා වෙන්නෑ

  • @chamariwijewardena711
    @chamariwijewardena711 ปีที่แล้ว +11

    මෙි සින්දුව අහන එක නවත්ත ගන්න බැහැනෙ .මාරම ලස්සනයි .

  • @sksamantha3131
    @sksamantha3131 ปีที่แล้ว +13

    බලන්න අහන්න ආසම කට හඩ...ඔනම ගායකයෙකුගේ ගීත ගායනය කරන්නේ හදවතටම දැනේනේ...අමල් අයියට දිර්ඝායුවෙිවා ...ආදරේයි හැමදාම...නිදුක් නිරෝගි වෙිවා..

  • @sdss2147
    @sdss2147 หลายเดือนก่อน +2

    Mahada pem vilen hanne kawda❤❤

  • @charithawije560
    @charithawije560 ปีที่แล้ว +207

    මේ voice එකෙන් ලන්කාවෙ සින්දු ඔක්කොම එකදිගට ඇහුවත් එපා වෙන්නෑ ඒ තරම් සුපිරි ම ආසම ගායකයෙක් ❤️❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

    • @sararodrigo4710
      @sararodrigo4710 ปีที่แล้ว +5

      🌹🌹🌹❤️❤️❤️❤️

    • @lahiruudara8442
      @lahiruudara8442 ปีที่แล้ว +5

      ඇත්ත 🕺

    • @kasunmalshan4147
      @kasunmalshan4147 ปีที่แล้ว +10

      පුත්‍ර රත්නෙත් ඒ විදිහම තමා ආසම ගායකයෝ දෙන්නෙක්

    • @padminijagodage9866
      @padminijagodage9866 ปีที่แล้ว +3

      Piya urumaya,,,a handa

    • @kushansanjeewa1342
      @kushansanjeewa1342 ปีที่แล้ว +4

      Kiyala wedak nh yalu mageth aasama gayakya..ane manda a voice akanmm very beautiful

  • @dilshandissanayakeentertai3979
    @dilshandissanayakeentertai3979 หลายเดือนก่อน +3

    ආසයි කියලා ගායකයෙක් ඉන්නව නම් ඒ... අමල් ❤
    Born to Sing.

  • @lahirushehanappuhami2634
    @lahirushehanappuhami2634 ปีที่แล้ว +58

    තනිකරම භාවනාවක් වගේ ❤❤❤ අපේ දෝණි ලියානාට තාම අවුරුදු එකහමාරයි. එයාත් දවසට 10 සැරයක් විතර අහනවා. සින්දුව යන අතරෙ උඩ පැන පැන ආසයි කියලා කෑගහනවා ❤😘❤😘❤

    • @prabuddhadilshan3340
      @prabuddhadilshan3340 ปีที่แล้ว +5

      ඇස් පියවෙන , නැලවෙන , සුන්දර මතක අවුස්සන ස්වර 🎶🎼🎸

  • @NishanKumarasinghe
    @NishanKumarasinghe 2 ปีที่แล้ว +82

    වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම
    " ගායකයෝ " ... 🖤🖤🖤

    • @AmalPerera
      @AmalPerera  2 ปีที่แล้ว +24

      Thank You ❤❤

    • @jayanifernando3058
      @jayanifernando3058 ปีที่แล้ว +2

      Hadawathatama danenawa e gaayanaya💓💐

    • @sudarshanabasnayake9879
      @sudarshanabasnayake9879 ปีที่แล้ว +5

      හඩ.. හැඩ.. ඇති දඩබ්බරයා 😍🥰🥰😍 මැරිලත් පැයක් ආදරෙයි 😍😍🥰🥰

    • @sldealers491
      @sldealers491 ปีที่แล้ว +1

      @@AmalPerera ලැබුනොතින් දෙවන ආත්මයක් පිහිටපන් මේ හඩ ♥️♥️

  • @manjumahameruwa1315
    @manjumahameruwa1315 ปีที่แล้ว +6

    නියමයී අමල්.

  • @apekshasamanmaleeperera6405
    @apekshasamanmaleeperera6405 ปีที่แล้ว +8

    පෙරේරා කියන්නෙ බ්‍රැන්ඩි එකක් ආදරෙයි අමල් අයියේ 😍

  • @shami1354
    @shami1354 2 ปีที่แล้ว +9

    වයසට නොයන සදාතනික හඩ ❤️🥰🥰

  • @maheshigalagama
    @maheshigalagama ปีที่แล้ว +9

    ඒ හඩ... වචනයේ පරිසාමාප්තයෙන්ම ගායකයෝ... 😍😍😍

  • @paulrajasinghe8950
    @paulrajasinghe8950 หลายเดือนก่อน +2

    Listening in may 2024.Amal machan you are blessed i feel it✌️❤

  • @janithjayashanka1578
    @janithjayashanka1578 2 ปีที่แล้ว +43

    මේ quality sounds එක්ක මර්වින් පෙරේරාත් හිටියනම් ❤️

  • @bandararenunil4672
    @bandararenunil4672 2 ปีที่แล้ว +20

    පණ දෙන්න පුලුවන් නම් ඒත් දෙනවා.... ඒ තරම්ම මම කැමතිම ගායකයා ...
    දීර්ඝායු වේවා...
    නිදුක් නීරෝගී වේවා...
    චිරාත් කාලයක් යෙහෙන් වැජඹේවා... දස දහස් ගණන් සිත් සනසවන්නට තවත් ශක්තිය ලැබේවා. ආදරෙයි හැමදාමත් සර්...

  • @Nishanthaja78
    @Nishanthaja78 2 ปีที่แล้ว +18

    පට්ටම reggae ❤️💚💛 tone colour eka...

  • @11uthika
    @11uthika ปีที่แล้ว +18

    මර්වින් සර්ගෙ හොඳම ගෝලයා, ගුටිකෑව නේද හොඳටම music ඉගෙන ගන්න කොට.🤩 අද ඒකෙ ප්‍රතිඵල අතිවිශිෂ්ඨයි! රහට සිංදු කියන ගායකයො අතරේ ඔබ දිලෙන තරුවක් ! සතුටුයි සහෝදරයා .ආඩම්බරයි කළුතර අපට..

    • @anjannishel5559
      @anjannishel5559 ปีที่แล้ว +3

      Ow guti kawa. Thama ridenawa ❤

    • @antonyp4359
      @antonyp4359 ปีที่แล้ว +1

      1 e 2 k na supirima tamai 👍 🇮🇹

    • @SamanKumara-sr5uk
      @SamanKumara-sr5uk ปีที่แล้ว +1

      Hi nice song good excellent

  • @k...6569
    @k...6569 หลายเดือนก่อน +2

    පිය උරුමය එලෙසම ලැබී ඇත, ඔහුගේ පුතාටද ඕනෑම ගීතයක් අපූරුවට ගායනා කිරිමේ හැකියාව ඇත god bless

  • @nirosh5472
    @nirosh5472 2 ปีที่แล้ว +4

    ඕනම ගායකයෙක් ගෙ ඕනම සිංදුවක් නම් Amal perara තමයි ඉතිං

  • @supuntharu2897
    @supuntharu2897 ปีที่แล้ว +5

    දවසට එක වතාවක් හරි කොහොමහරි අහන සිංදුවක්❤එ තරම්ම දැනෙන රහක්

  • @nilasamaradiwakara
    @nilasamaradiwakara ปีที่แล้ว +5

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ ❤️

  • @tiranranawaka2277
    @tiranranawaka2277 ปีที่แล้ว +4

    Starts අතරෙ ඉන්න Singer 💟

  • @dilrukshanjayanathperera5126
    @dilrukshanjayanathperera5126 2 ปีที่แล้ว +5

    නියමයි නාද පට්ට ❤️❤️❤️ පෙනවනේ අමල් අයියගේ ගැම්ම නාද මරැ ආ

  • @kevinemmanuel1527
    @kevinemmanuel1527 2 ปีที่แล้ว +18

    භාවනක් වගේ කටහඬ ❤️❤️❤️

  • @madhus5729
    @madhus5729 2 ปีที่แล้ว +20

    ,,ආයෙත් ජිම් යමු.සෙන්චරියක් වත් ඉන්න ඕනේ අමල් අයියෙ ❤

  • @Ruwirulz
    @Ruwirulz ปีที่แล้ว +24

    මා හද පෙම් විලේ පිපෙන්න ආස කවුරුදෝ
    නීල නෙත් අගින් කියන්න ඒ ඔබේ හැඟුම්
    මාගේ ප්‍රේම යෞවනේ ආවේ හංස රාණියේ
    ජීවේ වේදනා නිවා දමන්නදෝ //
    මන්දහාසයේ ප්‍රේම ගී ගැයේ මා සවන් නදින් උදම් වුනා
    වාලුකා තලේ මිරිඟුවක් ලෙසේ පාවෙලා මගෙන් මිදෙන්නෙපා
    දෑසේ මත් බිඟුන් සැලේ වෑහෙයි රොන් උරා රසේ
    ආදරේ වදන් දොඩන්නකෝ
    මා හද පෙම් විලේ පිපෙන්න ආස කවුරුදෝ
    නීල නෙත් අගින් කියන්න ඒ ඔබේ හැඟුම්
    මාගේ ප්‍රේම යෞවනේ ආවේ හංස රාණියේ
    ජීවේ වේදනා නිවා දමන්නදෝ
    දෙව් විමන් නැතේ මල් යහන් නැතේ රන් රුවන් කසී සළුද නෑ
    සීත මාරුතේ චණ්ඩ මාරුතේ පාවෙලා මගෙන් මිදෙන්නෙපා
    ප්‍රේමේ නාමයෙන් ලඳේ පෑදෙයි වාසනා ලොවේ
    ජීවිතේම බාර ගන්නකෝ
    මා හද පෙම් විලේ පිපෙන්න ආස කවුරුදෝ
    නීල නෙත් අගින් කියන්න ඒ ඔබේ හැඟුම්
    මාගේ ප්‍රේම යෞවනේ ආවේ හංස රාණියේ
    ජීවේ වේදනා නිවා දමන්නදෝ //

  • @LilinduDasun
    @LilinduDasun 6 หลายเดือนก่อน +1

    Patta song eka

  • @hansakalakmal5285
    @hansakalakmal5285 ปีที่แล้ว +4

    අමල් පෙරේර සුපිරියක් තමා

  • @okithanisa4938
    @okithanisa4938 2 ปีที่แล้ว +10

    මිනියක් වෙලා පෙට්ටියේ හිටියා ,,,,,,,,,,,,,,, යකෝ ඇහුනා විතරයි පණ ආවා කියහන්කෝ,,,,මැරුණු හිත්වල ජීවය """""""""" අමල්"""""""

    • @sshanila
      @sshanila 2 หลายเดือนก่อน

      🤣🤣🤣

  • @user-gt3ix5cz7v
    @user-gt3ix5cz7v 23 วันที่ผ่านมา +1

    mage asama gayakaya hemadama amal perera

  • @oshiperera4282
    @oshiperera4282 2 ปีที่แล้ว +10

    තමන්ගේ සිංදුවවත් හරියට කියාගන්න බැරි ගායකයෝ ඉන්න කාලේ මේ රසනං පුදුමයි. උපතින්ම ගායකයෝ

  • @neelaranjani4768
    @neelaranjani4768 ปีที่แล้ว +3

    Ma hada pem wele pepanna asa kaurudo ❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @hasangafernando9259
    @hasangafernando9259 หลายเดือนก่อน +1

    හරිම ලස්සන සිoදුවක් ❤❤❤

  • @udhayankumar-pu3id
    @udhayankumar-pu3id ปีที่แล้ว +1

    Patta voice ekk

  • @user-dk2be1qf6f
    @user-dk2be1qf6f 4 หลายเดือนก่อน +5

    මේ ගීතය අමල් ගේ පලමු ගීතය . අමල්ගේ තාත්තා එයාට තනුවක් දාලා සංගීතවත් කල එකම ගීතය .

  • @jezz6070
    @jezz6070 ปีที่แล้ว +5

    Voice නම් Amal තමයි ❤️

  • @sudarshanabasnayake9879
    @sudarshanabasnayake9879 ปีที่แล้ว +3

    ආසම.. ආදරේම .. එකම හඩ .. අමල් සර් 😍😍🥰🥰💪💪

  • @cnshoeschamika9687
    @cnshoeschamika9687 ปีที่แล้ว +4

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නා අමල් සර්..❤❤❤❤

  • @waxbrotherssl2854
    @waxbrotherssl2854 2 ปีที่แล้ว +30

    අපි වෙනුවෙන් හැමදාම ගයන්න සර් !! අපි උපරිම රසවිදිනවා ඔබේ හඩ සහ ඔබටම ආවේනික සයිලියෙන් ගැයෙන අර්තවත් ගීත ! අපි වෙනුවෙන් දිගටම ගයන්න ! පිං

  • @Ash-qq6zv
    @Ash-qq6zv ปีที่แล้ว +5

    Love this song♥️♥️♥️♥️💯💯💯💯💯😍😍🇸🇪🇸🇪🇸🇪🇸🇪

  • @ashokapathirana2511
    @ashokapathirana2511 11 หลายเดือนก่อน +3

    ලස්සන ලස්සන ලස්සන....song ඵකක්.😍

  • @hemalchathu1207
    @hemalchathu1207 ปีที่แล้ว +1

    Supiriyak aiye

  • @arun.kahaduwaarachchi
    @arun.kahaduwaarachchi 2 ปีที่แล้ว +13

    Mervin and Amal are the best Pereras in the world of music!

  • @JinkingJin
    @JinkingJin 2 ปีที่แล้ว +5

    Ththathai putahi brand ekk adrei plenna..saukya gana hodata hithanna..apita nathi karagn bari charithayk 😘😌❤️

  • @diliniamalsha8562
    @diliniamalsha8562 10 หลายเดือนก่อน +1

    Brand ekak❤

  • @user-de1rh9jq8c
    @user-de1rh9jq8c 2 หลายเดือนก่อน +1

    Patta voice ekak❤

  • @paulrajasinghe8950
    @paulrajasinghe8950 ปีที่แล้ว +5

    Hats off to Amal and Nayana band 🤗👍🥂

  • @Brad0630
    @Brad0630 ปีที่แล้ว +2

    රහයි ♥️

  • @lahiruindrananda873
    @lahiruindrananda873 ปีที่แล้ว +4

    කියන්න දේවල් නෑ සුපිරි❤️❤️❤️✌️

  • @Cric_Buz21
    @Cric_Buz21 ปีที่แล้ว +6

    ආසම චරිතයක් ...සුපිරි ගායකයෙක් ❤️♥️

  • @Sisirakumara-kt3yq
    @Sisirakumara-kt3yq ปีที่แล้ว +8

    අමල් අයියගෙ පලවෙනි කැසට් එකේ සිංදුවක් නේද මේක.
    ආසයි ආයේ අහන්න වෙල් ඉපනැල්ලේ සිංදුවත්.

    • @amalpradeep6917
      @amalpradeep6917 10 วันที่ผ่านมา

      මේ අමල් අයියාගේ තාත්තාගේ මර්වීන් පෙරේරා ශුරින් ගේ සිංදුවක් අම්ල් අයියා නව සංගීතය යිදලා

  • @amiladhananjaya7951
    @amiladhananjaya7951 ปีที่แล้ว +4

    ජීවමාන අමෘතය😍❤️❤️❤️❤️

  • @thilinasusantha3343
    @thilinasusantha3343 3 หลายเดือนก่อน +1

    Me voice ekata gahanna voice ekak na lamai..❤❤❤❤

  • @nuwan123123
    @nuwan123123 2 ปีที่แล้ว +4

    මගේ ප්‍රියතම ගායකයා. හිත නිවන කටහඩක්. දීර්ඝායුෂ ලැබේවා

  • @niranjalawerallagama781
    @niranjalawerallagama781 ปีที่แล้ว +2

    Mage asama gayakaya...

  • @user-zt8pq8rg8q
    @user-zt8pq8rg8q 3 หลายเดือนก่อน +2

    Living Legend ❤❤

  • @sanduneranda4972
    @sanduneranda4972 2 ปีที่แล้ว +22

    Voice like instrument ❤️😍
    Cheers Mr.Amal.👊

  • @user-jz8ni7nc6p
    @user-jz8ni7nc6p ปีที่แล้ว +2

    ❤❤❤❤❤❤❤❤මම ආසම ගායකයා කටහඬට හරිම ආසයි

  • @kumudinidhammikaamukotuwa9484
    @kumudinidhammikaamukotuwa9484 2 ปีที่แล้ว +5

    වාව්ව්ව්...ඒ හඩ භාවනාවක්මයි..❤️🌹🔥🔥👌💫💫

  • @surangarodrigo1615
    @surangarodrigo1615 4 หลายเดือนก่อน +1

    අමල,,🙏🙏 මගෙ ආසම ගායකය 👏👏🤛🤛🤛🤜🤜🤜

  • @chandwim
    @chandwim ปีที่แล้ว +3

    ඉස්සෙල්ලාම ඇහුව වෙලාවෙම හිත ඇද ගත්ත සිංදුවක් ....

  • @thilinigunawardhana3300
    @thilinigunawardhana3300 หลายเดือนก่อน +1

    best and favorite singer ❤🔥

  • @supunedirisinghe2416
    @supunedirisinghe2416 2 ปีที่แล้ว +4

    හාදු සුළගේ ඕනි 🤘💫

  • @KDShirani
    @KDShirani 4 หลายเดือนก่อน +1

    kochchara ahuwath epa venne na❤❤❤❤❤❤

  • @maheshdelgahapitiya518
    @maheshdelgahapitiya518 ปีที่แล้ว +3

    Amal superb macho. 👌

  • @neranjalakumare2341
    @neranjalakumare2341 ปีที่แล้ว +1

    Best voice

  • @dileeshachathurangani1498
    @dileeshachathurangani1498 7 หลายเดือนก่อน +1

    Adarneeya gayakayek obathuma ❤

  • @isankalakmali6296
    @isankalakmali6296 ปีที่แล้ว +2

    Man asama hadawathe gayakayan.amalperara sha nandimal perara.oba depala ape ratata loku dayadayak.apiwa pinwanna lassana hadak dila thiyanawa.suba pathu obata❤️❤️❤️❤️

  • @hishamahamath3456
    @hishamahamath3456 3 หลายเดือนก่อน +1

    Bless you More Mr Amal Perera 🙏🏻😌❤

  • @Haamamsbsnm
    @Haamamsbsnm 2 ปีที่แล้ว +8

    අනෙ හිරු එකේ මේ සිංදුවෙ කොටසක් යනව දැකලා මම මේක බැලුවෙ..
    පණ දෙන්න හිතෙනව ඔයාට අමල් සර්..
    මම සචිනි 29 ( මීගමුවෙන් )

  • @prasannakumara7992
    @prasannakumara7992 ปีที่แล้ว +1

    Super 👌

  • @chameera_peiris
    @chameera_peiris 2 หลายเดือนก่อน +1

    Musical show එකකට බෑන්ඩ් එකයි අමල් පෙරේරයි හිටියනම් හොඳටම ඇති.. ❤❤

  • @nuwanjweerasinghe4668
    @nuwanjweerasinghe4668 ปีที่แล้ว +4

    දවස තිස්සෙම අහන්නෙ ඔබතුමාගෙ සින්දු Legend ❤️❤️❤️❤️❤️

  • @shanswali
    @shanswali 11 หลายเดือนก่อน +1

    අමල් අයිය❤❤❤❤😍😍😍

  • @ravindudananjayasilva9043
    @ravindudananjayasilva9043 ปีที่แล้ว +1

    Woow ❤️❤️

  • @mishelgomes928
    @mishelgomes928 ปีที่แล้ว +3

    Legend.. Hat off..✋🏻❤️

  • @agra7142
    @agra7142 7 หลายเดือนก่อน +2

    💚💕💚💚💚💚💚💚💕

  • @anuradhasamarakoon6720
    @anuradhasamarakoon6720 ปีที่แล้ว +3

    පිස්සුවක් එකෙන්ම මාරයි පට්ටයි ආදරෙයි ❤️❤️❤️

  • @r.m.tharindushashmitha4979
    @r.m.tharindushashmitha4979 11 หลายเดือนก่อน +2

    ඒක මරු❤❤❤

  • @user-uo1vd2cs5o
    @user-uo1vd2cs5o 3 หลายเดือนก่อน +1

    මේ කටහඬනම් පිස්සුවක්❤️❤️❤️❤️

  • @kushanbandara9850
    @kushanbandara9850 ปีที่แล้ว +3

    Bass line eka ❤❤🔥

  • @amaranathpremarathna6135
    @amaranathpremarathna6135 หลายเดือนก่อน +1

    God blessed you

  • @arunaathulathmudali1035
    @arunaathulathmudali1035 2 ปีที่แล้ว +2

    මර්වින් ගෙ මෙහෙම ගොඩක් සිංදු තියෙනවා ...

  • @p.meewala1211
    @p.meewala1211 2 ปีที่แล้ว +2

    සුන්දර ඔබේ මියුරු ගී හඩ.....සදා රැදේවා!!!!!

  • @thilankajayasinghe935
    @thilankajayasinghe935 2 ปีที่แล้ว +6

    Nadeemalge harmony parakuth ainen watunanan gini gindara...

    • @padmajayasuriya9462
      @padmajayasuriya9462 2 ปีที่แล้ว +1

      ඔබගේ සින්දු කියන කොට පුදුම ලස්සනෛ. කාගේ සින්දුවක් උනත් පුදුම ලස්සනට කියනවා. ඔයා hada සැමදාම රැකගන්න.තෙරුවන් saranai.

    • @madhus5729
      @madhus5729 2 ปีที่แล้ว +2

      Aniwa

  • @padmaa7446
    @padmaa7446 ปีที่แล้ว +2

    Lankawatama ekkenai👍God bless

  • @madushan2053
    @madushan2053 ปีที่แล้ว +2

    ❤️🔥

  • @chathumalchandrasiri9969
    @chathumalchandrasiri9969 2 ปีที่แล้ว +4

    සම වැදෙන හඬක්. ජය වේවා අමල් අයියා

  • @shineisle2263
    @shineisle2263 2 ปีที่แล้ว +21

    සංගීතය සැපයූ ශිල්පීන්ගේ සංගීත ඥාණය හා ශබ්ද පරිපාලනය හා වීඩියෝකරනය අති විශිෂ්ඨයි,
    දසක කීහිපයකට පෙර මිල්ටන් මල්ලවාඅරච්චි වැනි ගායන ශිල්පීන්ට වාදනය සැපයූ ශ්‍රේෂ්ඨ සංගීත ශිල්පීන්ගේ ලැබුනු අත්දැකීමම හා රසාස්වාදයම ලැබුනා..🌹❤️👍

    • @sumudurandima7613
      @sumudurandima7613 9 หลายเดือนก่อน

      මටත් හිතුණා ඒක

  • @sujeemahemanthi5389
    @sujeemahemanthi5389 ปีที่แล้ว +2

    Wow

  • @channakumara8065
    @channakumara8065 2 ปีที่แล้ว +3

    හදවතේ සංගීත මිහිරියාව පිනවන්න ආසම හඩ 🎶

  • @Mere-bg6xx
    @Mere-bg6xx ปีที่แล้ว +1

    ❤🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟

  • @kavindudilshan457
    @kavindudilshan457 ปีที่แล้ว +5

    පට්ට ලස්සනයි හිතට හෙන සැහැල්ලුවක් ගේනවා❤😊

  • @chabeebaby1
    @chabeebaby1 ปีที่แล้ว +2

    කටහඩ නම් කටහඩ ❤️

  • @dulanikongahage6472
    @dulanikongahage6472 ปีที่แล้ว +4

    ආඩම්බරයි අයියේ. වයසට නොයන ගායකයෝ. ආදරෙයි අයියේ. තෙරැවන්සරණයි❤

  • @sadeeshamalinda
    @sadeeshamalinda ปีที่แล้ว +2

    Always Best in the business ❤️❤️❤️

  • @didulaliyanage7051
    @didulaliyanage7051 2 ปีที่แล้ว +14

    🙂💖Best Singer I've ever seen...🥵✨✔️

    • @AmalPerera
      @AmalPerera  2 ปีที่แล้ว +3

      Thank You ❤❤