සිරිපා වනයේ අද්භූත පලතුරු උයන හා යක්ෂණියගේ ගල් ගුහාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024

ความคิดเห็น • 208

  • @චූටිදෝණි-ර7ඵ
    @චූටිදෝණි-ර7ඵ 3 ปีที่แล้ว +219

    අපේ තාත්තා අපි චූටි කාලේ ඔය කතාව කියලා තියනවා,,ඒක ඇත්තක්,,අපේ බුද්ධ සාසනයේ සත්‍ය ක්‍රියා🙏🙏🙏ගොඩක් වටින වීඩියෝ එකක්,,බුදු සරණයි

    • @wasanthakumara2356
      @wasanthakumara2356 3 ปีที่แล้ว +1

      ඒ ගල් ගුහාවට යන පාර තියෙන්නේ ශ්‍රීපාදස්ථානයට යන මොන පැත්තෙන් ද

    • @gayanflaaxz.1060
      @gayanflaaxz.1060 3 ปีที่แล้ว

      Bs

    • @sadevabhiman3335
      @sadevabhiman3335 3 ปีที่แล้ว +1

      @@wasanthakumara2356 යන්නද හදන්නෙ???

    • @sadevabhiman3335
      @sadevabhiman3335 3 ปีที่แล้ว +1

      @@wasanthakumara2356 ඇත්තටම මටත් දැන ගන්න ඕනි

    • @l.buddhisha6595
      @l.buddhisha6595 2 ปีที่แล้ว +3

      ඇත්තටම ඒ ගල් ගුහාවට යන්නේ මොන පැත්තෙන්ද?

  • @sanikasanikasanika7234
    @sanikasanikasanika7234 3 ปีที่แล้ว +81

    ඔබතුට ගෝඩක් පින් අපි නෝදන්නදේ කියාදුන්නාට බුදු සරනයි සුමන සමන් දේවි පිහිටයි අපේ මව්බිමේ වටිනාම තැන ආරක්ෂා කරදේවා සුමන සමන් දේවිදුනි ..!

  • @කුට්ටිචතූ
    @කුට්ටිචතූ 2 ปีที่แล้ว +42

    බුදු දහම සත්‍යයි.. 👌බහුතරයක් නොදන්න මෙවැනි කාරනා වීඩියෝ මගින් හෝ අප දැනුවත් කලාට ස්තූති.. බුදු සරනයි ඔබට.🙏

    • @Naturesvoice890
      @Naturesvoice890 7 หลายเดือนก่อน

      බුදු දහමට මේකේ තියන සම්බන්ධය මොකක්ද?

  • @amitsumana1214
    @amitsumana1214 2 ปีที่แล้ว +25

    සාදු සාදු සාදු ඔබතුමාට ගොඩක් පින් අපි නොදන්න දෙවල් කියාදෙනවාට තෙරුවන් සරණයි 🙏🌸🙏💐🙏🌸🙏💐🙏🌸🙏💐🙏🌸🙏💐🙏🌸🙏💐🙏🌸🙏💐🙏🌸

  • @chamindajayasinghe8624
    @chamindajayasinghe8624 2 ปีที่แล้ว +90

    මම ඒ රස්සිගේ ගල්ලේනට ගිහින් මාහා සංඝරත්නයට දානේ හදලා පුජාකරා 2005 වසරේ සංඝයා වහන්සේලා පස් නමකට

    • @Ape-geethaYT
      @Ape-geethaYT 2 ปีที่แล้ว +3

      Karunakarala Matath etanata Yana hati kiyanna puluwanda danayak dennata.

    • @sathan-sathan-666
      @sathan-sathan-666 ปีที่แล้ว +1

      @@Ape-geethaYT 🤣🤣🤣

    • @prasaddissanayake5563
      @prasaddissanayake5563 10 หลายเดือนก่อน +2

      එතන්ට යන විදිහක් තියනවා ද

    • @sanjananimesh4187
      @sanjananimesh4187 8 หลายเดือนก่อน +2

      බුදු සරණයි !!!🙏🙏🙏🌼❤️

  • @ranmaleebandara2671
    @ranmaleebandara2671 2 ปีที่แล้ว +34

    ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී..🙏🙏🙏

  • @සුභද්රාk
    @සුභද්රාk 2 ปีที่แล้ว +15

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏මේවැනි දේවල් කියලා දෙනවට ගොඩක් පිං ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏

  • @sujeewasamanti2376
    @sujeewasamanti2376 4 ปีที่แล้ว +14

    ගොඩක් ස්තූතියි
    මමත් හරිම ආසයි මේ වගේ දේවල් අහන්න
    මගේ muththamma පොඩි කාලේ මට කියලා දීලා තිබුණා සිරිපාදේ ගිහිල්ලා අතරමං වුනොත් පලතුරු උයනක් අතරමං වූ කෙනාගෙ කුස ගින්න නිවා දමන්න

  • @liyanageperea8390
    @liyanageperea8390 6 ปีที่แล้ว +52

    අනේ ඔබට ගොඩක් පිං .නොදන්නා දේ අනිත් අයට කියා දිම දැන ගැනිමට සැලැස්විම .ගැන

  • @reddy6814
    @reddy6814 6 ปีที่แล้ว +24

    තවත් අලුත් තෙරතුරු රැගෙන ඒන්න ඔබට ජය තෙරුවන් සරණයි

  • @jeewanchaninda8058
    @jeewanchaninda8058 3 ปีที่แล้ว +38

    මම ගල් ගුහාව ගැන අද ඇහුවේ🙏

  • @Dammi-hl6lq
    @Dammi-hl6lq 5 ปีที่แล้ว +26

    ගොඩක් වටිනවා. බුදු සරණයි ඔබ තුමාට.

    • @damayanthihawpeliyanage9147
      @damayanthihawpeliyanage9147 3 ปีที่แล้ว

      බුදු සරණයි හැමෝටම

    • @w.gchampika6769
      @w.gchampika6769 2 ปีที่แล้ว

      ගොඩක් වැදගත් දෙයක් තමයි . ස්තූතියි

  • @nallainallai167
    @nallainallai167 5 ปีที่แล้ว +59

    උතුම් බුදුන් වැඩි මේ පින්බිමේ අසාමාන්‍ය සහ විශ්මිත හාස්කම් ගැන මගේ අත්තම්මා මට පවසා තිබෙනවා. මේ තරම් පින්බර ශ්‍රී පාද අඩවියත් අරාබියට විකුණන්න පසු ගියදා ලේස්ති වුණා නේද? අනේ දෙවියනේ...ඒක තමයි මේසා විපත්ති සිදුවෙන්නෙ. අනේ සමන් සුරිදුනේ...අපේ මව්බිම ආරක්ෂා කරන්න . ඔබ වහන්සේට මතු බුදුබව ලැබේවා...

    • @nallainallai167
      @nallainallai167 5 ปีที่แล้ว +1

      හිම ගිර සරණ සුදු ඇත් වාහනය දරන්.....
      පිහිටයි ඔබ සැමට සුරිදුගෙ
      සුමන සමන්......
      ඉතා වැදගත් මේ වීඩියෝව උදෙසා ස්තුතියි ඒවගේම පින්. 👍👍👍🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🌹🌹🌹

    • @sandunitharuka5305
      @sandunitharuka5305 2 ปีที่แล้ว +1

      Ow eka aththa me ape rate thiyana uthum sthana walin ekak eka rakaganna puluwan rate agaya danna palakayek labeewaa.

    • @random_memes818
      @random_memes818 2 ปีที่แล้ว +3

      @@sandunitharuka5305 mamath prarthana karanne okamai.👍

  • @rukshanisewwandi1534
    @rukshanisewwandi1534 3 ปีที่แล้ว +4

    Sadu sadu ....... Bududahama thawa kalpa laksha gananak wejabewa sadu semata budusaranay

  • @danushkaherath8551
    @danushkaherath8551 6 ปีที่แล้ว +31

    බුදු සරණයි ඔබලාට

  • @හසිතH
    @හසිතH 6 ปีที่แล้ว +25

    ගොඩක් ..වටිනා. .වීඩියෝ ඵකක්. .ස්තුතියි ඔබට

  • @janithlakshitha5706
    @janithlakshitha5706 5 ปีที่แล้ว +71

    බුද්ධ සාසනයේ ඇත්ත!!

    • @vihangalakmuthu4004
      @vihangalakmuthu4004 2 ปีที่แล้ว

      පලතුරු උයනක් තියේලු ඒව කාල එලියට ගෙනියද්දි උයන නැති වෙනවලු 😹😹😹
      මාර ඇත්ත ඉතින්

    • @rertyiopuwanchandana9550
      @rertyiopuwanchandana9550 ปีที่แล้ว

      sarikatu suwanrakiya s

  • @Max78902
    @Max78902 6 ปีที่แล้ว +23

    ගොඩක් වටින දේවල් බොහොම ස්තූතියි!!!!!!!!!

  • @වැල්මී1
    @වැල්මී1 2 ปีที่แล้ว +50

    යක්ෂණියගේ ගල් ලෙනේ ඉන්නේ මම දන්න ස්වාමීන්වහන්සේ නමකි,...මම 2009 හෝ 14 දී එම ගල්ලෙන් තවත් ස්වාමීන් වහන්සේලා දෙනමක් සමග ගියා ,..එම ස්වාමීන් වහන්සේ දවස් කීපයකට කලින් උයන ලද ආහාර අපට දුන්නා ඒවට කිසිම දෙයක් වෙලා තිබුනේ නෑ,,.

    • @madhumadhu961
      @madhumadhu961 2 ปีที่แล้ว +1

      කොහොමද යන්නෙ එතන්ට..? කොතනද තියෙන්නෙ? අනේ කියන්නකො මං මේ විඩියෝ එක බලනකම් මෙහෙම දෙයක් දැනගෙන හිටියෙ නෑ..

    • @Ape-geethaYT
      @Ape-geethaYT 2 ปีที่แล้ว +1

      Matath danayak puja Karaganda etanata yanna puluwanda

    • @peshilaksg622
      @peshilaksg622 ปีที่แล้ว

      අනේ ඔබ තුමා දන්නවා නම් අපිටත් කියන්න කරුණාකරලා ... එතකොට අපිටත් පුලුවන් භික්ෂූන් වහන්සේ ට අවශ්‍ය දේවල් පූජා කරන්න...

  • @sanjananimesh4187
    @sanjananimesh4187 8 หลายเดือนก่อน +1

    බුදු සරණයි !!!🙏🙏🙏🌼❤️

  • @KumariKumari-dk3ix
    @KumariKumari-dk3ix 7 หลายเดือนก่อน

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි

  • @ventnarada5896
    @ventnarada5896 5 หลายเดือนก่อน +2

    මේ යක්ෂණියගේ ලෙන මම හොදට දන්නවා

  • @annomanissanka3944
    @annomanissanka3944 ปีที่แล้ว +1

    බුදුසරණයි 🙏🏿🙏🏿🙏🏿🙏🏿

  • @samarasingh3065
    @samarasingh3065 5 ปีที่แล้ว +3

    Sribudda bumiyae upata labuwat apagae ratatula nodakapu dawal ananttai mahama hari balanna labimat peara pinak mawani dae vidio awana oba tumata godak pin budusaranai🇱🇰🇱🇰🇱🇰🇱🇰🌛

  • @thishanrashanga4772
    @thishanrashanga4772 2 ปีที่แล้ว +3

    me serama etta at obata soya gatha noheki de bohoyaa theruwan saranai

  • @crazylife5650
    @crazylife5650 2 ปีที่แล้ว +2

    සාදු සාදු.

  • @pramilawarnasuriya123
    @pramilawarnasuriya123 5 ปีที่แล้ว +7

    manasata hnda de dima utum kriyawak ..jaya!

  • @bshvhegc3455
    @bshvhegc3455 ปีที่แล้ว

    Sadu sadu sadu sadu theruwan saranai

  • @manjula969
    @manjula969 6 ปีที่แล้ว +19

    ස්තුතියි ඔබට..

  • @nirolanka1434
    @nirolanka1434 6 ปีที่แล้ว +22

    වටිනා video එකක් 👍👍😊😊

    • @chamodsheshan225
      @chamodsheshan225 3 ปีที่แล้ว

      වීඩියෝ එකක් නෑනේ කොහෙවත් තියන ෆොටෝ ටිකක් දාල පැරැණි කතාවක් කියනවා.ඔයිට වඩා ගොඩක් වටිනවනෙ ඔය ගැන ගවේෂණය කරල වීඩියෝ එකක් දැම්ම නම්

  • @hithuwakkaribeauty2153
    @hithuwakkaribeauty2153 6 ปีที่แล้ว +16

    Anunge opadupa hoyala danawata wada me wage wedagath watina video koitharm wedagathda
    Godak hodai video eka
    Thawa me wage video denna
    Budu saranai

    • @vichavicha4706
      @vichavicha4706 3 ปีที่แล้ว

      එක ඇත්ත.. බුදු සරනයි...

    • @chandimagunasekara7921
      @chandimagunasekara7921 3 ปีที่แล้ว

      Anunge kunu hoyanana eunta melo ugathkamak ne yaalu. Ithin pothak pathak athin allala wedagath deyak danaganne kohomada?. Ahu muluwala kunu hoyanawa arenna wena wadak ne.....😀😁😆🤐😬

  • @පහතරටනර්තනය
    @පහතරටනර්තනය 3 ปีที่แล้ว +5

    Watina video ekak ❤️ budu saranai 🙏

  • @nandaniathulathmudali8188
    @nandaniathulathmudali8188 6 ปีที่แล้ว +10

    Hari Asai me wage thorathuru danaganna thawa thawath mewani dewal idiripath kireemata obata shakthiya dhairiya labewa!

  • @neethasa1429
    @neethasa1429 2 ปีที่แล้ว +1

    🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷🌷🌷🌷tarwan saranai 🌷🌷🌷🙏🙏🙏🌷

  • @kusumltr2034
    @kusumltr2034 3 ปีที่แล้ว +7

    නොදන්නා විස්තර දැන ගත්තා.බොහොම ස්තුතිය

  • @CharithDilshan97
    @CharithDilshan97 6 ปีที่แล้ว +41

    අපේ සිරිපාදයේ විශ්මිත දේ... තව කැමතියි දැනගන්න..

  • @සයුරිනිසල්යා
    @සයුරිනිසල්යා 6 ปีที่แล้ว +10

    ස්තුති ඔබට වැදගත් වීඩීයෝවක්

  • @krishanmadumadana5220
    @krishanmadumadana5220 2 ปีที่แล้ว +5

    නියම වීඩියෝ එකක්

  • @user-tf6ns6xg6l
    @user-tf6ns6xg6l 3 ปีที่แล้ว +6

    ජය වේවා 💔💔

  • @dulanjamanuk9169
    @dulanjamanuk9169 3 ปีที่แล้ว +4

    නමෝභුද්දාය ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,

  • @user-tv234
    @user-tv234 2 ปีที่แล้ว +4

    ශ්‍රි පාද අඩවියේ යක්ෂනි ගේ ගල් ගල් ගුහාවක් තියෙයි ද අනේ මෙවනි වීඩියෝ දෙනවට පිං ඔයාට බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @C424c424
    @C424c424 6 ปีที่แล้ว +16

    අනර්ඝ video එකක්.,👍👍👍👍

    • @vijesinhakuruwita313
      @vijesinhakuruwita313 2 ปีที่แล้ว +1

      Dkj office fgxv :&7894570££ fhfkgcmgcbdXgfcjhhlhhkkGhjkkkkkkkkklllllmkkkkkk

  • @rasikapriyadarshani1977
    @rasikapriyadarshani1977 2 ปีที่แล้ว +2

    Ape daham diwaine uthum urumayan araksha kara denna sumana saman dewiyani obata uthum wu mathu budu bawa labewa.... Sadhu... Sadhu.... Sadhu.... 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @maheshmanamendra8635
    @maheshmanamendra8635 2 ปีที่แล้ว +4

    awurudu 4 withara kalin math mage yaluwo 3 samaga danet aragana giya raksige gale wada wasana yogi bikshuwa balanna ..harima dushkara gamanak .....apita wma bikshuwa dakaganimata labuna ekath mahagu pinak..🙏🙏🙏

    • @Ape-geethaYT
      @Ape-geethaYT 2 ปีที่แล้ว

      Karunakarala Matath ema gal lenata yanna puluwan widiha kiyanna puluwanda.dane tikak puja karannata.

  • @neethasa1429
    @neethasa1429 3 ปีที่แล้ว +4

    🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷tarwan saranai 🌷🙏🙏🙏🌷

  • @pathu5315
    @pathu5315 3 ปีที่แล้ว +3

    සාදු සාදු

  • @thidasinduvara1865
    @thidasinduvara1865 2 ปีที่แล้ว +2

    අපි හෙට යන්න ඉන්නෙ ආසයි බලන්නත්

  • @malgallesujathahimimalgall8157
    @malgallesujathahimimalgall8157 6 ปีที่แล้ว +4

    ගොඩක් වටිනවා වටිනා ලිපි

  • @imashaerandierandi959
    @imashaerandierandi959 5 ปีที่แล้ว +2

    me gana kiya dunnata godak pinn ..mama nm godak asai shri pada adaviye thiyena abirahas katha danganna

  • @amalpriyadarshana2456
    @amalpriyadarshana2456 6 ปีที่แล้ว +13

    වටිනවා..ස්තුතියි....😍😍😍

  • @DeshanWishmantha-fd7lr
    @DeshanWishmantha-fd7lr ปีที่แล้ว

    Sadu.sadu..sadu

  • @kaveentharuka8829
    @kaveentharuka8829 3 ปีที่แล้ว +2

    මරු වටිනවා

  • @asangabandara9386
    @asangabandara9386 2 ปีที่แล้ว +1

    මේ වීඩියෝ එක බලනකොට ඇග හිරි වැටෙනවා.... ශ්‍රී පාද අඩවිය හස්කම් වල උල්පත..🙏

  • @dmax694
    @dmax694 2 ปีที่แล้ว +5

    මොකක්ද කෘතිය ? කොහෙන්ද හොයාගන්නේ?

  • @ramyalathamenike4766
    @ramyalathamenike4766 5 ปีที่แล้ว +6

    ඉස්තුතියි

  • @thilinibuddika5106
    @thilinibuddika5106 ปีที่แล้ว

    Sumana saman devi pihitai🙏🙏🙏🙏🙏🙏

  • @liyanageperea8390
    @liyanageperea8390 6 ปีที่แล้ว +41

    යක්ෂණියක් සිටින නිසාවෙන් පලතුරු ටික බෙිරිලා තියෙනව නේද .නැතිනම් ඒකත් කඩාගෙන ඒපලාතත් විනාශ කරයි මිනිස්සු එකතු වෙලා

    • @excellentexcellent4594
      @excellentexcellent4594 6 ปีที่แล้ว

      අනෙ හා

    • @imashaerandierandi959
      @imashaerandierandi959 5 ปีที่แล้ว +2

      ekata nm math eka gai

    • @arunaherath441
      @arunaherath441 2 ปีที่แล้ว +1

      මේක එහෙම පලතුරු වත්තක් නෙමෙයි.ඕන තරම් කරඩ පුලුවන් ,,හැබැයි හම්බ වෙන්නේ බඩ ගින්නේ මැරේන්ඩ ගියාම,ඒත් ඕන තරම් පලතුරු මේ කැලේ තියනවා ,

  • @prashansandaruwan9447
    @prashansandaruwan9447 2 ปีที่แล้ว +2

    ඊයෙ ශ්‍රීපාදෙ කරුණා කරලා ආවෙ ❤️🙏🍃

  • @nadundinath3485
    @nadundinath3485 5 ปีที่แล้ว +2

    Lassana wadak . Budu saranai

  • @ajithbandara3320
    @ajithbandara3320 4 ปีที่แล้ว +2

    Mekai budu dahama kiyanne budu saranai

  • @princycyprus2239
    @princycyprus2239 ปีที่แล้ว +3

    සුමන සමන් දෙවි පිහිට මොකද මේ සියලෙන් සිදුවන්නේ සිරිපා අඩවිය ආරක්ෂා වීමක් ඇත්තෙන්ම අපට කොච්චේරනම් ආඩම්බරයිද බෞද්ධයන් වීම 🙏🙏🙏🙏🙏🙏🙏

  • @neronero6980
    @neronero6980 8 หลายเดือนก่อน

    Namo buddaya namo buddaya namo buddaya

  • @madushikawijesinghe6261
    @madushikawijesinghe6261 3 ปีที่แล้ว +4

    ගොඩක් pin

  • @nethmikavesa180
    @nethmikavesa180 ปีที่แล้ว

    Budusarani

  • @charithdissanayake2395
    @charithdissanayake2395 3 ปีที่แล้ว +8

    ඒක ගොඩාක් ඇත්ත ❤ ස්තූතියි 💖💖💖

  • @weerakoonweerakoon9957
    @weerakoonweerakoon9957 2 ปีที่แล้ว

    Mamath punchi kaale oka ahala thiyanawa. Aththatama eka aththak

  • @ruwankumara7707
    @ruwankumara7707 3 ปีที่แล้ว +2

    බුදු සාසනයේ තියෙන්නෙ atta

  • @fatimalatah2213
    @fatimalatah2213 3 ปีที่แล้ว +7

    Sadu sadu 🙏🙏🙏🙏🙏

  • @nishandimuthu9645
    @nishandimuthu9645 2 ปีที่แล้ว +7

    මේක ඇත්ත

  • @fNhGZNNSZ
    @fNhGZNNSZ ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @camiducamidu9562
    @camiducamidu9562 2 ปีที่แล้ว +6

    ඔවු ඕක අත්තක් වෙන්නඕනි 😃😱💪💪💪

  • @salmasarif8688
    @salmasarif8688 6 ปีที่แล้ว +11

    Nice voice 🌹🌹🌹

  • @chandraskg5927
    @chandraskg5927 2 ปีที่แล้ว +6

    ඒ වාගේ කතවක් අහලා තියනවා නමුත් ඒ තියෙන්නේ ශ්‍රී පාදේ කියලා දන්නේ නෑ

  • @ඉෂාරාදාමයන්ති
    @ඉෂාරාදාමයන්ති 6 ปีที่แล้ว +2

    Godak watinewa teruwan saranai

  • @sadamax9546
    @sadamax9546 3 ปีที่แล้ว +1

    Godak watina vidiyo ekak bs.

  • @kalanibuddhimali3069
    @kalanibuddhimali3069 6 ปีที่แล้ว +3

    godak pin meeva kiyal dunat. nodan karunu ne

  • @mariyaimarina2183
    @mariyaimarina2183 ปีที่แล้ว +1

    👌👌👌👌👌👌👌👌👌👌

  • @BentisJayawikrama
    @BentisJayawikrama 3 หลายเดือนก่อน

    Sadu ❤❤❤sadu

  • @sssddd4854
    @sssddd4854 4 ปีที่แล้ว

    Bohoma pin .obata.

  • @nilukank3564
    @nilukank3564 5 ปีที่แล้ว +7

    Yakshaniyata pinsidda wenna me palathuru uyana desapaluwangen parissam wela.
    Desapaluwo awoth Emmy yakshaniyage aharayata ganithwa, 🙏🙏🙏🙏🙏

  • @kesarahasitha3215
    @kesarahasitha3215 2 ปีที่แล้ว +3

    🎱🙏🙏🙏🙏🙏

  • @senm.b1285
    @senm.b1285 5 ปีที่แล้ว +6

    🙏🙏🙏🙏👍👍👍

  • @PrasdSandaruwan
    @PrasdSandaruwan 7 หลายเดือนก่อน

    🌹🌹🌹🌹🙏🙏🙏🙏🌹🌹💞💞💞

  • @indika4382
    @indika4382 4 ปีที่แล้ว

    Oya kathawa hariyatama hari mita aurudu 60kata withara kalin mage achige malith ethanta oya oya kiyapu widiyata wada wenas widiyata gihin thiyenawa

  • @තරිඳු-න3ම
    @තරිඳු-න3ම 2 ปีที่แล้ว +1

    මේ කනම්ප්ට්

  • @vimukthisanjeewa4729
    @vimukthisanjeewa4729 6 ปีที่แล้ว +1

    Taruwnsaranai. Obata

  • @indikarathnayaka3651
    @indikarathnayaka3651 6 ปีที่แล้ว +2

    oba thumanta bohoma pin me wistara apita danaganna salasweemata......

  • @dlipranaaaksthanks1614
    @dlipranaaaksthanks1614 6 ปีที่แล้ว +2

    bhoma hoda vidio ekak obata pin

  • @janakakumara4742
    @janakakumara4742 2 ปีที่แล้ว +2

    සිරි පාදයේ අවශ්‍ය් බාවනාවක් සදහාමටද යාමට ඇති හෙයින් ඒසදහා මහ පෙන්වන අයෙක් ගේ උදවු ඕනෑ

  • @tanidineth7929
    @tanidineth7929 3 ปีที่แล้ว +3

    සාධු සාධු

  • @niroshasudarshani4392
    @niroshasudarshani4392 3 ปีที่แล้ว +2

    🌻🌻🌼🌼👍👍

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 2 ปีที่แล้ว +1

    Palathuru satthunta denna....

  • @damnisingh7450
    @damnisingh7450 4 ปีที่แล้ว +4

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @gasoline7248
    @gasoline7248 4 ปีที่แล้ว +1

    Ma katha wa atta mama athdakiman ma dannawa hitapu gaman seetha gagulan pawela anawa jambu gedi ath hoyanna ba kohada tiyanna kiyala mama Rathnapura pelmadulla Siripada tiyana dewal ahu woth wena dewal ahuwoth minissu wisswasa karanna na

  • @induniemalshi5964
    @induniemalshi5964 2 ปีที่แล้ว +1

    Watiinawaa

  • @rashuuu817
    @rashuuu817 2 ปีที่แล้ว +3

    🥺♥️🙏

  • @pawanrathnayake2202
    @pawanrathnayake2202 4 ปีที่แล้ว +3

    🙏🙏🙏❤️❤️❤️

  • @madushankahimantha792
    @madushankahimantha792 6 ปีที่แล้ว +4

    Godak hodai video eka

  • @amaaniomaya1874
    @amaaniomaya1874 6 ปีที่แล้ว +1

    Taruwansaranai obata

  • @hasinisandamali6537
    @hasinisandamali6537 6 ปีที่แล้ว +4

    👍