කව් රැජිනිය මුලසුන දැරූ පරිසර වන්දනාව කවි මඩුව / latha de silava / kavi maduwa / gajaman TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 พ.ย. 2024

ความคิดเห็น • 9

  • @AshankaWaduge
    @AshankaWaduge หลายเดือนก่อน +1

  • @amilasampath7247
    @amilasampath7247 9 หลายเดือนก่อน +1

    කවි ඇගට ගත්, ඔලුවට නොගත් ශිල්පිණියන් එක්කෙනෙක් ඇත. අන් අය මරු.

  • @Premathilaka-c5w
    @Premathilaka-c5w 6 หลายเดือนก่อน

    සුන්දර දියනියක් ව්ලසින් ගම් පියසෙ.මව්පිය ආදරය මද වඩුනා සුවසෙ ලෙන්ගතු බව ක් තිබුනා ඔබගේ මනසෙ පහනක් ලෙසින් දිදුළන මන ඔබ නිවසේ ..

  • @manjulakumaramaddumage6684
    @manjulakumaramaddumage6684 9 หลายเดือนก่อน

    ඒ ශිරාණි කිවිඳිය කවි කියන විදිහ..දක්ෂ කිවිඳිය ක් ඇය..

  • @thilinasooriyapathi5506
    @thilinasooriyapathi5506 6 หลายเดือนก่อน

    ශිරාණි කියන කිවිදියගෙ කාව්‍යමය ගුණාත්මකබව අඩුයි.over. අනවශ්‍ය හඩ හැසරවීමක්. Dr.kananke latha de silva congratulations

  • @LassanaLanka-nk6hc
    @LassanaLanka-nk6hc 6 หลายเดือนก่อน

    කාලෙකට පස්සෙ ශිරානි කිවිඳිය කවිඇහුවෙ.දකින්න ලැබීමසතුටක්. ලතා මහත්මියටත් තුති පිදියයුතුමය.

  • @ChathurangaManabarana
    @ChathurangaManabarana 4 หลายเดือนก่อน

    ලේකම් කිවිඳියගේ කවි අපොහොසත් හා අනවශ්‍ය ලෙස රඟපෑම... රඟපෑමේ හැටියට දක්ෂතාවය නෑ....
    මෙතෙනින් මොනිකා කිවිඳියගේ කවි ඉතා පොහොසත් හා සංයමයකින් යුතුව කියන අතර ඇයගේ භාෂාව හැසිරවීම අති ප්‍රබලයි..

  • @amilasampath7247
    @amilasampath7247 9 หลายเดือนก่อน +1

    Shirani over actin.
    Pade wadi

  • @seharadilmini319
    @seharadilmini319 9 หลายเดือนก่อน

    Over acting.dkkth epa wenwa kavi.