කවි රසින් පිරුණු මාලිමාවේ කවි මඩුව: අළුත්ම අත්දැකීම|Kawi Rasin Pirunu Malimawe Kawi Maduwa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 พ.ย. 2024

ความคิดเห็น • 146

  • @pradeepgamage360
    @pradeepgamage360 หลายเดือนก่อน +12

    නියමයි සුපිරි පටිට .කවි මඩුව කඩුවෙල .දැනට මම ඉන්නෙ Denmark වල. මම ඔරුවල ස්කොකොලේ ගාව . එමනිසා හරිම සතුටුයි මගෙ ආසනයේ මෙහෙම කවි මඩුවක් පවත්වන එක. ස්තුතියි ඔබලා සැමටම .තුරුනුවන් සරණයි .මාලිමාවට චන්ද කෝටියක් 🧭🧭🧭🧭🧭🧭❤️❤️❤️❤️💖💖💖🌹🌹💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shamakaluarachchi5007
    @shamakaluarachchi5007 หลายเดือนก่อน +4

    ජය වේවා ජය වේවා ඔබ සැමට ❤❤❤❤

  • @nandikagamage-l4v
    @nandikagamage-l4v หลายเดือนก่อน +7

    ස්තුතියි කවි මඩුල්ලක් අනුර විශ්වාසය රකින්න

  • @nandanirathnayaka4847
    @nandanirathnayaka4847 หลายเดือนก่อน +24

    ❤❤❤වෙනසත් නව තාලයේ වෙනසක් කල සහෝදරයා Malimawata කෝටියක් ඔබට සතර වරම් දෙවියන් වහන්සේ ගේ පිහිටයි ❤❤❤අපේ ලක් මව් නිදහසේ හුස්ම ගන්න දින ය වැඩි ඇතක නෑ 2024. සැප්තැම්බර් 22 Malimawata කෝටියක් සමගයි ❤ ❤❤

  • @shanthadesilva490
    @shanthadesilva490 หลายเดือนก่อน +12

    ජයවේවා! ජයවේවා!

  • @padminijayasinghe104
    @padminijayasinghe104 หลายเดือนก่อน +12

    කවි කිවිදියන්ට බොහොම ස්තුතියි හරිම ලස්සනයි රටේ පවතින තත්වය සහ පත්ව ඇති විනාසය හරිම ලස්සනට ඉදිරිපත් කිරීම අති විශිෂ්ටයි.සංවිධායක සැමටම බොහොම ස්තුතියි 🌹🌹🌹

  • @anurathennakon6246
    @anurathennakon6246 หลายเดือนก่อน +15

    ❤❤ කතාවෙන් පමණක් නොව මුළු රටම කවියන් එකතුව රටටම කවියෙන් රට දැනුවත් කරමු කඩුවෙල කවියෙන් දැන්වත් කිරීම සඳහා ඔබගේ දායකත්වයට ස්තූතියි ❤❤❤

  • @sumanafernando5846
    @sumanafernando5846 หลายเดือนก่อน +18

    👌 කවිකාර හැඩකාර ඔබ සැමටම මේ තුති පුද.🙏මාලිමාව දිනේවා 🙏💞🙏

    • @kk3480
      @kk3480 หลายเดือนก่อน

      ජයවෙිවා

  • @lalpremakumara6752
    @lalpremakumara6752 หลายเดือนก่อน +29

    කවි කිවිදියනි ඔබ සියලුම දෙනාගේ මෙි මොහොතේ ඉදිරිපත් වීම පුසංසනීයයි.ශුියා අක්ක ඇතුලු හැමදෙනාටම සමිමා සමිබුදු සරනයි.❤

  • @lankasamadara418
    @lankasamadara418 หลายเดือนก่อน +6

    ආඩම්බරයි ආසම වැඩක්
    කවි කිවිදියන්ට ශක්තිය ධෙර්ය ලැබේවා
    JVP ජයවේවා ❤❤❤❤❤ මගේ රටට ජයවේවා ❤❤❤❤❤

  • @parakramawijerathne-lw2qf
    @parakramawijerathne-lw2qf หลายเดือนก่อน +9

    ජයවෙිවා

  • @mallikahdv6218
    @mallikahdv6218 หลายเดือนก่อน +21

    හරිම අප්‍රරු සිදුවිමක්. පුරාන ලන්කාව සිහිපත් කරයි. දහම් දීපය ගොඩඑම ලගදී සිදුවෙවි.

  • @pk1959-zg9ht
    @pk1959-zg9ht หลายเดือนก่อน +8

    රසවත් කවි මඩුක්.මාලිමාවට ජයමවේවා!ඉතිරි කොටස් ටිකත් ඉක්මනින්ම බලාපොරොත්තු වෙමි.ශ්‍රියා හිඳුරංගල කිවිඳිය ඇතුළු කවි කිවිඳියන්ට දිගාසිරි පතමි.

  • @bamunnusinghabamunnusingha7309
    @bamunnusinghabamunnusingha7309 หลายเดือนก่อน +14

    I
    ඉතා අනර්ගයි මාලිමාවට ජය

  • @DumindaWithanapathirana-ds2dj
    @DumindaWithanapathirana-ds2dj หลายเดือนก่อน

    නියමයි සුපිරි වැඩක්

  • @RpThissa
    @RpThissa หลายเดือนก่อน +13

    මහලිමාර්ට ජයෙන් ජය මේවා ජයෙන් ජය මෙවා

  • @nandanirathnayaka4847
    @nandanirathnayaka4847 หลายเดือนก่อน +11

    ❤❤❤තවත් ඉන්නේ මොටද බියවි❤❤❤කලා රසිකත්වය පිරි ඔබට තෙරුවන් සරණයි සියලු දෙවියන්ගේ පිහිටයි ❤❤❤රටට තෙරුවන් සරණයි සියලු දෙවියන්ගේ පිහිටයි Malimawata ජයෙන් ජයම වේවා Malimawata කෝටියක් ❤❤❤

  • @pabasaraliyanage-s1q
    @pabasaraliyanage-s1q หลายเดือนก่อน +2

    ආදරෙයි හැමෝටම ...❤️❤️❤️❤️
    ජය ම වේවා ඔබටත් රටටත් ...

  • @thamarabasnayake8950
    @thamarabasnayake8950 หลายเดือนก่อน +11

    ලස්සනයි ❤❤❤❤❤❤❤❤
    මාලිමාවට 100,00000ක්❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Stephanalwis
    @Stephanalwis หลายเดือนก่อน +2

    Very Beautiful Malimawata Jaya God Bless To All

    • @Stephanalwis
      @Stephanalwis หลายเดือนก่อน

      Wow Wow Wow

  • @hgkalum2239
    @hgkalum2239 หลายเดือนก่อน +4

    අනුර සහොදරයා ඇතුලු පිරිස ,
    අපි අපෙ පුන්චි මුතු ඇටය නැවතත් ලෝකයේ බබලන මුතු ඇටය කර යුතුමයි අපි මැරෙන්නට පෙර අපෙ අනාගත දරු පරපුරට.
    ජයවේවා JVP n NPP 💝💝💝

  • @dineshperera2599
    @dineshperera2599 หลายเดือนก่อน +2

    අලුත් නියමයි වැඩක් හොද වැඩක් නියත ජය npp ජනතා බලය

  • @NiroshaDamayanthi-r5k
    @NiroshaDamayanthi-r5k หลายเดือนก่อน +1

    ❤ අති විශිශ්ටයි මෑණියනි

  • @Sandakathmini01
    @Sandakathmini01 หลายเดือนก่อน +1

    ජය ජය ජයවේවා 🌹

  • @RuwanKumara-p2y
    @RuwanKumara-p2y หลายเดือนก่อน +1

    Very good we will more. Thanks B.S

  • @sudanapoli6016
    @sudanapoli6016 หลายเดือนก่อน +3

    Budusaranai Budusaranai Budusaranai anura shavodaraya presidente srilanka malima jaya veaya budusaranai srilanka ❤❤❤❤❤

  • @yasorajapaksha542
    @yasorajapaksha542 หลายเดือนก่อน +1

    ලස්සනයි ලස්සනයි ❤❤❤❤❤❤❤❤

  • @thusharajayakody6005
    @thusharajayakody6005 หลายเดือนก่อน +1

    ❤ පට්ට ආදරෙයි ! ❤

  • @NidoNidosh
    @NidoNidosh หลายเดือนก่อน +2

    හරිම අගෙයි ❤❤❤

  • @senadeeragunarathne1653
    @senadeeragunarathne1653 หลายเดือนก่อน +1

    බලන්න හරිම ආසයි. රට මෙන්න මෙහෙම වෙනස්‌ කරමු.

  • @thilaksamarasekara4516
    @thilaksamarasekara4516 หลายเดือนก่อน +1

    ජයවේවා ජයවේවා ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sumithraliyanage6764
    @sumithraliyanage6764 หลายเดือนก่อน +4

    අනේ ඔබ සැම මේ රටට පරම සම්පතk. මම ජීවමාන දෙවිදුන් අදහන කෙනෙක් හැම වෙලාවෙම මගේ දෙනෙත් කඳුළින් පිරෙනවා. මේ තරම් ලස්සන මිනිසුන් වෙසෙන රටක නේද මේ තරම් කාලයක් තුළ vinasha කර අත්තේ. ඔබ සැමට ස්තූතියි

  • @sraatnike170
    @sraatnike170 หลายเดือนก่อน +1

    හැරීම .ලස්සනයි .❤❤❤❤❤❤...malimawata ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤ජයවේවා ජයවේවා ❤❤❤ජයවේවා ජයවේවා

  • @anandaabeysinghe1430
    @anandaabeysinghe1430 หลายเดือนก่อน +1

    Dear friends, the way of Conveying the correct message by using poems is highly appreciated. Superb
    Presentation. ❤❤

    • @Kaduwela-SL
      @Kaduwela-SL  หลายเดือนก่อน

      Thank you so much

  • @thiliniudeshika7259
    @thiliniudeshika7259 หลายเดือนก่อน +2

    නියමයි. ඉතිරි ටිකත් ඉක්මනින් දාන්න. ❤️ මේ වෙලාවෙ කවියෙන් පපූ හූරන කවි කිවිඳියන් සැමට උත්තමාචාරය❤️

    • @Kaduwela-SL
      @Kaduwela-SL  หลายเดือนก่อน

      එකගයි ආරම්බය මුලින් දැම්මෙ ඉතා දිග නිසා,,, ඉක්මනින් ඉතිරි කොටස් දාන්නම් බොහොම ස්තූතියි🙏❤

  • @shanthibandara1031
    @shanthibandara1031 หลายเดือนก่อน +2

    හිටියත් හදවතින් දුර ඈතක ලෝකේ. .
    සහයෝගය ලැබෙයි මව්රට වෙත මාගේ. .
    දියුණුව ලබා, ලැබ හැමගේ සහයෝගේ. .
    ලක්මව දිලේවා වාගේ සුර ලෝකේ. .
    💐💐💐🎉🎉🎉🙏🏽🙏🏽🙏🏽
    මාලිමාවට ජය වේවා ❤️❤️❤️

  • @chamilakarunarathna6408
    @chamilakarunarathna6408 หลายเดือนก่อน +1

    වෙනස් වෙලා හැමෝම ❤️

  • @PagDharmasiri
    @PagDharmasiri หลายเดือนก่อน +2

    සම්පූර්ණ වැඩසටහන තිබුණනම්..

    • @Kaduwela-SL
      @Kaduwela-SL  หลายเดือนก่อน +1

      අනිවර්යෙන්.. ආරම්බය මුලින් දැම්මෙ ඉතා දිග නිසා,,, ඉක්මනින් ඉතිරි කොටස් දාන්නම් බොහොම ස්තූතියි🙏❤

  • @sriyanipathmalatha6210
    @sriyanipathmalatha6210 หลายเดือนก่อน +8

    සිත් ටිකක් කලබල මොහොතක..... කාගෙත් සිත්වලට සැනසුමක් ගෙනදීමට මේ ගත් ප්‍රයත්නය ප්‍රසංශනීයයි. හැකි ඉක්මනින් ඉතිරි කොටස් දෙන්න.අපිත් ටිකක් කාර්ය බහුලයි මේ දවස්වල youtube වල.😂😂😂.ඉතාලියේ සිට ශ්‍රියා.

    • @Kaduwela-SL
      @Kaduwela-SL  หลายเดือนก่อน +1

      එකගයි ආරම්බය මුලින් දැම්මෙ ඉතා දිග නිසා,,, ඉක්මනින් ඉතිරි කොටස් දාන්නම් බොහොම ස්තූතියි🙏❤

  • @ranasinghebanda1527
    @ranasinghebanda1527 หลายเดือนก่อน +2

    කෝටියක් ඡන්ද මාලිමාවට.මුළු පොළොන්නරුවම අනුරට.

  • @Somapalagallage
    @Somapalagallage หลายเดือนก่อน +2

    අනුර කුමාර දිසානායක සහෝදරයා නියත වශයෙන්ම කෝටියක ජයග්‍රහණය....

  • @senadeeragunarathne1653
    @senadeeragunarathne1653 หลายเดือนก่อน +2

    ඔබ සැමට තෙරුවන් සරණයි. අයියෝ පරක්කු වුණෙ මොකද.?තව ප්‍රසිද්ධ කාව්‍ය සංවාද මණ්ඩප yak ඉක්මනින් තියන්න හොදේ.

    • @Kaduwela-SL
      @Kaduwela-SL  หลายเดือนก่อน

      ikmaninma dhennam thank you🙏🌹

  • @sarathdasanayaka4515
    @sarathdasanayaka4515 หลายเดือนก่อน +1

    තම දක්ෂතා රට වෙනුවෙන් ❤❤❤❤

  • @ssdissanayaka8049
    @ssdissanayaka8049 หลายเดือนก่อน +4

    නියමයි කඩුවෙල. ❤❤

  • @arunamolligoda195
    @arunamolligoda195 หลายเดือนก่อน +1

    අතිවිශිෂ්ඨයි කවි කිවිඳුයනි ...
    කාලීන කවියට අප හැමෝගෙම උත්තමාචාරය ..
    තෙරුවන් සරණයි ..
    ❤❤❤❤❤❤මාලිමාවට කෝටියක්❤❤❤❤❤❤❤❤

  • @matildaranjani3946
    @matildaranjani3946 หลายเดือนก่อน +1

    හොඳයි ලස්සනයි .ජය අනුර කුමාර සහෝදර ය ට 🧭🧭🧭 කෝටි යයි 🧭🧭🧭 ලැබේවා ❤❤❤🎉🎉🎉

  • @thamaradamayanthi-b8s
    @thamaradamayanthi-b8s หลายเดือนก่อน +1

    මේ වගේ සුන්දර දේව්ල් 21 වෙනිදා ඉන් පස්සේ ත් මාලිමා රාජයකින් අපිට අහන්න දකින්නට ලැබේවා

  • @Sandakathmini01
    @Sandakathmini01 หลายเดือนก่อน +3

    කිව්වත් උන් වැල් බයිලා
    රැවටෙන්නේ නෑ ඔහෙලා
    මාලිමාව උඩ තියලා
    දිනනවා කෝටිය ගහලා

  • @IreshaKulasinghe
    @IreshaKulasinghe หลายเดือนก่อน

    Niyama wadak

  • @swarnarathnayaka2758
    @swarnarathnayaka2758 หลายเดือนก่อน +1

    අපේ මාතෘ භූමියේ අතීතයේ තිබුණොත් කවිමඩුව බොහෝ දෑ ජනතාවගේ හදවත්තලට ලබා දුන්නා. අදත් ඒ ඉදිරියට පැමිණීම පිළිබඳව අපේ ප්‍රණාමය. මාවත ජය වේවා ජය වේවා ජය වේවා.

  • @PriyanthaMudaligama
    @PriyanthaMudaligama หลายเดือนก่อน +5

    කවි රසයෙන් දීමට හැකි සහයෝගය උපරිමයෙන් කරන ඔබ තුමන්ලාට සහ තුමියනට අපගේ උත්තමාචාරය❤❤❤❤❤❤

  • @vikingheavenseaandearth7175
    @vikingheavenseaandearth7175 หลายเดือนก่อน +1

    සිතතුල තිබෙන ලස්සන සිතුවිලි සොයලා
    එයගෙන හොදින් ඔප මටිටමි කර හදලා
    නූලක් යවා පද එකිනෙක අමනාලා
    හිටිවන කවි මවයි කිවිඳුන් රසදාලා

  • @sanjeewarathnayaka286
    @sanjeewarathnayaka286 หลายเดือนก่อน +1

    ෂා නියමයි

  • @rupamunasigha6323
    @rupamunasigha6323 หลายเดือนก่อน +2

    Kalawa awiyak victory ekata Jayawewa

  • @Somapalagallage
    @Somapalagallage หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤අනුර කුමාර දිසානායක සහෝදරයාට නියත වශයෙන්ම ජයග්‍රහණය ජය ජය ජය වේවා..

  • @TamaraTamara-hi2ol
    @TamaraTamara-hi2ol หลายเดือนก่อน +1

    හරිම ලස්සන යි

  • @senadeeragunarathne1653
    @senadeeragunarathne1653 หลายเดือนก่อน +1

    රට හරිය ට වෙනස්‌ වෙන විදිය සුබ ම සුබ යි.

  • @Sarath-fp1ll
    @Sarath-fp1ll หลายเดือนก่อน +1

    MALIMAWATA JAYA WEWA ❤❤❤❤ APE RATATA JAYA wewa ❤❤❤

  • @LassanaLanka-nk6hc
    @LassanaLanka-nk6hc หลายเดือนก่อน +36

    රටට අවශ්‍ය ම වෙලාවෙ කවියෙන් ගීතයෙන් සත්‍ය පෙන්වීම අගෙයි.ඔබහැමදෙනාටම ස්තුතියි.

    • @lalpremakumara6752
      @lalpremakumara6752 หลายเดือนก่อน +5

      අනිවාර්යයෙන්ම ❤

    • @DayanandaJayasinghe-kg8bd
      @DayanandaJayasinghe-kg8bd หลายเดือนก่อน +2

      ඔබලා සියලුම දෙනාට
      දීර්ඝ ආයුස ලැබේවා
      තෙරුවන් සරනයි

    • @sarathwickramarathna2849
      @sarathwickramarathna2849 หลายเดือนก่อน

      Mawane,,kaveyakhebeya,uhi,,ratakat,,mamakavewal,,hugadawal,,gabwaaha,,,hawahawah,,kaveyatahanadeyauhi🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤

    • @pathiranapathirana7192
      @pathiranapathirana7192 หลายเดือนก่อน

      @@lalpremakumara6752 U

  • @SirimaJayathnge
    @SirimaJayathnge หลายเดือนก่อน +1

    Malimawata ජය ❤❤❤වේවා malimawata ජය ❤❤❤වේවා malimawata ජය ❤❤❤වේවා අලුත් රටක් hadamu

  • @Somapalagallage
    @Somapalagallage หลายเดือนก่อน +1

    මාලිමාවට මාලිමාවට මාලිමාවට මාලිමාවට මාලිමාවට මාලිමාවට මාලිමාවට මාලිමාවට මාලිමාවට මාලිමාවට මාලිමාවට නියත වශයෙන්ම කෝටියක ජයග්‍රහණය

  • @samangammeda3995
    @samangammeda3995 หลายเดือนก่อน +1

    ❤❤❤ සුභ පැතුම් ඉටුවන පැතු පැතුමන් ඉටුවන සුභ උදෑසනක් වේවා ❤❤❤
    අනුර කුමාර දිසානායක සොහොයුරා ව ජනාධිපති කරන්න කටයුතු කරන බව කරුණාවෙන් සලකන්න මගෙ නම සමන්

  • @SudarshaniRukmani
    @SudarshaniRukmani หลายเดือนก่อน

    Iassanma Lassana Kavi maduwak obasamata🎉🎉🎉🎉❤❤❤❤

  • @PhdKulasinghe
    @PhdKulasinghe หลายเดือนก่อน +2

    Super 👌 malimawata jayawewa Kuwait 🇰🇼 ❤❤❤❤❤❤

  • @TamaraTamara-hi2ol
    @TamaraTamara-hi2ol หลายเดือนก่อน +2

    මාලිමාවට ජය වේවා

    • @saumyaranaweera2839
      @saumyaranaweera2839 หลายเดือนก่อน

      මම මෙ ලගදි දිනක පාදුක්කේ මාවතගම මෙ කන්ඩායම කියන කවි මඩුව ඇසුවා .ඇත්තටම හරිම ආඩම්බරයකි මෙ කන්ඩායම ගැන .සුපිරිම සුපිරි කන්ඩායක්.පොඩි අඩුවක් තියෙනවා .අපේ ලස්සන පබසරා නැති එක .එයත් හරිම දක්ශයි. ශ්‍රියා හිදුරන්ගල මහත්මියගේ නායකත්වය නියමයි .මෙ කන්ඩායමට තෙරුවන් සරනයි දළදා සමිඳුන්ගේ පිහිටයි .තව තවත් මෙවැනි දේවල් කිරීමට කන්ඩායමට යෝද බල යෝද සක්තිය ලැබේවා .👍👍👍

  • @senakanishantha7111
    @senakanishantha7111 หลายเดือนก่อน +3

    🎉🎉🎉🎉🎉🎉🌟

  • @pushpawikramanayake7939
    @pushpawikramanayake7939 หลายเดือนก่อน +1

    Malimawata kotiyak.❤❤❤

  • @Somapalagallage
    @Somapalagallage หลายเดือนก่อน +1

    මාලිමාවට ජයග්‍රහණය මාලිමාවට ජයග්‍රහණය මාලිමාවට ජයග්‍රහණය මාලිමාවට ජයග්‍රහණය මාලිමාවට ජයග්‍රහණය මාලිමාවට ජයග්‍රහණය මාලිමාවට ජයග්‍රහණය මාලිමාවට ජයග්‍රහණය මාලිමාවට ජයග්‍රහණය මාලිමාවට

  • @lakshmiabedeera45
    @lakshmiabedeera45 หลายเดือนก่อน +1

    මාලිමාවට ජයවේවා ❤❤❤❤

  • @niroshandk4320
    @niroshandk4320 หลายเดือนก่อน +2

    Malimawata jaya wewa ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
    Jathika jana Bala wegayata jayawewa ❤❤❤❤❤❤❤

  • @Tan-xc6um
    @Tan-xc6um หลายเดือนก่อน +2

    Kawiyanta kiwindiyanta ජයවේවා නවමු atdekeemak ජයවේවා malimawata

  • @indeerasilva5814
    @indeerasilva5814 หลายเดือนก่อน +2

    තර්කයෙන් පමනක්ද
    කියනදේ ක්‍රියාවෙන්ද
    දිනවා අනුර අපේ
    කවි කියමුද උදේ රැයේ

  • @hettiarachchigerenuka5602
    @hettiarachchigerenuka5602 หลายเดือนก่อน +3

    ❤️❤️❤️❤️❤️❤️👍👍👍❌❌❌❌❌මාලිමාවට ජයවේවා

  • @dkvoice-39
    @dkvoice-39 หลายเดือนก่อน +1

    මේ වෙනකං රටටත් ජනතාවටත් සිද්ධ කල විනාශයන් පුද්ගලයන් ඝාතන මේ කිසිවක් කතා කලේ නෑ කවුරුවත් මේ වෙනකං රටකාපු කාලකණ්නි දේශපාලන තිරිසනුන්ට බයේ. සැප්තැම්බර් 21 නියත ජනපති අනුර සහෝදරයා ජයග්‍රහණය කරන්නම ඕන තව දින 5යි මගෙ රටට යහපතක් සිදු වේවා 🙏🙏🙏

  • @sunilwickramarathna388
    @sunilwickramarathna388 หลายเดือนก่อน +1

    රටට ආදරේ කරන නියම කලාකරුවන් ❤❤❤❤❤❤

  • @Ekanayake-bu8ze
    @Ekanayake-bu8ze หลายเดือนก่อน

    🙋🙋‍♂️🙋‍♂️🙋‍♂️🙋🙋‍♂️🙋🙋‍♂️🙋‍♂️

  • @fukuoka9695
    @fukuoka9695 หลายเดือนก่อน

    🌹🌹❤❤

  • @swarnarathnayaka2758
    @swarnarathnayaka2758 หลายเดือนก่อน +1

    කවි මඩුවේ සියලුම වීඩියෝ එක දාන්න.

  • @عليالسبيعي-م1ي
    @عليالسبيعي-م1ي หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤❤❤

  • @sarathkumaramayadunna1446
    @sarathkumaramayadunna1446 หลายเดือนก่อน +2

    Kawiyata jayawawa

  • @KharanDubai
    @KharanDubai หลายเดือนก่อน +1

    ❤❤❤🎉🎉🎉🎉❤❤❤🎉🎉

  • @nishanthifernando6748
    @nishanthifernando6748 หลายเดือนก่อน +2

    Malimawata jayawewa Anura ta jayawewa janathwata jayawewa jesuphitai

  • @epaindika
    @epaindika หลายเดือนก่อน +6

    ඉතිරි කොටසත් දැම්මා නම් ඉතා අගනේය..

    • @Kaduwela-SL
      @Kaduwela-SL  หลายเดือนก่อน +3

      එකගයි ආරම්බය මුලින් දැම්මෙ ඉතා දිග නිසා ඉක්මනින් ඉතිරි කොටස් දාන්නම් බොහොම ස්තූතියි

    • @Kaduwela-SL
      @Kaduwela-SL  หลายเดือนก่อน +2

      එකගයි ආරම්බය මුලින් දැම්මෙ ඉතා දිග නිසා,,, ඉක්මනින් ඉතිරි කොටස් දාන්නම් බොහොම ස්තූතියි🙏❤

  • @smsenarathne8739
    @smsenarathne8739 หลายเดือนก่อน +1

    නියතයි අනුරට අපි අනුරට රට අනුරට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @rohanaabewardana3777
    @rohanaabewardana3777 หลายเดือนก่อน

    Ful විඩියො එක දැම්මනම් වටිනව

  • @شيتاشيتا-ر4ص
    @شيتاشيتا-ر4ص หลายเดือนก่อน +6

    අනුර කියන්නෙ හිතනවාට වැඩ්ඩෙක්
    🧭 කොටියක්
    ❤❤❤❤❤

  • @VincentFernando-wy1ui
    @VincentFernando-wy1ui หลายเดือนก่อน

    ශ්‍රියා අක්ක ඉන්න තැනම ජයග්‍රහණයමයි.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @KarunaratnaMabulage
    @KarunaratnaMabulage หลายเดือนก่อน +1

    කඩුවෙල ඉහලින් ම මාලිමාව දිනනවා කඩුවෙල හැමදාම වාමන්සික ආසනයක්.එඩ්තර මිනිස්සු ඉන්න ප්‍රදෙසයක්.මාලිමාවට ජයවෙවා

  • @SanukiVimansa-m6f
    @SanukiVimansa-m6f หลายเดือนก่อน

    Anurata jaya 🎉🎉

  • @SamanKumara-e3l
    @SamanKumara-e3l หลายเดือนก่อน +2

    sipirima wadak❤ malimawata jaya

  • @nishanthanimal7282
    @nishanthanimal7282 หลายเดือนก่อน

    🥰🌷🌷🌷🌷🌷🌷🌷

  • @jayathissabandara1313
    @jayathissabandara1313 หลายเดือนก่อน

    පෙරදිග ලෝකයේ බබලන මුතුඇටය අපි එකමුතුව කැපවී රැක ගතයුතුය කිවිදිය ශ්‍රියා සමගින් කවි බලඇණිය දෙන පණිවිඩය රටරකිනා යුතුකමය

  • @متعبال-و4غ
    @متعبال-و4غ หลายเดือนก่อน

    Yali.hela.kavyen.babalea❤❤

  • @PremalalRohini
    @PremalalRohini หลายเดือนก่อน +1

    Malimava ❤

  • @Somapalagallage
    @Somapalagallage หลายเดือนก่อน

    අනුරට රට බාරයි...මාලිමාවට ජයග්‍රහණය මාලිමාවට ජයග්‍රහණය මාලිමාවට ජයග්‍රහණය මාලිමාවට ජයග්‍රහණය මාලිමාවට ජයග්‍රහණය

  • @SarathKumara-n4w
    @SarathKumara-n4w หลายเดือนก่อน +1

    සම්පූර්ණ කවි මඩුව දාන්න බැරිද

    • @Kaduwela-SL
      @Kaduwela-SL  หลายเดือนก่อน

      puluwan ආරම්බය මුලින් දැම්මෙ ඉතා දිග නිසා,,, ඉක්මනින් ඉතිරි කොටස් දාන්නම් බොහොම ස්තූතියි🙏❤

  • @piyasenaeadirisinha
    @piyasenaeadirisinha หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ChandrasiriJayasinge
    @ChandrasiriJayasinge หลายเดือนก่อน

    ජනතා විමුක්තිය උදාකර ගැනීම උදෙසා.
    කවිය ගීතය. රංගනය චිත්‍රය උපයෝගී කරගත් බුද්ධිමත් පරාර්ථකාමී කලාකරුවන් කියන්නෙ ඉතින් ගැම්මක් ම තමයි

    • @Kaduwela-SL
      @Kaduwela-SL  หลายเดือนก่อน

      Thank you very much for watching 🙏

  • @dilanchathuranga7082
    @dilanchathuranga7082 หลายเดือนก่อน +1

    එලොවටත් මෙලොවටත් නැති ලබ්බේ දේශපාලනේ වැඩක් නැහැ.. කවි වලට විතරයි මම කැමති..❤

    • @sriyahindurangala
      @sriyahindurangala หลายเดือนก่อน

      එහෙනම් ඔබතුමා Sriya Hindurangala youTube චැනලයට ගොස් සස්ක්‍රයිබ් කර කවි මඬු නරඹන්න කවි මඬු වීඩියෝ සියයකට වැඩි ගාණක් එහි නරඹන්න පුළුවන්

  • @slvishwa9873
    @slvishwa9873 หลายเดือนก่อน +1

    අයියෝ ඔක්කොම video කලෙ නැද්ද

    • @Kaduwela-SL
      @Kaduwela-SL  หลายเดือนก่อน

      ආරම්බය මුලින් දැම්මෙ ඉතා දිග නිසා,,, ඉක්මනින් ඉතිරි කොටස් දාන්නම් බොහොම ස්තූතියි🙏❤