ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Contact David Pierise Motor Company : 011 4700 600
නියමයි සුපිරි.දැන් fz ගිනිගනන්වලට විකුනපු අයට රිදෙයි..
Yamaha bikuth pebarawari wage geneida wahanath dan gena kathawak kiyanawane roda 4k kesewthath dekakwath ganna
සිරාවටම ඇත්ත😅
පලසර් පැදලා මැරිච්ච එවුන්ගේ වලවල් වල ගසුත් පැලවෙලා තියෙන්නේ😅😅
Sirakathawa. Samahara fz, r15 walata wada ganan. Allion benz walata wada ganan.
fz kiyanne leda adu bike ekak bajaj bike lada wadi cdi eka rectifyfoyer eka miter eka senser hariyata leda denawa ape shop ekata repair ekata aluth bike wala unith repair ekata genawa
එදත් අදත් අපේ ආදරෙ pulsur ❤
Aniwaryen
අවුරුදු 5ක් පරණ 50000km වැඩියෙන් දුවපු බයික් වලට වඩා නම් හොඳයි
😂එමද අයියෙ කොහොම කිව්වත් ජැපැන් ඉන්දියන් කම්පෙයා කරන්න ඹෑ😂
Japan bike ekka compare karala na neda 😅
@@priyankara883 අව්රුදු පහක් පරණ කියල තියෙන්න්‍ර් එක තමා පකො ඉන්දියන් පදින උන් ඉන්දියන් වලට බයින් ණැනෙ පිස්සු පොන්නයා 😂
ඕක එනකන් තමයි බලන් හිටියේ ❤❤😊
මොනා උනත් ඉන්දියන් කාරයෝ වැඩ්ඩෝ.අඩු ගාණකට හරි ඔහොම පෙනුමට බයික් හදනවට❤
Very comfortable, Balance & Aggressive Bike... Recommened bike ❤
ඒක හෙන ම mean look එකක් තියෙන්නෙ. mt15 එකට වඩා ලස්සනයි. සුපිරියක්❤❤🤩😍
Mt 15 ගහන්න බෑ ඔකට 😌
Video quality ekanm next level❤❤
මන් වැඩිපුරම දැක්ක දෙයක් තමා ඉන්දියන් ජැපනීස් කියලා නෑ පදින කෙනා විනයක් ඇතුව පදිනවනම් ඕනම වාහනයක් ගුඩ් කොලිටි තමා අනිකඉන්දියන් ජැපනීස් කියලා මරාගන්න උන් එකෙක්ටවත් පුස් සයිකලයක්වත් නෑ අනිත් එක වාහනවලට ආදරේ උන් කවදාවත් තවත් වාහනයක් චාටර් කරේ නෑ මොකද එක එක අයගෙ ආසාවල් වෙනස් නේද මන් කියන එක හරි කියලා මන් හිතනවා
Aniwa Bro 👍❤
Chanux bro වගේ 👽
ටයර් සයිස් ලොකු උනානම් පෙනුම සුපිරි 😊
140 danna puluwan weida
@@sukka1990puluwan
@@sukka1990160 wenkn pulwan
Bike eke enging sound , horn awath pennana start karala, ethakota thawa wadagath❤
ලංකාවට එනකල් බලාගෙන හිටියේ....❤
Quality ❤️
TVS Raider 125 bike ekeyh review ekak dennnako
දශක දෙකකටත් අදික කාලයක ඉදන් TVS , Hero honda , Suzuki , Yamaha කිසිම බ්‍රෑන්ඩ් එකකට තරඟ කරන්න බැරි විදිහට ලංකාවෙ කොල්ලොන්ගෙ ජනප්‍රියම බයික් එකක් විදිහට ඉන්නෙ Bajaj සමාගම විතරයි. ඒකෙත් Pulsar Category එක ❤️
Jeewithe wadi kalayak pulser lagin hitiya hode...❤❤❤
Channel ek maru aiye,ad set une,auto hub eke hitiyt me channel ek dn gena hitiye na,digtm bike videos supiriyt genna,me video ekth auto hub eke video wge next level, keep it up😊
Full digital meter ek lankawata enne nadda
Bajaj pulsar සාපෙක්ශව හොඳම bike එකක් Pulsar NS පදින පොඩි එවුන් නිසා ,bike එකේ නම කැවුනට
💯
මේක ඉන්දියා බේස් මොඩ්ල් එක InR 123,000 වගේ වෙනවා ඒ කියන්නේ Rs 418,000 ටැක්ස් එක 160cc වලට Rs184,000 Lot එකක් ගෙන්වනකොට තවත් ප්‍රයිස් අඩුයි Importing + tax වලට 6 lakhs යන්නේ ඒත් ලාභය 3lakhs වගේ තියා ගන්නව dealers ලා !
ethakota dio eka INR 85000 lankawata awoth 500 000 wage thamai
Low supply eka nisa ochchra mila. Hariyata gennanta gaddi 7kt aduwen gnna pluwan weyi. ❤
රු. ශක්තිමත් උනොත් ඉන් රු. සාපේක්ශව තව අඩුයි (ඉස්සෙල්ල රු. 2.50= ඉ.රු 1)
ඕං ඕකනෙ කරන්න බැරි 😂
Tax , vat kiyanne 2k , duty gewnne cif value ekata loku profit ekak naha ehem baluwama
modification parak dala gaththanan supiriyak habai
Tvs rider එකත් ඔනි ❤
N160 මරු❤😊
Release una dawasema gaththa 😊❤
Kiyd bro
Machan mamath gnna inne. මේක කොහොමද. හැන්ඩ්ල් එක තියෙන විදිහය බැල්න්ස් නෑ වගේ පේනවා. උඹට කොහොමද දැනුණේ. තොහොමද බ්‍රේක් එහෙම
Price?
Avurudu 14 pulsar 180 padda N160 apu gaman eka gaththa❤
Video eka balala awe sl wandi yt channel eke ❤🎉
Meke latest 2024 eka usd forks,fully digital meter neda 😢
brand new උනාට නොවටිනා මිලකට ඔක. ගන්න මේ රටේ මිනිස්සු පවු
FZ පරණ බයික් එක ගන්න අහිංසක ම්නිස්සු ?
TVS raider 125 ගැන රිවීව් එකක් ඔනි.
Sl wandi එක්ක නේ විඩියො කරන්නේ..🙃
මමත් ඒක බලලා ආවේ.එකම පෙලේස් එක
Pulsar 150padina un tika❤
vitpilen 250cc lankawe gnna tanak ndd?
පරන pulsar 150 kiyakata hari dila gewanna genawa gamama hellenna..❤️❤️🥰
Pulsar 150 පදින අය මේ කොනට ❤
Hoda bike ekak ❤
Reviews nm 2 k baluwata wadi na ne 😁❤️
Good bike attractive look ekk thyena hoda performance thyen bike ekk❤
Meka parana version Eka ne aluth Eka nemaida enne aluth Eka fully digital meter panal enne
OW man hituwe alut eka ey kiyala. USD fork ekka fully digital meter enna one harinam.
@@dingdong8682aluth eka genath denna puluwankama thiyeddi mama hithanne mun e ganata parana eka genath wikunanawa wage
@dingdong8682 Eka thamai oka mulinma launch karama kiwwe ehema me India Wala wikunaganna bari una parana stocks mehe ewanava
Mt 15 v2 ආවම VIDEO එකක් ඕනේ...
mage Welawata bn r15 apu mul kalema man gaththe 5.50 ....
Rc 200 review ekk
Hoda wede fz walta mona weida
podi kale idan adatah kamathima bike brand eka. pulsur awesome
Niwansuwa
brand new yamaha R15 ❣ review ekakuth ona
Issarahata oya bike eke price eka adu wenna possibility ekak thiyenawada?
Mt15 එන්නේ naddda
පුලුවන්නම් Yamaha MT 125, kawasaki ninja zx25r වගේ ඒවා ගෙන්න දීලා tax පොඩ්ඩක් අඩු කරපල්ලකො. ඉන්දියාවෙයි , චීනෙයි විතරක් නෙවෙයි Motorcycle හදන්නෙ.😂
යකෝ ඉන්දියාවෙ තමා ඔය ගොඩක් ජැපනිස් බයික් manufacture කරන්නෙ. කොටින්ම hayabusa පවා කොටසක් ඉන්දියාවෙ හදන්නෙ
@ChamathBatuwanthudawe යකෝ manufacturing & Assembling කියන්නෙ දෙකක්. Kawasaki zx10r එක උනත් ඉන්දියාවෙ Assemble කරන්නෙ ආවට ගියාට නෙවෙයි. උන්ට ඒවා ගැන උගන්නලා, japanese අයගෙ අධීක්ෂණය යටතේ. ඉන්දියන් Assembled ඒවා උනාට technology අවුලක් වෙන්නෙ නෑනෙ බං. මම කිව්වෙ japanese, German motorcycle ලංකාවෙ මාර්කට් එකේ ප්‍රවර්ධනය කරන්න ඕන කියලා.Aprilia එකත් 125cc , 150cc motorcycle හදනවා. ඒවා ගැන මම කතා කරේ. අනික zx25r Assemble කරන්නෙ ඉන්දුනීසියාවෙ. ඉන්දියාවෙ නෙවෙයි. අලුත්ම Kawasaki searies එකේ motorcycle සෙට් එක ලොවෙත් ඉන්දියාවෙ Assemble වෙන්නෙ නෑ. ඒව සංකීර්ණයි. 👍
@@ChamathBatuwanthudawe උබ කියපු නිසාම හොයලා බැලුවෙ. ඒවා Replica fake model බං. ඉන්දියාවෙ body kit ගහනවා කොල්ලො පොඩි බයික් වලට. ජපනා එහෙම ආවට ගියාට වැඩ කරන්නෙ නෑ. ලංකාවයි , දකුනු ආසියාවෙ තියෙන රටවල් වලට පොඩි බයික් හදන එක තමා ඉන්දියාවෙ කරන්නෙ. එතනත් ජපන් සමාගම් වලට ගානක් යනවා. Suzuki hayabusa ඉන්දියාවෙ Assemble කරන්නෙ නෑ. ඉන්දියාවෙ Assemble කරන්න සැලැසුම් කරේ Zx10r එක. ඒකත් හරිගියේ නැති නිසා නැවැත්තුවා. 400cc වලට අඩු motorcycle විතරයි ගොඩක්ම ඉන්දියාව, චීනය, ඉන්දුනීසියාව, මැලේසියාව වගේ රටවල් වල හදන්නෙ. ඉන්දියන් කාරයො තව අවුරුදු දහයකින් විතර ඒ තැනට එයි, ඒත් ජපන් වල විතරක්ම Assemble වෙන , German වල විතරක් Assemble වෙන වාහන කවදත් තියෙනවා බං. 👍
Fz gennan nadda broo ayee
Site එකේ Rs. 934,000 යි . ගාන මදි වගේ තව ටිකක් වැඩි උනා නම් ලාබයි 😂
tvs rider ekath dannko aiyee
NS wenuwt newei NS series eka 2024th awa.
සල්ලි එකත කරලා japan එකක් ගන්න පැදපුවා උනත් අවුලක් නෑ ඔය මිලට ඕවා වැඩක් නෑ finance එකකට ගියොත් අපරාදයක් condition hodama d tracker ekak ekkk ganna puluwan gana wenawa.indian bike ජරාව කවුරු මොනවා කිව්වත්
දැන් Ns අලුතෙන් එන් නැද්ද.
Niwan suwa...😢😢😢
Meter panel eka fully digital meter panel ekak una nam supiri ❤️😉👍
Meka EFI da?
Efi engine ekakda thiyenne
Mt 15 ekata wada lassanay
ගැම්මක් ❤
ආසම එකක්❤
Document neti 400 cc venakan bike valata rejister karaganna neetiyen sahana kalayak lebena toraturak awot kiyanna karunakarala danna kenek.
400 genna barida ❤
Pulsar කියන්නෙ දෙයියන්ගෙ පිහිටෙන් ලෙඩ නැති බයික් එකක්. 2014 iඉදන් තාම පදිනවා
කොටුවේ බඩු ඉන්නවා මීට වඩා හොද පෙනුමට 😂❤
කියවන එක අඩු කරලා විස්තර කිව්වා නම් වටිනවා
එනකන්නම් බලාගෙන හිටියා ඒත් ලක්ශ 9.5කට කොහොමද ගන්නෙ... 💔
බය වෙන්න එපා බොහො විට ඔක තව ගාන බහිනවා මාස 5/6 යද්දි
874000
Price is too much...please sell this bike reasonable price...Then pepole can buy immediately this bike..
දැන්වත් ඔය ඉන්දියන් කුනු කබල් ගෙන්නන එක නවත්තලා පාවිච්චි කරන්න පුලුවන් ජපන් බඩු ටිකක් ගෙනෙල්ලකො..
Super bro
Price kohoma weida meke ❤
බලන් හිටියෙ රිවීව් එක ගේනකන් ❤
Kawru hari kiyanwa de fz v3 ekete wada safty de kiyala
Price kohomda
සුපිරි Brand New බයික් ලක්ශ 8ට තියෙද්දි හද්ද පරන බයික් ලක්ශ 9/10 දීලා ගන්න FZ පදින ගොන්නු දැක්කම දුකත් හිතෙනවා මට නම් අම්මපා 🤣🤣🤣
Ube slli wlind pdinne 😊
fz bake eka leda adu bike ekak efi hinda petrol wadakaranawa grin test ekath ekemma pass wenawa efi nisa
Bike gan dnnathi ekek bn uba😂😅
Fz මීට වඩා හොදයි. මේවගෙ service වැඩියි
@@sahanpradeep1377FZ parts ගණන් වැඩයි
Supriyk Tama...❤
Tvs rider oone❤
2024 model එක ආවොත් නං ගන්නවා
Abs ekin indiawea mods 3k deela thiyanawa mekinuth ehamad ,ekea fully digital meter bord mekea semi meter bord kohamad ekin modes change karannea🤔
මේක ඉන්දියාවෙ දැන් තියෙන model එක නෙමෙයි. කලින් තිබ්බ version එක. මේකෙ ABS modes වෙනස් කරන්න බෑ, ඒ වුනාට මේ වගේ bike එකකට ඒක ගැටළුවක් වෙයි කියලා හිතන්න බෑ.
Fz v2 එකට ගහන්න තාම බයික් එකක් නෑ ජපන් බයික් ඇරෙන්න.. 😮 වෙච්ච පල්සර් එකට වඩ fz ගැම්ම ගන්න බෑ
Keeyada bro
Price kohama tha hasitha bro
9.5 laks
9.34👌
මට ගන්න ඔනි බයික් එකක් ඔඩර් එක දාලා තියෙන්නේ ඉක්මනින් ගෙන්නන පුළුවන් නම් එච්චරයි
මොලේ අමාරු කාරයෝ නම් ඕවා ගනීවි ඔය ගානට
Supiri gana asai ath sali ne😢
තෙල් කොහොමද වැඩ කරන්නේ
45-50
මේකේ තෙල් කොච්චරක් වැඩද 🤔
ලොක්කා කිවේ කොල්ලන්ගේ ජපන් සිහිනය සැබැ කරනවා කියලා.. බලමු නෙහ් 😊
Tvs bike gannath one
Set❤❤❤❤❤
price
mama aurudu 10 Pulsar 150 padinne ❤❤❤
Start eka patta hutttttooo
Mt 15 eke design eka gewila gihin tiyanawa tikak
Exsose ekata bit ekak ehema set karanna vidihak ne ne
RTR 200 one
තව ලක්ශයක් දෙකක් වැඩි වුනා නම් ලාබයි😂
Pulsar kiyanne pissuwak 🥺🫰🩷

Bajaj pulsar සාපෙක්ශව හොඳම bike එකක්
Pulsar NS පදින පොඩි එවුන් නිසා ,bike එකේ නම කැවුනට

Pulsar කියන්නෙ දෙයියන්ගෙ පිහිටෙන් ලෙඩ නැති බයික් එකක්. 2014 i
ඉදන් තාම පදිනවා
කොටුවේ බඩු ඉන්නවා මීට වඩා හොද පෙනුමට 😂❤
කියවන එක අඩු කරලා විස්තර කිව්වා නම් වටිනවා
එනකන්නම් බලාගෙන හිටියා ඒත් ලක්ශ 9.5කට කොහොමද ගන්නෙ... 💔
බය වෙන්න එපා බොහො විට ඔක තව ගාන බහිනවා මාස 5/6 යද්දි
874000
Price is too much...please sell this bike reasonable price...Then pepole can buy immediately this bike..
දැන්වත් ඔය ඉන්දියන් කුනු කබල් ගෙන්නන එක නවත්තලා පාවිච්චි කරන්න පුලුවන් ජපන් බඩු ටිකක් ගෙනෙල්ලකො..
Super bro
Price kohoma weida meke ❤
බලන් හිටියෙ රිවීව් එක ගේනකන් ❤
Kawru hari kiyanwa de fz v3 ekete wada safty de kiyala
Price kohomda
සුපිරි Brand New බයික් ලක්ශ 8ට තියෙද්දි හද්ද පරන බයික් ලක්ශ 9/10 දීලා ගන්න FZ පදින ගොන්නු දැක්කම දුකත් හිතෙනවා මට නම් අම්මපා 🤣🤣🤣
Ube slli wlind pdinne 😊
fz bake eka leda adu bike ekak efi hinda petrol wadakaranawa grin test ekath ekemma pass wenawa efi nisa
Bike gan dnnathi ekek bn uba😂😅
Fz මීට වඩා හොදයි. මේවගෙ service වැඩියි
@@sahanpradeep1377
FZ parts ගණන් වැඩයි