2023/09/01 වන දීන සීතා ඇතින්නගේ තත්වය...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2023
  • seetha athinna #elephant #viralvideo #hasthi #athgala #ceylon #gaja #tasker #wild #cp #born #wildlife #maharaga seetha tasker# bulathe # shute#

ความคิดเห็น • 153

  • @Heart2591
    @Heart2591 9 หลายเดือนก่อน +16

    මේ අහිංසක සතාට වෙඩි තියපු එකාට හෙණ හතක්ම වැදියන්...මේ වනජීවි ජඩ මිනීමරුවන්ට සොබාදහමෙන් ම නිසි දඬුවම් ලැබේවා..!සීතා ඇතින්නට ඉක්මනින් සුවපත් වේවා..!

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 9 หลายเดือนก่อน +17

    පවු දෙවියනේ..
    අනේ වස්තුවේ ඔයාට ගමිභාර අප්පච්චිගේ පිහිටෙන් ඉක්මන් සුවය ලැබේවා🙏🙏🙏
    ඔය වෙඩි තියපු කාලකණ්ණි වණ ඡීවියාගේ අතම කැඩෙන්න ඕන.සතාට කරපු මේ මහා අපරාධයට..

  • @vijitharathnakanthi9842
    @vijitharathnakanthi9842 9 หลายเดือนก่อน +16

    ඇතින්නට විතරක් නෙවෙයි කොයි සතාටත් අල්පෙනෙති තුඩකින් හෝ හානියක් කරන එවුන්ට හොඳක් සිද්ධ වෙන්න එපා කවදාවත් ශාප වේවා එවුන්ට

  • @nilaniwickramasinghe752
    @nilaniwickramasinghe752 9 หลายเดือนก่อน +18

    ඉක්මනින් සුව වේවා මැනික .වෙඩි තියපු කාලකන්නියාව එල්ලන්න ඕනි

  • @srimathiehaddala6518
    @srimathiehaddala6518 9 หลายเดือนก่อน +11

    මේ අහිංසකයා වෙනුවෙන් අනිවාර්යයෙන්ම සාදාරනයක් ඉෂ්ට විය යුතුයි ..
    තෙරුවන් සරණින් ඉක්මනින්ම සුවපත් වේවා සීතා මැණික..🙏🐘

    • @shashikamadushani6130
      @shashikamadushani6130 9 หลายเดือนก่อน +1

      Minissu venuven sadaranayak neti rataka sattu venuven mona Sadaranayakda yaluve. Munva paulpitinma hedigevelama yanna ona.

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d 9 หลายเดือนก่อน +8

    වේදනාව පැත්තකින් තියලා ආපු මිනිස්සු න්ට නටල පෙන්න නව අනේ පව් ඉක්මනින් සුවය ලැබේවා රත්තරනේ ඔයාට තෙරුවන් සරණයි 🌹🌹🌹🌹🌹💞💞💞💞💞💞💞💞 ආදරෙයි බබී

  • @ccshopping2113
    @ccshopping2113 9 หลายเดือนก่อน +21

    මේඇතින්නට වේඩ්තියපු පවුකාරයෝ තිරිසන්ආත්ම ගතවේලා ඔයවිදිහටම විදවන්න සිද්දවේලා අපාදුක්විදින්න සිද්ධ වෙනවා වෙනවා වෙනවා මයි

  • @sandamaliishara-mh1fh
    @sandamaliishara-mh1fh 9 หลายเดือนก่อน +10

    තෙරුවන් සරණයි!!! පැටියෝ. ඔයාට ඉක්මනින් සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා!!! 🙏🙏🙏😥😥

  • @wasanthakumari8657
    @wasanthakumari8657 9 หลายเดือนก่อน +7

    ඉක්මන් සුවය ලැබේවා දළදා සමිදු පිහිටෙන් සීතා මැණිකේ , සතෙකුට සතෙක් වෙඩි තියලා ඔයාට ඉක්මනින් සුවය ලැබෙනවා, තෙරුවන් සරණයි 💕🙏

  • @tharuwasala2814
    @tharuwasala2814 9 หลายเดือนก่อน +15

    ගරු පොලිස්පති තුමනි මේ සිද්ධියට අවංකව සාධාරණව නීතිය ක්‍රියාත්මක කරන්න.

    • @thariduchanaka-mn2jw
      @thariduchanaka-mn2jw 9 หลายเดือนก่อน +3

      ඔක්කොම පගා කාරයො මේ මට නීති ක්‍රියාත්මක කරන්නේ නෑ😢

  • @tsm8429
    @tsm8429 9 หลายเดือนก่อน +4

    මුන්ටනම් හෙනම ගහන්න ඔිනි අහිංසක සතුන්ට කරන අපරාද වලට . මුන්ගෙ පවුල් පිටින් හැදි ගෑවෙන්න ඔනි 😤 කලාකන්න මුන් තිරිසන්නුන්ට වඩා අන්තයි 😤 තව මුන් ඔහොම අපි නොදැනුවත්ව අහිංසක සත්තු කීයක්නම් මරණවා ඇද්ද😞. උතුම් දළදා සමිදු පිහිටෙන් සීතා ඇතින්ට ඉක්මන් සුව ❤🙏🥺

  • @nayanaweihena7859
    @nayanaweihena7859 9 หลายเดือนก่อน

    අසරණ සතාට වෙනුවෙන් සාධාරණ යුක්නි ඉටුවේවා .ඇතින්න ඉක්මනින් සුව වේවා .තෙරුවන් සරනයි

  • @user-ym8ze9em5r
    @user-ym8ze9em5r 9 หลายเดือนก่อน +4

    ඉක්මනින්ම ඇතින්නට සනීප වේවා තෙරුවන් සරණයි

  • @dohaqatar9055
    @dohaqatar9055 9 หลายเดือนก่อน +7

    පුතේ දුකයි තමයි. අපි දළදා සම්දු ගේ පිහටටෙන් ඉක්මන් සුවය ලැබේවා කියලා ප්‍රර්ථනා කරමු ඇතින්න ගෙන් ගිය ලේ බිංදුවක් ගානේ ඕකට විදවලා මැරේන්න ඔනා

  • @lathamillewage6644
    @lathamillewage6644 9 หลายเดือนก่อน +6

    සතාට වෙඩි තියපු එවුන්ව එල්ලලා මරන්න ඕනා ඒකයි හරි නීතිය තෙරැවන් සරනයි මැණික

  • @user-yo8pc2vp6j
    @user-yo8pc2vp6j 9 หลายเดือนก่อน +3

    සීතා වෙනුවෙන් අපි ඔක්කොම එකතු වෙමු යාළුවනේ

  • @siranianuruddikasirani5214
    @siranianuruddikasirani5214 9 หลายเดือนก่อน +7

    තෙරුවන් සරණයි මැණික් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා ❤❤❤

  • @amithjayatissa9066
    @amithjayatissa9066 9 หลายเดือนก่อน +9

    ඉක්මනින් නිදුක් නිරෝගී සම්පත්තිය ට පත්වෙවා දීර්ඝායුෂ ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි...... සමගි ජනබල වෙගය රොමය ඉතාලිය

  • @c.t.snew2486
    @c.t.snew2486 9 หลายเดือนก่อน +4

    සත්ව හින්සනය ගැන කතා කරන හැතිකරේ කෝ.උන්ට මෙ දවස්වල බල්ලෝ #### ඇති

  • @rasikahettiarachchi3923
    @rasikahettiarachchi3923 9 หลายเดือนก่อน +12

    වන ජීවි එකේ ඉන්නේ වන ජීවියෙක්ට තරම් මොළයක් නැති උන්.. අර කොටියෙක් අල්ලන්න ගහක් කපපු එවුන්නි...

  • @shyamachandrasiri9151
    @shyamachandrasiri9151 9 หลายเดือนก่อน +3

    අනේ සිතා අමිමා සුවපත් වෙිවා බලාගන්න මල්ලි සිතා අමිමා ආරක්ෂා කර දෙත්වා

  • @chandimavopeduruarachchi2249
    @chandimavopeduruarachchi2249 9 หลายเดือนก่อน +3

    වන ජීවී නිලමැස්සන් කොහිද ? අසරණ සතුන්ට හිංසනය නොකර ආදරය කරන්න....තමන් නෙළන්නට දෙය තමන් ගෙන යනු ඇත...(.සීතා...සුවපත් වේවා !!!)❤

  • @rajithakumari4636
    @rajithakumari4636 9 หลายเดือนก่อน +4

    අනේ මැණික ඔයාට ඉක්මනින් සුව ලැබේවා 🙏🙏🙏ඔයාට උතුමි දළදා වහන්සේ පිහිට ආරක්ෂාවයි🙏🙏🙏
    මේ වේඩි තියපු ඒකාට ස්වභාව ධර්මය විසින් ඉක්මනින් දඩුවමි දේනවා කාලකන්නි
    ලංකාවේ කිසිම නිතීයක් නැනේ අර සවුදි අරාබියේ වගේ හැමෝම ඉස්සරහ බේලි කපලා දඩුවමි දේන්න ඔනේ ඒකේකුට දේන්නේකුට දේනකොට අනික් ඒවුන් නිකමිම හැදේයි

  • @cilyrd5770
    @cilyrd5770 9 หลายเดือนก่อน +1

    ෙතරුවන්සරණින් ඉක්මන් සුවය ලැ ෙබිවා සිතා මැණිකට ර ෙටි සමිපත් රැකගමු

  • @sujiwanimalkanthi4676
    @sujiwanimalkanthi4676 9 หลายเดือนก่อน

    ඉක්මන් සුවය ප්‍ර්‍රාර්තනා කරනවා සිතා බොලෙට 🙏🙏🙏🙏

  • @user-os2hq3oh9k
    @user-os2hq3oh9k 9 หลายเดือนก่อน

    ඉක්මන් සුවය ලැබෙිවා මහරගම සීතා ඇතින්නිට

  • @dissanayakedammika2538
    @dissanayakedammika2538 9 หลายเดือนก่อน +4

    ❤❤😢😢😢ඉක්මනින් සවය ලැෙබ්වා!!! යුක්තිය ෙවනුෙවන් අපි නුඔ ෙවනුෙවන් සටන් වදින්නට සූදානමින්❤❤❤

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d 9 หลายเดือนก่อน +4

    ඕකගන් ලක්ෂ ගානක් වන්දි අරන් මෙයට හොදට පලතුරැ එහෙම ගෙනත් දෙන්න

  • @SherylperareeraSheryl-hs9nw
    @SherylperareeraSheryl-hs9nw 9 หลายเดือนก่อน +3

    සීතා ඇතින්න සහ හස්තිපාලක මල්ලීඇතින්නට කරන සත්කාරය අප දුටුවා ඉතාම සංවෙදි වු අවස්තාව ඔබටසහ ඇතින්න ඉක්මනින්ම ස

    • @devichandrika6380
      @devichandrika6380 9 หลายเดือนก่อน

      ත්‍රිවිධ රත්නයේ පිහිටෙන් ම ඉක්මනින්ම සුවය ලැබේවා..වනජීවී එකේ අධ්‍යක්ෂක නිදිද කොහෙද මේවා ගැන කිසිම හෙවීම බැලීමක් නෑ අද නීතියක් නැහැ ලංකාවේ

  • @Esh96
    @Esh96 9 หลายเดือนก่อน

    සියලු බුදුගුණ ආනුභාවයෙන් සුවපත් වේවා

  • @chandrachandra1654
    @chandrachandra1654 9 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා නිදුක් නිරෝගී වේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා 😢😢

  • @cbmanike6499
    @cbmanike6499 9 หลายเดือนก่อน +6

    උපරිම දඩුවම් දෙන්න ඕනැ

  • @sanjeewanianushka9531
    @sanjeewanianushka9531 9 หลายเดือนก่อน +42

    ඇතින්නට වෙඩි තියපු එවුන් විදවල මැරෙන්න ඕන

    • @thariduchanaka-mn2jw
      @thariduchanaka-mn2jw 9 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්

    • @SherylperareeraSheryl-hs9nw
      @SherylperareeraSheryl-hs9nw 9 หลายเดือนก่อน +1

      සීතා ඇතින්න සහ හස්පාලක🎉

    • @RenukaPriyadarshani-cn4lp
      @RenukaPriyadarshani-cn4lp 9 หลายเดือนก่อน +1

      ඔව් අනිවාර්යයෙන් ම

    • @wasanthadarmarathna6862
      @wasanthadarmarathna6862 9 หลายเดือนก่อน

      Owa plan dollar kakkange...deviyane meka karapu ewuntA danduwam laba denu menavi🙏🙏🙏

  • @maheshikamaduwanthi8813
    @maheshikamaduwanthi8813 9 หลายเดือนก่อน +2

    ඉක්මන් සුවය ලැබේවා🙏❤️🙏

  • @NiroKariyawasam-ks9yy
    @NiroKariyawasam-ks9yy 9 หลายเดือนก่อน

    සීතා මැණික ඔබට ඉක්මන් සුවය ලැබේවා බුදු සරණයි මැණික

  • @SandaruwanSenarath-tb2yz
    @SandaruwanSenarath-tb2yz 9 หลายเดือนก่อน

    Pau aiye oya godak asaranai

  • @kusalsilva1067
    @kusalsilva1067 9 หลายเดือนก่อน +5

    ඔය වෙඩි තියපු එකාට තියන්න ඔිනි පස්සට රබර් වලින් ...එතකොට තේරෙයි තමන්ගේ ගොංකම.. 🔥🔥🔥🔥

  • @MadumaduMadumadu-ie4gl
    @MadumaduMadumadu-ie4gl 9 หลายเดือนก่อน +3

    අනිවාරයෙන් සදාරනය ඉටු විය යුතුයි බලදාරින් සැප පුටු වල නිදි අහිසක සතුන් මරනවා මෙක කරපු එකිට නිතිය හරි හැටි කරනු

  • @nayanapadmini1226
    @nayanapadmini1226 9 หลายเดือนก่อน

    ඉක්මනට සුවය ලැබේවා මැණික ට 🙏😥 දිර්ඝ ආයුෂ සියලුම දෙනාටම 🙏💕💕❤️🇶🇦

  • @RenukaPriyadarshani-cn4lp
    @RenukaPriyadarshani-cn4lp 9 หลายเดือนก่อน +1

    හැමදාමත් අපි ආදරෙයි.data කපාගන මෙයාල වෙනුවෙන් තමයි comment එකක්වත් දාන්නේ.

  • @pumiudeshikaudeshika2105
    @pumiudeshikaudeshika2105 9 หลายเดือนก่อน

    Your channel is good for everyone superb❤️

  • @user-ro5ut7hp9g
    @user-ro5ut7hp9g 9 หลายเดือนก่อน

    Pau sitha oyata wedi thiyapu ekage daruwonta pawa sapaa wewa

  • @sashikajayasinghe-sh2rj
    @sashikajayasinghe-sh2rj 9 หลายเดือนก่อน

    Paw deweyane ahinsaka saththu budusaranin ..ekman suwaya labeewa labeewa labeewa!!! ¡

  • @priyanthirandeniya2182
    @priyanthirandeniya2182 9 หลายเดือนก่อน

    Anantha Buduguna Belen Suwapath Wewa 🙏 manika Seetha,
    Wedi tiyapu papatharayata Vidawannama Siddha wewa,

  • @udarasanjaya3013
    @udarasanjaya3013 9 หลายเดือนก่อน +1

    Aliya kiyanne hoda mathak yak tiyena sathek.wenath aliyekugen okuta daduwam lebei paul pitin pagala maranna oni.nithiya ista nounath balan hitapan balloo ubata wenade me minissunge sapayama ubata aeti.sitha puthe oyata godak ekmanin sanipa wenna Oni bs

  • @Thimathul2tp6vy2o
    @Thimathul2tp6vy2o 5 หลายเดือนก่อน

  • @pasagisudi4885
    @pasagisudi4885 9 หลายเดือนก่อน

    Tharuwan.saranai.manik❤❤❤

  • @manelpedige1775
    @manelpedige1775 9 หลายเดือนก่อน +1

    වෙඩි thiyapu sakkili kalakanni vidawala meranna ඕනි 😢

  • @nishanthamarasinghe9493
    @nishanthamarasinghe9493 9 หลายเดือนก่อน

    Ikmanata suwa wewa

  • @shanthishanthi8847
    @shanthishanthi8847 9 หลายเดือนก่อน +3

    ඕකුන් විදවල මැරෙන්න ඕන මේ අහිංසක සතාට කරපු දේට නිසි අඩුවමක් දෙන්න ඕන

  • @ecofriendly2439
    @ecofriendly2439 9 หลายเดือนก่อน +1

    🐘❤🐘❤🐘❤🐘❤🐘❤🐘❤

  • @otunupalandanakumara2289
    @otunupalandanakumara2289 9 หลายเดือนก่อน

    Paw ane.ikmaninma sanipa wewa.

  • @chandrachandra1654
    @chandrachandra1654 9 หลายเดือนก่อน +2

    වෙඩි thiyapu කාලකණ්ණි sakkiliyage පවුලේ උන්ටත් එක්කම vidawanna wei මේ සත්වයා vidawanawa වගේම ....

  • @user-em1bi7pl8d
    @user-em1bi7pl8d 9 หลายเดือนก่อน

    ඔබතුමිය හරි..... 💐

  • @user-df8bw8nm5m
    @user-df8bw8nm5m 9 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @mihirisandamali1596
    @mihirisandamali1596 9 หลายเดือนก่อน

    Me ahinsaka sathata wedi thiyapu kalakanniyata sapa wewa

  • @RenukaPriyadarshani-cn4lp
    @RenukaPriyadarshani-cn4lp 9 หลายเดือนก่อน

    සිතාට වෙඩි තියපු එකාට හරිනම් වෙඩි තියන්න ඕන.නිකරුණේ අහිංසක සතාට මොකටද වෙඩි තිබ්බේ මොකාද මේකට හයිය දුන්නේ.වෙඩි තියාපු එකාට හෙනම ගහනවා

  • @manelvijay9741
    @manelvijay9741 9 หลายเดือนก่อน

    Okata hena wadinna one ane manika oyata ekman suwa labewa budu saranai

  • @lancyweerarathna705
    @lancyweerarathna705 9 หลายเดือนก่อน

    Theruwan saranai

  • @chandra2838
    @chandra2838 9 หลายเดือนก่อน

    Anea ekmanenma mea sathata suwayaya lebeawa uthum theruwan saranai🙏🙏🙏apeta mea wagea weadanawak nam puthea oyata kohoma weadanawak atethe 😢

  • @ecofriendly2439
    @ecofriendly2439 9 หลายเดือนก่อน

    🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @asirimudalige931
    @asirimudalige931 9 หลายเดือนก่อน

    පව් අහිංසකයා.බුදු සරණයි , ඉක්මන් සුවය ලැබේවා

  • @litisiyalitisiya6647
    @litisiyalitisiya6647 9 หลายเดือนก่อน

    A musala minihata nisi daduwam labenne nathinam hena Gahanna oni kiyala kiyanna wenne ❤ siitha athinniyanta ikmanin suwapath wewa❤

  • @madhubashini-ie1wb
    @madhubashini-ie1wb 9 หลายเดือนก่อน

    Dewiyoma daduwam denna ona meka karapu ekata. Roshan aiya mewata lokuwatama action ganna hamu putha widihata . Apith maharagama thamai marama dukai. puwatama Wadinawa me duka. Bedala wedi thiyaddi sathata momawa hithenna athida deiyane. Lihala hitiyanam pana bera ganna kohe duwaida. Kawadwath aye hithe sathutin peraherakata ena ekak ne. Kochchara bayak wedanawak athida. Pana kenda araksha kara gannane hemoma dagalanne. Duka denena hemoma wenuwen hamu putha hetiyata atharinna epa me asikkitha wede . Karapu ekata ape hithe sathutak ena widihata deyak sidda wewa 🙏

  • @lasanthiroopadamayanthi3500
    @lasanthiroopadamayanthi3500 9 หลายเดือนก่อน

    Rajaye waga kiwa yuttek meka balanawa Nam athinnata x-rey yanttayak genath denna,meyata prathikara karanna patan ganna pin sidda weyi 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @IndraniGunasekara-et5wc
    @IndraniGunasekara-et5wc 9 หลายเดือนก่อน

    Me satata wedi tiyap aunta hodak nam sidu nowewa onta hnama wadina ona ath raguni ikman suwaya labiwa taruwan sarani 🙏❤️

  • @lalitharanaweera8566
    @lalitharanaweera8566 9 หลายเดือนก่อน

    SithaEthinnata Theruwansaranin ikmansuwayalabewa ..Sathwahinsanakiyana Eya budidd. Untapenne perahara witharai

  • @rohinimallika9106
    @rohinimallika9106 9 หลายเดือนก่อน +1

    Sathwa,Hinsawa,Gena,Madyayen
    Maha,Lokuwata,Kathakarana,wun
    Eliyata,Behala,Katha,Karapiyaw
    Aparadha,Karayata,Thopita,Penne
    Etekuta,Damwalak,Dhana,Ekai
    Henduwa,Geniyana,Akai,,Peraharen
    Yanahati,Sathata,Adhum, Andawana
    Ekai,Ahinsaka,Sathata,Wedi,Thibba
    Ekata,Raja,Kale,Dhaduwam,Labadiya
    Uthui,Rate,Palakaini,,parliment,Ake
    Kagahanne,Nathuwa,Samajayata
    Gamata,Gihin,Mewa,Soyabaliya,Uthu
    Chandhedi,Kathiraya,Witarak,Bala
    Porothu,Wenna,Epa😫😫😫
    Anantha,Buduguna,Sathyanu,Balayen
    Rataka,Watina,Sampathak,Wani,mea
    Seetha,Eth,Rajiniyata,Ekman,Suwaya
    Labewa,🙏🙏🙏🐘❤️❤️🌹🌹😆😆

  • @user-od4ir3fo8n
    @user-od4ir3fo8n 9 หลายเดือนก่อน

    😢🙏🙏🙏🙏

  • @kamalgunathunga
    @kamalgunathunga 9 หลายเดือนก่อน

    පව් අහින්සක සතා වරදක් නොකර වෙඩි තිබ්බා. මේ වගේ පිස්සන්ට නේ තුවක්කු දෙන්නෙ අපිටත් ඔය ටික තමයි

  • @user-jo8pk6ox5y
    @user-jo8pk6ox5y 9 หลายเดือนก่อน

    Api akatuwemu

  • @lakmalijayathilaka39
    @lakmalijayathilaka39 9 หลายเดือนก่อน

    Paw eya masso elawagannawa

  • @samcamilla9112
    @samcamilla9112 5 หลายเดือนก่อน

    🙏den 🐘Zita ta hodada?

  • @S.GMalani-eb8fe
    @S.GMalani-eb8fe 9 หลายเดือนก่อน

    Ana malliyea masattut bala ganna daruwanwa mq masatunma bala ganna ma apaea sampat

  • @kumarilka5653
    @kumarilka5653 9 หลายเดือนก่อน

    ඇතින්නට වෙඩි තියපු එකාට හේන හතම වැදියන් තිරිසන්නු

  • @ayodyaumayanga1470
    @ayodyaumayanga1470 9 หลายเดือนก่อน +4

    ඔය වෙඩි තියපු එකාව අල්ලලා ගල් ගහලා මරන්න තියෙන්න

  • @mahanuwaraananda9507
    @mahanuwaraananda9507 9 หลายเดือนก่อน

    වන ජීවි කියන්නෙ මේ වගේ අශත්පුරුශයින්ටද

  • @nilmininidukwewaweerasuriy985
    @nilmininidukwewaweerasuriy985 9 หลายเดือนก่อน +2

    Me sathunta wena aprda gena sathwa himi kam ko kathwk ne.😮

  • @lochanaprabodhyajayasoma1444
    @lochanaprabodhyajayasoma1444 9 หลายเดือนก่อน

    Thanathuru walin wedak ne apath dila ai me meka gana digatama soya balanna👈

  • @sumasuma4498
    @sumasuma4498 9 หลายเดือนก่อน

    Sakkili kiyanna unta tamai akka

  • @udayapushpakuma750
    @udayapushpakuma750 9 หลายเดือนก่อน

    Me wage kalakanni minissu inna ratakata hari yawida

  • @anomadarshinie6343
    @anomadarshinie6343 9 หลายเดือนก่อน +2

    ඒ නරුමයට උපරිම දඩුවම් දෙන්න ඔන 😡😡

  • @NaniNani-dl8ew
    @NaniNani-dl8ew 9 หลายเดือนก่อน

    Ekman suwaya sita duwata dalada samidu pihitai soba darmaya padisan dai

  • @nimalivithanage8998
    @nimalivithanage8998 9 หลายเดือนก่อน

    HenGahanna. Ona. Oka karapua. Ekata

  • @udarasanjaya3013
    @udarasanjaya3013 9 หลายเดือนก่อน

    Me asarna satha kochchra wednawak ewassn ennawa aethida.ane dewiyani ekmanin sanipa kara denna 🤲🤲😰

  • @S.GMalani-eb8fe
    @S.GMalani-eb8fe 9 หลายเดือนก่อน

    Natinam ubalata oyatawada vidawanna weai

  • @user-ry9gw8bn9z
    @user-ry9gw8bn9z 9 หลายเดือนก่อน

    Tirisannu wala oun labana athma epadai ma karapudata

  • @sriyanipereraperera8398
    @sriyanipereraperera8398 9 หลายเดือนก่อน

    කාලකන්නියා විඳවලා මැරෙන්නේ ..තෝ වගේ තිරිසනෙක්ට කොහෙවත් නැහැ..

  • @c.t.snew2486
    @c.t.snew2486 9 หลายเดือนก่อน +2

    උන්ට හෙන ගහන්න ඔනේ.

  • @S.GMalani-eb8fe
    @S.GMalani-eb8fe 9 หลายเดือนก่อน

    Ma satata weadakam karala sanipa karapalla natinam ubalata sabahadaramaya daduwan dai

  • @shanthikuwait1951
    @shanthikuwait1951 9 หลายเดือนก่อน

    මේ අහිංසක සතුන් ඇයි මේ විදියට සලකන්නේ සලකන්නේ අපේ රටේ පාලකයෝ ක

  • @prabathlakmina7473
    @prabathlakmina7473 9 หลายเดือนก่อน

    2023/09/01

  • @pasagisudi4885
    @pasagisudi4885 9 หลายเดือนก่อน

    Ahensake.wadana.vedenawa.uta.kesema.daduwamaknee😢😢😢

  • @srimasrima6397
    @srimasrima6397 9 หลายเดือนก่อน

    Seethata eyala MUNA gahunoth hoda padamak ugannai

  • @GayaniDilrukshi-no4pt
    @GayaniDilrukshi-no4pt 9 หลายเดือนก่อน

    Kaalakanni sathakutavath innadenna

  • @aisanka6043
    @aisanka6043 9 หลายเดือนก่อน

    Me dey karapu ekaa mariyan

  • @user-bm9oy3om6y
    @user-bm9oy3om6y 9 หลายเดือนก่อน

    Athinnata. Vedi thiyapu ekata henagahapan

  • @anagi700
    @anagi700 9 หลายเดือนก่อน

    Meya balanna puluwan neda laga මහරගම ekka awe nadda ane puluwan nam mt message ekak danna

  • @S.GMalani-eb8fe
    @S.GMalani-eb8fe 9 หลายเดือนก่อน

    Anajiwa akea mola tiyana minissu na obalagea darawanta ladak dukak natiwa innanm ma sata goda dapalla

  • @sunandaw
    @sunandaw 9 หลายเดือนก่อน

    වෙඩි තියපු එකාට හෙන වැදියං