මේ තෙලෙන් පහනක් පත්තු කරොත් නිදන් පවා ඉබේ ගොඩ එනවා
ฝัง
- เผยแพร่เมื่อ 25 ก.ย. 2023
- If you light a lamp with this oil, even treasures will come out automatically | ඕනෑම යකෙක් භූතයෙක් මෙල්ල වෙලා ඔබට ලැබෙන මුදල් පවා නොසිතූ ලෙස දෙගුණ තෙගුණ වෙනවා
Welcome to our TH-cam channel! Don't forget to hit the subscribe button and turn on the notification bell to stay updated with our latest videos. Share this video with your loved ones and spread the knowledge!
For any copyright matters or inquiries, please feel free to reach out to us us. We value your feedback and are committed to resolving any issues promptly.
*FAIR USE*
Copyright Disclaimer under section 107 of the Copyright Act 1976, allowance is made for “fair use” for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, education and research.
#Vishwakarma #sumanawansathero #astrology
තෙරුවන්සරණයි අපේ හාමුදුරුවනේ මේ සතානුභාව බලයෙන් මටත් මේ තෙල් බිදක් ගන්න..ල්ෂ්බෙවා..ඒ වගෙම පිං ඇත්තෝ මේ තෙල් ගන්න පින පැඩ්ගෙවා
මම මහා රාජතරන්ගනි තෛලය මෙ ඇස්දෙකෙන් දැකල .වන්දනා කරන්න පින් කරල තියෙනව. මහා රාජතරන්ගනී තෛලය යනු වැන්දත් ඇති මාහානුබාව සම්පන්න තෛලයකි 🙏🙏🙏
Boru kiyanda epa oi
කොහෙද එක ගන්න තියෙන්නේ
Me thel gatta kenek kiynna mewala result kohomad kiyala
@@mevansooriyaarachchi4652 meh thamuse boru kiyannepa oi kiyanne mokda .meva lankave thibichcha adatath sulutharayak gava rekila thiyena deval .oyata evage deyak asdeken dakala vadak ganna bari una kiyala api monava karannada. Oya youtube eke api gava rajatharangani thiyenava kiyala valalenne na hariyata thiyena minissu .
@@rohanabeywickrama4744 mahaa rajatharanganii yanu issara rajavaru otunne thamailu radavagena idiye,rajatharangani varga godak thyenava . Eth mama asdeken dakala vandana karapu saha danatath nakathakata vandana karana thela .karaduvaka thiyala thamai thiyenne.aththatama loku vemasak thiyenava eka vandana karanna gaththata passe. Kalayak yaddi eka therenava. 🙏🙏
පින් අපේ හමුදුරුවනෙ....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි පීංවන්ත හමූදූරුවනෙ
Deergayu vehva pinwath sagharuwanata gowrawaneeya namaskaraya vehva nidhuk nirogi chira jeevanaya labehva budhu saranai dhevipihitai
Gunawath . .pin .බුදු saranaii
Thruwan saranai rajatharangani thela gana wadasatahanak karannako
Thanks apiwa danuwath kirima taruwansaranai
කොහොමද ඔබ වහන්සේ මුණගැහෙන්න පුළුවන් 🙏
Heruwan saranai ape hamuduruwane .
Teruwan saranai swamin wahansa .me tel aka laba ganne kohomada .
තෙරුවන් සරණයි හාමුදුරුවන්ට.....
අපේ අල්ගමවත්තේ සුමනවංශ ස්වාමීන් වහන්සේ සමඟ ශ්‍රී ගම්බාර සිද්ධ සූනියම් දෙවියන්ට පුරපස සහ අවපස තුලදී ගම්බාර සුනියම් දෙවියන්ගේ ස්වරූපය පිළිබඳව සහ පහන් තැබීම ආදී පුද පූජා පිළිබඳව වීඩියෝ මාලාවක් කරන්න විශ්වකර්ම නාලිකාවට මම යෝජනා කරනවා...🙏😌❤
තෙරුවන් සරනයි පිංවත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏
තව තවත් ඔබ වහන්සේට පිං
Theruwan saranai hamuduruwane. .
Hamuduruwane mee thel binduwak 75000 k wenawane duppath kenekuta ganna bane
Budu saranai.
Niwase edineda pahana dalwanna hoda thel wargayak thiyanawada ape hamuduruwane
Mamath awa thel binduwak ganna gana ahuwama hithuna kohomada ganne kiyala monwa karannada apahu giya mage laga thiyenawa oba wahansege kawthukagaraye thiyanna puluwan deyak aka dunnoth thel binduwak ganna barida
Me hamuduruwan muna gahenna enne kohomada..lipinayak danna puluwanda...
Matath metel tekak labaganna puluwanda ape hamuduruwane teruwan saranay
Thàyiyoru thala ganna puluwannda
Ape hamudurueane තෙල් gan thawa wada satanak karanna. Godak watina wada satahna
Thv ekak 🤓
Hamuduruwane godak salli oneda api dupath menissu namuth adi api inna asranakamin medanna a nisa san mudalakat danawanam oba wahaseta godak pin
Apehamuduruwane oba whansege balaporoththuwa ista nownoth meka nawatwanawa keewe aka athmartha kami wadakne anika oya serama thel wala balyen kagewath adhara nathiwa oya isthanayatath siyalu sapa sampath wasanawa noaduwa genna ganna puluwanne aka binduwakin ara wage has kamak wenawa nam oba whanseta koti warayak hariyanna onane mhema kiyanawata waradawa hitanna apa namuth viya uththe aaka neda oba whanseta teruwansaranai ! ! !
Ape hamuduruwane their oru the ganna kohomada kiyada
Thaeyoru thala gana kiyada swminwahansa
Theruwan.Saranai.🌷💛🌷💛
Mata thel ganna one ape hamuduruwane 4 answer karanna nehe e
atatha one ganne kohomada
Maara.bisnass.ekak..haamuduruwo...ta.abasaranai...
Meewa kohomada ganne
Theruwan saranai ape hamudurune oba whanse hamu wenne kohomada 🙏🙏🙏
කොහොම da ganne tell eka
Ape hamuduruwane bohoma pin oba wahanset.
Ane ape hamuduruwane matath tell tikak dennako kiyak wenvada
Mewa ganna kramayak nattan owa gana kiyola wedak na neda. Hamuduruwanwa sambanda kara gannee kohhomada coll karata gannne ne
Hamuduruwane thaioru thela ganne kohomada
🙏🙏🙏
I'm janitha I look that magazine I like it
Kuriyar krla gnna baida
තෙරුවන් සරණයි හාමුදුරුවනේ බදුල්ල පැත්තට නියෝජතවරු නැද්ද අපටත් ඔබවහන්සේගේ පිහිට ඕනෑ
Meka hadanne boru kiyala salli hamba karanda balla
aparade nedda a theltika pattu karala apathe yawana eka
Man danna tharamin Buduhamuduruwo , thel beheth weladam kale nahe ne hamuduruwane. Eth obawahanse cheevarayak dara ganimin, oya rassawa karana eka hari madi neda?
ganna kohamda ma thal eka
පින්සිදු වේවා අපේ හාමුදුරුවනේ
Obawa. Muna gahenne kohomada
Kohomada me thel Hanne ape hamuduruwane
Hari ganam apita ganna baha
hamuduruwo hodata makating dannawa oya tel vikunan kanna onnane oyatharam bala sampanna nam oya wada tika ibema hadeine oya taran tele balawath nam
Thayi oruwa thal komada ganna
Yokoo ithin bodiyata oya thel tikak dala phan tiyapankoo
teyyoru tela oni na diwi hamak uda Ambiliya wasa thun teru ga mantharaya sihi kara wita nidanaya henayak men pupura udata mathu we(lada guru thannasiyage Gurukam)
Hebei oya kiyana komuth malaga ne
අපේ හාමුදුරුවනේ, මේ තෙල් ගන්නේ කොහොමද කියන්න පුලුවන්ද?
තෙරුවන් සරනයි පිංවත් ස්වාමීන් වහන්සේ මේ තෙල් ගන්නෙ කොහොමද අපේ හාමුදුරුවනෙ
Me hamuduruwo kohe pansaleda inne kiyala ekekwat kiyann nane kochchara ahuwada
ගිරිදර පුරාණ විහාරය පූගොඩ
Pilika suwa karna thelak nedda ape hamuduruwane
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
Mata oyawa penawa hodata.nidan kadana saha naraka weda karana kenek oya oya weradi weda nawaththanna
Koheda tiyenn ewa ganna
තෙයිඔරු තෙල් මිල කීයද
🙏🙏🙏🙏🙏🙏🙏
Ape hamuduruwane puskola poth wikunanna epa,oba wanse Thel beheth nawathanna epa,,,,,,,,meya illimak,,,,supath wewa,,,,
තෛයෝරුවද? කයිවාරුවද? වැඩියෙන් බලසම්පන්න. පහදාදෙන්න.
Ape hamuduruwange no eka dannako
1st comment ❤
තෙයියෝරු තෙල ලබා ගන්නේ කොහොමද
තෙරුවන් සරණයි දෙවි පිහිටයි !!!🙏🙏🙏❤️❤️❤️
කමෙන්ට් එකක දැක්කා ඔබතුමා ගත්තා කියලා මේ තෙල් එක ගත්තේ කොහෙන්ද
🙏🙏🙏🙏
Hahuduruwane mamath salli hadan enawa ,oba wahanseta pin meka enakam balabal hitiyeee
Thel wala mila dannawada.keeyada
Kohomada labaganna
❤❤❤❤😃
භික්ෂු යන්න ට පටහැනි ක්‍රියා. පව් !
තෙරුවන්සරණයි අපේ හාමුදුරුවනේ මටත් ඔය කියන එක තෙල් වර්ගයක් ගන්න පුළුවන්ද
Mewa maha boru. Meyata karanna puluwan labbakna. Yako yaksh bootha thela maha erdimath thelaklu. Muge ammata halgarawanna ona. Moda ponnaya
Oba.whanse.sambanda.karaganne.khomada
මේ හාමුදුරුවන්ගේ තෙල් කුරියේර කරලා ගත්තේ කව්රු හරි ඉන්නවද
🙏🙏🙏🙏🙏
මේ programme එක කරන කෙනාට.call කරාට ගන්නෙත් නැ . හාමුදුරුවෝ contact කරගන්නේ කොහොමද කියලා ඇහුවත් කියන්නෑ .අනික මේ video එකේ යන no callකරාට වැඩනෑ.
හාමුදුරුවෝne obawahanse hambawenna puluwamda
අපිට මේ තෙල් ගන්න පුලුවන්ද අපිට කවදාවත් කිසිම දියුණුවක් නෑ හැමදාමත් කරදර ප්‍රශ්න ණය
මහා මතාගේස්න්වරි තෙල් තියෙනවද හාමුදුරුවෝ ළග
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අවසරයි ස්වාමින් වහන්ස.හෙනරාජය තෙල ගන්න පුලුවන්ද
හෙනරාජ තයිලය ගාගෙන තුවක්කුවකින් වෙඩිතබාගෙන බලන්න
මිල සදහන් කරොත් වටිනවා
සත්තකින්ම
Mila sadahan karanna ganne kohomada
ගෙඩක් තේල් තියනවාද .බැරල් ගනක් ඇති ලන්කවෙ මිනිස්සුට දෙන්න නෙද .තෙල් බින්දුවක් ලක්ෂ ගනක් වෙනවා මම දනින විදියට ඔනිනමි හෙයලා දෙන්න පුළුවන්නම්
Theinotu thailaya mama පාවිච්චි kara.hamuduruwangen aran nowe.
අත් දැකිම කියන්න.බලාපොරොත්තු වුන විදියට සාර්තක වුනාද?
Kiyada kohenda gaththe
තෙයියෝරුවයි දිව්‍යරාජ තයිලයයි එකම සුරයකට දාන්න බැරිද
කොහොමද හමුදුරුවනේ ගන්නේ
මහා දිව්‍යංගන තෙල ගන්නේ කිහොමද
තෙරුවන් සරණයි දෙවිපිහිටයි අපේ හාමුදුරුවෝන්ට. ගොඩක් පිං හාමුදුරුවෝන්ට 🙏🙏🙏
Kohomada pin dunne nikan dunnada oyata thel binduwak
Kohomada theiyoru thela ganne ape hamuduruwne
නිදහන් නම් තියෙනො. එත් ඔය තේයිඔරු තෙල් හොයගන නිදන් සෙරම ගොඩගන්නකම් හොයගන්නෙ කොහොමද ☺️🙏🙏 තෙරුවන් සරණයි
Koheda tiyenne
@@amilakumara4371 උඩදුම්බර
මම එන්නම් හාමුදුරැවනි අපි පන්සල හදමු මම පුලුවන් විදියඩ වැඩ කරමු මම අම්පාරින් නම්බරය දාලා අැති මම දුප්පත් ගස් නැගලා තමයි චිවත් වන්ෙත මට සල්ලි නැ මට කරන්න පුලුවන් පන්සල හදන්න වැඩ කරන්න පුලුවන් එන දවසට කියලා එන්නම් බුදු සරනයි
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මේ තෙල් ගන්න හාමුදුරුවන් හමු වෙන්න කොහොමද පෝන් ගන්නෙ නෑ