අලි මිනිස් ගැටුමට මෙන්න විසදුම ..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024
  • තවමත් Sathya Vlogs TH-cam චැනල් එක Subscribe කරලා නැත්නම් දැන්මම Subscribe කරන්න.
    Facebook Page :- www.facebook.com

ความคิดเห็น • 42

  • @wasanthakumara7521
    @wasanthakumara7521 ปีที่แล้ว

    Very good information, and 100% correct!!! I believe those responsible people never think to implement this kind of things

  • @hasithaebridge
    @hasithaebridge 4 ปีที่แล้ว +2

    Looks convincing. Worth trying.

    • @sathyavlogs841
      @sathyavlogs841  4 ปีที่แล้ว

      අදහස් දැක්වීමට ස්තුතිය .

    • @sathyavlogs841
      @sathyavlogs841  4 ปีที่แล้ว

      අදහස් දැක්වීමට ස්තුතිය .

  • @chandrachandra-tl9bc
    @chandrachandra-tl9bc 4 ปีที่แล้ว +3

    Ane pinsiduwi puluwannam karaldenna

    • @sathyavlogs841
      @sathyavlogs841  4 ปีที่แล้ว +1

      අදහස් ප්‍රකාශ කිරීමට ස්තුතිය

  • @grpsuk
    @grpsuk 2 ปีที่แล้ว

    මෙවැනි වටිනා සංවාදයක් ඉදිරිපත් කරන Sathya Vlogs නිවේදක මහතාටත්, වනඅලි/මිනිස් ගැටුම නැවතීමට ඒ පිලිබඳ දීර්ඝ පර්යේෂණයක් කොට ඇති "අමිතා ද සිල්වා" මහතාටත් ජාතියේ ගෞරවය හිමිවිය යුතුයි. මෙය උසස් පුණ්‍ය ක්‍රියාවක් වනබවද අප අමතක නොකළ යුතුයි.මොකද ලංකාවේ අසරණයා හැමදාම අසරණය.
    දැනට අවුරුදු 8 කට පමණ පෙර මෙම ප්‍රශ්ණයට ප්‍රායෝගික විසඳුම් සෙවීමේ අරමුණෙන් මා වනඅලින් පිළිබඳ ලිපියක් "සුබසෙත" පත්‍රයේ පළකලෙමි. මෙහිදී ලංකා අලින් පිලිබඳ ශ්‍රී ලාංකීය ජනතාව අතර සුභවාදී ආකල්ප ඇති කිරීමට මා විසින් ජාවා, සුමාත්‍රා, බෝර්නියෝ, ශ්‍රී ලංකා යන දූපත් වල(වෙන දූපත් වල අලින් නැත) වර්ග කිලෝමීටර් 1000ක් තුල වැඩිම අලි ඝනත්වයක් ඇති එකම දූපත (අලින් 1000ක්) ශ්‍රී ලංකාව බව පෙන්වා දුන්නෙමි. ජාවා දූපතේ එය 7කි(මාගේ මතකයේ හැටියට). එයට ප්‍රතිචාර රාශියක් ලැබිණ.විශේෂිත ප්‍රතිචාරයක් වූයේ "මදාරා" ගසේ අලි පලවා හැරීමේ අත්භූත ගුණයයි. "මදාරා" මාතෘකාව ඔස්සේ පර්යේෂණ කරමින් ඒවා කිහිපයක් ඇති තැන් සොයා ගතිමි. එම ප්‍රදේශවල පැරැන්නන් මදාරා ගස ගැන යම් දැනුමක් තිබුනත් ඊට පහල අය ඒවා දන්නේම නැත. බටහිර හිතවාදී නිදහස් අධ්‍යාපනය අපගේ දේශීය චින්තනය මොට්ට කොට ඇත. Dr.Lucy King මහත්මියගේ පර්යේෂණ අත්දැකීම්ද ඇතුලත් කරමින් අවුරුදු 5 කට පමණ පෙර අමිතා ද සිල්වා මහතා පවසන බොහෝ කරුනුත් ඇතුලත් කොට රටේ ප්‍රභූන්ට වාර්තා ඉදිරිපත් කලෙමි. එම වාර්තාවේ "මදාරා" ගස ජාතික වෘක්ෂයක්සේ ප්‍රකාශකොට ඒවා ආරක්ෂා කිරීම, බෝකිරීම හැකි ඉක්මනින් ආරම්භ කරන ලෙසද කාරුණික ඉල්ලෙමක් කලෙමි.අද වනතුරු කිසිම ආරංචියක් නැත.
    දැන් මෙම මාතෘකාව Sathya Vlogs මගින් සමාජ ගතකොට ඇත. මෙයින් රටේ සියලු දෙනාට තමන් දන්නා දේ මෙහි සටහන් කල හැක.එවිට මෙම වැඩ සටහන අත් පොතක්සේ භාවිතා කල හැක. නිදහස් අධ්‍යාපනයෙන් ප්‍රතිලාභ ලබන අප ජාතියට ඇති ණය ගෙවිය යුතුමය.රටක දියුණුවේ ආරම්භය එයයි. මෙයට දායකත්වය දක්වන සියල්ලන්ටම හද පතුලෙන්ම නිදුක් නිරෝගී සුවය පතමි.

    • @grpsuk
      @grpsuk 2 ปีที่แล้ว

      ලංකාවේ වනඅලි ඝණත්වය 1000 නොව එය 100 ලෙස නිවරදි විය යුතුයි. මෙය දූපත් 4න් උපරිම අගයක් ගන්නා අතර ජාවා දූපතේ එය 7ක් වැනි අවමයක්ය. සිදුවූ ප්‍රමාද දෝෂයට සමාවන්න.

  • @biodynamicagro9658
    @biodynamicagro9658 ปีที่แล้ว

    Pls indicate Mr. Amitha de Silva contact.

  • @KeshawaIhalagedara-ks3qu
    @KeshawaIhalagedara-ks3qu ปีที่แล้ว

    Eyeth doodan gahak daala wata kaduwa. Owata wikalpa na.

  • @tharuuutharuu7502
    @tharuuutharuu7502 ปีที่แล้ว +1

    මට කියන්න පුලුවන්ද කවුරු හරි අලි ගැහුවාම මිනිස්සුන්ගේ අයිතිවාසිකම් ගැන ප්‍රතිපත්ති හදලා තියනවාද කියල

  • @ghppps78
    @ghppps78 2 หลายเดือนก่อน

    Mata ae mahathmayawa contact karala denna

  • @kpgbandara3750
    @kpgbandara3750 4 ปีที่แล้ว

    ,,බොහොම වැදගත් මාතෘකාවක් .ඔබහරි අපි දෙන්නම් අවශිය මි මැසි පෙට්ටි.බලදාරින්ගෙ ඇස් අරිමු

    • @sathyavlogs841
      @sathyavlogs841  4 ปีที่แล้ว +1

      ඔබගේ අදහස් ප්‍රකාශ කිරීමට ස්තුතිය

  • @tamil6871
    @tamil6871 4 ปีที่แล้ว +2

    ඕක කරොත් සුපිරි

    • @sathyavlogs841
      @sathyavlogs841  4 ปีที่แล้ว +1

      අදහස් ප්‍රකාශ කිරීමට ස්තුතිය .

  • @indikasaman6962
    @indikasaman6962 ปีที่แล้ว

    Katu gas assen avth gayku kaduea.

  • @sr2665yt
    @sr2665yt 3 ปีที่แล้ว

    Someone should try a drone with the sound of bees to see how effective that would be. A drone can cover a sizable area and also create a chasing action by following elephants. Drones are becoming cheaper and cheaper. Anyway irrespective of the cost it’s worth trying out.

  • @luckysilva9620
    @luckysilva9620 4 ปีที่แล้ว

    බීහිරි අලින්ට මොකද කරන්නේ??????

    • @sathyavlogs841
      @sathyavlogs841  4 ปีที่แล้ว

      අදහස් ප්‍රකාශ කිරීමට ස්තුතිය

  • @daham1920
    @daham1920 ปีที่แล้ว

    දෙහි hitevva.vata vateta.eka sarthakada.

  • @deepanirenuka7136
    @deepanirenuka7136 3 ปีที่แล้ว

    ඒසත්තුගෙ,තැනටම ගිහිල්ලා ඒසත්තුගෙ නිදහස් තැන නැති කරන එක තමයි මේ මිනිස්සු කරන්නේ .

  • @sudatharambewela
    @sudatharambewela 4 ปีที่แล้ว +1

    දැනටත් ගම්මාන කිපයක් තියෙනව වසර 5ක 6ක ඉදන් දොඩම් වගේ අලි අප්පරිය කරන දේවල් දේවල් කරල ගම්මානය ඇතුලේ අනික් බවබෝග වගාකරන. ඉතිං මෙිවවැඩි දියුණු කරන්න පුළුවන් නම් ඉතා හොදයි

    • @sathyavlogs841
      @sathyavlogs841  4 ปีที่แล้ว

      අදහස් ප්‍රකාශ කිරීමට ස්තුතිය

    • @grpsuk
      @grpsuk 2 ปีที่แล้ว +1

      මේ ක්‍රමය ඉතා නිවැරදියි. පතොක් වැනි කටු සහිත ශාකද හොඳ විසදුමකි.මේවා ක්‍රියාත්මක කිරීමට රජය දිහා බලා නොසිට එම ගම්වාසීන් දැනුවත් කරන්න. නමුත් මා දකින ප්‍රශ්ණය නම් ඒ පළාත්වල වැසියෝ සරල ක්‍රම සොයනවාට වඩා රජයෙන් කරදෙන තුරු බලා සිටී. ඡන්දයක් කිට්ටුවෙනවිට නොයෙක් පොරොන්දු වලින් ඒ ජනතාව මත් කොට ඇත. දැන් ඔවුන් මානසික උගුලක හිරවී ඇත.

  • @buddhadasaariyawansa3643
    @buddhadasaariyawansa3643 2 ปีที่แล้ว

    මෙන්න ඉතා වටිනා ඉඟියක්. අලියා පෝනින්ට භය බැව් මේ video එකින් බලා ගත හැක. th-cam.com/video/_fbZXfY6NPM/w-d-xo.html

  • @kpgbandara3750
    @kpgbandara3750 4 ปีที่แล้ว

    සමහර දියුනු රටවල් මේ අලි ප්‍රශ්නය වෙනුවෙන් මි මැසි පෙට්ටි භාවිතා කරනවා

    • @sathyavlogs841
      @sathyavlogs841  4 ปีที่แล้ว

      ඔබගේ අදහස් ප්‍රකාශ කිරීමට ස්තුතිය

  • @RmrjayawardenaRmrjayawardena
    @RmrjayawardenaRmrjayawardena ปีที่แล้ว

    සිල්වා මහත්තයා නයි අරිනවා

  • @deepanirenuka7136
    @deepanirenuka7136 3 ปีที่แล้ว

    මේ ඉන්න මීහරක්ට මේවාකියලා දුන්නට වැඩක් නැහැ මහත්තයෝ .

  • @hewa1974able
    @hewa1974able 4 ปีที่แล้ว

    You are the most unsuccefull interviewer I ever seen on TH-cam, even You don't have enough vocabulalry and word flow to do your job well

  • @නිවුස්ලන්කා
    @නිවුස්ලන්කා 2 ปีที่แล้ว

    පතොක් හැදුවොත් එහෙම

    • @grpsuk
      @grpsuk 2 ปีที่แล้ว

      හරියට හරි!

  • @buddhadasaariyawansa3643
    @buddhadasaariyawansa3643 2 ปีที่แล้ว

    මෙය ඉතා උසස් වැඩසටහනකි. නරඹන්නන් දන්නා කරුණු ඇතොත් ඒවා මෙහි සටහන් කිරීමෙන් මෙය මාර්ගෝපදේශයක්/අත්පොතක් මෙන් භාවිතා කළහැකි බැව් මාද පිලිගනිමි.අමිත ද සිල්වා මහතා පවසන පරිදි මා සිත් බැඳගත් පිළියම නම් ඉවතට දමන එළවලු එම ට්රැක්ටර් රථ වලින් මහපාරේ සිට කිලෝමීටරයක් පමණ ඇතින් කැලෑ ඇතුලේ තිබෙන පිට්ටනියකට මුදාහැරිය හැකියි. එවිට වනඅලින් නගරයට ඒම නවතිනවා ඇත.එය වහා කළහැකි පිළියමකි. අනික් විසඳුම නම් පළාතේ වනජීවී ආයතනයට මීමැසි හඬ කැවූ droner යානා ලබා දීමයි.
    මා ඉදිරිපත් කරන විසඳුම ධර්මයේ පිහිට පැතීමයි. එනම් ගමනක් යෑමට නිවසින් පිටවනවිට නමෝබුද්ධාය තුන් වරක් කියා පිටත් වන්න. වනඅලියෙකු අහඹුව මුණ ගසුනවිට "බුද්ධෝ, බුද්ධෝ, බුද්ධෝ......" යන බුදුගුණ පාටය හඬනගා කියන්න. අලියා කිසි කරදරයක් නොකොට ඉවත්වේ. තමාගේ වගාවට හානි කරන්නේ නම් භික්ෂූන් වහන්සේ නමකගෙන් අසා විමසා හොඳින් නිවැරදිව "සබ්බ පාපස්ස අකරනං" යන ගාථාව ඉඩමේ ඇවිදිමින් ශබ්ද නගා කියන්න.එසේ නැතහොත් පිරිසිඳු පැන් භාජනයකට මෙම සිව් පද ගාථාව 108 වරක් සංජායනය කොට ඉඩමේ ඉහින්න.ගතවන කාලය විනාඩි 25යි. මෙහිදී දඩ මස් කෑමෙන් වැලකීසිටීම ඉතා වැදගත්.
    මෙම යුටියුබ් නාලිකාවේ අන්තැනක කැලෑ ආශ්‍රිත ඉඩමක වගා කරමින් සිටියදී කිහිලි කරු ආධාරයෙන් ගමන් කරන තම ස්වාමි පුරුෂයා වනඅලියෙකුගේ පෑගීමෙන් බේරුන පුවතක් ඇත. අහඹුව මෙම යුවලට මුණගැසුන අලියාගේ පා පාහරින් බිම වැටුන ස්වාමිපුරුෂයා "දී අලියා" කියා කැගසනවිට ඌ පළාතේ නොසිට කැලයට දුවගොස් ඇත.
    ඔබ දන්නා තවත් කරුණු ඇතොත් ඒවා ඉදිරිපත්කොට සසර කෙටි කර ගැනීමේ මහා කුසල් උපදවා ගන්න. sathya vlogs නිවේදක තුමන්ට,අමිත ද සිල්වා මහතාට, තම දැනුම ප්‍රදානය කරන සියලු දෙනාට, මෙම වැඩසටහනට සුභ පතන සියලු දෙනාට පිං සිදුවේවා! සියලු දෙවියන්ගේ රැකවරණය ලැබෙත්වා.

    • @buddhadasaariyawansa3643
      @buddhadasaariyawansa3643 2 ปีที่แล้ว

      අන් තැනක පලකොට ඇති TH-cam නාළිකාවක වනඅලි මැද ජීවත්වන ගැමියන් පිරිසක් සහභාගී වූ වැඩසටහනක එක ගැමියෙකු කියනවා වනඅලින්ට පරුෂවචන වලින් කථා කිරීම නොකළ යුතුබව.
      අලි පන්නා දැමීමට "දිරි අලියා" කියා කෑගසන බව මට ඒත්තු ගියා.මෙහි සත්‍යතාවය දැනුම ඇති කෙනෙක් මෙහි comment කරන්න.

    • @tharuuutharuu7502
      @tharuuutharuu7502 4 หลายเดือนก่อน

      Thnx for your valuable comments❤