කලාව කියන්නේ මිනිස්සුන්ගේ පපුව සුවපත් කරවන සන්නිවේදනයක් - දිනේෂ් සුබසිංහ || FOCUS || 23rd of June

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 มิ.ย. 2023
  • Dinesh Subasinghe is a Sri Lankan composer, violinist, and music producer. He composed Karuna Nadee, a Buddhist oratorio and re-introduced a lost, ancient musical instrument known as the ravanahatha to Sri Lanka. He is also a film and television composer whose works integrate western and eastern classical music with electronic music, Buddhist music, folk music, traditional orchestral arrangements, and world music genres.
    දිනේෂ් සුබසිංහ යනු ශ්‍රී ලාංකික සංගීත නිර්මාණවේදියෙකු, වයලීන වාදකයෙකු සහ සංගීත නිෂ්පාදකවරයෙක්. ඔහු බෞද්ධ කථිකාවක් වන කරුණා නදී ඇල්බමයේ සංගීතය නිර්මාණය කළ අතර රාවණාහත්ත නමින් හැඳින්වෙන පැරණි සංගීත භාණ්ඩයද නැවත හඳුන්වා දෙමින් අද වනවිට ලංකාවම හඳුනන සංගීතවේදියෙක් බවට පත්ව සිටිනවා.
    Join us and uncover the life stories of extraordinary men and women.
    ස්වර්ණවාහිනී සියළුම වැඩසටහන්,ටෙලිනාට්‍ය නරඹන්න.
    Subscribe to watch more - / @swarnavahinitv
    FOLLOW US ON
    🔴 Facebook: / swarnavahini
    🔴 Instagram: / swarnavahini.tv
    🔴 TikTok: www.tiktok.com/@swarnavahinis...
    🔴 Website: swarnavahini.lk/
    #Focus #swarnavahini #DineshSubasinghe
  • บันเทิง

ความคิดเห็น • 87

  • @gayanichandima8049
    @gayanichandima8049 ปีที่แล้ว +34

    මෙවන් මිනිසුන් මෙලොවට බිහිකලාට ව්ශ්වයට ස්තුතියි ✨️✨️✨️

  • @sumudurajakaruna1600
    @sumudurajakaruna1600 ปีที่แล้ว +9

    දක්ෂයෙක්. කියන්න වචන නෑ. මේ වගේ අයගේ ආශ්‍රයත් හුඟාක් වටිනවා. අද කාලේ🌹🌹🌹

  • @BubbleBallCats
    @BubbleBallCats ปีที่แล้ว +17

    කව්රුන් උවත් බොහොම අවංකව කතා කලා. ලැබුනු ජීවිතයත් සමඟම අධ්‍යාත්මික ආලෝකය වෙත ගමන් කරන්නෙක් වගෙයි.💐

    • @ranjaniwithanage7457
      @ranjaniwithanage7457 11 หลายเดือนก่อน +2

      ජිවිතයට ගරැ කරන, දැනුමෙන්
      සපිරැනු ,හිතට වදින, සහ ව්දිමින්
      වයන වාදකයෙක් සහ ගායකයෙක් .සුබ පතම

  • @sisirajayasuriyak11
    @sisirajayasuriyak11 ปีที่แล้ว +7

    ඉතාම දක්ෂ සංගීතඥයෙක්! අපි ඔබතුමාව බොහෝසේ අගයකරමු.

  • @paulfernando8815
    @paulfernando8815 ปีที่แล้ว +9

    Dinesh is just a bundle of talents which cannot be exhausted or unravelled completely in his own lifetime.

  • @chamindawijethunga7141
    @chamindawijethunga7141 ปีที่แล้ว +3

    ජීවිතයට බොහෝ දේ එකතු කර ගත්තා ,බොහොම ස්තූතියි 🙏

  • @durgapriyanthi5659
    @durgapriyanthi5659 ปีที่แล้ว +1

    මෙි කතාවෙන් ගුරැවරැන්ටත් හොද පණිවිඩයක් දෙනවා.දරැවන් හදුනා
    ගෙන මගපෙන්විමි කරන්න.දක්ෂ
    වාදන ශිල්පියෙක්.ඔබට හොද ගමනක්
    යන්න ආසිරි පතනවා.

  • @user-jb1tn5qe9y
    @user-jb1tn5qe9y ปีที่แล้ว +5

    Very valuable discussion. You are a great asset to Sri Lankan music industry.

  • @priyanthavithanage4065
    @priyanthavithanage4065 ปีที่แล้ว +6

    ඔයා නියම දක්ෂයෙක්.
    ජයවේවා .

  • @geethaniwijetunga8864
    @geethaniwijetunga8864 ปีที่แล้ว +3

    Katha karana de harima watinawa, obata jayaweva puthe, Theruwan saranai! Sthuthi Focus ❤

  • @shyamalieperera707
    @shyamalieperera707 ปีที่แล้ว +9

    පිරුණු මිනිසුන්, දැකීමද, ඇසීමද සිත සුවපත් කරයි

    • @dilanrandika9893
      @dilanrandika9893 6 หลายเดือนก่อน

      අනිවාර්‍යෙන් 👍

  • @rebeccajamieson4069
    @rebeccajamieson4069 ปีที่แล้ว +5

    It was so interesting listening to you Dinesh..❤ MAY THE TRIPLE GEM BLESS YOU 🙏

  • @user-un1fv6cj5u
    @user-un1fv6cj5u 11 หลายเดือนก่อน +1

    ❤❤Jathiyata වටිනා දායාදයk oba ඔබට api harima ආදරෙයි oya තිබෙන watina චරිතය රැක ganna ඔබට theruwan saranai ❤❤

  • @MandawalaHimi
    @MandawalaHimi 11 หลายเดือนก่อน +2

    There are no coincidences in this Universe! This young Putha has come to world for a special mission! Universe and you are ONE! You seem to have come in order to guide people towards spirituality !
    Mandawala Hamuduruvo

  • @JoeWantstobeTrue
    @JoeWantstobeTrue 3 หลายเดือนก่อน

    What a Unselfish Human Being - Mr. Dinesh Subasinghe. We see people who run after money. But you are genuine example to all the Artists in our Country.

  • @devikaperera7796
    @devikaperera7796 ปีที่แล้ว +2

    It's a great full discussion. I like to see happy people always 😊 Thank you Dinesh and God bless you and your loving family 🙏♥️

  • @harshikakapukotuwa646
    @harshikakapukotuwa646 ปีที่แล้ว +2

    My favorite musician in the world 🎵🎵🎵

  • @supundayarathna4175
    @supundayarathna4175 ปีที่แล้ว +4

    දිනේෂ් සුභසිංහයන් ගේ ගැඹුරු දර්ෂණය අල්පයක් හෝ වටහාගන්න කීදෙනෙක් සමත් වේද..? 🙏💐💐💐💐💐

  • @nimalsilva4204
    @nimalsilva4204 11 หลายเดือนก่อน +1

    No words to say, you are such amazing excellent musician.thunuruwanßaranai.

  • @kumuduranasingha4707
    @kumuduranasingha4707 ปีที่แล้ว +1

    Dineshge hinaeata man kamathi..oya Play karaddi aththatama music vindamin,ashaawen..
    Suba pathum obata.
    Theruwan saranai❤❤

  • @swarnaegodawaththa4344
    @swarnaegodawaththa4344 ปีที่แล้ว +1

    මම දැක්ක හොඳම දක්ෂයෙක් ,එ් වාගේම නිහතමානී ලොවක් දිනන්න හැකි විද්වතෙක් වගේ මට දැනුනා

  • @chamilaprasad394
    @chamilaprasad394 ปีที่แล้ว +2

    Wow ...Very beautiful soul , God bless you

  • @n_stores1594
    @n_stores1594 ปีที่แล้ว +1

    Thank you Dinesh.. you are so blessed, talented human being...

  • @nelunpathirana-rs5fn
    @nelunpathirana-rs5fn 11 หลายเดือนก่อน +1

    So very proud of you. God given talent.

  • @dayamalfernando7441
    @dayamalfernando7441 ปีที่แล้ว +1

    Great speech. Godbless you Dinesh.

  • @g.sperera9749
    @g.sperera9749 ปีที่แล้ว +1

    Harima watinawa katha karapu wachznz tika.
    Thank you putha.

  • @NaliniWickramaratne-xc3fm
    @NaliniWickramaratne-xc3fm ปีที่แล้ว

    Its such a joy to listen to you ,God has blessed you and as you wish may all your endeavours to keep on playing be granted with God's blessings

  • @maneeshasonali3718
    @maneeshasonali3718 ปีที่แล้ว +1

    Wonderful talk Dinesh ayya❤

  • @amalmahagedera1053
    @amalmahagedera1053 6 วันที่ผ่านมา

    deshanayak wwage. ahagena innath asai. Sthuthi Dinesh saha niwedaka thumiyata!

  • @ramanimalalasekera3757
    @ramanimalalasekera3757 ปีที่แล้ว

    Ithama lassanai . Me focus wedasathanata sthuthie Dinesh subasinhe genawata. Ohu ithama dakshayek

  • @randana1060
    @randana1060 11 หลายเดือนก่อน

    You are a wonderful, genuine, person, Dinesh. Thank you for making us happy through your talent.

  • @shashiwijesekera4851
    @shashiwijesekera4851 ปีที่แล้ว +1

    Enjoy ur beautiful heartfelt music ...❤

  • @user-mv8no3zl8h
    @user-mv8no3zl8h ปีที่แล้ว +1

    Satutin innba hama thathparayema ...!!!
    Godak stutii Adaranuya FOCUS...❤

  • @Lilly2254
    @Lilly2254 11 หลายเดือนก่อน

    Perfect ♥️♥️♥️♥️♥️ I ve never seen a devine soul like this as a sri lankan.

  • @dayanideepani5412
    @dayanideepani5412 ปีที่แล้ว

    aththatama ithamath daksha wadaka shilpiyek jayen jayama wewa

  • @ajithjayasooriya8454
    @ajithjayasooriya8454 2 หลายเดือนก่อน

    මෙවැනි හෙළ දූ පුතුන් සමඟින් (මෙරට ජන්මය ලැබු සියලුම ජාතීන්ට අයත් ) බොහෝම වටිනා යුගයක ආරම්භය ඉදිරි වසර 10 තුළ මෙරට සිදුවන්නට නියමිත යි.

  • @kaludeeraanura8981
    @kaludeeraanura8981 ปีที่แล้ว

    Mr.Dinesh Great incision God Blesses you

  • @shashiwijesekera4851
    @shashiwijesekera4851 ปีที่แล้ว +2

    Ur ideas also lovely ..

  • @kumuduperera4714
    @kumuduperera4714 11 หลายเดือนก่อน

    bohooma unanduwen ahagena hitiya. from Hong Kong 💕 ❤️ 💖

  • @vajiranganiepereraireceive3017
    @vajiranganiepereraireceive3017 ปีที่แล้ว +1

    Sir you are a devine person created by God and your life glorify God

  • @indikapradeep9031
    @indikapradeep9031 ปีที่แล้ว

    හෝ ගානා පොකුණ
    Tone poem
    My all time favourites...❤🎉

  • @pillbaby01pills69
    @pillbaby01pills69 ปีที่แล้ว

    I would like to tell you the instrument you hold today I've seen Ethiopian & Eritrian Church services I've seen & they're playing with very little beauty sound's...
    Sorry I've just appreciated thank God Blessing's with Miracle's over miracle happen your music life bcoz you never forgotten about the people who was their first time your life..
    We may best today but learn to be done with kind heart as Respect Care of other's..
    Lovely person & just looks African History you find More thing's about 🎸🎷

  • @user-bl2fv5vs5c
    @user-bl2fv5vs5c ปีที่แล้ว +1

    Good people change the world......

  • @anji.pathirana.3298
    @anji.pathirana.3298 ปีที่แล้ว

    Lassana kathawak, lassana minisek. Ratata sampathak. ❤

  • @rohanranawaka5755
    @rohanranawaka5755 10 หลายเดือนก่อน

    What a useful discussion.

  • @kaludeeraanura8981
    @kaludeeraanura8981 ปีที่แล้ว

    Mr.Dinesh Great mucision God Bless u

  • @ansalamfernando8700
    @ansalamfernando8700 ปีที่แล้ว

    Attatama බොහොම හොඳ vadasatahanak අපිට බොහොම adambarai migomuve vima ගැන මොකද mama meyage tattava hodata hadunava (ciao bello ❤❤❤)

  • @malakasandunsenasinghe3567
    @malakasandunsenasinghe3567 11 หลายเดือนก่อน +2

    Janaki teacher 😊😊

  • @ranilaloysius6255
    @ranilaloysius6255 ปีที่แล้ว +1

    අපේ දෙමාපියන් නියම කලාකරුවන් භිහී කරන්න හැමදාමත් උත්සහයක් දරනවානම් ලෝකයක් ලස්සන වෙයි,කුනුහර්ප සන්ගයීතය නොව නියම කලාව දන්නා ගුරුවරුන්ගෙ යටතේ හදාරමින් ඉදිරියට ගෙන යන්න ,මම මගේ වයස 30 ගිටාරයක ගහන්න ගත්තේ අද උර්තීය කලාකර්වෙක් ,මිනිස්සු සුවපත් කරන එක මගේ focus එක නැත්නම් මට රාත්‍රියේ නින්ද යන්නෑ ඉතින් අද්‍යාත්මික මිනිස්සු ඉදිරියට අපේ රටට අවස්‍යයි, ඔබේ දරුවාගේ ඔය බොරු සුපර් ස්ටාර් , රියලිටි වැඩසටහන් පිටිපස්සෙන් දුවන්න එපා ,western music ,and ,eastern , punchi kaale sita උගන්වන්න ,පින්

  • @phrsuraweera
    @phrsuraweera 11 หลายเดือนก่อน

    It’s excellent Dinesh

  • @----Dasun---
    @----Dasun--- 3 หลายเดือนก่อน

    ගතයුතු දේ බොහොමයි❤ ❤ ❤

  • @maakamara502
    @maakamara502 ปีที่แล้ว +1

    ඔහුගෙ දැක්ම ගැඹුරින් අධ්‍යයනය කළ යුතුවේ. සුභපැතුම්.

  • @nadeemaanilmini8737
    @nadeemaanilmini8737 ปีที่แล้ว +5

    කලාතුරකින් දැක්ක කුහක නැති දක්ශම කලාකරුවෙක්.

  • @user-el8ly9se7z
    @user-el8ly9se7z ปีที่แล้ว

    Great person one and only❤

  • @pawanitaridu7236
    @pawanitaridu7236 ปีที่แล้ว +1

    Mn asa karana kala karayek denyes aiya

  • @Ajith-zx8vx
    @Ajith-zx8vx 9 หลายเดือนก่อน

    Mama harima aderi mallita mama balanna Sindhu nowe oyage play karanna diha

  • @upekshabulathwala1268
    @upekshabulathwala1268 ปีที่แล้ว +2

    Very proud of you Dinesh Aiya .....

  • @vfxsquad511
    @vfxsquad511 9 หลายเดือนก่อน

    supirima kenek..jaya sadakalma

  • @anushkaperera2883
    @anushkaperera2883 11 หลายเดือนก่อน

    Lankawe pinata pahalauna minisek. We love you Dinesh..

  • @chandanialahakoon3203
    @chandanialahakoon3203 11 หลายเดือนก่อน

    Excellent ❤️

  • @malwattagepeiris3811
    @malwattagepeiris3811 9 หลายเดือนก่อน +1

    අති සුන්දර කෙනෙක් .❤❤❤

  • @vasanthaherath9589
    @vasanthaherath9589 ปีที่แล้ว

    Good luck.❤

  • @amilashiromi4117
    @amilashiromi4117 ปีที่แล้ว +1

    දරුවන්ට අහන්න දෙන්න ඔනාම දෙයක්.

  • @deepaabeynayake50
    @deepaabeynayake50 3 หลายเดือนก่อน

    ❤💕❤💕❤💕❤💕❤

  • @reetashamali6998
    @reetashamali6998 ปีที่แล้ว

    Jayawewa denesh

  • @rameshdeseram8071
    @rameshdeseram8071 ปีที่แล้ว +1

    ❤❤

  • @yvonneshamanthi7742
    @yvonneshamanthi7742 ปีที่แล้ว

    🙏👍💪❤️❤️❤️❤️😘

  • @Vishwakumaradpmc
    @Vishwakumaradpmc 2 หลายเดือนก่อน

    supiri waddek

  • @bskyatawara6812
    @bskyatawara6812 4 หลายเดือนก่อน

    ❤❤❤🙏🙏🙏

  • @ajithkumaradojo4672
    @ajithkumaradojo4672 2 หลายเดือนก่อน

    👍❤️🙏

  • @lintonkannangara4385
    @lintonkannangara4385 ปีที่แล้ว

    Hello you make us all happy and gay god bless you

  • @nishanthewalgampolage215
    @nishanthewalgampolage215 2 หลายเดือนก่อน

    🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @moonstars5081
    @moonstars5081 11 หลายเดือนก่อน +1

    අනේ ඒ පුංචි කෙල්ල පව් බං...

  • @bandarabandara9659
    @bandarabandara9659 ปีที่แล้ว

    9:04

  • @ernestjayaruwanmarkus9592
    @ernestjayaruwanmarkus9592 ปีที่แล้ว

    💙🤍💛 👍

  • @dhammikapriyanthi8709
    @dhammikapriyanthi8709 ปีที่แล้ว

    Man Ella sitinawa hama nalikaws Tama ma waga wadagat buddimat Aya ganwanna please

  • @indikanakandala7291
    @indikanakandala7291 11 หลายเดือนก่อน

    ❤❤❤❤🎼🎻🪕🎵🎶❤❤❤❤❤

  • @lasanthajayasundara6267
    @lasanthajayasundara6267 ปีที่แล้ว

    ❤❤❤❤😂😂😂

  • @dimuthusenevirathna3181
    @dimuthusenevirathna3181 4 หลายเดือนก่อน

    😅😅😅😅😅🎉🎉🎉🎉🎉

  • @pawanitaridu7236
    @pawanitaridu7236 ปีที่แล้ว +1

    Ohu ata kiyana boru sobanayak neti bohama hoda manusyeyekman asama ohuge atdeka agili tika ohu hari wasanawantayi

  • @cthathurika
    @cthathurika ปีที่แล้ว

    ❣️

  • @bandarabandara9659
    @bandarabandara9659 ปีที่แล้ว +1

    8:37

    • @sureshlada4723
      @sureshlada4723 ปีที่แล้ว

      Superb

    • @sheelasolomansz2729
      @sheelasolomansz2729 11 หลายเดือนก่อน

      ඇත්තෙන්ම ... , විශ්වයට ස්තූතියි !මෙවන් සුන්දර අදහස් වලින් සපිරි සිත් අප අතර තවදුරටත් රැදවීම ගැන ............ !