Tissamaharama Sumana Damma Podi hamuduruwn | magama kavibana | 2024-09-15 | සුමන ධම්ම හිමි කවිබණ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.พ. 2025
  • කාව්‍ය ධර්ම දේශනාව , වයස අවුරුදු 9 වන
    පූජ්‍ය පාද තිස්සමහාරායේ
    සුමන ධම්ම සාමීන් වහන්සේ ..
    සැත්තැම්බර් මස 15 වන දින .....
    මාගම අක්කර 18 පොදු කීඩාන්ගනයදී. පවත්වනු ලැබූ සුමදුර කවිබණ ධර්ම දේශනාව .
    සංවිධානය :-
    තිස්සමහාරාම විදුහලේ නීයෝජ්ජ විදුහල්පති
    විචිත්‍ර ධර්ම කථික පූජ්‍ය
    මොරවක ධම්ම තිලක සාමීන් වහන්සේ
    ඇතුළු මාගම අවට ගමේ වාසීන් .
    වෙලද පෙචාරණ දායකත්වය :-
    චමිල් රංග මියුසික් තිස්සමහාරාම හම්බන්තොට
    සෙනෙහස් කංඳ - Senehas Kandha Official Pege
    Chamil Ranga

ความคิดเห็น • 198

  • @koswatthegedaradayawansha2901
    @koswatthegedaradayawansha2901 26 วันที่ผ่านมา +8

    ස්වවා මිවන් වහන්සේ ගෙ ධර්ම හැකිය හොදින් දියුණු කරගෙන තියෙනවා !!!බුදුසරණයි 🙏🙏🙏

  • @deepikasanjeewani6762
    @deepikasanjeewani6762 3 หลายเดือนก่อน +15

    බුදු හාමුදුරුවෝ වැඩියා වාගෙයි පින්බර පොඩි හාමුදුරුවනේ. තව තවත් සසුන් කෙත අස්වද්දන්නට ශක්තිය ලැබේවා. සුවහසක් දහම් පවසින් නිවාලූ පිනෙන්ම ඔබ වහන්සේට නුදුරේම සසර ගමනින් එතෙර වන්නට ලැබේවා

  • @LankaCool-c1f
    @LankaCool-c1f 3 วันที่ผ่านมา +2

    අගාදයට යන මිනිසුන් සිටින කාලයකට මෙවැනි ස්වාමින් වහන්සේලා තව තවත් බිහිවේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Lalithadisanayaka-qk7bi
    @Lalithadisanayaka-qk7bi 11 วันที่ผ่านมา +5

    Lassanai Lassanai ❤❤ budu saranai

  • @samanthaanuradha
    @samanthaanuradha 2 หลายเดือนก่อน +3

    Pinwath swamin wahanseta taruwan saranai.

  • @jayasoriyathilak5666
    @jayasoriyathilak5666 3 หลายเดือนก่อน +6

    🙏🙏🙏 taruwan saranai podi hamuduruwane

  • @SujeewaFernando-k3f
    @SujeewaFernando-k3f 3 หลายเดือนก่อน +6

    සාදු සාදු සාදු පින්වත් ස්වාමින් වහන්සේට මේ සසුන්කෙත ආලෝක කිරීමට ශක්තිය ලැබේවා නිදුක් නීරෝගී සුවය ලැබේවා

    • @PriyanthiMatarage
      @PriyanthiMatarage หลายเดือนก่อน

      Sadhu Sadhu Sadhu Mohan sweet Satya Dhairya labeeba buju 790 believer Abraham se Hetu Bhagwan se Jadu video natak vahan Se Ke gruhmantri Vidyut nirogi vasanam Deva

  • @SumuduNimesh-i1f
    @SumuduNimesh-i1f 3 หลายเดือนก่อน +9

    බොහොම පින් වත් බන දෙසනවක්..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සම්මා සම්බුද්ධ සරණයී

  • @sudanthawariya5408
    @sudanthawariya5408 3 หลายเดือนก่อน +5

    Sadu sadu sadu mage namaskaraya vewa පින්වත් podi suwamin wahanseta

  • @RenukaRenu-qb6yx
    @RenukaRenu-qb6yx 3 หลายเดือนก่อน +4

    බුදුසරණ යී සාදු සාදු සාදු අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට

  • @s.priyadarshani-i7z
    @s.priyadarshani-i7z 3 หลายเดือนก่อน +11

    ඔබ වහන්සෙටත් ..ගුරු .හාමුදුරුවන්ටත් .දෙමාපියන් .දෙන්නටත් ..උතුම් නිවන .අවබොද .වේවා

  • @DamayanthiDamayanthi-yj4vo
    @DamayanthiDamayanthi-yj4vo 2 หลายเดือนก่อน +6

    බුදු සරණ යි පොඩි සාදුට මෙවන් පින්කම් කරන්න පුලුවන් ප්‍රාර්ථනා කරනවා බුදු සරණ යි

  • @SilvaWiliyam
    @SilvaWiliyam 13 วันที่ผ่านมา +2

    Pinwath ape swamin wahaneta nirogi saha deergayu wewa m apata thawa thwa darma desan asanna labewa sadu

  • @MinomaKrishanthi
    @MinomaKrishanthi 3 หลายเดือนก่อน +8

    තෙරුවන් සරනයි පොඩි.හාමුදුරුවනේ

  • @AnushaShamali-j1d
    @AnushaShamali-j1d 2 หลายเดือนก่อน +4

    Saadu saadu saadu oba vahanseeta nerogi suwaya

  • @kulathilakakulathilaka-qz6eh
    @kulathilakakulathilaka-qz6eh 3 หลายเดือนก่อน +2

    උතුම් වු ධර්මය අවබෝධ වේවා !!!සාධු සාධු සාධු !!!

  • @Sisira931
    @Sisira931 3 หลายเดือนก่อน +20

    පින්වත් ස්වාමින්වහන්ස ඔබවහන්සේගේ මෙමදේසන්ය සතුටින් අසාසිටියෙම් ඔබවහන්සේට චිරාත්කාලයක් මෙවැනිපින්කම් පැවැත්වීමට ලැබේවා දුක්කරදර කිසිවක්නොවේවා තෙරුවන්ගේ අසිර්වාදයෙන් යහපතක්මවේවා

  • @BabaBabi-n1b
    @BabaBabi-n1b 3 หลายเดือนก่อน +2

    Obaga damapyn hrama pinwath

  • @SEETHASAROJA
    @SEETHASAROJA 2 หลายเดือนก่อน +4

    Budu saranai podi සාදු dirgayusa labawa

  • @PangnatissaThero
    @PangnatissaThero 3 หลายเดือนก่อน +6

    ලස්සනයි පොඩි හාමුදුරුවනේ

  • @ConfusedCookies-mu1pj
    @ConfusedCookies-mu1pj 3 หลายเดือนก่อน +6

    Sadu Sadu Sadu 🙏🙏🙏 Obawahansata Tharuwansaranai, 🙏🙏🙏,

  • @KbJayathissa
    @KbJayathissa 3 หลายเดือนก่อน +9

    අපේම podi හාමුදුරුවනේ ඔබ වහන්සේ me කවි bana ධර්මය දේශනා කරලා කරන පිංකම ගැන අපේ රට ජනතාව සිත් pahadenawa.මම දකුණු පළාතේ කෙනෙක් හැටියට බොහොම සතුටුයි .teruwan saranai අපේ හාමුදුරුවනේ .මම ජයතිස්ස arachchikattuwa වැඩිහිටි balamandalye සභාපති .teruwan saranai .

  • @රත්නලතාගාමිනි
    @රත්නලතාගාමිනි 2 หลายเดือนก่อน +5

    පින්වත්. ස්වාමීන්වහන්සේ.බුදුසසුනබබලවන්න🎉🎉🎉🙏🙏🙏🌺🌺🌺

  • @LeelaWeerasinghe-g6n
    @LeelaWeerasinghe-g6n 3 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට අපගේ ගෞතම බුදු සසුන බැබලවීමට ශක්තිය ධෛර්යය ලැබේවා 🙏🙏🙏 නිදුක් නීරෝගි වේවා 🙏🙏🙏
    දීර්ඝායු වේවා 🙏🙏🙏
    සම්මා සම්බුදු සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏

  • @h.dgaminifonseka7519
    @h.dgaminifonseka7519 3 หลายเดือนก่อน +7

    මාගේ නමස්කාරය වේවා.....

  • @LalithKumara-s3q
    @LalithKumara-s3q 27 วันที่ผ่านมา +2

    ඉතාම කෙටි භවයකදීම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට ප්‍රඥාව පැදේවා
    මටද ඉතාම කෙටි භවයකදීම උතුම්ම නිර්වාණය අවබෝධ කරගෙන සසරෙන් මිදිමට හැකියාව ලැබේවා

  • @WeerakoonHerath
    @WeerakoonHerath 29 วันที่ผ่านมา +2

    අපේ පොඩි සාදූ මතු බුදුබව ලබත්වා සාදු සාදු සාදු

  • @ManikeJdndb-ul9uu
    @ManikeJdndb-ul9uu 3 หลายเดือนก่อน +5

    Sadu sadu sadu pinwath suwahamin wahansa ❤

  • @SalindaPushpakumara
    @SalindaPushpakumara 3 หลายเดือนก่อน +7

    සාදු සාදු සාදු.චිරාත් කාලයක් බුදු සසුන බබළවන්න ලැබෙවා පොඩි හාමුදුරුවනෙ

    • @champagamage
      @champagamage 2 หลายเดือนก่อน +1

      Ape podi hamuduruwane theruwan saranai

  • @Dilakshan-z7u
    @Dilakshan-z7u 3 หลายเดือนก่อน +7

    ඔබ වහන්සේට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා....... මගෙත් පොඩි හමුදාවන් වහන්සේ නමක් ඉන්නවා

  • @kusumalatha6063
    @kusumalatha6063 3 หลายเดือนก่อน +26

    සාදූ සාදූ සාදූ පින්වත් සුවාම්න් වහන්සේට මේ ගවුතම බුදු සසුනේම තව තවත් ආලෝක මත් කරන්න සක්තිය දහිරිය නිරන්තරයෙන්ම ලැබේවා නිදුක් නිරෝගී චිර ජීවනයක් ගත කරන්න ලැබේවා පින්වත් සුවාම්න් වහන්ස බුදු සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @samanthisamanthi9513
    @samanthisamanthi9513 2 หลายเดือนก่อน +5

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏❤️

  • @malawaduge3626
    @malawaduge3626 3 หลายเดือนก่อน +6

    පොඩි හාමුදුරුවන්ට තෙරුවන් සරණයි

  • @JinasenaSgr
    @JinasenaSgr หลายเดือนก่อน +2

    තෙරැවන්සරනයි

  • @JayasirishiromaRamani
    @JayasirishiromaRamani หลายเดือนก่อน +3

    Sadhu Sadhu Sadhu samma sambudu saranai oba wahanse ta. Niduk neerogee deerga aau labathwa. Me gawtama budusasuna tuladeema uthum chathurarya sathya awaboda wewa.sadhu Sadhu Sadhu.

  • @HemalathaLiyanage-o7b
    @HemalathaLiyanage-o7b 3 หลายเดือนก่อน +5

    ඔබ වහන්සේට පින් අත්වේවා

  • @RenukaRenu-qb6yx
    @RenukaRenu-qb6yx 3 หลายเดือนก่อน +6

    බුදුසරණ යී සාදු සාදු සාදු චූටි පෝඞීහමූදූරැ වනේ

  • @JayKuw
    @JayKuw 3 หลายเดือนก่อน +7

    පොඩිහාමුදුරුවන්ට සියලු සත්වයන් මේ සසරින් එතෙර කරන්න පින පහල වේවා. සාදු සාදු සාදු🙏🙏🙏

  • @Premalatha-j7k
    @Premalatha-j7k 3 หลายเดือนก่อน +6

    පිංවත් ඔබ වහන්සේටගොඩාක් පිං

  • @dumindasampath5013
    @dumindasampath5013 3 หลายเดือนก่อน +7

    සාදු සාදු තෙරුවන් සරණින් යහපතක්ම වෙවා❤

  • @indraniindrani3305
    @indraniindrani3305 3 หลายเดือนก่อน +2

    තෙරැවන් සරනයි අපේ පොඩි හමුදුරැවනේ

  • @malaniamaratunga9672
    @malaniamaratunga9672 2 หลายเดือนก่อน +4

    ගරුතර පොඩි හාමුදුරුවන් වහන්සේට සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏

  • @ThanujaAmali-o5m
    @ThanujaAmali-o5m 2 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි, පොඩි හාමුදුරුවෝ

  • @SaadTcomee-j4v
    @SaadTcomee-j4v หลายเดือนก่อน +2

    Budusaranai

  • @VimalHerath-n8n
    @VimalHerath-n8n 3 หลายเดือนก่อน +8

    හෙළදිව බුදු සසුන බැබලීමට හේතු වාසනාව ලැබේවා යයි ප්‍රාර්ථනා කරමි !!!
    මාගේ සිත කය වචනය යන තිදොරින්ම නමස්කාර කරමි මාගේ නමස්කාරයවේවා !!!
    සාදු ! සාදු ! සාදු !

  • @Damayanthe-p5o
    @Damayanthe-p5o 3 หลายเดือนก่อน +6

    Sadu sadu sadu tharuwan saranai oba wahanseta🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @KumariKumari-w8l
    @KumariKumari-w8l หลายเดือนก่อน +3

    Sadu,sadu,sadu 🎉🎉🎉

  • @SanjeewaniSa-j7d
    @SanjeewaniSa-j7d 3 หลายเดือนก่อน +4

    Sadu sadu ape hamuduruvanta budusaranai

  • @AshenNimsara-h18h
    @AshenNimsara-h18h 3 หลายเดือนก่อน +4

    බණ නම් බොහොම හොඳයි

  • @BabaBabi-n1b
    @BabaBabi-n1b 3 หลายเดือนก่อน +2

    Sadu dadu saudu...........

  • @SunandaWelagedra-vx9pt
    @SunandaWelagedra-vx9pt 2 หลายเดือนก่อน +3

    අපේ උතුම් චූටි හාමුදුරුවන් වහන්සේ බුදු සරණේ බලයෙන් ,දෙවියන් ගේ ආරක්ෂා වෙන් ආරක්ෂා කරත්වා.........අසත්පුරුෂයන්ගේ බැල්මක්,සුළගක් ඇති නොවේ වා.....
    !නොවේවා......!නොවේවා!.....

  • @ManojRanasinghe-v6c
    @ManojRanasinghe-v6c 3 หลายเดือนก่อน +62

    මෙවන් පින්වත් බුද්ධ පුත්‍රයන් මේ පින්බීමේ තව තවත් පහලවේවා. සාධු සාධු සාධු....

  • @SubedhaRak
    @SubedhaRak 2 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු මගෙ නමස්කාරය වෙිවඑ

  • @champikaniroshani5094
    @champikaniroshani5094 3 หลายเดือนก่อน +9

    සාදු සාදු සාදු .අපගේ පින්වත් හාමුදුරුවන්ට නමස්කාරය වේවා !!!🙏🙏🙏

  • @UdayanganiUdayangani-z6p
    @UdayanganiUdayangani-z6p 3 หลายเดือนก่อน +7

    සාදු 🙏සාදු🙏සාදු🙏

  • @ChandraSudu-z1r
    @ChandraSudu-z1r 4 หลายเดือนก่อน +4

    Sadu.sadu.sadu.ape.bodi.hame.duruo.bohokal.dinewa

  • @chamilrangamusicstyil8285
    @chamilrangamusicstyil8285  2 หลายเดือนก่อน +3

    හැමෝටම ගොඩක් පිං අපගේ youtube නාලිකාව ඔස්සේ විශේෂ ධර්ම දේශනා සමගින් අත්වැල් බැදගන්න ඔබ සියලුම දෙනාට 🙏🙏🙏🤲🤲🤲🤲🤲🤲🤲

    • @worldinnovation7761
      @worldinnovation7761 2 หลายเดือนก่อน +1

      ස්වාමින්වහන්සේ සම්බන්ධ කරගන්න පුලුවන් දුරකතන අංකයක් ලබා දෙන්න

  • @KkKk-sk3mq
    @KkKk-sk3mq 3 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏❤🙏🙏🙏🙏🙏1

  • @LalithKumara-t3q
    @LalithKumara-t3q 3 หลายเดือนก่อน +5

    Theruwan saranay ape podi හාමුදුරුවනේ

  • @DhilaniDewika
    @DhilaniDewika 4 หลายเดือนก่อน +6

    සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරනයි 🙏🙏

  • @disnadisna5303
    @disnadisna5303 3 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු

  • @AmilaMadusanka-xs4xx
    @AmilaMadusanka-xs4xx 3 หลายเดือนก่อน +3

    Budu saranai oba wahanseta

  • @inrawathialwis6178
    @inrawathialwis6178 3 หลายเดือนก่อน +9

    Taruwan සරණයි apa podi හාමුදුරුවනේ ඔබ වහන්සේ apa රටට සම්පතක් සැමදා maga ආසිරි වාදය නිරන්තරයෙන් ඔබ වහන්සේ ta ලැබෙනවා sadu sadu sadu ❤❤❤❤❤

  • @PushpaHerath-u9j
    @PushpaHerath-u9j 3 หลายเดือนก่อน +3

    Sabu sabu sabu ape hamuduruwane oba wahanseta niduk nirogi suwapath baba lebewa theruwan saranayi ape hamuduruwane

  • @DonKusumaSiriwardhane
    @DonKusumaSiriwardhane 24 วันที่ผ่านมา +1

    Budusaranama wewa

  • @NimalsiriFernando-f2l
    @NimalsiriFernando-f2l 19 วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු .🙏🙏🙏

  • @sakunthalaranasinghe1428
    @sakunthalaranasinghe1428 4 หลายเดือนก่อน +10

    සාදු සාදු සාදු,,නමෝ බුද්ධාය,උතුමිවු බුද්ධ ශාසණේ ආලෝකමත් කරන්න ශක්තිය ධෛර්යය වාසනාව නීරෝගී සුවය දීර්ඝායු සුවය ලැබේවා,

    • @Yapa-w4l
      @Yapa-w4l หลายเดือนก่อน

      20:01

  • @MWMalani
    @MWMalani 2 หลายเดือนก่อน +4

    Penwat pode hamuduruwanta teruwan saranai sadu sadu sadu ❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @shanikaPriyadarshani-i2x
    @shanikaPriyadarshani-i2x 2 หลายเดือนก่อน +3

    Theruvan saranay podisadu
    Oba vahanse deshana karana bana lassanay

  • @Sriyne
    @Sriyne 3 หลายเดือนก่อน +7

    ඔබ වහන්සේට ඉක්මනින් නිවන අවබෝධ වේවා..... 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Gayan-i8g
    @Gayan-i8g 3 หลายเดือนก่อน +3

    Budu puthek oba wahanse niduk nirigi wewa oba wahanse me viswaya wisin Rakithwa oba wahanse ma bawayema nirwanaya awaboda karaganeemata sakthiya dahiriya labewa......!

  • @osaradateroomaththe-io3qo
    @osaradateroomaththe-io3qo 4 หลายเดือนก่อน +11

    සාදු. සාදු. සාදු. බොහො කල්. දිලෙවා

  • @AsankaPradeep-lh8rx
    @AsankaPradeep-lh8rx 4 หลายเดือนก่อน +5

    Budu sarani

  • @harshamanju7866
    @harshamanju7866 4 หลายเดือนก่อน +6

    බොහො කලක් වැජබෙවා 🙏🙏🙏🙏🙏

  • @jagathkumara2726
    @jagathkumara2726 3 หลายเดือนก่อน +5

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @rgp3131
    @rgp3131 24 วันที่ผ่านมา +3

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏SADU SADU

  • @Jayarathna-v6q
    @Jayarathna-v6q หลายเดือนก่อน +2

    ශාසනේට මිණි පහනකි

  • @shiyanishiyani6797
    @shiyanishiyani6797 3 หลายเดือนก่อน +3

    🙏🙏🙏🙏🙏🙏🙏🙏
    සාදු සාදු සාදු සාදු

  • @KandyLive-kb1qh
    @KandyLive-kb1qh 3 หลายเดือนก่อน +4

    පින්වත් පොඩි හාමුදුරුවෝ නි ඩබ වාහාසේගේ බාන අහන්න පුලුවනි නිදිනොයා අපේරටට ලොකු පිනාක් හාමුදුරුවෝ නෙ සාදු සාදු සාදු නමස්කාර වෙිවා

  • @kwsts1397
    @kwsts1397 3 หลายเดือนก่อน +3

    Sadu sadu sadu sadu podi hamuduruwane

  • @ChandraHandara-m9v
    @ChandraHandara-m9v หลายเดือนก่อน +1

    Saadu saadu

  • @NirmaEvanjaleen
    @NirmaEvanjaleen 3 หลายเดือนก่อน +2

    Pinwath podi hamuduruwanta nidik nirogi suwaya lebewa....... budusaranayiiii.......

  • @ThakshilaNilmini-x5y
    @ThakshilaNilmini-x5y 8 วันที่ผ่านมา +1

    Asayi podi hamuruwanga bana ahan innagodak lassanyi ban kiyanakotath

  • @Nilanthikumari-en5by
    @Nilanthikumari-en5by 3 หลายเดือนก่อน +2

    Sadu 🙏 sadu 🙏 sadu 🙏

  • @ajanthahannadige7189
    @ajanthahannadige7189 10 วันที่ผ่านมา +1

    Sadu sadu sadu..2

  • @JayathilakaJaya-x6h
    @JayathilakaJaya-x6h หลายเดือนก่อน +3

    😊

  • @Gayan-i8g
    @Gayan-i8g 3 หลายเดือนก่อน +2

    Mage budu putha me bawayema nirwanaya awaboda karaganithwa

  • @dulsiniyangoda8819
    @dulsiniyangoda8819 3 หลายเดือนก่อน +3

    Suwamiinwahansa oba thawa thawath kavi bana kiyanna apita ahanna wasanawa lebewa!!!🙏🙏🙏

  • @VijithaHapukotuwa
    @VijithaHapukotuwa 2 หลายเดือนก่อน +3

    Sadu. Sadu🎉🎉🎉🎉

  • @chandraalwis3874
    @chandraalwis3874 หลายเดือนก่อน +1

    😔😔😔🙏🙏🙏🙏🙏

  • @KanthikumatiKanthikumati
    @KanthikumatiKanthikumati 3 หลายเดือนก่อน +5

    සා දූ. සා දූ සා දූ 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @ShakiraNasaktan
    @ShakiraNasaktan 2 หลายเดือนก่อน +3

    🙏🙏🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @DeepthiSamanmalee-sh2dr
    @DeepthiSamanmalee-sh2dr หลายเดือนก่อน +2

    sadu sadu ❤️🙏🙏🧘😘🥺🌝

  • @LovelyFencing-ey9ku
    @LovelyFencing-ey9ku หลายเดือนก่อน +2

    සාධු සාධු සාධු

  • @NiranjanJayalan-rt5km
    @NiranjanJayalan-rt5km 3 หลายเดือนก่อน +3

    Siyalume.daviyangema.pihtai❤❤

  • @PAVANPAVANPAVANPAVAN-b9z
    @PAVANPAVANPAVANPAVAN-b9z หลายเดือนก่อน +2

    🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @RanukaTharuneth
    @RanukaTharuneth 2 หลายเดือนก่อน +4

    පින්වත් පොඩි ස්වාමීන් වහන්සේගේ අපට කවි බණ අැසීමට කරන සේක්වා..... සාදු ...සාදු.... සාදු ........

  • @BabaBabi-n1b
    @BabaBabi-n1b 3 หลายเดือนก่อน +1

    Pode hamudrwanta thrawan sarany sadu sadu sadu........
    Obaga damapyan pinwantjy oba wahsa nirogawawa

  • @jayanthadhamayanthi
    @jayanthadhamayanthi 3 หลายเดือนก่อน +2

    Taruvan saranay hamuduruvana

  • @KushaniTharunima
    @KushaniTharunima 2 หลายเดือนก่อน +2

    ❤sadu