ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මගෙ ජිවිතේ ආසම හඬ kingsly piris එ ගිත කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ නිදුක් නිරොගි බාවයම ලැබේවා දීර්ගායුශ ලැබේවා ❤❤❤❤❤❤❤
ලස්සන කටහඬක් තියෙන ආසම ගායකයා ජේසු පිහිටයි
මම තාමත් ආසම ගායකයා 👌🙏❤❤.ඉස්සර මතක් වෙද්දී හරිම දුකක් දැනුණා හිතට 👌🙏❤
නිහතමානී සුන්දර ගායකයෙක්.අපි ඒ කියපු සිංදු පාඩම් කරනව ඒ කාලෙ.ඒ තරම් ලස්සනයි .දැන් තියෙන අඳෝනා වලට වැඩිය හරිම රසයි ඒ සිංදු .බුදුසරනයි
මම ආසම කැසට් දෙක රත්තරං කතාවක් සකුරා රේන්ජ් කැසට් එකයිදෙලුම් මලක් කැසට් එකයි හදවතේ ම රැදුන ගීත ටිකක් අනිත් සිංදු ටිකකත් එහෙමයිකොච්චර ඇහුවත් ඇති වෙින්න නැති සිංදු
නිහතමානී කම ඕන කෙනෙක්ට ආභරණ යක්...කිංස්ලී පීරිස් කියන්නේ සුපිරිම චරිතයක් මම ආසම
# වසන්තයේ නිහතමානී ගායකයානනි💌 නිදුක් නීරෝගී සුව ලැබේවා ❤ ✨️💌🎼🎵🎶🎙️🎤🔊💌✨️
පුංචි කාලෙ ඉඳල තාමත් ආසම ගායන ශිල්පියා...කිංස්ලි පීරිස් මහත්මයා.... ජේසු පිහිටයි ඔබතුමාට...❤️🥰😘
මගෙ දුරකථනයෙ වැඩිපුරම තියෙන්නේ කිංස්ලි අයියා ගේ සිංදු.පට්ටයි.ආ.චිරං ජයතු
දකින ඕන තැනක හිනා වෙලා කොහොමද කියලා අහන් යනවා ඕන මනුස්සයෙක්ගෙන් අදුරන්නේ නැති මනුස්සයෙක්ගෙන් වුනත්...ඒ තරම් නිහතමානී
❤❤❤❤❤❤ එදා වගේම අදටත් ඔයාගෙ සිංදු ලස්සනයි.දුව ගැන දුකයි සමාවෙන්න🎉🎉🎉🎉🎉🎉
අපෙ තරුණ කාලේ ආසම හඩක් නිහතමානී මනුස්සයෙක්
නිහතමානී මනුස්සයෙක් .king of the flashback .niyamai kingsly ayya
ජෝති උපහාර සිංදුටික කියල වැඩක් නෑ.හදවතට කතාකරන වොයිස් එකක්.තාමත් ඔබට,ඔබෙ හඩට අපි ආදරෙයි කිංන්ස්ලී අය්යේ
හදවතට කතා කරපු නිහතමනි චාරිතයක්.. ජයවේවා 👍❤
ආසම ගායකයෙක් කීංස්ලි පීරිස් .තරුනයා ඔන්ලයින් සංගීත් මධූව ගේන්න පුලුවන්නම්.
අනතිමානිකම අපුර්වයි. හිතේ කහට නැති කාටත් ආදර්ශයක් ගන්න පුලුවන් ඉවසීම හොදින් පුරැදු කල ඒනිසාම හොදම ඉහලම තැනක නමක් රැදවු සුන්දර හඩට හදවතින්ම සුභ පතනවා තෙරැවන් සරණින්... ❤❤❤
සුභ පතනවා වැඩසටහනට සහ කිංග්සිලි අයියට තෙරුවන් සරනයි ජේසූ පිහිටයි හදවතින්ම ආදරේයි ❤❤❤🙏🙏🙏
(King of tha Flashback) Flashback එකේ රජ්ජුරුවෝ කීන්ග්ස්ලි පීරිස් ❤️
වසර 22 ක් පුරා මම කැමති සංගිත කන්ඩායම ෆ්ලැෂ් බැක් වසර 22 ක් පුරා මම කැමති ගායකයා කිංස්ලි පිරිස් ❤️❤️❤️
හදවතේ ඉන්න අංක එකේ ගායකයෙක්❤️ මාරම ලස්සන සිංඳු තියෙනවා,කිංස්ලි සර් ඉන්නකම් ෆ්ලෑශ්බෑක් බලනවා🤍 මේ තමා ෆ්ලෑශ්බෑක් වල කොඳු නාරටිය😍 2000න් පස්සෙ අයත් අහනව කිංස්ලිගේ එඑවා😍
Aniwa 💙🔥
Mewa sindu da ban..😀😀
Sirawata ? Kodu naratiya?🤣🤣🤣
@@sampathranasinghe4736 සිංදු මොනාද කියාංකෝ..එහෙනම් ..නොදන්න ඒව කතා නොකර ඉදපන්
@@sampathranasinghe4736 pko sindu neveinan pakatada balanne
සහෝදරත්වයෙන් පිරි සුපිරි කලාකරුවා Kingsley pearls🎶🎼❤️
ආරම්භයේ අසීරු .කාලයක් ..නමුත් ඔබගේ .සංගීතය .ඔයාගෙ ජීවිතය ලංකාවේ .no 1..ගෙනාවා kisley.aiye .ඔබට .තවත් කාලයක් ..ඔබට ආදරය ඇති .api.wage අයව රසවත් කරන්න .දීර්ඝ ආයුෂ .ලැබේවා ..jesu පිහිටයි .🙏❤
God Bless You Kingsley Ayya...
හදවතේ රැදුන ලස්සන සිංදු ගොඩක අයිතිකරුවෙක්😍 Album කලාවේ Legend කෙනෙක්❤️🙏
Roshan kiyanna porakda
බුදුසරණයි 🙏🏻❤🇱🇰🌹
නිහතමානි සහෝදරය මගෙ සමකාලීනයා ජයවේවා මචෝ
ලක්ෂ්මන් අයියෙ ඔයාගෙ සිංදු ඔයාගෙ හඬ තාමත් එදාවගේම මතකයි.අපි යාළුවො ඒකාලෙ සෙට්වුනාම කිංස්ලි අයියගෙ සිංදු වගේම ඔයාගෙ සිංදුත් අපේ පාටිය රසවත්කලා.ඒත් ඔයා දැන් නිහඬ වෙලා ඉන්නෙ ඇයි?
😍😍😍 ආසම චරිතයක් බුදු සරණයි දෙවි පිහිටයි 🙏🙏
හදවතේ ගායකයා කීන්ග්ස්ලි පීරිස්
මගෙ ප්‍රියතම ගායකයා පාසල් කාලයෙ දැනටත් එක එහෙම තියනව කවද හරි වචනයක් හරි කතා කරන්න ලැබෙයි කියල පතනවා ❤️👍
හොද කතාබහක් ජයවේවා මිහිර අයියා.
හදවතේ ගායකයා..❤❤❤🎤💪
ආසම ගායකයෙක් ❤️
ලංකාවේ සුපිරි හඩක් 🎤🎶❤🔥🔥🔥
ෆ්ලෑෂ්බෑක් හදවත කිංස්ලි පීරීස් ❤️
👑 king of the flash back 👑 කිංග්ස්ලි පීරිස් 👑
ආසම හඩක් කිංස්ලි පිරිස් ❤ජය වෙවා
රොශාන්ගේ සමහර සින්දු වලට ආසයි. කින්ස්ලිගේ හැම සින්දුවකටම වගේ ආසයි. ඒත් FLASHBACK නම් මෙලෝ රහක් නෑ.FLASHBACK අවසාන කාලේ යන්නේ දැන්. RIP FLASHBACK.
Pala gothayo 2000 passe gothayo. Flashback kiyanne mokakda kiyalawath ballige puthata hithaganna beh gothayata. Ube ammath melo rahak naha ube thathamai kiuwe. Wesige putha
Flashback වට්ටවන්න හිතන තරම් ලේසී නෑ ඔයාලා වගේ ගූ හැලි බොරුවට දගලන්න එපා
Malli ada mokakda kiynne flashback inna tena gena ayet
Flashback lage marketing thama thiyenne...
පුදුම නිහතමානි හරිම සරළ සුන්දර මනුෂ්‍යත්වයක් පිරි චරිතයක් 😍
Kinsly aiya best of the singer in flash back .❤
දැනුත් mama ඇහුව vitarai kingsli අයියාගේ parana sindu ටිකක් ...mama ashama කලාකරුවෙක් ... චිරන් ජයතු....
💐ඩේලියමාල්,, දෙහි මලක් අද ට ත්
ඔය ඇස් දෙකට පෙම් කෙරුවේ, දෙහි මලක් වගේ ගීත දෙක තමයි මන් ආසම
1995-2000 Flashback set akath ekka oya katawath harennawath baha..Dakala thiena aya dunnawa hodata..
All the best kingsly you are the best regards from Germany
ආසම හඩක් ❤️🔥
King Of The Flashback!!! ~Kingsly Pieris ~
Kinsli aiya good bokka සුපිරි manusayek
Flash back ඉදිරි ගමනටත් ඔයාව ඕනෙ කිංග්ස්ලි සර්. ඔයයි flash back හදවත. අපේ ශක්තියත් දෛරයත් අරන් ඔයා හැමදාම flash back ගමනට හයියක් වෙන්න ඕනෙ. ඒකයි flash backට ආදරේ කරන අපේ පැතුම
Mol da oi.Kingsley sir.Uba band ekaka light boy da?
@@boruwaepa5435 තොට වැඩක් නෑනෙ. තෝ කට වහගෙන ඉදපන්. පරයා
Mala pannada gonto?Munta sir kiya kiya higa kanne nathuwa pol kadala hari keeyak hari hoya ganin
සර් 😂😂
@@boruwaepa5435 මම සල්ලි හොයනවා තමයි පරයෝ 😡 තෝ වගේ 2000න් පස්සෙ ඉපදුණ එකෙක් නෙවෙයි මම.
කින්ග්ස්ලි අන්කල් කෙලින් කතාවට ආදරෙයි ඈ .ඔයා ඉන්නෙ මෙතන 👉❤️
හරිම සරල මනුස්සයෙක් , දැන් ඉන්න ගොබ්බයොන්ට හොද ආදර්ශයක්
Flashbackලගෙ තිබ්බ ස්වර්ණමය ඉලෙක්ට්‍රොනික් music පන්ච් එක නැත්තටම නැති වෙලා දැන් ගොඩක් කල්....2010න් පස්සෙ ඒ කොලිටිය ඉවරෙටම ඉවර උනා. ඒ හිටපු වැඩ්ඩො දැන් නෑ. ඉතුරු උනු වැඩ්ඩොත් වැඩිය මහන්සි වෙන්නෙ නෑ. දැන් වෙලා තියෙන්නෙ නොදන්න එකොස්ටික් සහ ලයිව් මික්සින්, ටෝන් බැලන්සින් වගේ නොදන්න වැඩකිඩ දාන්න ගිහින් දෙලොවක් අතරෙ හාගෙන නාල ඉන්නෙ. 🤣🤣🤣 විශ්වාස නැත්තම් 2000-2010 කාලෙ රනාල, නදිය, ගයාන්, අයිවො, මාල, මන්ජුවල එක්ක රොශාගෙ ඩ්‍රම දීපු ඒ අති සුමිහිරි ටෝන්, බැලන්සින් එක්ක තිබ්බ ඇරේන්ජ්මන්ට් එකේ කොලිටිය ගැන 2004 සිරසලන්තෙ වගේ show ලයිව් බලපු කෙනෙක්ගෙ අහල බලන්න.අදහගන්න බැරි Music කොලිටියක් තිබ්බ ඒ යුගය එක්ක බලද්දි අද.... ටයි කෝට් ඇදගෙන තොරන් වගේ ස්ටේජ් උඩ කොත්තු පපර බීට් එකක් තලනව.
සිරාම කතාවක්. 100%ක් එකගයි.
E parana widihatama inna gihilla thamai sun flower kelawelama giye. Dala giyapu gothayo ada koheda kiyalawath naha. Gothayo කියන්නේ ubalata danne nati huthwal nokiya paduwe idapan. Ubala wage eunge ganu thamai pita යන්නේ hamadama ekama widihata hukanna gihilla wenas widihata hukanna balapan
@@dulmaaaahluck1830 මේ මොන පොන්න හුකන්නෙක්ද උබලා වගේ උන් තමයි එක එක විදියට හුකන්න ගිහින් එක විදියකටවත් දැනෙන්න හුකා ගන්න බැරි උන්. දගලනවා විතරයි. අන්තිමට හති වැඩෙ බාගෙට
Totally Agreed. Hiru Mega blast ekk ehema baluwama epaa wenwaa. kisima quality ekk naa. Issra tibba gamma naaa..
අනේ උබල දන්න මුයුසික්,පාඩුවේ පැත්තකට වෙලා බලන් ඉදපන් බන් නොදන්න දේවල් කතා කරන්නේ නැතිව.
සුපිරි චරිතයක්
Budu saranai dewi pihitai hamadamath flash back samagai
Apiwa pissu wattapu adaraniya katahadak Kingsley aiya ❤❤❤❤dirgayu❤❤❤
මරු
කවුද කියන්නෙ කින්ස්ලි අය්යට වයසයි කියලාඔය ඉන්නෙ කොල්ලා වගේ..❤️❤️
My Favorite singer...💛
ජයවේවා kingsli ayyaa
ෆ්ලෑෂ්බෑක් ගහන තැනක කින්ස්ලී ඔයා ඉන්ම ඔනි....
හදවතේ ගායකයා ❤
නිහතමානී කලාකරුවෙක්..
ෆැලැෂ්බෑක් හදවත ❤️❤️❤️
කින්සලි අයියා❤ආදරෙයි❤
වැඩ සටහන කරන අයියෙ ඔයා ත් සුපිරි ලොකු කම් නැහැ 😍🤗
Niroshan අයියගෙ interview එකක් ඕනි
ඉස්සර මං ආසම සංගීත කණ්ඩායම. දශක ගණනාවක ෆ්ලෑශ්බැක් ගමනේ අවසානය උදාවෙමින් තිබේ යැයි සිතේ.
ඊට කලින් උඹෙ අවසානෙ අාවොත්
ඩේලියා මලෙන් ආසම එක
Oyata suba anagathayak Kings of flashback
ආදරෙයි ❤️❤️❤️පුලුවන් නම් නිරෝෂන් අයියා ගේන්න ❤️❤️
චාර්ල්ස් ඉන්නවද flash back වල
රොෂාන්ට වඩා කීංස්ලී අයීයා හොදයී සූපීරී චරීතයක්
Adambara na
රොෂාන් අයියා නිසා තමා කිංසිලි අයියා ඉන්නේ ...සුපිරි චරිතයක් ජේසු පිහිටයි
Flash back stage එකේ ඉන්නම ඕන හඩ පෞරුෂයක් තමයි කිංග්ස්ලි පීරිස්. Flash back හදවත
ARROW STAR BAND EKE NADEERA AIN WUNAMA ETHANATA AWE AMILA MALLI KOHOMADA ROSHAN ANTON AIYALA KOLLAWA HADALA GATHTHE BALAPOROTHTHU DILA AIN KARE NA ANNA NAYAKAYO WADDO❤
Api adare ape game ahinsaka ape kinsilita adarei....ae tena katavath ganna behe....
රොෂාන් අයියාව නැවතත් ගේන්ඩ ගෙනල්ලා අහන්ඩ මේ ෆැලැෂ්බෑක්ලාට මොකද වෙන්නේ කියලා ඒත් එක්කම ඕල් රයිට් එකටත් මොකද වෙන්නේ කට්ටියම අයින් උනා කියලා ආරංචියක් ආවා .....😔😔
😂😂😂
හදවතේ තමයි ඉතින් හැම දේම ආදරේයි
මචං චාමරගෙත් එකක් කරන්ඩෝ....❤️
Mama kamathima gayakaya kinsly aiy budu saranaii
Kingsly අයියා කතා කරද්දි කට හඩේ ගැබුරු බලනකෝ...සිංදු කියද්දි එච්චර ගැබුරු බවක් පේන්නේ නෑ
Flashback karanne eyalage brand ela maintain karana eka.eka thamai wenna ona.
මුල මත ක මහපොළ වෙ පය ගහල ඉන්න සුපිරි පරි ඉතිරි ඉන්න සුපිරි ගයාකයෙක්
ෆ්ලෑෂ්බෑක් ❤
ඇන්ටන් අයියා සහරොසන් ඇරොස්ටා ගෙන්නකො
කියන හැම ගීතයක්ම ලස්සනයි . ජෝතිපාල මහත්තයගෙන් පස්සේ විරහ ගී කියන හොඳම ගායකය තමයි කිoස්ලි කියන්නේ . හැබැයි දැන් කණ්ඩායමේ වැඩිය පෙන්න නෑ නේ. ලොක් අඩුවක් පේනවා එකෙන් . අදරෙයි. හැමදාම ..
Delum malak... Adaraniyama matakaya... 2003.. jeewithe gewunu lassanama awurudda..
කතා කරන කොට හරියටම හිටං ගේ වොයිස් මයි.
මගෙ ප්‍රියතම ගයකය එහෙත් චුටි දු නම් මතක් වෙනකොට හරිම දුකයි 😢
මොකක්ද මෙ වෙන්නෙ 😢
Appa kingsley.Mr Mal.Wamanetath awa mun set eke mal sindu ahala a dawas wala.
Mata hithenne roshanaya hena athmarthakami ekek allright band 1 aparade.. niroshan giyama uta thibba rusiru nathuwa wena ekrkwa ganna
Flashback king 🤴kins
ගිය සතියෙ පොල්තෙල් බුලියක් අරන් යනවා දැක්ක සංදර්ශන නැ වගෙ
ජය වේවා
Donald aiyawa interview ekak karannako flash back
Vensasas sar kiyanne...game unna hoda guruvarayek aethtai me kinsili kiyanne matath sangithtacigennuve vensasas sar...adara niya guruvarayek duppath daruvanta adare karana...devivaru
ෆ්ලැෂ් බැක් යන්නේ වලපල්ලට . ලංකාවේ තියෙන හිගන බැන්ඩ් එක.හැම බැන්ඩ් එකෙන්ම කොල්ලො අරගෙන බැන්ඩ් කඩලා ඉස්සරහට යන්න හදන්නේ.අන්තිමට වලපල්ලටම යනවා යනවාමයි. කිංග්ස්ලි අයියා හදවතෙ ගායකයා.
Danna deyak kiyapalla ban
Attama katawa ne kiyanne kohomada jeta gatte breve lage show 36 kelawala bn
ඉතිං උඹත් වල පල්ලට යනවනෙ
Kingsley ennama ona flashback.
Mama asama gayakaya
Mamai pemwatha ❤️ kincha aiya
මගෙ ජිවිතේ ආසම හඬ kingsly piris
එ ගිත කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ නිදුක් නිරොගි බාවයම ලැබේවා දීර්ගායුශ ලැබේවා ❤❤❤❤❤❤❤
ලස්සන කටහඬක් තියෙන ආසම ගායකයා ජේසු පිහිටයි
මම තාමත් ආසම ගායකයා 👌🙏❤❤.ඉස්සර මතක් වෙද්දී හරිම දුකක් දැනුණා හිතට 👌🙏❤
නිහතමානී සුන්දර ගායකයෙක්.අපි ඒ කියපු සිංදු පාඩම් කරනව ඒ කාලෙ.ඒ තරම් ලස්සනයි .දැන් තියෙන අඳෝනා වලට වැඩිය හරිම රසයි ඒ සිංදු .බුදුසරනයි
මම ආසම කැසට් දෙක රත්තරං කතාවක් සකුරා රේන්ජ් කැසට් එකයි
දෙලුම් මලක් කැසට් එකයි
හදවතේ ම රැදුන ගීත ටිකක්
අනිත් සිංදු ටිකකත් එහෙමයි
කොච්චර ඇහුවත් ඇති වෙින්න නැති සිංදු
නිහතමානී කම ඕන කෙනෙක්ට ආභරණ යක්...කිංස්ලී පීරිස් කියන්නේ සුපිරිම චරිතයක් මම ආසම
# වසන්තයේ නිහතමානී ගායකයානනි💌
නිදුක් නීරෝගී සුව ලැබේවා ❤
✨️💌🎼🎵🎶🎙️🎤🔊💌✨️
පුංචි කාලෙ ඉඳල තාමත් ආසම ගායන ශිල්පියා...කිංස්ලි පීරිස් මහත්මයා.... ජේසු පිහිටයි ඔබතුමාට...❤️🥰😘
මගෙ දුරකථනයෙ වැඩිපුරම තියෙන්නේ කිංස්ලි අයියා ගේ සිංදු.පට්ටයි.ආ.චිරං ජයතු
දකින ඕන තැනක හිනා වෙලා කොහොමද කියලා අහන් යනවා ඕන මනුස්සයෙක්ගෙන් අදුරන්නේ නැති මනුස්සයෙක්ගෙන් වුනත්...ඒ තරම් නිහතමානී
❤❤❤❤❤❤ එදා වගේම අදටත් ඔයාගෙ සිංදු ලස්සනයි.දුව ගැන දුකයි සමාවෙන්න🎉🎉🎉🎉🎉🎉
අපෙ තරුණ කාලේ ආසම හඩක් නිහතමානී මනුස්සයෙක්
නිහතමානී මනුස්සයෙක් .king of the flashback .niyamai kingsly ayya
ජෝති උපහාර සිංදුටික කියල වැඩක් නෑ.හදවතට කතාකරන වොයිස් එකක්.තාමත් ඔබට,ඔබෙ හඩට අපි ආදරෙයි කිංන්ස්ලී අය්යේ
හදවතට කතා කරපු නිහතමනි චාරිතයක්.. ජයවේවා 👍❤
ආසම ගායකයෙක් කීංස්ලි පීරිස් .තරුනයා ඔන්ලයින් සංගීත් මධූව ගේන්න පුලුවන්නම්.
අනතිමානිකම අපුර්වයි. හිතේ කහට නැති කාටත් ආදර්ශයක් ගන්න පුලුවන් ඉවසීම හොදින් පුරැදු කල ඒනිසාම හොදම ඉහලම තැනක නමක් රැදවු සුන්දර හඩට හදවතින්ම සුභ පතනවා තෙරැවන් සරණින්... ❤❤❤
සුභ පතනවා වැඩසටහනට සහ කිංග්සිලි අයියට තෙරුවන් සරනයි ජේසූ පිහිටයි හදවතින්ම ආදරේයි ❤❤❤🙏🙏🙏
(King of tha Flashback) Flashback එකේ රජ්ජුරුවෝ කීන්ග්ස්ලි පීරිස් ❤️
වසර 22 ක් පුරා මම කැමති සංගිත කන්ඩායම ෆ්ලැෂ් බැක් වසර 22 ක් පුරා මම කැමති ගායකයා කිංස්ලි පිරිස් ❤️❤️❤️
හදවතේ ඉන්න අංක එකේ ගායකයෙක්❤️ මාරම ලස්සන සිංඳු තියෙනවා,කිංස්ලි සර් ඉන්නකම් ෆ්ලෑශ්බෑක් බලනවා🤍 මේ තමා ෆ්ලෑශ්බෑක් වල කොඳු නාරටිය😍 2000න් පස්සෙ අයත් අහනව කිංස්ලිගේ එඑවා😍
Aniwa 💙🔥
Mewa sindu da ban..😀😀
Sirawata ? Kodu naratiya?🤣🤣🤣
@@sampathranasinghe4736 සිංදු මොනාද කියාංකෝ..එහෙනම් ..නොදන්න ඒව කතා නොකර ඉදපන්
@@sampathranasinghe4736 pko sindu neveinan pakatada balanne
සහෝදරත්වයෙන් පිරි සුපිරි කලාකරුවා Kingsley pearls🎶🎼❤️
ආරම්භයේ අසීරු .කාලයක් ..
නමුත් ඔබගේ .සංගීතය .ඔයාගෙ ජීවිතය ලංකාවේ .no 1..ගෙනාවා kisley.aiye .ඔබට .තවත් කාලයක් ..ඔබට ආදරය ඇති .api.wage අයව රසවත් කරන්න .දීර්ඝ ආයුෂ .ලැබේවා ..jesu පිහිටයි .🙏❤
God Bless You Kingsley Ayya...
හදවතේ රැදුන ලස්සන සිංදු ගොඩක අයිතිකරුවෙක්😍 Album කලාවේ Legend කෙනෙක්❤️🙏
Roshan kiyanna porakda
බුදුසරණයි 🙏🏻❤🇱🇰🌹
නිහතමානි සහෝදරය මගෙ සමකාලීනයා ජයවේවා මචෝ
ලක්ෂ්මන් අයියෙ ඔයාගෙ සිංදු ඔයාගෙ හඬ තාමත් එදාවගේම මතකයි.අපි යාළුවො ඒකාලෙ සෙට්වුනාම කිංස්ලි අයියගෙ සිංදු වගේම ඔයාගෙ සිංදුත් අපේ පාටිය රසවත්කලා.ඒත් ඔයා දැන් නිහඬ වෙලා ඉන්නෙ ඇයි?
😍😍😍 ආසම චරිතයක්
බුදු සරණයි දෙවි පිහිටයි 🙏🙏
හදවතේ ගායකයා කීන්ග්ස්ලි පීරිස්
මගෙ ප්‍රියතම ගායකයා පාසල් කාලයෙ දැනටත් එක එහෙම තියනව කවද හරි වචනයක් හරි කතා කරන්න ලැබෙයි කියල පතනවා ❤️👍
හොද කතාබහක් ජයවේවා මිහිර අයියා.
හදවතේ ගායකයා..❤❤❤🎤💪
ආසම ගායකයෙක් ❤️
ලංකාවේ සුපිරි හඩක් 🎤🎶❤🔥🔥🔥
ෆ්ලෑෂ්බෑක් හදවත කිංස්ලි පීරීස් ❤️
👑 king of the flash back 👑 කිංග්ස්ලි පීරිස් 👑
ආසම හඩක් කිංස්ලි පිරිස් ❤ජය වෙවා
රොශාන්ගේ සමහර සින්දු වලට ආසයි. කින්ස්ලිගේ හැම සින්දුවකටම වගේ ආසයි. ඒත් FLASHBACK නම් මෙලෝ රහක් නෑ.
FLASHBACK අවසාන කාලේ යන්නේ දැන්. RIP FLASHBACK.
Pala gothayo 2000 passe gothayo. Flashback kiyanne mokakda kiyalawath ballige puthata hithaganna beh gothayata. Ube ammath melo rahak naha ube thathamai kiuwe. Wesige putha
Flashback වට්ටවන්න හිතන තරම් ලේසී නෑ ඔයාලා වගේ ගූ හැලි බොරුවට දගලන්න එපා
Malli ada mokakda kiynne flashback inna tena gena ayet
Flashback lage marketing thama thiyenne...
පුදුම නිහතමානි හරිම සරළ සුන්දර මනුෂ්‍යත්වයක් පිරි චරිතයක් 😍
Kinsly aiya best of the singer in flash back .❤
දැනුත් mama ඇහුව vitarai kingsli අයියාගේ parana sindu ටිකක් ...mama ashama කලාකරුවෙක් ... චිරන් ජයතු....
💐ඩේලියමාල්,, දෙහි මලක් අද ට ත්
ඔය ඇස් දෙකට පෙම් කෙරුවේ, දෙහි මලක් වගේ ගීත දෙක තමයි මන් ආසම
1995-2000 Flashback set akath ekka oya katawath harennawath baha..Dakala thiena aya dunnawa hodata..
All the best kingsly you are the best regards from Germany
ආසම හඩක් ❤️🔥
King Of The Flashback!!!
~Kingsly Pieris ~
Kinsli aiya good bokka සුපිරි manusayek
Flash back ඉදිරි ගමනටත් ඔයාව ඕනෙ කිංග්ස්ලි සර්. ඔයයි flash back හදවත. අපේ ශක්තියත් දෛරයත් අරන් ඔයා හැමදාම flash back ගමනට හයියක් වෙන්න ඕනෙ. ඒකයි flash backට ආදරේ කරන අපේ පැතුම
Mol da oi.
Kingsley sir.
Uba band ekaka light boy da?
@@boruwaepa5435 තොට වැඩක් නෑනෙ. තෝ කට වහගෙන ඉදපන්. පරයා
Mala pannada gonto?
Munta sir kiya kiya higa kanne nathuwa pol kadala hari keeyak hari hoya ganin
සර් 😂😂
@@boruwaepa5435 මම සල්ලි හොයනවා තමයි පරයෝ 😡 තෝ වගේ 2000න් පස්සෙ ඉපදුණ එකෙක් නෙවෙයි මම.
කින්ග්ස්ලි අන්කල් කෙලින් කතාවට ආදරෙයි ඈ .ඔයා ඉන්නෙ මෙතන 👉❤️
හරිම සරල මනුස්සයෙක් , දැන් ඉන්න ගොබ්බයොන්ට හොද ආදර්ශයක්
Flashbackලගෙ තිබ්බ ස්වර්ණමය ඉලෙක්ට්‍රොනික් music පන්ච් එක නැත්තටම නැති වෙලා දැන් ගොඩක් කල්....2010න් පස්සෙ ඒ කොලිටිය ඉවරෙටම ඉවර උනා. ඒ හිටපු වැඩ්ඩො දැන් නෑ. ඉතුරු උනු වැඩ්ඩොත් වැඩිය මහන්සි වෙන්නෙ නෑ. දැන් වෙලා තියෙන්නෙ නොදන්න එකොස්ටික් සහ ලයිව් මික්සින්, ටෝන් බැලන්සින් වගේ නොදන්න වැඩකිඩ දාන්න ගිහින් දෙලොවක් අතරෙ හාගෙන නාල ඉන්නෙ. 🤣🤣🤣 විශ්වාස නැත්තම් 2000-2010 කාලෙ රනාල, නදිය, ගයාන්, අයිවො, මාල, මන්ජුවල එක්ක රොශාගෙ ඩ්‍රම දීපු ඒ අති සුමිහිරි ටෝන්, බැලන්සින් එක්ක තිබ්බ ඇරේන්ජ්මන්ට් එකේ කොලිටිය ගැන 2004 සිරසලන්තෙ වගේ show ලයිව් බලපු කෙනෙක්ගෙ අහල බලන්න.
අදහගන්න බැරි Music කොලිටියක් තිබ්බ ඒ යුගය එක්ක බලද්දි අද.... ටයි කෝට් ඇදගෙන තොරන් වගේ ස්ටේජ් උඩ කොත්තු පපර බීට් එකක් තලනව.
සිරාම කතාවක්. 100%ක් එකගයි.
E parana widihatama inna gihilla thamai sun flower kelawelama giye. Dala giyapu gothayo ada koheda kiyalawath naha. Gothayo කියන්නේ ubalata danne nati huthwal nokiya paduwe idapan. Ubala wage eunge ganu thamai pita යන්නේ hamadama ekama widihata hukanna gihilla wenas widihata hukanna balapan
@@dulmaaaahluck1830 මේ මොන පොන්න හුකන්නෙක්ද උබලා වගේ උන් තමයි එක එක විදියට හුකන්න ගිහින් එක විදියකටවත් දැනෙන්න හුකා ගන්න බැරි උන්. දගලනවා විතරයි. අන්තිමට හති වැඩෙ බාගෙට
Totally Agreed. Hiru Mega blast ekk ehema baluwama epaa wenwaa. kisima quality ekk naa. Issra tibba gamma naaa..
අනේ උබල දන්න මුයුසික්,පාඩුවේ පැත්තකට වෙලා බලන් ඉදපන් බන් නොදන්න දේවල් කතා කරන්නේ නැතිව.
සුපිරි චරිතයක්
Budu saranai dewi pihitai hamadamath flash back samagai
Apiwa pissu wattapu adaraniya katahadak Kingsley aiya ❤❤❤❤dirgayu❤❤❤
මරු
කවුද කියන්නෙ කින්ස්ලි අය්යට වයසයි කියලාඔය ඉන්නෙ කොල්ලා වගේ..❤️❤️
My Favorite singer...💛
ජයවේවා kingsli ayyaa
ෆ්ලෑෂ්බෑක් ගහන තැනක කින්ස්ලී ඔයා ඉන්ම ඔනි....
හදවතේ ගායකයා ❤
නිහතමානී කලාකරුවෙක්..
ෆැලැෂ්බෑක් හදවත ❤️❤️❤️
කින්සලි අයියා❤ආදරෙයි❤
වැඩ සටහන කරන අයියෙ ඔයා ත් සුපිරි ලොකු කම් නැහැ 😍🤗
Niroshan අයියගෙ interview එකක් ඕනි
ඉස්සර මං ආසම සංගීත කණ්ඩායම. දශක ගණනාවක ෆ්ලෑශ්බැක් ගමනේ අවසානය උදාවෙමින් තිබේ යැයි සිතේ.
ඊට කලින් උඹෙ අවසානෙ අාවොත්
ඩේලියා මලෙන් ආසම එක
Oyata suba anagathayak
Kings of flashback
ආදරෙයි ❤️❤️❤️පුලුවන් නම් නිරෝෂන් අයියා ගේන්න ❤️❤️
චාර්ල්ස් ඉන්නවද flash back වල
රොෂාන්ට වඩා කීංස්ලී අයීයා හොදයී සූපීරී චරීතයක්
Adambara na
රොෂාන් අයියා නිසා තමා කිංසිලි අයියා ඉන්නේ ...සුපිරි චරිතයක් ජේසු පිහිටයි
Flash back stage එකේ ඉන්නම ඕන හඩ පෞරුෂයක් තමයි කිංග්ස්ලි පීරිස්. Flash back හදවත
ARROW STAR BAND EKE NADEERA AIN WUNAMA ETHANATA AWE AMILA MALLI KOHOMADA ROSHAN ANTON AIYALA KOLLAWA HADALA GATHTHE BALAPOROTHTHU DILA AIN KARE NA ANNA NAYAKAYO WADDO❤
Api adare ape game ahinsaka ape kinsilita adarei....ae tena katavath ganna behe....
රොෂාන් අයියාව නැවතත් ගේන්ඩ ගෙනල්ලා අහන්ඩ මේ ෆැලැෂ්බෑක්ලාට මොකද වෙන්නේ කියලා ඒත් එක්කම ඕල් රයිට් එකටත් මොකද වෙන්නේ කට්ටියම අයින් උනා කියලා ආරංචියක් ආවා .....😔😔
😂😂😂
හදවතේ තමයි ඉතින් හැම දේම ආදරේයි
මචං චාමරගෙත් එකක් කරන්ඩෝ....❤️
Mama kamathima gayakaya kinsly aiy budu saranaii
Kingsly අයියා කතා කරද්දි කට හඩේ ගැබුරු බලනකෝ...සිංදු කියද්දි එච්චර ගැබුරු බවක් පේන්නේ නෑ
Flashback karanne eyalage brand ela maintain karana eka.eka thamai wenna ona.
මුල මත ක මහපොළ වෙ පය ගහල ඉන්න සුපිරි පරි ඉතිරි ඉන්න සුපිරි ගයාකයෙක්
ෆ්ලෑෂ්බෑක් ❤
ඇන්ටන් අයියා සහරොසන් ඇරොස්ටා ගෙන්නකො
කියන හැම ගීතයක්ම ලස්සනයි . ජෝතිපාල මහත්තයගෙන් පස්සේ විරහ ගී කියන හොඳම ගායකය තමයි කිoස්ලි කියන්නේ . හැබැයි දැන් කණ්ඩායමේ වැඩිය පෙන්න නෑ නේ. ලොක් අඩුවක් පේනවා එකෙන් . අදරෙයි. හැමදාම ..
Delum malak... Adaraniyama matakaya... 2003.. jeewithe gewunu lassanama awurudda..
කතා කරන කොට හරියටම හිටං ගේ වොයිස් මයි.
මගෙ ප්‍රියතම ගයකය එහෙත් චුටි දු නම් මතක් වෙනකොට හරිම දුකයි 😢
මොකක්ද මෙ වෙන්නෙ 😢
Appa kingsley.
Mr Mal.
Wamanetath awa mun set eke mal sindu ahala a dawas wala.