ඒ වාදනය නම් පිස්සුවක් 😱 | Copy Chat

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024

ความคิดเห็น • 802

  • @SNeOne112
    @SNeOne112 ปีที่แล้ว +519

    ඔහු වයිලීනය සමඟ හඬා වැලපෙයි....අතිවිශිෂ්ටයි.....💛

    • @fillings6370
      @fillings6370 ปีที่แล้ว

      😂😂😂ai valpene ak lasni vlpn onh nh

    • @LKVlog-pp5nb
      @LKVlog-pp5nb ปีที่แล้ว +13

      ඔ.....හ් ඔබේ කමෙන්ටුව........ඔහුගේ දක්ෂතාවය මැනවින් කියාපායි. ස්තූතියි ඔබටත්.

    • @88ba14
      @88ba14 ปีที่แล้ว

      th-cam.com/video/qtyTaE7LvVs/w-d-xo.html
      Meka balala hithala balannnna!!
      Balanwanam iwara wenakan ahannna

    • @c.u.s.5005
      @c.u.s.5005 ปีที่แล้ว +2

      ​@@LKVlog-pp5nbඅම්මෝ අම්මෝ😂😂

    • @sarangedinesh4990
      @sarangedinesh4990 ปีที่แล้ว +3

  • @sararanaweera9063
    @sararanaweera9063 ปีที่แล้ว +455

    මං ආසම වයිලීන් වාදකයා... වයිලීන් එකක් කතා කරනවා නම් ඒ මේ කලාකරුවාගේ වයලීන් එක.......
    අති විශිෂ්ඨ හැකියාවක් තියෙන අපේ රටේ ඉන්න හරිම වටින මැණිකක්....
    ඒ වාදනය ඇහෙනකොට අපිවත් හිරිවැටෙනවා.. ඒ හඬ ලේ වලටම කිඳා බහිනවා

    • @chameladilu780
      @chameladilu780 ปีที่แล้ว +7

      කෝ මේ වගේ විශිෂ්ට කෙනෙක් හිටියා එයා කෝමා උනා . එයාගෙ නම මොකද්ද

    • @pesandugunarathna1888
      @pesandugunarathna1888 ปีที่แล้ว +2

      ඩී.ඩී ගුණසේනද

    • @nathalienawodya4315
      @nathalienawodya4315 ปีที่แล้ว +1

      Dinesh subhasinghe

    • @production6347
      @production6347 ปีที่แล้ว +3

      @@chameladilu780 රුවන් වීරසේකර මහතද

    • @gameplay-jk7cg
      @gameplay-jk7cg ปีที่แล้ว +1

      Excellent performance....

  • @mlith
    @mlith ปีที่แล้ว +369

    කාඩ් බොඩ් නලුවොන්ව ගෙන්නන වෙලාවේ මෙ වගෙ වටින මිනිස්සු තමා මේවගෙ program වලට ගෙන්නන්න ඔන...❤❤

  • @lalithlalith6912
    @lalithlalith6912 ปีที่แล้ว +189

    දිනේෂ් කියන්නෙ සරස්වතිය විසින් මෙලොවට දුන්න දායාදයක්.❤❤❤❤❤

  • @kavindyakaushalya9851
    @kavindyakaushalya9851 ปีที่แล้ว +144

    වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම විෂිශ්ටයෙක්❤️

  • @shenalpethiyagoda2728
    @shenalpethiyagoda2728 ปีที่แล้ว +201

    මෙන්න ඇත්තටම වැඩ්ඩො... මේ වගේ අයව තමා මේ program වලට ගන්න ඕන... කාඩ් බෝඩ් නලුවො නෙමෙයි
    ආදරෙයි Dinesh subasinghe sir 🖤✨🍃

    • @mlith
      @mlith ปีที่แล้ว

      100% ඇත්ත

    • @wapasela
      @wapasela ปีที่แล้ว +3

      එහෙම කියන්න එපා, එක් එක් කෙනාගේ දක්ෂතාවන් වෙනස් නේ, හැමෝටම ගරු කරන්න 😊

    • @R_icky.19
      @R_icky.19 ปีที่แล้ว

      ​@@wapaselaane pala gon badu witrine mewt enne 😂

  • @ravishannilaweera3730
    @ravishannilaweera3730 ปีที่แล้ว +49

    ඒ වයිලීන් හඩට ඕන දරුනු කෙනෙක් නිවන්න පුලුවන් 🥺❤️ ලංකාවේ ඉන්න දක්ෂතම වයිලීන් වාදකයෙක් ❤❤

  • @basnayakadarsha2556
    @basnayakadarsha2556 ปีที่แล้ว +100

    දිනේෂ් සුබසිංහ අපේ රටේ අතිදක්ශයෙක්.❤️❤️❤️❤️

  • @dumeshweerakkodi1571
    @dumeshweerakkodi1571 ปีที่แล้ว +58

    මා ශ්‍රිලංකාවේ දුටු අති විශිෂ්ඨ ම වයලීන් වාදන ශිල්පියා මොහුයි.ඒවගේම විශිෂ්ඨ සංගීත අධ්‍යක්ෂකයෙක්, මෙවැනි විශිෂ්ඨයන් රටටම වාසනාවක්.මෙවැනි සම්පත් රැක ගැනීමට රටම වග බලා ගත යුතුයි.

    • @haroldperera697
      @haroldperera697 ปีที่แล้ว +2

      Aththa...mohu ithamath daksa nihathamanee vaadakayek..
      Thavath ape rate sangavunu sahaja daksayan Athi..
      Noyekuth sahaja dakksatha athi..

  • @KaushalyaN-sq1uf
    @KaushalyaN-sq1uf ปีที่แล้ว +140

    මන් ගොඩක් ආස පුද්ගලයෙක්..හරිම නිරහංකාර චරිතයක් ..මට අවුරුද්ද මතක නෑ හරියට..මීගමුව බන්ධනාගාරය ලග වීඩියෝ එක්කට ඇවිත් හිටිය..හොදට හිනා උනා..කතා කරේ නන් නෑ මම..කිසිම අහන්කාරයක් නෑ..ඒ වගේම මාර දක්ශයෙක්..බුදු සරනයි ❣️

  • @sashiudeshika3089
    @sashiudeshika3089 ปีที่แล้ว +32

    Wow...wowww..... අගේ හිරිගඩුත් පිපුනා... මාරම talented ... මේකනම් පිස්සුවක්...

  • @mc-xw3pq
    @mc-xw3pq ปีที่แล้ว +64

    මං නම් මෙයාට හරිම ආසයි...කතාව අඩු..පට්ට weddek

  • @Ljhansa
    @Ljhansa ปีที่แล้ว +55

    අම්මෝ දිනේෂ් ayya.... ❤❤❤❤ සුදු ඇදගන කළු ඇවිදින් නාට්ටියේ music කරේ මෙයා.. ඒක බලපු කට්ටිය දන්නවා මෙයාගේ වැඩ

  • @indikapradeep9031
    @indikapradeep9031 ปีที่แล้ว +146

    Tone poem ආසම වැඩසටහනක් වුණා දිනේෂ් සුබසිංහ නිසා....කියන්න වචන නෑ....පුදුම සනීපයක් කනට...😢🎉❤

    • @shilpapothaSL
      @shilpapothaSL ปีที่แล้ว +1

      ඇත්තටම .. 👌👌👌👍👍👍❤️❤️❤️

    • @indikapradeep9031
      @indikapradeep9031 ปีที่แล้ว +2

      ​@@shilpapothaSLහෝ ගානා පොකුණෙන්ම හිතාගන්න පුලුවන් වැඩ්ඩාගේ තරම...🥺❤

    • @worldcrickethighlights5004
      @worldcrickethighlights5004 ปีที่แล้ว +1

      ඇයි හෝ ගානා පොකුනේ මොකද වෙන්නෙර්

    • @Tharushi2003
      @Tharushi2003 6 หลายเดือนก่อน +1

      පියමැන්නේ එකට දෙනවා ඇඩෙන්නම❤

    • @indikapradeep9031
      @indikapradeep9031 6 หลายเดือนก่อน

      @@worldcrickethighlights5004 sindu tika next level 💯

  • @roshanindika1412
    @roshanindika1412 ปีที่แล้ว +42

    ලන්කාවෙන් තනිවම ශෝ වලට යන එකම වාදකයා...ඒ මේ නිසාම වෙන් ඇතී...❤❤❤❤❤

  • @karunanyakekirigodamudalig6541
    @karunanyakekirigodamudalig6541 ปีที่แล้ว +50

    හරිම ලස්සනයි සගිතයක් ආදරෙයි හිරුට පෙම් බැඳී පවතින බව දැක්විය හැකි උත්තමචරය🇱🇰🇱🇰🌹🌹🌹👌👌👌 කටාර් රාජ්‍යය අසොකා 🇱🇰

  • @thissaperera9664
    @thissaperera9664 ปีที่แล้ว +64

    Ruwan weerasekara මතක් වුණා..... ඒතරම් නොවුනත් දක්ෂයෙක් මොහුත්... අද වෙනකොට Ruwan weerasekara හිටියනම් 😓 ඔහු එක්ක violin ගහන්න පුළුවන් කෙනෙක් තාම ලංකාවෙන් බිහි වෙලා නම් නෑ ☺ One an only Srilankan violin legend රුවන් වීරසේකර ❤❤❤💯

    • @ntina4041
      @ntina4041 ปีที่แล้ว +3

      Mamath asama Ruwan ayemath api atharama ipadila athi.

    • @thilinichathurangika2294
      @thilinichathurangika2294 10 หลายเดือนก่อน

      2017 දී එතුමා මිය ගියේ මතක විදියට. අති දක්ශයෙක් ❤

  • @pasinduvimod8006
    @pasinduvimod8006 ปีที่แล้ว +41

    වයලීනයේ නාද සාගරයක් මැද සිතුවිලි ගොන්නක අපිව ගිල්ලවනවා..
    ඔහුගේ ඉදිරිපත් කිරීමට සිත නිවෙනවා..
    ඔහු ඒ නාද සාගරයේ ගිලී කිමිදෙනවා..
    මුහුනේ ඉරියව් පවා ඔහුගේ ඉදිරිපත් කිරීම පවා අපිව මෝහනය කරනවා..
    අතිවිශිෂ්ටයි.. ❤

  • @deepalnishan6483
    @deepalnishan6483 ปีที่แล้ว +31

    හිරු කාලෙකින් වැදගත් මිනිස්සු ටිකක් ගෙන්නලා ආදරෙයි හැමෝටම ❤️❤️❤️❤️❤️

    • @has2836
      @has2836 ปีที่แล้ว +2

      ඒක නම් ඇත්ත😂❤️

  • @jeewaniwijesingha4473
    @jeewaniwijesingha4473 ปีที่แล้ว +20

    ඒ වයලීනයේ මධුර නාදය කතා කරනවා 💖😍 ඇත්ත්ටම මාර දක්ෂයෙක් 💖🔥😍 Welldone good job 💖🔥

  • @chinthakachandimal7620
    @chinthakachandimal7620 ปีที่แล้ว +34

    ස්වර වලට ජීවය දෙන්න තව තවත් ඒ ඇගිලි තුඩු වලට යෝධබල යෝධ ශක්තියම ලැබේවා... දිනේෂ් අයියාගේ අනාගතය සාර්ථක වෙන්න කියලා එක සිතින්ම සුබ පතනවා.තවත් මේ වගේ වීඩියෝ කරන්න අපි ආසාවෙන් බලනවා. Coffee chat එකක් සුබ පතනවා මේ වගේ ලංකාවේ දේවල් අගය කරන්න අපිට අවස්ථාව ලබා දෙනවාට.🙏🙏🙏

  • @sunethrafernando1380
    @sunethrafernando1380 ปีที่แล้ว +24

    සවනට සමවැදූන ඉතාමත් මිහිරි වාදනයක් ඔහුට මිහිරි හඩකුත් දායාද වෙලාතියෙනව. 🌹❤️

  • @kanchanajayawardana4130
    @kanchanajayawardana4130 ปีที่แล้ว +34

    කියන්න වදන් නෑ මාරයි හරිම ලස්සනයි .සුබ පැතුම්

  • @indarnibalasuriya4185
    @indarnibalasuriya4185 ปีที่แล้ว +26

    මේ වගේ දක්ශ නිහතමානී කෙනෙක් ඉංදියාවේ බිහිවෙන්න ඕනෑ මේ වගේ අයට ඒ රටේ තැනක් තියෙනවා ❤❤❤

  • @plhdcooray1628
    @plhdcooray1628 ปีที่แล้ว +30

    දෙවියන්ගෙන් ලැබුන පුදුමාකාර ආශිර්වාදයක්❤

  • @maalidhasanayag
    @maalidhasanayag ปีที่แล้ว +42

    ❤❤❤❤අම්මෝ හරිම ලස්සනයි❤❤❤❤ 😢😢😢😢ඒ වගේම දුකකුත් ආවා😢😢😢😢😢😢😢😢දුක වැඩිකමට ඇඩුනා😢😢😢😢

  • @HashiniHirushika-jo9tr
    @HashiniHirushika-jo9tr ปีที่แล้ว +4

    ඇත්තටම වයලින් එකකට කතා කරන්න පුළුවන නම් ් ඒ දිනේෂ් සුබසිංහ සර්ගෙ වයලින් එකට විතරයි ඒක දෙවියෝ විසින් දුන්න ඉතාමත් සහජ හැකියාවක් හරිම ලස්සන වාදනයක්

  • @supunsampath849supunsampat5
    @supunsampath849supunsampat5 ปีที่แล้ว +10

    ඇත්තටම ගොඩාක් ලස්සනයි. කියන්න වචන නෑ. භාවනාවක් වගේ. good luck

  • @SayuriNimshara
    @SayuriNimshara ปีที่แล้ว +26

    ඒ වාදනය ගායනය කියන්න වචන නෑ අති දක්ෂයෙක් ❤💚❤❤💚 පුදුම දක්ෂතාවයක් ගොඩාක් ලස්සනයි කියන්න වචන නෑ ❤💚

  • @wasanthavitharana7247
    @wasanthavitharana7247 ปีที่แล้ว +6

    සම කල නොහැකි මාරම දක්ෂයෙක්.
    ඉන්දියාව වගේ නම් AR Rahaman ෂුවර් එකටම ගන්නවා studio එකට 💖💖💖💖

  • @සේපාලිකාසත්සරණි
    @සේපාලිකාසත්සරණි ปีที่แล้ว +28

    භාවනා වක් කරන්න බොහොම හොඳයි මිහිරි වාදනයෙහි ❤ හඬට ❤❤

  • @Dhananjalipramodika7678
    @Dhananjalipramodika7678 ปีที่แล้ว +2

    ඇත්තටම මමත් violintist කෙනෙක්. 😢😢😢😢😢😢😢😢😢
    මේ වගේ හැකියාවක් වර්ණනා කරනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැති තරම් ❤❤❤❤❤
    That is a Good job.
    Good lock. 🥳🥳🥳🥳🥳🥳
    Very Good 🥰🥰🥰🥰🥰🥰🥰

  • @nayanasureka3995
    @nayanasureka3995 ปีที่แล้ว +12

    ගොඩාක් ලස්සනයි වාදනය වගෙම ගායනයත්.අදමයි ඇහුවෙ සින්දු කියනවා.සුබපැතුම් දිනේෂ් sir

  • @samudhrikadhabare7106
    @samudhrikadhabare7106 ปีที่แล้ว +6

    තරුන මේ වයසෙ ඔබ අති විශිශ්ටයෙක්.තව පරිනත වයස එද්දි ඔබ ගැන කවර කතාද සොයුර...සදා ජය පතමි..🙏🏻💐

  • @priyandaniwitharana1554
    @priyandaniwitharana1554 ปีที่แล้ว +6

    අම්මෝ මෙයාට නම් මාරම ආදරෙයි. අහගෙන ඉන්න කොට දිව්‍ය ලෝකයම දකිනවා වගේ . මිහිරි භව කීමට වචන නැහැ.
    🙏🙏🙏🙏🔥🔥🔥🔥

  • @rashilarathnasiri6388
    @rashilarathnasiri6388 ปีที่แล้ว +22

    මං ආසම වයලීන් වාදකයෙක් ලංකාවේ...❤

  • @ajithasoka5833
    @ajithasoka5833 ปีที่แล้ว +12

    හරිම ලස්සනය් .....ඇත්තටම හරිම ආසාවෙන් අහන් හිටිය.... බුදුසරණය් ..... ❤

  • @maheshbandula2381
    @maheshbandula2381 ปีที่แล้ว +6

    මේ වගේ අයතමා ගේන්න ඕනේ...සිල්ලර උන් ගේන්නේ නැතුව.වේදිකාවට නැගපු වෙලේ ඉදන් අඩන උන් නැතුව

  • @aswenna1714
    @aswenna1714 ปีที่แล้ว +8

    දිනේෂ් සුබසිංහ කියන්නෙ සුපිරිම වැඩ්ඩෙක් ...❤️❤️❤️❤️

  • @mgshanthi4147
    @mgshanthi4147 ปีที่แล้ว +6

    සෙල්ලම් බඩුවක් වගේ වයලීනය හසුරවන ඔබ සරස්වතිය දුන් දරුවෙක්.ඇත්තටම විශිෂ්ටතම වාදනයක්.

  • @lakmalranjith4038
    @lakmalranjith4038 ปีที่แล้ว +4

    Kiyanna wachana naaaa... athi විශිෂ්ටතම wadanayak. බුදුසරණයි දෙවියන්ගේ පිහිටයි...🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @pathmagamage1374
    @pathmagamage1374 ปีที่แล้ว +24

    ආයුබෝවේවා අපගේ ප්‍රනාමය ✌ අපගේ මවුබිමේ වටිනා සම්පතක් උතුම් ජයශ්‍රීමා බෝසමිදුගේ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබී නිරෝගිමත්ව ජීවත් වීමේ වාසනාව ලැබේවා "ච්රන් ජයතු "🙏✌❤❤❤

  • @srimathemangalika9537
    @srimathemangalika9537 8 หลายเดือนก่อน +2

    රටට සම්පතක් මේ වාගේ දක්ෂතා ඇති තරුන කලාකරුවන් රැකගැනීම රටේ යුතු කමක් ඊර්ෂියා කරලා කොන්ද කඩන්න එපා ගොම රිති අතරේ දිදුළන මරකත මැණිකක් තෙරුවන් සරන්‍යි දරුවෝ හරිම ආස කරන දරුවෙක්

  • @achalaprabhasani4709
    @achalaprabhasani4709 ปีที่แล้ว +12

    ❤🎧❤️ මිල කල නොහැකි සම්පතක්.....තෙරුවන් සරණයි ....

  • @UseA2V0A0C7VBro
    @UseA2V0A0C7VBro ปีที่แล้ว +2

    දිනේෂ් ...........😊😊 ඔහුගැන තව මොනව කියන්නද. ඔහුට මේක simple . Super....👍

  • @thihansaawijesinghe4734
    @thihansaawijesinghe4734 ปีที่แล้ว +2

    එකෙන්ම වැඩ්ඩෙක්...congratulations brother 💞💞💞💞💞💞

  • @deviweragama
    @deviweragama ปีที่แล้ว +6

    මගේ හදවතේ ලැගුම්ගත් වයලින් වාදකයා... ඒ තත් අතර දුවන ඇගිළි, පුදුමාකාර රහකට හදවතට කතා කරනවා...

  • @donaljunggren7020
    @donaljunggren7020 ปีที่แล้ว +4

    කොච්චර ඇහුවත් ඵපා වේන්නැහැ ඔබගේ වටිනාකම අපේ අයට තේරේන්නැහැ ඉන්දියාව වගේ රටක හිටියා නමි ඔබගේ වටිනාකම මට හිතා ගන්නත් බැහැ ❤

  • @malkamadushani883
    @malkamadushani883 ปีที่แล้ว +4

    පිස්සු හැදෙනවනේ ♥♥♥නියමයි හැකියාව.රගපානවාත් සුපිරි..

  • @galappaththiguruge7701
    @galappaththiguruge7701 ปีที่แล้ว +2

    පට්ටම ලස්සනයි ..❤❤❤🙏 ආදරේ සතුටින් ඉන්න ...හැමදාම ඔය වගේ ලස්සන දේවල් ගේන්න .හිතට සැනසුමක්.

  • @ourenglishteacher6466
    @ourenglishteacher6466 ปีที่แล้ว +4

    හිතට දැනෙන දේ වචන කරන්න බෑ. රටේ වටින සම්පත්. ලංකාවෙන් එලියට ගිහින් ලෝකෙටම වටින මිනිහෙක් වෙන්න සුභ පැතුම්.

  • @nadeekakulathunge9302
    @nadeekakulathunge9302 ปีที่แล้ว +8

    පුදුම ලස්සනයි .. හරිම දක්ෂ කලාකාරයෙක්...
    ⁣ඔහුව දකිනකොට ෂර්ලොක් හෝම්ස් වගේ පේනවා මට... 😊😊😊

  • @pathum7154
    @pathum7154 ปีที่แล้ว +14

    භාවනාවක් වගේ අහන් ඉන්න පුළුවන් ❤

  • @tharindudhanushka9160
    @tharindudhanushka9160 ปีที่แล้ว +2

    ස්තූති හිරු tv කාර්‍යමණ්ඩයලට...මෙවැනි දක්ශයෙක් මේ වැඩසටහනට එකතු කරාට..❤️❤️❤️🙏🙏 මේක සුපිරියක්..😘😘

  • @rohithasiriwardana4911
    @rohithasiriwardana4911 ปีที่แล้ว +4

    Excellent performance. .
    We wait for your new creative work. .Al the best! !!

  • @lakmininisansala3386
    @lakmininisansala3386 ปีที่แล้ว +2

    මන් ගොඩක් ආසයි ඒ වාදනයට....❤ ඔහු ගොඩක් ලස්සනට ඒය වාදය කරද්දි නවත්තන්න එපා කියලා කියන්න හිතෙනවා

  • @nirashagamage3785
    @nirashagamage3785 ปีที่แล้ว +4

    මාරම ලස්සනයි.. දෙරනේ dream star වල.වයලීන් වාදනය කරන girl වත් ගෙන්නන තිබුනේ ..

    • @indikapradeep9031
      @indikapradeep9031 ปีที่แล้ว +3

      ඇත්ත..එයත් සුපර් ස්ටාර් කාලේ ඉදන්ම ආසම කෙනෙක්

  • @virangirathnayake1658
    @virangirathnayake1658 ปีที่แล้ว +2

    මේ වගේ වටිනා කලාශිල්පීන් ගැන අදකාලේ ඉන්න අයට වටිනාකමක් නෑ. මං මෙයාගෙ show live දැකලා තියෙනවා .පුදුම ලස්සනයි .good luck dinesh

  • @rajakarunaherath3348
    @rajakarunaherath3348 ปีที่แล้ว +4

    ඇඩෙනවා ඕයි...මෙන්න වැඩ්ඩෝ..

  • @ashanmadushanka-fq8cr
    @ashanmadushanka-fq8cr ปีที่แล้ว +2

    මම දැන් 100 පාරකට වඩා බැලුවා...පට්ටම ආදරෙයි.....

  • @tishanikalpana9083
    @tishanikalpana9083 ปีที่แล้ว +6

    ඉන්දියාවෙ ඉපදෙන්න ඕනි කෙනෙක්😌❤️

  • @sameerasameera6927
    @sameerasameera6927 ปีที่แล้ว +6

    man dekapu supirima dakshayek dinesh

  • @IRON99v
    @IRON99v 6 หลายเดือนก่อน +2

    මෙන්න වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම වැඩ්ඩෝ ❤

  • @nisansaladilshani4534
    @nisansaladilshani4534 ปีที่แล้ว +2

    මම ආසම වයලීන් වාදකයා,හැකියාව ගැන මොකටද වචන..❤️🥺

  • @shampaernest3488
    @shampaernest3488 ปีที่แล้ว +2

    වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සෑබෑම දක්ෂ වාදකයෙකි ඔහු. 👍 හදවතේ සියුම් නහර වලට දැනෙන උතුම් වූ වාදනයකි👍වාදකයානනි ඔබ දෙවියන්ගේ දායාදකි මේ ලක් මව ලද🙏 එය භාවනාවක් විය මට නම් 🙏දිනේෂ් ඔබට සදා ජයම වේවා 🙏 සියලු දෙවියන් ඔබ සැමදා සුරකීවා 🙏 ආරක්ෂා කරත්වා 🙏 ආශීර්වාද කරත්වා 🙏 නිහතමානී අති දක්ෂ කලාකරුවනි හෘදයන්ගම සුබ පැතුම් සොදුරු අනාගතයකට 🙏🙏🙏

  • @priyangikanilanthi6140
    @priyangikanilanthi6140 ปีที่แล้ว

    Anee දෙවියනේ ....eka nam ඇත්තටම pissuwak....mage as walata kanduluth awa......supiri ...

  • @HashiThennakoon
    @HashiThennakoon ปีที่แล้ว +2

    පුදුම ලස්සනයි...... පස් හය වතාවකට වඩා ඇහුවා... අපේ රටේ පිනට පහල වෙච්ච කෙනෙක්.. රත්තරන් අත් දෙකක්. පුදුම හැකියාවක්. හිතක් නිවන්න පුළුවන් වාදනයක්. 🙏🙏❤️❤️❤️❤️

  • @TRAVELSTORIES214
    @TRAVELSTORIES214 ปีที่แล้ว +2

    අම්මෝ😮😮😮..පිස්සූ හැදෙනව එක.❤❤❤.මං ආසම සොන්ග් එකක්.❤🎉

  • @ChinthaniPrarthana
    @ChinthaniPrarthana ปีที่แล้ว +18

    ලස්සනයි මම ඩුබායිවලින්❤👌👍👍👍

  • @HrAsd-lz4in
    @HrAsd-lz4in 6 วันที่ผ่านมา

    ඇස් දෙක රිදෙනවා මෙීක බලලා......ඇයි දිනේෂ් අපිව අඬවන්නේ....කතා කරගන්නත් බෑ...මං අසරනයි...ආදරෙයි ...❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹

  • @dew03
    @dew03 6 หลายเดือนก่อน

    ස්වර කතා කරවන්න ඕනි කෙනෙක්ට පුළුවන් ඒත් ඒවා හදවතට කාවද්දන්න පුළුවන් මේ වගෙ සුපිරිම වැඩ්ඩන්ට විතරයි ..❤️ අහපු වතාවල් ගාන නම් මතකත් නෑ ඒතරම් ඒ වාදනය හිත හොරාගත්තා..🥺❤️
    All the very best Mr.Dinesh..🎉❤

  • @කෝකිලහඬ
    @කෝකිලහඬ ปีที่แล้ว +2

    හරිම අගෙයි ලස්සනයි වාදනය මෙන්ම ගායනය තෙරුවන් සරණයි

  • @nilmininilmini4251
    @nilmininilmini4251 ปีที่แล้ว +4

    ඇත්තටම හරිම ලස්සනයි දුක හිතුණා ෆිල්ම් එකත් මතක් උනා❤️❤️❤️❤️🙇😍

  • @nalindanushka6718
    @nalindanushka6718 ปีที่แล้ว +2

    දැනෙන හැගීමනම් ,,,කොහෙදෝ ලෝකෙක ගිහින් තනිවුනා,,වගෙයි,,ඉන්දියාවට නම් මාර වටිනවා,,

  • @superlion5221
    @superlion5221 ปีที่แล้ว +4

    අනේ.........එයාගේ හැඩයි, හඞයි, වාදනයයි ඔක්කොම හරිම හැඞයි.

  • @ideaworldcreations8255
    @ideaworldcreations8255 ปีที่แล้ว +2

    විශිෂ්ට වාදකයෙක්. සංගීතයේ රස තැන් ඔහුට අාවේනික අයුරින් වෙනස් කරමින් ගවේශනය කරමින් අවසානය නැවුම් නාද රටා මගින් අසන්නා විශිෂ්ට ලෙස පිනවීම ඔහු සතු සුවිශේෂී හැකියාවයි. අති දක්ෂයෙක්. ඔබට නිදුක් නීරෝගීව දිගු ගමනක් යාමට අාසිරි පතමි.

  • @isharapathum3644
    @isharapathum3644 ปีที่แล้ว +10

    ආසම චරිතයක් සුපිරි 🖤

  • @thilinisakunthala2758
    @thilinisakunthala2758 ปีที่แล้ว

    Athi wisistai.ohu nam sebeema dakshayek.ohu saha ohuge wife nihathamani saha adaraneeya charitha dekkak.adarei godak dennatama.digu gamanakata asiri.jesu pihitai.❤️👍

  • @amiladandeniya4960
    @amiladandeniya4960 ปีที่แล้ว

    "දැවෙන චිතකය කඳුලු පිණි ඉස මමයි ඇවිලෙන ගින්න නිව්වේ.. මතක වල සුසුමන් දරාගෙන නුඹයි හදවත සියුම් තැන් වල පිහිතුඩින් ආදරේ ලිව්වේ .." ගායනය හොඳ මට්ටමක තිබ්බත් ඔයා දෙවනි කොටසෙ පද සම්පූර්ණයෙන් වැරැද්දුව සහෝදරයා. මම හිතන්නෙ ඔතන ඉන්න අර විද්වත් විනිසුරුවරුන් උනත් මේ සිංදුව අහල නැතුව ඇති ඒකයි බොරුවට නියමයි නියමයි කියන්නෙ.මේ වගේ සිංදුවක පද වරදින්න බෑ සහෝදරයා මොකද ඒක කතාවක්.. ගායනය ගැන මම කියන්න දන්නෙ නෑ හැබැයි අහං ඉන්න සුපිරි.ජයවේවා

  • @sigeraWstudio
    @sigeraWstudio ปีที่แล้ว +3

    ❤🥺 මේක නම් පිස්සුවක්...🔥😍

  • @deepaniruwanlatha6833
    @deepaniruwanlatha6833 ปีที่แล้ว

    A ayage pana mama kamathina violin wadakaya very beautiful play violin all the best thawa thawa dewal karanna 🥳🥳🥳🤗😘👌😍

  • @Musicpickle851
    @Musicpickle851 ปีที่แล้ว +2

    ඒක නම් කියල වැඩක් නෑ.කට්ටිය ආසනෙන් නැගිට්ටා නම් වඩාත් හොදයි ❤

  • @himaliwanasinghe2836
    @himaliwanasinghe2836 ปีที่แล้ว +4

    පුදුම දක්ෂතාවයක් ලස්සනක්.. ඇග හිරිවැටෙනවා පුතේ .. සුබපැතුම් ඔයාට ..!

  • @ChalaniIroshima
    @ChalaniIroshima 5 หลายเดือนก่อน

    මාත් ගොඩාක් ආස කරන් වයීලීන් වාදකයෙක් එතුමා ඔබ තුමාගේ වාදන වගේම ගායනයත් හරිම ලස්සනයි . ඔබ තුමාට තවත් ශක්තිය ධෛර්ය ලැබේවා මිනිස් හිත් නිවන්න සනසන්න.

  • @priyantakumara1652
    @priyantakumara1652 ปีที่แล้ว +4

    කියන්න වචන නෑ ..අති විශිෂ්ඨයි..❤❤❤❤

  • @athavanveeriah7013
    @athavanveeriah7013 ปีที่แล้ว

    Niyamai suppiri veddek anthony sutendra naline perera a 2nth ada hitiyanam me program ake niyami

  • @MaheshRohanMuthugala
    @MaheshRohanMuthugala ปีที่แล้ว +4

    හදවත මොහොතකට නවතන්න සමත් ඒ වාදනය..... දෙවු ලොවෙන් ආවා වගේ.... ❤

  • @haroldperera697
    @haroldperera697 ปีที่แล้ว

    Great... thavth sangavuna daksayn ..rata thula atha..
    Handunva denna....❤

  • @ganeshchathuranga5789
    @ganeshchathuranga5789 ปีที่แล้ว +1

    සුපිරිම වැඩ්ඩෙක්.බුදු සරණයි ❤🙏

  • @kusummairy3769
    @kusummairy3769 ปีที่แล้ว

    ගොඩාක් ලස්සනයි ඔබගේ ඒ හැකියාව තව තවත් වැඩි වේවා,,බුදු සරණයි ❤️❤️❤️

  • @pushpakumar79
    @pushpakumar79 ปีที่แล้ว +2

    කියන්ඩ වචන නෑ. අති විශිෂ්ටයී❤❤❤❤❤

  • @chandifellin4027
    @chandifellin4027 ปีที่แล้ว +4

    Amazing. You made m😅e cry and goosebumps. Music is a global language it doesn't have to understand word by word. Its a kind of mental therapy.

  • @sampathmanchanayaka5453
    @sampathmanchanayaka5453 ปีที่แล้ว +1

    නියමයි දිනේෂ් මගෙ ආසම වාදකය ඔයා මැන්ඩලිනය බාවනාවක්

  • @amilaruwan991
    @amilaruwan991 ปีที่แล้ว

    පට්ට සහෝදරයා ඔබ වැනි අයයි ලක් මාතාව බලාපොරොත්තුවෙන් වැජඹෙන්නෙ.ඒ සුපිරි ලක් මව ඒකා ලෝක කරමු.

  • @swarnalathasenanayaka6005
    @swarnalathasenanayaka6005 ปีที่แล้ว +1

    Es 2n watuna kadulu nawata ganna bari una, etaram supper, hakiyawa ohuge agaya karanna wachana Malaganam nomatha. Dirgausha pathanawa

  • @bandararenunil4672
    @bandararenunil4672 ปีที่แล้ว

    ඇස්දෙක පියාගෙන අහගෙන ඉන්න පුලුවන්… තවත් කෙනෙකුගේ හිතක් සුවපත් කරන්නට තරම් වයන්නට පුලුවන්. හිරිගඩු පිපුණා ආරම්භයෙදිම…. ඒ තරම් භාවනාවක් ඔබ…

  • @RaptorF22Titanium
    @RaptorF22Titanium ปีที่แล้ว

    බා ෙහාම ස්තුතියි සිරස වචන ෙයන් මිල කල ෙනාහැකි චරිතයක් ෙගන අාවට

  • @avishkasandaruwan4501
    @avishkasandaruwan4501 ปีที่แล้ว +2

    ඇගේ මයිල් කෙලින් වෙනව.. ❤ ඒකන්ම් ❤❤❤❤

  • @sharminifernando480
    @sharminifernando480 ปีที่แล้ว

    Wadanaya wagema gayanayath etha wishishtai ahagana inna puluwan dawas ganak man ke parak ahuwada mathaka na aderei godak Devi pihitai

  • @ramyananayakkara2388
    @ramyananayakkara2388 ปีที่แล้ว

    kiyanna gonu karanna wachana nthi tharam harima mihiri wadanayak mama ashama sinduwak hadath wadanaya wagemai jayama wewa budusaranai