ඩ්‍රැවින් පුරුදු වෙද්දි සල්ලි දීලත් බැනුම් අහන උනුත්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ม.ค. 2024

ความคิดเห็น • 121

  • @user-ti6vh1jx1e
    @user-ti6vh1jx1e 5 หลายเดือนก่อน +12

    කොච්චර බැන්නත් ලර්නස් එකකින් training වෙන එක ගොඩක් වැදගත්...

  • @vishakaketawalage2933
    @vishakaketawalage2933 6 หลายเดือนก่อน +36

    මම නමි කියන්නෙ පවුලේ අයියා ,තාත්ත ගෙන් ඩ්‍රයිවින් ඉගෙන ගන්න හොද නෑ. බැනුමි අහලම ඇස්වල කදුළු වලට පාර පේන්නෙත් නෑ. ලර්නස් එකකින්ම ඉගෙන ගන්න එක වටිනවා.. 👍👍👍💐

    • @prabodhabandara2058
      @prabodhabandara2058 6 หลายเดือนก่อน +4

      මගේ දෙවෙනි අයිය කියන එකත් ඔහොම තමයි .ගෙදර ඉද්දි පන දෙන්න හැම කුප්පැයි වැඩකටම මාත් එක්ක සෙට් වෙන්නෙ වාහනේ අතට ගත්තහම උට යකෙක් වැහෙනව😂😂😂 පොරටත් ලොකු අයිය එහෙම උගන්නලා තියෙන්නෙ ඒ ඇරියස් මගෙන් යවනව අයිය ඉද්දි මටනම් drive කරන්න මොකක්ද වගේ දවසක් තමුසෙ බහිනවකො මගදි අව්ලක් උනොත් කෝල් එකක් දෙන්නන් කියල මගෙ හිතේ හැටියට වටයක් දාල ආව එතකොට ගියර් මාරු කරන විදිය අරෙහෙට කපන්න මෙහෙට කපන්න මොකුත් නෑනෙ ඔන්න ඔහොමයි මන් පුරුදු උනේ 😂😂

    • @vishakaketawalage2933
      @vishakaketawalage2933 6 หลายเดือนก่อน +1

      @@prabodhabandara2058 මම ඉස්සර මඟින් බැහැල බස්වල යනවා ගෙදරට. 😀

    • @artofmusicDL
      @artofmusicDL 6 หลายเดือนก่อน +3

      ඒක නම් ඇත්ත අප්පා ❤

    • @ayeshaweerasingha2594
      @ayeshaweerasingha2594 5 หลายเดือนก่อน +1

      😢

    • @sachi.087
      @sachi.087 5 หลายเดือนก่อน +3

      සහතික ඇත්ත කතාවක් 😢😢

  • @namiskitchen3426
    @namiskitchen3426 5 หลายเดือนก่อน +8

    My husband teaches me how to drive.
    He is the best.❤

  • @Superman_0976
    @Superman_0976 6 หลายเดือนก่อน +69

    ඇත්ත lerners වල උන් හිතන්නෙ අපෙ ගෙවල් වල car , van තියනව කියල 😓 අනේ sir මට 10 වෙනිදා ට්‍රයල් පොඩ්ඩක් බයයි වගේ කොහොමද කරගන්නෙ reply එකක් දෙන්නකෝ ❤😢🙏

    • @viduravishalsathsaravidura4199
      @viduravishalsathsaravidura4199 6 หลายเดือนก่อน +15

      ඕක ලොකුවට ඇගට ගන්න එපා බන් උබ කෑල්ලව දාගෙන වහනේ පදින්නේ කියලා හිතපන් එතකොට හරි 💪💪💪💪💪💪

    • @geetikarandaniya9375
      @geetikarandaniya9375 6 หลายเดือนก่อน

      ​@@viduravishalsathsaravidura4199😅😅😅

    • @mywatchingvideos3557
      @mywatchingvideos3557 6 หลายเดือนก่อน +4

      හොඳට ඇඳලා යන්න විනීතව හැසිරෙන්න. ලර්නස් එකේ කියපු ඒවා මතක තියාගෙන වැඩේ කරන්න එච්චරයි 🎉

    • @Superman_0976
      @Superman_0976 6 หลายเดือนก่อน

      @@viduravishalsathsaravidura4199 ආදරෙයි බ්‍රෝ ❤️

    • @Superman_0976
      @Superman_0976 6 หลายเดือนก่อน

      @@mywatchingvideos3557 thanks යාළු ❤️

  • @Taste__Tracker
    @Taste__Tracker 22 วันที่ผ่านมา +1

    වැස්සොත් ට්‍රෑල් බලන්නෑ felt it 😂

  • @anildias5442
    @anildias5442 5 หลายเดือนก่อน +2

    Very good video about a real situation all new learners face. It is always better to get a basic knowledge , do clutch balancing etc. first before going to a learner. If you do these first, you will be able to learn driving very well.

  • @akalankavidanapathirana1009
    @akalankavidanapathirana1009 5 หลายเดือนก่อน +1

    සර් කියන කතාව 100%ක් ඇත්ත

  • @harshahdg
    @harshahdg 5 หลายเดือนก่อน +2

    මම රියදුරු බලපත්‍රය අෆන් දැන් අවුරුදු 20කට කිට්ටුයි . මමත් පළවෙනි දවසෙ ගියහම ලර්නස් එකෙ හිටිය වයසක මනුස්සයා ඔය වගෙ බොරුවට කැගැහුව මට මතකයි එක මගෙ මුළු පුහුණු කාලෙම සිතේ බලපෑම තිබ්බ. මම පස්සෙ දැනගත් පරිදි ගොඩක් ලර්නස් කාරයන් ඔක කරන්නෙ ළමයි බය ගන්ව අන්තිමට ඔව්න් ෆෙල් වෙයි කියන බය ඇති කර ලයිසන් එක අරන් දෙන්න අවසානෙ අමතර මුදලක් ගන්නවා. මම ඇත්තටම පසුව හරියට ඉගෙන ගත්තෙ මට අවුරුදු 20 දි මරුටියක් රෙන්ට් එකට අරන් තනියම පුරුදු උනා

  • @nima7828
    @nima7828 6 หลายเดือนก่อน +16

    බනින ලනස් එක්කට ගිහින් ෆෙල් වෙලා 2 පර වෙන ලනස් එක්කින් ලයිසන් ගත්ත මම😞

  • @nethsirijayaweera2929
    @nethsirijayaweera2929 5 หลายเดือนก่อน +3

    මටත් ඔය අත්දැකීම තියනවා කොට්ටාවේ පන්නිපිටිය අතර තිබුණා එක්කින් දානට අ. 12 කට විතර කලින්.
    අන්තිමට දැන ගතේ මෑන්ට කියක් හරි අත යටින් දෙන අයට බබා වගේ වැඩි වෙලාවකුත් පුරුදු කරනවා.
    හොඳටම බය කලා බැනුම් ඉවරයක් නෑ. අන්තිමට මම ඒත්නින් අයින් වෙලා වේරහැර තිය එකකින් මගේ වැඩේ කෙරගත්ත.
    ඕක කල්පනාව තියන කෙනෙකුට ඉගෙන ගැනීම මහා ලොකු දෙයක් නෙවෙයි.
    ඒ රටවලින් ඕවා හදලා තියෙන අකුරක්වත් බැරි එකාටත් පදගෙනයන්න හැකි විදියට.
    ඕක කිය දෙන්න බණිනින ඕනි නැ.

  • @user-uc4qb7qs6s
    @user-uc4qb7qs6s 6 หลายเดือนก่อน +2

    Api license gaththeth sahana learnas eken.mama ,husband dennama ekata license eka gaththe.godak hoda learnas ekak .staff eke hamoma godak hodai.❤❤❤❤.

  • @Adeshimanka744
    @Adeshimanka744 5 หลายเดือนก่อน +2

    අමිමෝ මමත් බැනුමි ඇහුවා...කවදා ඉවර වෙයිද කියල තමයි බලන් හිටියේ......😂

  • @indikalakshan7602
    @indikalakshan7602 5 หลายเดือนก่อน +1

    ඇත්ත කතාවක්❤

  • @knowledgetab8834
    @knowledgetab8834 หลายเดือนก่อน +2

    මටත් මේ වගේ අත්දැකීමක් තියෙනවා. දවසක් කෙටි කන්දක වාහනේ නතර කරලා මට ගන්න කිඋවා. එත් clutch balance නැති හන්දා මට ගන්න බැරි උනා. නිකන් බැනුම් ඇහුවා. ගොඩක් lerners කාරයෝ ළමයි බය කරලා හරියට කිසිම දෙයක් කියල දෙන්නේ නැතිව ආයෙම ගෙන්න ගන්න තමා බලන්නේ. මට්ට් ඒ හන්දම දෙපාරක් apply කරන්න උනා..😞

  • @lalaniperera2862
    @lalaniperera2862 หลายเดือนก่อน

    Mr. Sahana very good.. අනිත් අය සැර දමනවා හය්යෙන්. එතකොට කරන එකත් අමතක වෙනවා.. එයාලට කියන්න කාරුණික වෙන්න කියලා.... තැන්ක්ස්

  • @dinithathenuja1545
    @dinithathenuja1545 5 หลายเดือนก่อน +1

    meka attac.mta uganna deela tiyena eka kollonta ballanta vage kathkrnne.api kalin dann hitiynm lernes ehkta enne nane igengnna.

  • @rtkpro666
    @rtkpro666 6 หลายเดือนก่อน +3

    @Sahana School Meke next vedio eke one me lamayage Acclarate eke kriuathmaka awasthawa weegen yana widiya

  • @janetries2533
    @janetries2533 17 วันที่ผ่านมา

    Thank you sir..

  • @mudushanathapaththu9019
    @mudushanathapaththu9019 5 หลายเดือนก่อน

    මට ලයිසන් තියෙනවා බයික්,වියිල් වලට මෙ ලගදි ලයිසන් අලුත් කරන ගමන් ලනස් එකකින් මම වැන් එකට ලයිසන් ගන්න දැම්මා පුරුදු වෙන්න ගිය මුල්ම දවසේ දුන්නේ කාර් කාබලක් දුන්නේ පුරුදු කරන් එක මහා පිස්සෙක් ඌ මට මහා සවුත්තු විදියට බැන්නේ වාහනේ පාරට දාපු වෙලාවේ ඉදන් බැනපු එක කරේ මම ඉවසන් ඉදලා වාහනේන් බැදලා ගෙදර ආවා..ලයිසන් ගන්නවානම් හොදට ලනස් එක ගැන හොයලා යන්න ඔනේ.සහන වගේ තැනක් නම් ලයිසන් ගන්න සුපිරි ..මේ විදිය හරිම සරලයි .මට දුරයි නෑත්තම් වැන් එක පුරුදු වෙන්න මමත් එනවා...

  • @user-qp8dr2lq1z
    @user-qp8dr2lq1z 5 หลายเดือนก่อน

    ලර්නස් එකකින්ම ඉගෙන ගන්න එක වටිනවා.. 👍👍👍💐

  • @LankaPalipana-zq7wl
    @LankaPalipana-zq7wl 5 หลายเดือนก่อน

    Obata pin vinetha riyaduru mahathmayek

  • @nero88823
    @nero88823 23 วันที่ผ่านมา

    ගෑනු අයටනං ලේසිම වැඩේ Auto වාහනේකින් licence ගන්න එක
    ඒ වුනාට කොල්ලෙක්නං කට්ට කාල Manual වාහනයක්ම drive කරන්න ඕනෙ
    ඇත්තටම Auto වාහනයක් එලවනවට වැඩිය ආතල් එකක් Manual gear වාහනේකින් ගන්න පුළුවන්

  • @kodithuwakkusampath3491
    @kodithuwakkusampath3491 4 หลายเดือนก่อน

    Matara nam Ruvansiri thamai. Api giye❤❤❤

  • @asankamadhu5340
    @asankamadhu5340 6 หลายเดือนก่อน

    Good lernars is sahana 👍

  • @GIHANDHK253
    @GIHANDHK253 6 หลายเดือนก่อน +2

    niyamai sir🙏

  • @surangameedeniya9909
    @surangameedeniya9909 5 หลายเดือนก่อน +1

    ඇත්ත තමයි ඕකුන්ට පිස්සු.. මටත් එපා වුණා.. බනිනවා ඉවර නෑ.. Driving දන්නවනම් යනවද.. 🤔කිසිම අනුකම්පා ගතියක් නෑ... කොහොම හරි මම් laisan එක ගත්තේ උත්සාහය නිසා...🎉 👍,🤗🤗🥳🥳🥳 (මම මේ account එක අයිති කෙනාගේ wife...).

  • @user-fz6jm5wx1q
    @user-fz6jm5wx1q หลายเดือนก่อน

    Good.oya.nuyama.gueuwarayak.👍👍💪

  • @chamindawickramasinghe3712
    @chamindawickramasinghe3712 5 หลายเดือนก่อน

    yes really......good

  • @user-wg3rp2yd8y
    @user-wg3rp2yd8y 6 หลายเดือนก่อน +2

    😂😂😂😂 අයියෝ නංගි

  • @nilukaniluka5823
    @nilukaniluka5823 3 หลายเดือนก่อน

    අනේ සර් මටත් ඕකම උනා කොහොම හරි ට්‍රැවල් එක් දවසෙ ට්‍රයල් එක ෂෙල් උනා මට මාවම දුක් හිතුනා සර් තාම මම බයෙන් ඉන්නේ සල්ලිත් දුන්නා වැඩක් උනේ නැ හැ.ගෙදරින් කියනවා ආයෙත් දාන්න කියලා මට නම් ඩ්‍රයිවින් එපා උනා තාම මගේ හිත බයයි.

  • @chamodimadubashini1181
    @chamodimadubashini1181 6 หลายเดือนก่อน +2

    Ekanam atta. Wahaneta naginakotama baninawa. Kisima therumak na. Egollonta etana wada karanna barinam ain wela yanna one. Tina tarahawal ape pitin yawanna natuwa. Kagahuwama wama dakunat maru weno. Hitata mara awl. Minissun gana hitana ekat loku deyak aiye

  • @anandawijerathne5806
    @anandawijerathne5806 4 หลายเดือนก่อน

    Ohoma kiyala dena aya aththata innawada mn puhunu weddi mata benapu hati matak wenawa sali deela ahapu dewal malabe pethrhe learnace ekak

  • @lockdown19
    @lockdown19 5 หลายเดือนก่อน +1

    අම්මෝ අපිත් කාලයක් බැනුන් අහලා යන්තන් trial එක ගොඩ දාගත්තා එක පාරින්ම හැබැයි 😂

  • @sampathhettiarachchi9909
    @sampathhettiarachchi9909 หลายเดือนก่อน

    Mama Lerner gihillath na original license 2011 - podi podi byke accident mul kale una kolu kamata ada Europe wala left side manual 5 year no any accident ❤

  • @dilshanvlogs8373
    @dilshanvlogs8373 6 หลายเดือนก่อน +3

    අයියේ වාහනයක් එලවන්න ආසයි ඒත් හිතට ලොකු බයක් දැනෙනවා.ඒක නැති කරගන්නෙ කොහොමද

  • @user-kz9ld6fl8i
    @user-kz9ld6fl8i 22 วันที่ผ่านมา

    😂😂❤

  • @bukiyeathal1356
    @bukiyeathal1356 5 หลายเดือนก่อน +1

    හැම learners එක්කටම yt channel එකක් තිබ්බනං බැනුං අහන්නැතුව හිටියහැකි

  • @dhananjayadivisekara6819
    @dhananjayadivisekara6819 6 หลายเดือนก่อน +4

    ඩ්‍රයිව් කරන්න ඉවසීම තියෙන්නම ඕන.😊

  • @amandiwandana937
    @amandiwandana937 6 หลายเดือนก่อน +4

    Adath banum ahuwa😢 Wamata signal danna kiyala dakunata damma❤

  • @nishanthigunawardane1040
    @nishanthigunawardane1040 5 หลายเดือนก่อน

    Math wattali igena gaththa etha laisan eka ganna beri una . Tryal eka pel una

  • @dayanbalasooriya8344
    @dayanbalasooriya8344 5 หลายเดือนก่อน

    Eka nam atta..e aya danne bannina vithari..

  • @MalikaFarnande
    @MalikaFarnande 5 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @slbc0
    @slbc0 6 หลายเดือนก่อน +2

    අපිටත් තිබ්බේ 😂😊 2:43

  • @dilanperera973
    @dilanperera973 6 หลายเดือนก่อน

    👍🙏❤️

  • @dulsaramalshan
    @dulsaramalshan 5 หลายเดือนก่อน +1

    අම්මෝ අපි ගුටි කාලා තියෙනො 🫠😌😌

  • @milindalakshan878
    @milindalakshan878 5 หลายเดือนก่อน +3

    මත් තම අදුනිකයි මටත් ඔහොම දෙයක් වුණා 😊 දැන්නම් ටිකක් හරි එත් ටිකක් බය ගතිය තියෙනවා කැගහන කොට කරන්නෙ මොනවද කියලා මතකනැ😢

    • @TEDDY-li9mh
      @TEDDY-li9mh 5 หลายเดือนก่อน +1

      Ow bn ada palaweni parata hand signal daddi mata kunuharapenuth banna 😂😢

    • @user-hr1ut2eq1d
      @user-hr1ut2eq1d 2 หลายเดือนก่อน

      Ana mahatua mama laisan ganna gihin ouawaga dakata muhuna dunna mama baya wela mata tamat laisan ganna bari una mta dariwin sit akka edagannat bauai

  • @samadhianuththara2296
    @samadhianuththara2296 6 หลายเดือนก่อน +7

    අපෙ සර් නම් බැන්නෙ නෑ ටිකක් ඔරවලා බලනො එච්චරයි එතකොට අපිත් එ වැරැද්ද හද ගන්නො 😂😅මරු අතල් එක😁✌️🎉

  • @pradeepniroshan6764
    @pradeepniroshan6764 6 หลายเดือนก่อน

    Licence thiyana ayata puhunu karanawada ...atha huru ne

  • @dinushatv
    @dinushatv หลายเดือนก่อน +1

    🤭🤭

  • @user-qw4cg8nh5u
    @user-qw4cg8nh5u 6 หลายเดือนก่อน +1

    😂😂😂

  • @pathumekanayake3220
    @pathumekanayake3220 5 หลายเดือนก่อน +2

    අම්මො අපි නොමැර මැරැව
    දන්න දේ අමතක වෙනව

  • @user-yj9jg1zx2s
    @user-yj9jg1zx2s 6 หลายเดือนก่อน

    💯💯💯💯💯💯💯💯💯💯

  • @user-xp6rx7ft7z
    @user-xp6rx7ft7z 4 หลายเดือนก่อน

    Godak bannna

  • @DwwyagahawaduDesilva
    @DwwyagahawaduDesilva 5 หลายเดือนก่อน

    Oyaga Anna oya minihata vediya hodata man keyala dannam malak waga lamayakuta

  • @Ns2008ns
    @Ns2008ns 6 หลายเดือนก่อน +1

    අය්යෙ sonsor බස් වල ජියර් සිස්ටම් එක කියල දෙන්නකෝ plzz

  • @mohamedshameer9987
    @mohamedshameer9987 5 หลายเดือนก่อน +1

    Kotahena shashika recommend

  • @rasikapriyadarshani1212
    @rasikapriyadarshani1212 5 หลายเดือนก่อน +3

    Ammo man lanas yana dawasata pana baye yanne e taram sarai eke inna un.dannm epama wela inne 😢😢

    • @TEDDY-li9mh
      @TEDDY-li9mh 5 หลายเดือนก่อน +1

      Ape eka ada kunuharapenuth banna mata 😂😓

  • @NadunPrabathAriyathilaka
    @NadunPrabathAriyathilaka 6 หลายเดือนก่อน +1

    ඇල්ටො එකේ කතාව කිව්වෙ ඔයා විතරයි, මං හිතුවෙ මං පැදපු ඇල්ටො එකේ අවුලක් කියලා. තෑන්ක්ස් ලස්සනට කියාදුන්නට

  • @prasannarajapaksha6004
    @prasannarajapaksha6004 4 หลายเดือนก่อน +1

    මමත් බැනුම් අහලා ගූටි කාලා බරවාහන ලැයිසන් ගත්තේ

  • @ChathuraLakshan-dm9mr
    @ChathuraLakshan-dm9mr 2 หลายเดือนก่อน

    sirlage kattiyath baninawa habai athdakimen kiyanne😂

  • @s.isuranga7543
    @s.isuranga7543 4 หลายเดือนก่อน +2

    ඔය ඉන්නේ ලර්නර්ස් එකේ කැෂියර් එකේ ඉන්න කෑල්ල නේත😂

  • @user-dk7gd8cg3j
    @user-dk7gd8cg3j 6 หลายเดือนก่อน +1

    don't feel like this is solid training .. learner need more improvement.. not criticize , but instructor need more experience...

  • @takapubg2002
    @takapubg2002 2 หลายเดือนก่อน

    Karthik ge suddu ammi neda😂😂

  • @haturusinghahaturusingha4755
    @haturusinghahaturusingha4755 6 หลายเดือนก่อน +1

    කැමරාව කොහේද යකෝ හරවන්නේ හරියට අල්ලපන් කෝ😮😮😮😮

  • @ManujaNimesh-is5fb
    @ManujaNimesh-is5fb 6 หลายเดือนก่อน +1

    Mona unath kella hedai e 😮😅

  • @ramaniperera6801
    @ramaniperera6801 5 หลายเดือนก่อน

    මුන්ගෙ තැන් වලට යන්න එපා එකෙක්වත් වාහනයක් පුරැදුවෙන්න කලින් මෙ වගෙ බනිනවනමි මනස හොදින් පදවන්න බැ මාද ඔය අත්දැකිමි කාලයකට පෙර ලැබුවා

  • @user-ps6nm3vj1e
    @user-ps6nm3vj1e 5 หลายเดือนก่อน

    Mata mathakai man purudu wenna gihilla lit gana kiyala dunna vidiya araka meka ohoma kiyagena giya wedi thiwwa wage😂

  • @Demith_66
    @Demith_66 15 วันที่ผ่านมา +1

    Father is the best teacher ever ❤️‍🩹✋️🙂‍↕️

  • @chandanapushpakumara7867
    @chandanapushpakumara7867 6 หลายเดือนก่อน +2

    මේක අලුත් එකක් ද පරන එකක් ද😮

  • @NuwanMuduranga
    @NuwanMuduranga 4 หลายเดือนก่อน

    සියට සියක් කියාදෙනෝ යලු

  • @nishantha1422
    @nishantha1422 5 หลายเดือนก่อน +3

    කාර්තික් තරම් නෑ

  • @dinushakarunathilaka3403
    @dinushakarunathilaka3403 6 หลายเดือนก่อน +6

    මෙච්චර සැරද මෙ ස..😢

  • @Alt_tate
    @Alt_tate 6 หลายเดือนก่อน

    dubai wala nm license gannanm patta amarui amaruth na un salli walata fail karanwa aduma laksha5 wath gannawa kamri wada 🥴🥴

  • @dihanthenura5330
    @dihanthenura5330 6 หลายเดือนก่อน +5

    දන්නවනම් ඉගනගන්න එනවද හුයන්නෝ 😂

  • @nawarathnabandara7229
    @nawarathnabandara7229 5 หลายเดือนก่อน

    And pakayo

  • @princerajitha5919
    @princerajitha5919 หลายเดือนก่อน

    Honda manussayek

  • @MalinduJayakodi
    @MalinduJayakodi 3 หลายเดือนก่อน

    අයියෙ මම සැහැල්ලු ලයිශන් අරන් අව්රුදු 5ක් දැනට මට බරවාහන ගන්න පුලුවන් ද ? මොනවද බරවාහන ලයිශන් එක ගන්න අවශ්‍ය

    • @AmilaPethum-bq4ww
      @AmilaPethum-bq4ww 22 วันที่ผ่านมา +1

      පුලුවන් අවුරුදු දෙකෙන් ගන්න පුලුවන් ලර්නස් එකට යන්න ගන්න

    • @MalinduJayakodi
      @MalinduJayakodi 22 วันที่ผ่านมา

      සැහැල්ලු අරන් අව්රුදු දෙකක් පරන උනත් බරවාහන ලයිශන් එක ගන්න පුලුවන්ද ඒකියන්නෙ

    • @AmilaPethum-bq4ww
      @AmilaPethum-bq4ww 22 วันที่ผ่านมา +1

      ඔව්

    • @MalinduJayakodi
      @MalinduJayakodi 22 วันที่ผ่านมา

      @@AmilaPethum-bq4ww කීයක් ගන්නවද මොනවද ගෙනියන්න ඕනි ලියකියවිලි

    • @AmilaPethum-bq4ww
      @AmilaPethum-bq4ww 22 วันที่ผ่านมา +1

      මමත් ලයිසන් එක ගන්න දැම්මා බර වාහනයි ප්‍රයිම් මුවරුයි සෙෆ්ට් ලර්නස් එකෙන් අගෝස්තු ට්‍රයල් එක ගාන බරයි ප්‍රයිම් මුවරුයි සේරටම තිස් පන්දාහයි පුරුදු වෙන්න වෙනම ගාන ඔන දෙවල් ඔයාගෙ සැහැල්ලු ලයිසන් එක ඔයා ලගම තියන ලර්නස් එකට යන්න

  • @user-wv3pd6bm6k
    @user-wv3pd6bm6k 3 หลายเดือนก่อน

    කියාදෙනවා කලබල වැඩ්යි.......

  • @SupunPrboda
    @SupunPrboda 5 หลายเดือนก่อน

    හොයා

  • @user-yj9jg1zx2s
    @user-yj9jg1zx2s 6 หลายเดือนก่อน +6

    😡😡 අම්මෝ..මටත් බැන්නා. පුහුනුව නවත්තල දැම්මා

    • @penamanaya-5575
      @penamanaya-5575 4 หลายเดือนก่อน

      Mamath awrudu 10 k wenawa tawa laisan eka gatte na.😂😂😂 liumak dunna laisan eka epa kiyala.

  • @I.M.HIGHLIGHTS
    @I.M.HIGHLIGHTS 6 หลายเดือนก่อน +5

    muu oya tika
    learners eke uganwana ara threeweel uganawana ekhta kiyal dunnoth hari.......u hitan inne api vahana padhala purude wela enawa kiyl............katha karannawath danne nathi ekek ....

    • @MD-hu1wr
      @MD-hu1wr 6 หลายเดือนก่อน +2

      Ekanam aththa . 3weel eka ugannana ekaa kathaa karanna danne na 🥴🤌

  • @Yoosuf_ahamed
    @Yoosuf_ahamed หลายเดือนก่อน

    Ape learners eka kollekta kanata dhila kachal ekakuth giya

  • @sankamanimaldura7026
    @sankamanimaldura7026 หลายเดือนก่อน

    DNnWana uba galata enWada

  • @shenalranishka4173
    @shenalranishka4173 12 วันที่ผ่านมา

    Sir🫶♥️

  • @user-yj9jg1zx2s
    @user-yj9jg1zx2s 6 หลายเดือนก่อน

    😡😡😡😡😡😡😡

  • @user-ve9yp5ds4e
    @user-ve9yp5ds4e 5 หลายเดือนก่อน +1

    Unge respect balanna epa ban. Magula.

  • @Ns2008ns
    @Ns2008ns 6 หลายเดือนก่อน +1

    අය්යෙ සෙන්සර් බස් එකේ ජියර් සිස්ටම් එක කියල දෙන්නකො