කාවන්තිස්ස ඇතාගෙන් කිසිදා නොදුටු අමුතු හැසිරීමක්..!! | දවසම වැවේ බැස සිටියේ ඇයි ? | PathumS WILD

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ม.ค. 2025

ความคิดเห็น • 98

  • @kariyawasamgamage8187
    @kariyawasamgamage8187 10 หลายเดือนก่อน +6

    ඔබතුමාට බොහොම පින් මේ වගේ එයාල ගැන තොරතුරු අපට ලබා දෙන එකට කාවන්තිස්ස බෝසත් ඇත් රජෙක් .ආරක්ෂාවට
    සේවකයෙකුත් ඉන්නවා එයාව සියලු දෙවියන් ආරක්ෂා කරත්වා ❤❤❤🐘🐘🐘🌹

    • @pathumswild
      @pathumswild  10 หลายเดือนก่อน +2

      බොහොමත්ම ස්තූතියි ❤️🙏

  • @samanmali2303
    @samanmali2303 10 หลายเดือนก่อน +3

    කාවන්තිස්ස ඇතාගෙ කතාව අහද්දි හරිම දුකයි පව් අහිංසක සත්තු ,,ලෙඩක් දුකක් නැතුව ඉන්නවානම් එ ඇති,,සමහරක් විට හිරු රස්නය වැඩි නිසාද දන්නෙ නැහැ ,,,එයා ගැන හොයලා බලන පැතුම් ඔයාටත් පින් 🙏🙏🙏

    • @pathumswild
      @pathumswild  10 หลายเดือนก่อน

      බොහොමත්ම ස්තූතියි ❤️🙏

  • @Anjali-oz6xj
    @Anjali-oz6xj 10 หลายเดือนก่อน +6

    හරිම ලස්සනයි ඒ දෙන්න
    බුදුසරණයි පරිස්සමෙන් ඉන්න 🙏 🙏 🙏 🙏

    • @pathumswild
      @pathumswild  10 หลายเดือนก่อน +1

      ❤️🙏

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 10 หลายเดือนก่อน +2

    අනේ,කාවන්තිස්ස මහා ඇතුට ⁣මොකුත් කරදරයක් දන්නේ නැ.අනේ එසේ නොවෙිවා !!!.ඇත් රජුට නිදුක් නීරෝගී දීර්ඝායුම ලැබෙිවා !!!නිදහසේ සුවසේම සැපසේම ඉන්න ලැබෙිවා !!!.❤❤🐘🐘🐘🙏🙏🙏ගොඩාක් ස්තුතියි ඔයාලාට මෙි ගැන හොයන්න උනන්දු වෙනවාට.තෙරැවන් සරණයි !!!.🙏🙏🙏🌹🌹🌹🌹

    • @pathumswild
      @pathumswild  10 หลายเดือนก่อน

      ඔබටත් බොහොමත්ම ස්තූතියි ❤️🙏

  • @padmajayasinghe1443
    @padmajayasinghe1443 10 หลายเดือนก่อน +2

    මේ දසුන් හරිම ලස්සනයි . ත්‍රිවිධ රත්නයේ පිහිටයි අලි ඇතුන් පරපුරට !

    • @pathumswild
      @pathumswild  10 หลายเดือนก่อน

      බොහොමත්ම ස්තූතියි ❤️🙏

    • @badhranisenadheera6459
      @badhranisenadheera6459 10 หลายเดือนก่อน

      බොහෝම ස්තූතියි ඔබට.... කාවන්තිස්ස රස්නෙ වැඩි නිසා වතුරේ බැහැලා හිටියා වෙන්නත් පුළුවන්.. තුවාලයක් නැත්නම් හොඳයි

  • @janithasamarakkody6128
    @janithasamarakkody6128 10 หลายเดือนก่อน

    හරිම අපූරු දසුනක්. සොයා බලන ඔබලාට බොහොම පින්... ස්තුතියි..අග්බෝ සුදු පුතා ට දැන් කොහොමද... තොරතුරක් ලැබුනොත් කියන්න... අපේ ඇත් රජුන් ට වගේම එයාල ගැන නිරතුරු සොයා බලන ඔබලාටත් තුන් රුවනේ පිහිටයි...❤

    • @pathumswild
      @pathumswild  10 หลายเดือนก่อน

      බොහොමත්ම ස්තූතියි ❤️🙏
      අග්බෝත් සුවෙන් දැන්.එයාගැනත් විස්තරයක් ගේන්නම් ඉක්මනටම ❤️🙏

  • @anurajayantha4681
    @anurajayantha4681 10 หลายเดือนก่อน +1

    Good Morning Malli.
    Anee Me Dennage BADA GEDI 2ka Hodata pirila. ❤❤❤ Anee Malliya oyalata Dalada Samidu Pihitai 🙏🙏🙏 Mee Ahinsakayo Seerama Rekaganna. 🙏🙏🙏

    • @pathumswild
      @pathumswild  10 หลายเดือนก่อน +1

      බොහොමත්ම ස්තූතියි ❤️🙏

  • @ShanthiMangalika-no9nf
    @ShanthiMangalika-no9nf 10 หลายเดือนก่อน +3

    අනේ ඒ දෙන්නට අසනීපයක්ද. ඒ දෙන්නට තුවාල වෙලාද. අනේ මේ අහිංසකයෝ ආරක්ෂා කරන්න ව්ශ්ව ශක්තියේ බලයෙන් .❤❤❤❤❤❤❤බුදුසරණයි මැනික් කැට ට්කට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @pathumswild
      @pathumswild  10 หลายเดือนก่อน +1

      පෙනුන විදිහටනම් එහෙම අසනීපයක්වත් තුවාලයක්වත් තිබුනෙ නෑ. ඉස්සරහටත් අපි අවධානයෙන් ඉන්නෙ එහෙම මොකක් හරි දෙයක් තියෙනවද කියල. ❤️🙏

    • @ShanthiMangalika-no9nf
      @ShanthiMangalika-no9nf 10 หลายเดือนก่อน +3

      @@pathumswild ඒ අහිංසකයෝ ගැන හොයලා බලනවට ඔයාලට ගොඩාක් පිං . බුදුසරණයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kamaniperera6718
    @kamaniperera6718 10 หลายเดือนก่อน +3

    හරිම ලස්සන දසුනක්. ස්තූතියි ඔබට. අග්බෝ ගැන තොරතුරක් නැද්ද?

    • @pathumswild
      @pathumswild  10 หลายเดือนก่อน +2

      බොහොමත්ම ස්තූතියි ❤️🙏 අග්බෝ හොඳින් ඉන්නව. විස්තරයක් ගේන්නම් ඉක්මනටම. ❤️🙏

    • @kamaniperera6718
      @kamaniperera6718 10 หลายเดือนก่อน

      ස්තූතියි 🙏

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 10 หลายเดือนก่อน

    ඒ දෙන්නා ලස්සනයි .❤❤🤗🤗😘😘😘🐘🐘🙏🙏🙏🙏

    • @pathumswild
      @pathumswild  10 หลายเดือนก่อน

      බොහොමත්ම ස්තූතියි ❤️🙏

  • @anthonyokith7334
    @anthonyokith7334 9 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතිය සහෝදරයා ...eya sanipen innawada kiyala බලන්න ❤

    • @pathumswild
      @pathumswild  9 หลายเดือนก่อน

      අපි එයා ගැන දිගටම හොයල බලනව. ඔයාටත් ගොඩක් ස්තූතියි Brother ❤️🙏

  • @RupaNandani
    @RupaNandani 10 หลายเดือนก่อน

    නිදුක් නිරෝගී සුවය ලැබේවා..සියලු දෙවියෝ ආරක්ෂා කරත්වා...🙏🙏🙏🙏🙏🙏

    • @pathumswild
      @pathumswild  10 หลายเดือนก่อน

      ❤️🙏

  • @chandaniratnayake1130
    @chandaniratnayake1130 10 หลายเดือนก่อน

    Theruwan saranai . A great program. Beautiful videos

    • @pathumswild
      @pathumswild  9 หลายเดือนก่อน

      Thank you so much ❤️🙏

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 10 หลายเดือนก่อน

    ලස්සන සොදුරැ දසුනක් .❤❤❤🙏🙏🙏🌹🌹🌹👍👍👍

    • @pathumswild
      @pathumswild  10 หลายเดือนก่อน

      බොහොමත්ම ස්තූතියි ❤️🙏

  • @kumuducoonjan3714
    @kumuducoonjan3714 10 หลายเดือนก่อน

    Meyalata karadarayak welada danne na.budu saranin me sathun araksha wewa.❤❤

    • @pathumswild
      @pathumswild  9 หลายเดือนก่อน

      නෑ එහෙමනම් සළකුණක් පේන්න තිබ්බෙ නෑ. කෝකටත් අපි මෙයා ගැන අවධානයෙන් ඉන්නෙ දිගටම.

  • @priyadarshanidabare-jl6ec
    @priyadarshanidabare-jl6ec 10 หลายเดือนก่อน +2

    Eyala sagavila enna eka hodai needa

    • @pathumswild
      @pathumswild  10 หลายเดือนก่อน +1

      එයා ජීවත් වෙන්නෙ ගම් වලම නිසා හැංඟිලාම ඉන්නත් බෑ එයාට.මිනිස්සු එයා ගැන හොයල බලන එකෙන් තමා එයාගෙ ජීවිතේ රැකෙන්නෙ.

  • @achalaamalka3089
    @achalaamalka3089 10 หลายเดือนก่อน

    Budusaranayi ath rajuni🙏

    • @pathumswild
      @pathumswild  10 หลายเดือนก่อน

      ❤️🙏

  • @mallikamanchanayakalagedon2691
    @mallikamanchanayakalagedon2691 10 หลายเดือนก่อน

    Budusarani kawantissa athraguta. ❤❤❤❤

    • @pathumswild
      @pathumswild  10 หลายเดือนก่อน

      ❤️🙏

  • @nalindanamal8608
    @nalindanamal8608 10 หลายเดือนก่อน +1

    Good job

    • @pathumswild
      @pathumswild  10 หลายเดือนก่อน

      Thank you so much ❤️🙏

  • @aruns90
    @aruns90 10 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤eyalawa araksha wewa!!! Hama welawakama🩶🩶🖤🩶🩶

    • @pathumswild
      @pathumswild  10 หลายเดือนก่อน

      ❤️😍🙏

  • @lakshmanwijesinghe1621
    @lakshmanwijesinghe1621 10 หลายเดือนก่อน +1

    Pathum..Agbo Gena News ekak Nedda?

    • @pathumswild
      @pathumswild  10 หลายเดือนก่อน

      එයා හොඳින් ඉන්නව කියලයි ආරංචිය. එයාව බලන්නත් යන්න ඉන්නෙ ඉක්මනටම. ❤️🙏

  • @Diannas_Kitchen
    @Diannas_Kitchen 10 หลายเดือนก่อน

    මෙයාලටත් අපිට වගේම මේ දවස්වල රස්නය වැඩියෙන් දැනෙනවා ඇති. ඒ නිසා වෙන්න ඇති මෙච්චර වෙලා වතුරේ බැහැගෙන ඉන්නේ. වෙන කිසිම අසනීපයක් නොවේවා කියා ප්‍රාර්ථනා කරනවා 💗💗💗🐘🐘💗💗💗💗💗

    • @pathumswild
      @pathumswild  10 หลายเดือนก่อน +1

      ඒ උනත් එයා වෙන දවස්වල එහෙම හිටියෙ නෑ. ඒකයි ප්‍රශ්ණෙ. ❤️🙏

  • @nishanthidarshani4310
    @nishanthidarshani4310 10 หลายเดือนก่อน +1

    Akbo ganath balanna malli

    • @pathumswild
      @pathumswild  10 หลายเดือนก่อน +1

      අග්බෝ දැන් හොඳින් ඉන්නව කියලයි ආරංචිය. එයාව බලන්නත් යන්න ඉන්නෙ ඉක්මනටම ❤️😍

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 10 หลายเดือนก่อน

    Sobadahame Asiriya❤🐘❤🐘❤.A Denna bara sakachchawak wage😊.💐👍🥰

    • @pathumswild
      @pathumswild  10 หลายเดือนก่อน

      ❤️🙏

    • @pathumswild
      @pathumswild  10 หลายเดือนก่อน

      ❤️🙏

    • @mrs.munasinghe5008
      @mrs.munasinghe5008 9 หลายเดือนก่อน

      ​​@@pathumswildHiru news eke Dekka wedi Wedila Aliyek wetila innawa Dawas ganak Eya Ethanalu sathi thunak kiwwa wanajivi eken thama Awith nehelu😢.

  • @priyanthiwallage1869
    @priyanthiwallage1869 10 หลายเดือนก่อน

    ගොඩාක් ස්තුති .ලස්සනයි.නමුත් එයාලට මොකද උනේ.වෙඩි තියල වත්ද

    • @pathumswild
      @pathumswild  10 หลายเดือนก่อน +1

      එහෙම සළකුණක්නම් පේන්න තිබුන නෑ. කෝකටත් ටිකක් අවධානෙන් ඉන්නෙ අපි එයාල ගැන. ඔබටත් බොහොමත්ම ස්තූතියි ❤️🙏

  • @aminirwana6325
    @aminirwana6325 10 หลายเดือนก่อน +1

    වතුරට වෙලා හිටියේ රස්නේ නිසා නම් අනිත් වල් අලිත් වැවේ ඉන්න ඕන නේ? වැව අවට කැලේ තව දළකාරයෝ හිටියාද කියන්න බෑ නේද? තොරතුරු ලබා දුන් ඔබ ස්තූතියි !

    • @pathumswild
      @pathumswild  10 หลายเดือนก่อน +2

      ඔව්. මේ වැවේම ඉන්න චන්ඩියනම් කොහොමත් වතුරෙමයි ඉන්නෙ. අනිත් අලිනම් එහෙම වතුරට බහින්නෙ නෑ. මේ කැලේ වෙන ඇත්තු හිටියෙ නෑ ඒ ටිකේ චන්ඩි ඇරෙන්න. චන්‍ඩියි කාවන්තිස්ස යි යාලුවොනෙ.
      ඔබටත් බොහොමත්ම ස්තූතියි ❤️🙏

  • @dharmasenapunchihewa
    @dharmasenapunchihewa 2 หลายเดือนก่อน

    මේ කාවන්තිස්ස හැම සාමාජිකයෙක් එක්කම හොඳ සහජීවනයෙන් ඉන්න කෙනෙක් නේද?.එතකොට එයාගෙ මද කාලෙටත් එයා නපුරැ වෙන්නැද්ද?.ඒ ගැනත් වීඩියෝවක් කරන්න.

    • @pathumswild
      @pathumswild  2 หลายเดือนก่อน

      ඒකාලෙටත් එයා අනිත් අය එක්ක ගහගන්නනම් යන්නෙ නෑ.ඒත් අනිත් අය මෙයාට ගරු කරල වගේ මෙයා එද්දි ඈතට යනව. වීඩියෝ එකක් දාන්නම්කො ❤️🙏

  • @shara4036
    @shara4036 10 หลายเดือนก่อน

    May they be PTOTECTED ALWAYS ❤❤❤

  • @rohanachandima1512
    @rohanachandima1512 9 หลายเดือนก่อน

    මහසෙන් ගැන විස්තර නැද්ද

    • @pathumswild
      @pathumswild  9 หลายเดือนก่อน

      මහසෙනුත් සුවෙන් ඉන්නව කියලනම් ආරංචියි. මට හොයාගන්න බැරිවුනා තවම එයාව.

  • @deshanidasanayaka7603
    @deshanidasanayaka7603 10 หลายเดือนก่อน

    Soya balanna pin 🙏🙏🙏🙏

    • @pathumswild
      @pathumswild  9 หลายเดือนก่อน

      ❤️🙏

  • @diluparathnayaka8855
    @diluparathnayaka8855 10 หลายเดือนก่อน

    එයාල දෙන්න ට මොකක් හරි ලෙඩ ක් ඇනි එයාල ව පරිස්සා කරන්න මොකක නමුත් නියෙන වා බුදුසරණ යි

    • @pathumswild
      @pathumswild  10 หลายเดือนก่อน

      අපිත් දිගටම අවධානෙන් ඉන්නෙ එයාල ගැන ❤️🙏

  • @LOVEFORNATURE73
    @LOVEFORNATURE73 10 หลายเดือนก่อน

    කාවන්තිස්ස ඇතාට වයස කීයක් වගේ ඇතිද දැනගන්න පුලුවන්ද

    • @pathumswild
      @pathumswild  10 หลายเดือนก่อน

      අවුරුදු 45-50 ක් ඇති කියලයි හිතන්නෙ

  • @dkulatunga1148
    @dkulatunga1148 9 หลายเดือนก่อน

    👍👍👍❤️❤️❤️

    • @pathumswild
      @pathumswild  9 หลายเดือนก่อน

      බොහොමත්ම ස්තූතියි ❤️🙏

  • @achalaamalka3089
    @achalaamalka3089 10 หลายเดือนก่อน

    ❤❤❤❤❤

    • @pathumswild
      @pathumswild  10 หลายเดือนก่อน

      බොහොමත්ම ස්තූතියි ❤️🙏

  • @iranganiayabaddage792
    @iranganiayabaddage792 10 หลายเดือนก่อน

    🎉🎉🎉🎉🎉

    • @pathumswild
      @pathumswild  10 หลายเดือนก่อน

      බොහොමත්ම ස්තූතියි ❤️🙏

  • @Thisa-ks
    @Thisa-ks 10 หลายเดือนก่อน

    කාවන්තිස්ස ගැන හොයලා බැලුවොත් හොදයි නෙද ගොඩක් වටින ඇතෙක් රටට

    • @pathumswild
      @pathumswild  10 หลายเดือนก่อน

      ඔව් එයා ගැන අවධානෙන් ඉන්නෙ අපි ❤️🙏

  • @manujansen3328
    @manujansen3328 9 หลายเดือนก่อน

    Personal contact karaganne kohomada

    • @pathumswild
      @pathumswild  9 หลายเดือนก่อน +1

      0701402330

  • @senavirathnebandara9640
    @senavirathnebandara9640 10 หลายเดือนก่อน

    🙏🙏🙏

    • @pathumswild
      @pathumswild  10 หลายเดือนก่อน

      බොහොමත්ම ස්තූතියි ❤️🙏

  • @anthonyokith7334
    @anthonyokith7334 9 หลายเดือนก่อน

    Eyata th කවුරු හරි කරදරයක් කරලා da danne na neda

    • @pathumswild
      @pathumswild  9 หลายเดือนก่อน

      නෑ ඒ බවක්නම් පේන්න නෑ

  • @jayanisandamali6125
    @jayanisandamali6125 9 หลายเดือนก่อน +1

    ඔයාට පිං.අග්බෝලෙට කොහොමද දන්නෙ නෑනෙ.

    • @pathumswild
      @pathumswild  9 หลายเดือนก่อน +1

      අග්බෝ ගැනත් වීඩීයෝ එකක් දැම්ම මම දවස් දෙකකට කලින්. බලන්න.

  • @GayanGayan-qu1mf
    @GayanGayan-qu1mf 6 หลายเดือนก่อน

    චන්ඩි වගෙ කසිප්පු ටිකක් බිලද දන් නැ

  • @madurathnayaka8044
    @madurathnayaka8044 10 หลายเดือนก่อน

    එයාලට ⁣කොහෙද ඉන්නෙ දැන් අසනීිපයක් නැද්ද කියල හොයල බලන්න pathum'swild අග්බෝ නැවතත් අසනීපෙන්ද එ⁣හෙම news එකක් දැක්ක

    • @pathumswild
      @pathumswild  10 หลายเดือนก่อน

      හොයල බලනව අපි දිගටම. අග්බෝ සුවෙන්.එයා ගැනත් විස්තරයක් ගේන්නම් ඉක්මනටම.

  • @filishiyailankoon705
    @filishiyailankoon705 10 หลายเดือนก่อน +1

    අනේ එයාලට කිසිදු කරදරයක් නොවේවා පවි අහින්සකයින්ටමින්සුන්ගෙන් කරදරයක් වෙලාද දන්නෙ නෑඅග්බෝට වගේ

    • @pathumswild
      @pathumswild  10 หลายเดือนก่อน

      අපි දිගටම අවධානෙන් ඉන්නව එයා ගැන. බලමු.

  • @kapilakarunajeewa8647
    @kapilakarunajeewa8647 8 หลายเดือนก่อน

    🇨🇦🇱🇰🐘❤️💯😍🥰😘😊👌👏👍🐘💞🙏

    • @pathumswild
      @pathumswild  8 หลายเดือนก่อน

      බොහොමත්ම ස්තූතියි ❤️🙏

  • @nandarathnayaka440
    @nandarathnayaka440 10 หลายเดือนก่อน

    රස්නේ ඇති

    • @pathumswild
      @pathumswild  10 หลายเดือนก่อน

      ඒත් වෙනදටනම් එයා එහෙම වතුරෙ බැහැගෙන ඉන්නෙ නෑ.

  • @janakadisanayaka1865
    @janakadisanayaka1865 9 หลายเดือนก่อน

    වැඩක් දීලා ඇති sure එකටම .

    • @pathumswild
      @pathumswild  9 หลายเดือนก่อน

      එහෙම සළකුණක්නම් පේන්න තිබුනෙ නෑ

  • @achalaamalka3089
    @achalaamalka3089 10 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤

    • @pathumswild
      @pathumswild  10 หลายเดือนก่อน

      බොහොමත්ම ස්තූතියි ❤️🙏