අත් ගැට ගහලා මහමුහුද මැදට ගිහින් කොටි අපිට වෙඩ් තිබ්බා , මම කිලෝ 25ක් පීනලා බේරුනා | WANESA TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024

ความคิดเห็น • 167

  • @ronenlakshan5731
    @ronenlakshan5731 4 หลายเดือนก่อน +24

    මේ කතාව ලංකාවේ 1% වත් දන් නැති කතාවක්.කල්පිටියෙ මනුස්සයෙක්වත් දන් නැතුව ඇති.ගොඩක් වටිනව මේ වගේ දේවල් දැණගන්න කරන වැඩසටහන් වලට 🙏

  • @DewCh
    @DewCh 4 หลายเดือนก่อน +40

    යුද විරුවෝ ගැන series එක මං ඊයේ බලන්න පටන් ගත්තෙ.. යුද්දෙ ඉවර වෙනකොට මට අව්. 10.. මේ series එක බලල තමයි ඒ මිනිස්සු කල කැප කිරීම ගැන දැනගත්තෙ. ගොඩක් ස්තූති ඔබතුමාට.. අපිටත් අනාගත පරපුරටත් මේවා දැන ගන්න සැලැසීම ගැන ❤❤❤

  • @thilinasandaruwan727
    @thilinasandaruwan727 4 หลายเดือนก่อน +50

    පොඩි idea එකක් විතරයි මේ වැඩසටහන් ඔක්කොම වගේ english subtitle එක්ක දෙන්න පුලුවන් නම් ගොඩක් වටිනව ,දෙමල කොටින්ගෙ ජඩ වැඩ ගැන ලෝකෙටම පෙන්නන්න පුලුවන් ඒ වගේ දේකින්

    • @CRIMETV-pe7nm
      @CRIMETV-pe7nm 4 หลายเดือนก่อน +2

      වටිනා අදහසක්

    • @NushanOshadha
      @NushanOshadha 4 หลายเดือนก่อน +2

      Ethakota lokayath danagannwa

    • @gaganathilakshana-s0156
      @gaganathilakshana-s0156 4 หลายเดือนก่อน

      වටිනා අදහසක් 🎉❤

    • @shewanMALLI
      @shewanMALLI 4 หลายเดือนก่อน +3

      Please do not use the word "දෙමල". thanks

    • @stephanfernandoBASS
      @stephanfernandoBASS 4 หลายเดือนก่อน

      Good idea

  • @akalankaDananjaya
    @akalankaDananjaya 4 หลายเดือนก่อน +51

    මගේ බාප්පලා දෙන්නේක් මිය ගියා🙏❤️🥲 (පුල් කොපල් R. අජන්ත කුමාර ./ වැලිඔය ./ ගජබා 2007/7/23/අනුරාධපුර.තඹුත්තේගම )😢❤️🙏
    ( ලුතිනන් .R.සුනිල් විජේරත්න ./ පුදුකුඩුරුප්පු/2009/5/7 ගජබා/අනුරාධපුර .තඹුත්තේගම )😢❤️🙏
    මියගිය .අපේ සියලු රණවිරුවන් සියලු දෙනාට නිවන් සුව ලැබේවා ❤ 🙏🙏🙏 ආබාධිතව ජීවත්ව සිටින සියලු දෙනාට ඉක්මන් සුව ලැබේවා බුදු සරණයි .❤🙏❄️

  • @dns4563
    @dns4563 4 หลายเดือนก่อน +91

    සංජිව අයියා SF එකේ මේජර් අජිත් ගමගේ සර් ඇතුලු කෝඩ් සර්ගේ ට්ම් එක අපිට අහිම් උන නන්දිකාඩල් පස් බැම්මට ගිහින් වැඩ සටහනක් ගෙන්න ❤

    • @userwhichisbes
      @userwhichisbes 4 หลายเดือนก่อน +6

      @dns4563 අනිවාර්යයෙන්ම මේජර් අජිත් ගමගේ ගැන වැඩිදුර දැනගන්න කැමතියි ❤❤

    • @supunranaweera284
      @supunranaweera284 4 หลายเดือนก่อน +5

      Ow e then walata ghn vedio ekk krnawnm gdk watinwa

    • @anilwijesinghe6102
      @anilwijesinghe6102 4 หลายเดือนก่อน +2

      Ow e gena blnna Sanjeewa aiye plz ❤❤❤

    • @sithijanimesh4824
      @sithijanimesh4824 4 หลายเดือนก่อน +2

      ඔව් හොද වැඩක් ඒක..

    • @swarnasinghediddeniye648
      @swarnasinghediddeniye648 4 หลายเดือนก่อน +2

      ❤❤❤

  • @SampathTrinco
    @SampathTrinco 4 หลายเดือนก่อน +1

    ගොඩාක් කාලේකින් කාලින සිදුවිමක වැඩසටහනක්,වනැස මුල් කාලේ මේ වගේ වැඩසටහන් තමයි ගියේ .👍👍

  • @lastnew-9000
    @lastnew-9000 4 หลายเดือนก่อน +6

    රණවිරුවන් ගැන හරිම දුකයි😢සදා නයගැති රණවිරුවනි අපි ඔබට මැරෙන තුරු 🙏🙏🙏🙏🙏

  • @sandun8441
    @sandun8441 4 หลายเดือนก่อน +3

    වීරයන් කිසිදා නොමියෙති🙏🙏🙏 රට වෙනුවෙන් කළ උදාර මෙහෙවරට අපි සදා ණයගැති 🙏❤️ ඔබට දීර්ඝායු වීරයා 🙏❤️ රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වූ සියලුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏🙏🙏❤️❤️❤️ ස්තූතියි වනැස TV 🙏❤️🙏

  • @sumuduhewage3695
    @sumuduhewage3695 4 หลายเดือนก่อน +8

    රතුකුරුසේ නිරුවත,
    මේ මනුස්සයා ජිනීවා යවන්න ඕන ,

    • @viranchanura3834
      @viranchanura3834 4 หลายเดือนก่อน

      දේශපාලුවෝ යවන් නෑ බන්.. කොච්චර කරන්න තිබ්බද කී දෙනෙක් ඔය වගේ ඒවගෙන් බේරුන අය ඉන්නවද

  • @Sameera_madushanka
    @Sameera_madushanka 4 หลายเดือนก่อน +3

    සියලුම රණවිරැවන්ට බුදුසරණයි දෙවිපිහිටයි ❤️🙏
    අදරෙයි වැනස 🤍

  • @chanaplace2891
    @chanaplace2891 4 หลายเดือนก่อน +2

    බුදුසරණයි ඔබ තුමාට 🙏🙏🙏🙏💕🙏🙏🙏🙏🙏

  • @lalithindunil-kg5xc
    @lalithindunil-kg5xc 4 หลายเดือนก่อน +9

    2006 අගෝස්තු එකොළහෙ ඉඳන් අගෝස්තු 26 වනකම් මුහමාලේ සටන් වලට සම්බන්ධ වුන විජයබා රෙජිමේන්තුවේ කථාවක් ගේන්න

  • @lahirusadaruwan8471
    @lahirusadaruwan8471 4 หลายเดือนก่อน +2

    බුදු සරණයි සියළුම රණවිරුවන්ට ❤🙏

  • @sisirasaman7199
    @sisirasaman7199 4 หลายเดือนก่อน +6

    වෙනදා වගේම වනැස රසිකයා 👍👈👈👈

  • @surangamaduranga8846
    @surangamaduranga8846 4 หลายเดือนก่อน +5

    මෙ අයියා වෙඩි වැඩි වැදිලා අවෙ අපෙ ගමට මෙ වෙනකොට මට වයස 10යි මට මෙ සිද්ධිය මතකයි

  • @paradiseupdate
    @paradiseupdate 4 หลายเดือนก่อน +2

    ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහත්තයා එක්ක වැඩසටහනක් කරන්න

  • @arunalakmal9229
    @arunalakmal9229 4 หลายเดือนก่อน +4

    පලවෙනි කමෙට් එක මගෙන්. ආදරෙයි රනවිරුවො හැමෝටම. ❤❤❤❤❤

  • @UdasriSampath
    @UdasriSampath 4 หลายเดือนก่อน

    බුදුසරණයි 🙏❤️

  • @maduka_s
    @maduka_s 4 หลายเดือนก่อน +2

    සංජිව අයියේ පුළුවන් නම් ජගත් ඩයස් සර්ගෙත් වැඩසටහනක් දෙන්න ❤

  • @simplewalker459
    @simplewalker459 4 หลายเดือนก่อน +8

    වීරයෝ❤ තෙරුවන් සරණයි🙏

    • @samithmadushan450
      @samithmadushan450 3 หลายเดือนก่อน

      සුරංගනාවියක් 🌹🌹🌹

  • @IndikaIndika-bn4wx
    @IndikaIndika-bn4wx 4 หลายเดือนก่อน +1

    නියමයි බුදුසරණ ❤️❤️❤️👍👍👍

  • @dileepawithanawasam8805
    @dileepawithanawasam8805 4 หลายเดือนก่อน

    උපාලි කීර්තිසේන කලාකරුවා අතුරුදහන් වෙලා අවුරුදු 8ක්. පුලුවන්නම් ඒ පිළිබඳ වැඩසටහනක් කරන්න. ❤❤❤

  • @Sasindaofficialchannel
    @Sasindaofficialchannel 4 หลายเดือนก่อน +4

    දනකම් බලන් ඉදියේ ❤

  • @anuruddhagodamune5855
    @anuruddhagodamune5855 4 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි

  • @AmilaNiroshan-u2q
    @AmilaNiroshan-u2q 4 หลายเดือนก่อน +3

    sanjeewa aiya rusia giya ape ranawiruwanwa genna ganna balanna un ape army ekata lajja karanawa sf eke commndo eke hitiye kiyanawa marenna baye ganu wage hotu peran adanawa Ukraine dron walata bayawela owa digin digatama eliyata awoth ape army eka kawruth gananganne ekak na baya gullo kiyala

  • @shcsenarathna2593
    @shcsenarathna2593 4 หลายเดือนก่อน +7

    මානව හිමිකම් ඉදිරියේදී මොහු සාක්ශියක් නේද

  • @ruwanalahapperuma1240
    @ruwanalahapperuma1240 4 หลายเดือนก่อน +1

    බුදු සරණයි 🙏❤️

  • @MalshanDilhani-ph6gg
    @MalshanDilhani-ph6gg 4 หลายเดือนก่อน +2

    Sanjiva aiye sound nehene den video wala

  • @UdithaPrasanga-sc2st
    @UdithaPrasanga-sc2st 4 หลายเดือนก่อน +2

    Siyaluma rana viruwanta devipihitai❤❤❤

  • @wipulwipul4466
    @wipulwipul4466 4 หลายเดือนก่อน +2

    ජයවෙිවා

  • @Thaka-x1c
    @Thaka-x1c 4 หลายเดือนก่อน

    අජිත් ගමගේ සර් ගැන වීඩියෝ එකක් කරන්න පාදුක්කෙද කොහෙද එයාගෙ ගම

  • @VimukthiPathirana-s5p
    @VimukthiPathirana-s5p 4 หลายเดือนก่อน +2

    බලන් හිටියේ

  • @xinister4541
    @xinister4541 4 หลายเดือนก่อน +3

    yudde ganama videos noda issara wage gathana siddi ganath karanawada.wiwidathwayak thiyanawanm hodai

  • @twinsmommySL
    @twinsmommySL 4 หลายเดือนก่อน +1

    ආදරෙයි වනැස

  • @NilushsPriyadarshani
    @NilushsPriyadarshani 4 หลายเดือนก่อน +2

    Rata rekapu ranaviruwo.....❤❤😊

  • @pathummaduranga8951
    @pathummaduranga8951 4 หลายเดือนก่อน +2

    සුපිරියක් ❤

  • @supunranaweera284
    @supunranaweera284 4 หลายเดือนก่อน +1

    Eliphent paas walata ghn e then wala vedio ekk Oni sanjeewa aiya

  • @SampathAbeysinghe-ci8gj
    @SampathAbeysinghe-ci8gj 4 หลายเดือนก่อน +1

    Supiri wanesa and hero s❤❤

  • @dilushikakarunarathne7862
    @dilushikakarunarathne7862 4 หลายเดือนก่อน +2

    ඉස්සෙල්ලම කමන්ට් එක මගෙන්❤❤

  • @ruwansampth7000
    @ruwansampth7000 4 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි විරුවනි ❤❤❤

  • @gihaadikari8242
    @gihaadikari8242 4 หลายเดือนก่อน +2

    මග බලන් උන්නෙ 😍

  • @LalithPerera-sb7bt
    @LalithPerera-sb7bt 4 หลายเดือนก่อน +1

    Super 👌 👍 ❤❤

  • @avishkakumara3135
    @avishkakumara3135 4 หลายเดือนก่อน

    සංජීව අයියේ ඔයා RSM රණසිංහත් එක්ක වැඩසටහක් ගේන්න මං කාලයක් තිස්සේ කියන්නේ

  • @sasithdanuka.7091
    @sasithdanuka.7091 4 หลายเดือนก่อน +2

    අපේ ඉස්කොලේ මාමා කෙනෙක් ❤

  • @pasindudineth3288
    @pasindudineth3288 3 หลายเดือนก่อน +1

    🇱🇰❤️🇱🇰

  • @muthuthanthrigecooray9313
    @muthuthanthrigecooray9313 4 หลายเดือนก่อน

    Subtitles awasai

  • @imananjana430
    @imananjana430 4 หลายเดือนก่อน +3

    ❤❤❤

  • @kdfarnando6964
    @kdfarnando6964 4 หลายเดือนก่อน

    අපේ මාමාල දෙන්නෙක්ව මැරුවා බත්තලංගුන්ඩුවෙ වෙඩි තියලා කොටි.😢

  • @MAHODA99
    @MAHODA99 4 หลายเดือนก่อน

    Sanjeewa ta yana then a koheda kiyala den civil minissu hoyagena

  • @yohanshenusha4840
    @yohanshenusha4840 4 หลายเดือนก่อน

    සුපිරි යක්. ❤

  • @AnojaSandamali-yl7bl
    @AnojaSandamali-yl7bl 4 หลายเดือนก่อน

    Me wadasatahana karana obatat bidisatanai

  • @ishanvlogs-y6q
    @ishanvlogs-y6q 4 หลายเดือนก่อน +1

    Adath niyamaii ayye❤❤

  • @rimzerizana4362
    @rimzerizana4362 4 หลายเดือนก่อน

    Real heros ❤

  • @nimalsomachandra9393
    @nimalsomachandra9393 4 หลายเดือนก่อน

    Teruwan saranai ❤

  • @DanushkaPradeep-qx7wd
    @DanushkaPradeep-qx7wd 4 หลายเดือนก่อน

    Busy saranai

  • @yasasriwickramasinghe1024
    @yasasriwickramasinghe1024 4 หลายเดือนก่อน

    Sanjeewa.
    Kokavil walin berila awa soldiers la 2nna genna

  • @NuwanWijerathna-vg1jn
    @NuwanWijerathna-vg1jn 4 หลายเดือนก่อน

    Wanesa❤ ❤❤❤❤🎉🎉🎉❤❤❤❤❤

  • @DilinikaMadushi-ne6tj
    @DilinikaMadushi-ne6tj 4 หลายเดือนก่อน

    Mewa ahaddi mata harima dukai 😢

  • @shiromichethana5531
    @shiromichethana5531 4 หลายเดือนก่อน

    Bonii mama ❤

  • @lastnew-9000
    @lastnew-9000 4 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @prabodashashi2102
    @prabodashashi2102 4 หลายเดือนก่อน

    ❤❤❤🙏

  • @piyantapiyanta5314
    @piyantapiyanta5314 4 หลายเดือนก่อน

    🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏❤️❤️❤️

  • @muthuthanthrigecooray9313
    @muthuthanthrigecooray9313 4 หลายเดือนก่อน

    Navy aken wage bada paluway nadda??

  • @chamihero2822
    @chamihero2822 4 หลายเดือนก่อน

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @dishanranasinghe2093
    @dishanranasinghe2093 4 หลายเดือนก่อน

    👍

  • @iamchamma3580
    @iamchamma3580 4 หลายเดือนก่อน +1

    மேதகு කියලා ප්‍රබාකරන් ගැන tamil අය හදපු movie එකක් තියෙනවා youtube එකේ මෙතන තනිකරම තියෙන්නේ miss understand එකක් film එකේ තව කොටස් එන්න තියෙනවා දැනට කොටස් දෙකක් ඇවිත් තියෙනවා ඒකේ පලවෙනි කොටසේ පලවෙනි කොමෙන්ට් එකේ දෙවනි කොටසේ link එක තියෙනවා හැමෝම බලන්න එයාල අපි ගැන හිතන් ඉන්නෙ ගොඩක් වැරදි විදියට ඒක වෙනස් වෙන්න ඕව්න

  • @rehansaksh5529
    @rehansaksh5529 4 หลายเดือนก่อน +1

    💙

  • @kasunsameera-gi6lf
    @kasunsameera-gi6lf 4 หลายเดือนก่อน +1

    🎉🎉🎉

  • @sameeraupulkumara3896
    @sameeraupulkumara3896 4 หลายเดือนก่อน

    90 දශකයේ STF නැගෙනහිර දිනුව මෙිහෙයුමක් ඔිනා

  • @priyanjithfonseka9312
    @priyanjithfonseka9312 4 หลายเดือนก่อน

    🙏

  • @DilinikaMadushi-ne6tj
    @DilinikaMadushi-ne6tj 4 หลายเดือนก่อน

    Asama chanal eka

  • @dilrukchanna8797
    @dilrukchanna8797 4 หลายเดือนก่อน +1

    කාලකන්නි ltte එකට කඩේ යන එවුන් තාම ඉන්නවා

  • @pjaya
    @pjaya 4 หลายเดือนก่อน +1

    ගෙයක් දොරක්වත් නැති කැලේ කොහොමද පොල් කට්ටක්?

  • @easterninnovationscars999
    @easterninnovationscars999 4 หลายเดือนก่อน

    Geeth 1 ,2 අපේ බෝට්ටු කොට් ගත්තා

  • @nadeerasandaruwan9230
    @nadeerasandaruwan9230 4 หลายเดือนก่อน

    මුන්ව යවාපල්ලා ජිනීවා

  • @wsanjeewa
    @wsanjeewa 4 หลายเดือนก่อน

    Kalpitiya mage game

  • @itsb2619
    @itsb2619 4 หลายเดือนก่อน +2

    ❤❤😢

  • @nishadchamika5646
    @nishadchamika5646 4 หลายเดือนก่อน +1

    😢

  • @shanukds1971
    @shanukds1971 4 หลายเดือนก่อน

    ❤️❤️❤️❤️❤️❤️❤️

  • @roshanlakshitha5599
    @roshanlakshitha5599 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @ANILMarasinha
    @ANILMarasinha 4 หลายเดือนก่อน

    Mama marasinha hitapu niva 70 bah

  • @ssvranasinghe590
    @ssvranasinghe590 4 หลายเดือนก่อน

    ❤❤🙏🙏

  • @kamakada6717
    @kamakada6717 4 หลายเดือนก่อน +1

    ❤️🌸🥺

  • @sivilima85
    @sivilima85 4 หลายเดือนก่อน +2

    ෆයර් ඊස් ඕපන්

  • @upulpriyantha2362
    @upulpriyantha2362 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤🙏🙏🙏🙏🙏

  • @sarathsarath7092
    @sarathsarath7092 4 หลายเดือนก่อน

    👍👍👍❤️❤️❤️🙏🙏🙏

  • @kumarahtpp2353
    @kumarahtpp2353 4 หลายเดือนก่อน

    🥺💖💐

  • @DilaniDilrukshi-xg3tf
    @DilaniDilrukshi-xg3tf 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉

  • @mahindamahinda35
    @mahindamahinda35 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dilanranathunga2631
    @dilanranathunga2631 4 หลายเดือนก่อน

    ❤❤❤🇱🇰🙏🙏🙏

  • @gaminijayalath8496
    @gaminijayalath8496 4 หลายเดือนก่อน

    ❤🇱🇰👍

  • @janakaliyanage3297
    @janakaliyanage3297 4 หลายเดือนก่อน

    🙏🙏💓🙏🙏

  • @DilsharaUditha
    @DilsharaUditha 4 หลายเดือนก่อน

    🥺😊🥺

  • @NuwanWijerathna-vg1jn
    @NuwanWijerathna-vg1jn 4 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏❤❤❤❤😌

  • @yasasriwickramasinghe1024
    @yasasriwickramasinghe1024 4 หลายเดือนก่อน

    Russia giyapu ewa nam epoo..patta boring

  • @janithchathuranga7658
    @janithchathuranga7658 4 หลายเดือนก่อน +1

    ❤️🤍

  • @Itsthestream1
    @Itsthestream1 4 หลายเดือนก่อน +2

    කමාන්ඩෝ ඩැරන් ඕනේ කියන අය කෝ 👇

  • @SarangaWickramasingha
    @SarangaWickramasingha 4 หลายเดือนก่อน

    ☠️

  • @deshanjanith7176
    @deshanjanith7176 4 หลายเดือนก่อน +1

    🔫🔫🔫

  • @methshan2598
    @methshan2598 4 หลายเดือนก่อน

    Apo mokakd kattiya 8000 balla like 7000 😢